Adara Mal Wala ( ආදර මල් වල ) - Karaoke Version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 19

  • @KnightAngel77v6
    @KnightAngel77v6 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි ..❤️❤️❤️

  • @randomsam2015
    @randomsam2015 3 ปีที่แล้ว +7

    the best version,,,, thanks original music

  • @SwaShakthi770
    @SwaShakthi770 ปีที่แล้ว +2

    සක්‍ර බ්‍රහ්ම ....සකල ගුරු ටෙලි song karaoke එක දෙන්න පුළුවන් නේද ...

  • @AmandaRithu-bo3uu
    @AmandaRithu-bo3uu 9 หลายเดือนก่อน +2

    Kasun kalharge adare kurutu gaa sinduwe karoke dennko

  • @WAJ15
    @WAJ15 2 ปีที่แล้ว +2

    My favourite

  • @pasanudarakarunaratne2788
    @pasanudarakarunaratne2788 3 ปีที่แล้ว +17

    ආදර මල් වල පාට කියන්නද
    ඒ වගෙ ලස්සන තව නෑ
    ඒ වගෙ ලස්සන තව නෑ
    මීදුම් පිණි පොද දෑස වසන් කළ
    සමනල් සිහිනය පිපුනා
    සමනල් සිහිනය පිපුනා
    දේදුණු රේඛා දෑසම තවරා
    තවමත් මල් සිට බලා සිටිනවා
    මීදුම තවරා සුළඟට
    ඈතක සගවා තුන් සිත
    දෑස හොරෙන් ඈත සොයනව
    අඳුර මැදින් එන්න සදලියේ
    දේදුණු සායම දෑසම බොද කර
    මාලති යායක හැගිලා
    මාලති යායක හැගිලා
    සීතල හිම කඳු යායක පියමැන
    දෙව්ලිය සිහිනෙක වැඩියා
    දෙව්ලිය සිහිනෙක වැඩියා
    Translate to English

    • @nilukadamayanthi4493
      @nilukadamayanthi4493 2 ปีที่แล้ว +4

      මං ලියන්න හදලා මේක දැක්ක⁣ා❤️

    • @ranilperera5881
      @ranilperera5881 ปีที่แล้ว +1

      Music must follow and accompany the speech, not the other way around. “Good speech, good harmony, good grace, and good rhythm accompany good disposition” - says Socrates.
      Plato said that “music is a moral law. It gives soul to the universe, wings to the mind, flight to the imagination, and charm and gaiety to life and to everything”.
      Like Plato, Aristotle thought music to be fundamentally imitative and agreed that music had the tendency to affect the human soul. “There seems to be in us a sort of empathy to musical modes and rhythms,” he says, which ensures that “we are affected in a certain manner”
      What Einstein said about music?
      “Life without playing music is unthinkable for me,” he declared. “I live my daydreams in music. I see my life in terms of music … I get most joy in life out of music.
      What do philosophers say about music?
      It is often thought that music has the ability to affect our emotions, intellect, and psychology; it can soften our loneliness or motivate our desires. The philosopher Plato suggests in the Republic that music has a direct effect on the soul.

  • @isurudilshan2343
    @isurudilshan2343 3 ปีที่แล้ว +2

    Supiri❤❤🤝

  • @noty784big
    @noty784big ปีที่แล้ว +2

    Nice song ❤️

  • @tharakarajapaksha5063
    @tharakarajapaksha5063 2 ปีที่แล้ว +3

    Thank you

  • @chamodtharuka2156
    @chamodtharuka2156 ปีที่แล้ว +2

    Suneera aiyage සොදුරියේ ආරධනා sinduwa dennako 🥺

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @jayanimiyesi3615
    @jayanimiyesi3615 ปีที่แล้ว +1

    Thank

  • @sandperera2976
    @sandperera2976 ปีที่แล้ว +1

  • @Chankiboy94
    @Chankiboy94 ปีที่แล้ว +1

    ❤❤🎉❤❤🎉❤❤❤

  • @thisalnewmika4984
    @thisalnewmika4984 2 ปีที่แล้ว +1

    👍

  • @vimashasewwandi1093
    @vimashasewwandi1093 3 ปีที่แล้ว +1

    Ela

  • @JanithDewasinghe
    @JanithDewasinghe 2 ปีที่แล้ว +1