උපාදානය නිසා ගති, ගති අනුව නිමිත්ත, නිමිත්ත අනුව ගති පටිසංදිය වන ආකාරය | Damtharana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 14

  • @Damtharana
    @Damtharana  2 ปีที่แล้ว

    පැවැත්මෙන් මිදී සං සාර දුකින් සදහටම මිදී නිදහස් වන්නට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය
    ▶ පරම පවිත්‍ර සිරි සද්ධම්මය - th-cam.com/play/PLq.html...
    ▶ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - th-cam.com/play/PLq.html...
    ▶ සං දේශණාව - th-cam.com/video/pmzTtG5-pwE/w-d-xo.html
    ▶ ද්වතාවය ධම්ම - th-cam.com/video/MwOSpQ_N4Fo/w-d-xo.html
    ▶ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - th-cam.com/video/7mhNC7PA2wc/w-d-xo.html
    ▶ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - th-cam.com/video/3WvEpFWALEo/w-d-xo.html
    ▶ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - th-cam.com/video/fzV0mvMYqJw/w-d-xo.html
    ▶ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - th-cam.com/video/ukcs6ClMB0c/w-d-xo.html
    ▶ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - th-cam.com/video/JIkBfSTslgU/w-d-xo.html
    ▶ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව - th-cam.com/video/UqnRFjIvgp0/w-d-xo.html
    ▶ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" - th-cam.com/video/KlL6YEboFcc/w-d-xo.html
    ▶ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" - th-cam.com/video/rUPQLrJXKK0/w-d-xo.html

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +1

    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
    සාධු! සාධු!! සාධු!!!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා...🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว

    සුවපත් වෙත්වා. 🌼🌺🌸🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 หลายเดือนก่อน

    අරහතුන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. මේ යුගයෙ ඔබවහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් කරන අමිල සේ වය අති ශ්‍රෙෂ්ඨයි. ඔබවහන්සේ ට පිං සිදූ වේවා! නිදුක් , නිරෝගී, සුවපත්, භාවයත්, දීර්ඝ ආයුෂත් , ලැබීමට මම අධිෂ්ඨාන කරමි.

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 ปีที่แล้ว

    😘😘😘🙏🙏🙏 ඔබ වහන්සේ සුවපත් වේවා පියාණෙනි !!!

  • @bnh6090
    @bnh6090 2 ปีที่แล้ว

    Anu budu piyanan wahanseta kaika manashika suwaya adistana karami 🙏🏻🙏🏻🙏🏻

  • @thilaka1255
    @thilaka1255 2 ปีที่แล้ว

    Arihatun wahansa Pana yannehi pewatma nawethu Yana arthayat Gatha hekida suwapath wewa🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว

    ,,,, ,,,, , සුවපත්වේවා,, ! ජීවත් වීම යනු අපේක්ශා ගොන්නකි , ඒවා හොද යහපත් ඉස්ට කාන්ත ප්‍රියමනාප දේ හොය හොයා ආස්වාදයෙන් මගේ කර පිනවීමයි , අවිද්‍යව,, අපිට හොදදේ ලැබෙද්දි ආස්වාදයෙන් පිනව පිනව මගේ ළඟ තබාගන්නමයි ජීවිත කාලයේම වෑයම, , , කවුරුත් එහෙමයි , ඒ සදහා මානය හේතුවේ,, ඉතිං අපිට සැප සතුට විතරක් නොවෙයිනේ ලැබෙන්නේ අපිට අමිහිරි අමනාප දුක්ඛිත බාල ගිලානා ආබාධ දේ ලැබුනාම වහාම ඉන් මිදෙන්න බලනව , සත්‍ය වශයෙන්ම මෙය සිතුවිලි හෙවත් මායා ලෝකයක් නොවේද ,,? අපේ හිතේ වු කැමති දේවල් භාගිර ලෝකයෙන් විද්‍යාමාන වන පුද්ගලයන් ද්‍රව්‍ය , වස්තු , අවස්තා සිද්ධි , සම්බන්දතා සංමුඛ වෙද්දි , සිතිං රොන්දේ ගසා හෙවත් පිරි අපිරි දෙයන්තය අතර සං සං දනයකර රෝදගසා පිරි අන්තයට ආස්වාදයෙන් බැදීම නොවේද පෘතග්ජන ගතිය ,, මෙලෙස සංචේතනා , සංකාර , කර සං පස්ස වී භාහිර ලෝකයෙන් මගේ කර උපාදානය කරගත් බෞතික සබ්බ සකල මනාව ඇත්තේ සිතේ මිස අතේ නොවේ ,, මෙලෙස සං ඛව හෙවත් සිතේ වු පංචස් කන්ද උපාදානය හෙවත් මනෝමය ලෝකයමත් , භාහිර බෞතික දේත් ඒ මොහොතේ සිටම ගෙවි වැයවි විනාසය කරාම යයි , සිතේ වු කැමැත්ත බෞතික වස්තුවේ ද නොපවතී , එසේ හෙයින් මගේ කරගත් කිසිවක් මට කමති සේ නොපවතී , මම , මාගේ හා මගේ නොවන කම්මයෙන් ජනිත ලෝක ධම්ම සැමත් පෘතුවි භ්‍රමණය නිසා වන කාලය ගෙවීයාමෙන් විපරිනාමය වේ, රාග දේස මෝහ නම් සංකාර සිතේ වන ඇලීම ගැටීම හා මැනීම පැවැත්මක හේතු ඵල හෙවත් සංඥා පමනි, සං කාර වු විටයි දුක , 😉😉😂 සබ්බේ සංඛාරා අනිච්චාතී යදා පංඥාය පස්සතී, බුදු වදනට අනුව සිතිං සංකාර කර හදාගත් සංකතය වෙනස් වීමේන් දුක නම් ඵලයෙන් අවසන් වන බවම බුදු බන අසා ලබාගත් ප්‍රඥාවෙන් තේරුම් ගෙන අත නිබ්බින්දති දුක්කේ ඒස මග්ගො විසුද්ධියා , බුද්ධ දේසනාවෙන් පෙන්වු වැරදි සංකාර සිතුවිලි වලින් එතනම මිදීම දුකනැමති පලය උරුම නොවේ , රාග , දේස , මෝහ , බාන නිබ්බාන වේ , එය සංකාර සිතේ නොබැදීමයි, නිවන යනු මෙයයි ,!! ජීවිතය යන නිරුක්තිය ජරා ජීර්නවන වත හෙවත් මේ කය බලිය හා විංඥන ශක්තියයි , නැතහොත් මේ ගත සිතයි ,,!! මෙසේ රාග දේස මෝහ හේතු තුනින් කරන ක්‍රියාකාර කමේ ඵලය තල තිස් එකේ දුක්පැවත්ම බවම ,,, තේසං හේතුං තඨාගතෝ ආහ , ලෙස බුදුවරුන් දේසනා කරයි , හේතුං පටිච්ච සං භූතං හේතු භංගා නිරුජ්ජතී ලෙස උතුම් හේතුපල දහම පෙන්වාදී තේ සං හේතු බංග කර දුකෙන් මිදෙන මග බුදුවරුන් අනුකම්පාවෙන් ලෝකයාට දේසනාකරයි, 🙏🙏? එයයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ? පෙර නො ඇසු හේතුපල දහම නම් වු බුදු දහම ඇසූ පෙර පින් ඇති මිනිසුන්ට ප්‍රඥව අවදිකර දුකෙන් නිදහස් වන්න හෙවත් සසර පැවැත්මෙන් සදහටම මිදෙන්න අනුදැනවදාල මාර්ග චරියාවකි ,,!! එයයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනු ,,🙏 ලෝවෙන් උතුම් රටේ සම්මත බුද්ධ ආගමෙ සම්ම්ත බෞතික සාසනය පරයා හෙලබිමේ උතුම් ආධ්‍යාත් මික ත්‍රිවිධ සාසනය මහා ප්‍රඥවු අරහතුන් වහන්සේ පහලවි මගපල සසුන පන පිහිටවු සේක,,🙏🙏🙏 අද මගඵල ලාභීන් හෙලබිමේ දසදෙස පහලවන යුගයක උදවයි ,,!! මෙය පරම සත්‍යයි 🙏🙏🙏අසරන අස්‍සුතවත් පෘතග්ජන ඔබේ අපාය ගාමී මානය අතහැර අප්‍රමාද වෙමු ,, !! මිත්ත්‍යවෙන් එහා යතාර්තය , www, sirisadhdharmy,lk බෝපිටියේ සදහම් පාසැල , සදහම් අටුවාව , සිව්හෙල වන්සය සහ Siri desaye arutha පරිශීලනය කරත්වා ,,,!!!

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷
    ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා