Ven.Dikkumbure Subhuuthi Thero ඉරියාපථ භාවනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
    අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
    ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
    සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

ความคิดเห็น • 30

  • @disanbandara67
    @disanbandara67 2 หลายเดือนก่อน +4

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ පාද නමස්කාරකරමි 🙏🙏🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 3 หลายเดือนก่อน +10

    ඔබවහන්සේගේ ධර්මාවබෝධය විශිෂ්ඨයි. නිදුක් නිරෝගි දීර්ඝායුශ වේවා .

  • @user-ez5pu2cn4e
    @user-ez5pu2cn4e 3 หลายเดือนก่อน +3

    ඔබවහන්සේගෙ පටිච්ච සමුප්පාද විස්තරය ඉරියාපථ භාවනාව සම්බන්දව අති විශිෂ්ඨයි ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට මෙවැනි දර්ම දේශනා තව තවත් සිදු කිරීමට නිදුක් නිරෝගී බවම ලැබේවා. ඔබවහන්සේ නිවනින් සැනසේවා.

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 3 หลายเดือนก่อน +2

    මෙවැනි දේශනාවන් ශ්‍රවණය කොට තව තවත් කල්‍යානමිත්‍රයන් පහළ වේවා අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා ..... සාදු...සාදු...සාදු ....

  • @chandanik88
    @chandanik88 3 หลายเดือนก่อน +2

    ගෞරවණීය අති පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!!

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!❤️🌹🙏🏽

  • @ajanthajayasundara8176
    @ajanthajayasundara8176 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!!...

  • @Malani.Rathnayaka
    @Malani.Rathnayaka 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadi.

  • @anomanettikumara4864
    @anomanettikumara4864 3 หลายเดือนก่อน +1

    ම⁣ාගේ නමස්කාරය වේවා!.🙏🙏🙏

  • @b.mdissanayaka3137
    @b.mdissanayaka3137 3 หลายเดือนก่อน

    Pinwath swameen wahanseeta mage namaskaraya wewa

  • @b.mdissanayaka3137
    @b.mdissanayaka3137 3 หลายเดือนก่อน +1

    Sadu 🎉sadu 🎉 sadu🎉🎉🎉

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු! ඔබ වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා.

  • @surangidassanayake9764
    @surangidassanayake9764 3 หลายเดือนก่อน

    Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏🙏

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 3 หลายเดือนก่อน

    🌷🙏 APPAMANO DHAMMO!!!

  • @iraherath2681
    @iraherath2681 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 หลายเดือนก่อน +1

    පැහැදිලිවම සත්‍යයි හිමියණි සාධු සාධු සාධු සාධු සාධු පැහැදිලිවම සිතිවිලි ගොඩක් මයි

  • @user-uf9le3vp5s
    @user-uf9le3vp5s 3 หลายเดือนก่อน +2

    විශිෂ්ඨයි ස්වාමිනි..සත්‍ය මතුකරන හැටි.සත්‍ය වටහාගෙන දුකින් මිදෙනු කමති නුවණැත්තෝ සවන් යොමු කරත්වා..ආර්යන් වහන්සේට නමස්කාර වේවා!!සාදු !සාදු !!සාදු !!!

  • @anomanettikumara4864
    @anomanettikumara4864 26 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 3 หลายเดือนก่อน

    🌻🌻🌻🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 หลายเดือนก่อน

    🙏

  • @lasanthigamage7928
    @lasanthigamage7928 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස...
    මම ඔබ වහන්සේගේ දේශනා අහන කෙනෙක්...
    මා කෙරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේ සම්මුඛ වීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා...
    දුරකථන අංකයක් හෝ ලබා දුන්නොත් බොහොමත්ම පින්....
    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස...

    • @sampathranasinghe2777
      @sampathranasinghe2777 3 หลายเดือนก่อน

      OBATA MONAWADA SWAMIN WAHANSEGEN DENAGANNA AWASYA

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 หลายเดือนก่อน

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 3 หลายเดือนก่อน +1

    Me weak pohodina utum kalyan
    Meththrayanwahansetge pada
    Namaskara karame 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Isurujith1990
    @Isurujith1990 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @user-cz5nv6fm5d
    @user-cz5nv6fm5d 3 หลายเดือนก่อน

    Padmini singharagr
    Obawahansa niwanin. Sans Seth va 43:01

  • @AdmiringBirdNest-cl1bp
    @AdmiringBirdNest-cl1bp 3 หลายเดือนก่อน +1

    මේ උතුම් විශ්මිත අවබෝධයට මාගේ ශීර්ෂ නමස්කාරය වේවා 🙏
    දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏
    ධර්මය අවබෝධ කිරීමට වීර්‍ය වඩන සියල්ලන්ට උතුම් නිර්වාණ අවබෝධයම වේවා !!!!!!!!!!!

  • @upulindrajith6070
    @upulindrajith6070 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙇🙏🙏🙏