පුංචියට ව්‍යාපාරයක් කරන්න කැමති ද | අවශ්‍ය දව්‍ය සහ මූලික දැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 157

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +4

    අනේ නංගී ඔයා කොච්චර නිහතමානී කෙනෙක්ද . හරිම නිහතමානීව කියලා දුන්න . වැදගත් විඩියෝ එකක් ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තූතියි අක්ක.🥰🥰

  • @nishanthikodituwakku
    @nishanthikodituwakku ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බැලුවේ අහම්බෙන් දැක්කේ.හරිම වටිනවා.❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @shashikaperera299
    @shashikaperera299 ปีที่แล้ว +1

    Thank you nanga.👍 harima asawen baluwa. godak dewal karanna puluwan adahasak ......matath asa hithuna nisamai illuwe video ekak karanna. Godak sthutii oyata. Oyage hama wadakma sarthaka wewa.🙏
    Love you guys ❤️🧡💜💙💚💛

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @ThakshilaNanayakkara
    @ThakshilaNanayakkara ปีที่แล้ว +1

    අනේ අලුත් අදහසක් ඇත්තටම වටිනවා.. thank you so much

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @Lankaninkorea
    @Lankaninkorea ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ස්තූතියි අක්කා.. ගොඩාක් මග බලාගෙන ඉදපු. Vedio එකක්. හරිම ආසාවෙන් බැලුවා..❤❤❤තවත් අලුත් අලුත් අදහස් එක්ක අලුත් vedio ගේන්න. ඒවගේම ඔයාගේ business එඅක සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.බුදු සරණයි..❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි මන් තවත් වීඩියෝ එකක් ලගදීම අරන් එන්නම්කො.🥰🥰

  • @dilrukshikarunarathna7350
    @dilrukshikarunarathna7350 หลายเดือนก่อน +1

    ❤Harima lassani oyage item's .oya hemotama holding kiyala wenawa.oyage bisnes eka ta suba pathanawa..b.s❤

  • @DinukaShiranthi
    @DinukaShiranthi 5 หลายเดือนก่อน +1

    Wooow හරිම ලස්සනයි අක්කි...වටිනා අදහසක් දුන්නාට ගොඩක් ස්තුතියි .❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @SudarmaDamayanthi-vu8hs
    @SudarmaDamayanthi-vu8hs 3 หลายเดือนก่อน +1

    අනේ අක්කී තව ව්ඩ්යෝ කරලා දන්න හරිම ආසවෙන් බලන්නේ 🎉

  • @NilminiSamarathunga-e2u
    @NilminiSamarathunga-e2u 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ මග් හදන විඩියෝ එක හරිම වැදගත් තවත් එවගෙ එකක් දාන්න පුතේ

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      හරි නැන්දා🥰🥰

  • @dilinikankanama9400
    @dilinikankanama9400 ปีที่แล้ว +2

    මටත් කරන්න ආස හිතුන අක්කී ඔයට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ❤🙏 හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා 🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි💖💖💖

  • @nilushatharangani4777
    @nilushatharangani4777 10 หลายเดือนก่อน +1

    Nangi thawa mag design vedio ekak karanna mamath harima ashi meka igana ganna .thank you ❤ oyata godak pin .dubusaranai !!!

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      හරි අක්කෙ කරන්නම්කො දවසක්🥰🥰

  • @Drafts4u
    @Drafts4u ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. ස්තූති වීඩියෝ එකට. මෙහෙම හදලා කෙලින්ම අවන් එකට දානවද? එහෙනම් කොච්චර වෙලාවක් කොපමණ උෂ්ණත්වයක් ද? අවන් එකෙන් අරගෙන මොකද කරන්න ඕන? ගලවලා ආයේ අලවන්න ඕනෙද? මට ඒ ටික පැහැදිලි මදි 😢පුලුවන්නම් පැහැදිලි කරනවද?
    බොහොම ස්තූති ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      Bake කරන්න්ස් අවශ්‍ය වෙලාව polymer clay එකේ සදහන් කරලා තියෙනවා . මන් පෙන්නපු glue එක ලංකාවෙ නැත්තන් ගලවල අලවන්න ඕනෙ.කෙලින්ම අවන් එකට දාන්න පුලුවන්

    • @Drafts4u
      @Drafts4u ปีที่แล้ว

      @@apieceoflove8173 Thank you so much 🥰

  • @HiruniDinushika-wi3ic
    @HiruniDinushika-wi3ic ปีที่แล้ว +4

    අනේ අක්කී......මාත් හරි ආසයී mug design කරන්න ..................මුලින්ම business එක පටන් ගන්නෙ......ඒක නිසා ටිකක් අඩුවට mug ගන්න තියෙන තැනක් කියන්නකෝ....🥺❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ඔයා ඉන්නෙ newzealand නම් mugs warehouse එකෙන් ගන්න පුලුවන් , ලංකාවෙ නම් මන් ඇත්තටම දන්නෙ නෑ mugs අඩුවට ගන්න තැනක්☺️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ඔයා ඉන්නෙ newzealand නම් mugs warehouse එකෙන් ගන්න පුලුවන් , ලංකාවෙ නම් මන් ඇත්තටම දන්නෙ නෑ mugs අඩුවට ගන්න තැනක්

  • @indranigunawardane4012
    @indranigunawardane4012 ปีที่แล้ว +1

    හරිම සතුටුයි .තෙරුවන් සරනයි මගෙ දෝනිට 🎉🎉🎉❤😘

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      තෙරුවන් සරණයි අම්මෙ🥰🥰

  • @IsharaPushpamali-cp6lo
    @IsharaPushpamali-cp6lo หลายเดือนก่อน

    Me mug lassanata thiyannada puluwan nathnam appita pavichchi karanna puluwanda dr

  • @niroshshelani3572
    @niroshshelani3572 ปีที่แล้ว +1

    Akkiyoo lassanai e nirmana aeththatama akki dakshai thawa aluth design arn enna❤❤❤loba nathuwa hemadama pehediliwa kiuwata thanks akkita jp❤❤adarei

    • @niroshshelani3572
      @niroshshelani3572 ปีที่แล้ว +1

      Akki baked krana time e karala mkd krn e tika aluth nirmana ekathuwata danna

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      Bake karana time eka polymer clay eke gahala tyenawa .man ayeth vedio ekak aran ennamko thawath wisthara athuwa.godak sthuthiy 🥰🥰🥰

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Lasasanai dear thava thava oyata dahiriya sakathiya,labeva me deval karaganana harima niramana sili dear lasasanai aye anana lasasana vidio akakine budu saranai .

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත්.ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Godak sathutui oyagana.lassanata wade karanawa.harima piliwelai.harima uthsahawanthai oya.digatama karagena yanna suba pathanawa.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @isankabandara411
    @isankabandara411 หลายเดือนก่อน +1

    Godak thanks nangi... oyage video eka asawen beluwa... mata kiyanna puluwanda nangi mug eka hadala kochchara wrla bek karanna onada.... kiyatada danna ona...

    • @apieceoflove8173
      @apieceoflove8173  หลายเดือนก่อน

      අක්කා ඒක ගහල තියෙන්නෙ polymer clay එකේ

  • @isurilankika
    @isurilankika 13 วันที่ผ่านมา

    Oven eke udinui yatinui depaththenma bake wenna onida akka.udin vitrak bake wela madida?

  • @sanjuomi5230
    @sanjuomi5230 ปีที่แล้ว +1

    Godak thank u akka... ane harima lassanai.. godak complicated na akka karaddi..harima sahalluwek hada aran kala.. asa hithuna karala balanna.. all the best akka oyage business ekata.. adarei😘🥰❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰

  • @exploresrilanka-m9s
    @exploresrilanka-m9s 6 หลายเดือนก่อน +1

    Amathara adayamak hoya hoya hitapu mata meka loku udawwak wei kiyala hithuna..godak tnq..❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @nilakshiapsara7020
    @nilakshiapsara7020 8 หลายเดือนก่อน +1

    Hi Dear, mama sculpey bake and bond glue eka gatta. Eka oya quwa wagema clay to clay hodin bond wenawa. Eth oven eken aran knife ekak daala balauwama mug eken full set ekama galawila enawa. Eka mug ekata set wena widiya poddak kiyanna puluwan da?

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ඇයි දෙන්නෙ නෑ එහෙම වෙන්නෙ.ඔයා මන් පාවිච්චි කල එකමද පාවිච්චි කලේ🥰🥰

  • @padmajanihemanthikasenarat3924
    @padmajanihemanthikasenarat3924 หลายเดือนก่อน +2

    Akki mag disain karanna ona badu wala list ekak daanna puluwanad akki

    • @apieceoflove8173
      @apieceoflove8173  หลายเดือนก่อน

      මන් වෙලාවක දෙන්නම් නංගා මේ ටිකේ ටිකක් busy

    • @padmajanihemanthikasenarat3924
      @padmajanihemanthikasenarat3924 หลายเดือนก่อน

      Ok akki akkige namber ekadenna pluwanda akki mama call ekak aran ahannanda​@@apieceoflove8173

  • @madukanimanthi6882
    @madukanimanthi6882 ปีที่แล้ว +2

    Onama glass ekakata oya disain karala oven karanna puluwanda nagi

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      පෝසිලේන් වල පුලුවන් අක්කෙ

  • @LavenderLife-wow
    @LavenderLife-wow 7 หลายเดือนก่อน +1

    Oya hari lassanata kiyala denawa. Thank you 😍🤗

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @kavihomerecipes
    @kavihomerecipes ปีที่แล้ว +1

    ස්තුතියි අක්කා ගොඩක් හොද වීඩියෝ එකක් 👍

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰

  • @lakmaliweerasingha1195
    @lakmaliweerasingha1195 ปีที่แล้ว +1

    අවසාන අදියර පැහැදිලිව කියලා දෙන්න පුලුවන්ද ...bake කරලා finishing කරන තුරු....

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මන් ආයෙත් වීඩියෝ එකක් කරන්නම් bake කලාට පස්සෙ වෙන මුකුත් කරන්න අවශ්‍ය නෑ.ඔයාට අර මන් අලවපු ගම් එක නැත්තන් නිර්මාණය ගලවල අලවන්න ඕනෙ bake කලාට පස්සෙ😊

  • @thamaraprabhadushayantha9337
    @thamaraprabhadushayantha9337 ปีที่แล้ว +1

    Normal mug eka cake bake karana eke bake karanna puluwan da pupurana ekaka nadda? Bake karana widiya ita passe karana deth vedio ekakin genawada ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ඔව් එහෙම විශේෂ mug එකක් නෙමේ පාවිච්චි කරන්නෙ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන mug එක තමයි.මන් වීඩියෝ එකක් අරන් එන්නම් ඒ ගැන.

  • @Cucuoos123
    @Cucuoos123 8 หลายเดือนก่อน +1

    Wow,you are such a Talented Lady.Good Luck

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +3

    අනේ නියමයි වාසනා ..ඔයා හරිම දක්ශයි...මම බලන්න ාඅසාවෙන් හිටියේ..ඔයාගේ ව්‍යාපාරය දිනේන් දින දියුණු වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මදූ🥰🥰🥰

  • @sujeewashyamalee
    @sujeewashyamalee 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @FoodPatternS
    @FoodPatternS 4 หลายเดือนก่อน

    Glue dala alawala bake karoth bake unata passe apahu decorations tika galawala glue danna onada

  • @NewLahiru
    @NewLahiru 3 หลายเดือนก่อน

    Akki apitha uthuwa karanna baritha gedara ethala karanna

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 ปีที่แล้ว +1

    Ane harima watinawa.mama asawen hitapu deyak.mama asai me wage dewal walata.oya use karana gum aka lankawe ganna tiyanawada nangi.tiyanawanam kohenda ganne

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ලංකාවෙ තියෙනවද කියලා නම් දන්නෙ නෑ අක්කෙ.පොඩ්ඩක් හොයල බලන්න බොහෝ දුරට ඇති.

  • @SisirajeevaSagaranayake
    @SisirajeevaSagaranayake หลายเดือนก่อน

    Lankawe me badu ganna puluwan tanak kauri hari danñawa nan kiyannako

  • @Greenerylk
    @Greenerylk 5 หลายเดือนก่อน

    Akki oven bake polymer clay lankawe gnna tanak kiyannakoo

  • @SisaraKumari
    @SisaraKumari 5 หลายเดือนก่อน +1

    Akkiyo,mug hadanna hoda clay wargawala nam kiyannako.patanganna asai.eth hoda clay ekak hoyaganne kohomada therennene.akkige 4n number ekak denna puluwanda?

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      Polymer clay nangi, mage fb page eken puluwan mawa contact karaganna

    • @SisaraKumari
      @SisaraKumari 5 หลายเดือนก่อน

      Akkige FB page eka mokadda?

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      facebook.com/profile.php?id=100075874254210&mibextid=LQQJ4d
      Channel name එකමයි නංගි

    • @SisaraKumari
      @SisaraKumari 5 หลายเดือนก่อน

      Thanks akkiyoo

  • @NewLahiru
    @NewLahiru 3 หลายเดือนก่อน

    Ana apitha uthu karanna soyan rakiyawak karanna

  • @tanushadilmali1093
    @tanushadilmali1093 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අක්කේ. ආස හිතෙනව කරන්න.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි💖💖

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි oyage වැඩ ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @bhagyajayasekara4451
    @bhagyajayasekara4451 หลายเดือนก่อน

    Thank you😊

  • @wasanasuhasna8077
    @wasanasuhasna8077 ปีที่แล้ว +1

    Glue eke name eka mokakda akka, skin color clay ekata yellow clay damme glue use karalada.😊

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      Sculpey oven bake clay adhesive .na mag ekata alavena kotas witharai glue krnne☺️

  • @UdariVimarsha-cf2dr
    @UdariVimarsha-cf2dr ปีที่แล้ว +1

    Math asai patan Ganna
    Amudrawya ganne kohomada

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ලංකාවෙ ගන්න තියෙන තැන් ගැන නම් මට ලොකු අවබෝධයක් නෑ පොඩ්ඩක් fb එකේ search කරල බලන්න මේවා විකුණන අය ඇති.

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 ปีที่แล้ว +1

    wow akki harima lassanai. oyagen godak dewal igenagannawa. thank you, teacher 🥰🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰🥰

  • @lakshikaherath2379
    @lakshikaherath2379 ปีที่แล้ว +1

    කොච්චර වෙලා beak කරන ඕනද අක්කි?

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      polymer clay එකේ සදහන් කරලා තියෙනවා bake කරන වෙලාව නංගි.මගේ clay එක නම් විනාඩි 30 යි bake කරන්න ඕනෙ.☺️

  • @NimeshaMadushani-r8m
    @NimeshaMadushani-r8m 2 วันที่ผ่านมา

    Mewa beak krnne khmda

  • @princyanjala5049
    @princyanjala5049 4 หลายเดือนก่อน

    Cake toppers hadanda puluwanda dr

  • @mihiripiyumali1162
    @mihiripiyumali1162 หลายเดือนก่อน

    mug eka rath wenakota clay wala gada enne nedda

  • @thusharidilrukshi1610
    @thusharidilrukshi1610 8 หลายเดือนก่อน +1

    තව විඩියො එකක් කරලා දාන්නකො මග් එක හදලා අන්තිමට ෆිනිෂ් එක ගන්න මොකද්ද පාවිච්චි කරන්නේ තව විඩියො එකකින් ටිකක් කියලා දෙන්නකො

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      දවසක ගේන්නම්කො🥰🥰

  • @Liasworld
    @Liasworld ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගි.you are so..talented ❤❤

  • @NipuniNadeesha-im9il
    @NipuniNadeesha-im9il 4 หลายเดือนก่อน

    Air dry eka mug hadann ganna bada

  • @jeewantha.jeewantha.3372
    @jeewantha.jeewantha.3372 ปีที่แล้ว +1

    Harima lassanai. Hodak sthuthie.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

    • @jeewantha.jeewantha.3372
      @jeewantha.jeewantha.3372 ปีที่แล้ว

      Lankave original polymer clay hoyaganna thavama bariuna. Asai punchi business ekak patangannai.

  • @dhanushkakulasooriya9155
    @dhanushkakulasooriya9155 4 หลายเดือนก่อน

    mugs buy kale kohenda dear

  • @SLFamilylifewithU
    @SLFamilylifewithU หลายเดือนก่อน

    Lankaweth me amudrswya tiyanawada

  • @niroshikawijekoon3255
    @niroshikawijekoon3255 ปีที่แล้ว +1

    Oyage videos hamadama balanawa mama ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @subashaniperera5103
    @subashaniperera5103 4 หลายเดือนก่อน

    Ivon eke thiyanna oni time eka heat eka kohomada kiyannako

  • @tanushadilmali1093
    @tanushadilmali1093 ปีที่แล้ว +1

    Bake karanne kohoada akke. Time ehema kohomada.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මේ වීඩියෝ එක බලන්න නංගි ඒකෙ මන් ඒ ගැන කියනවා
      අම්මාවරුන්ගේ දිනයට Mug එකක් හදන විදිය | පුංචි ව්‍යාපාර අදහසක් #polimerclay #smallbusinessideas
      th-cam.com/video/2d1LqFnbuMY/w-d-xo.html

  • @sujeewashyamalee
    @sujeewashyamalee 8 หลายเดือนก่อน +1

    නංගි ඔයා ලස්සනයි පොඩි බබෙක් වගේ

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @Vasudapinkiili
    @Vasudapinkiili 3 หลายเดือนก่อน +1

    Akka meva komada ganne

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      Clay එක ගැනද ඇහුවෙ නංගි

  • @shanikamediwake5367
    @shanikamediwake5367 3 หลายเดือนก่อน

    Mugs ගන්න තැනක් please

  • @NadeekaSuwarnamali-e4e
    @NadeekaSuwarnamali-e4e 5 หลายเดือนก่อน

    Akke konde danna poddak amarui kiyala dennako

  • @niroshipriyadarshani4978
    @niroshipriyadarshani4978 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤️

  • @SisaraKumari
    @SisaraKumari 5 หลายเดือนก่อน +1

    Akky Me mug pavichchiyata ganna puluwanda?

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      ඔව් නංගි🥰🥰

    • @SisaraKumari
      @SisaraKumari 5 หลายเดือนก่อน

      @@apieceoflove8173 samaharu kiyanawa mewa pavichchi kalama gelawenawa kiyala.B6000 gam eka hariyanne nedda mug ekata alawanna ganna.

    • @SisaraKumari
      @SisaraKumari 5 หลายเดือนก่อน

      B6000 gum eka hariyanne nedda akky.

  • @dulanjanidarshika3500
    @dulanjanidarshika3500 ปีที่แล้ว +1

    Meka බෙක් කරන්නේ කොහොමද

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      පහල වීඩියෝව බලන්න
      අම්මාවරුන්ගේ දිනයට Mug එකක් හදන විදිය | පුංචි ව්‍යාපාර අදහසක් #polimerclay #smallbusinessideas
      th-cam.com/video/2d1LqFnbuMY/w-d-xo.html

  • @SLMinnasDiary
    @SLMinnasDiary ปีที่แล้ว +1

    Oyagen genna ganna puluwanda polymer clay eka

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      Mehe idala post krnna loku cost ekak yanawa lankawen hoyaganna eka thamai hodama

  • @KanchanaSujeewani
    @KanchanaSujeewani 6 หลายเดือนก่อน +1

    Very nice dear.❤

  • @lakshidabere6000
    @lakshidabere6000 ปีที่แล้ว +1

    Harima lassanai

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @Ishudiary-u4l
    @Ishudiary-u4l ปีที่แล้ว +2

    Mums style akka

  • @vimukthijayarathne
    @vimukthijayarathne ปีที่แล้ว +1

    Eka super, matath ekak one adum nathuwa, puluwanda 😂

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      පුලුවන් බන් හැබැයි ගාන වැඩී😅😅

  • @dperera984
    @dperera984 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว +1

    Harima lassanai 👍💗

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @prabodhyaseemange7015
    @prabodhyaseemange7015 ปีที่แล้ว +1

    Akke mata oya on line tools genn gaththa page ekk kiyannako

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මන් ගත්තෙ wish එකෙන් නංගි🥰🥰

  • @dananjanisriyakanthi2573
    @dananjanisriyakanthi2573 ปีที่แล้ว

    Nangi meka beak karana vidiha vedeo 1 ona

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අක්කෙ හෙට වීඩියෝ එකක් දානවා ඒ ගැන💖

    • @dananjanisriyakanthi2573
      @dananjanisriyakanthi2573 ปีที่แล้ว

      Ok thanks Nangi ❤️

  • @myvlogsinyoutube8241
    @myvlogsinyoutube8241 ปีที่แล้ว +1

    Bake karala ai rupe galawanne ,

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      අලවන්න ඕනෙ නැත්තන් ටික කාලයක් යනකොට ඉබේම ගැලවෙනවා.😊

  • @kasuniimalsha410
    @kasuniimalsha410 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hemashiniamaranga174
    @hemashiniamaranga174 ปีที่แล้ว +1

    💜️👍

  • @bhashilaekanayaka9868
    @bhashilaekanayaka9868 ปีที่แล้ว +1

    Hoya gnn thenak kiyannako

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      mama lankawe nam kohenda ganne kyla danne na

  • @veronikapiumali-ww6vv
    @veronikapiumali-ww6vv ปีที่แล้ว +1

    Hi akki

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 ปีที่แล้ว

    මෙවා අවන් බෙක් කරන්නැද්ද අක්කා

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මේක අවන් බේක් clay තමයි🥰🥰

  • @amashishashiprabha7436
    @amashishashiprabha7436 ปีที่แล้ว +1

    Kohomda bake karanne kiyla penanko akke oven ake thiyana widiha ewath pennanko🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +2

      විශේෂයෙන් දෙයක් කරන්න නෑ නංගි කැමති නම් tray එකක තියලා අවන් එකකට දාන්න පුලුවන් නැත්තන් නිකන්ම දාන්නත් පුලුවන් .කොහොමත් මන් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම් ඒක ගැන.

  • @shashinibhagya3270
    @shashinibhagya3270 5 หลายเดือนก่อน +1

    Thank you❤

  • @prabhashiniudawaththa6182
    @prabhashiniudawaththa6182 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ChandryChandry-l6l
    @ChandryChandry-l6l 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤