Inflation එකත් එක්ක කැනඩාවේ දැන් grocery වියදම කොයි වගේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අද ගොඩක් දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක් කලා. Inflation එකත් එක්ක grocery වියදම ගැන.
    #canada #canadapr #fsw #cec #damiyavlogs #pathtocanada #expressentry #EEcanada #ee #workpermitcanada #lifeincanada #srilankansincanada #srilankanscanada #studentcanada #internationalstudentcanada #studenttopr #trtopr #pnp #pnpcanada #aipp #aippcanada

ความคิดเห็น • 60

  • @sudarshanakumara5456
    @sudarshanakumara5456 5 หลายเดือนก่อน +1

    ස්තුතියි .👍හොද වීඩියෝ එකක්.කීයක් ගියත් වසවිස නෙවේනේ..දවස් 2 පඩිය නේද.බ්‍රදර්.👍👍ජය වේවා.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      මේ ගාන නම් දවසින් හොයන්න පුලුවන්. ඔව් මම හිතනව වසවිස අඩු කොලිටි එකක් තියෙන බඩු කියලා 🙂🙏😍

  • @shashitevi4734
    @shashitevi4734 5 หลายเดือนก่อน +1

    පුතු දැන් ලොකුයි...තෙරැවන් සරණයි පැටියට❤😘

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      ස්තුතියි 😍🙏

  • @JayashaniRandika-p6g
    @JayashaniRandika-p6g 5 หลายเดือนก่อน

    Thank you malliyaa...oyawa api balan innawa kaalayak thisse...oyagen denaganna de godai...tnx again

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน +1

      ස්තුතියි 😍🙏

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 5 หลายเดือนก่อน +3

    කාලෙකින්.
    Selsun shampoo එක සුපිරි. මාත් දමියගේ comment එකක දැකලා ගත්තේ. අව්රැදු ගානක dandruff කරදරේ ඉවරයි.
    කොන්ඩේ යන එකට එකක් හොයනවා මේ ටිකේ.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน +2

      අම්මට සිරි. ඒකටත් එකක් තියෙනවා.මෙසෙජ් එකක් දාන්නම් මම

    • @dulanjali8
      @dulanjali8 5 หลายเดือนก่อน +1

      Ontario ganan Vadi 😢 I also want to know the hairball shampoo

    • @anushkadulanjali489
      @anushkadulanjali489 5 หลายเดือนก่อน +1

      ​​@@DamiyaVlogs konde yana ekatath solution eka kiyannako aiya eka thama me dawas wala thiyena lokuma problem eka 😬

    • @chamarisakunthala4814
      @chamarisakunthala4814 5 หลายเดือนก่อน +1

      @@DamiyaVlogs ane matath denaganna oni konde yana ekata use karanna hoda shampoo eka. Please

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน +3

      Shampoo එකක් නම් නෙමේ. මෙන්න මේ ලින්ක් එකේ තියෙන එකෙන් සතියට දේපරක්වත් හිස්කබල මසාජ් කරන්න පොල් තෙල් එහෙම ගාලා.මගෙ කොන්ඩෙ යන එක අඩු උනා ඒකෙන්.
      www.amazon.ca/dp/B0BDHZVRBS?ref_=cm_sw_r_cso_fm_apin_dp_QN14MRQ2ZC1H3QBYD136&starsLeft=1

  • @boundlesstraveller
    @boundlesstraveller 5 หลายเดือนก่อน

    Valuable and informative video Damith Aiya ❤

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      Thanks 😍🙏

  • @Tuu7720
    @Tuu7720 5 หลายเดือนก่อน

    Shampoo එක අපිත් ගත්තා..thanks .

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      😁👌😍

  • @sonalidesilva9640
    @sonalidesilva9640 5 หลายเดือนก่อน

    කාලෙකින් ඔයාගේ video එකක් බලන්න වෙලාවක් ලැබුණා. BC වලත් මේ ගනන්ම වගේ තමයි යන්නේ. mini cucs කියන්නේ cucumber එකට, මාත් දවසක් සෑහෙන වෙලාවක් හොයලා හොයාගත්තේ.
    shampoo එකේ tip එකට ස්තූතියි. අදම ගිහින් එකක් අරගන්න ඕනි husbandta.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      ස්තුතියි 🙏 ඒක ගන්න ඒකට හරියනවා 😁

    • @anurathissa844
      @anurathissa844 5 หลายเดือนก่อน

      Thanks

  • @upulpriyantha3483
    @upulpriyantha3483 5 หลายเดือนก่อน

    මල්ලි ආදරෙයි කියන්නම් නිකන් දුන්නත් Reb bull බොම්න එපා ඔව බොනවට වඩා හොදයි මඩ වතුර බොනව බොන්න එපා මල්ලි මොකද ඔයල ගොඩක් හොද අය බුදුසරණයි

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      ස්තුතියි මමත් අහලා තියෙනවා ඒක. හිමීට නවත්තන්න ඕනේ 🙂🙏😍

    • @upulpriyantha3483
      @upulpriyantha3483 5 หลายเดือนก่อน

      @@DamiyaVlogs බුදුසරණයි ආදරෙයි මල්ලි

  • @lakshikakariyawasam3240
    @lakshikakariyawasam3240 5 หลายเดือนก่อน

    Thank you aiye for the shampoo solution ❤

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      😍🙏 welcome

  • @Anjali-pn9lh
    @Anjali-pn9lh 5 หลายเดือนก่อน

    Hello, No sugar added biscuit eka kanna epa . Eke Aspartame ( ඇසපැටමින්) thiyanwa. Oke chocolate eke thamai thibune. Apith gattha, passe dakke. Be careful

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      Thanks. 🙏 මෙතන තිබ්බේ නෑනේ නෝ ශුගර් ඇඩඩ් එකක්? 🤔

    • @Anjali-pn9lh
      @Anjali-pn9lh 5 หลายเดือนก่อน

      @@DamiyaVlogs mokada natthe, ara biscuit ekak thibune vanilla 🤪

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      Sirawata? Gihilla balanna one 😂 Thanks 🙏

    • @Anjali-pn9lh
      @Anjali-pn9lh 5 หลายเดือนก่อน

      @@DamiyaVlogs ow oyage video eka oyama balala inna 😁. Brand eka Voortman. Meke chocolate eke thamai man kiwwa eka thiyanne. But oya genawa eketh athida danna. Check it ;)

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      😂🙏

  • @shehanmkg
    @shehanmkg 5 หลายเดือนก่อน +3

    UK prices ගැන දුකක් නෑ මේ ගනන් දැක්කම 😅🙏

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      සිරාවට? 🤔

    • @chamodmadusha7716
      @chamodmadusha7716 5 หลายเดือนก่อน

      Yes, UK Wala ganna shep

  • @asankainojh7142
    @asankainojh7142 5 หลายเดือนก่อน

    Bro, whats name your shampoo . I also need one..please ,..

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      Im showing it in the video bro

    • @asankainojh7142
      @asankainojh7142 5 หลายเดือนก่อน

      I saw your shampoo but not clear some letters ...Thanks .from 🇬🇬🇬🇬🇬🇬

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      As I remember its selsun

  • @sameeramm
    @sameeramm 5 หลายเดือนก่อน +1

    ඩොලර් 300 ක් ,කියන්නේ මොකද්ද ,දමියා ?? දවස් දෙකක් වැඩ කරාම හම්බෙන සල්ලී නේද ,ඔයාට ?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน +1

      දවසයි. බිෆොර් ටැක්ස්. ඒ උනාට 300ක් කියන්නේ සැලකිය යුතු වියදමක්

    • @sameeramm
      @sameeramm 5 หลายเดือนก่อน

      @@DamiyaVlogs tax කීයක් කපනවද 300 න් ?

  • @ruwanmarie706
    @ruwanmarie706 5 หลายเดือนก่อน

    කාලෙකින් නේද ?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน +1

      ඔව් ඔව්. කොහොමද ඔයාලට? 🙂

    • @ruwanmarie706
      @ruwanmarie706 5 หลายเดือนก่อน

      @@DamiyaVlogs ඉන්නව. අපිටත් කාලෙකට පස්සෙ ආයෙ වීඩියෝ දාන්න පටන් ගත්තා

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      ඒක හොදයි. දිගටම දාමු ❤ ලගදි කැල්ගරි පැත්තේ එන්නේ නෑ?

  • @ChandiraRupasinghe-iy4zr
    @ChandiraRupasinghe-iy4zr 2 หลายเดือนก่อน

    Redbul නම් බොන්න එපා මල්ලි

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 หลายเดือนก่อน

      ඔව් හිමීට නවත්තන්න ඕනෙ 🙏😊

  • @roshansampath7285
    @roshansampath7285 5 หลายเดือนก่อน

    damith aiya

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      🫡❤️👌

  • @johannivlogs2623
    @johannivlogs2623 5 หลายเดือนก่อน

    😍😍😍

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      😍😍😍

  • @AnuRaDha008
    @AnuRaDha008 5 หลายเดือนก่อน

    Canada lmia nawaththuwada ayye?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      දන්න තරමින් එහෙම දෙයක් වෙලා නෑ

  • @melanikn
    @melanikn 5 หลายเดือนก่อน

    Ontario wala ganan double wela 😢

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      😢 සිරාවට. මම හිතුවේ මේ වගේම ඇති කියලා

  • @ravishanshannon
    @ravishanshannon 5 หลายเดือนก่อน

    Prices Hamination

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      😢 සිරා

  • @ogaafb6737
    @ogaafb6737 5 หลายเดือนก่อน

    trudue tax😰