අද රැස්වීමක් තියෙනව නේද රනිල්ගේ-අනිවාර්ය කරපු රැස්වීමටමවුලවිතුමෙක් දීපු ප්‍රතිචාරය මුනීර් මවුලවිතුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අද රැස්වීමක් තියෙනව නේද රනිල්ගේ? එන්න කියලා අනිවාර්ය කරපු රැස්වීමට මවුලවිතුමෙක් දීපු ප්‍රතිචාරය මෙන්න මුනීර් මවුලවිතුමා බියගමදී කියයි.Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 443

  • @lalpremakumara6752
    @lalpremakumara6752 16 วันที่ผ่านมา +146

    මවිලවිතුමාටත්,මුස්ලිම් ජනතාවටත්,ලංකාවාසී සියලූම ජනතාවටත් යහපත් අනාගතයක් උදාකරගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා.මාලිමාවට ජයවෙිවා.❤

  • @sunilaperera6491
    @sunilaperera6491 16 วันที่ผ่านมา +140

    ඔබලා සියලු දෙනාම ජාති භේද අමතක කරලා එකට එකතු වෙලා මේ හොරැන් ගෙන් රට බේර ගන්න. අනුර සහෝදරයාව දිනවල රට හරි මගට ගන්න.

  • @cymartesolution
    @cymartesolution 16 วันที่ผ่านมา +80

    මං ඉතාමත් ගරු කරන මෞලවී තුමෙක් මෙතුමා.හරිම සතුටක් දැනෙනවා එතුමාගේ අවංක හැගීම් ගැන.මාලිමාවට, රටට,අපට ජය වේවා...

  • @priyanika3629
    @priyanika3629 16 วันที่ผ่านมา +81

    ලස්සනට සිංහල භාෂාව හසුරවනවා එහෙම මිනිස්සුන්ව බේද බින්න කලේ පපාතර දේශපාලුවෝ..මාලිමාවට එකතුවෙන්න වීම ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි..මාලිමාවට ජය ❤❤❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 16 วันที่ผ่านมา +8

      ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් රට ජාතිය ආගමට ආදරය කරන අවංක මිනිස්සු ඔක්කෝම මාලිමාවටයි .

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 15 วันที่ผ่านมา +2

      excellent explanation thank you.

    • @indranisilva6980
      @indranisilva6980 7 วันที่ผ่านมา

      Yes ❤

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 16 วันที่ผ่านมา +41

    මව්ලවි තුමනි ඔබත් සමස්ත ලාංකිය ප්‍රජාවත් අනුර සහෝදරයත් අල්ලාහ් දෙවියන් රැකදේවා!!!!!

    • @chamikaamarasingha5913
      @chamikaamarasingha5913 15 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි සහෝදරිය . මාලිමාවට ජය නියතයි 👍👍👍

    • @ilexilyas1
      @ilexilyas1 11 วันที่ผ่านมา

      ❤❤

    • @ChamodiHansamali
      @ChamodiHansamali 4 วันที่ผ่านมา

      ❤❤❤

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 16 วันที่ผ่านมา +119

    අපේ මව්ලවි තුමනි ඔබටත් බොහෝම ස්තුතිය

  • @asankawlogs
    @asankawlogs 16 วันที่ผ่านมา +61

    පාස්කු කලබල වෙලාවේ මුස්ලිම් සහෝදරවරුන්ට ගහයි කියලා බයට අපි අපේ ගෙවල්වල නතර කර ගත්තා එදත් අදත් පරම්පරාවෙන් පරම්පරාවට ඒ සහෝදරත්වය තියනවා
    ජයවේවා 🧭 ❤

  • @mohamedhushni8199
    @mohamedhushni8199 16 วันที่ผ่านมา +23

    මුලු ලංකාවටම අපේ එකම නායකයා ❤ මුනීර් මව්ලවි N P P ජයවේවා

    • @sampathdilruwan824
      @sampathdilruwan824 9 วันที่ผ่านมา

      එක්කනයි නෙවෙයි මේ ආන්ඩුව හදන්නෙ අනුර සිංහල දෙමල මුස්ලිම් කියන ඔක්කොම ඉන්න ආන්ඩුවක් ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ

  • @SunilDesilva-ye4tf
    @SunilDesilva-ye4tf 16 วันที่ผ่านมา +115

    මාර ලස්සන කතාවක් ,බලන්ඩ කො භාශා දෙකම හසුරුවන ලස්සන ❤

  • @dssobandula2001
    @dssobandula2001 16 วันที่ผ่านมา +112

    ජාතික ජන බලවේගයට ජය වේවා. ජය ශ්‍රි... මව්ලවිතුමණි.

  • @erandafdo1
    @erandafdo1 16 วันที่ผ่านมา +19

    මවුල විතුමනි අඩම්බරයි ජයවේවා ❤❤❤❤❤❤

  • @lalith9415
    @lalith9415 16 วันที่ผ่านมา +31

    ගරැ මවිලමි පියතුමණි.!මුස්ලිම් ජනප්‍රජාවට අපගේ උත්තමාචාරය.!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 16 วันที่ผ่านมา +81

    නියමයි සහෝදරයා මාලිමාවට ජයවේවා

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 16 วันที่ผ่านมา +21

    මවිලවිතුමාට.සහා මුස්ලිම් ජනතාවට ජයවෙිවා .මාලිමාවට ජයවෙිවා

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 16 วันที่ผ่านมา +29

    නියමයි මවිලවිතුමාගේ ඉතා පැහැදිලි කතාව❤🎉🎉❤ අද මුලු රට 🇱🇰 එක මිටකට 💐 සුභ නැකතට 💐 💐 රට අනුරට 🇱🇰 ❤ ජය වෙිවා 🇱🇰 ✌

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 16 วันที่ผ่านมา +79

    මවුල තුමා ගැමිමක් තමා🙏🙏🙏❤️🥰👍👍💪💪💪💪

  • @Peraliya
    @Peraliya 16 วันที่ผ่านมา +25

    ආදරණීය ආකර්ෂණීය උපදේශ සමූහයක් ඇතුලත් ඔබතුමාගේ මවිලවිතුමාගේ ඉතා වැදගත් කථාවට බොහම ස්තතියි. අපි එකතුවෙලා පාලකයො අපට සහ අනාගත පරපුරට උරුමකිරීමට සූදානම්වන දුප්පත්කම දුරලීම සඳහා නොබෙදී එකතුවෙමු. එකතුවෙලා ඔවුන් පරාජය කරමු. මවලවිතුමාට බොහොම ස්තුතියි.

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 16 วันที่ผ่านมา +12

    ඇත්ත ජාතික සමගිය තිබෙන්නේ ජාතික ජන බලවේගය තුලයි . මේ පුංචි රටේ සිහල දමිළ මුස්ලිම් බර්ගර් යන සියලුම ජාතීන් එකමුතු වී අපේ රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට පත්කිරීමට කටයුතු කරමු

  • @sanjeewasenevirathne3324
    @sanjeewasenevirathne3324 16 วันที่ผ่านมา +16

    බඩතඩ් පල්හොරු පැන්නිමට මාලිමාව වටා එක්වෙමු රොද බදිමු

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 16 วันที่ผ่านมา +38

    මේ වෙනකන් රට පාලනය කරපු හැම දේසපාලුවොම කරේ රටේ ජාතිවාදය ඉස්සරහට දාල චන්ද මංකොල්ල කාල රට අගාධයකට ඇදල දාපු එක.රටක් විදිහට හැමෝම ජාති බේද නැතිව එකතුවෙලා රට විනාශ කරන දේසපාලුවො අයින් කරන්න ඕනෙ

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 16 วันที่ผ่านมา +37

    රනිලට මුත්‍රා යනව ඇති
    කොහොමද කතාව
    ජයවේවා මාලිමාවට

  • @ilankumaran1828
    @ilankumaran1828 16 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට මාලිමාවට ජයවෙිවා මාලිමාවට ❤❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 16 วันที่ผ่านมา +9

    මාලිමාව ට 10000000👍1👍1👍1ජය ❤❤❤

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z 16 วันที่ผ่านมา +46

    මේ තමයි ජාතීන්ගේ සැබෑ සහෝදරත්වය. 🧭❤❤❤

  • @dulashanirathnayke9118
    @dulashanirathnayke9118 16 วันที่ผ่านมา +63

    npp කවදත් ජාතිවාදී නොවන රට එක්සේසත් කරන එකම පක්ශය බවත් ඔප්පු කර හමාරය් ජයවේවා npp

  • @xtrausa2762
    @xtrausa2762 16 วันที่ผ่านมา +19

    අස්ලාම් අලෛයකුම් මව්ලමිතුමනි බොහොම ස්තුතියි මාලිමා රජයක් පිහිටුවීමට උර දීම ගැන මාලිමාවට ජයෙන් ජයවේවා

  • @user-iv9yo2wq5q
    @user-iv9yo2wq5q 16 วันที่ผ่านมา +10

    ජයවේවා❤❤ මාලිමාවට
    ස්තුතියි සහෝ....

  • @kddharshana
    @kddharshana 16 วันที่ผ่านมา +46

    මුස්ලිම් සමාජයේ චන්දේ 70% මාලිමාවට.

    • @sanjaya6687
      @sanjaya6687 16 วันที่ผ่านมา

      වෙන්න පුලුවන් සිංහල මිනිස්සුන්ට වඩා මුස්ලිම් මිනිස්සු බුද්දිමත්.අරක්කු බෝතලේට බත් පැකට් එකට එයාලව තම්බන්න බෑ

  • @indrajithupul6395
    @indrajithupul6395 16 วันที่ผ่านมา +24

    මාලිමාවට විශිෂ්ඨ ජයක්

    • @SusilAyupala
      @SusilAyupala 16 วันที่ผ่านมา

      Malimawata jayawewa niyamai sahodaraya jayawewa ✊🙏❤️👍🙏👍👏👏😀😀👏👏👏🇬🇧

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 16 วันที่ผ่านมา

      ❤❤❤🎉

  • @Lath-q2t
    @Lath-q2t 16 วันที่ผ่านมา +11

    ආඩම්බරයි සහෝදරයා මුස්ලිම් උනත් ලස්සනට සින්හල කතා කරනව ඔබතුමා ඇතුලු මාලිමාවට ජය වේවා එක රටක් තුල ජාතිබේද නෑ තිව සාමයෙන් ජිවත් වෙන්න ඕනෙ

    • @lalpremakumara6752
      @lalpremakumara6752 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @jeevansoysa7566
    @jeevansoysa7566 16 วันที่ผ่านมา +37

    ජය වේවා ජය වේවා ජය වේවා

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 16 วันที่ผ่านมา +16

    Good speech

  • @SKSilva-ve2ox
    @SKSilva-ve2ox 16 วันที่ผ่านมา +16

    මාලිමාවෙ මම අගය කරන චරිතයක් තමයි මේ මව්ලවි තුමා.❤️🔥🙋

  • @sampathgunasekara8372
    @sampathgunasekara8372 16 วันที่ผ่านมา +31

    ජාතික ජන බලවේගය ට ජය නියතයි.
    ජයම ජයම වේවා .

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 16 วันที่ผ่านมา +30

    ඔබටත් ස්තුතියි

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 15 วันที่ผ่านมา +1

    අපේ මව්ලවිතුමනි ඔබට අපගේ ගෞරව ප්‍රනාමය 76 වසරක අප රට වෙලාගත් දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 16 วันที่ผ่านมา +10

    නියමයි.ජයතමයි

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 16 วันที่ผ่านมา +14

    Respect you 🙏🙏🙏🙏

  • @sanjaya6687
    @sanjaya6687 16 วันที่ผ่านมา +18

    හැමෝම මගේ රට ගැන හිතල වැඩ කරමු.අද්දෙක අල්ලල වැදල කියන්නෙ.අපි විදින දුක අපේ දරුවන්ට විදින්න දෙන්න බෑ.මුන් රජ සැප විදිනව,දැන් සාමාන්‍ය පව්ලක දරුවෙක්ට ආසවට චොක්ලට් කෑල්ලක්,චීස් කෑල්ලක් කන්න පුලුවන්ද.මේ පාර දිවි හිමියෙන් NPP

  • @NihalWimalasiri-z9j
    @NihalWimalasiri-z9j 16 วันที่ผ่านมา +17

    අපිත් මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපිත් මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @praveenpraveenmaxs1929
      @praveenpraveenmaxs1929 16 วันที่ผ่านมา

      මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 16 วันที่ผ่านมา

      🙏🙏🙏❤

  • @dammikaw9050
    @dammikaw9050 11 วันที่ผ่านมา +1

    ආඩම්බරයි සහෝදරයා ආඩම්බරයි අපි ගැන කතා කරනවට.. මාලිමාවට කෝටියක්. අපි කුවේට් ජයවේවා ජයවේවා ja❤️❤️❤️❤️

  • @mtmmahir4511
    @mtmmahir4511 16 วันที่ผ่านมา +7

    මාලමාවට.ජයවෙවා.❤❤❤

  • @prasannaalwis3192
    @prasannaalwis3192 16 วันที่ผ่านมา +13

    excellent initiative all should be together as a sri Lankan

  • @julieoteng4527
    @julieoteng4527 16 วันที่ผ่านมา +2

    මගෙත් ඉස්කෝලෙ යාලුවො හිටියා දෙමළ මුස්ලිම් ..අපි අදටත් හරිම යාලුයි..මාලිමාවට කෝටියයි ...❤❤❤

  • @RadleyLowrance
    @RadleyLowrance 9 วันที่ผ่านมา +2

    ආදරේ මවුල විතුමනි ආදරෙයි ආදරෙයි ජය වේවා ජේසු පිහිටයි.ජය වේවා මාලිමාවට.

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 16 วันที่ผ่านมา +24

    මව්ලවීතුමනි ඔබට මගේ ප්‍රණාමය ❤

  • @user-lb7mt5hk5m
    @user-lb7mt5hk5m 16 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏

  • @ruwanpradip4317
    @ruwanpradip4317 16 วันที่ผ่านมา +5

    මුස්ලිම් අපේ සහොදර මවුලිවතඅමාට බුදුසරණයි

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 9 วันที่ผ่านมา +1

    මවුලවිතුමාගේ් කථාව නියමයි. අල්ලා දෙවි පිහිටයි,බුදු සරණයි. අනුර සහෝට ජය නියතයි.

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 16 วันที่ผ่านมา +4

    අපේ ම සිංහල උන් ටිකක් එකතු වෙලා පාස්කු ප්‍රහාරය ඇති කරලා සිංහල මුස්ලිම් මිනිස්සු බේද බින්න කරලා බලය ගන්න කරපු උගුල මතක් වෙනකොට පුදුම දුකක් ඇති වෙන්නේ අනිවාර්යයෙන් ජාතික ජනබල වේගයට ඡන්දය දී ඒ කරපු උන්ට දඩුවම් දිය යුතු යි මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 16 วันที่ผ่านมา +6

    Respect...
    ❤❤❤❤
    Only NPP❤❤❤

  • @athulaariyarathna415
    @athulaariyarathna415 16 วันที่ผ่านมา +9

    මාලිමාවට ජයවෙිවා

  • @lalalwis7679
    @lalalwis7679 16 วันที่ผ่านมา +11

    ජයවේවා ජයවේවා ජයවේවා npp usa

  • @lalith9415
    @lalith9415 16 วันที่ผ่านมา +25

    මාළිමාවට එකතු වන්නේ බුද්ධිමත් ජනතාව පමණි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @sanjeewasenevirathne3324
    @sanjeewasenevirathne3324 16 วันที่ผ่านมา +16

    සිංහල. දෙමළ. මුස්ලිම් ජාතික සමගිය ඇති කරන ජාතික ජනබලවෙගය දිනවමු ජාති වාදය පරදමු.

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 16 วันที่ผ่านมา +2

    මව්ලවි තුමනි...මෙවර තමයි මේ රටේ ජාති වාදය පසෙක දා මේ අපේ රට...අපි ලාංකිකයින් කියන හැගීමෙන් ඡන්දෙ පාවිච්චි කරල ජනපති කෙනෙක් තෝරා ගන්න යන්නෙ. අපි..අන්තිම තත්පරයේ පවා විරුද්ධවාදීන් ගැන විමසිලිමත් විය යුතුමි.ජය වේවා මාලිමාවට ...🧭🧭🧭🧭💐💐💐

  • @user-qx2kp5le9g
    @user-qx2kp5le9g 16 วันที่ผ่านมา +9

    Malimaweta jayawewa obata jayawewa jayawewa jajayawewa

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 16 วันที่ผ่านมา +5

    ජය❤🎉

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub 16 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ...

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 16 วันที่ผ่านมา +5

    මේ අපේම මිනිස්සු ,පාලකයෝ භේද භින්න කරලා තියාගත්තා ! බලයට ඇති කෑදකම නිසා! ජනතාවගෙ මොලේට ,බුද්ධියට දෙමු,පට්ටම ඉඩක් !

  • @B.calderaCaldera
    @B.calderaCaldera 16 วันที่ผ่านมา +6

    ජයවේවා මාලිමාවට

  • @nimaliperera9457
    @nimaliperera9457 16 วันที่ผ่านมา +4

    ස්තූතියි .....සහෝදරයා ...
    අල්ලාහ්ගේ පිහිටයි. .🙏🙏🙏🧭🧭🧭

  • @infinitythebestbeach1280
    @infinitythebestbeach1280 16 วันที่ผ่านมา +4

    Great job Brother.
    Good luck NPP.

  • @NimalRathna-rm9xo
    @NimalRathna-rm9xo 16 วันที่ผ่านมา +6

    අපි අනුර ට අනුර රටට

  • @kavindubhagya5236
    @kavindubhagya5236 16 วันที่ผ่านมา +8

    මේව බලාගෙන ඉන්න බෑ රනිල් නපුංසක බැල්)(;:ගෙ පුතා බටලන්දෙ ලේ මාපිලා😡😡

  • @sheelakoonara2091
    @sheelakoonara2091 10 วันที่ผ่านมา +2

    මව්ලවි තුමනි දේශයේ සියලු වැසියන්ට දේශයට ඔබ තුමා දුන්නේ වටිනා ආදර්ශයක් t.s.සියලු දෙවියන් ආරක්ෂා කරත්වා.

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 16 วันที่ผ่านมา +7

    Harima asa hithena kathawak shodaraya ❤❤malimawa dinawala mishak nawatinna apa❤️❤️❤️❤️👍👍👍

  • @DgSamantha
    @DgSamantha 16 วันที่ผ่านมา +8

    Very good

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 12 วันที่ผ่านมา

    මහත්තයා ඔයාට ගොඩාක් පින්.. මුන් දේසපාලුවො..
    225 කට්ටි කට්ටි වශයෙන් රට කමින් අපිව ජාතිවාදෙ අවුස්සමින් අපිව බෙදුවා.. දැන් අපි සේරම ශ්‍රීලාංකිකයෝ.. එක මිටට..
    දියවන්නාවෙ උන්ට දැන් පස්සපැත්තෙ බෙට්ට කරවෙලා.. බයට..
    ඔබතුමාගෙ ශක්තියට අපේ ප්‍රනාමය වේවා..
    මාලිමාවට ජයවේවා🙏💐❤️❤️❤️❤️❤️❤️

  • @user-kn4vr9op5f
    @user-kn4vr9op5f 16 วันที่ผ่านมา +4

    සැප කනේ . ජයවේවා . මවුලවි තුමාට.

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 16 วันที่ผ่านมา +4

    GOD BLESS YOU MAWLAVI FOR YOUR SUPPORT

  • @menakachathurani6656
    @menakachathurani6656 10 วันที่ผ่านมา

    මව්ලවිතුමනි ආඩම්බරයි ඔබතුමාට ගැන ❤ අපි සියලූම දෙනා එක එකතුවෙලා මේ හෝරැටික ගෙන් රට බේරා ගමු මාලිමාවට ජය වේවා සියලූම සහෝදර සහෝදරියන් ට ජය වේවා දෙවිපිහිටයි ❤❤❤❤❤

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 16 วันที่ผ่านมา +12

    මව්ලවි තුමනි මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කරුණු පැහැදිලි කරල මාලිමාව වටා එක්‍ රැස් කරන්න...රනිල සජිත් නැමැති ජඩ දේසපාලුවන්ට ආයනොරැවටෙමු...මාලිමාවට ජයවේවා..

  • @SilwaEA12
    @SilwaEA12 16 วันที่ผ่านมา +9

    Npp jayawawa Npp jayawawa ❤❤❤🎉🎉🎉

  • @LeonardNakandala
    @LeonardNakandala 16 วันที่ผ่านมา +5

    THIS SHOWS HOW MALIMAWA WILL BRING THE NATIONAL UNITY. JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA

  • @shanthasilva9587
    @shanthasilva9587 15 วันที่ผ่านมา +1

    ඔබ හොදට සින්හල කතා කරනවා Brother ❤❤
    මාලිමාවට ජය ❤❤
    සවුදි අරාබියේ සිට

  • @sarathkumara5183
    @sarathkumara5183 15 วันที่ผ่านมา +3

    තව සති තුනයි සාදය හමාරයි. ගෙම්බො කළබලයි ජෙප්පෝ සවිබලයි. ජන්ද කෝටියයි නියත ජනපති අනුරමයි.

  • @damecafiris5703
    @damecafiris5703 15 วันที่ผ่านมา +1

    හැමෝම එකතු වෙලා රට හදමු ජති බෙද කුල බෙද බොරැ බෙිගල් නැති රටක් හදමු අපි හැමෙම ජය ගමු මාලිමාවට අපි එනවා ඩුබායි සිට රටට මහ ජවයක් වෙවා මහ බලයක් වෙවා රට වෙනස් කරමු මලිමාවට ගෙනමු

  • @ChandiWickramarachchi
    @ChandiWickramarachchi 10 วันที่ผ่านมา +2

    අහගෙන ඉන්න ආස හිතෙනවා. මාලිමාව දිනවමු. ❤❤❤❤❤❤

  • @LakshmanKumarapeli
    @LakshmanKumarapeli 5 วันที่ผ่านมา +1

    මව්ලවිතුමා, නිදහස ලබා ගන්න අපේ සිංහල ජනතාව සමග එක්වූ M.c. සිද්ධිලෙබ්බේ මැති තුමා සිහිවුනා.

  • @manelmorris4785
    @manelmorris4785 16 วันที่ผ่านมา +2

    මවිලවි තුමනි ශබ කරන මේ‍හෙයට රටට අපගෙ ප්‍රණාමය ❤ජාතික ජනබල වේ‍ගයට ජය වේ‍වා

  • @sarathgaminimahakumarage1069
    @sarathgaminimahakumarage1069 16 วันที่ผ่านมา +8

    ❤Npp❤❤❤❤❤

  • @නිල්මිනී
    @නිල්මිනී 11 วันที่ผ่านมา +1

    සමිපුර්ණ ඇත්ත බොහොම ඉස්තුතියි ඔබතුමාට 🤲🤲🤲🤲

  • @gayanikumari7696
    @gayanikumari7696 16 วันที่ผ่านมา +2

    ජයවේවා මෞලවී තුමා

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 16 วันที่ผ่านมา +2

    මුස්ලිම් ජනතාවට biyagama ජනතාවට ජය ❤❤❤වේවා ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤ malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා අලුත් රටක්

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 16 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා
    කෝටියක් ❤❤❤❤

  • @sanathwasantha2801
    @sanathwasantha2801 10 วันที่ผ่านมา +1

    පණ පණ දෙවනිකට මව මෙන් රකිමු අපේ මව්බිම මගේ මව්බිමට මාලිමාවට ජයවේවා

  • @KumariKumari-k2d
    @KumariKumari-k2d 7 วันที่ผ่านมา

    ජයවේවා මැඋලව් තුමා ඔබට ජයවේවා මුස්ලිම් සහෝදර ජනතාවට ජයවේවා අනුරට ජයවේවා නපිපි ❤️❤️❤️🙏❤️🙏👍❤️🙏👍🎉

  • @ajithKumara-e6r
    @ajithKumara-e6r 17 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා ඉතිහාස ගතවෙනවා මාලිමාවට ජයවෙවා❤❤❤❤❤

  • @amabey68
    @amabey68 11 วันที่ผ่านมา

    මව්ලවිතුමාටත් අනුර සහෝදරයාට සහාය දක්වන අනික් මුස්ලිම් ජනතාවටත් බෙහෙව්න් ස්තුතියි හරිම නායකයා ඔබයි අනුර සහෝදරයා ❤❤❤

  • @නිල්මිනී
    @නිල්මිනී 11 วันที่ผ่านมา +1

    මුස්ලිම් සහෝදර සහෝදරියෝ හදවතින්ම ආදරෙයි අල්ලා දෙවි පිහිටයි🤲🤲🤲🤲🤲✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧭❌🧭❌🧭❌🧭❌🧭🤲

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 16 วันที่ผ่านมา +1

    Wow amezing speech ape muslim.sahodaraya ❤❤❤❤

  • @susilkannangara994
    @susilkannangara994 10 วันที่ผ่านมา +1

    ඔබට මගේ ඉහලම ආචාරය!

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 16 วันที่ผ่านมา +2

    ඔබ thumata ස්තුති ස්තුති ස්තුති ස්තුති malimawa සමග එකතු වුණාට ❤❤❤❤❤

  • @imeshchamara8380
    @imeshchamara8380 16 วันที่ผ่านมา +2

    ⁣ජාතින් විදිහට බෙදා වෙනකරපු හැම එකාම මේ පා⁣ර අනිවාර්යයෙන්ම ගෙදර යවමු ශ්‍රීලාංකීයන් විදිහට රට ගොඩ ගමු

  • @nawarathnabandara5162
    @nawarathnabandara5162 10 วันที่ผ่านมา +1

    මුස්ලිම් සහෝදරත්වයට අපගේ ගවුරවය පිරි ස්තූතිය

  • @sumanasumana306
    @sumanasumana306 8 วันที่ผ่านมา

    අල්ලා දෙවියන්ගේ පිහිටයි සර් මං කුවේට් එකේ සිට ඔබලා නිසා තමයි අද මගේ පවුලේ සැමටත් කන්න දෙන්න මං අවු25ක් රට ජය ජය ජය ජය වෙිවා මලිමාවට ජය වෙිවා අනුර මත්තයා එනවාමයි ජය වෙිවා මවුලවතුමනි හිස නමා ගරැ කරමි අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @ogbalangoda2ogbalangoda241
    @ogbalangoda2ogbalangoda241 16 วันที่ผ่านมา +1

    අපිට අපේ දරුවන්ට රටක් ඕනි මුනීර් මවුලවිතුමා හරි..පාහිම්,,රව්ශාන්,වගේම රවිගෙ,රාජගෙ දරුවොත් අපිට කතා කරන්නෙ මාම කියල..අපේ දරුවන්ට කතා කරන්නෙ අයිය මල්ලි කියල..ඕක නැතිකරන්න හදන හැම එකාම ජාතිවාදියො..මාලිමාවයි අනුරයි තමයි ඕක කියාදුන්නෙ අතරමං උන ජාතියකට..තෙරුවන් සරණයි

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 11 วันที่ผ่านมา +1

    :ජය වෙවා මාලිමාවට ❤

  • @upulkumara4776
    @upulkumara4776 16 วันที่ผ่านมา +3

    Congrats ! NPP