ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොන පක්ශෙක හිටියත් ඇටනම ලක්ශයෙ සාපයෙ කොටස්කරුවකු නොවීම පිළිබඳ පට්ට සතුටුයි
ඇත්ත කතාව ❤❤
අපිත්
@@surajheshanjayarathna-oj8ee ඔව් යකෝ👋👋👋❤️❤️❤️🇱🇰
සහතික ඇත්ත
Mamath
ඉදිරියේදි මේ ආගමක් දහමක් නැති නායකයෝ නිසා රටට මොනවා වෙයිද......
ඔබතුමාගේ වැඩසටහන අපි ඉතා ආසාවෙන් බලනවා වෛරයක් නැති ක්‍රෝධයක් නැති හාස්‍යයෙන්ම ඉදිරිපත් කිරීම සම්බන්ධව ඔබට ඉතාමත්ම ස්තුතියි
❤❤❤🎉🎉🎉🎉
අනුරට බෑ බෑමයි.
ඔව් ඒ වුනාට කයියනායක පාර්ලිමේන්තුව කතා කරන එකට ජෙප්පො දාන කමෙන්ට්ස්....
@RolandX6-o5t 😂😂😂
ඇටනම ලක්ශයෙ උන් සුබ නැකතට රට අනුරට කියල චන්දෙ දුන්නා නෙ දැන් ඉතින් ඒ දීපු උන්ට කවන්න ඕන තණකොළ
ඔවුන්ට මොනව බැරිවුනත් පලි රනිල් තමයි
රනිල් මහත්තය ගෙ සුවිශේෂීත් වයට ඔක්කොම බයයි ඒකයි
වපර වසන්ත පච king
දැන් සැප වැඩි නිසා ත්‍රිවිල් මල්ලිලා රට අනුරට ගහපු ස්ටිකර් පොලිමෙ ගලවනවා😂😂😂😂
Honda wade😂😂😂
😅😅😅😅😅
වසන්තයා ළගදීම කියනවා හාල් ටෙන්ඩරය පේල් වුනේ රනිල් නිසා කියලා. මුන්ට වැඩ බැරිවුණාම රනිල් තමයි පළි😂😂😂
හැබැයි මුන් ඔක්කොම රනිල්ගේ tuition class cut ,කලානේ.😊
Kiwwane bn ekath,rathu kakaulu nathhe ranil Hal bedapu nisalu,kilo 10gane miniisuuta nikan Dunne,ewTh aran chande denna athhe at the arunta
මාලිමා කියලා උඩ පැන්න එවුන් ගැන දුකයි
❤😢❤😢❤😢❤😢❤😢
උන් තාම උඩ පනිනවා මාලිමාවට කඩේ යන youtube චැනල් වල
Npp රට දීපු එක මිනිස්සු ගත්ත හොද තීරනයක්නැත්නම් තාම කට්ටිය වැඩ කාරයෝ කියලා මහජනයා හිතන්නේ😂😂😂
උදාර කතාවක් 😂😂😂
ඔබගේ කතාව ඇත්ත මෙයාලට තුනෙන් දෙකට වඩා වැඩි බලයක් දීලා පත් කරපු අයට තුති. නැතිනම් මේ අය අනිත් කිසිම ආණ්ඩුවකට වැඩක් කරන්න නොදී වැඩ වර්ජන උද්ගෝෂණ කරලා කඩා කප්පල් කරලා බොරු කතා සමාජ ගත කරනවා.
වැඩ බෑ බෑමයි
අපි මාලිමාවට බනිනකොට 159දෙනා අපිට කියන දේ - "හිනාවෙන්න එපා විපතක්නේ වෙලා තියෙන්නේ 😂😂😂😂😂😂😂😂😂🧭
පිනා සෙට් එක 😅😅😅
පුනරැදෙහාමතෙසැප කනෙඅපි වලේ💀💀🙊🙊🙉🙉🙈🙈🙈😂😂😂
දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ 😄😄😄😄😄😄😄😄
මොනවා උනත් ලන්කාවෙ උන් කාටහරි විපතක් අනතුරක් උනොත් පක්ස පාට ජාති ආගම් බේද නැතිව පිහිට වෙනවා සුනාමිය යුද්දෙ කොරෝනාඅපේ හමුදාව එක්ක එකමුතු වෙනවා ❤❤❤❤❤🙏🙏🙏
චන්ද්‍රීකාගෙ ආණ්ඩුව කාලේ කෘෂි ඇමති වැව් දාහ හදන්න ට්‍රයි කලේ දැන් උන්දෑ ජනාධිපති. වැව් වානා ජනධිපටි ගොයියාට ඕවා හිතන්න වෙලාවක් නෑ. ඉංදියාවේ ගැනයි කල්පනාව
මට නම් හොදම කතාව..මුහුදෙ වතුර ඔක්කොම බොන්න ඕන නැහැ..මුහුදු වතුරවල රසය ගැන කියන්න....❤
පට්ට නේ ❤❤❤
ජයවේවා
❤🎉
මෙහෙම ගියොත් තුන්ඩු කෑලි නැතුවම කඩවල් වහන්න වෙන්නෙ
😂😂😂😂🎉🎉
පුකරුදාව තාම හොද වෙලා නෑ හෑලි ලියන ජෙප්පන්ගේ
කයිය ටොම් පචයට බෑම තමයි
බොහොම ස්තුතියි
❤❤🎉🎉
රස, ගුණ පිරි ,සෞඛ්‍ය ආරක්ෂිත හැලි අරක්කු බත්තර මුල්ලෙ ජෙපි පදනමෙන් ලගදීම ඔබ අතට..සියලු රෝග, ගැටලු නිවාරණයි.😂😂😂😂😂😂😂
තවම මේ කණ්ඩායමට පක්ෂ වෙන අය ගැන කියන්න තියෙන්නේ එකම එක දෙයක් විතරයි. පක්ෂයේ පහළම කණ්ඩායටත් බොරු කියන jvp කාරයා රටට බොරු කියන එක පුදුමයක් නෙවෙයි.😮😂
හොද..වැඩ..සටහනක්
අපිට ඕන රනිල්.❤
මගේ මතේ මුන්ට බෑ😂
මගේ එකා ආදරෙයි දිගටම ගෙනෙන් ❤
@sanjeewasenevirathne 🩷🩷🩷
230 ට හාල් ගන්න සට සටගාලා එන්න හදේ තමයි තියෙන්නෙ නියමයි සුපිරියි 😢😂😂😂😂
පුනරුදය සුපිරි ඊයෙ ගත්තා සුදු කැකුළු 240i 😂😂
@surajheshanjayarathna-oj8ee 😮😮😮😮
පව්,අම්බිගා අක්කී😢😢😢😢!!!.
😢😢😢😢😢
ජයවේවා 😂😂😂
රතූ හාල් සීයා බෙදපු නිසා දැන් රතුු හාල් නෑ .එතකොට සුදු කැකූළු නාඩු වලට කෙලියේ කවුද
ආන්ඩු ව වගේම ඇති සුපිරි බෝතලෙත් කතාව හැටි යට වැඩනැහැ
ලොකු සඕදරයා බලාපොරොත්තු වුනේ කෝටියක්. 68ක් දීලා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න එපා..!
😂😂😂😂
අනුරගේ ලස්සන රට, ලස්සන ජීවිතය..... දමිළ ජනතාවගේ පාරම්පරික රතු කැකුළු බත් මිශ්‍ර බත, jvp රජය නිසා අහිමිවේ. එදා වේල කුමන හෝ රැකියාවක් කල අය, කුස ගින්නේ.. පොල් තෙල් 600/= පොල් ගෙඩියක් 200/= සහල් කිලෝව 260/= ත්‍රී වීල්. නොකරන ශාපයක් නැත.
මේව මොනව උනත් බස් කෑලි ගලවනවා දුටු ඒ ජනතාව මහත් සතුටට පත් වේ.
එදා JVP කරුමය අද මාලිමාව ලෙස පැමිණ ඇත..ඇලෙන බත් කෝටු දෙකෙන් කන්න මේ පාර චීනෙන් ඉගෙන ගෙන ඇවිත් කියා දෙයි අනේ..
😢😢😢😢
ජෙප්පෙක් කිව්ව ගමේ ඉදන් හදන්න ඕන නිසා මේ ඡන්දෙත් දිනන්න ඕනලූ.😂😂😂ඊට පස්සෙලු හදන්න පුලුවන්😂😂
😂😂😂😂🎉
අද මුඒ රට ඒක මිටකට අල්ලලා අනුරයා පොලේ ගහලා තියෙන්නේ 😂😂
❤❤❤❤❤❤❤❤
කලින් හදපු වැව් වලට මොකද වුනේ...
❤❤❤සුපිර ආආආආ
❤❤❤🎉
අදත් සුපිරිපේසලl😂 ඔයාට බුදු සරණයි ඇතිවෙන්න හිනා වුණා
කෙහෙලිය 2 තිරගත වී ඇත ඒ ගැනත් මොනව හරි කියමු
විපතක් නෑ වෙලා තියෙන්නේ 🤣🤣🤣
රට අනුරට ගලවන කැලි අපිට ත්‍රිවිල්වල ගහමු
අනේ ප්ලීස්, ජෙප්පෝ ගෙ හිල් ජොකා ඉතුරු කරන්ඩ
😂😂😂🎉🎉🎉🎉🎉
වපර වසන්ත බිත්තර දැම්මද
Niyamai
රට හාල් වලට බඩ යනවෝ අනුරයෝ අම්මෝ....
ටෙන්ඩර් වසන්ත
😂😂😂🎉🎉
😂😂😂😂😂😂😂😂
අන්න්‍රරයියේ මොකද බඩු පරක්කු
அருமை இன்றும் எல்லாம் சூப்பர் ❤❤❤❤🎉 very good program
❤❤❤❤🎉🎉
ලස්සනයී නියමයී අයියේ❤ පච ජෙපයියෝ පච වෙනඑකේ සීමාවක් නෑ පච අන්දරෙයි ගොලයෝ රොත්තයී අපුල්ලන සෙට්එකයි හාල හාල චොරවෙලා තියෙන්නේ පවු විපතක්නේ වෙලා තියෙන්නේ😃😃😆
හදුන්නෙත්තිටජොකා ටිකක් ගේනත් දෙන්න කවුරැත් නැද්ද
😂🎉🎉
ජෙපයියන්ට හික් ගෑවිලා ඉන්නෙ...😂😂😂
Great ❤
මාලු මාමා ත කෝතියක් !!!😢😢😢😢
රටට හෙන ගැහුවත් බයියෝ ටික චන්දය දෙන්නේ මාලිමාවට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🧭
උන්ගෙ මොංගල් ගතිය මේ දින 100 ට ඇරිල නෑනෙ ඉතිං
ස්තුතිය 😂😂😂😂😂😂😂
ඉන්දියන් හාල් නම් ඇත්තටම කන්න බෑ.😢
දැන් ජෙබිබන්ට චන්දේ දිපු උන් දැන් කෝ එකෙක් සද්ද නැ
Bimal is like a washing machine.
Jayawewa.aiye
"මුහුදු වතුර ඔක්කොම බොන්න ඕනනෑ මොන රහද මුහුදු වතුර කියල බලාගන්න...🤣🤣🤣🤣
UNP and SJB unity is a must for the country's well-being !If they were together during the last elections, results would have been otherwise !
බදු ගහලා වාහන මිල වැඩි කරාට කයිවාරු ජනාධිපති තුමාට අපගේ ප්‍රණාමය 😂😂😂😂😂
ටයි පොලුත් දැම්මා කෝට් බෑයවල් පෙරෙව්වා ඉංගිරිසි වචනයක් දෙකක් ගලපලා කතා කරන්න බෑ සංතෝසයි විලි ලජ්ජයි කුජීතයි නේද බොහොම කුජීතයි 😅😂
කෝට් එක ඇන්දනෙ අන්දරේල. ඒ මදෑ😂😂😂😂😂😂😂😂
ෆුල් කිට් ඇන්ඳට රනිල් වීමට බැරිය...
❤❤❤❤🎉🎉🎉🎉
Malimawa pacha mawa
ඇත්තටම...තව අවුරුදු 40 න් 50 කින් විතර පාසල් ඉතිහාස පොත් වල ජෙපි ආණ්ඩුව ගැන මොන විදියට ලියවෙයිද අප්පා😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
Go home anura,මහින්ද දේශප්‍රිය මහත්තයා සෑහෙන මහන්සියක් ගත්තා npp එක ගේන්න .
Kalakanni..🧭🐂🐂🐂
ඇයි බං තැප්‍රෝ මෙහෙමත් මිනිස්සු නෝන්ඩි කරන්නේ.. වහ ගැහැව්වොත් වග කියාං
රට අනුරට, අනුර රට😂😂😂😂🎉
දැන් කට්ටියම සනීප ද?? වේදිකාවට නැග්ග සංගීත් ජන්ද දෙන්න වේදිකාවේ ඉදිරියේ ඉන්න හරක් රැල දැක😮😮😮😮 සංවේදී වෙයි 😢😢😢.
වතුකරයේ රැවටුනු තරුව අම්බිකා සැමුවෙල්😂😂
Niyamai bro🎉
Keep going bro.We really appreciate your work.Excellent 👍👍👍❤️❤️❤️
Antimata ratu hal bat katak කෑවේ රනිල් mahattaya නිකම් දුන්නු hal ටිකෙන් tamayi itin...2/3 කට්ටිය ආවාට passe ratu hal aetayak dekke ne.
ජනතාවගේ වරද ඇයි 2/3 දුන්නේ ඕනෑම එක නොදී.
Thapro jayawewa.
Anura aiyaaaa..API iwaraaiiii..(Sangeetha)😮
❤❤❤❤❤❤😅
Bahama.tamai
Mun malimawa නෙමෙයි he..li...mawa....
අද රනිල් හරි සජිත් හරි ජනාධිපති වෙලා හිටියනං මේ සියලුම ප්‍රශ්න ක්‍රමානුකූලව විසදනවා
🎉
සජිත් ප්‍රේමදාස ට o/l නෑ කිව්ව, ඒ වුනාට උප්පැන්න සහතිකය සමග උපාධි සහතිකත් පෙන්නුව. හැබැයි භොතික විද්‍යාව සහතිකය, ආර්ථික සහතිකය, ඇතැම් ආචාර්ය සහතිකය දැක්කෙ නෑ..නැතිනම් කමක් නෑ. අපි රැවටීම ට අහුවෙන නෑනෙ..
ලගදීම පලපුරුදු කෙහෙළියව ජාතික ලැයිස්තුවෙන් අරන් හෝදන ජොබ් එක එයාට භාර දෙයි වගේ.
සිගරට් මිල වැඩි වුනාට අවුලක් නෑ.. කැලෑ පැන්න කාලෙ ඉදලා ජෙප්පෝ මයිල කොල වේලලානෙ ගැහුවේ.. 😁😁
❤❤❤❤❤❤🎉🎉🎉😅
🎉🎉🎉❤❤🎉🎉🎉
Only talking... not working.. Anura aiyaaaa.. minissunta kanna Deanna..😢😢
🎉🎉🎉🎉🎉
අදත් කැකුලු හාල් 300 ට ගත්තා . සීය නිසා ටෙන්ඩර් 4 ම fail වුනාම ඔහොම තමයි . වෙලද ඇමති මොනව කරන්නද .සීයගේ තනිකර වැරද්ද. පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂකට නිදාගන්න අයිතියක් නැද්ද . ගෙදර වැඩත් වැඩි ඇති. මේ රජය පත්කල දක්ෂ නිලධාරීන්නෙ.😢
මාස 4ට අවශ්‍ය තෙල් සංචිත එක්ක,විදුලි කප්පාදු නැතුව,ගෑස් ප්‍රශ්න නැතුව,ඩොලර් බිලියන 6ක විදේශ සංචිත එක්ක,රටේ කළබල නැතුව,සහනාධාර වලට අවශ්‍ය සල්ලි වෙන් කරල තියෙද්දි,පොහොර ප්‍රශ්නයක් නැතුව,පඩි වැඩි කරන්නත් අවශ්‍ය සල්ලි තියෙද්දි,රට බංකොලොත් ලේබල් එකෙන් ගලවගෙන තියෙද්දිත්,වසර 6ට පසු වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් එද්දි,උද්ධමණය 0.5%ට අඩු වෙද්දි,ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරපු නිසා පිට රට ආයෝජන, ජපන් ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න පුලුවන් වෙලාවකදිරට බාර ගත්ත ජෙප්පො මෙච්චර නානවනම්🔸තෙල් ගන්න ඩොලර් නැතුව දවස් ගණන් පෝලිම් තියෙද්දි🔸දවසට පැය 15ක විදුලි කප්පාදුවක් තියෙද්දි🔸ගෑස් නැතුව සති ගණන් පෝලිම් තියෙද්දි🔸ඩොලර් සංචිතය මිලියන 20ට බහිද්දි🔸සහනාධාර දෙන්න භාණ්ඩාගාරයේ සතයක් නැතුව තියෙද්දි 🔸පොහොර නැතුව කුඹුරු පාලු වෙලා ගොවියො උද්ඝෝෂණය කරද්දි🔸රජයේ සේවයෙ පඩි ගෙවාගන්න බැරුව තියෙද්දි🔸රට බංකොලොත් වෙලා තියෙද්දි🔸හිටපු අන්තිම සංචාරකයත් රට දාලා යද්දි🔸පිටරට ආයෝජන සියල්ල නවත්තද්දි🔸උද්ධමනය 90%ට යද්දි🔸කොටින්ම රට හතර වටින්ම ගිණි ගද්දිජෙප්පො බාර ගත්තනම් රට හොයන්නවත් හම්බෙන්නෙ නෑ..සති දෙකකට කලින් ආව passport ලක්ශ 3ක් තියෙද්දි ඒක හරියට දීගන්න බැරුව නහයෙන් අඬන ඉතිහාසයේ පජාතම ජනාධිපති සහ ආණ්ඩුව.අඩුම ගානෙ මාසයක් ගියා.passport පෝලිම ඉවරකරගන්නත් බෑ..ඒ මදිවට හාල් මෙන්ම පොල් වලටත් පෝලිමක් හැදුවා..රනිල් වික්‍රමසිංහට ජනතාවත් විරුද්ධ වෙද්දි, විපක්ශෙ හිටපු ජෙප්පොයි සජිත්ලයි පුලුවන් තරම් කකුලෙන් අදිද්දි, රාජපක්ශල යටිකූට්ටු ගේම් ගහද්දි,රාජ්‍ය නිළධාරීන් වැඩක් කරන්න දෙන්නෙ නැතුව කාළය කද්දි,පාර්ලිමේන්තුවෙ බලයකුත් නැතුව තනි මන්ත්‍රී හැටියට ජනාධිපති වෙලා තනියම ගහපු ගේම හිතාගන්නවත් බෑ ..අන්න ඒ නිසයි අපි බය නැතුව ආඩම්බරෙන් රනිල් වික්‍රමසිංහට වැඩ්ඩෙක් කියන්නෙ.
ඔය ටෛ කෝට් යාලුවෝ දීපුවනෙ....
අනේ මහත්තයෝ මේ ආන්ඩුවට උපදෙස් දෙන එකා හොයල දෙන්නකො .ඌට පවුම් සීයක විතර චේන් එකක් දාන්න බෙල්ල පත්වෙන්නම. කෙලවිලා යන්නම උපදෙස් දෙන නිසා
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉❤❤
Kalakanne jeppo monawatma keyala naha
මොන පක්ශෙක හිටියත් ඇටනම ලක්ශයෙ සාපයෙ කොටස්කරුවකු නොවීම පිළිබඳ පට්ට සතුටුයි
ඇත්ත කතාව ❤❤
අපිත්
@@surajheshanjayarathna-oj8ee ඔව් යකෝ👋👋👋❤️❤️❤️🇱🇰
සහතික ඇත්ත
Mamath
ඉදිරියේදි මේ ආගමක් දහමක් නැති නායකයෝ නිසා රටට මොනවා වෙයිද......
ඔබතුමාගේ වැඩසටහන අපි ඉතා ආසාවෙන් බලනවා වෛරයක් නැති ක්‍රෝධයක් නැති හාස්‍යයෙන්ම ඉදිරිපත් කිරීම සම්බන්ධව ඔබට ඉතාමත්ම ස්තුතියි
❤❤❤🎉🎉🎉🎉
අනුරට බෑ බෑමයි.
ඔව් ඒ වුනාට කයියනායක පාර්ලිමේන්තුව කතා කරන එකට ජෙප්පො දාන කමෙන්ට්ස්....
@RolandX6-o5t 😂😂😂
ඇටනම ලක්ශයෙ උන් සුබ නැකතට රට අනුරට කියල චන්දෙ දුන්නා නෙ දැන් ඉතින් ඒ දීපු උන්ට කවන්න ඕන තණකොළ
ඔවුන්ට මොනව බැරිවුනත් පලි රනිල් තමයි
රනිල් මහත්තය ගෙ සුවිශේෂීත් වයට ඔක්කොම බයයි ඒකයි
වපර වසන්ත පච king
දැන් සැප වැඩි නිසා ත්‍රිවිල් මල්ලිලා රට අනුරට ගහපු ස්ටිකර් පොලිමෙ ගලවනවා😂😂😂😂
Honda wade😂😂😂
😅😅😅😅😅
වසන්තයා ළගදීම කියනවා හාල් ටෙන්ඩරය පේල් වුනේ රනිල් නිසා කියලා. මුන්ට වැඩ බැරිවුණාම රනිල් තමයි පළි😂😂😂
හැබැයි මුන් ඔක්කොම රනිල්ගේ tuition class cut ,කලානේ.😊
Kiwwane bn ekath,rathu kakaulu nathhe ranil Hal bedapu nisalu,kilo 10gane miniisuuta nikan Dunne,ewTh aran chande denna athhe at the arunta
මාලිමා කියලා උඩ පැන්න එවුන් ගැන දුකයි
❤😢❤😢❤😢❤😢❤😢
උන් තාම උඩ පනිනවා මාලිමාවට කඩේ යන youtube චැනල් වල
Npp රට දීපු එක මිනිස්සු ගත්ත හොද තීරනයක්
නැත්නම් තාම කට්ටිය වැඩ කාරයෝ කියලා මහජනයා හිතන්නේ😂😂😂
උදාර කතාවක් 😂😂😂
ඔබගේ කතාව ඇත්ත මෙයාලට තුනෙන් දෙකට වඩා වැඩි බලයක් දීලා පත් කරපු අයට තුති. නැතිනම් මේ අය අනිත් කිසිම ආණ්ඩුවකට වැඩක් කරන්න නොදී වැඩ වර්ජන උද්ගෝෂණ කරලා කඩා කප්පල් කරලා බොරු කතා සමාජ ගත කරනවා.
වැඩ බෑ බෑමයි
අපි මාලිමාවට බනිනකොට 159දෙනා අපිට කියන දේ - "හිනාවෙන්න එපා විපතක්නේ වෙලා තියෙන්නේ 😂😂😂😂😂😂😂😂😂🧭
පිනා සෙට් එක 😅😅😅
පුනරැදෙ
හාමතෙ
සැප කනෙ
අපි වලේ
💀💀🙊🙊🙉🙉🙈🙈🙈😂😂😂
දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ 😄😄😄😄😄😄😄😄
මොනවා උනත් ලන්කාවෙ උන් කාටහරි විපතක් අනතුරක් උනොත් පක්ස පාට ජාති ආගම් බේද නැතිව පිහිට වෙනවා සුනාමිය යුද්දෙ කොරෝනාඅපේ හමුදාව එක්ක එකමුතු වෙනවා ❤❤❤❤❤🙏🙏🙏
චන්ද්‍රීකාගෙ ආණ්ඩුව කාලේ කෘෂි ඇමති වැව් දාහ හදන්න ට්‍රයි කලේ දැන් උන්දෑ ජනාධිපති. වැව් වානා ජනධිපටි ගොයියාට ඕවා හිතන්න වෙලාවක් නෑ. ඉංදියාවේ ගැනයි කල්පනාව
මට නම් හොදම කතාව..මුහුදෙ වතුර ඔක්කොම බොන්න ඕන නැහැ..මුහුදු වතුරවල රසය ගැන කියන්න....❤
පට්ට නේ ❤❤❤
ජයවේවා
❤🎉
මෙහෙම ගියොත් තුන්ඩු කෑලි නැතුවම කඩවල් වහන්න වෙන්නෙ
😂😂😂😂🎉🎉
පුකරුදාව තාම හොද වෙලා නෑ හෑලි ලියන ජෙප්පන්ගේ
කයිය ටොම් පචයට බෑම තමයි
බොහොම ස්තුතියි
❤❤🎉🎉
රස, ගුණ පිරි ,සෞඛ්‍ය ආරක්ෂිත හැලි අරක්කු බත්තර මුල්ලෙ ජෙපි පදනමෙන් ලගදීම ඔබ අතට..සියලු රෝග, ගැටලු නිවාරණයි.😂😂😂😂😂😂😂
තවම මේ කණ්ඩායමට පක්ෂ වෙන අය ගැන කියන්න තියෙන්නේ එකම එක දෙයක් විතරයි. පක්ෂයේ පහළම කණ්ඩායටත් බොරු කියන jvp කාරයා රටට බොරු කියන එක පුදුමයක් නෙවෙයි.😮😂
හොද..වැඩ..සටහනක්
අපිට ඕන රනිල්.❤
මගේ මතේ මුන්ට බෑ😂
මගේ එකා ආදරෙයි දිගටම ගෙනෙන් ❤
@sanjeewasenevirathne 🩷🩷🩷
230 ට හාල් ගන්න සට සටගාලා එන්න හදේ තමයි තියෙන්නෙ නියමයි සුපිරියි 😢😂😂😂😂
පුනරුදය සුපිරි ඊයෙ ගත්තා සුදු කැකුළු 240i 😂😂
@surajheshanjayarathna-oj8ee 😮😮😮😮
පව්,අම්බිගා අක්කී😢😢😢😢!!!.
😢😢😢😢😢
ජයවේවා 😂😂😂
රතූ හාල් සීයා බෙදපු නිසා දැන් රතුු හාල් නෑ .එතකොට සුදු කැකූළු නාඩු වලට කෙලියේ කවුද
ආන්ඩු ව වගේම ඇති සුපිරි බෝතලෙත් කතාව හැටි යට වැඩනැහැ
ලොකු සඕදරයා බලාපොරොත්තු වුනේ කෝටියක්. 68ක් දීලා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න එපා..!
😂😂😂😂
අනුරගේ ලස්සන රට, ලස්සන ජීවිතය..... දමිළ ජනතාවගේ පාරම්පරික රතු කැකුළු බත් මිශ්‍ර බත, jvp රජය නිසා අහිමිවේ. එදා වේල කුමන හෝ රැකියාවක් කල අය, කුස ගින්නේ.. පොල් තෙල් 600/= පොල් ගෙඩියක් 200/= සහල් කිලෝව 260/= ත්‍රී වීල්. නොකරන ශාපයක් නැත.
මේව මොනව උනත් බස් කෑලි ගලවනවා දුටු ඒ ජනතාව මහත් සතුටට පත් වේ.
එදා JVP කරුමය අද මාලිමාව ලෙස පැමිණ ඇත..ඇලෙන බත් කෝටු දෙකෙන් කන්න මේ පාර චීනෙන් ඉගෙන ගෙන ඇවිත් කියා දෙයි අනේ..
😢😢😢😢
ජෙප්පෙක් කිව්ව ගමේ ඉදන් හදන්න ඕන නිසා මේ ඡන්දෙත් දිනන්න ඕනලූ.😂😂😂ඊට පස්සෙලු හදන්න පුලුවන්😂😂
😂😂😂😂🎉
අද මුඒ රට ඒක මිටකට අල්ලලා අනුරයා පොලේ ගහලා තියෙන්නේ 😂😂
❤❤❤❤❤❤❤❤
කලින් හදපු වැව් වලට මොකද වුනේ...
❤❤❤සුපිර ආආආආ
❤❤❤🎉
අදත් සුපිරිපේසලl😂 ඔයාට බුදු සරණයි ඇතිවෙන්න හිනා වුණා
කෙහෙලිය 2 තිරගත වී ඇත ඒ ගැනත් මොනව හරි කියමු
විපතක් නෑ වෙලා තියෙන්නේ 🤣🤣🤣
රට අනුරට ගලවන කැලි අපිට ත්‍රිවිල්වල ගහමු
අනේ ප්ලීස්, ජෙප්පෝ ගෙ හිල් ජොකා ඉතුරු කරන්ඩ
😂😂😂🎉🎉🎉🎉🎉
වපර වසන්ත බිත්තර දැම්මද
Niyamai
රට හාල් වලට බඩ යනවෝ අනුරයෝ අම්මෝ....
ටෙන්ඩර් වසන්ත
😂😂😂🎉🎉
😂😂😂😂😂😂😂😂
අන්න්‍රරයියේ මොකද බඩු පරක්කු
அருமை இன்றும் எல்லாம் சூப்பர் ❤❤❤❤🎉 very good program
❤❤❤❤🎉🎉
ලස්සනයී නියමයී අයියේ❤ පච ජෙපයියෝ පච වෙනඑකේ සීමාවක් නෑ පච අන්දරෙයි ගොලයෝ රොත්තයී අපුල්ලන සෙට්එකයි හාල හාල චොරවෙලා තියෙන්නේ පවු විපතක්නේ වෙලා තියෙන්නේ😃😃😆
හදුන්නෙත්තිටජොකා ටිකක් ගේනත් දෙන්න කවුරැත් නැද්ද
😂🎉🎉
ජෙපයියන්ට හික් ගෑවිලා ඉන්නෙ...😂😂😂
Great ❤
මාලු මාමා ත කෝතියක් !!!😢😢😢😢
රටට හෙන ගැහුවත් බයියෝ ටික චන්දය දෙන්නේ මාලිමාවට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🧭
උන්ගෙ මොංගල් ගතිය මේ දින 100 ට ඇරිල නෑනෙ ඉතිං
ස්තුතිය 😂😂😂😂😂😂😂
ඉන්දියන් හාල් නම් ඇත්තටම කන්න බෑ.😢
දැන් ජෙබිබන්ට චන්දේ දිපු උන් දැන් කෝ එකෙක් සද්ද නැ
Bimal is like a washing machine.
Jayawewa.aiye
❤❤❤🎉
"මුහුදු වතුර ඔක්කොම බොන්න ඕනනෑ මොන රහද මුහුදු වතුර කියල බලාගන්න...🤣🤣🤣🤣
UNP and SJB unity is a must for the country's well-being !
If they were together during the last elections, results would have been otherwise !
බදු ගහලා වාහන මිල වැඩි කරාට කයිවාරු ජනාධිපති තුමාට අපගේ ප්‍රණාමය 😂😂😂😂😂
ටයි පොලුත් දැම්මා කෝට් බෑයවල් පෙරෙව්වා ඉංගිරිසි වචනයක් දෙකක් ගලපලා කතා කරන්න බෑ සංතෝසයි විලි ලජ්ජයි කුජීතයි නේද බොහොම කුජීතයි 😅😂
කෝට් එක ඇන්දනෙ අන්දරේල. ඒ මදෑ😂😂😂😂😂😂😂😂
ෆුල් කිට් ඇන්ඳට රනිල් වීමට බැරිය...
❤❤❤❤🎉🎉🎉🎉
Malimawa pacha mawa
ඇත්තටම...තව අවුරුදු 40 න් 50 කින් විතර පාසල් ඉතිහාස පොත් වල ජෙපි ආණ්ඩුව ගැන මොන විදියට ලියවෙයිද අප්පා😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
Go home anura,මහින්ද දේශප්‍රිය මහත්තයා සෑහෙන මහන්සියක් ගත්තා npp එක ගේන්න .
Kalakanni..🧭🐂🐂🐂
ඇයි බං තැප්‍රෝ මෙහෙමත් මිනිස්සු නෝන්ඩි කරන්නේ.. වහ ගැහැව්වොත් වග කියාං
රට අනුරට, අනුර රට😂😂😂😂🎉
දැන් කට්ටියම සනීප ද?? වේදිකාවට නැග්ග සංගීත් ජන්ද දෙන්න වේදිකාවේ ඉදිරියේ ඉන්න හරක් රැල දැක😮😮😮😮 සංවේදී වෙයි 😢😢😢.
වතුකරයේ රැවටුනු තරුව අම්බිකා සැමුවෙල්😂😂
Niyamai bro🎉
Keep going bro.We really appreciate your work.Excellent 👍👍👍❤️❤️❤️
Antimata ratu hal bat katak කෑවේ රනිල් mahattaya නිකම් දුන්නු hal ටිකෙන් tamayi itin...2/3 කට්ටිය ආවාට passe ratu hal aetayak dekke ne.
ජනතාවගේ වරද ඇයි 2/3 දුන්නේ ඕනෑම එක නොදී.
Thapro jayawewa.
Anura aiyaaaa..API iwaraaiiii..(Sangeetha)😮
❤❤❤❤❤❤😅
Bahama.tamai
Mun malimawa නෙමෙයි he..li...mawa....
අද රනිල් හරි සජිත් හරි ජනාධිපති වෙලා හිටියනං මේ සියලුම ප්‍රශ්න ක්‍රමානුකූලව විසදනවා
🎉
සජිත් ප්‍රේමදාස ට o/l නෑ කිව්ව, ඒ වුනාට උප්පැන්න සහතිකය සමග උපාධි සහතිකත් පෙන්නුව. හැබැයි භොතික විද්‍යාව සහතිකය, ආර්ථික සහතිකය, ඇතැම් ආචාර්ය සහතිකය දැක්කෙ නෑ..නැතිනම් කමක් නෑ. අපි රැවටීම ට අහුවෙන නෑනෙ..
ලගදීම පලපුරුදු කෙහෙළියව ජාතික ලැයිස්තුවෙන් අරන් හෝදන ජොබ් එක එයාට භාර දෙයි වගේ.
සිගරට් මිල වැඩි වුනාට අවුලක් නෑ.. කැලෑ පැන්න කාලෙ ඉදලා ජෙප්පෝ මයිල කොල වේලලානෙ ගැහුවේ.. 😁😁
❤❤❤❤❤❤🎉🎉🎉😅
🎉🎉🎉❤❤🎉🎉🎉
Only talking... not working.. Anura aiyaaaa.. minissunta kanna Deanna..😢😢
🎉🎉🎉🎉🎉
අදත් කැකුලු හාල් 300 ට ගත්තා . සීය නිසා ටෙන්ඩර් 4 ම fail වුනාම ඔහොම තමයි . වෙලද ඇමති මොනව කරන්නද .සීයගේ තනිකර වැරද්ද. පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂකට නිදාගන්න අයිතියක් නැද්ද . ගෙදර වැඩත් වැඩි ඇති. මේ රජය පත්කල දක්ෂ නිලධාරීන්නෙ.😢
මාස 4ට අවශ්‍ය තෙල් සංචිත එක්ක,
විදුලි කප්පාදු නැතුව,
ගෑස් ප්‍රශ්න නැතුව,
ඩොලර් බිලියන 6ක විදේශ සංචිත එක්ක,
රටේ කළබල නැතුව,
සහනාධාර වලට අවශ්‍ය සල්ලි වෙන් කරල තියෙද්දි,
පොහොර ප්‍රශ්නයක් නැතුව,
පඩි වැඩි කරන්නත් අවශ්‍ය සල්ලි තියෙද්දි,
රට බංකොලොත් ලේබල් එකෙන් ගලවගෙන තියෙද්දිත්,
වසර 6ට පසු වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් එද්දි,
උද්ධමණය 0.5%ට අඩු වෙද්දි,
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරපු නිසා පිට රට ආයෝජන, ජපන් ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න පුලුවන් වෙලාවකදි
රට බාර ගත්ත ජෙප්පො මෙච්චර නානවනම්
🔸තෙල් ගන්න ඩොලර් නැතුව දවස් ගණන් පෝලිම් තියෙද්දි
🔸දවසට පැය 15ක විදුලි කප්පාදුවක් තියෙද්දි
🔸ගෑස් නැතුව සති ගණන් පෝලිම් තියෙද්දි
🔸ඩොලර් සංචිතය මිලියන 20ට බහිද්දි
🔸සහනාධාර දෙන්න භාණ්ඩාගාරයේ සතයක් නැතුව තියෙද්දි
🔸පොහොර නැතුව කුඹුරු පාලු වෙලා ගොවියො උද්ඝෝෂණය කරද්දි
🔸රජයේ සේවයෙ පඩි ගෙවාගන්න බැරුව තියෙද්දි
🔸රට බංකොලොත් වෙලා තියෙද්දි
🔸හිටපු අන්තිම සංචාරකයත් රට දාලා යද්දි
🔸පිටරට ආයෝජන සියල්ල නවත්තද්දි
🔸උද්ධමනය 90%ට යද්දි
🔸කොටින්ම රට හතර වටින්ම ගිණි ගද්දි
ජෙප්පො බාර ගත්තනම් රට හොයන්නවත් හම්බෙන්නෙ නෑ..
සති දෙකකට කලින් ආව passport ලක්ශ 3ක් තියෙද්දි ඒක හරියට දීගන්න බැරුව නහයෙන් අඬන ඉතිහාසයේ පජාතම ජනාධිපති සහ ආණ්ඩුව.අඩුම ගානෙ මාසයක් ගියා.passport පෝලිම ඉවරකරගන්නත් බෑ..
ඒ මදිවට හාල් මෙන්ම පොල් වලටත් පෝලිමක් හැදුවා..
රනිල් වික්‍රමසිංහට ජනතාවත් විරුද්ධ වෙද්දි,
විපක්ශෙ හිටපු ජෙප්පොයි සජිත්ලයි පුලුවන් තරම් කකුලෙන් අදිද්දි,
රාජපක්ශල යටිකූට්ටු ගේම් ගහද්දි,
රාජ්‍ය නිළධාරීන් වැඩක් කරන්න දෙන්නෙ නැතුව කාළය කද්දි,
පාර්ලිමේන්තුවෙ බලයකුත් නැතුව තනි මන්ත්‍රී හැටියට ජනාධිපති වෙලා තනියම ගහපු ගේම හිතාගන්නවත් බෑ ..
අන්න ඒ නිසයි අපි බය නැතුව ආඩම්බරෙන් රනිල් වික්‍රමසිංහට වැඩ්ඩෙක් කියන්නෙ.