The shop owner didn't possess it unless someone had sold it to him. That someone had to be a person who had access to stocks? Then at a time when T56 is being indiscriminately used for killing, the question arises who gave these weapons to the students. The general rule is that no Weapons, can moved after the armory without entry & without proper authority. At the time of the election, the regulation relevant to Weapons has to be complied with, to the letter.
Awasarayak nathuwa T56 kohen da pako. Ehenam principal ge wife ge anda yata thiyena ewa wenna athi genna atte? Mu ta pissu huttalata nikan ponna talk denawa media issarahata avith.
ඔවා අදින්න කොල්ලෝ මාරම ගෙමක් ගහන්න ඔය හුජ්ජ කොල්ලන්ට ඔවා දෙන්න අතේ පොලිසිය මෝඩයෝ වෙන්න ඇති
මමත් කැඩෙට් නිළධාරියෙක්....ඒත් මරි මෝඩ ඇතැම් ඛණ්ඩ භාර නිළධාරීන් මේ වගේ කුප්ප වැඩ කරනව....මුන්ට පු# ඇරල ඔය උණ හොඳ කරවන්න ඕනා...ඕකුන්ට හොඳ වැඩේ....
අනිවාර්යෙන්
oni nathi wikara wada mewa..dila tiyena uniform anda nm iwarai t 56 nm dan cadet lata denawa
නිල ඇදුමනම් පැත්තකින් තියමුකො. ඉතින් යකෝ මොකද වෙන්නෙ උන්ඩ නැහැ නේ මොනවා දාලද වෙඩි තියන්නෙ.
ගම්පහ බන්ඩාරනායකයට ඔය මෝඩ චූන් අසනීප ඉස්සර ඉදන්ම තිබුන .ඔය කැඩට්නිසා ලමයි ගොඩක් ඉගනීම නැතිකරගත්ත,
විදුහල්පති බුදිද? .
විදුහල්පතිගෙ අධීක්ෂණය අතිවිශිෂ්ඨයි.උසස් වීමක් ලබාදී සේවය අගයමු.
T56 දුන්නෙ මොකද කියන්නේ නැ
Api dannawada bn
කව්ද මේ ලමයින්ට T 56 type 2 Rifle දුන්නෙ ? මුලින්ම ඒක හොයන්න . නිළ ඇදුම හැදීමටත් වඩා භයානක දෙයක් දෙයක් ඒක . මා දන්නා තරිමින් පාසල් ශිෂ්‍ය භටයන් හට පරිහරණයට ලබා දෙන්නේ SLR 303 රයිෆලය පමණයි
t 56 2012 dunne cadet lata
ඔය බන්ඩාර නායක ගම්පහ
බන්ඩාරනායකද ඉස්කෝලේද
T56 dunne kawda
This camaflage design is of British origin. STF uses it without getting a patent or licence. Where it is gazetted that only STF can use it?
Wahama අත් අඩංගුවට ගන්න
රටේ නිතිය බල්ලට ගිහින්.රටේ බල්ලෝ රට ගිහින්
බල්ලෝ රට ගිහිල්ලා නෑ ඉන්නවා මෙහේ ඒකනේ ඔය වගේ වැඩ කරන්නේ
The shop owner didn't possess it unless someone had sold it to him. That someone had to be a person who had access to stocks? Then at a time when T56 is being indiscriminately used for killing, the question arises who gave these weapons to the students. The general rule is that no Weapons, can moved after the armory without entry & without proper authority. At the time of the election, the regulation relevant to Weapons has to be complied with, to the letter.
😢😢😢😢😢 widuhal pathi mokekda😢😢😢😢
Army eke unta 8 pass kiyala bannata upadi gaththa me wage modayanta mokadda kiyanna oni
Yako oka adinna kana katta dannawanam oka allannewath na...😢
නියමඉ නිති හරියටම කියම කරන්නජය
J.samirakumarajayarahnna 🍬
Awasarayak nathuwa T56 kohen da pako. Ehenam principal ge wife ge anda yata thiyena ewa wenna athi genna atte? Mu ta pissu huttalata nikan ponna talk denawa media issarahata avith.
Sunaka police pettapu 😂
Bulat nahne malli kos ata thamai danna wenne😂😂😂😂
මහත්වරුනි, මේ ගැන ඔච්චරම පස්චාත් භාගේ අමාරුව හදාන්න එපා. ඒක ඉතාම යහපත් ක්‍රියාවක් . යුද හමුදා සටන් පුහුනුව ,හික්මීම, විනය, ඔය හැම දේම කැඩෙට් ලමයි කියලා වෙනම දීමට වඩා සුදුසුයි සෑම දරුවෙකුටම විෂයක් වශයෙන් පාසැල් වලදී ලබාදීම . එවැනි පුහුනුවක් නැතිව රටේ මේ තරම් අපරාධ දූෂණ වෙනවනම් ඒ හමුදා පුහුනුව නිසා වෙන්න බෑ. සෑම කෙනෙකුටම පුහුනුවක් හික්මීමක් ලැබුනොත් මේ අපරාධ රැල්ල නැතිවෙනවා සුවර් . ආත්ම ආරක්ෂාව සලසා ගැනීමට එයින් ලොකු පිටුබලයක් ලැබෙනවා. අදූරදර්ශීව කල්පනා කරන්න එපා . ඒක අපේ රටත් ජාතියත් ආරක්ෂා කර ගැනීමට යම් දිනෙක ලොකු ශක්තියක් වීම නොවැළැක්විය හැකි දෙයක්. මේ කැලෑ ඇදුම් යම් කාල සීමාවක් තුල සියලු ලමුන්ට අන්දා හමුදා අධ්‍යාපනයත් ලබාදීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් . ගම්පහ ලමුන්ට මෙම අවස්ථාව ලබාදුන් කවුරු හෝ වේවා ඔවුන්ට අපගේ ගෞරවාන්විත ස්තුතිය පුදකිරිමට කැමැත්තෙමි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mewata ndda kauruth piyawarak gnn
Yako mahapu ekada den wwradi karaya bola
Mokada e pasale prinsipal harakekda
ටී 56 අප්පො එකක් මදැයි
anee meeka nam karanna epaa....dan ltte nehanee