ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි ජනාධිපතිවරණයටත් වඩා අවදානයක් දෙන්න ඕන මැතිවරණයක් ලගම එනවා.. ඒ තමයි මහමැතිවරණය.. මේකෙන් මාරුවෙන් මාරුවට රට කාපු, තක්කඩි හොරු දේශපාලනයෙන් අතුගාලම දාලා .. ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව නිර්මාණය කරමු..තව තවත් ජනතාව එකතු කරගෙන මාලිමාව ශක්තිමත් කරමු, මේ සටනත් අපි අනිවාර්යෙන්ම දිනමු ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජනතාව රට ගැන සිතා එකතු වීමට කාලය එලබී ඇත. එවිට හොරු කොපමණ ගේම් ගැසුවද ඒවා පරාජය කිරීමට පුළුවන් .🇱🇰❤️ ජයවේවා!!!
ශ්‍රීලාංකිකයිනි,ආයේ නම් පාර්ලිමේන්තුවට ත්‍රාඩ මැරයින්, කට වාචාල ජනතා මුදල් මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයින්, පිල් මාරු කරන ගෙම්බන් පාර්ලිමේන්තුවට එවන්නෙපා.ඔබේ වටිනා කතිරය බුද්ධිමය තීරණයක් ලෙස ජනතාවාදී දේශපාලන නියෝජිතයෙකු වෙනුවෙන් භාවිතා කරන්න. එය ඔබේත් මගේත් සුවහසත් ශ්‍රීලාංකික ජනයාගේ මුලු අනාගතය වෙනුවෙන් තවත් වසර පහකට සෘජුවම බලපානු ඇත.
Anivaren
225 ma epa kiyapu aya awadi wenna.
දෙමල්ලුයි මුස්ලිම් උනුයි රටට ආදරේට නෙවේ චන්දේ දෙන්නේ එයාලගේ වරිගේ අයට දේවල් දෙනවා කියන අයට තමා චන්දේ ජනාදිපති වරනයේදි ඒක පැහැදිලිව පේන්න තිබුන දෙයක්😢
@veekitemple9482 if it is the case, have you ever cared to know why???
මෙච්චර දවසක් වෙලා තියෙන්නේ උන් සැප විඳලා, අපි දහදුක් විඳලා. තේරුම් ගන්න මොලයක් තියෙන අයට ඉතාම සරලයි.
තමන්ගේ කරුමය කාටත් ගෙවන්න බැහැ
හරියටම හරි,, ගොඩක් උන්ට ඒක තේරෙන්නේ නෑ,, කාටද චන්දේ දෙන්නේ කියලා අහනකොට, මොකා ආවත් එකයි,අපි හම්බකරොත් අපි කනවා කියනවා මෝඩ මිනිස්සු ,දැන්වත් තේරුම් ගනිල්ලා, අපි හම්බකරා, උන් කෑවා කියන එක,,,
මෙවා ආන්ඩුවෙ වාහන...ජානාදිපති පාවිච්චි කරන්නෙත් සැප වාහන දැන්
❤❤❤❤❤@@HarshaniNisanka
@@HarshaniNisankaහරියටම කිව්වා
ජාතික රෑපවාහිනියට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් වෙයි❤
යකෝ රජයේ නාලිකා පවතින රජයට පක්ෂපාතීව වැඩ කරන්නෙ. ඒක අනුර,රනිල්,අරූ මූ කියල නෑ. 😂😂😂
@@codemind8465 ඒක ඇත්ත ඒත් මේ වගේ headline එකක් දැක්කෙ නෑ
@@codemind8465 aii isara mahinda, Gota, Ranil, Abu welawe Ruphavahini penuhuwe nathe. THIS IS THE CHANGE
@@codemind8465 මාද්‍ය නියාමනයක් විතරයි රජයට පුලුවන් 😏 නැතුව පහුගිය කාලේ වගේ කඩේ යවන එක නෙමෙයි. වහල්ලුන්ට හුරු නෑ මේ ක්‍රමය
Wena ekkawath mewa pennanna.jathika rupawahiniya vitharai mewa danni🎉🎉🎉
දැන් නං අපරාදේ කියලා හිතෙනවා මාලිමාවට ඡන්දය නොදීපුඑක ගැන ඉදිරි මැතිවරණ වලදී මගේ ඡන්දය අනිවාර්යෙන්ම මාලිමාවට.
පාර්ලිමේන්තු චන්දෙදි එකතු වෙමු
නියමයි සහොදරයා අපි මේ රට බේරගන්න ඕනා
දැක්කනෙ සහෝදරයා කයිය නායක කියපු කෙනාගෙ තරම ජයවේවා npp ❤🧭
මගෙත් ❤
අපිමේරට හරි පාරට ගන්න අඩි තාලම දැම්ම ඉතුරු ටික ඡන්දය නොදුන් ඔබ තුමන්ලා අතේ
දැන් තමා නියම ජාතික රූපවාහිනී ය.කලින් තිබුණේ අවජාතක රූපවාහිනී ය ක් නේ
Sahathika atha🙏
අම්මෝ කියල වැඩක් නෑ අනුර සහෝදරයා ජනාධිපති උනාට පස්සෙ හැමෝගෙම මොලගෙඩි සුද්ද වෙලා 😂
සිරා කතාව😂
ammooo ow.Rupavahini kiyala ekak api balanne nehene
මේවා රජයේ නාලිකා. ඒවා වැඩ කරන්න ඕනෙ පවතින රජයකට.ITNRupawahiniEye Welanda sewaya FM radio ehema
චන්දය නොදීපු අයට අපරාදෙ යන හැගිම දැනෙන්න වැඩි කල් යන්නේ නෑ
eyalata puluwan maha matiwaarnedi e adupaduwa hada ganna
@@nisansalasadamali449❤❤❤❤❤❤❤
පට්ට කුහකයෙක් වෙන්න එපා.හොද දේට හොදයි කියලා වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙන්න
@@lakshmanrodrigo3806ඒක නම් ඇත්ත... පුදුම කුහක මිනිස්සු ඉන්නේ. ඒකෙන් අන්ධ වෙලා තියෙන තරමට තමන්ගේ වල තමන්ම කපා ගත්තත් පේන්නේ නෑ. කොච්චර වැරදි උනත් කමක් නෑ තමන් හොඳයි කියලා හිතන දේ විතරයි හරි.
දීපු චන්දෙ ගැන නිහතමානී ආඩම්බරයක් වගේම පට්ට සතුටක් තියෙනවා.
ඇත්ත
bala u DA was 90 kin passe
@@Upulkumara-u5tකුහකකම බේරෙනව මුගෙ😂
Ow attatama
Eththa❤
දුකයි මෙච්චර කල් අනුර සහෝදරයව ඇහුනෙ නැති එක 🥹🥹අන්තිම මොහොතෙ හරි නිවැරදි තැන හිටගත්ත එක ගැන සතුටුයි🫡හදපං ලස්සන රටක් සහෝදරයා🫡
නියම ජන නායකයෙකු ලක් මෑණිට හමු වූයේ දැනුයි ජය වේවා ජනතාවගේ ජනාධිපති ❤❤❤❤❤
මම ගොඩාක් දුක් ව්න්දා මේ වෙන්ස බලන්න මේ දැන් මැරුනත් මට සැපැයි සහොදරයා,,,,❤❤❤🙏🙏🙏,,,
Mata eka mama li
Dan nam joke nevei maha mathivaranedi👍venasak karamu aaa😊npp👍👍
දැම්ම එපා යකෝ. ඊලග චන්දෙටත් කතිරේ ඕනෙමයි. 😁
❤
අනේ දෙයියනේ, මෙච්චර වාහන, කොච්චර මුදලක් ද, අපේ රටේ අහිංසක මිනිස්සු න්ගේ සල්ලි 😢
@@Teran_. ඔයිට වඩා වාහන තියෙනවා රේගුවේ, උසාවියේ නඩු භාණ්ඩ විදිහට නිකන් දිරලා යනවා. ඒවටත් මොකක් හරි වැඩපිළිවෙළක් ඕනේ
😂😂ඔය 👉ලේකම් වාහන විතරයි තවත් තියෙනවා 👉ඇමති වාහන 👉සහකාර ලේකම්වරු 👉අධ්‍යක්ෂ වරු 👉රාජ්‍ය ඇමතිවරු
Hena gahanna one
නැත්තන්...... අපි එකතු වෙලා පාර්ලිමේන්තුව සුද්ද කරලා දෙමු
මෙිව දකිද්දි මුන් මරන් කන්න හිතෙනවා
මේ චන්දේ දුන්නෑ ..දිව්රැම් දීමෙන් පස්සේ පට්ටා පැහැදීමක් ඇති උනා . අනිවාර්යයෙන්ම මහමැතිවරණයට බැහැලම සපොට් කරනවා..ඡයවේවා මගේ රටට...❤
සහෝදරයා / මහත්මයා, ඔබතුමාගේ අදහසට ගරු කරමි.ඔබ මෙම තොරතුරු ඔබ චන්දය දුන් පක්ශයට චන්දය දුන් ඔබේ සගයන් සමග බෙදාගන්න.❤
ගෝඨාභයත් මේ වගේ සංදර්ශන දැම්ම ..අන්තිමට රටම කෑව..අනුරත් ඒ වගේම තමයි ..මහමැතිවරණයෙන් පස්සෙ අනුරගෙ බලු ගති බලාගන්න පුළුවන් .කාලකන්ණි jvp මාලිමාවෙ ජෙප්පොන්ට රැවටෙන්න එපා.....
@@DishanTharuka-dw6rvකාටද එහෙනම් දෙන්න ඕනෙ ?
@@DishanTharuka-dw6rvගෝඨාභය මේවා කළාද පිස්සුද?උගේ දිවුරුම් දීපු හැටිම බලහන්කෝඅනුර එහෙමද කෝටි 20ක් ඉතුරුයි එතනමතාම තෙරෙන්නේ නැත්තම් ඒ අමු හරක් 😅
එක නිසා තමයි jvp කියන්නේ ,,අද කියනවා හෙට කියනවා අනිද්දා කියනවා ,,,,අහන තාක් කියනවා
නියමයි...😍 ඔහොමම රැල්ලක් හදමු අසාධාරණ ලෙස වැඩි කරපු මහ බැංකු වැටුප් අහෝසි කරන්න...💪💪💪..මේක රැල්ලක් නෙවෙයි කැරැල්ලක්...❤️
Aniwaryen
උන්ට මාසයක් යද්දී එක ඉවත් කරා බං අයෙත් කරන්ඩ දෙයක් නැහැ News බලන්නේ නැද්ද ?
Yes
අප රාදෙ මෙචන්ද ටික අවුරුදු 10 කලින් දිනල.තිබූ නනම්..රට watan.න් .Naha..රට .wasie යනි..
@@anurangajayaruwan1614 උන්ට ආයේ ඒක ලැබෙනව බන්...ටිකක් හොයල බලපන්...ආයෙ ලැබුනෙ ඇරියස් නුත් එක්ක උන්ට...කොහොමද කවුරුත් නොදැන ලොක්කො ගහන ගේම....
සදාකාලික ඇමතියලා සෙට් එක - නිමල් සිරිපාල, සුසිල්, අමරවීර ගෙදර යැවූ ඔබට ස්තූතියි
කරුමේ කියන්නේ මේවා දැක දැක තවමත් හොරුන්ට කඩේ යන පිරිසක් ඉන්න එකයි. මේ රට හොරුන්ගෙන් ගලවගෙන යම් තැනකට ගේන්න ඒ වහල්ලුත් එක්ක අපි කොච්චර කට්ටක් කන්න ඕනද 🙂
සහතික ඇත්ත
Owa amthaynsha wahanae.dan ko ewa.aye amathayansha 25 neyojya amathansha 25 apuwama maha mathewaranayen passe owa bedanna ona.commends dana unta denne na.
Aththmai mewa notherenwa nththm me rata thawath wetiyn kiyl bln innwda
කිව්වට වැඩක් නෑ බං.. ජාන වලින්ම එන රොඩී ගතිය.. ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ.. උගත්කමයි බුද්ධිමත් කමයි කියන්නේ දෙකක්නේ
ජාන අවුල
මේවා උතුරු, නැගෙනහිර, කඳුකර මිනිස්සුන්ට projector දාලා පෙන්නන්න ඕන.😐
Sira❤😊
Wadak na bn un harak
කියල වැඩක් නෑ
අනිවාර්යයෙන්
100%
අපේ ලමයෙකුට පුස්සයිකලයක්වත් අරන්දෙන්න බැරි තරමට රට කෑවා,දැන්වත් මුල ඉදන්ම රට හදන්න අපි සියලුම දෙනාගේ සහයෝගය ලබාදෙමු 🙏🙏🙏🙏
❤❤❤❤❤
ආඩම්බරයි! මේ තමයි නියම ජයග්‍රහණය , තව තියෙනවා ලේසියෙන් රජයට අයවිය යුතු මුදල් ගන්න ක්‍රම: රජයට ගෙවිය යුතු බදු මුදල්, නොගෙවූ ජල බිල්පත්, විදුලි බිල්පත් වැනි යනාදී සියල්ල ඉක්මනින් පෙළ ගස්වා අය කළ ගතයුතුයි.
Hi❤❤
මෙම රථ යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කොට භාරගත යුතුයි... එන්ජින් වලට මුන් මොනවා කරලා ගෙනාව ද දන්නෙ නෑ ???
අලුත් වාහන නිසා service records තියෙනවා. එහෙම මොකුත් කරන්න කාටවත් බෑ.
මාලිමාව ට ජන්දය නොදිපු අයගෙ ඇස් ඇරෙත්වා
වෙනස පැහැදිලි වෙන බවට පෙර නිමිති තමයි පලවෙන්නේ.ජයෙන් ජය
අපි ලංකාවට ඩොලර් එවන්න තීරණය කලා අයෙත් දෙපාරක් හිතන්නේ නැතුව. ගෙදර සියළුම දෙනවා හැරෙවුවා ඒ ගැන සතුටින් ඉන්නේ
පේනවා නේද මිනිස්සු දුක් විඳිද්දී මුන් විඳින සැප තව දීපියවු මුන්ට ඡන්දෙ
ඔය උඹල කලින් පත් කරල යවපු උන් පැදපු වාහන😂.ඔක්කොම බාරදීලා තියෙන්නෙ.
@@udithaupekshaka2071 එහෙම තමයි යකෝ අපි ඌවත් යැව්වේ වැඩ කරයි කියලා වැඩ නොකරපු එක ඒක උගෙ වැරැද්ද මිසක් අපේ වැරැද්ද නෙමෙයි
"හැත්ත හයක්" කරපු අයට.."ඇත්ත භයක්" දැනෙන යුගයක්..! 🇱🇰රට අනුරට🌹🌹🌹
හැත්ත හයක් නෙවෙයි 1:38 1:38 හතලිස් හතරක් විතර හැත්ත අටෙන් පස්සෙ අය තමයි රට කැවෙ ❤❤❤❤අනුර සහෙදර කෑලට ජන්දය ඉල්ලන්න ඉඩ හදල දුන්නෙ චන්ද්‍රිකා ජනාධිපති උනාම
ඉන්ධන දීමනාව ලීටර 500 බැගින් වාහනයකට යන වියදම හදල බලන්න. ඒ උනාට මුන්ට හුරේ දාන්නෙ තමන්ගෙ බයික් කට්ටට full tank ගහගන සතියක් ජාමේ බේර ගන්න එවුන්.
ජනාධිපතිවරනයේදී බූරුවෙක් පස්සෙ ගියපු මට මන් ගැනම ලැජ්ජහයි මහමැතිවරණයට මගෙ චන්දෙ මාලිමාවට 😊
අනිවාර්යයෙන් මහ මැතිවරණය malimawata 2/3 ගන්න වරමක් දෙන්න ඕනි. සජිත් ආවොත් ආයේ 2015 සිරිසේන ට උනා වගේ වෙන්නේ. පරාණ හොරු ටික සන්ධාන deal ගහන් ආවත් අපි අන්දන්න බැහැ. Malimawat අපි වැඩ කරන්න sup එක දෙමු
මෙච්චර දේවල් දැක දැක තාම කාලකන්නින්නට කතිර ගහන අපේම රට පාවා දෙන උන් ඉන්නව නේ.... ලැජ්ජයි උන් ගැන නම්. දේශප්‍රේමී ..
Wahallu
Yes men
උන්ට තමා අමනයෝ කියන්නේ.
Ekanam attha, thama nayata kahina minissu innawa
ඉතිං ගොනෝ ජවිපෙ ඇමතිවරු පත්වුනාම ඔ්වා උන් තමයි අරං යන්නෙ. ඔ්වා රජයේ වාහන
මමත් චන්දෙ දුන්නෙ සජිත්ට ඒත් මගෙ මතය වෙනස් කරගන්න ඕනෙ.මේක තමා හරි පාර රට ගොඩනගන්න
එකතු වෙලා රට ගොඩනගමු
සතුටුයි පුතා
ගෙදර හැමෝටම පැහැදිලි කරන්න
අපි හම්බ කරොත් අපි කනවා, ජන්දේ දාන්නේ නෑ කියපු අය බලාගන්න දුන්න ජන්දයේ බලය.
අපේ පවුලේ කවුරුත් මාලිමාව ට ජන්දෙ දුන්නා ගොඩක් සතුටුයි.අනුර ජනාධිපති තුමාට යොදබල යොද ශක්තිය ලැබේවා අපේ රට ගොඩ දාන්න ❤❤❤❤❤❤❤❤❤❤❤
මුන් විදලා තියන සැප අහිංසක මිනිස්සු කන්න නැතිව දුක් විදිනවා මාලාමාව ජයවෙිවා
තවත් දුටුගැමුණු කෙනෙක් ❤❤අපේ දරුවන්ගේ මතු අනාගතය❤❤❤
අපේ ආදරනීය ගරු ජනාදිපති තුමනි මේරට ලෝකයේ දියුනුම රාන්ජ්‍ය කරන්න ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
දීපු චන්දෙ ට නියම වටිනාකම ක් ලැබෙයි ... 👍👍👍
මේවා දැකලාවත් තමන් වෙනස් විය යුතුයි කියලා හිතුන අය කෝ... මහ මැතිවරණයේදිවත් මාලිමාවට සහය දක්වන්න කැමති අය ඉන්නවද..?
Ne ban api moda ne.Aluth anduwa awama me wahana mehema thiyewida.ewata aye wewa denne nedda?Emathi mandale nethi nisa wahana thiyewi me masa 2ke
@@VarunaKelum අවශ්‍ය ප්‍රමාණයට පමණක් වාහන ලබා දෙයි... අපි බලමු...
@@VarunaKelumඒ මාස දෙකට හරි තෙල් වියදම් නෑ
@@VarunaKelumඅඩෝ මේ ගොල්ලො වාහන එකයි පාවිච්චි කරන්නෙ ඇමතිලා උනහම 👍👍
@@VarunaKelumපිදුරුද බත්ද කන්නෙ 🤮
අපි දීපු ඡන්දය ගැන සතුටු වෙමු❤❤❤❤❤❤
මේ වාහන විතරක් නෙමේයි මේවට තෙල් නිවාස විදුලි බිල් මේ සේරම නැති කරන්න ඕනි. අනුරගෙන් මම මහ ලොකු ආර්තිකයක් බලාපොරොත්තු වෙන්නේ නෑ හැබැයි මේ ජරාගොඩ සුද්ද කරන්න පුලුවන් එකම කෙනා අනුර.
ඔහොම ගියොත් ආර්ථිකයත් වර්ධනය කරන්න පුලුවන්. මාලිමාවෙන් පාලනය වන මොරවක්කොලෙ තේ සමූපකාර සමිතියේ පලමු ඇනවුම ඕස්ට්‍රේලියාවට යැව්වා ඊයෙ
@@Amzta1234 ඔව් මමත් දැක්ක. ❤️
කොහෙන්ද බන් ඕවා දැන ගන්න පුළුවං ,අපි දන්නේ නෑනේ@@MrSleeping
@@kanzmohamed418ප්‍රකම්පන youtube චැනලය බලන්න.
පට්ට සතුටක් දැනෙනවා දුන්න ජන්දය ගැන මෙවා දැකලා හරි දන්වත් නතර කරන්න මිහරක්ට කඩෙ යන එක ❤❤❤❤
අපි කොච්චර පව්ද
මේ රාජ්‍ය දේපල, මීට වඩා දහස් ගුණයක් හොරා කාලා තියෙනවා
Aneda kiynne salli😢😢😢😢
Duk wenna apa den paw iwarai
අපි පව් නෑ. අපි ජන්දේ කීලා පාර්ලිමේන්තු යවපු එවුන් අපිටත් ඇරලා රටටත් කෙලියා
දුප්පත් අපිට තමයි ඇල්ටොත් නැත්තෙ
Good start from a humble leader ❤❤❤❤❤❤ i stand with curroption free leader ...❤❤❤
හිතෙන්නේ නැද්ද මෙි මිනිස්සු.ගේන්න කල් ගියා වැඩියි කියලා......බුද්ධියේ විමසුමට..........
අනිවාර්යයෙන්ම ❤
අනිවාරෙන්ම
❤❤❤❤❤❤
කමක් නෑ. කල් ගිහින් හරි තේරුම් ගැනීමත් ලොකු දෙයක්. අපි 97/98 ඉඳන් දැකපු සිහිනය.
අපේ අලුත් ජනාධිපතිතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා අපි ඉතාලි රටේ ගොඩක් දුක් විඳින සෙනඟ පළමුව දුක් වෙනවා අපේ වටිනා ඡන්දය ඔබතුමාට දෙන්ඩ බැරි වීම ගැන නමුත් අපි මුලු හදවතින්ම ඔබතුමා සමඟයි අපිට මොනා වුණත් අපේ මව්බිමේ දුක් විඳින සෙනගට ඔබ සරණක් වෙන්න සාධාරණයක් වෙන්ඩ දුකෙන් සියලු දෙනාම මුදවන්න ඔබතුමා පමණයි අපේ පැතුම මේ අන්තිම මොහොතෙදිවත් ඔබතුමාව තෝරා ගත් එක අපේ මව්බිමේ සෙනඟ ගැන අපි සතුටු වෙනවා ඒ සෙනඟට ඔබතුමා සාධාරණයක් ඉටු කරන්න ඔබතුමත් පරිස්සමින් වැඩ කරන්ඩ ඔබතුමාගේ ජීවිතය බිලිගන්න ගොඩක් සෙනග බලාගෙන ඉන්නවා ඒ වලින් අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කර දෙන්න කියලා අපි දෙයියන්ට මේ රටේ ඉඳන් කියනවා ඉතින් ඔයාට ඉදිරියට සියල්ලම කරන්ඩ අපේ මව්බිමේ සෙනග සහයෝගය දෙනවා කියල විශ්වාසයි අපේ ජනාධිපතිතුමා අපිට ලොකු සවියක් ඔයාට සියලු දෙවි රැකවරණයයි
මෙච්චර පහසුකම් තියාගෙන වැඩක් කලා නම් රට බංකොලොත් වුනේ කොහොමද?
වැඩක් කරගත්තේ උන්ට විතරනෙ බn..
හිඟන රටක ඇමති පුකට දීපු සැප, 😡😡😡
ඔය හැම කෙනාම සැප ගත්තෙ ආත්ල් එකේ ඉන්න මිසක් රට හදන උවමනාවක් තිබ්බෙ නෑ
Yako thopitz kanna hal tikak dunna sajith maharajanan ta chande deepn
මේ වෙනස් කම් ගොඩක් හොදයි ඒත් වර්තමාන ජනපතිගේ ආරක්ෂාව ඉතාමත් අවදානම් මට්ටමක තියෙනවා කියලයි මට හිතෙන්නෙ,රටට වගේම රටේ ජීවත්වන සියලුම ජනතාවට එක සේ ආදරය කල නායකයින් ඉදියා,ඔවුන් නායකත්වයන් දැරීමටත් පෙරම මේ ලෝකෙන් ඔවුන්ව සදහටම ඉවත් කලා,ඉතින් එබැවින් ඔහුගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුය.වියදම් අවම කල යුතු බව සැබෑය.නමුත් වර්තමාන ජනපති වැනි අයෙකු සිය ජීවිතය පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම රටේ හුදු මහත් ජනතාවට බොහෝ සෙයින් වටින්නේමය.
මමත් විශ්වාස කරනවා ඒ අදහස හරි කියලා
ehemanam ranil paawichchi kala bullet proof vehicle ekema ganne !-backup waahanath ganne !😅
සජිත් ට චනදෙ දීලා ඊලඟ එක මාලිමාවට දෙන්න ඉන්න අය කො?????❤❤😊
අනිවාර්යයෙන් එන්න මාලිමාව ට🥹🙏🙏
අපිට amathaka නැහැ යහපාලනය ආපු ගමන් සිරිසේන ජනාධිපති මන්දිරයේ දොර ඇරලා ප්‍රදර්ශනය කල!ඒ මන්දිරයේ බිම් ගෙවල් ඔක්කොම බලන්න ඔය වගේම කට්ටිය පෝලිමේ ගිය!අන්තිමට 😂😂😂😂😂
ජාතික රුපවාහිනීය දැන් නන් 👍🏻👍🏻
තනියෙන් ගහන ගේමක්
මට අනුරට ඡන්දය දෙන්න බැරි වුන එක ගැන දුක් වෙනවා.😢😢ඊලග මහ මැතිවරණයට අපේ මුලු පවුලම 🧭.බැහැලම වැඩ කරනවා
Thank you so much dear ❤️❤️❤️
සජිත් හරි රනිලයා අවා නම් උන් ඕව ආපහු ගෙනත් දෙන්නේ නැහැ.
මොනවා කියනවාද? එහෙනම් ඉතින් කල්ල මරේ
මාලිමාවට චන්දේ දෙන්න බැරි උණු එක ගැන හදවතින්ම දුක් වෙනවා ඉදිරි චන්ද වලදී උපරිම සහයෝගය දෙනවා 🎉🎉🎉
ඒ උනාට උපතින්ම කොල පාට නිල් පාට කිය කියා ඉන්න කාලකන්නි මිනිස්සු හැමදාම උන්ටම තමයි පුප දිදී හිටියේ..උන්ම තමයි අංතිමට දුක් වින්දේ.. රටේ ඉන්න ගොන් මිනිස්සු කැමති නෑ සැප ජීවිත ගත කරන්න උන් කරේ උනුත් අගාදයට ගිහිල්ලා අපීවත් අගාදයට යවපු එක විතරයි .දැන් වත් ඇස් ඇරපල්ලා. මොලේ නැති උන් මොලේ ටිකක් කල්පනා කරපල්ලා.මුන්ව මීට පස්සේ පාර්ලිමේන්තුව පැත්ත පලාතෙ එවන්න එපා.. මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
නියමයි සහෝදරයා මට මාරම සතුටුයි.මම අද තමයි දැක්කෙ ජනාදි පති කෙනෙක් කියන්නෙ කවුද කියලා.මෙ අපෙ අහිංසක මිනිසුන් ගෙ දහදිය.
පාර්ලිමේන්තුව ම සුද්ද කරන්න ඕන... අපි අනිවාර්යයෙන්ම රජයේ සේවකයො විදිහට උපරිම සහයක් දෙනවා... අඩුම තරමෙ උසස් පෙළ වත් පාස් එවුන් ඇතුලට යන්න ක්‍රමයක් හදන්න ඕන...ඒ වගේම පිල් මාරු කරන එවුන්ට මන්ත්‍රී ධූර අහිමි වෙන විදිහකුත් ඕන...ඒ නාකි වෙනකන් නොඉඳ වගේම විශ්‍රාම ගන්න වයසකුත් තියෙන්න ඕන...හදපන් සහෝදරයා රට. අ... අකුරෙ ඉඳන් ෆ වෙනකන්
අනුරට මහමැතිවරණයේදි තුනෙන් දෙකක බලයක් දියයුතුයි❤
අංකල්. වැල්පාලමෙ....ගිය විදිහ දැන් තේරෙනවා නේද.....හැමෝටම...කියනේ...මහ මැතිවරණය ට දැන්...ඵකතූවෙමු...මෙරට ගොඩනැගීමට නමි....🎉🎉🎉
නියමයි ආ. ජයම වේවා මව්බිමට❤❤❤.
වෙනම රැල්ලක් හැදෙනවා මහ මැතිවරණයට කිලින්, අනිවාර්යයෙන්ම 6/5 බලය මාලිමාවට
දීපු ඡන්දේ ගැන සතුටුයි ❤
තවත් මේ කාලකන්නී දේශ පාලුවෝ බලයට ගේන්න එපා මේ වාහන ඔක්කම විකුනලා ණය ගෙවන්න තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට කන්න නෑ උන් සැප විදිනවා ණය අරගෙන සජියත් එපා ඌ වටේම ඉන්නේ අන්තවාදියෝ?
අමාත්‍යාංශ වල වැඩ කරන්නේ පාරේ බස් වල ගිහින් ද
@@ushithamadushan9559 එහෙමත් පුලුවන් නේද
@@beastvfx868 track ද බන්, මේවා තියෙන්නේ රාජ්‍ය සේවයට මෙච්චර කල් වුනේ ඒවා අවබාවිතා කරපු එක.
@@beastvfx868😂😂 සජිත්ටද චන්දෙ දුන්නෙ 😂
@@ushithamadushan9559 ube wahaneth gaththada?? .yako api job ekata yanakota apita wahana denawada .api yanne bus wala nathnam thamange wahane.muntath padi denone wahanayak ganna kiyapan.
ඡන්දය නොදුන් අයට අපරාදේ කියලා හිතෙයි 🙏🙏🙏
යුද්දෙ, ඉවර, කර, වගේ, අමුතු හැඟිමක්, අවා, ඇඟට,
ගියපාර දුන්නෙ නෑ , ඒකට නම් දැන් පසුතැවෙනව , ඉස්සරහට එන එකට නම් එකෙන්ම දෙනව❤
මෙි තත්වයට වග කියන්න ඔන රටකාපු නාකිමයින සිරිසේන බල්ල රනිල් පොන්ටිං ජනතාවනි මෙය දැකලවත් මහ මැතිවරණ මලිමාව ජයග්‍රහණය කරල නියම අවංක පිරිසක් පත්කරන්න හිතට ගන්න මලිමාවට රජයට ජයවෙිවා 💐👍💐👍💐👍
පේනවානෙ අපෙ අනුර සර්ගෙ වැඩ ආවා විතරයි තාම 😍🥰👍❤️
ආයෙත් ජාතික එක බලන්න පුලුවන් වගේ .අවුරුදු ගානකින් කිසිම දෙයක් බැලුවෙ නෑඅ
Mamath.
මුන්ට සා වෙන්න ඕනෙ මේ අංහින්සක ම්නිසන්ගෙ සල්ලි වලින් සැප අරගන ඉතින් අපෙ රට අගාධයට නොයයි ද අනුර ජනපතිතුමාට ජය වේවා ♥️♥️♥️
රටට අපි ට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය
ආදරෙයි ❤
ජාතික රූපවාහිනියට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න දැන් පුලුවන් ..👍👍👍
ඇත්තටම ගොඩාක් සතුටුයි .පහුවෙලා හරි ,හරිම තීරණය ගත්තු එක ගැන.....
ජාතික රුපවාහිනීයට මේවා කලිනුත් පෙනුන නම්.... කොච්චර වටිනවා ද..... 😪😪😪😪
මහ මැතිවරනෙත් අනුර❤
දැන් තේරුම් ගියා අපේ චන්දේ වටිනාකම මුන්ට සැප දෙන්න අපි දුක් විදින්න වරෙන් .......මාලිමාවට ජය
Sorry and regretting for not voting.
සමාජ සේවය බ්ස්නස් එකක් කරගෙන හිටි කාලකණ්ණි 😢😊
මේවා දැකලවත් පාර්ලිමේන්ට් චන්දෙට මාලිමාවට දෙන උන් මේකට like කරපන්කො බලන්න හැබැයි රලිනට , සජියට දීපු උන් වෙන්න ඕනි 👍 ( මොලේ දැන්වත් හැදිලද බලන්න ) 😒
මාද්‍ය නිදහස දැන් තියේ ❤️npp ❤️
මේවා තේරැම් ගන්න බැරි තවත් සළු පිරිසක් ඉන්නවා නේද කියලා හිතෙනකොට අපේ රට ගැන,අපි ගැන හරිම දුකයි. මාලිමාව හැමදාමත් වැජඹේවා...❤❤👍👍
හෙට ඉදන් මේවාහන වලට නිවාඩු දෙමු
එහෙම venne නෑ. අලුතින් පත් vena ලේකම් ලා meva අරන් යනවා 😅
@@i-tc6ggxycon kiwwa moda kathawak haraka... meken ekak ganne nathuwa thoge whanayak aran yannada..😂😂 ekak ara geyata mokada yako hu 5k 10k aran ghin ne thibbe mulin.. bath balaya😂😂
@@dilrukshatharaka2789 ආ..එහෙමද. එහෙනම් ගොඩක් ඉතුරු vela තියේවි. නේද. අපි සති දෙකකින් බලමු. Vahana ටික කෝ කියලා 😆😆
ගොඩක් සතුටුයි ආඩම්බරයකි
වෙනස හෙට නොවේ අද❤
ගෝල්ඩ්පේස් ගිහිල්ලා බැලුවත් පාඩුනෑ..වගේ... මගේ බදු සල්ලිනේ මේ...නාකි හැත්ත එක පෙලටම තියලා ගෙදර තියමු. එකතු වෙන්න හැමෝම ..
ආඩම්බරයි යකො ගහපු කතිරෙට ආයෙ මනාප නැ 1 2 3 කියලා...
ගැම්මක් තමයි.ජය වේවා මාලීමාවට.අන්තිම මොහොතේ හරි ඡන්දය දෙන්න හිතුනු එක ගැන මට සතුටුයි.අපේ මව් බිම වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න ඔබ තුමාට ශක්තිය ධයිර්යය ලැබේවා..... 🎉🎉🎉🎉❤❤❤❤❤
ජය වේවා ,, අපේ නව ජනපති ,, අනුර සහෝ ..
නියමයි ❤️❤️
කට්ටියම එකතුවෙලා නැවත බලය ගන්න වෙර දරන්නේ අහිමි වුණු මේ සැප නැවත ලබාගන්න මිසක් වෙන දේකට නොවන බව රටේ ජනතාව තේරුම් ගන්න ඕන.
❤❤❤❤❤❤ඇත්තටම සතුටුයි .දුන්න චන්දේ ගැන ආඩම්බරයි.ඉදිරියටම යන්
වෙන කෙනෙකු දිනුවානම් මේ අය වාහන ගෙනත් දෙයිද කියලා හිතාගන්න බෑ යාළුවා
තෙරුවන් සරනයි ගරු ජනාධිපති තුමනි.
මේ තොරතුරු ගම්වල , නඟරවල සජබෙ පොහොට්ටුවෙ යූ ඇන්.පියෙ දූෂිත දේශපාලුවන් පසුපස යන අයට පහදා දෙමු.
ආඩම්බරයි මාලිවාට ලබාදුන් මගේ චන්දය ගැන
❤❤Best leader in Sri Lanka Mr president anura....anura thank you
නියම වැඩක් හරිම සතුටක් දැනෙන්නේ ❤❤❤
මහජනතාව ජීවතුන් අතර ඉන්න එකම හාස්කම් මේ රටේ රාජ නීතිය දේව නීතිය එකට ක්‍රියා කරන්න ඕනේ.. 76 අවුරුද්දේ ම උන්ට හෙන ගහන්න ඕනේ.
නියමයි...දැන්වත් මාලිමාවට ජන්දය නොදුන් අපේ අනික් සහෝදර සහෝදරියනි වෙනස් වෙන්න ආදරණීය ලක් මෑණියන්ව ජයෙන් ජයම කරවන්න...❤❤❤
රටෙ බෙහෙත් නැ .... .... දරුවාන්ට කන්න නැ ...... ...... එකට ......වාහන කාලා....
Seriously thank you Anura ❤
කොහොමද කාලකන්නින්ගේ වැඩ....
චන්දය ලබා නොදුන් අයත් එකතු වෙන්න. මෙහෙම යං.මරු
අපි ජනාධිපතිවරණයටත් වඩා අවදානයක් දෙන්න ඕන මැතිවරණයක් ලගම එනවා.. ඒ තමයි මහමැතිවරණය.. මේකෙන් මාරුවෙන් මාරුවට රට කාපු, තක්කඩි හොරු දේශපාලනයෙන් අතුගාලම දාලා .. ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව නිර්මාණය කරමු..තව තවත් ජනතාව එකතු කරගෙන මාලිමාව ශක්තිමත් කරමු, මේ සටනත් අපි අනිවාර්යෙන්ම දිනමු
ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජනතාව රට ගැන සිතා එකතු වීමට කාලය එලබී ඇත. එවිට හොරු කොපමණ ගේම් ගැසුවද ඒවා පරාජය කිරීමට පුළුවන් .
🇱🇰❤️ ජයවේවා!!!
ශ්‍රීලාංකිකයිනි,
ආයේ නම් පාර්ලිමේන්තුවට ත්‍රාඩ මැරයින්, කට වාචාල ජනතා මුදල් මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයින්, පිල් මාරු කරන ගෙම්බන් පාර්ලිමේන්තුවට එවන්නෙපා.
ඔබේ වටිනා කතිරය බුද්ධිමය තීරණයක් ලෙස ජනතාවාදී දේශපාලන නියෝජිතයෙකු වෙනුවෙන් භාවිතා කරන්න. එය ඔබේත් මගේත් සුවහසත් ශ්‍රීලාංකික ජනයාගේ මුලු අනාගතය වෙනුවෙන් තවත් වසර පහකට සෘජුවම බලපානු ඇත.
Anivaren
225 ma epa kiyapu aya awadi wenna.
දෙමල්ලුයි මුස්ලිම් උනුයි රටට ආදරේට නෙවේ චන්දේ දෙන්නේ එයාලගේ වරිගේ අයට දේවල් දෙනවා කියන අයට තමා චන්දේ ජනාදිපති වරනයේදි ඒක පැහැදිලිව පේන්න තිබුන දෙයක්😢
@veekitemple9482 if it is the case, have you ever cared to know why???
මෙච්චර දවසක් වෙලා තියෙන්නේ උන් සැප විඳලා, අපි දහදුක් විඳලා. තේරුම් ගන්න මොලයක් තියෙන අයට ඉතාම සරලයි.
තමන්ගේ කරුමය කාටත් ගෙවන්න බැහැ
හරියටම හරි,, ගොඩක් උන්ට ඒක තේරෙන්නේ නෑ,, කාටද චන්දේ දෙන්නේ කියලා අහනකොට, මොකා ආවත් එකයි,අපි හම්බකරොත් අපි කනවා කියනවා මෝඩ මිනිස්සු ,දැන්වත් තේරුම් ගනිල්ලා, අපි හම්බකරා, උන් කෑවා කියන එක,,,
මෙවා ආන්ඩුවෙ වාහන...ජානාදිපති පාවිච්චි කරන්නෙත් සැප වාහන දැන්
❤❤❤❤❤@@HarshaniNisanka
@@HarshaniNisankaහරියටම කිව්වා
ජාතික රෑපවාහිනියට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් වෙයි❤
යකෝ රජයේ නාලිකා පවතින රජයට පක්ෂපාතීව වැඩ කරන්නෙ. ඒක අනුර,රනිල්,අරූ මූ කියල නෑ. 😂😂😂
@@codemind8465 ඒක ඇත්ත ඒත් මේ වගේ headline එකක් දැක්කෙ නෑ
@@codemind8465 aii isara mahinda, Gota, Ranil, Abu welawe Ruphavahini penuhuwe nathe. THIS IS THE CHANGE
@@codemind8465 මාද්‍ය නියාමනයක් විතරයි රජයට පුලුවන් 😏 නැතුව පහුගිය කාලේ වගේ කඩේ යවන එක නෙමෙයි. වහල්ලුන්ට හුරු නෑ මේ ක්‍රමය
Wena ekkawath mewa pennanna.jathika rupawahiniya vitharai mewa danni🎉🎉🎉
දැන් නං අපරාදේ කියලා හිතෙනවා මාලිමාවට ඡන්දය නොදීපුඑක ගැන ඉදිරි මැතිවරණ වලදී මගේ ඡන්දය අනිවාර්යෙන්ම මාලිමාවට.
පාර්ලිමේන්තු චන්දෙදි එකතු වෙමු
නියමයි සහොදරයා අපි මේ රට බේරගන්න ඕනා
දැක්කනෙ සහෝදරයා කයිය නායක කියපු කෙනාගෙ තරම ජයවේවා npp ❤🧭
මගෙත් ❤
අපිමේරට හරි පාරට ගන්න අඩි තාලම දැම්ම ඉතුරු ටික ඡන්දය නොදුන් ඔබ තුමන්ලා අතේ
දැන් තමා නියම ජාතික රූපවාහිනී ය.
කලින් තිබුණේ අවජාතක රූපවාහිනී ය ක් නේ
Sahathika atha🙏
අම්මෝ කියල වැඩක් නෑ අනුර සහෝදරයා ජනාධිපති උනාට පස්සෙ හැමෝගෙම මොලගෙඩි සුද්ද වෙලා 😂
සිරා කතාව😂
ammooo ow.
Rupavahini kiyala ekak api balanne nehene
මේවා රජයේ නාලිකා. ඒවා වැඩ කරන්න ඕනෙ පවතින රජයකට.
ITN
Rupawahini
Eye
Welanda sewaya FM radio ehema
චන්දය නොදීපු අයට අපරාදෙ යන හැගිම දැනෙන්න වැඩි කල් යන්නේ නෑ
eyalata puluwan maha matiwaarnedi e adupaduwa hada ganna
@@nisansalasadamali449❤❤❤❤❤❤❤
පට්ට කුහකයෙක් වෙන්න එපා.හොද දේට හොදයි කියලා වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙන්න
@@lakshmanrodrigo3806ඒක නම් ඇත්ත... පුදුම කුහක මිනිස්සු ඉන්නේ. ඒකෙන් අන්ධ වෙලා තියෙන තරමට තමන්ගේ වල තමන්ම කපා ගත්තත් පේන්නේ නෑ. කොච්චර වැරදි උනත් කමක් නෑ තමන් හොඳයි කියලා හිතන දේ විතරයි හරි.
දීපු චන්දෙ ගැන නිහතමානී ආඩම්බරයක් වගේම පට්ට සතුටක් තියෙනවා.
ඇත්ත
bala u DA was 90 kin passe
@@Upulkumara-u5tකුහකකම බේරෙනව මුගෙ😂
Ow attatama
Eththa❤
දුකයි මෙච්චර කල් අනුර සහෝදරයව ඇහුනෙ නැති එක 🥹🥹අන්තිම මොහොතෙ හරි නිවැරදි තැන හිටගත්ත එක ගැන සතුටුයි🫡හදපං ලස්සන රටක් සහෝදරයා🫡
නියම ජන නායකයෙකු ලක් මෑණිට හමු වූයේ දැනුයි ජය වේවා ජනතාවගේ ජනාධිපති ❤❤❤❤❤
මම ගොඩාක් දුක් ව්න්දා මේ වෙන්ස බලන්න මේ දැන් මැරුනත් මට සැපැයි සහොදරයා,,,,❤❤❤🙏🙏🙏,,,
Mata eka mama li
Dan nam joke nevei maha mathivaranedi👍venasak karamu aaa😊npp👍👍
දැම්ම එපා යකෝ. ඊලග චන්දෙටත් කතිරේ ඕනෙමයි. 😁
❤
අනේ දෙයියනේ, මෙච්චර වාහන, කොච්චර මුදලක් ද, අපේ රටේ අහිංසක මිනිස්සු න්ගේ සල්ලි 😢
@@Teran_. ඔයිට වඩා වාහන තියෙනවා රේගුවේ, උසාවියේ නඩු භාණ්ඩ විදිහට නිකන් දිරලා යනවා. ඒවටත් මොකක් හරි වැඩපිළිවෙළක් ඕනේ
😂😂ඔය 👉ලේකම් වාහන විතරයි තවත් තියෙනවා 👉ඇමති වාහන 👉සහකාර ලේකම්වරු 👉අධ්‍යක්ෂ වරු 👉රාජ්‍ය ඇමතිවරු
Hena gahanna one
නැත්තන්...... අපි එකතු වෙලා පාර්ලිමේන්තුව සුද්ද කරලා දෙමු
මෙිව දකිද්දි මුන් මරන් කන්න හිතෙනවා
මේ චන්දේ දුන්නෑ ..දිව්රැම් දීමෙන් පස්සේ පට්ටා පැහැදීමක් ඇති උනා . අනිවාර්යයෙන්ම මහමැතිවරණයට බැහැලම සපොට් කරනවා..ඡයවේවා මගේ රටට...❤
සහෝදරයා / මහත්මයා,
ඔබතුමාගේ අදහසට ගරු කරමි.ඔබ මෙම තොරතුරු ඔබ චන්දය දුන් පක්ශයට චන්දය දුන් ඔබේ සගයන් සමග බෙදාගන්න.❤
ගෝඨාභයත් මේ වගේ සංදර්ශන දැම්ම ..අන්තිමට රටම කෑව..අනුරත් ඒ වගේම තමයි ..මහමැතිවරණයෙන් පස්සෙ අනුරගෙ බලු ගති බලාගන්න පුළුවන් .කාලකන්ණි jvp මාලිමාවෙ ජෙප්පොන්ට රැවටෙන්න එපා.....
@@DishanTharuka-dw6rvකාටද එහෙනම් දෙන්න ඕනෙ ?
@@DishanTharuka-dw6rvගෝඨාභය මේවා කළාද පිස්සුද?
උගේ දිවුරුම් දීපු හැටිම බලහන්කෝ
අනුර එහෙමද කෝටි 20ක් ඉතුරුයි එතනම
තාම තෙරෙන්නේ නැත්තම් ඒ අමු හරක් 😅
එක නිසා තමයි jvp කියන්නේ ,,අද කියනවා හෙට කියනවා අනිද්දා කියනවා ,,,,අහන තාක් කියනවා
නියමයි...😍 ඔහොමම රැල්ලක් හදමු අසාධාරණ ලෙස වැඩි කරපු මහ බැංකු වැටුප් අහෝසි කරන්න...💪💪💪..
මේක රැල්ලක් නෙවෙයි කැරැල්ලක්...❤️
Aniwaryen
උන්ට මාසයක් යද්දී එක ඉවත් කරා බං අයෙත් කරන්ඩ දෙයක් නැහැ
News බලන්නේ නැද්ද ?
Yes
අප රාදෙ මෙචන්ද ටික අවුරුදු 10 කලින් දිනල.තිබූ නනම්..රට watan.න් .Naha..රට .wasie යනි..
@@anurangajayaruwan1614 උන්ට ආයේ ඒක ලැබෙනව බන්...ටිකක් හොයල බලපන්...ආයෙ ලැබුනෙ ඇරියස් නුත් එක්ක උන්ට...කොහොමද කවුරුත් නොදැන ලොක්කො ගහන ගේම....
සදාකාලික ඇමතියලා සෙට් එක - නිමල් සිරිපාල, සුසිල්, අමරවීර ගෙදර යැවූ ඔබට ස්තූතියි
කරුමේ කියන්නේ මේවා දැක දැක තවමත් හොරුන්ට කඩේ යන පිරිසක් ඉන්න එකයි. මේ රට හොරුන්ගෙන් ගලවගෙන යම් තැනකට ගේන්න ඒ වහල්ලුත් එක්ක අපි කොච්චර කට්ටක් කන්න ඕනද 🙂
සහතික ඇත්ත
Owa amthaynsha wahanae.dan ko ewa.aye amathayansha 25 neyojya amathansha 25 apuwama maha mathewaranayen passe owa bedanna ona.commends dana unta denne na.
Aththmai mewa notherenwa nththm me rata thawath wetiyn kiyl bln innwda
කිව්වට වැඩක් නෑ බං.. ජාන වලින්ම එන රොඩී ගතිය.. ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ.. උගත්කමයි බුද්ධිමත් කමයි කියන්නේ දෙකක්නේ
ජාන අවුල
මේවා උතුරු, නැගෙනහිර, කඳුකර මිනිස්සුන්ට projector දාලා පෙන්නන්න ඕන.😐
Sira❤😊
Wadak na bn un harak
කියල වැඩක් නෑ
අනිවාර්යයෙන්
100%
අපේ ලමයෙකුට පුස්සයිකලයක්වත් අරන්දෙන්න බැරි තරමට රට කෑවා,දැන්වත් මුල ඉදන්ම රට හදන්න අපි සියලුම දෙනාගේ සහයෝගය ලබාදෙමු 🙏🙏🙏🙏
❤❤❤❤❤
ආඩම්බරයි! මේ තමයි නියම ජයග්‍රහණය , තව තියෙනවා ලේසියෙන් රජයට අයවිය යුතු මුදල් ගන්න ක්‍රම: රජයට ගෙවිය යුතු බදු මුදල්, නොගෙවූ ජල බිල්පත්, විදුලි බිල්පත් වැනි යනාදී සියල්ල ඉක්මනින් පෙළ ගස්වා අය කළ ගතයුතුයි.
Hi❤❤
මෙම රථ යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කොට භාරගත යුතුයි... එන්ජින් වලට මුන් මොනවා කරලා ගෙනාව ද දන්නෙ නෑ ???
අලුත් වාහන නිසා service records තියෙනවා. එහෙම මොකුත් කරන්න කාටවත් බෑ.
මාලිමාව ට ජන්දය නොදිපු අයගෙ ඇස් ඇරෙත්වා
වෙනස පැහැදිලි වෙන බවට පෙර නිමිති තමයි පලවෙන්නේ.
ජයෙන් ජය
අපි ලංකාවට ඩොලර් එවන්න තීරණය කලා අයෙත් දෙපාරක් හිතන්නේ නැතුව. ගෙදර සියළුම දෙනවා හැරෙවුවා ඒ ගැන සතුටින් ඉන්නේ
පේනවා නේද මිනිස්සු දුක් විඳිද්දී මුන් විඳින සැප තව දීපියවු මුන්ට ඡන්දෙ
ඔය උඹල කලින් පත් කරල යවපු උන් පැදපු වාහන😂.ඔක්කොම බාරදීලා තියෙන්නෙ.
@@udithaupekshaka2071 එහෙම තමයි යකෝ අපි ඌවත් යැව්වේ වැඩ කරයි කියලා වැඩ නොකරපු එක ඒක උගෙ වැරැද්ද මිසක් අපේ වැරැද්ද නෙමෙයි
"හැත්ත හයක්" කරපු අයට..
"ඇත්ත භයක්" දැනෙන යුගයක්..! 🇱🇰රට අනුරට🌹🌹🌹
හැත්ත හයක් නෙවෙයි 1:38 1:38 හතලිස් හතරක් විතර හැත්ත අටෙන් පස්සෙ අය තමයි රට කැවෙ ❤❤❤❤අනුර සහෙදර කෑලට ජන්දය ඉල්ලන්න ඉඩ හදල දුන්නෙ චන්ද්‍රිකා ජනාධිපති උනාම
ඉන්ධන දීමනාව ලීටර 500 බැගින් වාහනයකට යන වියදම හදල බලන්න. ඒ උනාට මුන්ට හුරේ දාන්නෙ තමන්ගෙ බයික් කට්ටට full tank ගහගන සතියක් ජාමේ බේර ගන්න එවුන්.
ජනාධිපතිවරනයේදී බූරුවෙක් පස්සෙ ගියපු මට මන් ගැනම ලැජ්ජහයි මහමැතිවරණයට මගෙ චන්දෙ මාලිමාවට 😊
අනිවාර්යයෙන් මහ මැතිවරණය malimawata 2/3 ගන්න වරමක් දෙන්න ඕනි. සජිත් ආවොත් ආයේ 2015 සිරිසේන ට උනා වගේ වෙන්නේ. පරාණ හොරු ටික සන්ධාන deal ගහන් ආවත් අපි අන්දන්න බැහැ. Malimawat අපි වැඩ කරන්න sup එක දෙමු
මෙච්චර දේවල් දැක දැක තාම කාලකන්නින්නට කතිර ගහන අපේම රට පාවා දෙන උන් ඉන්නව නේ.... ලැජ්ජයි උන් ගැන නම්. දේශප්‍රේමී ..
Wahallu
Yes men
උන්ට තමා අමනයෝ කියන්නේ.
Ekanam attha, thama nayata kahina minissu innawa
ඉතිං ගොනෝ ජවිපෙ ඇමතිවරු පත්වුනාම ඔ්වා උන් තමයි අරං යන්නෙ. ඔ්වා රජයේ වාහන
මමත් චන්දෙ දුන්නෙ සජිත්ට ඒත් මගෙ මතය වෙනස් කරගන්න ඕනෙ.මේක තමා හරි පාර රට ගොඩනගන්න
එකතු වෙලා රට ගොඩනගමු
සතුටුයි පුතා
ගෙදර හැමෝටම පැහැදිලි කරන්න
අපි හම්බ කරොත් අපි කනවා, ජන්දේ දාන්නේ නෑ කියපු අය බලාගන්න දුන්න ජන්දයේ බලය.
අපේ පවුලේ කවුරුත් මාලිමාව ට ජන්දෙ දුන්නා ගොඩක් සතුටුයි.අනුර ජනාධිපති තුමාට යොදබල යොද ශක්තිය ලැබේවා අපේ රට ගොඩ දාන්න ❤❤❤❤❤❤❤❤❤❤❤
මුන් විදලා තියන සැප අහිංසක මිනිස්සු කන්න නැතිව දුක් විදිනවා මාලාමාව ජයවෙිවා
😂😂ඔය 👉ලේකම් වාහන විතරයි තවත් තියෙනවා 👉ඇමති වාහන 👉සහකාර ලේකම්වරු 👉අධ්‍යක්ෂ වරු 👉රාජ්‍ය ඇමතිවරු
තවත් දුටුගැමුණු කෙනෙක් ❤❤අපේ දරුවන්ගේ මතු අනාගතය❤❤❤
අපේ ආදරනීය ගරු ජනාදිපති තුමනි මේරට ලෝකයේ දියුනුම රාන්ජ්‍ය කරන්න ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
❤
දැන් නං අපරාදේ කියලා හිතෙනවා මාලිමාවට ඡන්දය නොදීපුඑක ගැන ඉදිරි මැතිවරණ වලදී මගේ ඡන්දය අනිවාර්යෙන්ම මාලිමාවට.
දීපු චන්දෙ ට නියම වටිනාකම ක් ලැබෙයි ... 👍👍👍
මේවා දැකලාවත් තමන් වෙනස් විය යුතුයි කියලා හිතුන අය කෝ... මහ මැතිවරණයේදිවත් මාලිමාවට සහය දක්වන්න කැමති අය ඉන්නවද..?
Ne ban api moda ne.
Aluth anduwa awama me wahana mehema thiyewida.ewata aye wewa denne nedda?
Emathi mandale nethi nisa wahana thiyewi me masa 2ke
@@VarunaKelum අවශ්‍ය ප්‍රමාණයට පමණක් වාහන ලබා දෙයි... අපි බලමු...
@@VarunaKelumඒ මාස දෙකට හරි තෙල් වියදම් නෑ
@@VarunaKelumඅඩෝ මේ ගොල්ලො වාහන එකයි පාවිච්චි කරන්නෙ ඇමතිලා උනහම 👍👍
@@VarunaKelumපිදුරුද බත්ද කන්නෙ 🤮
අපි දීපු ඡන්දය ගැන සතුටු වෙමු❤❤❤❤❤❤
මේ වාහන විතරක් නෙමේයි මේවට තෙල් නිවාස විදුලි බිල් මේ සේරම නැති කරන්න ඕනි. අනුරගෙන් මම මහ ලොකු ආර්තිකයක් බලාපොරොත්තු වෙන්නේ නෑ හැබැයි මේ ජරාගොඩ සුද්ද කරන්න පුලුවන් එකම කෙනා අනුර.
ඔහොම ගියොත් ආර්ථිකයත් වර්ධනය කරන්න පුලුවන්. මාලිමාවෙන් පාලනය වන මොරවක්කොලෙ තේ සමූපකාර සමිතියේ පලමු ඇනවුම ඕස්ට්‍රේලියාවට යැව්වා ඊයෙ
@@Amzta1234 ඔව් මමත් දැක්ක. ❤️
කොහෙන්ද බන් ඕවා දැන ගන්න පුළුවං ,අපි දන්නේ නෑනේ@@MrSleeping
@@kanzmohamed418ප්‍රකම්පන youtube චැනලය බලන්න.
පට්ට සතුටක් දැනෙනවා දුන්න ජන්දය ගැන මෙවා දැකලා හරි දන්වත් නතර කරන්න මිහරක්ට කඩෙ යන එක ❤❤❤❤
අපි කොච්චර පව්ද
මේ රාජ්‍ය දේපල, මීට වඩා දහස් ගුණයක් හොරා කාලා තියෙනවා
Aneda kiynne salli😢😢😢😢
Duk wenna apa den paw iwarai
අපි පව් නෑ. අපි ජන්දේ කීලා පාර්ලිමේන්තු යවපු එවුන් අපිටත් ඇරලා රටටත් කෙලියා
දුප්පත් අපිට තමයි ඇල්ටොත් නැත්තෙ
Good start from a humble leader ❤❤❤❤❤❤ i stand with curroption free leader ...❤❤❤
හිතෙන්නේ නැද්ද මෙි මිනිස්සු.ගේන්න කල් ගියා වැඩියි කියලා......බුද්ධියේ විමසුමට..........
අනිවාර්යයෙන්ම ❤
අනිවාරෙන්ම
❤❤❤❤❤❤
කමක් නෑ. කල් ගිහින් හරි තේරුම් ගැනීමත් ලොකු දෙයක්. අපි 97/98 ඉඳන් දැකපු සිහිනය.
අපේ අලුත් ජනාධිපතිතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා අපි ඉතාලි රටේ ගොඩක් දුක් විඳින සෙනඟ පළමුව දුක් වෙනවා අපේ වටිනා ඡන්දය ඔබතුමාට දෙන්ඩ බැරි වීම ගැන නමුත් අපි මුලු හදවතින්ම ඔබතුමා සමඟයි අපිට මොනා වුණත් අපේ මව්බිමේ දුක් විඳින සෙනගට ඔබ සරණක් වෙන්න සාධාරණයක් වෙන්ඩ දුකෙන් සියලු දෙනාම මුදවන්න ඔබතුමා පමණයි අපේ පැතුම මේ අන්තිම මොහොතෙදිවත් ඔබතුමාව තෝරා ගත් එක අපේ මව්බිමේ සෙනඟ ගැන අපි සතුටු වෙනවා ඒ සෙනඟට ඔබතුමා සාධාරණයක් ඉටු කරන්න ඔබතුමත් පරිස්සමින් වැඩ කරන්ඩ ඔබතුමාගේ ජීවිතය බිලිගන්න ගොඩක් සෙනග බලාගෙන ඉන්නවා ඒ වලින් අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කර දෙන්න කියලා අපි දෙයියන්ට මේ රටේ ඉඳන් කියනවා ඉතින් ඔයාට ඉදිරියට සියල්ලම කරන්ඩ අපේ මව්බිමේ සෙනග සහයෝගය දෙනවා කියල විශ්වාසයි අපේ ජනාධිපතිතුමා අපිට ලොකු සවියක් ඔයාට සියලු දෙවි රැකවරණයයි
මෙච්චර පහසුකම් තියාගෙන වැඩක් කලා නම් රට බංකොලොත් වුනේ කොහොමද?
වැඩක් කරගත්තේ උන්ට විතරනෙ බn..
හිඟන රටක ඇමති පුකට දීපු සැප, 😡😡😡
ඔය හැම කෙනාම සැප ගත්තෙ ආත්ල් එකේ ඉන්න මිසක් රට හදන උවමනාවක් තිබ්බෙ නෑ
😂😂ඔය 👉ලේකම් වාහන විතරයි තවත් තියෙනවා 👉ඇමති වාහන 👉සහකාර ලේකම්වරු 👉අධ්‍යක්ෂ වරු 👉රාජ්‍ය ඇමතිවරු
Yako thopitz kanna hal tikak dunna sajith maharajanan ta chande deepn
මේ වෙනස් කම් ගොඩක් හොදයි ඒත් වර්තමාන ජනපතිගේ ආරක්ෂාව ඉතාමත් අවදානම් මට්ටමක තියෙනවා කියලයි මට හිතෙන්නෙ,රටට වගේම රටේ ජීවත්වන සියලුම ජනතාවට එක සේ ආදරය කල නායකයින් ඉදියා,ඔවුන් නායකත්වයන් දැරීමටත් පෙරම මේ ලෝකෙන් ඔවුන්ව සදහටම ඉවත් කලා,ඉතින් එබැවින් ඔහුගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුය.වියදම් අවම කල යුතු බව සැබෑය.නමුත් වර්තමාන ජනපති වැනි අයෙකු සිය ජීවිතය පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම රටේ හුදු මහත් ජනතාවට බොහෝ සෙයින් වටින්නේමය.
මමත් විශ්වාස කරනවා ඒ අදහස හරි කියලා
ehemanam ranil paawichchi kala bullet proof vehicle ekema ganne !-backup waahanath ganne !😅
සජිත් ට චනදෙ දීලා ඊලඟ එක මාලිමාවට දෙන්න ඉන්න අය කො?????❤❤😊
අනිවාර්යයෙන් එන්න මාලිමාව ට🥹🙏🙏
අපිට amathaka නැහැ යහපාලනය ආපු ගමන් සිරිසේන ජනාධිපති මන්දිරයේ දොර
ඇරලා ප්‍රදර්ශනය කල!ඒ මන්දිරයේ බිම් ගෙවල් ඔක්කොම බලන්න ඔය වගේම කට්ටිය
පෝලිමේ ගිය!අන්තිමට 😂😂😂😂😂
ජාතික රුපවාහිනීය දැන් නන් 👍🏻👍🏻
තනියෙන් ගහන ගේමක්
මට අනුරට ඡන්දය දෙන්න බැරි වුන එක ගැන දුක් වෙනවා.😢😢ඊලග මහ මැතිවරණයට අපේ මුලු පවුලම 🧭.බැහැලම වැඩ කරනවා
Thank you so much dear ❤️❤️❤️
සජිත් හරි රනිලයා අවා නම් උන් ඕව ආපහු ගෙනත් දෙන්නේ නැහැ.
මොනවා කියනවාද?
එහෙනම් ඉතින් කල්ල මරේ
මාලිමාවට චන්දේ දෙන්න බැරි උණු එක ගැන හදවතින්ම දුක් වෙනවා ඉදිරි චන්ද වලදී උපරිම සහයෝගය දෙනවා 🎉🎉🎉
ඒ උනාට උපතින්ම කොල පාට නිල් පාට කිය කියා ඉන්න කාලකන්නි මිනිස්සු හැමදාම උන්ටම තමයි පුප දිදී හිටියේ..උන්ම තමයි අංතිමට දුක් වින්දේ.. රටේ ඉන්න ගොන් මිනිස්සු කැමති නෑ සැප ජීවිත ගත කරන්න උන් කරේ උනුත් අගාදයට ගිහිල්ලා අපීවත් අගාදයට යවපු එක විතරයි .දැන් වත් ඇස් ඇරපල්ලා. මොලේ නැති උන් මොලේ ටිකක් කල්පනා කරපල්ලා.මුන්ව මීට පස්සේ පාර්ලිමේන්තුව පැත්ත පලාතෙ එවන්න එපා.. මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
නියමයි සහෝදරයා මට මාරම සතුටුයි.මම අද තමයි දැක්කෙ ජනාදි පති කෙනෙක් කියන්නෙ කවුද කියලා.මෙ අපෙ අහිංසක මිනිසුන් ගෙ දහදිය.
පාර්ලිමේන්තුව ම සුද්ද කරන්න ඕන... අපි අනිවාර්යයෙන්ම රජයේ සේවකයො විදිහට උපරිම සහයක් දෙනවා... අඩුම තරමෙ උසස් පෙළ වත් පාස් එවුන් ඇතුලට යන්න ක්‍රමයක් හදන්න ඕන...
ඒ වගේම පිල් මාරු කරන එවුන්ට මන්ත්‍රී ධූර අහිමි වෙන විදිහකුත් ඕන...
ඒ නාකි වෙනකන් නොඉඳ වගේම විශ්‍රාම ගන්න වයසකුත් තියෙන්න ඕන...
හදපන් සහෝදරයා රට. අ... අකුරෙ ඉඳන් ෆ වෙනකන්
අනුරට මහමැතිවරණයේදි තුනෙන් දෙකක බලයක් දියයුතුයි❤
අංකල්. වැල්පාලමෙ....ගිය විදිහ දැන් තේරෙනවා නේද.....හැමෝටම...කියනේ...මහ මැතිවරණය ට දැන්...ඵකතූවෙමු...මෙරට ගොඩනැගීමට නමි....🎉🎉🎉
නියමයි ආ. ජයම වේවා මව්බිමට❤❤❤.
වෙනම රැල්ලක් හැදෙනවා මහ මැතිවරණයට කිලින්, අනිවාර්යයෙන්ම 6/5 බලය මාලිමාවට
දීපු ඡන්දේ ගැන සතුටුයි ❤
තවත් මේ කාලකන්නී දේශ පාලුවෝ බලයට ගේන්න එපා මේ වාහන ඔක්කම විකුනලා ණය ගෙවන්න තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට කන්න නෑ උන් සැප විදිනවා ණය අරගෙන සජියත් එපා ඌ වටේම ඉන්නේ අන්තවාදියෝ?
අමාත්‍යාංශ වල වැඩ කරන්නේ පාරේ බස් වල ගිහින් ද
@@ushithamadushan9559 එහෙමත් පුලුවන් නේද
@@beastvfx868 track ද බන්, මේවා තියෙන්නේ රාජ්‍ය සේවයට මෙච්චර කල් වුනේ ඒවා අවබාවිතා කරපු එක.
@@beastvfx868😂😂 සජිත්ටද චන්දෙ දුන්නෙ 😂
@@ushithamadushan9559 ube wahaneth gaththada?? .yako api job ekata yanakota apita wahana denawada .api yanne bus wala nathnam thamange wahane.muntath padi denone wahanayak ganna kiyapan.
ඡන්දය නොදුන් අයට අපරාදේ කියලා හිතෙයි 🙏🙏🙏
යුද්දෙ, ඉවර, කර, වගේ, අමුතු හැඟිමක්, අවා, ඇඟට,
❤❤❤❤
ගියපාර දුන්නෙ නෑ , ඒකට නම් දැන් පසුතැවෙනව , ඉස්සරහට එන එකට නම් එකෙන්ම දෙනව❤
මෙි තත්වයට වග කියන්න ඔන රටකාපු නාකිමයින සිරිසේන බල්ල රනිල් පොන්ටිං ජනතාවනි මෙය දැකලවත් මහ මැතිවරණ මලිමාව ජයග්‍රහණය කරල නියම අවංක පිරිසක් පත්කරන්න හිතට ගන්න මලිමාවට රජයට ජයවෙිවා 💐👍💐👍💐👍
පේනවානෙ අපෙ අනුර සර්ගෙ වැඩ ආවා විතරයි තාම 😍🥰👍❤️
ආයෙත් ජාතික එක බලන්න පුලුවන් වගේ .අවුරුදු ගානකින් කිසිම දෙයක් බැලුවෙ නෑඅ
Mamath.
මුන්ට සා වෙන්න ඕනෙ මේ අංහින්සක ම්නිසන්ගෙ සල්ලි වලින් සැප අරගන ඉතින් අපෙ රට අගාධයට නොයයි ද අනුර ජනපතිතුමාට ජය වේවා ♥️♥️♥️
රටට අපි ට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය
ආදරෙයි ❤
ජාතික රූපවාහිනියට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න දැන් පුලුවන් ..👍👍👍
ඇත්තටම ගොඩාක් සතුටුයි .පහුවෙලා හරි ,හරිම තීරණය ගත්තු එක ගැන.....
ජාතික රුපවාහිනීයට මේවා කලිනුත් පෙනුන නම්.... කොච්චර වටිනවා ද..... 😪😪😪😪
මහ මැතිවරනෙත් අනුර❤
දැන් තේරුම් ගියා අපේ චන්දේ වටිනාකම මුන්ට සැප දෙන්න අපි දුක් විදින්න වරෙන් .......මාලිමාවට ජය
Sorry and regretting for not voting.
සමාජ සේවය බ්ස්නස් එකක් කරගෙන හිටි කාලකණ්ණි 😢😊
මේවා දැකලවත් පාර්ලිමේන්ට් චන්දෙට මාලිමාවට දෙන උන් මේකට like කරපන්කො බලන්න හැබැයි රලිනට , සජියට දීපු උන් වෙන්න ඕනි 👍 ( මොලේ දැන්වත් හැදිලද බලන්න ) 😒
මාද්‍ය නිදහස දැන් තියේ ❤️npp ❤️
මේවා තේරැම් ගන්න බැරි තවත් සළු පිරිසක් ඉන්නවා නේද කියලා හිතෙනකොට අපේ රට ගැන,අපි ගැන හරිම දුකයි. මාලිමාව හැමදාමත් වැජඹේවා...❤❤👍👍
හෙට ඉදන් මේවාහන වලට නිවාඩු දෙමු
එහෙම venne නෑ. අලුතින් පත් vena ලේකම් ලා meva අරන් යනවා 😅
@@i-tc6ggxycon kiwwa moda kathawak haraka... meken ekak ganne nathuwa thoge whanayak aran yannada..😂😂 ekak ara geyata mokada yako hu 5k 10k aran ghin ne thibbe mulin.. bath balaya😂😂
@@dilrukshatharaka2789 ආ..එහෙමද. එහෙනම් ගොඩක් ඉතුරු vela තියේවි. නේද. අපි සති දෙකකින් බලමු. Vahana ටික කෝ කියලා 😆😆
ගොඩක් සතුටුයි ආඩම්බරයකි
වෙනස හෙට නොවේ අද❤
ගෝල්ඩ්පේස් ගිහිල්ලා බැලුවත් පාඩුනෑ..වගේ... මගේ බදු සල්ලිනේ මේ...නාකි හැත්ත එක පෙලටම තියලා ගෙදර තියමු. එකතු වෙන්න හැමෝම ..
ආඩම්බරයි යකො ගහපු කතිරෙට ආයෙ මනාප නැ 1 2 3 කියලා...
ගැම්මක් තමයි.
ජය වේවා මාලීමාවට.
අන්තිම මොහොතේ හරි ඡන්දය දෙන්න හිතුනු එක ගැන මට සතුටුයි.
අපේ මව් බිම වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න ඔබ තුමාට ශක්තිය ධයිර්යය ලැබේවා..... 🎉🎉🎉🎉❤❤❤❤❤
ජය වේවා ,, අපේ නව ජනපති ,, අනුර සහෝ ..
නියමයි ❤️❤️
කට්ටියම එකතුවෙලා නැවත බලය ගන්න වෙර දරන්නේ අහිමි වුණු මේ සැප නැවත ලබාගන්න මිසක් වෙන දේකට නොවන බව රටේ ජනතාව තේරුම් ගන්න ඕන.
❤❤❤❤❤❤ඇත්තටම සතුටුයි .දුන්න චන්දේ ගැන ආඩම්බරයි.ඉදිරියටම යන්
වෙන කෙනෙකු දිනුවානම් මේ අය වාහන ගෙනත් දෙයිද කියලා හිතාගන්න බෑ යාළුවා
තෙරුවන් සරනයි ගරු ජනාධිපති තුමනි.
මේ තොරතුරු ගම්වල , නඟරවල සජබෙ පොහොට්ටුවෙ යූ ඇන්.පියෙ දූෂිත දේශපාලුවන් පසුපස යන අයට පහදා දෙමු.
ආඩම්බරයි මාලිවාට ලබාදුන් මගේ චන්දය ගැන
❤❤Best leader in Sri Lanka Mr president anura....anura thank you
නියම වැඩක් හරිම සතුටක් දැනෙන්නේ ❤❤❤
මහජනතාව ජීවතුන් අතර ඉන්න එකම හාස්කම් මේ රටේ රාජ නීතිය දේව නීතිය එකට ක්‍රියා කරන්න ඕනේ.. 76 අවුරුද්දේ ම උන්ට හෙන ගහන්න ඕනේ.
නියමයි...දැන්වත් මාලිමාවට ජන්දය නොදුන් අපේ අනික් සහෝදර සහෝදරියනි වෙනස් වෙන්න ආදරණීය ලක් මෑණියන්ව ජයෙන් ජයම කරවන්න...❤❤❤
රටෙ බෙහෙත් නැ .... .... දරුවාන්ට කන්න නැ ...... ...... එකට ......වාහන කාලා....
Seriously thank you Anura