ජනතාව ආයෙත් අපිට බලය දෙන්නෙ නෑ.. - හඳුන් | හාල් 400 ට, ජනපතිගේ එදාවේල කයිවාරු.. | BUKIYEWISTHARE|TTV
ฝัง
- เผยแพร่เมื่อ 13 ม.ค. 2025
- ජනතාව ආයෙත් අපිට බලය දෙන්නෙ නෑ.. - හඳුන් | හාල් 400 ට, ජනපතිගේ එදාවේල කයිවාරු.. | BUKIYEWISTHARE | TAPROBANETV #bukiyewisthare #taprobanetv #malimawatakotiyak #malimawa #npp #punarudaya #akd #wasanthasamarasinghe
තබුත්තේගම පච මුත්තයි ගෝලයෝ රොත්තයි හැට නව ලක්ෂයේ අම්බරුවොයි මේ රට නැත්තටම නැතිකරලා තමයි නවතින්නේ😢😢😢
😢😢😢
😂
හොයල බලන්න මුලතිව් ආව .මියන්මාර සරණාගතයො ගැන ඒව සුළුකොට හිතන්න එපා..ඉන්දියාව යාකරන පාලම හැදුවම .ඒ රටේ මිනිසුන් එයි ..ලංකාවෙ උපන් අපි සරණාගතයො වෙයි ..😢
@@Dhammikahas 🎉🎉🎉
👍👍👍💯✅😊😁
ලොවෙත් නැති වෙන්න කොහොමද මේ මිනිසුන්ව අපට මගහැරුණෙ 😂😂😂😂❤❤❤❤
😂😂😂❤❤🎉
@@SujithaPriyadarshani-t5s එත් කතාව මම හරි උගතා,මම හරි ජගතා වගේනේ යකෝ තාමත් 🤣🤣
හෝදමු අපි හෝදමු 😂😂 කැරි ජෙප්පෝ
😂😂😂😂
කොහොමද රජයේ සේවකයෝ මුන්ව බලයට ගේන්න මාර ඇම්මක් තිබුනේ දැන් හොදයිනේ අමාරුව
😂😂😂😂😂🎉🎉
🤣🤣🤣😛
Yana ena man ne.
Api yanda one ne ratin,
thopi tholonchi wela palayaw apayata,
ratai , minissui kanne nathuwa,
Hora rasthiyadu kalakanni !
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මාලිමා වේ උන් තණකොළ කන නිසා ප්‍රශ්න නැ ඒත් හම්බ කරගෙන කන්න වත් දෙයක් නැ 😢😢
😢😢😢😢😢😢🎉
හොද වැඩේ රාජ්‍ය සේවකයන් ට. 😂😂😂😂😂😂😂😂😂😂😂
Ub dubbed ata 8 kabbabe ai ehema kiyanne pauaopa
😂😂😂😂
@indraparhirana4809 😂😂😂🎉🎉
@@indraparhirana4809 මොකද මචෝ. ඉස්සර තග දැම්මානම් වර්ජන. 76ශාපේ ඉවර උණ එක හොද නැතිද😂😂😂😂.
කන්තෝරු වල උන් පස්ස අත ගානවාලු දැන්..😂😂 ඇරිලා නේද කියලා බලන්නේ 😂😂😂😂
ඉතා කෙටි කාලෙකින් මුන් ටික ගෙදර 😅
😂😂😂😂❤❤🎉
Yes🎉🎉🎉🎉🎉
එහෙම යවන්ඩ බැහැ මුන්ව. මුන් අවුරුදු 5 ඉඳියි. දන්නවනේ මුන් 89-90 කරපු භීශනේ. දැන් රාජ්‍ය බලයත් තියෙන්නේ උන්ට. ගෝට ගිය වගේ මූ යන්නෑ.
මුන්ව දුම්මල ගහලවත් යවන්න බෑ.පාරට බහින්න හැදුවොත් පෝලිමේ මරයි.
මරැවා මාලිමාව ලෙසද පැමිනිය හැක.😂😂😂😂
😂😂😂🎉🎉❤❤❤❤
අනුරට බෑ😂
😂😂😂😂🎉
Apinam kalinma denagena hitiya.
කොහොමද දැනගත්තෙ ? 😂😂😂😂
@@nimalperera4801 ඒකනෙ පුංචි අල්ල ගත්තේ තවම ට්‍රේනිං 🔥🔥🔥🔥🔥🔥🔥🔥
ලප පචයා පච ලපයා
😂😂😂😂🎉
👍👍👍💯✅😊😁🤣
පාර්ලිමේන්තුවෙන් තුන්වේලම කාල,,පාර්ලිමන්ට් ජෝක්ස් පෙන්නල සතුටින් විසිර යනව..එච්චරයි..😂😂😂😂😂😂😂
😂😂😂😂🎉
👍👍👍💯✅😊😋😋😁😁🤣🤣
ඔතාගෙනත් යනවා
තාමත් උන්ට කඹුරන උන් ඉන්නවා.ඇත්ත පෙනි පෙනීත්.
හයිවේ, වරාය, ගුවන් තොටුපළ හදපු අයට ගරහපු අය හරියට වැසිකිළියක් හදයිද බලමු
Aiyo wasikili mokatada ewadet karanna puluwanne oya boru kiyana unge katawal tiyenne
😂😂😂😂🎉🎉🎉
@indraparhirana4809 😂😂🎉🎉
ආදායම් මාර්ග...😂😂😂😂
එකනම් අැත්ත එ යුද්දය ඉවරකරපු අයට හොරැකියන අය ඉන්නරටක් බන්මේ කලගුන නොදත් එවුන් ඉන්න රටක් බන්
ස්තුතියි ! හොඳ වැඩ සටහන
දාන කමෙන්ට්ස් බැලුවම තෙරෙනවා දවස් 100 හොදටම කරලා තියෙන්නේ කියලා 😂
ලෙසටම😂😂😂🎉🎉🎉
මාර වැඩේ ඕයි ලංකාවට උනේ😂😂😂😂
ආපහු කැම්පස් කොල්ලො, කෙල්ලො ගොනාට අන්දන්න වගේ. අහුවේවිද දන්නෑ.
😂😂😂😂🎉🎉🎉
දැන් එහෙම බෑනේ ඒවා කරවපු අයනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ
එකපාරක් විතරක් දෙනබව හොදටම දන්න නිසා තමයි මේ ලොවෙත් නැතිවෙන්න කෙලවන්නෙ .එක අතකින් ඒකත් හොදයි.උන් ගැනත් මිනිස්සු දැනගන්නවනෙ දැන්.ඕකුන්ට බලය නොලැබුනානම් තාමත් මිනිස්සු හිතන්නෙ jvp එකට ගියානම් මේ රට හදයි කියලනෙ.දැන්වත් සනීපවෙයිනෙ..🤌🤏
😂😂😂😂🎉🎉🎉🎉
ඒකනම් ඇත්ත
🎉🎉🎉🎉
Uththara nee
අනිවාර්යයෙන් 😂😂😂
හදුන් තමයි හොදටම කිව්වේ ඕන ම දෙයක් 🐒🐂🤣
😂😂😂❤❤❤🎉
හදුන් කලින්ම කියපු ඒවා තේරුම් නොගෙන තමයි ගොන් 69 ලක්ශෙ මේ විපත රටට කළේ.
හොඳ වෙලාවට ගොටා ගිය වෙලාවේ මුන් රට බාර නොගත්තේ😅....ඒ වෙලාවේ මුන් රට කරානම් මුන්ගේ වෙස් මුහුනු ගලවන්න බැරි වෙනවා ....එහෙනම් මුන් කියයි රට කාලා දුන්නේ කියලා ...දැන් කියන්න දෙයක් නැති නිසා පාරම් බානවා.........😮😮😮😮😮
දැනුත් කියනවනෙ .බංකොලොත් රටක්නෙ බාර දුන්නෙ. කියල.
බංකොලොත් නම් කරන්න බැරි නම්
ඇයි චන්දෙ ඉල්ලුවෙ? තන්හාවට නේද ?
ඔව්.සීයාත් පරණ ආණ්ඩු වලට බැන බැන හිටියා නම් අපි මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා😂😂😂😂😂
හාල් තියනව කියල කෑගහපු උන්ට කියන්නෙ .නාඩු 5ක් එවපල්ල😊
වෙලාවට මුන්ට 159ක් දුන්නේ නැත්තම් මුන් කියන්නේ අපිටබහුතර බලයක් නැති නිස කරන්න බෑ කියලා .... දෙන එක දුන්නේ අයේ මෙහෙම කියයි කියලා හිතලා මතල ද මන්දා 😂😂😂
බයවෙන්න එපා දෑ න් මේ අය අදින්නේ පාර්ලිමේන්තු ඇදුම්
ආයුබෝවන් මල්ලි කුවේට් ඉදන් බලන්නෙ...
👍👍මරු program එක
❤❤❤❤🎉
ගෝඨාභය කාලේ ලෝකයේම දරුණු වසංගතයක් තිබුන රට වසර දෙකක් වහල් තිබ්බ ඒකත් මතක් කරන්න
මෙයාගෙන් ඒවා බලාපොරොත්තු වෙන්න එපා. මෙයා ඒ කලේ කෝමා වෙලා ඉදලා තියෙන්නේ. මේ නිවේදක තුමාට මතක අර අට්ටාල ගහලා ජනාදිපති වෙච්ච රනිල් විතරයි.
නැව් හැරිලා යන්න ඕන නෑ නැව මුහුදෙ තියෙද්දි බඩු බාන්න පරක්කු උනාම කොහොම ද කියපු දේවල්
ඒදා ආර්ථික අර්බුදේ තිබුනකාලේ අපිට දුන්නොත් දින100න් ගොඩගන්නව කියපු එක අහල පචයට දුන්නනම් එහෙම ලංකාවෙම උන් කන්න නැතිව මරිල අන්තිම එකාගෙත් අවුරුද්දෙ දානෙත් දීල හොදවෙලාවට රනිල් මහත්තයට දුන්නේ නැත්තන් පචය දෙනව ලංකාවටම කෙදිරිගැවෙන්න මේ දෑන් වගේ😃😃😆
😂😂😂😂🎉🎉🎉❤❤❤
🤣🤣😅
Although the prices of rice is increasing, it is not a problem because most of the people dont consume rice
Aiyo deveyane.ahema una nam ara keuwath wage wela.badada bath teka geenna danne nathe kalakanneyo teka.anuraye smart ekata rawatuna kalakanne gaanu .nedakin.ranil mathethumata bana bana.
අනිවා. එදා රනිල් නොගත්තානම් අද ඔය කෑගහන උන්ගෙන් බාගයක් මැරිලා සාගතේට. කමක් නැහැ ඉතින් අපේ උන්ට එයා සීය උනානේ. දැන් සීය තමන්ගේ වගකීම ඉටුකරලා ඉන්නවා Nelflix බල බල චූන් එකේ. ඒ මිනිහ පැරදුනේ නැහැ. පැරදුනේ මේ රටේ ගොබ්බ ජනතාව.
අනුරගෝගම වැඩි ඈතක නොවේ
පන්ඩිතයන්ට එදන්ඩෙ යන්න බැ
😂😂😂😂😂🎉🎉🎉
එල බ්‍රෝ
❤❤🎉
❤❤❤ ව්ශිෂ්ටයි සරලයි අනර්ඝ පැහැදිළි කිරීමක් 😢😢😢😢😢
❤❤❤❤❤🎉🎉🎉🎉😂
බොහොම ස්තුතියි
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@@sanjeewasenevirathne 🙏❤️
බොක්ක ආදරෙයි ❤
❤❤🎉
@sanjeewasenevirathne sudda❤️❤️❤️❤️
ඒ අය කොහොමත් ශුද්ධ සිංහලෙන්නේ අමතන්නේ. ඒකනේ නායකයා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා කියලා තියෙන්නේ.
😂😂😂😂🎉🎉🎉🎉🎉
@@kalutaranadeesha9647 ඇයි මේසෙට හය්යෙන් ගහන්නත් දන්නවා තනියම කාරයේ දොර ඇරගන්නත් පුළුවන් නේ හිඃ හිඃ හිඃ හිඃ 🔥🔥🔥🔥🔥
@@sanjeewasenevirathne ඇයි බොරු ද
පුරං කුඹුරු අස්වද්දන්න ඒ ගොල්ල තවම හානවානේ 😂😂😂😂😂😂😂😂
කොපට ආපසු බළය කොහෙත්ම නොදීමට ජනතාව දැන් තීරණය කර අවසන්.ඉදිරිය්දී ලබාගත් බළය තබා ගැනීම ප්ශ්නාර්ථයක් වනු ෙනා අනුමාණය.
වදනක් කියනවා....
දවස ගෙවනවා......🎉🎉🎉
😁😁😁😁😁😁😁😁😁😁😁😁
වරායත් හාල්මෝල් කාරයෝ වගේ තමා,මේසෙට ගැහුවෙ නැද්ද, ආ සුද්ධ සිංහලෙන් ඇමතුවනෙ නේ
මේසෙට ගැහුවනම් ඉවරයි😂😂😂
හැමදාම විස්වාස කරන දෙයක් තියෙනවා බුදු දහම නිසා මේරට දෙවි දේවතාවුන් ආරක්ෂා කරනවා ..මේ රට විනාසයෙ කෙලවරටම ගිහිල්ලත් ඒ හැම වෙලාවෙම ආස්චර්යයකින් වගෙ සියල්ල නැවත යතා තත්වයට පත්වෙනවා..
හැබැයි ඉතිං මිනිස්සු මේ ඉල්ලං කාපු එක ට දෙවියො උනත් මොනව කරන්නද...
😢😢😢😢😢🎉🎉🎉🎉
ඒක නම් ඇත්ත 😢😢
👍👍👍💐💯✅💛👌
ඒ එක දෙවියෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා .
මම දැක්කා මොකකහරි. කවුරැහරි. කියනවා..දැන් මාලිමාවේ විද්වතුන්ට..සෑහෙන. තදටම. නිතී දාලලු..කිසිම. තැනක..උත්සව වලට. සහබාගිවී. කෑම් බීම්. ගැනිම් පවා. තහනම්. කරලා. කියලා..අනිවාර්‍යෙන්. අනුරට. මේ. නොමේරෑ. මාලිමාවේ ලමා එකකය..කොහේ ගියත්..කොතන. කට. ඇරියත්..රෙද්දේ ඉදන්. මල. පහ. කරගන්නවනේ. 😂😂😂. ඒනිසා මාලිමාවේ නොමේරෑ ලදරැ ඒකකය..බත්තරමුල්ලේ. උන්ගේ office ඒකේ ගාල් කරලලු. මේදවස්වල. කටට. මුකවාඩම්. දාලා😂😂😂😂😂
8:32 රටේ ජනාදිපති උනත් පෙර පුරුද්ද නම් නැවතිලා නෑ..කොච්චර මොලේ තියනවාද කියලා හිතා ගන්න පුළුවන්..තාම ඡන්ද රැස්වීම් වල කතා කරනවා කියලා හිතන් ඉන්නේ...නැත්තම් ලෝකේ ඉස්සරහ ඔහොම හැසිරෙනවාද...😂 කුබි මොළයක් වත් තියනවා නම් ඔහොම හැසිරෙන්නේ නෑ
😂😂😂😂😂🎉🎉🎉🎉
කොහොම උනත් ඉතිං ජන්ම ගති අරින්නත් බෑනෙ
ඒක ඇත්ත. එයා තාම හිතන් ඉන්නේ විපක්ෂෙ ඉන්නවා කියලා
කතාවක් තියෙනවා කුලප්‍රශ්නයක් ඇති කෙනෙක් පෙර පිනකට මුල් පුටුවකට ආවත් හැසිරීම් තුලින් කැපී පෙනෙන්නට දගලා අඩුව පෙනෙනවා කියල
Mu කොහොමත් amu ගවයා AKD 😂😂😂
"කරුමය මාළිමාව ලෙසද පැමිණිය හැක"
බත්. කන්න. හාල්. නැතො...
ඔහෙල ආවෙ. අපිව. බඩ ගින්නෙ. තියනවා. කියලද....
අඩු. ගානෙ. සීයගෙ. කාලෙ දි කන්න. හාල්. කිලො 20. බැගින්. නොමි.ලයෙ. දුන්න..දැන්. නොකා. මැරෙන්නයි වෙන්නෙ...
😂😂😂🎉🎉🎉❤❤❤
Nomile onema ne kiyamuko broo salli deelawath ganna kekuluhal nene 😂😂
අවුලක් නැහැ. තනියම දොර ඇරන් වාහනෙන් බහිනවනේ. ඒ ඇති 😂😂
කට කැඩෙනකං කිව්වා මුං කියන්නේ බොරු කියලා ඇහුවේ නෑ දැන් ෂැපඩ තමා ඇහන්න වෙන්නේ
අපේ ගුරුවරු හා රෝහල් මණ්ඩලවලට සැපද දැන්
වැඩිපූරම කඩේ ගිය දෙකොට්ටාශය
රජයේ සේවකයන් හැමවෙලාවෙදිම බලන්නෙ තමන්ගෙ පඩිය වැඩි කරගන්න. මේ වැඩෙන් සමස්ත ජනතව අමාරුවේ.බඩු මිල දැනටම අහස උසට.මෙහෙම රටක්.
තඹුත්තේගම නයා දැන් පෙන්වනවා😢
අමුතු විදියට බඩ යන්න දෙන සහිස් ඵකක් තියෙන්නෙ
😂😂😂😂😂🎉🎉🎉
😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤😂niyamai👍👍👍👍👍
❤😂🎉❤😂🎉❤😂🎉❤😂🎉
❤❤❤🎉🎉🎉
@chathurikadilrukshi3871 ❤❤❤🎉🎉
රාජ්‍ය සේවකයන්ට නමිි.. හොඳම එකෙන් ......කෙලවෙන්න ඔිිනෙ ..කෙළෙහිගුණ නොදන්න මිනිස්සු .
Maru maruu 😂😂😂😂❤❤❤❤ ජය වේවා
❤❤❤❤🎉🎉🎉
අපි A K D ට දුන්නා ලොවෙත් නැති වෙන්න,A K D අපිට දුන්නා ලොවෙත් නැති වෙන්න
Kalakanne sangamayenda.
😂😂😂
උඹල ඇඩෙන්න දුන්න වගේ දැන් එයාලත් උඹලට අඩෙන්නම දෙනවා. සාදරනයිනේ. ඊළඟ පළාත් පාලනෙත් මාළිමාවට දාන්න මතක ඇතුවම.
😂😂😂
මුන්ට බෑ අප්ප අවුරුදු 76 ක් තිස්සේ අමාරුවෙන් හදපු රට මුන් මාස 6 න් කනව . ගූ ජෙප්පො
😢😢😢😢🎉🎉🎉🎉
නැවත රැවටෙන්නෙ නැහැ ..එක වතාවක් රැවටුනා ...
ටොම් පච වලින් බිදක් මාස හයෙන් හයට රාජ්ය සේවා පඩි වැඩි කිරීම පෙට්‍රල් 160 කින් අඩු කිරීම මහ බැංකු හොරු පැය 24 ඇල්ලීම උගන්ඩා මුදල් නැවත ලබා ගැනීම ඇප නැතිව ණය දෙන බැංකුවක් ස්ථාපිත කිරීම විදුලි බිල 3 න් 1 කින් අඩු කිරීම නිල නිවාස ලබා නොගැනීම නිල වාහන භාවිතා නොකිරීම හාල් පිටරටින් ආනයනය නොකිරීම විශ්‍රාම වැටුප් ලබා නොගැනීම එට්කා ගිවිසුමට විරුද්ධ වීම ඉන්දියාවට එරෙහි වීම ටියුෂන් පන්ති තහනම් කිරීම වගා හානි අක්කරයකට රුපියල් ලක්ෂයකට වඩා ලබාදීම හාල් මාෆියාව එක පෑන් පාරින් නතරකිරීම මාසෙ පඩියෙන් කාර් එකක් ගතහැකි ආර්ථිකයක් ඇති කිරීම😢
අයියන්ඩියේ නුඹ ඇවිදින් දින සීයේ...
ගිණි ඇවිලුනා මුලුතැන්ගේ අපෙ නිවසේ....
හාලුයි,පොලුයි,ලුණු නැතිවයි අපි කන්නේ....
අපි අමතකද නුඹ රජ වු අද දවසේ...
(Music&dance).
සදිසාවේම මීටින් වල නුඹ කීවේ....
උගන්ඩාව මෙහි ගෙන එන බව නේද?.....
හොරා කෑව උන් අල්ලන බව නේද?....
පෑන් ඉරකිනුයි කලහැකි හැමදේම......
(Music & dance)
IMF ඵකට යන්නැති බවනම් කීවා....
අපට නැති සැපක් නුඹලට නෑ කීවා....
ෆයිල් ගොඩක් කැබ් රථයේ ඇත කීවා....
ශ්රමදානෙකින් උන්ටික එලවමු කීවා.....
(Music&dance)
ත්රීවීලයත් බස් රථයත් දැන් හෙලුවෙන්....
කන්න නැතුව වැඩි දෙනෙකුගෙ බඩ හෙලුවෙන්......
ඡන්දෙ දීපු අය දැන් කෝමත් හෙලුවෙන්....
උඩට නැග්ග එකසිය හැට අමු හෙලුවෙන්......
( music)
විපතක්නෙ වෙලා තියෙන්නෙ.දුකට ලියවුනා.
ලස්සනයි ..මාලිමාවට දුන්න වුන්ට නමිි කෙලවෙන්නම ඔිිනෙ .. ඔය කුණ්ඩවාලයට පෑන පාවිච්චි නොකරපු මිනිසුන්ට පවිි ..
🎉❤
❤❤❤🎉
ඉංග්‍රීසියෙන් එහෙම ඕව කියන්න යන්න එපා.මොනව කියවෙයිද දන්නෑ.
කිලොමීටර් 25න් 25ට වැසිකිලි හදන්නේ මුන් තුන් වේලම පාර්ලිමේන්තුවේ කැන්ටින් එකෙන් කන නිසා මගදි බො.. සෙට් වෙයි කියලා
😂😂😂😂
😂
ටෙන්ඩරය දාන්න බැරිව නොවේ...
හාල් ගෙනැල්ලා ගෙවන්න සල්ලි නෑ
😂😂😂😂😂😂😂
ටෙන්ඩර් වැරදිල නෙවෙි හාල් ගේන්න සල්ලි නැ හැබැයි චන්දය තියන්න සල්ල නැ හාල් ටිකක් හොයා ගන්න විදින වදයක් අපි
😂😂😂😂😂😂🎉
@janakirathnayake3825 😢😢😢😢😢😢
ජයවේවා 😂😂
ඒ එකපාර. හදපන්. හදුන්..ලොවේත් නැතිවේන්න. ඔය රට...😂😂😂😂😂😂.ඒ කියන්නේ..අපි මේතරම්. ඔහේලගේ. වැරදි. පෙන්නපු. එක. හරියටම. හරි වගේ...ජනතාවට. පෝය. තුනේන්..තේරිලා...😂😂😂😂😂😂😂😂😂😂
Washing kili vasanthaya avillaaa😅😅😅
😂😂😂😂🎉
13:11 ලොකුවට ඩිගිටල් ක්‍රම ගෙන කතා කරන්නේ. කරන්න තියෙන් දත්ත පද්ධතියේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ එකවුන්ට් ෆිල්ටර් කරලා දාන එකයි. ඕවා තේරන්නේ අඹ මල් රේණුවක් තරම් තාක්ෂණික දැනුමක් මුන්ට නැහැ නොව.
😂😂😂😂
😂😂😂😂😂🎉🎉🎉🎉
ජනාධිපතිතුමා පොල් මල අතට අරන් ආවේශ වීම ....🤣🤣🤣🤣🤣
😂😂😂😂🎉🎉
අර හාල් මෝල් කාරයෝ මේසෙට හයියෙන් ගහලා දණ ගැස්සුවා වගේද පොල් මල් අතට අරගෙන ආවේශ වෙලා තියෙන්නේ .
@@pradeepaatapattu1317 ee
ඒවත් රඟපෑම්ම තමයි..තව දුරටත් මිනිස්සුන්ව රවටන්න ..
අවුරුදු පහක් ඉවසන්න නාම් ආණ්ඩුවක් මෝකට ද 😂🤣🤣🤣🤣😂 ඊළග මාසේ පඩියෙන් waggon r එකක් ගනින් ගිහිල්ලා පුණුරුද බයියන් නේ🤣🤣🤣🤣🤣
Great job
දැන් තමයි නියම පාර්ලිමන්ට් ජෝක්ස්.😅
මේකට වැටිල තියෙන කමෙන්ට් දිහා බැලුවම ජෙප්පො සද්දයක් නැත්තෙ මේ පෝයට නිවන් ගිහිල්ලද? මරු පොග්‍රෑම් එක .එක හුස්මට බැලුවා.
Anura pacha mama
😂😂😂😂🎉
වරායටබැාව නැව් ආපසු රටක්. සංචාරක ව්‍යාපාරයට ගමනාන්තයට සුදුදසු රටක්. තානාපතිවරු ඉදිරියෙ විලධාරීන් යැයි ප්‍රශිස්ධියේ හඳුන්වන රටක්. විදේශ ආයෝජකයින් එවයිද රටවල තානාපත්වරු.
😢😢😢😢😢😢😢🎉🎉
විදේශ තානාපතිවරු ඉදිරියේ තමන්ගෙ රටේ නිලධාරීන් අපහසුතාවයට පත්කළාම විදේශාධාර වැඩියෙන් ලැබෙයි කියලා අන්‍රයියා හිතනවා ඇති.😜😜😜
අද රතුකැකුලු හාල් ගන්න නැහැ. මම කඩවල් පහකට ගිහින් 🎉බැලුවා
Maru maru😂😂😂😅😅
❤❤😂😂😂🎉
👍👍👍👍👍👍
Apinam Thaprobane T.V. samagai bukiye wisthare thamai priyathama wada satahana ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤🎉🎉🎉🎉
අපි ශ්‍රාමදානය පටන් අරගෙන තියෙන්නේ සමුපකාරවලින් ඉඳන් 👌👌
අසූ ගනන් වල සමූපකාර ශ්‍රමදාන කරපු හැටිනම් මතකයි තාම....
තවත් ඉතින් මොනව කරන්නද, මොන පොරොන්දු ද
විශ්‍රාම අයගෙන් withholding tax කපන එක නවත්වන්න.
Good ❤❤❤
❤❤❤🎉🎉🎉🎉
නියමයි නියමයි...පරිස්සම් වෙන්න .....
❤❤❤❤❤❤
❤❤❤🎉🎉
මට මතක් වෙනවා මං ඡන්ද කාලේ ලංකාවට ගියා කැම්පේන් එකට මගේ පක්ෂය වෙනුවෙන්...
සමහර වෙලාවට ත්‍රීවිල් වල අවශ්‍යතාවය තියෙනවා අපි කැන්වසින් යද්දි ඉක්මනින් යන්න කාර් වාහන වලින් යන්න බය නිසා
ඇයි ඉතින් අපිත් එක්ක ගේමම නේ ඉල්ලන්නේ
අපේ වාහනයකින් ගියොත් කොළ බෙදලා එනකොට ටයර් දෙකක තුනක හුලං නෑ
අපිත් ඉතිං අතාරින්නේ නෑ
කොහොම හරි ඊට පස්සේ ත්‍රීවීල් එකේ ගෙදර එනකොට හදිස්සියකට හරි එහෙම ඒ යනකොට හරි බුදු අම්මේ ත්‍රිවීල් අයියලාගේ අංකල්ලාගෙන් තිබිච්ච වදයක් අපිට
ගේ ළඟට ඇවිල්ල ත්‍රීවීල් එක පාක් කරගෙනත් අපිට වර්ණනාව
අනුව අයියා දෙන පාලනය ගැන ඉස්සරහට
මම ඉතින් හිටපු ගමන් පෝර දදා අවුස්සනවා ඒගොල්ලන්ව
එක දවසක් ආව එකෙක් මා ලග මාත් එක්ක ඊළඟ දවසේ එන්නේ නෑ හයර් එකට..
ඇයි ඉතින් උම්බුරු වැහුවට අපි බොරු විශ්වාස කරන්නේ නෑනේ. ඕක කියල දුන්නහම උන්දලට මළ මල පනිනව
දැන් මේගොල්ලන්ගේ මේ කෑලි ගලවලා මේගොල්ලන්ට ගේම ඉල්ලනකොට ආණ්ඩු
අපිට අහවල් තැනිනුත් හිනා ඉතින්
පව් කියලත් හිතෙනවා
ඒත් ඉතින් මේගොල්ලෝ රට දාපු අමාරුව මතක් වෙනකොට පව් කියන්න හිතෙන්නෙ නෑ😂😂😂
ඔබේ යුතුකම ඔබ ඉටු කරලනෙ.ඒ ගැන සතුටු වෙන්න .
මං හිතන්නෙ ඒවිදියට.
ඇත්ත ..සහතිකම...මමත්..ජනාදිපතිවරනය. ඉවරවේලා..සතියෙන්. මාසේකට. ලන්කාවට. ගියා..මට. යන්න. එන්න උනේම. T wheel. Saha. Ubar වල..අයියෝ. වාහනේට. නැග්ග. වේලේ ඉදන්. බහිනකම්..පුදුමාකාර. විදිහේ. කන්දොස් කිරියාවක්. තිබ්බේ..ඒ කාලේ. අපිට. උන්ගේ වාහනවල. යනකොට. රට. හදන්න විදිහ. ලොකු ටෝක් දිපු. උන්ට..දැන් බැරිද දන්නේ..උන් පත් කරපු පච. ආන්ඩුවට..ෞපදෙස්. ටිකක්. දෙන්න. රට. ගොඩදාගන්න. 😂😂😂😂😂
3 vill කාරයොන්ට නමිි ..හොඳම වැඩෙිි.. ජනාධිපති වරණයට කලින් සිට 3 vill එකක ගමනක් යන්න ගියොත්..ඒ ගමන අවසන්වනතුරැ ත්‍රිිවිල් එකාගෙ මාලිමා දේශනය අප්පිරියයි ..දැන් වුන්ට සැප ඇති...... ඔබතුමා කියපු දේවල් සහතක ඇත්ත .❤
ලංකාවේ නිලධාරීන් ගැන තානාපති වරු ඉදිරියේම අකාර්යක්ෂමතාවය ගැන බනින කොට අපේ රටට විදෙස් ආයෝජන ඒවිද? මේ වගේ ක්‍රියවලින් රටේ තත්වය ඉතාමත් පහත් තත්වය කට වැටෙන බව තේරෙන්නේ නැද්ද? ඕක ඒ අය ඉස්සරහ කියලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ?
හදුන කියන්න ඕනෙ නෑ.. ඡන්ද දාන්න පෝලිමේ ගිය 68 එකෙක්වත් දැන් මීක් නෑ.. බේතකටවත් හොයා ගන්න එකෙක් නෑ.. කැලෙන් එළියට ඇවිත් ලොරි ටෝක් දුන්න පදුරු ජෙප්පෝ නම් පේන්නම නෑ.. අනේ උන්ට වුන විපතක්.. රටටත් කෙලවලා උනුත් කෙලවගත්තා..
නිළධාරීන්ගේ පටිරෝල් කරලා . ... අනෙ ඉතින් කියනේ මොටෑ.
ඔබේ වටිනා ඇදුම් හෝදා දෙනු ලැබේ , අඩුම, මිලට, පැය 24පුරාවට, ද අනුර කුමර සහ සහෝදරයෝ 159😂😂😂😂😂😂😂
😂😂😂😂😂🎉🎉🎉🎉
Malimawa pacha mawa
😂😂😂😂🎉
එක පාරක්වත් හාල් ගේන්න බැරිවුණා නෙමෙයි, එයාලගෙ පොරොන්දුවක් තියෙනවනේ එක හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නෙ නෑ කියලා. ඒ පොරොන්දුව ඉෂ්ඨ කරගෙන ඉන්නෙ ඔය 😅😅😅
👍👍👍🤘
බුකියෙ විස්තරේ❤
පාර්ලිමේන්තුවෙ චන්ඩි කථා කියන ජනාධිපතිවරයෙක් පළමු වරට දැක්කෙ.කට්ටිය පරිස්සමෙන්.😁😁😁😁
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් 😂
Great speech well done
❤❤❤🎉🎉🎉
මාලු මාමට බෑ,බෑ,බෑ,බෑ,උම්බෑ
මගෙ දෙය්ය කො... මොකො පරක්කු
❤❤🎉
රෙවෙන රෙවිල්ලට වෙන්ඩඇති 👺
වැසිකිලි යන්නත් කන්න තියෙන්න එපායැ.😂😂😂😂😂
😂😂😂😂😂🎉
දිනෙන් දින මාලිමාවහි බලය දියවෙමින් පවතී😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂සජිත්ට චන්දය දුන් අපිවැනි ගවයන්ට හිනා
ඉස්සර අපි ඇබිලිපිටියේ ,තුන්කම ප්‍රදේශයේ සේවය කරණ කාලයේ ඔය කෘත්තිය කරේ කැලේ පදුරු අස්සේ තමයි! 1972 නැවත එ කාලය එයිද්? 👺👺👺
ලොවෙත් නැති වෙන්ඩ සහන දෙනවා කියන ආණ්‌ඩුවට සල්ලිත් නැහැ කියනවා
අනේ මන්දා මේ විහිලු කථා.
කට උල්කරla as ගෙඩි දෙක ලොකු කරලා විද්ද tom පච කොහොමද ? හා නැද්ද අම්මප ....🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌😄😄😄😄😄
😂😂😂😂😂🎉🎉🎉❤❤
❤❤❤❤❤❤🎉😅
❤❤❤🎉