Ven.Dikkumbure Subhuuthi Thero (2 කොට​ස) ශුන්‍යතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 31

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 ปีที่แล้ว +19

    වසර 10ක කාලයක් ලෞකික ධ්‍යාන මාර්ග වලට සහ පිිනට කොටුවී සිටි මට නිවන් මඟ පහදා දුන් ඔබ වහන්සේට දස දහස් කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා. ඒ ගාන කීවේ ඒ තරම්ම මට මේ ධර්මය ප්‍රත්‍යක්ෂව අවබෝධ වූ නිසාමයි. ලංකාවේ සිටින සියලුම බෞද්ධයින්ගෙන් දෙපා නැමද මම ඉල්ලා සිටින්නේ ලංකාවේ නිර්මල බුදු දහම පමණක්ම කියාදෙන එකම ස්වාමීන් වහන්සේ වන දික්කුඹුරේ සුභූති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා වලට සවන් දෙන ලෙසයි. ධර්ම දේශනා පහක් අවම වශයෙන් අහල තමන්ගේ වැරදි දෘෂ්ටිය ඉවත්කරගෙන ජීවත්ව සිටියදීම මාර්ග ඵලයකට පත්වීමට ඔබට හැකි වෙනවා ඒකාන්තයි. සත්‍යයි සත්‍යයි. වසර 10ක කාලයක් කිසිම රැකියාවක් නොකර ධර්මයම ගවේෂණය කළ මම ලංකාවේ ප්‍රසිද්ධ යැයි සඳහන් සියලුම ස්වාමීන් වහන්සේලා ගේ ධර්ම දේශනා වලට සවන් දුනිමි. ලංකාවේ නිවැරදි නිවන් මාර්ගය කියන එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බව මම ප්‍රත්‍යක්ෂව දුටිමි. සත්‍යයි. සත්‍යයයි.

  • @sirisenaweerasekara
    @sirisenaweerasekara ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    ආර්යයන් වහන්සේ වහන්ස ඔබ වහන්සේට නීරෝගීභාවය ම ලැබේවා
    ඉතාම කෙටි කලකින් දහම අවබෝධ වුණා

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 6 หลายเดือนก่อน

    🌄🌄🌄🌼🌼🌼සාදු‼️සාදු‼️සාදු‼️

  • @dhanapalamawegedara8027
    @dhanapalamawegedara8027 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. දීර්ඝ ආයු වේවා.සුවවහසක් දනන් සසර කතරින් එතෙර කරන්නට දරන්නාවූ වෑයමට කෙසේ කලගුණ සලකන්නදැයි නොවැටහේ ස්වාමිනි. සාදු... සාදු...... සාදු........ .

  • @sasithapinsara8539
    @sasithapinsara8539 ปีที่แล้ว +4

    උත්තමයානණ් වහන්ස ඔබවහන්සේ උතුම් නිවනම දෙශනා කරන සෙක.අපද මේ ගමන ඒකානතයෙන්ම නවත්වන්නෙමි.ඒශුණ්‍යවු ශබ්ධය ඔස්සෙ ඔබවහන්සේගේ දේශණා වෙනි.

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ ෴ තෙරැවන් සරණයි ෴෴ ආශ්චර්යයි .පැහැදිලියි .සරලයි. ගාම්භීර ධර්මය අතිශය සියුම් ලෙස පියවරෙන් පියවර පැහැදිලි කලා.තෙරැවන් සරණයි ෴෴ .

  • @amithapremachandra1849
    @amithapremachandra1849 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ...!
    අතිඋත්තම වු ශ්‍රී සද්ධර්මය ට ....
    උතුම් වු කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට .... 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු සාධු
    නමස්කාර වෙීවා හිමියණි

  • @Srimathi-bc5ne
    @Srimathi-bc5ne ปีที่แล้ว +2

    නිර්මල දර්මය දේසනා කරන ස්වාමින් වහන්ස ඔබවහන්සෙට නමස්කරකරමි නමස්කරවේවා

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 ปีที่แล้ว +3

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajmd3655
    @ajmd3655 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @ranjithrangama4502
    @ranjithrangama4502 11 หลายเดือนก่อน

    Theruvansaranai Aryanwhansa
    Mage Namaskarayawewa
    Sadu ! Sadu ! Sadu !
    🙏🙏🙏

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 ปีที่แล้ว +6

    මේ අතිගාම්භීර සත්‍ය දරර්මය අසා අවබෝධ කර ගන්නට, නිවන් මගට පිවිසෙන්නට සියලු ලෝක සියලු සත්වයින්ටම සිත් පහල වේවා !!

  • @nishanthipriyadarshani1951
    @nishanthipriyadarshani1951 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 ปีที่แล้ว

    Sadu sadu sadu ✍️🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @niroshanidilrukshi3244
    @niroshanidilrukshi3244 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @dmmubbb2957
    @dmmubbb2957 ปีที่แล้ว +4

    තිලවක තිලක වු අමා මෑණිවු සමිමා සමිබුදු පියානන් වහන්සේ හදවතින්ම නැගුනාවු උත්තරිතර ⁣ගෞරව නමස්කාරය ම වෙිවා සාදු සාදු සාදු අතිපුජ්‍යනිය ගෞරව නමස්කාර වෙිවා ආර්‍යඋපාද්යින් වහන්ස මෙතෙක් වෙිලා ඔබ වහන්සේ අපට තේරැමි ගතහැකි වෙනසේ ඉතාමත් ගැඹුරැ දහමි කාරනාව තේරැමි යන තුරැ ගත් මහත් උත්සහයා නෙතක කදුලක් නංවමින් අවබෝධ කිරිම තුල මා තුල නැගුණාවු පැහැදීම නෙර්‍යානික වු ශිු සද්ධර්මය උදෙසාම මාගේ නමස්කාරය වෙිවා පින්වත්නිර්මල බුදුදහම ඔබසැම උතුමි වු බුදු සසුන වෙනුවෙන් කරන මෙි අපමන මොහයනිසාම අප ලබාගන්නාවු සැනසිම ඔබ අප සියලු දෙනාටම උතුමි නිවනේ සැනසිමට හේතු උපනිශ්‍ය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 ปีที่แล้ว

    🙇🙇🙇🙇🙇🙇🙇

  • @demunisenanayake8359
    @demunisenanayake8359 ปีที่แล้ว

    🙏🙏🙏Sadu Sadu Sadu!!!
    Bahira deyak aththi thana
    mamath innawa neda??

  • @chathurangarathnayaka7451
    @chathurangarathnayaka7451 ปีที่แล้ว

    🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏