රනිල් සර් නැවතත්...???/(astrology reading ...)✔🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @manoharigunawardhena3483
    @manoharigunawardhena3483 10 วันที่ผ่านมา +5

    ඔබ තුමාට මේ විශ්ලේෂනයට ස්තූතියි. අප රටට සෙත් වේවා! ජනතාවට මොලය පෑදේවා!

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 11 วันที่ผ่านมา +11

    ❤❤❤❤❤❤❤❤ මගෙ රට ට ජයශ්‍රී ජය තෙරුවන් සරණයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 วันที่ผ่านมา +6

    ස්තුතියි!තෙරුවන්සරණයි!අපසැමදෙනාමවිශ්වයේසිටිනහොඳමදරුවන්වෙමු.

  • @nimmiherath899
    @nimmiherath899 11 วันที่ผ่านมา +5

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 💙💜💙🧡❤️

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 10 วันที่ผ่านมา +9

    මුන් මොනවද හොරා නොකෑවේ. ජනදිපති අරමුදල, සුනාම්ය ගංවතුර ආදාර. මේ ඔක්කොම දුප්පත් මිනිස්සුගෙ දේවල්. ලැජ්ජ නෑ😂😂අන්තිමට රටත් බංකොලොත් කරල ගියෙ

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 11 วันที่ผ่านมา +5

    ❤❤❤හොඳ පැහැදිලි කිරීමක් සර්

  • @インちゃん-z6q
    @インちゃん-z6q 11 วันที่ผ่านมา +3

    ස්තුතියි තේරුවන්සරණයි

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 11 วันที่ผ่านมา +3

    බුදු සරණi sir ❤❤❤❤❤❤❤

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 11 วันที่ผ่านมา +3

    Good morning ආයුබෝවන් වාසනාවන් තෙරුවන් සරණයි ඔබ තුමාට ❤

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 11 วันที่ผ่านมา +2

    Sir obatumata budu sarani mage ratata jayama weva anura janadipati sahodaryat jayama weva ❤❤❤❤❤❤

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 11 วันที่ผ่านมา +3

    බුදු saranaiii sir ❤❤❤❤

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 11 วันที่ผ่านมา +4

    Sir budusarani❤❤❤

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 11 วันที่ผ่านมา +6

    Sir අනුර කුමාර දිසානායක මහතා විතරයි මෙතෙක් කලකට රිය අනතුරු වලින් මෙච්චර මිය ගොස් ඇති බව පැවසුවේ.

  • @Ggnevika
    @Ggnevika 11 วันที่ผ่านมา +2

    Thank you
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gishanidesilva7958
    @gishanidesilva7958 11 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි සර්🙏

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 10 วันที่ผ่านมา +1

    රනිල් ❤

  • @priyanirodrigo7133
    @priyanirodrigo7133 9 วันที่ผ่านมา +8

    ජනාධිපතිතුමාට තව.කාලයක් දෙන්න ඕන...ජනතාවටත් පොඩි ඉවසීමක් තියෙන්න ඕන.. රට ගැන හිතලවත්..

  • @nelumfernando3246
    @nelumfernando3246 11 วันที่ผ่านมา +1

    Yahapath lokayak godanagimata pasubima sakasemin pawathinawa.janahipathithumata niwaradide kirimata nananuwana pahala wewa.

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 11 วันที่ผ่านมา +2

    nice 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 11 วันที่ผ่านมา +9

    සිංහල ජාතිය හරි කුහක i...ආණ්ඩුව k අවුරුදු දෙකක් වත් ගෙනියන්න හැමෝම උදව් කරන්න ඕනෑ . අනෙක් ජාතිකයන් රටට හොද සෙතක් වෙනකං බලාගෙන ඉන්නවා ..සිංහල ජාතිය තිබෙන ආණ්ඩුව පෙරළා බලයට එන්න කරන්න පුළුවන් හැම පහර දීමක් කරනවා

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 9 วันที่ผ่านมา +3

      මේ අය කළෙත් ඕක. කළින් අය කළ වැඩ පිළිවෙළවල් නතර කළ මේ අය තමා ශාපය බලාගෙන ගියාම. මෙ අයට අවුරුද්දක් ඉන්න ලැබෙන්නෙ නෑ. අපි ඡන්දෙ දුන්නෙ නෑ. ඒත් ඒ අයට ඡන්දෙ දුන්න අයම ආයෙ අරගල වගේ විනාශකාරී දෙයක් කරන්න ආයෙත් එකතු වෙනවා. බොරුනම් බලන්න. මේ වගේ බොරු කියන උන්ට මෙහෙම වෙලා මදි. ආර්ථිකය ගැන නොදන්න මුන්ගෙ බොරු මිස ඒක මිනිස්සුන්ගෙ කුහකකම නෙමේ. එයාල ගෙනාපු සටන්පාඨම ඒ අයට පාරාවළල්ලක් වෙනවා.

  • @dasundulanjaya7764
    @dasundulanjaya7764 11 วันที่ผ่านมา +4

    ඔහොම තමා මිනිස්සු ගනන් ගන්න දෙයක් නෙවේ ඕව දිගටම කරගෙන යන්.ජනාදිපති හමුදාව දාන්නෙත් නෑ ඒක ශුවර්

  • @roshanindika9406
    @roshanindika9406 10 วันที่ผ่านมา +1

    ස්තුතියි

  • @chathurangasampath6523
    @chathurangasampath6523 11 วันที่ผ่านมา +11

    සර් දැන්වත් වහල් මානසිකත්වයෙන් මිදෙන්න, ජෙප්පන්ට පුලුවන් තරම් කඩේ ගියා, උගත් බුද්දිමත් හරක් ඔයාලා යැව්වානේ,, හානවා දැන්,

    • @ranjanik9774
      @ranjanik9774 11 วันที่ผ่านมา

      Sahatika atta 💚

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา +1

      අපො රට වැට්ටුව හොර හරක් රැල. උන්ට දැන් තනකොලත් නෑ😂😂 උම්බෑ කිය කිය ඉන්නවා😂😂කුල්ල කුජීත වෙලා😂😂😂

  • @dayanimalsiri726
    @dayanimalsiri726 11 วันที่ผ่านมา +40

    සුබ නැකතට.....රට ගොනෙකුට.......දුන් කරුමෙට....අපි විපතට....

    • @nadee53
      @nadee53 11 วันที่ผ่านมา +1

      පව්

    • @chitepa1275
      @chitepa1275 10 วันที่ผ่านมา

      😡😡😡😡

    • @lathaudagedara2749
      @lathaudagedara2749 10 วันที่ผ่านมา

      කුහක හරක් ඉන්නකන් රටට හරි යන් නැ

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา +1

      ගොන්නු හිටිය. උන් රට කාලා ගියා.😂😂 උන්ට දැන් තනකොලත් නෑ😂😂😂 උම්බෑ කිය කිය ඉන්නවා😂😂😂

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา

      ගොන්නු හිට්යා. උන් රට කාලා ගියා😂😂උන්‍ට දැන් තනකොලත් නෑ. උම්බෑ කිය කියා ඉන්න්වා😂😂😂

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 11 วันที่ผ่านมา +3

    Thank you sir ❤

  • @RanjithSumanasiri-t1i
    @RanjithSumanasiri-t1i 11 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤ මම.වි් ගොවියෙක් ඔබ හරි

  • @NandaGamarallage
    @NandaGamarallage 11 วันที่ผ่านมา +3

    සුභ දවසක් සර්. තෙරුවන් සරණයි 🙏

  • @nilanthisomathunga7824
    @nilanthisomathunga7824 10 วันที่ผ่านมา +3

    විවිධ බුද්ධිමට්ටම් වල අය මේ වීඩියෝ බලන නිසා සර් ඒ ගැන වැඩිපුර හිතුවොත් හොදයි.මොකද මතුපිටින් මේක අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනුරත් ගෝට වගේ ඇනගන්නයි යන්නෙ කියල උපාලි සර්ත් දැන් කියනව කියලා.අපිටනං කිසි කලබලයක් නෑ ජනාධිපති තුමාටfull sup එක දීල බලාගෙන ඉන්නවා.

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le 11 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️👍

  • @learning9753
    @learning9753 9 วันที่ผ่านมา +1

    Sir take care budusaranai

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏❤❤❤❤

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 11 วันที่ผ่านมา +26

    අනුර කිව්වෙ හමුදාව දානවා කියල නෙමෙයි. හොදට අහන්න ජනාදිපති තුමා කියපු දේ. පලමුව ඔහු කිව්වෙ මෝල් කරුවන්ට එයාලා කලයුතු දේ හරි පිලිවෙලට කරගෙන යන්න කියලා . නමුත් ඒ දේ හරියට කරන්නෙ නැතුව වංගු ගැහුවොත් ඊලග පියවරට යන්න වෙයි කියලා කිවුවේ. අනුර කියන දේවල් බුද්දිමත්ව අහන්න.

    • @maneshdayarathne
      @maneshdayarathne 11 วันที่ผ่านมา +5

      😂😂

    • @yasiruamarsinghe
      @yasiruamarsinghe 11 วันที่ผ่านมา +3

      අනේ සර් බත් විතර ක් නෙවෙයි ..එදා හෙල බොදු ජනතාවගේ විකල්ප ආහාර වලට ත් හුරු වෙන්න ඕනෑ මයි.....

    • @nalakanalaka3650
      @nalakanalaka3650 11 วันที่ผ่านมา +2

      අනිවාර්‍යෙන්

    • @NkKariyawasam
      @NkKariyawasam 11 วันที่ผ่านมา

      😅

    • @dayanimalsiri726
      @dayanimalsiri726 11 วันที่ผ่านมา

      ​@yasiruamarsinghe රෙන්ඩ පුකේ ගූ ත්නෑ.....මූ කුනුහරප කියනව...

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y 10 วันที่ผ่านมา +1

    Thank you sir hoda phadili kirimak

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 10 วันที่ผ่านมา +4

    දැන් ළොකු මෝල් හිමියො හොඳයි කියන්නෙ . අවුරුදු 20ක් විතර අනිත් අයට බොරුවටනෙ චෝදනා කරලා තියෙන්නෙ .

  • @shanthasoysa2799
    @shanthasoysa2799 11 วันที่ผ่านมา +1

    Budusaranai oba thumata ❤❤❤❤

  • @sajithalochana534
    @sajithalochana534 11 วันที่ผ่านมา +2

    ❤ sir politics prediction wagema lgna ganath danna pls.Thank you.

  • @nalakanalaka3650
    @nalakanalaka3650 11 วันที่ผ่านมา +4

    හමුදාව දානවා කිවුවේ රජය කියන දේ නොකොලොත් මෝල් පාලනය හමුදාවට ගන්නේ නෑ

  • @Sdgkljgjiuyihh
    @Sdgkljgjiuyihh 10 วันที่ผ่านมา +1

    කවුරු හරි ඇත්ත කතා කරනකොට ඇයි මේ සමහරක්ට තද වෙන්නෙ තනිකර වාහාල්ලු වෙන්න ඕන

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w 11 วันที่ผ่านมา +7

    සර් ,ඇත්ත කතා කරන්න ගියාම ඕක වෙනවා..ඇත්ත නැමැති තිත්තට අකමැති අය එමටයි.. ඒත් ඔබතුමාගේ කාර්‍ය කරගෙන යන්න ..ඔබතුමා කවුද කියා ඔබතුමාගේ සබ්ස්ක්‍රයිබස්ලා දන්නවා ...ඔබතුමාට හොද කශේරුවක් තියෙනවා වැනිලි නෑ..බොරු ශෝ නෑ ..දෙපැත්ත කන්නේ නෑ කිව්වද දෙයක් ආයේ ගැම්මක් තමා...එක එකාගේ ඉදුල් කාපු උන් තමා මේවා ලියන්නේ ... ඔබතුමාට සුවදායි හෙටක් දළදා සමිදුන් පිහිටයි

    • @dnatapaththu2093
      @dnatapaththu2093 11 วันที่ผ่านมา +1

      Anduwat kadenm yanaw hodat

    • @kanchanaperera9072
      @kanchanaperera9072 11 วันที่ผ่านมา +2

      Me Anduwata Kade giyata kisi deyak hamba wenne na kollo me Anduwa horakam karanne na

  • @thamarathamara2182
    @thamarathamara2182 11 วันที่ผ่านมา +1

    Salenna epa obathumata theruwan saranai thisthun kotiyak deviyo rakii

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 11 วันที่ผ่านมา +2

    2❤❤❤❤❤

  • @MT-yo5uz
    @MT-yo5uz 10 วันที่ผ่านมา +7

    අනුර වැඩිහරියක් කිව්වෙ බොරු මුල ඉදලම, දැං කරන්නෙත් බොරු. ඒක දැං ප්‍රමානාත්මකව ඔප්පුවෙමින් පවතිනවා.

  • @PrasadChathuranga-te1zc
    @PrasadChathuranga-te1zc 9 วันที่ผ่านมา

    rata අදුරට

  • @nathradeemanthi7821
    @nathradeemanthi7821 9 วันที่ผ่านมา +1

  • @dileepaashan7066
    @dileepaashan7066 10 วันที่ผ่านมา +1

    🙏💐🙏💐🙏💐🙏

  • @MrShane-k2y
    @MrShane-k2y 11 วันที่ผ่านมา +7

    මොල සෝදගන්න කාලෙ හරි. පවු මිනිස්සු cmnts දාලා මේක හදන්න පුළුවන් AKD පමණයි ලු. හමුදාව හරි දාන්නලු. පවු මේ මිනිස්සු ඇත්තටම

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา +1

      ඔව්. කව්ද කලින් මේක හැදුවද. මහ එකාගෙ ඉදන්ම හොරා කෑවා.රට ගැන ජනතාව ගැන උන්ට වැඩක් නෑ. කම්බා හොරු.පරම්පරා ගානකට හම්බ කරලා තියෙන්නේ උන්😂😂😂

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา +1

      ඇමරිකාවට පැන්නා මොල හතානො😂😂හැම වියාපෘතියකින්ම කොමිස් ගහලා😂😂😂10% 😂😂😂

  • @Readwithme670
    @Readwithme670 11 วันที่ผ่านมา +2

    ඔබතුමා අනුර කියපු දේ පැහැදිලිව බලලා අහලා හිතාගන්න ජනතාවට කන්න තියෙන දේ මෝල් හිමියෝ මෝල් හිමියෝ ජනතාව ගැන හිතන් නැත්නම් සහෝදරයා ජනාධිපතිතුමා කියපු දේ හරි මෝල් හිමියෝ කටින් කිව්වෙ නැතුවට කරන්නේම තර්ජනයක්ම තමයි ජනාධිපතිතුමාට එයාලා කටින් එක කිව්වෙ නැතුවට කරන්නේ ඒක ජනතාවට ඒ ප්‍රධානම ආහාරය නං ජනතාව බඩගින්නේ තියන්න බැහැනේ හිමියෝ ජනතාවට ආදරේ නෑ නේ කරන්නේ බිස්නස් එකක් අපේ මිනිස්සුත් පොඩි දෙයක් අල්ලගෙන වැරදියට තේරුම් අරගෙන පට්ට ගහනවා වෙනුවෙන් නේ මේ මනුස්සයා මෙච්චර කතා කරන්නේ ජනතාවට කන්න නැති උනොත් බැනුම් කන්නෙත් ජනාධිපතිතුමනි, මෙහෙම කතා කරත් බලමු අහන්නේ ජනාධිපතිතුමා ඒක අනිත් පැත්තට හරවලා කතා කරන්නේ

  • @sudeshryan8707
    @sudeshryan8707 11 วันที่ผ่านมา +8

    මෝල කරගෙන යන්නෙ ඒකෙ නිලදාරීන්ම තමයි. හමුදාව දානව කිව්වෙ අධීක්ශනය කරන්න විතරයි. ගෝටා කරන්න හැදුවෙ එහෙම එකක් නෙවෙනෙ

  • @cellone2095
    @cellone2095 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @manel2627
    @manel2627 10 วันที่ผ่านมา +2

    සත්තුන්ට කෑම දෙන්නත් හාල් ගොඩක් යනවා අපට

  • @Readwithme670
    @Readwithme670 11 วันที่ผ่านมา +3

    මහත්තයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා තෙරුවන් සරණයි ගොඩාක් දැන උගත්කම අයනේ වැටුණු අගාධය ගැන හිතලා ගොඩ එන්නනේ බලන්ඩ ඕනේ පොඩි පොඩි දේවල් අල්ලගෙන අනේ ඒවා වැරදි

  • @Susanntha
    @Susanntha 11 วันที่ผ่านมา +6

    අනිවාර්යෙන් හමුදාව දාලා හරි මේ රට හදන්න ඕනේ දැඩි නීති පද්ධතියක් ඕනේ. හොඳින් බැරිනම් නරකින් හරි රට හදන්න පුළුවන් එකම නායකයා AKD. පමණයි ඔහුට බලය දීල තියෙන්නෙ බහු ජාතින් සියලුම දෙනා …. ඔහු රටට ජාතියට ආදරය හිත ඇති නායකයෙක් ඔහු කවදාක්වත් ජනතාවට හිරිහැරයක් නොවන ජය නායකයෙක්. ඒ නිසා එතන කතා දෙකක් නෑ. ඔහු කරන දේ සත්‍යයි නිවැරදියි

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 9 วันที่ผ่านมา

      තව කොච්චර කාලයක් ඕනෙද ඔයාට මේ කෙනාට බෑ කියන එක තේරුම් ගන්න. මොන තරම් බලයක් තියෙනවද?😂😂😂

    • @Susanntha
      @Susanntha 9 วันที่ผ่านมา +1

      @ 🤣….හරියට තේරුම් ගන්න නම් තව අවුරුදු 75ක් වත් යන්න ඕනේ…..තේරුම් අරගෙන තමයි ජනතාව ඡන්දය බලය දීලා තියෙන්නේ….ඉදිරියට තව මත්ද්‍රව්‍ය වටලද්දි නීීතිය හරියට ක්‍රියාත්මක වෙද්දි ගොඩක් කට්ටිය විරුද්ධවෙයිී

  • @ThissaWijesooriya-q9f
    @ThissaWijesooriya-q9f 10 วันที่ผ่านมา

    හමුදාවට පවරාගන්න බවයි කීවේ ඒකෙ ආසාදාරණයක් නෑ මෙතනදී
    සහල් මෝල් හිමියන්ට රුපියල් විස්සක පමණ සහනාධාරයක් දුන්නා නම් වැඩිය හොඳයි

  • @තරිඳුධනංජය
    @තරිඳුධනංජය 11 วันที่ผ่านมา +1

    කුම්භ ලග්නය ගැන කියන්න සෙනසුරු මාරුව එක්ක

  • @Readwithme670
    @Readwithme670 11 วันที่ผ่านมา +6

    අපේ ලංකාවට හොඳ කරත් නරක කරත් එකයි ගොඩක් ගුණයක් නැති මිනිස්සු ඉන්නේ එක ගෙනියන්න කොච්චර අමාරු රටක්ද කියලා මිනිස්සු කුහකයි ආත්මාර්ථකාමී ඒකයි මහත්තයෝ

    • @jayaminiperera6554
      @jayaminiperera6554 11 วันที่ผ่านมา +1

      අපි පොඩි කාලේට වඩා කුහක වේසිගේ පුතාලා වැහි වැහැලා.

    • @sriyaniweera
      @sriyaniweera 11 วันที่ผ่านมา +1

      හොදම කුහකයෝ තමයි දැන් බලයේ ඉන්නේ

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา

      ​@@sriyaniweeraඔව් ඒක තමයි කුහක නැති පරන හොරු සෙට් එක කුල්ල කුජිත වෙලා ගියේ.

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา

      ​​මුන් කැමති රට කාපු පරන හොරුනට්​. හැබැයි උන් කුල්ල කුජීත් වෙලා ගියා😂😂😂ක@@sriyaniweera

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา

      ​මුන් රට වැටෙනකම් ඉන්නේ. මුන්ට ඕනේ පරන හොරු සෙට් එකමයි. ​ උන් කුල්ල කුජීත වෙලාම ගියා රට කාලා😂

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 8 วันที่ผ่านมา

    මිනිස්සුන්ගෙ කුසගින්නත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හරි වැරැද්ද පෙන්වන්නත් බෑ

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 9 วันที่ผ่านมา

    අනුර මහා ගොන් තීන්දු ගන්නේඉක්මනට ගෙදර යයි වගෙ

    • @KumaraMadurusinghe-tg7tp
      @KumaraMadurusinghe-tg7tp 8 วันที่ผ่านมา +1

      Yahapalaneta unavade thamai anurata venne anura hithan inne thama vipakse inne kiyala

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 11 วันที่ผ่านมา +1

    Ehenan sir thamai sahal maafiyaakaarainta udaw karala thiyenne .thawath ehemada ?loku aparaadayakne oba karala thiyenne.😮😮

  • @hgbnilanithagamagegamage9296
    @hgbnilanithagamagegamage9296 11 วันที่ผ่านมา

    Hmudv kisima dekta Yoda gnne ne kiyalati kiva

  • @upalihettiwattage8911
    @upalihettiwattage8911 11 วันที่ผ่านมา

    Hodamu API hodamu.hodamu API hodamu.

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 11 วันที่ผ่านมา +1

      අපි හෝදලා හෝදලා කො හොම හරි මේ ආන්ඩුව රැක ගන්නවා

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา

      හොරු ටික පන්නපු එකම ඇති😂😂😂 කුල්ල කුජීත කරල. මුන් හිටියනම් රටක් නෑ. අපේ දරුවන්ට ​@@MalaMangalika-c5e

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา

      හිටපු උන් මොනවද හොරා නොකෑවෙ. ජනාදිපති අරමුදල හොරා කෑවා, සුනාමිය හොරා කෑවා.යකෝ ගංවතුර සහනාධාරත් හොරා කාලා😂😂ඔක්කොම දුප්පත් මිනිස්සුගෙ දේවල්😢😢

  • @Readwithme670
    @Readwithme670 11 วันที่ผ่านมา +3

    ජනාධිපතිතුමා වීමෝ හිමියන්ටත් බැන්නේ නැහැ ඒ පැත්තත් තේරුම් ගත්තනෙ ඔය ටික ඒ ජනාධිපතිතුමා ලස්සනට කිව්වා.විමොල් හිමියන්ට බැන්නේ නෑ

  • @PadminiKumari-pe3vk
    @PadminiKumari-pe3vk 10 วันที่ผ่านมา +1

    මෙ මිනිස්සු හරි කුහකයි කාඅලයක් යනකන් රටක් පලනය හොදයි ද බලන්න අවුරුදු 2.3ක් වත් දන්න ඕනේ.

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5go 11 วันที่ผ่านมา +1

    හමුදා ව දෑමීම නෙවෙයි වැරැද්ද, හමුදාව පාවිචිකරන විදියෙයි වැරැද්ද තියෙන්නේ

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 11 วันที่ผ่านมา +1

    සර් සහල් හිගයක් තිබෙන මේ මොහොතේ ඉරිගු වගා කරන්න ජනවාරි 25 වෙනිදා උදේ අනුර නැකත සුදුසු ද? ඔබ තුමා අනුර නැකත පුශ නැකත සුදුසු කියා කිවා ඒ නිසා මේ ගැන පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @LRHettiarachchi
      @LRHettiarachchi 10 วันที่ผ่านมา

      පොල් හිටවන් නැකතක් 26 උදේ 7.27 උතුර බලා

    • @upamalikapalliyaguru5406
      @upamalikapalliyaguru5406 10 วันที่ผ่านมา

      ඉරිගු හිටවන්න නැකත් දෙන්න සර්❤️

  • @himadumage5646
    @himadumage5646 11 วันที่ผ่านมา +1

    සිංහ හම් කාරයන්ට ස්වභාවධර්මය අවස්ථාව දීලා තියෙනවා කයිය විතරද පෙන්වන්න. මෙතනින් ඒක ඉවරයි. ආර්ථික බාධාව අහෝසි වෙයි.

    • @ranilweerakkody1942
      @ranilweerakkody1942 11 วันที่ผ่านมา

      @@himadumage5646 තමන්ගේ නැණ පමනින් මේ දේවල් තේරුම් ගනිත්වා

  • @jinadari4730
    @jinadari4730 10 วันที่ผ่านมา

    අපේජනාධිපතිතුමාගේ චන්ද්‍ර එරාෂ්ටකය ඉක්මනට ගෙවේවා රටට යහපතම උදාවේවා.

  • @NavaratneMenikke
    @NavaratneMenikke 11 วันที่ผ่านมา +4

    ලපයනන්.දැන්.අප්පිරියයි

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 10 วันที่ผ่านมา +1

      උබලට රට හොරා කාපු උන් අප්පිරිය නැද්ද😂😂😂රට වැටෙනකම් ඉන්න කුහක බත් බැලයො😂

  • @PrinceUpajeewa
    @PrinceUpajeewa 11 วันที่ผ่านมา +1

    Monawa unath rata sawari samaga ekathuwemen walakinna.eddress nethuwa yai.hamudawa dala govi mahathungen wee Aran janathawata lebenna salaswanna.sellam danamolle karayenta kawara hadanna kiyanna.

  • @Ssiththa
    @Ssiththa 11 วันที่ผ่านมา

    Ane sir okun thirisannu

  • @mudithagnanarathna2009
    @mudithagnanarathna2009 11 วันที่ผ่านมา

    Padma= Nelum mala

  • @IndrasiriDesilva-g3i
    @IndrasiriDesilva-g3i 11 วันที่ผ่านมา

    Paradise Unath Hari Kiyala kiyannalu Jeppo Ahema Thamai

  • @habeebajabir9261
    @habeebajabir9261 9 วันที่ผ่านมา +1

    Ranil is the man.karanda puluwan ekkenata denda.

    • @NiviDabare-z7d
      @NiviDabare-z7d 8 วันที่ผ่านมา

      Wikunala dannada maru baduwa

  • @Readwithme670
    @Readwithme670 11 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂

  • @RanjithAbhayawardhana
    @RanjithAbhayawardhana 11 วันที่ผ่านมา

    මේ අප්පට මෝල් වාගේ ආර්තික විද්‍යා වයි ජ්‍යෙතිශ යයි දේශපාලන විද්‍යාව යි කලවන් වෙලා.

    • @mangalarajapaksha7952
      @mangalarajapaksha7952 11 วันที่ผ่านมา

      අනේ මන්ද මොනව හරි අවුලක් සර් ට....

  • @naddailam3501
    @naddailam3501 10 วันที่ผ่านมา +1

    සර් අනුරට රැවටිල, අනික් මිනිස්සුත් වලේ දැම්ම නේද !!!

  • @anjanlaknidu9028
    @anjanlaknidu9028 10 วันที่ผ่านมา

    ලාවට කඩේ ගිගින් බරට ම අනුර බේරා ගන්න උත්සහයක්.. 😂

  • @naddailam3501
    @naddailam3501 10 วันที่ผ่านมา +1

    සර් මැදමුලනෙ වලව්ව පෙරලල මරැ බඩුව ගෙනාවෙ නේද 😂

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 10 วันที่ผ่านมา

      Horu,minimaruwanta kawadahari kala kam paladenawa.aka katath podhui

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 9 วันที่ผ่านมา

    ඔබේ. මධ්‍යස්ථ තැන කොතැනද. පොදු දේපළ කොල්ලකා ආ. යුක්ති සහගත කිරීම. ද

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 9 วันที่ผ่านมา

    බොරු කියන්න එපා පොදු දේපල ක්‍රමය අසාර්ථක වන්නේ පුද්ගලික දේපොළ ක්‍රමයේ ආධිපත්‍යය යටතේ

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 11 วันที่ผ่านมา +2

    Good morning ආයුබෝවන් වාසනාවන් තෙරුවන් සරණයි ඔබ තුමාට ❤