පීඑච්අයි ට වෙඩිතැබුවේ වැරදීමකින්... SIගේ පොටෝ එක මාරු වෙලා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 222

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 หลายเดือนก่อน +84

    මොන බොරුද අනේ දවස් 20ක් ඒ ගේ ලග හිටියේ වැරදිලද මේවා අහන්න අපේ රටේ අය ඒතරම් මෝඩ නෑ 🫣🫣

  • @nilanmayura3558
    @nilanmayura3558 3 หลายเดือนก่อน +91

    දඩමස් ගොරකා වෙන ලස්සන 😢😢

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 หลายเดือนก่อน +49

    ඕක පට්ටපල් බොරුවක්. එතුමා ප්‍රසිද්ධ කෑම වර්ග වල තියෙන ලෙඩ ගැන එහෙම කියන්න ගත්තා. ඒකයි එතුමව මැරුවෙ ඔවුන්. ඕව බිස්නස් වැටෙන නිසා කරපු බලු වැඩ😢😢😢😢

  • @Sanuka7u2007
    @Sanuka7u2007 3 หลายเดือนก่อน +80

    මේක බොරුවක්.
    මුන් මේක වහන්න හදනවා.

    • @Nature60810
      @Nature60810 3 หลายเดือนก่อน +2

      math kiyan heduwe okamayi

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp 3 หลายเดือนก่อน +1

      මටත් hituna

  • @suramiruwanpatirana7898
    @suramiruwanpatirana7898 3 หลายเดือนก่อน +32

    මොනදේ උනත් අහිංසක බිරිඳට ස්වාමියෙක් සහ දරුවන්ට ආදරණීය පියෙක් නැති පාඩුව කාටවත් නැති කරන්න බෑ

  • @M.M.SBandara
    @M.M.SBandara 3 หลายเดือนก่อน +54

    බහු ජාතික සමාගම් වල කුට්ටිය ගිලලා වගේ😂😂😂😂
    හෙන ගහනවා මුන්ට

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 3 หลายเดือนก่อน +24

    තවත් ලස්සන පිටපතක්.
    දවස් විස්සක් ඔත්තු බලා පොටෝ එක මාරු වෙන්න පුලුවන්ද?

  • @PereraAjith
    @PereraAjith 3 หลายเดือนก่อน +93

    ඕක බොරු කතාවක් කොහෙවත් ඉන්න පාතාලයෙක් ව අල්ලගෙන කේස් එක යට ගහන්න ඕනවට !

    • @dasunlahiru7916
      @dasunlahiru7916 3 หลายเดือนก่อน +6

      ඉතින් කට උත්තරයක් දිපන්කො දන්න එක කියලා😂

    • @PereraAjith
      @PereraAjith 3 หลายเดือนก่อน

      @@dasunlahiru7916 - පොසිටිව් ලොජික් එකක් කියන්නේ කට උත්තර දෙන්න යන්න දෙයක් නෙමේ බං . හැබැයි මේ රටේ හැම මිනිස්සු ම කියන හැම දේම ඒ විදිහට ම ගිලින ගවයො නෙමේ කියලා මේ දේවල් සමාජගත කරන නිළ තල දරන අය තේරුම් ගන්න ඕනේ .
      මිනිස්සු කියන හැම අදහසක් ම නොවුනත් , තර්කානුකුලව දෙයක් කියන වා නම් ඒවාට ඒ විදිහටම උත්තර දෙන්න ඕනේ . ඉස්සර සේනක බිබිලෙලා මරලා තියෙන්නෙත් මේ වගේ පසුබිම් නිසා . කස්ටම් එකේ අයට ඇසිඩ් ගහලා තියෙන්නෙත් මේ වගේ දේවල් නිසා .

    • @helapura-3833
      @helapura-3833 3 หลายเดือนก่อน +2

      උබ මාර මොලකාරයෙක් බං.. සුපිරි

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 3 หลายเดือนก่อน

      TNikara boruwak arasamagam baranna owata vsasa danumak onanana api inna polis goraka dadamas lanta

    • @sudeshniranga3223
      @sudeshniranga3223 3 หลายเดือนก่อน +1

      ​@@helapura-3833marapu eka kiynwada bn mama maruwe kiyla

  • @chanakalp
    @chanakalp 3 หลายเดือนก่อน +33

    පට්ටම කෙබරයක්. පසුපස මජර වයාපාරිකයෙක් ඇති

  • @Sala-d2r
    @Sala-d2r 3 หลายเดือนก่อน +24

    මුං අපි මෝඩයෝ කියලා හිතලද මේ වගේ Drama එකක් හැදුවේ

  • @DimuthuJanakaAbeysinghe
    @DimuthuJanakaAbeysinghe 3 หลายเดือนก่อน +15

    එතකොට අර ඩොක්ට මැරුවේ අහවල් එකටද...බොරු රංගන මේවා...

  • @nipunaranasinghe5537
    @nipunaranasinghe5537 3 หลายเดือนก่อน +16

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා කැලේ ඕයි මේවත් එක්ක බැළුවම...😅

  • @gayanchameera598
    @gayanchameera598 3 หลายเดือนก่อน +6

    ශාෆ්ටර් තමන් විසින්ම අත් ගැටගහගෙන සියදිවි හානිකරගත්තා වගෙයි මේකත්..😡😡

  • @bro6275
    @bro6275 3 หลายเดือนก่อน +3

    එතකොට PHI මහත්තයා එක්ක හිටපු දොස්තර මහත්තයා මැරැවෙ කවුද 😂

  • @DGSM7861
    @DGSM7861 3 หลายเดือนก่อน +10

    වැරදීමක් 😂

  • @nilupulindrajith
    @nilupulindrajith 3 หลายเดือนก่อน +4

    PHI SI අදුනන්නේ නැති එකක්ට කන්ට්‍රැක් දෙන්නේ ක්වුද බන් 😅

    • @wadpbg8712
      @wadpbg8712 2 หลายเดือนก่อน

      අනේද කියන්නෙ...😂😂

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn 3 หลายเดือนก่อน +6

    දවස් 20 ක් ඒ හරියෙ ඉඳලා PHI SI හොයාගන්න බැරි වුන තරම් මොං ගලයක්ද වෙඩි තියපු එකා මේවා . හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට

  • @lakshanfernando1486
    @lakshanfernando1486 3 หลายเดือนก่อน +7

    මේක අනිවාරෙන්ම විස්වාස කරන්න අමාරුදෙයක් දවස් 20ක් ඉදලා ඒකටම ඉතින් ඒක අදුරගන්න බැරි ඇයි මේක අනිවාරෙන්ම සමාගම් විසින් කරපු දෙයක්

  • @ජයගමු
    @ජයගමු 3 หลายเดือนก่อน +6

    මේවා විශ්වාස කරන්න තරං ලංකාවෙ පොලිසිය මෝඩ නැතුව ඇති!

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 3 หลายเดือนก่อน +6

    ලස්සන කතාව කව්ද අධ්‍යක්ෂක 😂

  • @dil-oc9cs
    @dil-oc9cs 3 หลายเดือนก่อน +18

    අපෝ පොලිස් බල්ලො ටික කියන පච.. දේශබන්දු කීයක් ගත්තද මෙහෙම කේස් එක වහල දෙන්න ? කෝටියක් ? මාර ඉස්ටෝරි නේහ් උඹල ගොතන්නේ.. අනේ අපොයි..ඕවට අහුවෙන්නෙ නෑ මේ රටේ මිනිස්සු.. රටේ අසරණ මිනිස්සුන්ට හොදක් යහපතක් කරන්න හදපු මිනිහව මාරපු උන්ගෙන් කප්පම් අරන් කේස් එක වහන්න හදනවා.. ලැජ්ජයි පොලිස්...

  • @chandanawickramasinghe3775
    @chandanawickramasinghe3775 3 หลายเดือนก่อน +3

    target වැරදිනම් ලක්ෂ 11 දුන්නේ ආදරේට වෙන්ඩැ 😅
    මිනිස්සු ගොනාට අන්දන ජඩ
    මාධ්‍ය

  • @manojk19
    @manojk19 3 หลายเดือนก่อน +8

    ඌට ඕන එකා මැරුනෙ නැත්නම් සල්ලි දුන්නේ මොන කි!ම්බටද

  • @Yes99125
    @Yes99125 3 หลายเดือนก่อน +3

    ලක්ෂ 11ක් දෙයිද බං වැරදුනානම් 😂

  • @thilakarathneguniyangodage82
    @thilakarathneguniyangodage82 3 หลายเดือนก่อน +2

    දැන් පිටපත පොලිසියට අවශ්‍ය ආකාරයට ඩමියකට බාරදී ඇති බවක් පෙනේ,....ලංකාවනේ සිද්ධිය ඉවර කරල දාන්න යන්නේ,....

  • @hemanthakumara7562
    @hemanthakumara7562 3 หลายเดือนก่อน +2

    හරි හරි අපි පිලිගත්තා😅😅😅😅

  • @TechTronics-Malaysia
    @TechTronics-Malaysia 3 หลายเดือนก่อน +3

    පටන් ගන්නකොටම හිතුනා, නට්‍යයක් කියලා......දෙරන සද්දෙට කියනවනම් නයෙක්ම තමයි.....අහින්සක නීති ගරුක මිනිස්සු මරලා ඒව වහන්න දිලිත්ගෙ රොටි channel එක ෆුල් සප් එකක් දෙන්නෙ.....

  • @ArachchiVlog
    @ArachchiVlog 3 หลายเดือนก่อน +1

    ඔවා පිලිගන්ඩ තරම් මිනිස්සු ගොන් කියල හිතෙනවන්ම් උබලට වැරදිලා. ඉවසීමෙන් ඉන්නෙ අපේ වෙලාව එනකන්

  • @ChandanaJanesh
    @ChandanaJanesh 3 หลายเดือนก่อน +1

    දැන් ඔවට අහුවේන 🐂🐂🤣අඩුයි..

  • @surangaranaweera3034
    @surangaranaweera3034 3 หลายเดือนก่อน +4

    ඩුබායි ඉන්න උ දූන්නලූ..
    ඩූබාය් වලින් ඇල්ලුවාම. ඌට චොදනා නෑ..

  • @Chandaniaa00
    @Chandaniaa00 3 หลายเดือนก่อน +1

    මෙහෙම මුදල්වලින් ජිවත් වෙන්න හිත හදා ගන්නෙ කොහෙොමද මන්ද

  • @rajeevamadhuranga2435
    @rajeevamadhuranga2435 3 หลายเดือนก่อน

    හරි හරි අපි රැවටුනා....

  • @ranakodi6468
    @ranakodi6468 3 หลายเดือนก่อน +2

    මොන හෙන ගහන අපරාධයක්ද හැබෑයි බුද්ධියෙන් ඇසිය යුතුයි ඇත්තම කේස් එකක්ද කියල වැරදීමක් කියන එක

  • @chethikaperera1122
    @chethikaperera1122 3 หลายเดือนก่อน +1

    මිනීමරුවාට Photo එක විතරද දීලා තිබ්බ විස්තරේ 😂😂😂

  • @asithalk
    @asithalk 3 หลายเดือนก่อน +1

    අම්මෝ! මුං පත කෙබරයක් ඇදබාල අපරාධය වහන්න හදන ලස්සන..ඔන්න බලාගනිල්ල අපි උඹල හැමෝටම මේ රටේ නීතියේ තියෙන ආරක්ෂාවේ තරම.

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 3 หลายเดือนก่อน +3

    😂😂😂😢😢😢😢😢පච...

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 หลายเดือนก่อน

    ෂා ෂා ලස්සන නාට්‍ය 🥲🥲🥲😂

  • @thusithatharanga9193
    @thusithatharanga9193 3 หลายเดือนก่อน +6

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂කලදක් හරි මොලේ තියනම් තෙරෙනව

  • @ChandraPathiranaPathirana
    @ChandraPathiranaPathirana 3 หลายเดือนก่อน +2

    කව්ද ඕවට වග කියන්නේ වැරදීම්

  • @srilankatube3166
    @srilankatube3166 3 หลายเดือนก่อน +1

    රස්සාවක් කරනකොට ආයතනයේ වැඩනේ කරන්න වෙන්නේ.

  • @ovindusadeepa3594
    @ovindusadeepa3594 3 หลายเดือนก่อน +2

    ඔච්චර අහඹුවක් වෙන්න පුලුවන්ද
    ගෙදර Location එකත් දන්නවනන් මාරු වෙන්නෙ කොහොමද

  • @udenigunarathne2653
    @udenigunarathne2653 3 หลายเดือนก่อน +3

    මේක බොරැවක් මේකේ ඇත්ත එලිකරන්න බැරි නිසා ගොතපු කතාවක් පාස්කුවේ මහමොල කරැවෙක් නෑ කීවා වගේ එකක් මේකත්

  • @tvinproduction2947
    @tvinproduction2947 3 หลายเดือนก่อน +1

    මුන්ගෙ මහ එකාට රොටියක් කන්න තියෙන උනන්දුව වත් අත්ත නිව්ස් එකක් ජනගත කරන්න මුන්ට නැනෙ.

  • @NuwanChinthaka-us8qh
    @NuwanChinthaka-us8qh 2 หลายเดือนก่อน

    නාටක මාරයි 😂😂😂

  • @prasannawickramasingha6247
    @prasannawickramasingha6247 3 หลายเดือนก่อน +1

    වලහා ආයෙත් හාවා උනා නේද.. ඒ කතාවෙදිත්...🤣🤣🤣

  • @gamingmax4271
    @gamingmax4271 2 หลายเดือนก่อน

    මේ පාතාලේ තමා ඔක්කෝම පාලනය කරන්නේ.

  • @methmikasnadual1738
    @methmikasnadual1738 3 หลายเดือนก่อน +1

    කියයි මිහිරි කථා. හොඳට රසට ගොතා....

  • @madurangamanorathna920
    @madurangamanorathna920 3 หลายเดือนก่อน

    දවස් 20ක් යනකම් දැකලත් ඌට phi ද Si ද කියල අදුරන්න බැරි උනානේ. ඒ කතාවත් ලස්සනට පොලීසියෙන් වැහුවා එච්චරයි.

  • @ruyabandara
    @ruyabandara 3 หลายเดือนก่อน

    සමහරට විට ඉතින් ඇත්ත වෙන්නත් ඇති. මේක ඉතින් හොයලා හම්බෙච්ච එකක් නෙමෙනේ කෙලින්ම නිකන් ඔඩොක්කුවට වැටුන එකක් නේ.
    අනික මේ වගේ අහිංසක මනුස්සයෙක් මරල දැම්මම අපේ එවුන්ට ටික කාලෙකින් හෙව්වත් එකයි නැතත් එකයි.
    කොහොමහරි නැතිවුනේ හොද ජිවිතයක්. ඔබට ලබන ආත්මේවත් ඔබගේ වටිනාකම තේරෙන, පාලකයන් ඉන්නා සුන්දර රටක ඉපදීමට වාසනාව ලැබේවා

  • @LalSenathilaka
    @LalSenathilaka 3 หลายเดือนก่อน +8

    මේ වගේ අපරාධ කරන එවුන්ට අනිවාර්යෙන්ම කරන්න තියෙන්නේ එකම දෙයයි😂 හංගලා තියෙන ආයුද පෙන්නන්න අරන් යන්න ඕන අර අහිංසක මනුෂ්‍යයන්ගේ ජීවිත විනාශ කරනවට

  • @kushanakalanka377
    @kushanakalanka377 3 หลายเดือนก่อน +3

    ම්ම්ම් කොහොමද මෙයාලගෙ ගේම

  • @dilishankumara2133
    @dilishankumara2133 3 หลายเดือนก่อน

    මේවට කොහෙන්ද බන් හිනා වෙන්න ඕන 🤭🤭🤭😆😆😆😆

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 3 หลายเดือนก่อน +2

    ඇප,පිට,නිදහස්?
    සාක්ෂි,පරස්පරයි.
    නඩුව,නිදහස්...

  • @AmilaPradeep-mu2ye
    @AmilaPradeep-mu2ye 3 หลายเดือนก่อน

    හොද ස්ක්‍රිප්ට් එකක්, ඒත් අපි නම් ඕවට අහු වෙන්නෙ නෑ, ගෙදරට ඇවිත් වෙඩි තියනවා කියන්නෙ වැරදිමක්ද? නරි නාටක

  • @ChandraPathiranaPathirana
    @ChandraPathiranaPathirana 3 หลายเดือนก่อน +2

    අනේ බං ඕව නොකිය හිටහං

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp 3 หลายเดือนก่อน

      Ow ana කියවනwa radda

  • @kumaradimuthu1963
    @kumaradimuthu1963 3 หลายเดือนก่อน +2

    Can this be accepted? Well directed drama by MNC.

  • @pl7999
    @pl7999 3 หลายเดือนก่อน +1

    මුන් හිතන ඉන්නේ අපි china කියල myge හිතේ.. එතකොට මේ නිලධාරියා සමග සාකච්ඡා වට එකතු වූ Doctor ඉට සති 2 පෙර හෝ පසු මැරුවේ kauda දන්නේ නැහැ 😂😂😂

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 3 หลายเดือนก่อน +4

    Kalakanni Dasapaluwo MAKA යට ගහනවා

  • @RasikaRasika-sf9vs
    @RasikaRasika-sf9vs 3 หลายเดือนก่อน +2

    මරන්නෙ මොකටද අපිත් කවදහරි මැරෙනවානි මැරෙන්නෙනැති මිනිස්සු වගෙ දගලන්නෙ

  • @naturetravellandscape7869
    @naturetravellandscape7869 3 หลายเดือนก่อน +3

    දඩමස් ගොරකා වෙන ලස්සන. Lankadeepeta kiyak deelada?

  • @ferqwe9114
    @ferqwe9114 3 หลายเดือนก่อน +3

    owa boru . company ekathu wela maranna ette . dan yata gahannath wiyadan karanawa ethi.

  • @nuwansampath4514
    @nuwansampath4514 2 หลายเดือนก่อน

    මේක අර කම්පනි එකේ වැඩක්. ඒක වහන්න හදන්නෙ ඔය. ජනතාව එකතුවෙන්න ඕන. මේඅනුස්සය කෑගැහුවෙ ජනතාව වෙනුවෙන්.

  • @friendlybuy5847
    @friendlybuy5847 2 หลายเดือนก่อน

    වැරදිල වෙඩි තිබ්බනම් ඇයි ලක්ශ 11 දාල තියෙන්නෙ වෙඩි තිබ්බ්බට පස්සෙ.

  • @virajmaduranga2028
    @virajmaduranga2028 3 หลายเดือนก่อน +1

    දැන් ඉතින් තියෙන්නෙ මූට ආවුද පෙන්නලා කේස් එක ඉවර කරන්න 😂😂 ලංකාවෙ පොලොස්කොට්ටෝරුවන්ට නඩු ඔහොම ඉවර කරන්න පුලුවන් නිසා තමා ඔය ආවුද පෙන්වන සෙල්ලම එපා කියන්නෙ. උසාවි තියෙන්නෙ දඩුවම් දෙන්න. ඔය කේස් එක ඔහොම නොවැහුවොත් තමා පුදුමේ බන්දුවා

  • @yamunamalkanti
    @yamunamalkanti 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂 බබාලා නාවනව ආණ්ඩුව 🎉

  • @sidathdananjaya9332
    @sidathdananjaya9332 3 หลายเดือนก่อน

    මුන්ගෙ බයිල, වයාපාරිකයො තමා මැරුවෙ, දෙරණත් උන් සල්ලි වලට අරන්.

  • @SoftoAppoTech
    @SoftoAppoTech 2 หลายเดือนก่อน

    යකො ගොන් මිහිරක් පොලිසිය වගෙ කියල හිතන්න වද දන්නෙ නෑ.අපිත් 😂😂😂😂😂

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 3 หลายเดือนก่อน +7

    Meya boruwak.

  • @احمدد-ظ5خ
    @احمدد-ظ5خ 2 หลายเดือนก่อน

    අමුතු ඇටේ එව්න් මෙව්වා විශ්වාෂ කරනවනේ.මෙතුමා ලංකාවේ විෂ කෑමගැන කිව්වා. .නේද

  • @poornimasandamali7750
    @poornimasandamali7750 3 หลายเดือนก่อน +1

    Ane ithin dn api wiswasa kala

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 3 หลายเดือนก่อน

    සැගවිසිටින.පාතාලය..තනියම ගමනක් නිදහසේ යන්න බැරිනම්.නිදහසේ හුස්මක් අරන් සැනසිමේ ජිවිත් වෙන්න බැරිනම්.සැගවිලානම් ඉන්නේ මොකටද ඒ ජිවිත..

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 3 หลายเดือนก่อน +1

    කෙලින බොරු

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 3 หลายเดือนก่อน +3

    Drama

  • @anushkaweerathunge129
    @anushkaweerathunge129 3 หลายเดือนก่อน

    ලස්සන චිත්‍රපටයක්... .
    වයස 51 එකක වෙඩික්කරුවෙක්😂😂
    මාස 4කට පස්සෙ පඩි ගෙවලා තියෙන්නෙ..
    ගොරකා දඩමස් කලොත්. . අනිවාර්යෙන්ම ඕක පිටිපස්සේ ඉන්නෙ ලොකු කම්පැනියක්😂😂

  • @RamiRami-e3u
    @RamiRami-e3u 3 หลายเดือนก่อน

    මෙවැනි බොරැ

  • @sameera19861
    @sameera19861 3 หลายเดือนก่อน

    ඕක කලේ පතලයෝනේ . පොලිස් කාරයොත් ඔහොම කරනවනේ

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 หลายเดือนก่อน

    ගේම කනපිට ගහන්න යන්නෙ

  • @kmh1512
    @kmh1512 3 หลายเดือนก่อน

    පොලිස් නාටක 😂

  • @Manjumgp
    @Manjumgp 3 หลายเดือนก่อน

    අපි බබාලා නි😂 පොටො මාරු වෙලා මරන්න 😂

  • @utv7224
    @utv7224 3 หลายเดือนก่อน

    යකෝ මුන් ගහන බොරු...PHI, SI නාදුනන පාතාලයෝ.එතකොට උන් එදා උදේ ගෙදරට ගිහින් කතා කරලා තියෙන්නෙ කාටද? Phi මහත්තයාට ද si මහත්තයාට ද?

  • @thamudaj1896
    @thamudaj1896 3 หลายเดือนก่อน

    අපි හාවො ඈ

  • @dilishankumara2133
    @dilishankumara2133 3 หลายเดือนก่อน

    චතුරය උඩ දාලා දෙනවා, මූනට කොයක් දුන්නද දන්නේ නෑ මේ පච කියනවට, මේක වැරදීමක් නෙවෙයි, හොදින් සැලසුම් කරපු මිනීමැරුමක්

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 3 หลายเดือนก่อน

    දැන් ඒක වෙනපැත්තකට හරෝනව

  • @christyalwis826
    @christyalwis826 3 หลายเดือนก่อน

    Puhhh😢😢😢😢 photo maruwenna
    New drama.

  • @KumaraKoralage
    @KumaraKoralage 3 หลายเดือนก่อน

    පොලිසියේ බයිලා රජයෙන් මේක යට ගහන්න හදන්නේ දවස් 20ක් බම්මුගැහුවද

  • @difislslls1580
    @difislslls1580 3 หลายเดือนก่อน +1

    Pau harima aperadeyak a manussayata keruwe hira kalakanni ballo.

  • @aniljayawardena3249
    @aniljayawardena3249 3 หลายเดือนก่อน +1

    Dawas 20k oththu balapu ekata PHI, SI andura ganna barida. Uu babada??

  • @podda1851
    @podda1851 2 หลายเดือนก่อน

    ඇල්ලුවා නම් මිනීමරුවො මරපල්ල

  • @rishkd
    @rishkd 3 หลายเดือนก่อน

    තඩි පචයක්

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 3 หลายเดือนก่อน +1

    වරදින්නෙ කොහොමද ඕනම කෙනෙක්ගෙන් ඇහුව්වත් කියයි phi මහත්තයගෙ ගෙදර.එය අවුරන්නෙ නැ කියන එක බොරුවක්.බහුජාතික සමාගම්මිනිමරුවන් බේරගන්න කරන දෙයක් මෙ.

  • @dinushanamal4395
    @dinushanamal4395 3 หลายเดือนก่อน

    Nice film here😏

  • @supuneranda9055
    @supuneranda9055 3 หลายเดือนก่อน

    Woow Nice joke👍

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 หลายเดือนก่อน

    ඒනං පරම්පරාවටම හෙන ගහන්නෝන..ඇයි දවස් විස්සක් හෙව්වෙ මොන කෙහෙල්මලද..😂.😂😂

  • @lasanthaperera9230
    @lasanthaperera9230 3 หลายเดือนก่อน

    It looks like a nice script by someone to hide the actual case.

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 3 หลายเดือนก่อน

    මේ කුඩ්ඩෝ පාතාල, හොරු ඔක්කොම මේ රටෙන් තුරන් කරමු

  • @manjula3120
    @manjula3120 3 หลายเดือนก่อน

    අපි මෝඩයෝ කියලා හිතනවාද

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 3 หลายเดือนก่อน

  • @judefernando9508
    @judefernando9508 3 หลายเดือนก่อน

    මේ නපුන්සක ආණ්ඩු වලට මේවා අල්ලන්න බෑ.මහ එවුන් කුඩ්ඩෝ එක්ක සම්බන්දයි .

  • @FreEFirE-yn6zw
    @FreEFirE-yn6zw 3 หลายเดือนก่อน

    ඔච්චර පාතාලයා පොලිස් අදුමයි , මහජන පරීක්ෂකයි අදුරගන්න බෑ...
    මේවගේ ගොන් කතා වලින් වෙන්නේ මේක තවත් කුකුසක් වෙනවා..

    • @dilshanadikari21
      @dilshanadikari21 3 หลายเดือนก่อน

      දෙකම එක වගේ තමයි බං

  • @fishinghunter2865
    @fishinghunter2865 3 หลายเดือนก่อน +1

    Drama kattiya baya wela inne