Japan Student Visa - Immigration call ජපන් ශිෂ්‍ය වීසා - ඉමිග්‍රේෂන් කෝල් 電話調査
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ජපන් ශිෂ්‍ය වීසා - ඉමිග්‍රේෂන් කෝල්
ජපන් ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කල ඔබට ඒවගේම ඉදිරියේ දී ජපානයට
පැමිණීමට වීසා අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙම වීඩියෝවෙන්.
**මොනවද මේ ඉමිග්‍රේෂන් කෝල්?
**කා සඳහාද?
**කවද්ද එන්නේ?
**මොනවද අහන්නේ?
**සූදානම් විය යුතුමද?
**මෙවැනි කෝල් එකක් ඔබට ආවොත් සැලකිය යුතු කරුණු?
**විසා අයදුම් කරුවා සහ මුල්‍ය අනුග්‍රාහකයාගෙන් අසන ප්‍රශ්න?
මෙම කරුණු හොදින් මතක තබාගෙන ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක කරගන්න.ඔබට සුභ පැතුම්.
Music: One Wish by Roa / roa_music1031
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3HqucOF
Music promoted by Audio Library • One Wish - Roa (No Cop...
Join us on our Facebook page for more lessons.
/ frontlinemiraiinstitute
Subscribe to Mirai Japanese TH-cam Channel for new videos
/ @miraijapaneselk
#japanstudentvisa #sinhalenjapan #2022 #onlinejapanese #sinhalenjapanese
Ane me 2024 aparil intec godk reject wenwa kiyne athada ane 😫😫😫😭😭 kiynko sensei
අයදුම්කරුගෙනුත් ජපන් වලින්ද අහන්නේ?
Thank you very much ❤
👍💟💟
ありがとうございます😘😘
💚💚
SOP letter එකක් ලියන විදිය දාන්න බැරිද
Sathiye daws 5 athulatha nade call anne
Call එක unser කරන්න බැරි උනොත් සේනිසෙයි අයේ පස්සේ call එකක් එනවා නේද
Ow
මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උනොත් යන්න බැරි වෙනවද..විසා කැන්සල් වෙනවද..මිස්.
mema prsna walata niwaradiwa pilithura nodima...visa eka reject wenna eka hethuwak wenawa
Arigto gozaimasu sensei
💜💜
Immigration calls enne godak welawata documents wala adu padu thibunoth da sensei
අවුරුදු 35 ayata language schools ekak hoyagannama barida sensei
mis me kiyana tekath Japan basawen karanna
ලබන අවුරුද්දේ ඉදලා student viaa අය ගන් නැද්ද. Class ගිහින් වැඩක් නැද්ද
student visa ganne nehe kiyala thawama nam kohewath kiyala ne
Sensei october intake ayata kawada wageda calls enne??
senseyi මං දැනට ජුලී intake එකට apply කරලා තියෙනවා විසා ගොඩක් රිජෙක්ට වෙනවා කියන්නෙ ඇත්තද 🥺
Na..kuda kiynne..kohetada apply kale
Ehema nehe😊
Jlpt nethuwa NAT 5 karata kmk ndd ?
Ssw apply krna ayata enne nadda immigration call
April intake එකෙ eligibility එන්නෙ මොන මාසෙ වගේද
February end wala wage ei
Student visa ynna kiyk ynwda mis dn
NAT N 5 බැයි ද
mis n4 kanji pdf ekak denna
Tokiyo Walata Aplay karapu ayata Me Call enwa wedida Mis?
ehema nehe.mona peththen demmath call enna ida thiyenawa
April wala school walata yanna inna ayata me dawaswala call karida
Ow April walata apply karapu ayata thawama calls enna ida thiyanawa. 👍
NAT N5 කරලා ස්ටුඩන්ට් යන්න බැයි ද
Puluwan😊
Hamotama enawada
Hemotama calls enne nehe😊
E prashna ahnne sinhalenda.. Japanese walinda ?
Me prsna sinhalen ahanne.. studentgen japanese walinuth prsna tikak ahanawa..
@@MiraiJapaneseLK thanks
Eligibility awta psse cl enne na neda 🙄
nehe
immigration call eka missed unoth mokda wenne nodanuwathkamin
Ekaparak missed unata prasnayak nehe.newatha call karai.Japan walin miss call ekak thibunoth aniwarenma touch eke inna.gud luck👍💟
thankq miss. Godak baya wela idiye godak isthuthi