Sir Mata NVQ RPL sahathikaya ganna uwamanai hotel and restaurant ansaye widesa rataka rekiyak kirimata namuth mata thiyena palapurudda thamai chef kenek lesa aurudu 15k pita rata gedaraka weda karala thiyenawa e sudusu kama pramanawadda mata RPL sahathikaya genima sadaha
Bohoma isthuthi sir loku danumak labuwa
බොහෝම ස්තූතියි ...sir
Nodath deval godak dana gaththa sir..godak pin
මේ මාතෘකාව ලියලා තියෙනව වැරදියි නේද?
මට Auto mobail කරන්න ඕන naita එකේ එකට O/L රිසාල්ට් එක ඉල්ලනවද 2022
සර්, මට o/l නවයයි පහක් තියෙනවා
.හැබැයි ගනන් වලට S එකක් තියෙන්නෙ සර්,,A/l කරෙ ආර්ට්...ඉට පස්සෙ කෘෂි ක්ෂේත්‍ර සහයක ලෙවල් 4 කරා..(NVQ 4).මට දාන්න පුලුවන් මොන වගෙ job වලටද සර් 😢 මොන රැකියාවල මොන වගෙ තනැතුරකටද..ඒක මට දැන ගන්න ඔන සර්
2024 /a/lkaral i c t cosh ekak ha english kosh karana puluwanda
Hoda pehedili kirimak thanks sri
Sir mama caregiver 45 days course eka kara nvq exam kale ne mata nvq 3 certificate eka ganna puluwanda 16 month experience thiyenawa a/l pass
Good 🎉
Rpl ඇප්ලයි කරන්න ඕන කරන ඩොකියුමන්ට් මොනවාද ....
Sir mata hotel feeld eke service leter na mn tvec certificate ekk thiyenwa. Rpl vidihata ganna baida
Mamath asi NVQ satikaya ganna..mama motamakanik karnna.mama takcosaka Kala 1999, danata job makanik karnna aurudu 25 palapurudda tiyanawa...danata pitarata job karanawa...
RPL ekn welding walata nvq4 certificate ekak gatha kuru hari inwda kohmda eka wene
Sar mama rajaye ayatanayaka jenaretaer hellpa vidiyata veda karanawa.mata r p l vidihata nvq 1 ganne kohomada.
ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් ICT NVQ level 4 setipicet එක ලබා ගන්න අවස්ථාවක් තියනවද?
Sir Mata NVQ RPL sahathikaya ganna uwamanai hotel and restaurant ansaye widesa rataka rekiyak kirimata namuth mata thiyena palapurudda thamai chef kenek lesa aurudu 15k pita rata gedaraka weda karala thiyenawa e sudusu kama pramanawadda mata RPL sahathikaya genima sadaha
NVQ 5 RPL ලබා ගන්නේ කෙසේද ?
Mata national youth center eke full time couse eke cetificate eka tynwa mn nvq cetificate eka gnne kohomda
මම 1996 දී NAITA එකේ අවුරුදු දෙකක full time telecommunication course එකක් කරලා සහතිකය තියනවා. ඒක NVQ Certificate එකක් විදිහට දැන් හදාගන්න පුළුවන් ද? NAITA එකෙන්.
Danata karana job eaka eadalanam NVQ 5 th puluwan nvq 5 ganna hati ape vedio vala tiyanawa.
SL amry idala nithiyanu kulawa ain vela inne mata puluwanda avq gnna
Experience eaka oppukaranna sahathikayak tiyanam puluwan
Experience thibba kiyala nvq level 7 ekath ganna puluwan d?
Nvq level4 (VTA) තියන අවුරුදු 10වැඩි experience තියන කෙනෙක්ට ඊළගට යන්න පුළුවන් level1 මොකක්ද පිළිවෙලට ම කරන්න ඕනෙද
5
සර් ol fail unath teaching කරන්න පුලුවන්ද nvq සහතිකයක් අරන්.එයට අදාල පාඨමාලාවක් කියන්නකො.මට ol walt 6\2 සර්
Teaching subjects monaeada
මම tvec ලියාපදිංචි පරිගනක ආයතනයක පරිගනක පාඨමාලාවක් හදාරා ඇත. ටයිප් සෙටින් මගේම ව්‍යාපාරයක් කරනවා. වසර පහක් පමණ පරිගණක පුහුණු ආයතනයක සේවය කර ඇත. සියලු ලිපි ලේඛන මා සතුව ඇත. මට RPL මගින් NVQ ලබා ගත හැකිද.
මූලික වශයෙන් ඔබ RPL වලින් NVQ 4 ලබාගැනීමට සුසුකම් තියනව ඒත් නියමත විභායට පෙනී සිටින්න වෙනවා මේ කෝවිඩ් තත්වය තුල මේ පරීක්ෂණ කවදා තියන්න වෙයිද කියල කියන්න බෑ
@@LDACampusnvqbyrpl9490 ok
Pri school diploma akak labaganne kohomada anurura guruwaru
"anurura" word eaka pahadiline navata prashanya eahanna
Office course ekak private krla thiyei.naita eke fulltime course ekta apply karanna puluwanda
Office course එක කිව්වෙ මොන කෝස් එකද ?
Ms offlice
2008 0/l karapu ayata yanna beida. Wayasa balanawada
Mn dakka 17-29 athr kiyl tiynv aththd dnne n 🙄
වයස සිමාවන් නෑ
@@ruwandithiloka9517 වයස සිමාවන් නෑ
Nvq 3 thiyana kenek nvq 4 certificate ekta apply karanne කොහොමද ? Experience thiyanawa.
Experience tiyanam samaniya vidiyata tamai 4 ganna owna
Nimash
නම්බර් දෙන්නකො
ප( ල)පුරුද්ද වචනය වැරදී
වයස සිමාවන් තියනවාද මේ පාඨමාලා සඳහා
Reply Karanne nene neda.
වයස සිමාවන් නෑ
NVQ Level 4 තිබෙන කෙනෙකු G.C.E. (A/L) සමත් විදියට ද සැලකෙන්නේ?
රජයේ රැකියා සදහා NVQ 4 කියන්නෙ AL හා සම සුදුසුකමක් ලෙස සැලනෙකවා. ඒත් පුද්හලික අංශයදේ එහෙම සමානාතාවය තැන තීරනය කිරීම ඒ ඒ ආයතනය අනුව වෙනස්විය හැකියි. මෙරට හා පිටරට විශ්ව විද්‍යාලවලදීත් එහෙමයි. TVEC අවුරැදු 30කට වඩා පැරණි උනත්, පුද්ගලික අංශය NVQ පිළිබදව දැනුම අල්පයි මෙතන තියෙන්නෙ නීතියාණුකූල බවත් පමණයි
Yes
සර්........8 වසර දක්වාපමණක් අධ්‍යාපනය ලැබූ දරුවන්ට මෙහි පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද ?
NVQ ඉගෙන ගන්න මූලික සුදුසුකමක් අවශ්‍ය නෑ. නමුත් පාඨමාලාව හදාරන්න හැකියාවත්, තේරැම් ගන්න, පශ්නවලට උත්තර ලියන්න, කියවන්න, ඉන්ටවිව් එකේදී දන්නදේ තේරැම් කරන්න වගේ දෙවල් වලට හැකියාවක් අවශ්‍යයයි
@@LDACampusnvqbyrpl9490 mathara thiyana kittuma than monawada NVQ sahathikayak ganna
chat.whatsapp.com/Conv7E7g7IlKyDdAwNTiLn
විදුලිකාර්මිකයන්ටපළපුරැද්ද අනුව ලබාගැනීමට Face Book facebook.com/groups/228464497309413
NVQ Jගැන තව විස්තර දැනගන්න Join this Face Book Group - facebook.com/groups/778221162884462