මාස 6 බෙහෙත/6 months vaccination/ළදරු එන්නත්කරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @hmmsherath5670
    @hmmsherath5670 3 ปีที่แล้ว +14

    මාත් ආසාවෙන් හිටියේ දුවෙකුට ....ඒත් මට හම්බ උනේ පුතාලා ම දෙන්නෙක් ....මට මේ yaso පැටියා දැක්කහම හරිම ආසයි හිතෙනවා මම ආස මෙහෙම දෝණි පැටව් පණ්ඩිත වැඩ වලට මගේ සුරංගනාවිට බුදු සරණයි ඔයාලා දෙන්නටත් බුදු සරණයි ...පරිස්සමෙන් .

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Godak isthuti Patiyo
      Itin me oyageth doni thamai❤️❤️

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 3 ปีที่แล้ว +2

    අනේ.. බෙහෙත් විදලත් සතුටින් එයා... ඔයා වගේ ආදරණීය අම්මා කෙනෙක් ලග ඉන්න නිසා එයා පොඩ්ඩක්වත් බය වෙලා නෑ අක්කේ..ගුණ නැණ පිහිටි නිදුක් නිරෝගී දරුපැටියෙක් වේවා..සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා හැමෝටම... දළදා සමිඳු පිහිටයි.. බුදුසරණයි 💓😘😍❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee e uthum pethumata godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @sushensuhansi452
    @sushensuhansi452 3 ปีที่แล้ว +4

    අක්කේ මගේ පැටියටත් මේ 19 මාස 4 බෙහෙත විදින්න තියෙන්නේ. යශෝ පැටියට බුදුසරණයි .❤️❤️❤️
    සියලුම ගර්භණී මව්වරුන්ටත්,කිරි පැටව්න්ටත් කතරගම දෙව්‍ පිහිටයි.පත්තිනි මැණියන්ගේ පිහිටයි .

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Eya esema wewa Patiyo
      Me umma eka oyage patiyata😘😘😘

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث 3 ปีที่แล้ว +4

    චුටි දෝනි දැන් හරි හුරතල් නේද. දග බබෙක් වෙලා. හැමෝටම නිදුක් නිරෝගි සුවයම ලැබේවා. තෙරැවන් සරනයි.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Akkiyoo

  • @anojamediwaka3068
    @anojamediwaka3068 3 ปีที่แล้ว +19

    පැටියා බෙහෙත් විඳලත් සතුටින් ඉන්නේ ඒ ඔයා එයා එක්කම ඉන්නවා කියලා එයාට දැනෙන හින්දා වෙන්න ඇති අක්කේ.....ඔයාගේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ බලන්න....යෙහෙළිට ආදරෙයි හැමදාම....🌹🌹🌹🌹🌹🌹🌹

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Aneee mage Patiyo godak adarei
      Eyage itin mulu lokema denata itin mama thamai Patiyo ❤️❤️❤️❤️❤️

  • @sewwandiuyangoda5705
    @sewwandiuyangoda5705 3 ปีที่แล้ว +2

    Ape yasho petikka den loku lameyek..adarei wasthuu..me davas vala thundenama parissamen innaa..theruvan saranai!❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Oyath parisamin Inna ❤️❤️❤️❤️

  • @nadeeshadilhani627
    @nadeeshadilhani627 3 ปีที่แล้ว +3

    අනේ අක්කි පන ...පැංචි දැන් හුරතල් නේ..ගොඩාක් ආදරෙයි අක්කි ...තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Theruwansaranai mage Patiyo

  • @tharukamadu9282
    @tharukamadu9282 3 ปีที่แล้ว +2

    අනේ චුටි පැටිය .....ආදරෙයි ගොඩාක්......අක්කියෝ මටත් ඉන්නව චූටි දූ පැටියෙක් දැන් මාස 4යි.......ඔයාගේ ව්ඩ්යෝ එක ගොඩාක් වටිනව.......බුදු සරණයි ඔයාල තුන්දෙනාටම .........!!!!!!🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee me umma eka ape patiyata denna nenedi dunna kiyala❤️❤️

  • @ahansis2250
    @ahansis2250 3 ปีที่แล้ว +14

    අනේ සුදු මැණික..😍ආදරෙයි වස්තූ..😘 ඇස්වහක් නම් වදින්නෙපා මැණිකට..ආදරෙයි අක්කි අයියා ඔයාලා හැමෝටම ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Adarei mage Patiyo 🥰🥰🥰

  • @sachijayawardene8954
    @sachijayawardene8954 3 ปีที่แล้ว +1

    Doni minika dan loku lamayekne ape chandiya ane parissamin bala ganna akke as deka wage me kale akkai aiyath parissamin inna budu saranaii daga wada tikak thamai dan baanna one ape doni manikage 😍😍😍❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo Godak parisamin innawa wastuwa
      Oyath parisamin

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena3877 3 ปีที่แล้ว +4

    Chooty doni🌼 May The Triple Gem Bless to this beautiful family 🙏❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Thank youuuuu so much my darling ❤️😘😘😘

  • @janakabandara8822
    @janakabandara8822 3 ปีที่แล้ว +6

    අනේ යශූ පැටියට බුදු සරණයි මැනික..එන්න එන්න ලස්සන වෙනව..ඇතතටම දැකල නැත් උනත් මේ කෙලි පැංචි දකිද්දි අනේ ⁣අල්ලන්න නෑනේ කියල හිතුනා...❤️❤️ කාරුණික මවක්,පි⁣යෙක් ලඟ ඉපදෙන්න ඔයා වාසනාවන්තයි පැටියෝ..ඒ වගේම ඔයාගෙන් ලැබෙන උපදෙස් ගොඩක් වටිනවා..ඔයා කියන ගොඩක් දේවල් මාත් මගේ බබාට කරනව..ස්තූතියි යෙහෙලි...🙏 ❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee e adareta godak adarei mage Patiyo hemadamath❤️❤️

  • @shanikasandaruwan7271
    @shanikasandaruwan7271 3 ปีที่แล้ว +1

    Akki karana videos okkoma godak watinawa.oya Thun denatama godak adarei.hamadamath hodin Inna one.akki mulinma chuti patiyata monada kanna denne kiyala apita video ekak awanna.eka godak wadagath.mage babage bara tikak adui 2.400 e nesa monada denna hoda kiyala akki video eki kiyanna.man shanika thabrew.bs.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo e gana video ekak karala tiyanne Patiyo
      th-cam.com/video/6KvGnfXrv0Q/w-d-xo.html
      Balanna
      Godak adarei ❤️❤️

  • @yohanbaba3596
    @yohanbaba3596 3 ปีที่แล้ว +5

    මගෙ දරුවට බෙහෙත් විදින්න තියෙන්නෙ 13මේ මාසෙ..මගෙ පැටියා වගෙ යසෝ පැටියා ❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Ane ethada Patiyo shoi❤️❤️❤️❤️

  • @khdulanjali2809
    @khdulanjali2809 3 ปีที่แล้ว +1

    Patiyata budu sarani akkiyo oya ai thiwama chuti patiyage kan vidhdhe naththe masa kiyendha vidinne

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo chuti Yashodhara ta eka Dana eka aniwaryenma nehe ne eyata riddanna mata behe Patiyo itama kana pessuwoth eyata eka kiyanna behe kiri bonakota kana yata wenwa nithram itin e punchi kana riddanna mata behe eya podak loku unahama eyagen ahala one nam dala denwa
      Mama karabu danneth nehe Patiyo 😀

    • @lochanagamage619
      @lochanagamage619 3 ปีที่แล้ว

      Great answer.මමත් මගේ බබාගේ කන විද්දේ නෑ තාම.දැන් අවු.1 මාස 4. දකින හැමෝටම හරිම ප්‍රශ්නේ.මම කන විද්දේ 9 වසරෙදි. I love your approach to everything. Love this channel

  • @hasininanayakkara2109
    @hasininanayakkara2109 3 ปีที่แล้ว +5

    අපේ යශෝදරා පැටියට බුදුසරණයි ❤❤ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmah😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo 😘😘😘😘😘😘

  • @nishadhibandara2069
    @nishadhibandara2069 3 ปีที่แล้ว +1

    Akke chooti patiya ipaduna dawase idala dena vaccine monwada? private gannawanam monawada hoda brand.e gana vedio ekk karannakoo..oyala hamotama budu saranai❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Hari wastuwa ehama ekak karanna puluwan eth privet widinna hemotama beri nisa Patiyo ehama ekak karanna hita denne nehe wastuwa
      Oyata ona nam mama okkoma details dennam yeheli fb page Messanger enna wastuwa

    • @nishadhibandara2069
      @nishadhibandara2069 3 ปีที่แล้ว

      @@yeheli ow neda akki.kamaknaha..man chooti patiyek balaporoththuwen inne.ithin man hamadeganama visthara hoyanawa..oyage videos godak wadagath akkii..digatama videos danna.❤️❤️❤️😍😍

  • @sithumirajapaksha4753
    @sithumirajapaksha4753 3 ปีที่แล้ว +4

    බලාගෙනමයි ඉදියේ video එකක් දානකම්.. යශෝ පැටියා ආදරෙයි ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️

  • @tharanihapuarachchi3997
    @tharanihapuarachchi3997 3 ปีที่แล้ว +1

    Ane...dan video patan gannakota thiyena 4tos nam harima lassanai akki..ada mage babala dennath video 1 baluwa...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee ethada Patiyo Godak isthuti
      Onna me umma eka oyage patau dennata 😘😘😘😘😘😘

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +4

    යශෝදරා පැටියගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! දරු පැටියගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ආලෝකවත් වේවා !!! දරු පැටියගේ ජීවිතය ආරක්ෂා වේවා !!!
    😍😍😍😍😍
    🙏🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      E uthuma pethumata godak isthuti mage Patiyo
      E pethuma kala oyatath siyaluma yahapatha uda wewa❤️

  • @madhusl1170
    @madhusl1170 3 ปีที่แล้ว +1

    Aneee mage raththaran sudu manika. Adarei mage patiyo. Budu saranai mage manika ta

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai ❤️😘❤️😘❤️❤️

    • @madhusl1170
      @madhusl1170 3 ปีที่แล้ว

      Ane akki man hari asai Oyage katahada aheddi th. Hitha pirena baawanaawak wage. 😍🥰

  • @gayathriangel4252
    @gayathriangel4252 3 ปีที่แล้ว +3

    sweet baby girl hello from 🇬🇷.
    future Sri Lankan QUEEN

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Aneee so kind of you Patiyo
      Thank youuuuu ❤️❤️🙏🏻

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว +2

    ආදරෙයි අක්කියෝ ගොඩක් ...සතුටින් ඉන්න හැමදාම ...පරිස්සමෙන් ඉන්න මේ දවස්වල ....චූටි මැනිකටත් ආදරෙයි ....තෙරුවන් සරනයි අක්කියෝ ...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei mage Patiyo ❤️❤️

  • @deevideevi4466
    @deevideevi4466 3 ปีที่แล้ว +3

    යශෝ පැටියා ගොඩාක් පින් කරලා ඔයා වගෙ අම්මෙක් හම්බෙන්න.ඔයා ගොඩාක් කරුණාවන්තයි අක්කා..එහෙම මිනිසුන් අද ගොඩාක් අඩුයි.ඔයාලට තෙරැවන් සරණයි.....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Api Patiyo adare bedamu apita puluwan widiyata❤️❤️❤️

  • @dasuntheekshana2708
    @dasuntheekshana2708 3 ปีที่แล้ว

    Geergayusha wewa.budusaranai patiyo.niduk nirogisuwaya labewa

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Esema wewa patiyoooo

  • @shanukavindya5240
    @shanukavindya5240 3 ปีที่แล้ว +3

    😍😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @danushkarandimal2515
    @danushkarandimal2515 3 ปีที่แล้ว

    Oyage video aka balana gaman.oyage du patiyata man umma akak dunna kiyala mage puthu patiya mata umma denawa mage thurulata wela inna akkiyo.parissamen manika bs mage yashodarata.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeeeeee kiyanakotath asai Patiyo 🥰🥰🥰

  • @arudd643
    @arudd643 3 ปีที่แล้ว +5

    අයියගේ ඇස් දෙකමයි පැටියට තියෙන්නෙ😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee Oww Patiyo 😘😘😘😘

  • @rathnayakadasanayaka8670
    @rathnayakadasanayaka8670 3 ปีที่แล้ว

    Yasho manika adareiii patiyoooo.oya wagema patiyek man balaporoththuwen innawa...budu saranai raththarane

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti
      E balaporothu mal pala gen wewa❤️❤️❤️

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 3 ปีที่แล้ว +4

    අප්‍රියෙල් මාසයේ මාස 6 එන්නත විද්දා කියන්නේ ......යශෝධරා දෝණී "ඔක්තෝම්බර්" මාසයේ ඉපදුණු දෝණීයෙක්නේ නේද........
    "වප් මාසයේ උපන් කුමාරිකාවී"
    ❤😍❤😍❤😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Oww Patiyo 😘😘😘

  • @n.mchathurima1258
    @n.mchathurima1258 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි තුන්දෙනාටම..!!
    ඔයලා පරෙස්සමින් ඉන්න අක්කියෝ...අදරෙයි ගොඩක්..😘😘♥️♥️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei wastuwa ❤️❤️❤️

  • @diyani8244
    @diyani8244 3 ปีที่แล้ว +1

    මගෙ පැටියටත් මාස 6 බෙහෙත විද්දෙ ඊයේ..... 9 වෙනිදා තමයි මගේ මැනිකට මාස 6 සම්පූර්න උනේ.... යශෝ අක්කගේ වැඩ අපේ යෙනූ පැටියත් බලන් ඉන්නවා... අපේ දරුවටනම් ටිකක් අමාරු උනා ඊයේ... උකුල උඩමයි මගේ පැටිය ඊයෙ එලි වෙනකම්ම...❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee patiyata baudusaranai

  • @dineshikamadhumali2143
    @dineshikamadhumali2143 3 ปีที่แล้ว

    Budu saranai menik katee.. den enna ennama daga weda krai akki. Harima amarui bala ganna mage petiyawath.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee🥰🥰🥰

  • @tirunichathurangi8995
    @tirunichathurangi8995 3 ปีที่แล้ว +1

    Ane akki man hinen ape yashodara patiyawai akkiwai dakka ape gedara awith innawa,a hineta hamadamath man adareii

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Onna corona iwara una kaleka api ennamko oyage hine dige ethatama ❤️❤️❤️
      Adarei Patiyo

    • @tirunichathurangi8995
      @tirunichathurangi8995 3 ปีที่แล้ว

      @@yeheli ane akke ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      @@tirunichathurangi8995 mata matak karanna ethatama enawa mama oya balanna hodada Patiyo

    • @tirunichathurangi8995
      @tirunichathurangi8995 3 ปีที่แล้ว

      @@yeheli ha akke anna,man balan innawa

  • @hansanimadushika7912
    @hansanimadushika7912 3 ปีที่แล้ว +2

    බුදු සරණයි පුංචි බෝනික්කි ට .. යශෝ පැටියා ව දකිද්දී ගොඩාක් ආදරේ හිතෙනවා අක්කියෝ ... ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @SanjayaPrasanna-rj7yo
    @SanjayaPrasanna-rj7yo 9 หลายเดือนก่อน

    Thank you akki..apita me hamadema kiyala denwata.ape babage maasa 6 beeth eka.vidinna thiyenne april mase..wedagath wenwa me tika..🥰🥰

    • @yeheli
      @yeheli  9 หลายเดือนก่อน +1

      Adarei mage manikoooo

  • @donislife9644
    @donislife9644 3 ปีที่แล้ว

    Ane eeee akkige adara wachana thamai mn asama.petiya godaak lucky.mage petiyata den awurudu 1 masa 11i.eya harima asai yasho petiya balan inna.ekama vedio eka 10parakata wada balanawa dawasata.budusaranai menikata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee mage Patiyo godak isthuti
      Punchi patiyata screen denna epa mage Patiyo mawa balannwath Yashodhara bala wath
      Me video eka balannako mage Patiyo
      th-cam.com/video/RQ0EnPsmj70/w-d-xo.html

    • @donislife9644
      @donislife9644 3 ปีที่แล้ว

      Godaak pin akka denuwath kalata.

  • @ranaweerageudeshikadilumin6366
    @ranaweerageudeshikadilumin6366 3 ปีที่แล้ว

    Ane amme sigithi hinawa manikage.. dan lokuine.. balannako akke kaale giya ikmana.. oyaala hamoma parissamen inna akke me kaale.. budusaranai thundenatama

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ane Oww Patiyo ada eye wage neda?❤️❤️

  • @vero001eid3
    @vero001eid3 3 ปีที่แล้ว

    oyage hama video ekak ma ithamath wadgath. Thanks akki me hama detama.
    babawa wikunan kana ekthara channel ekak wage newei oya.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei mage Patiyo 😘😘😘😘😘😘😘😘😘😘🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️🌸

  • @nimeshachathurangi5251
    @nimeshachathurangi5251 3 ปีที่แล้ว +1

    Ane mage rose mala.shoii dan.budusaranai manika😘😘😘😘😘😘😘 aswahak nm wadinna epa.oyage video eakk danakm balan hitiye doniyoo.adare godak 😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️❤️

  • @shashikaabeykoon8810
    @shashikaabeykoon8810 3 ปีที่แล้ว +1

    Oy kiuwa wagema ada video ekk dmma neda akke.me wge hma dawskma podi video ekk hri danda aswen blna Innwa..adrei ptyo oyt godak.oytath paule siylu denatath budu saranaii😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee mage wastuwa me dawas wala office weda babage weda TH-cam weda gedara weda okkoma thanaiyama karanne itin video ekak danwa kiyanne mata loku wedak wastuwa
      Puluwan ikmanin video dannamko mage Patiyo

    • @shashikaabeykoon8810
      @shashikaabeykoon8810 3 ปีที่แล้ว

      @@yeheli kmk na akke oyt puluwan welwt video ekk dndko

  • @erandidesilvajd
    @erandidesilvajd 3 ปีที่แล้ว +1

    ගොඩාක් පරිස්සමින් ඉන්න දූ පැටියා එක්ක ඔයාලත් අක්කියෝ.. තෙරුවන්සරණයි..!! 🙏 මටත් දුවක් ලැබෙන්න ඉන්න නිසා ආසයි ඉක්මනට ඒ හුරතලේ දකින්න.. 😇

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti patiyoo
      aneee ikmanin norigi du patiyek ape yeheli palulata genakan api maga balan innawa patiyoo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo godak istuti .oyath chuti pattikki genkan api maga balan innawa patiyo .nirigimath daru upathak sidu wewa

    • @erandidesilvajd
      @erandidesilvajd 3 ปีที่แล้ว

      @@yeheli ❤❤❤❤ 😇😇

  • @songanni346
    @songanni346 3 ปีที่แล้ว +1

    anee sweety nanga baboo oyata vaccine gahuwama ridunada happy eke inna darling budusarani akki and family sty safe god bless u all love u guys

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu Patiyo 😘😘😘😘

    • @songanni346
      @songanni346 3 ปีที่แล้ว

      @@yeheli welcome akki be happy,stay safe love u guys

  • @asankachamila5586
    @asankachamila5586 3 ปีที่แล้ว

    Nangi mage babata masa6 sampurnai. Thama Dan gannabane. Ai danne naneda parakku. Oyage widiyo Hama aekakma balanawa. Budusaranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Akki baba wedi welwak bimin tiyanna eyata karanna activity wedipura denna akki

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว +2

    මගේ යශෝ මැණිකට මං ⁣ගොඩක් ආදරෙයි.චුටි දෝණිට ගැටඹෙි බෝ සමිදු පිහිටයි.දළදා සමිදු පිහිටයි..සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මං.🙏🙏
    මමත් මගේ දරු පැටියා මං ළගට එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ අක්කේ.. තව ගොඩක් කල් තියනවා එයා මං ළගට එන්න. ඔයාලා හැමෝටම බුදුසරණයි..ආදරෙයි ..😘😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Nirogimath daru patiyek lebewa mage Patiyo

  • @dulangapathiraja6011
    @dulangapathiraja6011 3 ปีที่แล้ว +1

    As wahak wadinna epa chuti patiyat..akki mata danagann one babalage bara kirana bag eka ganne masa kiyenda kiyala... oyal thun denat bs

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo api nam ehan bara kiruwe nehe patiyo oya dekka neda bara kirana widiya

    • @dulangapathiraja6011
      @dulangapathiraja6011 3 ปีที่แล้ว

      @@yeheli ou akki ❤️

  • @uvinduhasaranga5092
    @uvinduhasaranga5092 3 ปีที่แล้ว

    Ane menikata budu saranai.akki puluwannam corona vaccine aka gena video akak karannako.ammala aka aka awa kiyanawa a gena

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo babek lebenna nethnam me welwe eka ganna eka hodai

    • @uvinduhasaranga5092
      @uvinduhasaranga5092 3 ปีที่แล้ว

      @@yeheli akki gatthada.babata kiri denna puluwanda.mata baya akai

  • @niroshashamali4896
    @niroshashamali4896 3 ปีที่แล้ว

    Budu saranai manika oyata...ummmmmmmmmmmmaaa adarei ithin ...😍😍 akki sathi 9ta anik aya ekka baladdi mage bandiya tikak lokui ai e..thama iscan eka kaleth na

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      patiyo scan ekinma balanna samahara ayage ehama wenwa namuth ewa normal patiyo water bag eke wathura godak tiyana ayata th ehama wenwa

  • @premilasandamali4442
    @premilasandamali4442 3 ปีที่แล้ว

    akki masa 6 behetha sathiakat withara kalin babata gehuwata kamak nedha. Babata dunne mula idanma hexus eka withari. Eka den kohewath hoyaganna ne ninwells eketh iwarai thienne asiri eke withrailu. Ithin akki babata masa 6 wenne 18 wenidata behetha iwara wenna kalin ada widagaththata kamak nedha. Ehema kalin widinna hoda nedha.Yasho patiata budusrnai😘😘❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo mama my doctor kiuw widiyata pahu unata kamak nehe Kalinin widinne nehe kiyala thamai kiuwe

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 3 ปีที่แล้ว +1

    Budu saranai chutiyoo😘😘😘😘.matath innawa Masa 3ka pettikkiyek

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee me umma eka e ape paetiyata😘😘😘

  • @nethmiamaya4284
    @nethmiamaya4284 3 ปีที่แล้ว

    Budusaranai patiyata.ahinsaka daruwek.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti ❤️

  • @shalinikoch8896
    @shalinikoch8896 3 ปีที่แล้ว

    Aney yashoo bolleyy shooii dan .godaak paressamen akke lankawen ahanna labena Corona gena dan matanam godak bayai.podi patauwa godak aaraksha karaganna.budu saranai tun denatama🥰🥰

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Ane Oww Patiyo e nisama April 14idan gedarin eliyata giye nehe Patiyo

  • @piyumibhagya9323
    @piyumibhagya9323 3 ปีที่แล้ว

    Akki yasodhara patiya dakkath hitata puduma sanasimak danenne. Harima pin patai. Adarei pana godak. Akka aiya oyala hamoma parissamen araksha kariwa enna. Theruwansaranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak adarei mage Patiyo ❤️❤️❤️❤️❤️

  • @myself9700
    @myself9700 3 ปีที่แล้ว

    ආදරෙයි patiyo oya wagema malli yek matat innawa budu saranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Annne nendii malli ta api adarei 👼🏻👼🏻👼🏻👼🏻

  • @rohanchaminda1028
    @rohanchaminda1028 3 ปีที่แล้ว

    Akki oya duwata katha karana wediyata mama godak kamathi.harima lassanai oyala 3 budu saranai.❤️❤️❤️❤️😘❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo
      Budusaranai ❤️❤️❤️

  • @dineshikasewwandi7163
    @dineshikasewwandi7163 3 ปีที่แล้ว +1

    oyage vedio danakal balan inne akkiya...man chuty patiyath ekka kohoma hari oyge vedios balannth tym hoya gannwa...yasho patiyatath budu saranai..❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️

  • @kkumara7463
    @kkumara7463 3 ปีที่แล้ว

    Anee mage patiyage 4 beheth vidinnath bariuna me wasangathe nisa. Akkiyoo patiyaw eliyat geniyanna parissamin. Mage puthat dan mas 5i.punchi surangnavith lokwasi siyalum pataun dewiyan. Budun rakdeewa. Parissamin inna BS. Godak adarei

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo
      Oyath parisamin Inna wastuwa

  • @methushiasinsha6823
    @methushiasinsha6823 3 ปีที่แล้ว +1

    Anee chooty manika❤️ godak adarei...theruwan saranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti Patiyo

  • @anjanatharakie1316
    @anjanatharakie1316 3 ปีที่แล้ว

    Yashoo menika dn loku welaaa ..budu saraniii rathtaran petiyooo ❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai Patiyo

  • @kemithkhm
    @kemithkhm 3 ปีที่แล้ว

    Ane mage sudu doni manika ....ada mage puthu patiyata 4 month vaccin 1 dunna. ආදරණීය yeheli..oyawa Tiran sir ge chanaling walin meet wenakam balana hitiya.bari una..mama vaccin denne Dr.Samantha de silva gen mama hithanawa oyawa meet wei kiyala kawada hari.Theruwansaranai !

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee harima asawen innwa obathumiyawa muna gesenna corona iwara una kaleka api munagesewi
      Me umma eka ape chuti pututa 😘😘😘

  • @anuradhakumara9710
    @anuradhakumara9710 3 ปีที่แล้ว

    Akke matath me wagema masa 3ka chuti duwek ennawa.eyath eyage thaththa wagemai.yashodara patiyath eyage taththa wagemai.mama akkage hema video ekakma mula edalama balanawa ada tamai mama comment ekak demme.mage baba lebenna enna kale edanma balanawa mn.mn hituwa akka wage kenek ekka adare bedaganne one kiyala.budusaranai oyala hemotama

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee Godak isthuti mage Patiyo
      E adare mata Godak watinwa Patiyo
      Ape chuti patiya sanipen innawa neda
      Godak adarei ❤️❤️❤️❤️❤️

  • @rushankadeshani1899
    @rushankadeshani1899 3 ปีที่แล้ว

    Manika dawasin dawasa loku venava... parissamin Inna Manika api adarei...oyalata... budusaranai...Manika...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai ❤️❤️❤️❤️

  • @sithumitharushika7125
    @sithumitharushika7125 3 ปีที่แล้ว +1

    Aneee manikaa adarei raththaran godaaaakkk harima ahinsaka punchi suranganawiyak oyaa😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Aneeee menikat godaakkk adareiiii petiyooo Budhu saranaiii.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti Patiyo

  • @thanujadilrukshi3367
    @thanujadilrukshi3367 3 ปีที่แล้ว

    Chuti menika godak adarei parissamin inna petiyage diga video ekak one api balagen innawa budu saranai 😗😗😗

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @premilasandamali5646
    @premilasandamali5646 3 ปีที่แล้ว

    akki den vedio eka start karna thena idalama lassanai❤️❤️ ane akki babata reta kiri denakota mulu rema eherila innawa ethakota kanna hoda mona wage kemada mama bun ekak wage thama kanne. Eth mata bayai panpiti nisa gas ei kyala. Mama mulu rema eherila inne.

    • @premilasandamali5646
      @premilasandamali5646 3 ปีที่แล้ว

      Ane akki babekwa thaniama balaganna widia gena podi vedio ekak karannako akki eka api wage thaniama inna babala balaganna couples walata watinawa mamai husbandui thama baba balaganne ammala mul sathi tike idala gya den bayai baba balaganna thaniama babata masayak. Hithata hariama asaranakamak denenawa baba adanakota husma allala thawa bayai ane akki akkige wachanayak unath hithata haiak nisai mehema kwe puluwannam vedio ekak karanna ape hithata haiak..❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Mage Patiyo kanna kesel/kiri ekak hadala unu wathura bothalekata da ganna/nelli/apple/rata idi/triposha guli wage hadagana tiya ganna Patiyo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee hari wastuwa mama ape patiya upan da idan thanaiyama okkoma kara gatte ikmanin video ekak dannam

    • @premilasandamali5646
      @premilasandamali5646 3 ปีที่แล้ว

      @@yeheli thanku akki

    • @premilasandamali5646
      @premilasandamali5646 3 ปีที่แล้ว

      @@yeheli ane godak pin akki

  • @achalaudayangani4078
    @achalaudayangani4078 3 ปีที่แล้ว

    Budusarai akkiyo patiya wadiwenwa neda Dan hadanne.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo den allagana negitinawa wastuwa

  • @user-rj1ru7we7o
    @user-rj1ru7we7o 3 ปีที่แล้ว

    Ane akke mage babata me mase 18 masa 6 sampurnai, eth beth vidin na kiyanawa game clinic eke ban rate thathwayath ekka meka mata priywat widinn puluwanda ? Oyala thundenata theruwan saranai patiyata godak adarei ❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww Patiyo privet puluwan widinna doctor kenek channel karanna lama roga yanna Kalin privet hospital ekata call karala ahanna masa6europ vaccine eka tiyawada gana kiyada kiyala

    • @user-rj1ru7we7o
      @user-rj1ru7we7o 3 ปีที่แล้ว

      @@yeheli bohoma isthuthi akke

  • @dinudipahanya1799
    @dinudipahanya1799 3 ปีที่แล้ว

    Mage yasodara petiyata budu saranai🙏🙏🙏adarei menika❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @thilinijayawardana8526
    @thilinijayawardana8526 3 ปีที่แล้ว +1

    Me video eka enakam balan hitiye..♥️♥️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti Patiyo ❤️❤️❤️

  • @mokshaperera1322
    @mokshaperera1322 2 ปีที่แล้ว

    Mama pregnant kaleth oyage video baluwa...danuth balanawa...hari watinawa..god bless

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @rashmiprathibha2658
    @rashmiprathibha2658 3 ปีที่แล้ว

    Ane den patiya hari hurathal akkiyo ❤️❤️❤️adare hithenawa hinawata..akki wagema karunawantha du patiyek..parissamin inna akkiyo..budusaranai 🙏🏻🙏🏻🙏🏻

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee Godak isthuti mage Patiyo 😘😘😘😘

  • @lakmalmaduranga5693
    @lakmalmaduranga5693 3 ปีที่แล้ว

    akki man oyage hama videos ma balanawa..lassanai suddi

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @purnimakumari2882
    @purnimakumari2882 ปีที่แล้ว

    Budusaranai patiya.
    Masa 6 di vitamin A high dose ekak denawada dear

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      Patiyo outage doctor gen ahala eke denna one

  • @maddumagechandani6624
    @maddumagechandani6624 3 ปีที่แล้ว

    Harima adarayen oya akke daruwata katha karanawa.parissamen inna akke oyala Thun denama.Hamotama oya reply karanawa.budu saranai.mn oyata akke kiwwata oya mata wada balada danne na akke.mn 1984 .mata wada balada danne na.ehema unoth sama wenna .sathutin inna hamadamath

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti Patiyo
      E adarayata
      Mage wayasa aurudu33 😊

  • @malshadeshani3310
    @malshadeshani3310 3 ปีที่แล้ว

    Akki podi idea1.. anatha niwaasawala inna chooty bsbala ganath tikak dannko hoyala.oyage channel 1n puluwan wei eyalta udawwak wenna.oyage videos godak aya balanawane..bs okkomalata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo ehama ekakata udau kalata wedak nehe ethana inna minissu e okkoma e minissu aragana lamainta dena deyak nehe Patiyo eyalage ragpem withrai eyala ekin karanne salli hamba karana eka e daruwo penna penna

  • @harshanidilrukshi5486
    @harshanidilrukshi5486 3 ปีที่แล้ว

    Ane Akka mama Ada oyage video eka baluwe harima adare hithenawa oyalata budusaranaiii 😍😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee onna yeheli paulata oyawa adaren piliganna wage Patiyo ❤️❤️❤️Godak adarei

  • @tharushisameni4409
    @tharushisameni4409 3 ปีที่แล้ว +1

    අනේ පරිස්සමෙන් බලා ගන්න අක්කි මැණිකව මේ රටේ තියෙන තත්තෙත එක් ඔය දෙන්නත් පරිස්සමෙන් අක්කි අයියා ඔය තුන් දෙනාටම ආදරෙයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Ane Oww wastuwa oyatath parisamin ❤️❤️❤️

  • @thakshiladilrukshi3245
    @thakshiladilrukshi3245 3 ปีที่แล้ว

    Adarei doni budu saranai oyata

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai Patiyo

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว

    අනෝ මැණික බුදු සරණයි ....
    සිදෙන්නෑ හාද පැටියෝ .
    ආදරෙයි ගොඩක් ..
    අම්මිත් එක්ක පරිස්සමින් පුතේ..
    තෙරුවන් සරණයි ..
    ලස්සනයි වැදගත් වීඩියො එකක් නංගී..
    තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම..
    💝💝💝🌼🌼🌼🙏🌼🌼💝💝💝💝

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti akkiyoo
      Godak adarei ❤️❤️❤️❤️

  • @chanikanimanthi8038
    @chanikanimanthi8038 3 ปีที่แล้ว

    Ana maga manika oyata tharuwan saranai. Chuti manika nam akki aiyama thama. Mama godak adarai ma hinawata. Aswahak katawahak wadinna epa. Akki mama oyalata maga hadawatinma adarai. Dalada samidu samidu pihitai 3ndanatama.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee e pethuma mata Godak watinwa mage Patiyo
      Godak adarei ❤️❤️❤️

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว

    අනේ ලස්සනයි අක්කි ....දුව....ඔයා එයාව හුරතල් කරන විදිහ ශෝක්....අපේ ලොකු පුන්චි වගේ...ලස්සන family එකක් 😍😍👍👍👍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️

  • @anuradhad4089
    @anuradhad4089 3 ปีที่แล้ว

    Budusaranai menika........ Akkith aiyath dennatama budusaranai... Matath sudu menikak enwa dan masa 7i akkiyoooo....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai mage Patiyo ❤️❤️❤️Ane ehenam Yashodhara Hema wayasa Patiyo

  • @lahirumadusanka5871
    @lahirumadusanka5871 3 ปีที่แล้ว

    Ane chuty manika adarei godaak.patiyatai akkatai aiyatai theruwan saranai!

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Theruwansaranai Patiyo

  • @shani670
    @shani670 3 ปีที่แล้ว

    Adarei chooty manika❤️ godak පරිස්සමෙන් inna akki thun denama❤️😘 godak watinwa oya me karana de akkiyo..budusaranai ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Adarei Patiyo

  • @danuweerasinghe173
    @danuweerasinghe173 3 ปีที่แล้ว +1

    ❤️❤️😍😍 ආදරෙයි සූටී මැණික.... බුදු සරණයි සූටී සුරංගනාවියට... 😍😍❤️❤️ හැමදාමත් ආදරෙයි පණ ටිකට.... 💕💕💕💕

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @LaHistoriaDeAlfredoLarín
    @LaHistoriaDeAlfredoLarín 3 ปีที่แล้ว

    Akke pregnt kale masa kiyen kiytda ammat behath wedinna thiyenna .. kiyl kiynnko.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Ammata kisima wena lekad netinam beheth2widinna one pitagesmata Patiyo

  • @krishihansani4906
    @krishihansani4906 2 ปีที่แล้ว

    අක්කි ඔයා privt neda vithde behth eka
    Poliyo katata danne nahe privt. Mage babata masa 2 eka vithda eyala kiuwa poliyo injection ekema tiyenwa kiyla

    • @yeheli
      @yeheli  2 ปีที่แล้ว

      Patiyo ape babata nam katata thamai e drops demme

    • @krishihansani4906
      @krishihansani4906 2 ปีที่แล้ว

      Akka vithda injection eka 2 month eka baljiyam ekada ?? Nethnm wena ratakada ?? Reply me plz

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 3 ปีที่แล้ว +1

    Akki yashodarage pediatrician Dr sanjeewa theenakoon da? Ane chuchi battii apee😘😘😘😘😘❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Oww Patiyo e doctor thamai

    • @nelumwijesekera3108
      @nelumwijesekera3108 3 ปีที่แล้ว

      @@yeheli eya godak hodai ne. Mage puthageth pediatrician eya tamai.. man government vaccines gahanne puthata. Private hospital walai,government clinic walai vaccines wenas da?

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      @@nelumwijesekera3108 Oww Patiyo government denne Indian vaccine eka eha hoda nehe aduwata gennanne nikan widina nisa privet widinne europ walain gena hoda quality vaccine eka

    • @nelumwijesekera3108
      @nelumwijesekera3108 3 ปีที่แล้ว

      @@yeheli ane thank you akki. Dannan hetiye na eka. ❤❤❤😘😘😘

  • @dinushikaprasadini5125
    @dinushikaprasadini5125 3 ปีที่แล้ว

    Ane ha patiyek vage ape yasho manika 😍as vahak nam vadinnepa patiyata budusaranai hamotama 🙏 parissamin inna akka me dawasvala adarei oyalata 😘🥰

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @aselasanjeewa3936
    @aselasanjeewa3936 3 ปีที่แล้ว +1

    Asai akkiyo Doni diha balan inna.Mage patiyage masa 4ABeheth eka aniddata.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Budusaranai ape chuti patiyath❤️❤️❤️

  • @kumaraarjuna6380
    @kumaraarjuna6380 3 ปีที่แล้ว

    yasho baba dakkama asa hithenawa.oyalata budu saranai.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai Patiyo

  • @pubuduchamara5215
    @pubuduchamara5215 3 ปีที่แล้ว +1

    Ane akki as wahak kata wahak nm wadinna apa ape yasho manikata 😍😍😍adarei

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei ❤️❤️❤️

  • @chandulapasindi6247
    @chandulapasindi6247 3 ปีที่แล้ว

    aneee yashodara manika.adarei godariyaak yashodara babta.eh wagem akki oyalatah godak adrei.mn hrim asai akki oyalage videos blann.parissamin inn akke oyala hemoma.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti Patiyo
      Oyath parisamin ❤️

  • @danushkaprasad3882
    @danushkaprasad3882 3 ปีที่แล้ว

    Me vedio eka dnkn bln htye akki. Mge babatath lbna maase 1 wenida maasa 6 behetha wdnna tynne. Oyge vedio hri asawen blnwa. Hri wedagath. Parissamin inna akki.... Adarei..... Chuti menika.... 😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti Patiyo
      Adarei ❤️❤️❤️

  • @hgsagariika5318
    @hgsagariika5318 3 ปีที่แล้ว

    Harima lasanaiy oyaladennata adari bs

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei Patiyo

  • @vidanagepriyadarshani8563
    @vidanagepriyadarshani8563 3 ปีที่แล้ว

    Akka babata dena vaccines wala warga tiyanawda.europe indian kiyala

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Oww Patiyo Indian kiyanne clinic eke dena eka europ eka thamai privet denne eka hoda eka

  • @vishakadesilva6751
    @vishakadesilva6751 3 ปีที่แล้ว

    Ane mge මැණික ❤️❤️❤️❤️ budusaranai patiyooo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Budusaranai ❤️❤️❤️

  • @mnkdc2673
    @mnkdc2673 3 ปีที่แล้ว

    Akki kakulata injection gahuwata passe diapers anduwama babata amaru wenawa neda kakula hira wena nisa.thawa Babage anga nirawaranaya wena taramata una ennet na neda. Edewal hari nam akki egana wachanekin hari ammala danuwat karanawada.theruwan saranai.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee e dekama hariyatama hari mage Patiyo e deka matak kalata godak isthuti api eka kiyamu
      Mama nam kohomath denatath dawalta clothing nappies use karanne Patiyo
      Patiyo mama oya edum Godak aduwen tiyanna kiyala 2months vaccine eke kiyala tiyanawa onna den matak una Patiyo

  • @harshanipremachandra9161
    @harshanipremachandra9161 3 ปีที่แล้ว

    Anee sudu manika ammige hinawamai බුදුසරණ saranai akki oyalata ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti Patiyo