EP 45 - ධම්ම සාකච්ඡා - පරම පවිත්‍ර සිරි සද්ධම්මය - Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • 🔆නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධම්මයයි🔆
    🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ🙏

ความคิดเห็น • 7

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 6 วันที่ผ่านมา

    උතුම් අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ..........!🌹🕯️......!🙏🙏🙏........!!

  • @NKKalugampitiya
    @NKKalugampitiya 24 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට ඉතා ගවුරවයෙන් පාද නමස්කාර කරමි🙏 අරියතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා !!! අධිෂ්ඨාන කරමි🙏🙏🙏

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 20 วันที่ผ่านมา

    Sadu Sadu Sadu!!!
    Suwapath wewa!!!

  • @vinolideepika1375
    @vinolideepika1375 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏
    මේ යුග මෙහෙවර තවදුරටත් ඉෂ්ඨ සිද්ධ කිරීමට අප අරිහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවයම අත් වේවා!

  • @RMKumarihamy
    @RMKumarihamy 25 วันที่ผ่านมา +1

    මහ අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව අදිටන් කරමි

  • @gayanikaluarachchi2182
    @gayanikaluarachchi2182 26 วันที่ผ่านมา +1

    Apage maha arahathun wahanseta niduk nirogi deergaushama weewa
    Thawa thawath mee siri saddarmaya mulu lowatama asenna deshana karanna deergau labewa
    Miththiya dittiyen dukata pathwu samata me saththiya dahama awaboda weewa