ඔබ හිමි වුනා නොවෙයි | chandrasena hettiarachchi | Oba himi una nowei

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2023
  • ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
    අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
    හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
    අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..
    හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි..
    හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි..
    ඔබ නගන විට දි හසරැලි..
    හදවතින් නොවෙයි සියුමැලි..
    ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
    අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
    හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
    අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
    අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
    අපි එකට වසමු මියුලැසියේ....
    ලෝකයට බයෙන් ගල් ගැසී..
    ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
    අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
    හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
    අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..
    chandrasena hettiarachchi

ความคิดเห็น • 45

  • @samas252
    @samas252 8 หลายเดือนก่อน +3

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති සින්දුව❤

  • @slarmykawee6349
    @slarmykawee6349 ปีที่แล้ว +3

    සංගීතය කියන්නේ , මගෙ හුස්ම වගේ වටින දෙයක් කියලා තමා මන් විශ්වාස කරන්නේ ♥️ සංගීතය නැතුව දවසක් වත් ඉන්න බෑ මට 😘😍

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u 12 วันที่ผ่านมา

    💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹💑💑💑💑💑..හරිම .ලස්සනයි .සිංදුව ...mmmmmmmmm💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹ssssssssssss

  • @upathissajayalath8156
    @upathissajayalath8156 ปีที่แล้ว +3

    ලස්සන යි අයියා
    දෙව් පිහිටයි ආදරෙයි ගොඩක්

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u 5 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹..හරිම .ලස්සනයි 💞💞💞💞👍👍👍

  • @user-gw5jd9bs4l
    @user-gw5jd9bs4l 4 หลายเดือนก่อน +1

    මමකැමතිමගායකය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ganeesharukshi4942
    @ganeesharukshi4942 ปีที่แล้ว +3

    ලස්සනයි ♥️♥️♥️♥️

  • @user-mc4it3jp2z
    @user-mc4it3jp2z 2 หลายเดือนก่อน +1

    🎉ස්

  • @rameyakuwait7024
    @rameyakuwait7024 3 หลายเดือนก่อน

    Mama godak asa sinduwak . theruwan saranai ❤️ ❤️ ❤️

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +4

    Mama senali sinduwa ❤❤😘😘

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @herathranjani3714
    @herathranjani3714 ปีที่แล้ว +2

    හ්ම්ම් ඇත්තටම ඇත්ත

  • @w.g.g.lahiru318
    @w.g.g.lahiru318 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-mc4it3jp2z
    @user-mc4it3jp2z 2 หลายเดือนก่อน +1

    ❤j

  • @cskkurera1112
    @cskkurera1112 ปีที่แล้ว +4

    🌼❤

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u 12 วันที่ผ่านมา

    💞💞💞💞💞💞💑💑💑🌹🌹🌹..හරිම .ලස්සනයි ...mmmmmmmmm💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹ssssssssssss

  • @ChathurangaChathuranga-us4dv
    @ChathurangaChathuranga-us4dv 4 หลายเดือนก่อน

    💗💗💗

  • @user-xs4kl1hy2h
    @user-xs4kl1hy2h 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @nafrasnafras3828
    @nafrasnafras3828 ปีที่แล้ว +1

    Super👌

  • @srinaththarindu7053
    @srinaththarindu7053 ปีที่แล้ว +2

    k310 phone eke delet nokarapu sinduwak

  • @manelwasana-ww1ts
    @manelwasana-ww1ts 11 หลายเดือนก่อน

    Sangithe mage pan lassanai ❤❤❤

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว

    Oya ekka

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 9 หลายเดือนก่อน

    ❤❤

  • @sampath2749
    @sampath2749 ปีที่แล้ว +1

    😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-qj9vh1zn9e
    @user-qj9vh1zn9e 6 หลายเดือนก่อน

    ම්>>>>>>>,ම්🙏🙏🙏💓💓💓4✝️✝️✝️

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 ปีที่แล้ว

    🥰❤👈

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    ❤💋

  • @user-gw5jd9bs4l
    @user-gw5jd9bs4l 4 หลายเดือนก่อน

    ම්

  • @buddikasaman9161
    @buddikasaman9161 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️💜️

  • @nimalnimal5454
    @nimalnimal5454 ปีที่แล้ว

    🥺

  • @ypliyanage8647
    @ypliyanage8647 ปีที่แล้ว

    Ayianaapi darataka netidakak wrgadadakak.mcharaipuluwan
    Anna madanala gospawasanna
    Dukamaga yannatahaki obatapamanisiragayataagaa
    Diwarayawhasila dasaayagarathu
    Wala kiyannakomadukaaga
    Kantalanwalaaaaa

  • @judelabrooy2072
    @judelabrooy2072 ปีที่แล้ว

    ❤️🌈🌈

  • @nilanthikagayani4080
    @nilanthikagayani4080 ปีที่แล้ว

    👃👃👃👃👃

  • @nimalnimal5454
    @nimalnimal5454 ปีที่แล้ว

    😭

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว

    Yatipathule edenma lewa kanna oni

  • @ypliyanage8647
    @ypliyanage8647 ปีที่แล้ว

    Sngetharasa balathaniwuudama
    Obaruwabalapawada pramasada
    S d

    • @sutinmatin6433
      @sutinmatin6433 4 หลายเดือนก่อน

      S D ආදරෙයි ❤

    • @ypliyanage8647
      @ypliyanage8647 4 หลายเดือนก่อน

      @@sutinmatin6433 ඔයාහමූඋන
      දිනක ව්ස්තර කර දෙන්නම්
      එතෙක් ඉවසන්න මැනික

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว

    Mata monahari karanna hothenawa

  • @ypliyanage8647
    @ypliyanage8647 ปีที่แล้ว

    Magasuthaleeemagasurthalee

    • @user-xs4kl1hy2h
      @user-xs4kl1hy2h 4 หลายเดือนก่อน

      ඇතතමයි එක නමි😂😂😂😂😂😂