EP49 - නිවන් දැකීම යනු කුමක්ද ? | මුතුමාලා ගණිතගේ මහත්මිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 13 วันที่ผ่านมา +1

    ඔබතුමියට නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වෙත්වා. යහපතක්ම වෙත්වා. සෙතක්මවෙත්වා. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🌸🌸🙏🙏🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 22 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු!!!
    අරිය uththamaviyage ධර්ම මාර්ගය බොහෝ ඉක්මන් කාලය ක් තුළ පූර්ණය වේවා ඉ අධිෂ්ඨානය කරම්!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @rasith1982
    @rasith1982 29 วันที่ผ่านมา +1

    මා තුල තිබූ බොහෝ ගැටලු ප්රමානයකට පිලිතුරු ලැබුනා ..... ඔබ තුමියට බොහෝම ස්තූතියි. සුවපත් වේවා .......

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 29 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි. බොහෝ ම පිං.

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 หลายเดือนก่อน +3

    මෙච්චර පැහැදිලි ලෙස කියල දීලත් ඇයි අපිට කරගන්න බැරි ඒ කම්මාවරණ නම් අපි එය කරගන්නෙ කෙසෙද සුවපත් වේවා

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 28 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු....

  • @hamigesenaratne3629
    @hamigesenaratne3629 25 วันที่ผ่านมา

    හේතු පල දහම හෙවත් සැම දේකම යතා ස්වාභාවය යමෙක් හරියටම තේරුම් ගත්තොත් ඔහු සෑම මොහොතක්ම කෙලෙස් රහිතව සතුටින් ගතකරයි. මේ සරල එමෙන්ම ගැඹුරු සිරි සද්ධර්මය ඔබ පසක් කොට දැක ඇති බව වටහා ගතිමි.සැමගේ යහපත පිණිස නිර්භයව දේශනා කරන්නට අවශ්‍ය නීරෝගී බව නොඅඩුවම සැලසේවායි අදිටන් කරමි.

  • @vimukthi3933
    @vimukthi3933 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @මේමොහොත
    @මේමොහොත 22 วันที่ผ่านมา

    මේවට ලයික්ස් මිලියන ගණන් වැටෙන විදිහක් නැහැ. එතෙර යන්නේ ඔච්චරයි.

  • @NihalRanjith-yi7yp
    @NihalRanjith-yi7yp หลายเดือนก่อน

    57:14 57:20 57:23 57:24