Bambaragala pathana Camping | බඹරුන්ගේ අඩවියට 🏔🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Babaragala pathana - නමුණුකුල | Sri Lanka 🏔🍃🇱🇰
    ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ නමුණුකුල නගරයේ සිට 4km පමණ දුරකින් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ...
    Camping කරන්න හොදම තැනක් තමයි බඹරගලපතන පතන. පාර නම් ටිකක් දුශ්කරයි.. හැබැයි අමාරුවෙන් හරි ගියොත් වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන්. බඹරගල මුහුදු මට්ටමේ ඉදන් 1321m වගේ උසකින් පිහිටලා තියෙන්නේ. මේ වනවිට බඹරගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තමයි පාලනය වෙන්නෙ. මෝටර් බයිසිකල් වලින් හරි 4x4 වගේ වාහනයකින් කන්ද උඩටම යන්න පුලුවන්.
    බදුල්ලේ සිට එනවානම් පස්සර, මොණරාගල, අම්පාර, පිටමාරුව බස් වලින් 10 කනුව තෙක් ගමන් කරන්න... 10 කනුවේ සිට නමුණුකුල හෝ බණ්ඩාරවෙල බස් වලින් පැමිණ (club) හන්දිය ලඟින් බහින්න. බණ්ඩාරවෙල සිට එනවානම් පස්සර බස්එකේ එන්න ඕනේ. මේ අසල නමුණුකුල පාසලද ඇත..
    පා සටහන් පමණක් තබා එන්න.. ඒ මනරම් සොබාදහම ඔබට පවසාවී වෙනස්ම දෙයක්. රැගෙන යන පොලිතින් ප්ලාස්ටික් කිසිවක් ඉතිරි නොකර නැවත රැගෙන එන්න. නැතිමුත් හිනැහෙන ගහකොල හඩා වැටි වියරු වන්නට මහ කලක් ගත නොවෙවී. 🌱🌲🍂☘️🌳
    Camera gears : Gopro hero 10
    #bambaragalapathana #Camping #Srilankatravel #Campingsrilanka #badulla #Namunukula #Babaragala #Tourism #trending #viral #sinhalatravelvlog #tourismsrilanka #Srilankatraveltips #srilankatourism #srilankan #travelvlog #southasia #hike

ความคิดเห็น • 43