ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විද්‍යාවෙන් ගන්න ඕන ප්‍රයෝජනය අරන්, ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන....
අනිවාර්යයෙන්
Dakapu harima kathawa
😂
ආගම වලින් ගත යුතු දේ අරන් විද්‍යාව අනුව ජීවත් වෙන්න ඕන
@@Sl.vitamin.protein137 smartphone පැත්තකින් තියපන් එහෙනම් 👍
සුසාන්ත් 🥺👑PK කියන්නේ ඉන්දියාවට ඉන්දියාවේන් හොඳ පහරක් එ වගේම හරිම ලස්සන ආතල් ෆිල්ම් එකක්. ආගම් ජාති අරව මෙව්වා මුවාවෙන් කොයිතරම් නරක දේවල් සිද්ධ වෙනවද මේ රටේ වුණත් එච්චරයි තමයි ඉතින් පරණ ෆිල්ම් එකක් බැලුව. සුසාන්ත් දැක්කාම නම් ගොඩක් දුක හිතුණ 🥺❤️🙏
PK film එක ඉන්දියාව වගේ රටක ප්‍රචාරය උන එකම ලොකු ජයග්රහනයක් ඒ කෲ එක ලබපු,,,,,ඒවගේම පට්ටම පනිවිඩයක් තියෙන ෆිලුමක්....❤️🔥
sirawata pudumai bagayak balana kota hol tika gini tibbe nati eka\
මුලින් අවසර දුන්නේ නැහැ
@@yasasediriweera8281 ඔව් නෙ..
මොනව උනත් පොලව ඉබින හොරු එහේ නැහැ
@@kapilaperera115 yanne koheda malle pol
ලංකාවෙ ගොඩක් නිරාලා ආගම් දකින්නෙ pk දකින විදියටමයි.ඒවගේම මේකෙ තාපසතුමා අදහනවා වගේ දැඩි අන්තගාමි වීමක් අවශ්‍යත් නෑ.තමන්ගෙ බුද්ධිය අනුව විද්‍යාවත් ආගමත් යොදාගෙන ජීවිතේ නිවැරැදි දිශානතියට යන මාර්ගය හොයාගන්න ඔන.
@@DNawanjana 😁🙂
ඔව් බං ලංකාවෙ නිරාගමික කියල හිතන් ඉන්න උන් විද්‍යාව ඔලුවෙ තියන් නටන එක වෙන්නෙ. උන් ආගම ගැන දන්නෙත් නෑ විද්‍යාව දන්නෙත් නෑ. විද්‍යාවෙන් ගන්න ඕන ප්‍රයෝජනය අරන් ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන.
නිර්නාමික කියන වචනෙ දැන් ඇයි රැල්ලට ගිහින් ok මම මෙ ලෝකෙ දෙවියො මැව්වා කියලා පිළිගන්න පවුලක ඉපදිලා දෙමව්පියෝ වදින නිසා මමත් දිනපතා පුරුද්දක් විදිහට වදිනවා හැබැයි දවසක මම ඇත්තටම දෙවියො ඉන්නවද මම දැකලා නැති නිසා අහනවා එතකොට නිරාගමික වෙනවද මම අහනවා අපාය කොහෙද නිර්වානය ඇත්තද ආත්මයක් තියෙයිද එහෙම අදහස් ප්‍රකාශ කරන්නෙ නිරාගමික නිසා නෙවෙයි නොදන්න නිසා බුදුන් වහන්සේ වුණත් අන්ධ භක්තියෙන් පාලා ගාථා ටිකක් මැටි පිළිමයක් ඉස්සරහට පුරුද්දක් විහිදට හරය නොදැන වදින්න කීවේ ඒ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා තර්ක ඉදිරිපත් කරා සැක දුරු කර ගත්තා සූත්‍ර වල තියෙන්නෙම එහෙම අවස්ථාව වල දුන්න පිළිතුරු ප්‍රශ්නයක් හැබැයි එහෙම ප්‍රශ්න යොමු කරාම එයාලට නිරාගමිකයො කීවෙ නෑ
@@coolslogentertainment1697 sira
@@thepeace6395 dear oya catholic neda...mama kiyanawata japamalaya masayak manasin bhawana krnnako..oyta dewiyanwa denei..mama wagakiyanawa
එ දවස් වල අතල් එකට බැලුවා ට දැන් තාමා මෙකෙ ඇත්ත සිද්දිය දන්නෙ නියමයි බොසා මෙකෙන් ගන්න ඔනෙ දෙවල් ගොඩයි ❤😍
හිනා වෙන්න ඕන අපිටම තමයි, ඒ ඇතූලින් තේරුම් ගන්න පුලුවන් දේ බොහොමයි. නමුත් මිත්‍යාව බැහැර කල යුතුයි
මනුස්සයන්ට ජිවිතේ හරි මග යන්න අනිවාර්යෙන් ආගමක් අවශ්‍යයි 👍👍👍👍👍💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹❤️❤️
ow aniwryenma ❤️
ඔව් අනිවාර්යයෙන්ම 🥰❤️
හැම ආගමකම ගන්න දේවල් තියෙනවා බැහැර කරන්න දේවලුත් තියනවා, එක ආගමකට කොටු නොවී හැම ආගමක්ම අධ්‍යයනය කරගෙන බුද්ධියෙන් විමසලා ජීවිතේ ගෙනියන්නව නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙයි!
මේ මනුස්සයාට ටිකක් ට්‍රැක පැනලා වගේලු 🙊🙊 maru katha thma oya kiynneh aiye 😁❤ niyamai.oylge thama best ma review channel eka❤️🔥
මන් මේක බලල තිබ්බ නිසා බැලුවේ නෑ ඒත් දැන් කම්මැලි නිසා බලන්න ගත්තා. අයියා review කරපු ෆිල්ම් වලින් මන් ආසම එක මේක ඇත්තටම හරිම හරිම හරිම ලස්සනයි තැන්කියු ඉන්සයිඩ් සිනමා 😊❤️
අර කලිසම හදන එක තමා හොදම😂❤️
අන්තිමට කිව්ව එක නම් ඇත්ත.ආගම් ඉස්සරහට දාගෙන වෙන වෙන දේවල් කරන අය.ආගම ඉස්සරහට දාගෙන එක එක අයගෙ පටු අදහස් තරුණ ළමයින්ගෙ ඔලුවට දාන එක අනුමත කරන්න බෑ.හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන නිසා එයාලගෙ ඒ අයිතියට මොකුත් කියන්නෙ නෑ.ඒව අහන අය බුද්ධිමත් නම් ගැටලුවක් නෑ.හැබැයි කවුරු මොනව කිව්වත් හැමදේකටම තමන්ගේම කියල විශ්ලේෂණයක් තියාගන්න සදකත් වගේ චරිත නම් සුපිරි..මේ වගේ topic එකක් ගෙනාපු ඔයාලටත් ස්තූතියි ❤️👏
ගොඩක් වටිනවා අවසානේ වචන ටික. අපිට ජති බෙද අගම් බේද අදල නෑ ඒත් ඒව අව්ස්සගෙන සල්ලි තන්හව පස්සෙ දුවන අය තමා මෙක වපුරවන්නේ..
අපිට ,අගමත් ඔනේ ,එ වගේම විදයාවත් ඔනේ 😓❤️
විද්‍යාව කාලෙන් කාලෙට වෙනස් වූවත් බුදුරජාණන්වහන්සේගේ දර්මය වෙනස් නොවේ....
Ube paka
@@dngamingbussid4554 ub mona ponnyekd pako danne neththm poddk hoyl bll katha krpn gon ponnaya
@@dngamingbussid4554 බුදුරජාණන්වහන්සෙගෙ ධර්මය වෙනස් වෙන්නෑ සුද්දා... නිකම් කුනුහරුප කියල උබෙ මෝඩකම ප්‍රදර්ශනය කරන්න හදන්න එපා....
ගණන් ගන්න එපා, සමහර දේවවාදියො ඇත්ත කීව ම පයර් වෙනව...
Samahara ballonta uge appake paka walla mathak wela
Pk 3 පාරක් බැලුවා. මේකත් බලනවා. ඒත් රසයෙ වෙනසක් නෑ . නියමයි .
මන් මේ ෆිල්ම එක බලලම නෑ දැන් බැලුව හදවතටම දැනෙනවා ලොකු දෙයක් ගන්න තියන ලස්සන මූවි එකක් 😍😍🙁🙁👊💗💗💗
නිරාගමික කියන එකට ඔයාල දුන්න Explanation එක නම් පට්ට...🔥
mama niragamika nemei hby buddadarshanay kiyala mithyawan ugannana ekat wiruddi MUTHUGALA wage
@@Ruwin_Wickramanayake අනිවාර්යයෙන් 👍
මන් බලලා තිබ්බේ නෑ බලන්න ආසාවෙන් හිටියේ...තැන්ක් යූ අයියේ ෆිල්ම් එක දුන්නට ❤
th-cam.com/video/ZtQ7MpYFe5g/w-d-xo.html
ඒ කාලෙ බලපු නියමම කතාවක්.....❤️🥺
PK මාරම ලස්සන movie එකක් ❤️ review එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි inside cinema ❤️❤️
මාරම ලස්සන film එකක් අයියේ අන්තිමේදි නම් ටිකක් දුක හිතුණා 🥺💔
අන්තිමට කිව්ව ටිකනම් සෑහෙන්න වටිනවා අයියේ අනිවාරෙන් අපි කිව්වම විහිලු කරනවා හැබැයි ඔයා ලස්සනට ඒක කියන්න පුළුවන් හොදම විදියට දුන්නා,💕
ඇත්තටම මගේ යටි හිත මහා දරුණුයි.....එයා කරන්න කියන දේවල් මම කරව්වොත් එක්කො මේ වෙද්දි මම අඩි හයක් යට නැත්තන් හිරේ.....ඒව වෙන් නැත්තෙ මේ ආගම වගේ දේවල් නිසා....උදා: විදියට මට හිතෙනවා බස් එකේ සල්ලි දෙන් නැතිව හොරෙන් යන්න......ඒත් එක්කම මට හිතෙනවා එ මනුස්සය කරන්නෙත් රස්සාවක් ඒ දේ මට වෙනවට කවදාවත් මම කැමතිත් නෑ අනික ඔය ඉතුරුවෙන පොෆි ගාණ කවදහරි ලොකු රිටන් එකක් විදියට මට ලැබුණොත් පසුතැවෙන්න වෙයි......ඔය වගේ හේතු නිසා කොන්දොස්තර ඉල්ලුවත් නැතත් මන් හරි ගාණට ඒ මනුස්සයට සල්ලි දීල එනවා.....🙂💔
Ow
👊👊👊👊👊
ඒ ආගම හින්ද නෙවෙයි බ්‍රෝ
ඇත්තමයි ෆිල්ම් එක තනිව බැලුවට වඩා මේ කියවීම සුපිරි 💪💛👌
අන්තිමට කියපු කතාව නම් සිරාම ඇත්තක් 💓💓💓
සුශාන්ත් දැක්කම හරිම දුකයි 😢
ඔව්
පොදුවේ සියල්ලටම ගරූ කරනවා මොකද හැම ආගමක්ම කියන්නේ එකමදේ කාට හරී මොකක් හරී ප්‍රශ්නයක් උනොත් ගිහින් පොල් ගෙඩියක් ගහලා දුක කියනෝ තවත් අය කොඩිවින ගගා එකඑක එව්වා කරනෝ ඒත් අපී හිතේ තියා ගන්න ඔනී යහපත් විදිහට අනිත් මිනිස්සුන්ට ගරු කරන ආදරය කරන මනුශ්‍ය ප්‍රජාවක් වෙන එකයි.තැන්ක්ස් inside sinama හැමදාමත් හොදම දේ දෙනවට අයියේ හැමදාම වගේ ඔයාගේ voice එක නියමයි.😎❤️❤️❤️
මේකනම් පහරක් ඈ ජයවේවා 🖤✨️
සඳකත් කියන විදියට ත්‍රිපිටකය ලියවෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 150 කට පස්සේ නෙමෙයි අවුරුදු 470 ක් විතර ගියාට පස්සේ වළගම් අබා රජු ගේ 15 වන අවුරුද්දේ...මුලාශ්රවල තොරතුරු අනුව ක්‍රි. ව. 5 වන සියවස වෙනකොට ලංකාවේ පිරිසිදු බුද්ධ භාෂිතය, තුන් සංගායනාවට නගපු බුද්ධ භාෂිතය, සැරියුත් තෙරුන් ආදී මහ තෙරෙවරුන් ගේ පරපුරු විසින් රැගෙන ආපු ධර්මය ආදී වශයෙන් කොටස් කිහිපයක් ම තිබ්බා
ඒක ඇත්ත හැබැයි මට ප්‍රශ්නයක් තියෙයි හැම සංගායනාවකම ප්‍රතිඵල විදිහට නව නිකායන් බිහිවුණා එතකොට ඒ පිරිස අතරින් වඩාත් නිවැරදි කවුද හින යාන මහා යාන කියලත් කොටස් දෙකක් එතකොට හීන යාන අපි හිතනවා මේක වඩාත් නිවැරදි කියලා මහා යාන අයත් එහෙම හිතනවා එතකොට වඩාත් නිවැරදි පාරිශුද්ධ දර්මය තියෙන්නෙ මොන නිකායෙ වෙන්න ඇද්ද
@@thepeace6395 මට හිතෙන විදියට හීනයානය පිරිසිදුයි... මුල් අවුරුදු 100 කිසිම නිකායක් තිබ්බේ නෑ... දෙවැනි සංගායනාවෙන් පස්සේ තමයි නිකාය දෙකක් වුනේ...විවිධ කාල වලදී පිරිසිදු ධර්මය මේක තමයි කියලා ඔය දෙපැත්තෙන් ම තර්ක ගෙනල්ලා තියෙනවා.. හැබැයි ඒ වගේ වෙලාවල්වල ඒ ගැන විමර්ශනය කරලා අවසන් තීන්දුව දීලා තියෙනවා...
මං මේ ෆිල්ම් එක කීප සැරයක්ම බලලා තියෙනවා ,කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ,ඒත් මේ pk කියන නමේ තේරුම මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ, අද ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ උනා... Thank you Inside Cinemax 🎉🎉🎉
අනිත් ආගම් ගැන දන් නෑ නොදන්න දෙයක් කතා කරන්න බෑනෙ..මං දන්න බුද්ද දර්ශනයෙ නම් ගෝත්‍රික අදහස් නෑ...නිදහස් චින්තනය තියෙන්නෙ...ඒක අනික් අය විකෘති කරමින් ඉන්නවා
Oww
අනිත් අයගේ ජාතිය ආගම විවේචනය කර කර අපි නියම බෞද්ධයෝ කියන එක තරම් විහිලුවක් තවත් නැහැ
බුදු දහම මේ විවේචනයට හසු නොවන්නේ "කුල්ලූපමං වො භික්ඛවේ ධම්මං දෙසිස්සාමි. නිත්ථරණත්ථාය නො ගහණත්ථාය"(මහණෙනි, තොපට ධර්මය පහුරකට උපමා කොට දේශනා කරමි. එය එතෙර වීම පිණිසය. කරපින්නා ගෙන යනු පිණිස නොවේ.)
Ape gonnunta meva kiyala vedak ne bn
සඳකත් වැරදියි 😂😂😂
ඇත්ත අයියේ ආගමක් නොතිබ්බා නම් අපි මේ වෙද්දි මහා පව්කාරයො..
පව් පින් ඉගැන්නුවෙත් ආගමෙන්මනෙ
තිරිසන්නු පව් පින් දන්නේ නෑ.!
Oww meka hena pin karana ratakne!😅
මනුස්සකම් දන්න සංවේදී මිනිස්සු කාටවත් අහිතක් වෙන දෙයක් කරන්නෑ, තමන්ට වෙනවට අකමැති දෙයක් තව කෙනෙක්ට කරන්නවත්, වෙනවටවත් කැමති නැතිවෙන්න ඕනි,කව්රු හරි පව් කරන්නැත්තෙ පව් පිරෙයි කියල හරි, නීතියට හරි බයේ නම් ඇත්තටම ඒ මනුස්සකම නිසා නෙමේ නේද,
@@wkesaralakshan6063 ou eka ugannapu eka watinawa
සුපිරි අයියා...❤️❤️ ඇත්ත කතාව කීවේ..බොරුවෙන් පිරිලා තියෙන්නේ දැන්.හැමදේම..
මාර funny movie එකක්❤️😂 මරු... Good luck Inside cinema 😘😘
Pk ෆිල්ම් එකේ හැම ආගමකටම පහර ගහනව ඒත් බුදු දහමට පහර ගැසීමක් මම න්ම් දැක්කෙ නෑ
ඉන්දියාවේ ප්‍රධාන ආගම් අතර බුදු දහම නැහැ නියම බෞද්ධ දර්ශනය විවේචනය කරන්න අමාරුයි හැබැයි දැන් බෞද්ධ නායකයෝ ,බෞද්ධයෝ ආගමේ නාමයෙන් කරන පිස්සු වැඩ ඕන තරම් තියෙනවා විවේචනය කරන්න
මගේ මතය නම් ඒක ආගම් වලට ගැසීම නොවේ. මෙයින් අදහස් වන්නේ සෑම ආගමකම ආගම ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටින ආගමික සොරුන් හට ගසන පහරක් වශයෙන්.
නපුංසක මිත්‍යාදෘෂ්ටික කත්වය සුපිරියට ම පෙන්නලා දීලා, ආතල් එක ත් සුපිරියට ම දෙනවා 😂 🔥❤️
බලපු එකක් අයි බැලුවා 🤗🤗🤗 ලස්සනයි අදත් ❤️🇰🇼🇰🇼🇰🇼🇰🇼
PK මාරම ලස්සන movie එකක් ❤️ review එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි
ගොඩාක් වටිනවා 𝚒𝚗𝚜𝚒𝚍𝚎 𝚌𝚎𝚗𝚊𝚖𝚊 💗
මේ චිත්‍රපටය තුල මෙලොව අප දන්නා සියලු ආගම් වල ඇති හිස්තැන් පෙන්වා දුන්නත් ඔවුන් හිස්තැන් නොපෙන්වන එක දර්ශණය බුදුදහම බව මෙම චිත්‍රපටය තුල් එක් දසුනකින් නිරූපණය කරනවා. ඒ තමයි PK සියලු ආගම් වලින් පිහිටක් පතලා ඒක ඉෂ්ට නොවුණ නිසා කලකිරීමෙන් බස් එකකට නැගලා සීට් එකකින් වාඩි වෙනවා ඒ වස්ථාවේ ඔහුගේ එහා අසුනේ හිඳගෙන සිටින්නේ බෞද්ධ භික්ෂූවක්. ඒ ජවනිකාව එම භික්ෂුව පෙන්වන දසුනෙන් පස්සේ ඉවර කරනවා. ඉතිං ව්‍යංගයෙන් මෙම සිනමාපටය තුල දෙන පණිවිඩය කුමක්ද කියා නැවත වරක් එම ජවනිකාව නරඹා ඔබම තීරණය කරන්න.ජය ශ්‍රී !!
මේ Dhoom 3 film එකේ හිපටු එකාද කියකා හිතනවා හ්ද්බැයි හොද පණිවිඩයක් දෙනවා ♥️♥️
ඒකනම් ගොඩක් ලස්සනයි.ඒවගේ ෆීල්ම් තව ඕන අපිට❤😘
අපිට ආගම ඕනී , 🙏😍 ඒත් මිත්‍යා ව පස්සෙ යන්නේ එපා ,
3Idiots වලට පස්සෙ බලපු සුපිරිම film එක...ම්ත්යාවට රිදෙන්නම දීලා තියෙනවා..thank God එකත් හොදයි
38:56 ආගමක් නැත්තන් මිනිස්සු පව් කරන්න බයයි කියනවා...ඒත් එහෙම නෑ කිසිම ආගමක් අදහන්නේ නැති රටවල් තියෙනවා ලෝකේ....අනික ගොඩක්ම රටේ නීතිය නිසයි මිනිස්සුන්ගේ වැරදි නතර වෙන්නෙ.....ආගම නිසාම නෙවෙයි..
වැරදි කරන්න පව් කරන්න බය වෙන කාරණා හතරක් බුදු දහම තුළ ඉගැන්වෙනවා.1 අත්තානුවාද භය (වැරදි කළාම තමාගේ සිත තමාටම නගන උපවාදයට ඇති බිය)2 පරානුවාද භය (වැරදි කළාම අනුන්ගෙන් එන උපවාදයට අරති බිය)3. දණ්ඩ භය (වැරදිවලට දෙන දඬුවම්වලට ඇති බිය)4. දුග්ගති භය ( වැරදි වැඩ කිිිරීම නිසා පරලොව දුගතියකට යෑමට වීමෙන් වන බය)ආහාර නිද්‍රා භය මෛථුනං ච සාමාන්යමෙතත් පශුභිර් නරාණාං,ධර්මේහි තේෂාමධිකෝ විශේෂො,ධර්මේන හීනඃ පශුභිඃ සමානඃතිරිසනා හා මිනිසා ආහාර ගැනීම නිදා ගැනීම භය ඇතිවීම සංසර්ගයේ යෙදීම යන කරුණුවලින් සමාන වේ. එහෙත් මිනිසා ධර්මය නිසා විශේෂ වේ. වෙනස් වේ. ධර්මයෙන් තොර වූවෝ තිරිසනුන් හා සමානය.ඇත්තම කාරණය නම් ආගමක් තිබුණට තමන් අහවල් අහවල් ආගමේ කිව්වට බහුතරය ආගම් නො අදහයි. ඉතින් අපරාධ බහුල වෙන එක අහන්න දෙයක් ද? ඇත්තට ම මිථ්‍යා දෘෂ්ටික ආගම් අදහනවට වඩා නිරාගමික වෙන එක හොඳයි.
උතුරු කොරියාව, චීනය හොඳ රටවල් ද බං 😂🤣🤣🤣 එතනම ඔයාගෙ තර්කය ඉවරයි
@@Sawo-500 ඔය දෙක විතරද අල්ල ගන්න පුළුවන් වුණේ
@@Sawo-500උතුරු කොරියාව නිරාගමික නැ පලකයා අදහන්න ඔනෙ 😂😂 අගමික රටවල් වලින් ඉන්දියාව ලන්කාව හොද රටවල්ද බන්😂
ආසම ෆිල්ම් එකක් pk 😁💜
මුතුගල සර් තිස්ස සර්ලා කියන එව්වා හරි පෙරදිග ආගම් විද්‍යාව එක්ක බලන්න බැහැ ඒකට හේතුව බුදුදහමේ හරය බලන්න ඒ පාරට යන්නම ඕනී
ටිකක් විතර විහිළු film. එකක් උනාට ඒකෙන් අන්තිමට දුන්න ආදර්ශය නම් මාරම වටිනවා නිකන් බොරු මිත්‍යා දෘෂ්ටික මත වලට රැවටිලා ඉන්නේ නැතුව තමන් තමන්වම විශ්වාස කරන් ජීවත් වෙන එක ගොඩක් හොදයි... ❤️
Super පැහැදිලි කිරීමක් ස්තුති 👍👍👍👍
Pk මූණේ ස්ටිකර්ස් ගහන් බේරෙද්දී එකම හැම මසක්ම කන අපේ රටේ මොනරු බේරෙන්න ඕනෙවට කතරගම පින්තූරෙ උන්ගෙ ස්ටිකර් එකක් අලවගන කියලා හිතුනා.
අම්මො කලින් බලල තියනවා පට්ට ආතල් හිනා කලා මැරෙනවා එඋනත් අන්තිමට දුකයි
රන්දික සර් මේ ගැන video එකක් කරලා තිබ්බා. ඒක බැලුවයින් පස්සේ තමා ඔක්කොම හරි විදිහට තේරුම් ගන්න පුලුවන්. රන්දික සර් දාපු ඒ video එක බලන්න.
හ්ම් එයාගෙ එක විඩියෝ එකක කියනවා නේද එයාත් teen age එකේදි ටික කාලයක් නිරාගමිකව ඉදලා පස්සෙ ආගම් හදාරලා ඒ ගැන පැහැදිලි තියෙන්නෙ පස්සෙ
ෆිල්ම් එකත් හොදයි ඔයාගේ අන්තිම අදහසත් 💯💯 හරි කියලා මට හිතෙන්නේ .❤️❤️
Niyamai aiye 🙏🙏🙏🙏🙏👍👍
හරිම ලස්සනයි ❤❤
මල්ලි මේ විදියට program එක කරන්න ...නියමයි ...හරි කාලීනයි....fllm review එකත් එක්ක .එක ආදේශ කරන් නියමෙටම...හොදටම කරා 👍👍👍❤❤❤
මන් මේ සත්‍ය හැමදාම හෙව්ව තමන්ගෙ ශක්තිය තමන්ගෙ ආත්ම විශ්වාස මිසක් නොපෙනෙන දෙවියෙක් වත් ආගමක් වත් නෙමෙයි
අවසනයේ දුන්න පණිවිඩය ගොඩාක් වටිනවා,
Pk කතාව අහල තිබ්බට අද තමයි සම්පූර්ණ කතාව ඇහුවේ
ගොඩක් කල් මේ film එක
Mm 4vasaredi meka baluve එ කාලේ කොහොමත් තෙරෙන්නැ මේක අද තමයි තෙරුනේ🥺♥ Good job 🥺♥
මේ fillm එක බලන්න ලොකු ආසාවක් තිබුනේ එත් බලන්න බැරි උනා😪 .මේක බලන්න දිපු එකට recspet inside cinemax❤🙂👏
අයියා කියපු හැමදේම 100%ක් ඇත්ත❤️
ඊලග season brake එකේදි බාරම් ඉන්න gu family book කොරියන් tv series එක ගේන්නකෝ 🙏🙏
ආගමයි නිතියයි තියනකම් මනුස්සයෝ මිනිස්සු විදියට ඉන්නේ එවා නැති උනොත් ලොකේ තිරිසම්ම සතා මිනිසා 🤫🤫🤫
සම්පුර්ණ වැරදි මනුයෙක් තිරිසන් විදිහට ඉන්නේ ඒ මනුසට එන stress එක මත ආගමට නීතියට පුලුවන් මිනිස්සු න්ව බය කරන්න
@@viduravidu7646 තව පොල් බූරුවෙක් ටිපර් වෙලා
@@sahasdulmina4783 උබ ගැනද කියන්නේ 😂😂
@@viduravidu7646 නූගත්කම හොදටම පේනවා🙂😂
@@viduravidu7646 නෑ බන් මිනිස්සු තිරිසන් විදියට හැසිරෙන්නෙ රාග ද්වේශ මෝහ කියන දේවල් නිසා
මිත්‍යා හැත්තට හොදටම කරලා තියනවා නියමයි 👍👍
මොකේ දැම්මත් කමක් නෑ අනේ 🥺❤️ හැබැයි ඉතිං cinemax කියන එක ඔලුවේ තියෙයි 😌🔥
Anna ekai😒❤️
සුෂාන්ත් 😭❤️
මාර මයින්ඩ් එකක් ඔයා....ඒ කතාව අන්තිමට ඇඟෙ මයිල් කෙලින් උනා
අනේ Dark Series එක දාන්නකෝ
බුද්ධ දර්මය ඉදිරියේ විද්‍යාව ලදරුවෙක් ම පමනයි
උඹ comment කරන්නෙ බුද්දාගමෙන් නෙවෙයි 🙂👍 විද්‍යාවේ දියුනුව මගින් දියුනු උන ෆෝන් එකකින් 😂
11:37 ටිකක් පෝට්ටුවක් වගේ....😀✌️
ආයි ත් ෆිල්ම් එක බලන්න දෙයක් නැහැ ඒ තරම් සුපිරියට explain කරනවා එත් මම මේක බලලා ෆිල්ම් එක බැලුවා පට්ට ඉන්දියාව වගේ බහුවිධ ආගම් තියෙන රටක මිනිස්සුන්ට යතාර්ථ් ය අවබෝධ වෙන්න සුපිරි කනේ පාරක් p.k නිර්මානකරුවා දීලා තියෙනවා මේකේ පී.කේ ආදර කතාවත් හරි සුන්දරයි පී.කේ අපේ ලෝකේට පෙන්නුවා ආදරේ කියන්නේ මොකක්ද කියලා මිනිස්සු න්ට සිනමාවෙන් ලැබෙන්න තියෙන දේවල් පී.කේ අපිට දීලා තියෙනවා
අද supernatural නැද්ද ❤💫
ආගම් ජාති බෙිද මොකටද හැමොම මනුස්සයෝ හැම ආගමකටම හැම මනුස්සයටම ගරැ කරන්න ඔනේ ❤️🌼🙂🖤🕊️
Film එක නම් පට්ට ❤️
එදා මේ movie එක බැලුවටත් වඩා හොඳට අද මෙික බැලුවා තේරුම් ගත්තා . ලස්සනයි , සුපිරියි. 👍👍❤️
ආගමක් කියන්නෙ කෙනෙක්ගෙ මානසික සුවය රැකදෙන තැනක්❤…
මෙි මොකත මෙි වෙනස් විදිහේ movie එකක් 😅😅😅
බලන කොට හිනාත් ගියා මැද හරී ඒත් අන්නම වෙනකම් බලන කොට ගොඩක් දෙවල් තෙරුනා
මේ දෙවල් වයරල් වෙන එකත් හොදයි කුනුගොඩවල් වලට වඩා , හැබැයි මේ වගේ ආගම් ගැන දෙවල් වයරල් වෙන්න ගිහින් ජතිවාදේ , ආගම්වාදේ ඇති වෙයි කියලා බයක් තියන්නවා,
මමත් එකගයි ඔයාගේ කතාව ට අයියේ 👍
ඇයි අනේ දැන් මේ පටලලා තියෙන්නෙ.. cinemax එකෙන් notifications ආවම අපි තියෙන වැඩත් නවත්තලා එනවා supurnatural කියලා හිතලා.. 🙄
ඔව්ව්ව් 😇 මාත් බැලුවෙ ඒකයි
අනෙ එ සිරියස් එක නතර කරානෙ 🥲
මේක බලලා හිනා වෙලා මරුනෙ නැති ටික විතරයි 😂😂😂😂 🔥 🔥 ❤
මං මේක බලලා තියෙනවා ඔක පට්ට 🤣👌
බොසා හදිස්සියට චැනල් 2 මාරු උනාද 😂❤️❤️
Matath den me channel dek maru veno🤪
හැම review එකක මොකක්ම හරි motivation එකක් තියෙනව කියල හිතෙන්නෙ මට විතරද🎉❤
සඳකැන් ගෙ නොදැනුවත් කම ගොඩක් අය video වලින් ඔප්පු කර ඉවරයි 😂😂😂
Ow randika,ruchira,thissa
Hnm
🤣😅
උබලා තමා රට හරක් ආගමක් වුනත් අධිමාත්‍රාවෙන් අදහද්දි මිත්‍යාදෘශ්ටියක් වෙනවා. සදකත් 50% හරි
@@mr.return7361 25%
🙂🙂 සුපිරියක් තමා ඇ
හුඟක් වටින කාලීන review එකක් කරපු එකට සතුටුයි.කිසිම ආගමක වැරදි දේවල් කරන්න කියලවත් අන්තවාදී වෙන්න කියලවත් නෑ . ඒක නිසා හැම ආගමකටම හැමෝම ගරු කරන්න ඕන . මගෙ ගුරු ජීවිතේ මං උගන්වන විෂයන් එක්ක මං හැම ආගමක්ම ඉගෙන ගෙන තියනවා හා උගන්වලා තියනවා . අපි හැමෝම තේරුම් අරන් ඉන්න ඕන ආගමික අන්තවාදීන්ට ආගමක තියෙන වටිනාකම හරය අන්තර්ගතය විකෘති කරන්න ඉඩ නොදෙන්න.ඔයාලට ජය ❤️❤️
මොකක්ද විෂය
නටන කාර් එක😂 ඒකත් හොදයි ඈ😂
රාමුවෙන් පිට 🌟❤
සුපිරි ❤️❤️
Supiri film ekak Mara Lassanai ♥️
Oyala wadak karoth Aya Katha karala wadak na a thram supiriyata karannawa oyalata suba pathanawa maru a oyala ithin 🥰🥰🥰
හොද අදහසක් එක්ක ලස්සන චිත්‍රපටයක් . කාලොචිතයි. ඔබට බොහෝම ස්තූතියි 🙏 🙏 🙏 .
Thank u❤ me film eka baluwa. A unata ayeth balanawa
ඇයි මේක inside cinema එකේ නොදා inside cinemax එකේ දැම්මෙ වැරදිලාද 😗👀😑
ඒකෙ රෑට වෙන සුපිරිම film එකක් දෙනවා
Weekends වල දාන්නේ inside cinemax එකේ
විද්‍යාවෙන් ගන්න ඕන ප්‍රයෝජනය අරන්, ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන....
අනිවාර්යයෙන්
Dakapu harima kathawa
😂
ආගම වලින් ගත යුතු දේ අරන් විද්‍යාව අනුව ජීවත් වෙන්න ඕන
@@Sl.vitamin.protein137 smartphone පැත්තකින් තියපන් එහෙනම් 👍
සුසාන්ත් 🥺👑
PK කියන්නේ ඉන්දියාවට ඉන්දියාවේන් හොඳ පහරක් එ වගේම හරිම ලස්සන ආතල් ෆිල්ම් එකක්. ආගම් ජාති අරව මෙව්වා මුවාවෙන් කොයිතරම් නරක දේවල් සිද්ධ වෙනවද මේ රටේ වුණත් එච්චරයි තමයි ඉතින් පරණ ෆිල්ම් එකක් බැලුව. සුසාන්ත් දැක්කාම නම් ගොඩක් දුක හිතුණ 🥺❤️🙏
PK film එක ඉන්දියාව වගේ රටක ප්‍රචාරය උන එකම ලොකු ජයග්රහනයක් ඒ කෲ එක ලබපු,,,,,ඒවගේම පට්ටම පනිවිඩයක් තියෙන ෆිලුමක්....❤️🔥
sirawata pudumai bagayak balana kota hol tika gini tibbe nati eka\
මුලින් අවසර දුන්නේ නැහැ
@@yasasediriweera8281 ඔව් නෙ..
මොනව උනත් පොලව ඉබින හොරු එහේ නැහැ
@@kapilaperera115 yanne koheda malle pol
ලංකාවෙ ගොඩක් නිරාලා ආගම් දකින්නෙ pk දකින විදියටමයි.ඒවගේම මේකෙ තාපසතුමා අදහනවා වගේ දැඩි අන්තගාමි වීමක් අවශ්‍යත් නෑ.තමන්ගෙ බුද්ධිය අනුව විද්‍යාවත් ආගමත් යොදාගෙන ජීවිතේ නිවැරැදි දිශානතියට යන මාර්ගය හොයාගන්න ඔන.
@@DNawanjana 😁🙂
ඔව් බං ලංකාවෙ නිරාගමික කියල හිතන් ඉන්න උන් විද්‍යාව ඔලුවෙ තියන් නටන එක වෙන්නෙ. උන් ආගම ගැන දන්නෙත් නෑ විද්‍යාව දන්නෙත් නෑ. විද්‍යාවෙන් ගන්න ඕන ප්‍රයෝජනය අරන් ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන.
නිර්නාමික කියන වචනෙ දැන් ඇයි රැල්ලට ගිහින් ok මම මෙ ලෝකෙ දෙවියො මැව්වා කියලා පිළිගන්න පවුලක ඉපදිලා දෙමව්පියෝ වදින නිසා මමත් දිනපතා පුරුද්දක් විදිහට වදිනවා හැබැයි දවසක මම ඇත්තටම දෙවියො ඉන්නවද මම දැකලා නැති නිසා අහනවා එතකොට නිරාගමික වෙනවද මම අහනවා අපාය කොහෙද නිර්වානය ඇත්තද ආත්මයක් තියෙයිද එහෙම අදහස් ප්‍රකාශ කරන්නෙ නිරාගමික නිසා නෙවෙයි නොදන්න නිසා බුදුන් වහන්සේ වුණත් අන්ධ භක්තියෙන් පාලා ගාථා ටිකක් මැටි පිළිමයක් ඉස්සරහට පුරුද්දක් විහිදට හරය නොදැන වදින්න කීවේ ඒ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා තර්ක ඉදිරිපත් කරා සැක දුරු කර ගත්තා සූත්‍ර වල තියෙන්නෙම එහෙම අවස්ථාව වල දුන්න පිළිතුරු ප්‍රශ්නයක් හැබැයි එහෙම ප්‍රශ්න යොමු කරාම එයාලට නිරාගමිකයො කීවෙ නෑ
@@coolslogentertainment1697 sira
@@thepeace6395 dear oya catholic neda...mama kiyanawata japamalaya masayak manasin bhawana krnnako..oyta dewiyanwa denei..mama wagakiyanawa
එ දවස් වල අතල් එකට බැලුවා ට දැන් තාමා මෙකෙ ඇත්ත සිද්දිය දන්නෙ නියමයි බොසා මෙකෙන් ගන්න ඔනෙ දෙවල් ගොඩයි ❤😍
හිනා වෙන්න ඕන අපිටම තමයි, ඒ ඇතූලින් තේරුම් ගන්න පුලුවන් දේ බොහොමයි. නමුත් මිත්‍යාව බැහැර කල යුතුයි
මනුස්සයන්ට ජිවිතේ හරි මග යන්න අනිවාර්යෙන් ආගමක් අවශ්‍යයි 👍👍👍👍👍💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹❤️❤️
ow aniwryenma
❤️
ඔව් අනිවාර්යයෙන්ම 🥰❤️
හැම ආගමකම ගන්න දේවල් තියෙනවා බැහැර කරන්න දේවලුත් තියනවා, එක ආගමකට කොටු නොවී හැම ආගමක්ම අධ්‍යයනය කරගෙන බුද්ධියෙන් විමසලා ජීවිතේ ගෙනියන්නව නම් ගොඩක් ප්‍රශ්න අඩු වෙයි!
මේ මනුස්සයාට ටිකක් ට්‍රැක පැනලා වගේලු 🙊🙊 maru katha thma oya kiynneh aiye 😁❤ niyamai.oylge thama best ma review channel eka❤️🔥
මන් මේක බලල තිබ්බ නිසා බැලුවේ නෑ ඒත් දැන් කම්මැලි නිසා බලන්න ගත්තා. අයියා review කරපු ෆිල්ම් වලින් මන් ආසම එක මේක ඇත්තටම හරිම හරිම හරිම ලස්සනයි තැන්කියු ඉන්සයිඩ් සිනමා 😊❤️
අර කලිසම හදන එක තමා හොදම😂❤️
අන්තිමට කිව්ව එක නම් ඇත්ත.ආගම් ඉස්සරහට දාගෙන වෙන වෙන දේවල් කරන අය.ආගම ඉස්සරහට දාගෙන එක එක අයගෙ පටු අදහස් තරුණ ළමයින්ගෙ ඔලුවට දාන එක අනුමත කරන්න බෑ.හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන නිසා එයාලගෙ ඒ අයිතියට මොකුත් කියන්නෙ නෑ.ඒව අහන අය බුද්ධිමත් නම් ගැටලුවක් නෑ.හැබැයි කවුරු මොනව කිව්වත් හැමදේකටම තමන්ගේම කියල විශ්ලේෂණයක් තියාගන්න සදකත් වගේ චරිත නම් සුපිරි..මේ වගේ topic එකක් ගෙනාපු ඔයාලටත් ස්තූතියි ❤️👏
ගොඩක් වටිනවා අවසානේ වචන ටික. අපිට ජති බෙද අගම් බේද අදල නෑ ඒත් ඒව අව්ස්සගෙන සල්ලි තන්හව පස්සෙ දුවන අය තමා මෙක වපුරවන්නේ..
අපිට ,අගමත් ඔනේ ,එ වගේම විදයාවත් ඔනේ 😓❤️
විද්‍යාව කාලෙන් කාලෙට වෙනස් වූවත් බුදුරජාණන්වහන්සේගේ දර්මය වෙනස් නොවේ....
Ube paka
@@dngamingbussid4554 ub mona ponnyekd pako danne neththm poddk hoyl bll katha krpn gon ponnaya
@@dngamingbussid4554 බුදුරජාණන්වහන්සෙගෙ ධර්මය වෙනස් වෙන්නෑ සුද්දා... නිකම් කුනුහරුප කියල උබෙ මෝඩකම ප්‍රදර්ශනය කරන්න හදන්න එපා....
ගණන් ගන්න එපා, සමහර දේවවාදියො ඇත්ත කීව ම පයර් වෙනව...
Samahara ballonta uge appake paka walla mathak wela
Pk 3 පාරක් බැලුවා. මේකත් බලනවා. ඒත් රසයෙ වෙනසක් නෑ . නියමයි .
මන් මේ ෆිල්ම එක බලලම නෑ දැන් බැලුව හදවතටම දැනෙනවා ලොකු දෙයක් ගන්න තියන ලස්සන මූවි එකක් 😍😍🙁🙁👊💗💗💗
නිරාගමික කියන එකට ඔයාල දුන්න Explanation එක නම් පට්ට...🔥
mama niragamika nemei hby buddadarshanay kiyala mithyawan ugannana ekat wiruddi MUTHUGALA wage
@@Ruwin_Wickramanayake අනිවාර්යයෙන් 👍
මන් බලලා තිබ්බේ නෑ බලන්න ආසාවෙන් හිටියේ...තැන්ක් යූ අයියේ ෆිල්ම් එක දුන්නට ❤
th-cam.com/video/ZtQ7MpYFe5g/w-d-xo.html
ඒ කාලෙ බලපු නියමම කතාවක්.....❤️🥺
PK මාරම ලස්සන movie එකක් ❤️ review එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි inside cinema ❤️❤️
මාරම ලස්සන film එකක් අයියේ අන්තිමේදි නම් ටිකක් දුක හිතුණා 🥺💔
අන්තිමට කිව්ව ටිකනම් සෑහෙන්න වටිනවා අයියේ අනිවාරෙන් අපි කිව්වම විහිලු කරනවා හැබැයි ඔයා ලස්සනට ඒක කියන්න පුළුවන් හොදම විදියට දුන්නා,💕
ඇත්තටම මගේ යටි හිත මහා දරුණුයි.....එයා කරන්න කියන දේවල් මම කරව්වොත් එක්කො මේ වෙද්දි මම අඩි හයක් යට නැත්තන් හිරේ.....ඒව වෙන් නැත්තෙ මේ ආගම වගේ දේවල් නිසා....උදා: විදියට මට හිතෙනවා බස් එකේ සල්ලි දෙන් නැතිව හොරෙන් යන්න......ඒත් එක්කම මට හිතෙනවා එ මනුස්සය කරන්නෙත් රස්සාවක් ඒ දේ මට වෙනවට කවදාවත් මම කැමතිත් නෑ අනික ඔය ඉතුරුවෙන පොෆි ගාණ කවදහරි ලොකු රිටන් එකක් විදියට මට ලැබුණොත් පසුතැවෙන්න වෙයි......ඔය වගේ හේතු නිසා කොන්දොස්තර ඉල්ලුවත් නැතත් මන් හරි ගාණට ඒ මනුස්සයට සල්ලි දීල එනවා.....🙂💔
Ow
👊👊👊👊👊
ඒ ආගම හින්ද නෙවෙයි බ්‍රෝ
ඇත්තමයි ෆිල්ම් එක තනිව බැලුවට වඩා මේ කියවීම සුපිරි 💪💛👌
අන්තිමට කියපු කතාව නම් සිරාම ඇත්තක් 💓💓💓
සුශාන්ත් දැක්කම හරිම දුකයි 😢
ඔව්
පොදුවේ සියල්ලටම ගරූ කරනවා මොකද හැම ආගමක්ම කියන්නේ එකමදේ කාට හරී මොකක් හරී ප්‍රශ්නයක් උනොත් ගිහින් පොල් ගෙඩියක් ගහලා දුක කියනෝ තවත් අය කොඩිවින ගගා එකඑක එව්වා කරනෝ ඒත් අපී හිතේ තියා ගන්න ඔනී යහපත් විදිහට අනිත් මිනිස්සුන්ට ගරු කරන ආදරය කරන මනුශ්‍ය ප්‍රජාවක් වෙන එකයි.තැන්ක්ස් inside sinama හැමදාමත් හොදම දේ දෙනවට අයියේ හැමදාම වගේ ඔයාගේ voice එක නියමයි.😎❤️❤️❤️
මේකනම් පහරක් ඈ ජයවේවා 🖤✨️
සඳකත් කියන විදියට ත්‍රිපිටකය ලියවෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 150 කට පස්සේ නෙමෙයි අවුරුදු 470 ක් විතර ගියාට පස්සේ වළගම් අබා රජු ගේ 15 වන අවුරුද්දේ...මුලාශ්රවල තොරතුරු අනුව ක්‍රි. ව. 5 වන සියවස වෙනකොට ලංකාවේ පිරිසිදු බුද්ධ භාෂිතය, තුන් සංගායනාවට නගපු බුද්ධ භාෂිතය, සැරියුත් තෙරුන් ආදී මහ තෙරෙවරුන් ගේ පරපුරු විසින් රැගෙන ආපු ධර්මය ආදී වශයෙන් කොටස් කිහිපයක් ම තිබ්බා
ඒක ඇත්ත හැබැයි මට ප්‍රශ්නයක් තියෙයි හැම සංගායනාවකම ප්‍රතිඵල විදිහට නව නිකායන් බිහිවුණා එතකොට ඒ පිරිස අතරින් වඩාත් නිවැරදි කවුද හින යාන මහා යාන කියලත් කොටස් දෙකක් එතකොට හීන යාන අපි හිතනවා මේක වඩාත් නිවැරදි කියලා මහා යාන අයත් එහෙම හිතනවා එතකොට වඩාත් නිවැරදි පාරිශුද්ධ දර්මය තියෙන්නෙ මොන නිකායෙ වෙන්න ඇද්ද
@@thepeace6395 මට හිතෙන විදියට හීනයානය පිරිසිදුයි... මුල් අවුරුදු 100 කිසිම නිකායක් තිබ්බේ නෑ... දෙවැනි සංගායනාවෙන් පස්සේ තමයි නිකාය දෙකක් වුනේ...විවිධ කාල වලදී පිරිසිදු ධර්මය මේක තමයි කියලා ඔය දෙපැත්තෙන් ම තර්ක ගෙනල්ලා තියෙනවා.. හැබැයි ඒ වගේ වෙලාවල්වල ඒ ගැන විමර්ශනය කරලා අවසන් තීන්දුව දීලා තියෙනවා...
මං මේ ෆිල්ම් එක කීප සැරයක්ම බලලා තියෙනවා ,කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ,ඒත් මේ pk කියන නමේ තේරුම මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ, අද ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ උනා... Thank you Inside Cinemax 🎉🎉🎉
අනිත් ආගම් ගැන දන් නෑ නොදන්න දෙයක් කතා කරන්න බෑනෙ..මං දන්න බුද්ද දර්ශනයෙ නම් ගෝත්‍රික අදහස් නෑ...නිදහස් චින්තනය තියෙන්නෙ...ඒක අනික් අය විකෘති කරමින් ඉන්නවා
Oww
අනිත් අයගේ ජාතිය ආගම විවේචනය කර කර අපි නියම බෞද්ධයෝ කියන එක තරම් විහිලුවක් තවත් නැහැ
බුදු දහම මේ විවේචනයට හසු නොවන්නේ "කුල්ලූපමං වො භික්ඛවේ ධම්මං දෙසිස්සාමි. නිත්ථරණත්ථාය නො ගහණත්ථාය"
(මහණෙනි, තොපට ධර්මය පහුරකට උපමා කොට දේශනා කරමි. එය එතෙර වීම පිණිසය. කරපින්නා ගෙන යනු පිණිස නොවේ.)
Ape gonnunta meva kiyala vedak ne bn
සඳකත් වැරදියි 😂😂😂
ඇත්ත අයියේ ආගමක් නොතිබ්බා නම් අපි මේ වෙද්දි මහා පව්කාරයො..
පව් පින් ඉගැන්නුවෙත් ආගමෙන්මනෙ
තිරිසන්නු පව් පින් දන්නේ නෑ.!
Oww meka hena pin karana ratakne!😅
මනුස්සකම් දන්න සංවේදී මිනිස්සු කාටවත් අහිතක් වෙන දෙයක් කරන්නෑ, තමන්ට වෙනවට අකමැති දෙයක් තව කෙනෙක්ට කරන්නවත්, වෙනවටවත් කැමති නැතිවෙන්න ඕනි,කව්රු හරි පව් කරන්නැත්තෙ පව් පිරෙයි කියල හරි, නීතියට හරි බයේ නම් ඇත්තටම ඒ මනුස්සකම නිසා නෙමේ නේද,
@@wkesaralakshan6063 ou eka ugannapu eka watinawa
සුපිරි අයියා...❤️❤️ ඇත්ත කතාව කීවේ..බොරුවෙන් පිරිලා තියෙන්නේ දැන්.හැමදේම..
මාර funny movie එකක්❤️😂 මරු... Good luck Inside cinema 😘😘
Pk ෆිල්ම් එකේ හැම ආගමකටම පහර ගහනව ඒත් බුදු දහමට පහර ගැසීමක් මම න්ම් දැක්කෙ නෑ
ඉන්දියාවේ ප්‍රධාන ආගම් අතර බුදු දහම නැහැ නියම බෞද්ධ දර්ශනය විවේචනය කරන්න අමාරුයි හැබැයි දැන් බෞද්ධ නායකයෝ ,බෞද්ධයෝ ආගමේ නාමයෙන් කරන පිස්සු වැඩ ඕන තරම් තියෙනවා විවේචනය කරන්න
මගේ මතය නම් ඒක ආගම් වලට ගැසීම නොවේ. මෙයින් අදහස් වන්නේ සෑම ආගමකම ආගම ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටින ආගමික සොරුන් හට ගසන පහරක් වශයෙන්.
නපුංසක මිත්‍යාදෘෂ්ටික කත්වය සුපිරියට ම පෙන්නලා දීලා, ආතල් එක ත් සුපිරියට ම දෙනවා 😂 🔥❤️
බලපු එකක් අයි බැලුවා 🤗🤗🤗 ලස්සනයි අදත් ❤️🇰🇼🇰🇼🇰🇼🇰🇼
PK මාරම ලස්සන movie එකක් ❤️ review එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි
ගොඩාක් වටිනවා 𝚒𝚗𝚜𝚒𝚍𝚎 𝚌𝚎𝚗𝚊𝚖𝚊 💗
මේ චිත්‍රපටය තුල මෙලොව අප දන්නා සියලු ආගම් වල ඇති හිස්තැන් පෙන්වා දුන්නත් ඔවුන් හිස්තැන් නොපෙන්වන එක දර්ශණය බුදුදහම බව මෙම චිත්‍රපටය තුල් එක් දසුනකින් නිරූපණය කරනවා. ඒ තමයි PK සියලු ආගම් වලින් පිහිටක් පතලා ඒක ඉෂ්ට නොවුණ නිසා කලකිරීමෙන් බස් එකකට නැගලා සීට් එකකින් වාඩි වෙනවා ඒ වස්ථාවේ ඔහුගේ එහා අසුනේ හිඳගෙන සිටින්නේ බෞද්ධ භික්ෂූවක්. ඒ ජවනිකාව එම භික්ෂුව පෙන්වන දසුනෙන් පස්සේ ඉවර කරනවා. ඉතිං ව්‍යංගයෙන් මෙම සිනමාපටය තුල දෙන පණිවිඩය කුමක්ද කියා නැවත වරක් එම ජවනිකාව නරඹා ඔබම තීරණය කරන්න.
ජය ශ්‍රී !!
මේ Dhoom 3 film එකේ හිපටු එකාද කියකා හිතනවා
හ්ද්බැයි හොද පණිවිඩයක් දෙනවා ♥️♥️
ඒකනම් ගොඩක් ලස්සනයි.ඒවගේ ෆීල්ම් තව ඕන අපිට❤😘
අපිට ආගම ඕනී , 🙏😍 ඒත් මිත්‍යා ව පස්සෙ යන්නේ එපා ,
3Idiots වලට පස්සෙ බලපු සුපිරිම film එක...ම්ත්යාවට රිදෙන්නම දීලා තියෙනවා..thank God එකත් හොදයි
38:56 ආගමක් නැත්තන් මිනිස්සු පව් කරන්න බයයි කියනවා...ඒත් එහෙම නෑ කිසිම ආගමක් අදහන්නේ නැති රටවල් තියෙනවා ලෝකේ....අනික ගොඩක්ම රටේ නීතිය නිසයි මිනිස්සුන්ගේ වැරදි නතර වෙන්නෙ.....ආගම නිසාම නෙවෙයි..
වැරදි කරන්න පව් කරන්න බය වෙන කාරණා හතරක් බුදු දහම තුළ ඉගැන්වෙනවා.
1 අත්තානුවාද භය (වැරදි කළාම තමාගේ සිත තමාටම නගන උපවාදයට ඇති බිය)
2 පරානුවාද භය (වැරදි කළාම අනුන්ගෙන් එන උපවාදයට අරති බිය)
3. දණ්ඩ භය (වැරදිවලට දෙන දඬුවම්වලට ඇති බිය)
4. දුග්ගති භය ( වැරදි වැඩ කිිිරීම නිසා පරලොව දුගතියකට යෑමට වීමෙන් වන බය)
ආහාර නිද්‍රා භය මෛථුනං ච
සාමාන්යමෙතත් පශුභිර් නරාණාං,
ධර්මේහි තේෂාමධිකෝ විශේෂො,
ධර්මේන හීනඃ පශුභිඃ සමානඃ
තිරිසනා හා මිනිසා ආහාර ගැනීම නිදා ගැනීම භය ඇතිවීම සංසර්ගයේ යෙදීම යන කරුණුවලින් සමාන වේ. එහෙත් මිනිසා ධර්මය නිසා විශේෂ වේ. වෙනස් වේ. ධර්මයෙන් තොර වූවෝ තිරිසනුන් හා සමානය.
ඇත්තම කාරණය නම් ආගමක් තිබුණට තමන් අහවල් අහවල් ආගමේ කිව්වට බහුතරය ආගම් නො අදහයි. ඉතින් අපරාධ බහුල වෙන එක අහන්න දෙයක් ද? ඇත්තට ම මිථ්‍යා දෘෂ්ටික ආගම් අදහනවට වඩා නිරාගමික වෙන එක හොඳයි.
උතුරු කොරියාව, චීනය හොඳ රටවල් ද බං 😂🤣🤣🤣 එතනම ඔයාගෙ තර්කය ඉවරයි
@@Sawo-500 ඔය දෙක විතරද අල්ල ගන්න පුළුවන් වුණේ
@@Sawo-500උතුරු කොරියාව නිරාගමික නැ පලකයා අදහන්න ඔනෙ 😂😂 අගමික රටවල් වලින් ඉන්දියාව ලන්කාව හොද රටවල්ද බන්😂
ආසම ෆිල්ම් එකක් pk 😁💜
මුතුගල සර් තිස්ස සර්ලා කියන එව්වා හරි පෙරදිග ආගම් විද්‍යාව එක්ක බලන්න බැහැ ඒකට හේතුව බුදුදහමේ හරය බලන්න ඒ පාරට යන්නම ඕනී
ටිකක් විතර විහිළු film. එකක් උනාට ඒකෙන් අන්තිමට දුන්න ආදර්ශය නම් මාරම වටිනවා නිකන් බොරු මිත්‍යා දෘෂ්ටික මත වලට රැවටිලා ඉන්නේ නැතුව තමන් තමන්වම විශ්වාස කරන් ජීවත් වෙන එක ගොඩක් හොදයි... ❤️
Super පැහැදිලි කිරීමක් ස්තුති 👍👍👍👍
Pk මූණේ ස්ටිකර්ස් ගහන් බේරෙද්දී
එකම හැම මසක්ම කන අපේ රටේ
මොනරු බේරෙන්න ඕනෙවට කතරගම පින්තූරෙ උන්ගෙ ස්ටිකර් එකක් අලවගන කියලා හිතුනා.
අම්මො කලින් බලල තියනවා පට්ට ආතල් හිනා කලා මැරෙනවා එඋනත් අන්තිමට දුකයි
රන්දික සර් මේ ගැන video එකක් කරලා තිබ්බා. ඒක බැලුවයින් පස්සේ තමා ඔක්කොම හරි විදිහට තේරුම් ගන්න පුලුවන්. රන්දික සර් දාපු ඒ video එක බලන්න.
හ්ම් එයාගෙ එක විඩියෝ එකක කියනවා නේද එයාත් teen age එකේදි ටික කාලයක් නිරාගමිකව ඉදලා පස්සෙ ආගම් හදාරලා ඒ ගැන පැහැදිලි තියෙන්නෙ පස්සෙ
ෆිල්ම් එකත් හොදයි ඔයාගේ අන්තිම අදහසත් 💯💯 හරි කියලා මට හිතෙන්නේ .❤️❤️
Niyamai aiye 🙏🙏🙏🙏🙏👍👍
හරිම ලස්සනයි ❤❤
මල්ලි මේ විදියට program එක කරන්න ...නියමයි ...හරි කාලීනයි....fllm review එකත් එක්ක .එක ආදේශ කරන් නියමෙටම...හොදටම කරා 👍👍👍❤❤❤
මන් මේ සත්‍ය හැමදාම හෙව්ව තමන්ගෙ ශක්තිය තමන්ගෙ ආත්ම විශ්වාස මිසක් නොපෙනෙන දෙවියෙක් වත් ආගමක් වත් නෙමෙයි
අවසනයේ දුන්න පණිවිඩය ගොඩාක් වටිනවා,
Pk කතාව අහල තිබ්බට අද තමයි සම්පූර්ණ කතාව ඇහුවේ
ගොඩක් කල් මේ film එක
Mm 4vasaredi meka baluve එ කාලේ කොහොමත් තෙරෙන්නැ මේක අද තමයි තෙරුනේ🥺♥ Good job 🥺♥
මේ fillm එක බලන්න ලොකු ආසාවක් තිබුනේ එත් බලන්න බැරි උනා😪 .මේක බලන්න දිපු එකට recspet inside cinemax❤🙂👏
අයියා කියපු හැමදේම 100%ක් ඇත්ත❤️
ඊලග season brake එකේදි බාරම් ඉන්න gu family book කොරියන් tv series එක ගේන්නකෝ 🙏🙏
ආගමයි නිතියයි තියනකම් මනුස්සයෝ මිනිස්සු විදියට ඉන්නේ එවා නැති උනොත් ලොකේ තිරිසම්ම සතා මිනිසා 🤫🤫🤫
සම්පුර්ණ වැරදි මනුයෙක් තිරිසන් විදිහට ඉන්නේ ඒ මනුසට එන stress එක මත ආගමට නීතියට පුලුවන් මිනිස්සු න්ව බය කරන්න
@@viduravidu7646
තව පොල් බූරුවෙක් ටිපර් වෙලා
@@sahasdulmina4783 උබ ගැනද කියන්නේ 😂😂
@@viduravidu7646 නූගත්කම හොදටම පේනවා🙂😂
@@viduravidu7646 නෑ බන් මිනිස්සු තිරිසන් විදියට හැසිරෙන්නෙ රාග ද්වේශ මෝහ කියන දේවල් නිසා
මිත්‍යා හැත්තට හොදටම කරලා තියනවා නියමයි 👍👍
මොකේ දැම්මත් කමක් නෑ අනේ 🥺❤️ හැබැයි ඉතිං cinemax කියන එක ඔලුවේ තියෙයි 😌🔥
Anna ekai😒❤️
සුෂාන්ත් 😭❤️
මාර මයින්ඩ් එකක් ඔයා....ඒ කතාව අන්තිමට ඇඟෙ මයිල් කෙලින් උනා
අනේ Dark Series එක දාන්නකෝ
බුද්ධ දර්මය ඉදිරියේ විද්‍යාව ලදරුවෙක් ම පමනයි
උඹ comment කරන්නෙ බුද්දාගමෙන් නෙවෙයි 🙂👍 විද්‍යාවේ දියුනුව මගින් දියුනු උන ෆෝන් එකකින් 😂
11:37 ටිකක් පෝට්ටුවක් වගේ....😀✌️
ආයි ත් ෆිල්ම් එක බලන්න දෙයක් නැහැ ඒ තරම් සුපිරියට explain කරනවා එත් මම මේක බලලා ෆිල්ම් එක බැලුවා පට්ට ඉන්දියාව වගේ බහුවිධ ආගම් තියෙන රටක මිනිස්සුන්ට යතාර්ථ් ය අවබෝධ වෙන්න සුපිරි කනේ පාරක් p.k නිර්මානකරුවා දීලා තියෙනවා මේකේ පී.කේ ආදර කතාවත් හරි සුන්දරයි පී.කේ අපේ ලෝකේට පෙන්නුවා ආදරේ කියන්නේ මොකක්ද කියලා මිනිස්සු න්ට සිනමාවෙන් ලැබෙන්න තියෙන දේවල් පී.කේ අපිට දීලා තියෙනවා
අද supernatural නැද්ද ❤💫
ආගම් ජාති බෙිද මොකටද හැමොම මනුස්සයෝ හැම ආගමකටම හැම මනුස්සයටම ගරැ කරන්න ඔනේ ❤️🌼🙂🖤🕊️
Film එක නම් පට්ට ❤️
එදා මේ movie එක බැලුවටත් වඩා හොඳට අද මෙික බැලුවා තේරුම් ගත්තා .
ලස්සනයි , සුපිරියි. 👍👍❤️
ආගමක් කියන්නෙ කෙනෙක්ගෙ මානසික සුවය රැකදෙන තැනක්❤…
මෙි මොකත මෙි වෙනස් විදිහේ movie එකක් 😅😅😅
බලන කොට හිනාත් ගියා මැද හරී ඒත් අන්නම වෙනකම් බලන කොට ගොඩක් දෙවල් තෙරුනා
මේ දෙවල් වයරල් වෙන එකත් හොදයි කුනුගොඩවල් වලට වඩා , හැබැයි මේ වගේ ආගම් ගැන දෙවල් වයරල් වෙන්න ගිහින් ජතිවාදේ , ආගම්වාදේ ඇති වෙයි කියලා බයක් තියන්නවා,
මමත් එකගයි ඔයාගේ කතාව ට අයියේ 👍
ඇයි අනේ දැන් මේ පටලලා තියෙන්නෙ.. cinemax එකෙන් notifications ආවම අපි තියෙන වැඩත් නවත්තලා එනවා supurnatural කියලා හිතලා.. 🙄
ඔව්ව්ව් 😇 මාත් බැලුවෙ ඒකයි
අනෙ එ සිරියස් එක නතර කරානෙ 🥲
මේක බලලා හිනා වෙලා මරුනෙ නැති ටික විතරයි 😂😂😂😂 🔥 🔥 ❤
මං මේක බලලා තියෙනවා ඔක පට්ට 🤣👌
බොසා හදිස්සියට චැනල් 2 මාරු උනාද 😂❤️❤️
Matath den me channel dek maru veno🤪
හැම review එකක මොකක්ම හරි motivation එකක් තියෙනව කියල හිතෙන්නෙ මට විතරද🎉❤
සඳකැන් ගෙ නොදැනුවත් කම ගොඩක් අය video වලින් ඔප්පු කර ඉවරයි 😂😂😂
Ow randika,ruchira,thissa
Hnm
🤣😅
උබලා තමා රට හරක් ආගමක් වුනත් අධිමාත්‍රාවෙන් අදහද්දි මිත්‍යාදෘශ්ටියක් වෙනවා. සදකත් 50% හරි
@@mr.return7361 25%
🙂🙂 සුපිරියක් තමා ඇ
හුඟක් වටින කාලීන review එකක් කරපු එකට සතුටුයි.
කිසිම ආගමක වැරදි දේවල් කරන්න කියලවත් අන්තවාදී වෙන්න කියලවත් නෑ . ඒක නිසා හැම ආගමකටම හැමෝම ගරු කරන්න ඕන .
මගෙ ගුරු ජීවිතේ මං උගන්වන විෂයන් එක්ක මං හැම ආගමක්ම ඉගෙන ගෙන තියනවා හා උගන්වලා තියනවා . අපි හැමෝම තේරුම් අරන් ඉන්න ඕන ආගමික අන්තවාදීන්ට ආගමක තියෙන වටිනාකම හරය අන්තර්ගතය විකෘති කරන්න ඉඩ නොදෙන්න.
ඔයාලට ජය ❤️❤️
මොකක්ද විෂය
නටන කාර් එක😂 ඒකත් හොදයි ඈ😂
රාමුවෙන් පිට 🌟❤
සුපිරි ❤️❤️
Supiri film ekak Mara Lassanai ♥️
Oyala wadak karoth Aya Katha karala wadak na a thram supiriyata karannawa oyalata suba pathanawa maru a oyala ithin 🥰🥰🥰
හොද අදහසක් එක්ක ලස්සන චිත්‍රපටයක් . කාලොචිතයි.
ඔබට බොහෝම ස්තූතියි 🙏 🙏 🙏 .
Thank u❤ me film eka baluwa. A unata ayeth balanawa
ඇයි මේක inside cinema එකේ නොදා
inside cinemax එකේ දැම්මෙ වැරදිලාද 😗👀😑
ඒකෙ රෑට වෙන සුපිරිම film එකක් දෙනවා
Weekends වල දාන්නේ inside cinemax එකේ