A/L Pass හැමෝටම නොමිලේ NVQ 06 Diploma - University College Application 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 91

  • @MadhaviSanjana-ht7yi
    @MadhaviSanjana-ht7yi วันที่ผ่านมา

    රත්මලානේ කෝස් දෙක තුනක් තෝර ගන්නවනම් වෙන වෙනම රෙජිස්ටේෂන් ෆ්‍රී ගෙවන්නොනිද

  • @Upekshadilshani826
    @Upekshadilshani826 11 วันที่ผ่านมา

    රත්මලාන එකේ..Al result sheet ek application eke danna නෑ නෙද..අනිත් එවාගෙ නම් තිබ්බා..application එකට එවා ඇඩ් කරන්න...post krnna ඔනි කියලත් නෑ?

  • @SheminduSasanjith
    @SheminduSasanjith 7 วันที่ผ่านมา

    සමහර university college වලට post කරන්න තීනොද online නැතුව

  • @SheminduSasanjith
    @SheminduSasanjith 7 วันที่ผ่านมา

    Ratmalana university college eke එක කෝස් එකකට විතරද apply කරන්න පුලුවන්

  • @SaHaN124
    @SaHaN124 4 วันที่ผ่านมา

    කැම්පස් ඇප්ලයි කරපු ලමයින්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන්ද?

  • @chandunipiumali-mu7my
    @chandunipiumali-mu7my 3 วันที่ผ่านมา

    Aiye mama drafting technology nvq 4karl thiyenn nvq 5/6 meken online karaganna beriweida job eka karana gaman part time 😢 plzz reply ....

  • @hasinichamodika4888
    @hasinichamodika4888 15 วันที่ผ่านมา

    Wadagath vedeo ekak
    Godak sthuthi sir

  • @Ämydits
    @Ämydits 14 วันที่ผ่านมา +2

    Univotec කවදාවගේ ගැසට් කරයිද 😢

    • @himalbandara6296
      @himalbandara6296 14 วันที่ผ่านมา

      කවදාවගේ ගැසට් කරයිද ?

  • @AshokaJayanthi-j9p
    @AshokaJayanthi-j9p 14 วันที่ผ่านมา +1

    සාමාන්‍යයෙන් A/l වල 0.4 වගේ ‍z score එකක් තියෙන කෙනෙක් select වෙයිද

    • @graslydias9124
      @graslydias9124 12 วันที่ผ่านมา

      Z eka balan na.. aptitude test ek pass wenna oni

  • @VimarshanaDasuni
    @VimarshanaDasuni 3 ชั่วโมงที่ผ่านมา

    Aiye university college walin hostel denwd kiynnko😢

  • @suvininimanthika
    @suvininimanthika 15 วันที่ผ่านมา +1

    Eka university ehkt vitrd apply krnn පුළුවන් apit

  • @isurangadilshan7828
    @isurangadilshan7828 15 วันที่ผ่านมา +1

    අයිය කුලියාපිටියේ එකට Apply කරන්න බැනෙ

  • @CharithaAnjlai
    @CharithaAnjlai 15 วันที่ผ่านมา

    Aiye open university eke textile ingineering or fasion design gana vedio ekak gennko

  • @ketayammart2964
    @ketayammart2964 4 วันที่ผ่านมา

    Online Banking haraha pay karanna puluwan da??

  • @DilruWanasinghe
    @DilruWanasinghe 10 วันที่ผ่านมา

    Week days wl withrid thiyenee week end eke ndd lectures

  • @madhunichamathkara4299
    @madhunichamathkara4299 15 วันที่ผ่านมา +1

    Aiya university college rathmala එකට එක application එකයිද දාන්න පුළුවන්,choices තුනක් නැද්ද?අනිත් college වලට නම් choices තුනක් දාන්න පුළුවන්.රත්මලාන එකට choice 1යිද දාන්න පුළුවන් ???

    • @RashangiRenuka
      @RashangiRenuka 14 วันที่ผ่านมา

      මටත් ඒක දැනගන්න ඕනි..අනිත් ඒවගෙ තුනක් පුලුවන්..ඒත් රත්මලානෙ එකයි

    • @KaveeshaGuruge-w7c
      @KaveeshaGuruge-w7c 11 วันที่ผ่านมา

      Mtath dana gnna onii rathmalana eke eka choise ekada puluwn kiyla

  • @hansiprasadani726
    @hansiprasadani726 11 วันที่ผ่านมา

    Nvq 5 complete krl certificate ek arn ain wenn brida.

  • @sheharajayasooriya-lt2rl
    @sheharajayasooriya-lt2rl 8 วันที่ผ่านมา

    Meka physical witaraida tyenne job ekk karan kenekta online karanna barida ??

  • @neranjiPramodya
    @neranjiPramodya 8 วันที่ผ่านมา

    අපිට එක college එකකට විතර ද apply කරන්න පුලුවන්??

    • @s_N-c9l
      @s_N-c9l 15 ชั่วโมงที่ผ่านมา

      Ow neda

  • @SeminiSenethma
    @SeminiSenethma 14 วันที่ผ่านมา

    සාමාන්‍යයෙන් ඒ විශයට අදාලවද පේපර් හැදෙන්නේ සහ එකට උත්තර ලියන්න එන්නේ සර්

    • @20minutesLk
      @20minutesLk  14 วันที่ผ่านมา

      Na. IQ , Mathematics

  • @nipunnawajeewana9570
    @nipunnawajeewana9570 14 วันที่ผ่านมา

    Aiye telecommunication technology course eka gana wisthara danaganna puluwanda

  • @SeminiSenethma
    @SeminiSenethma 14 วันที่ผ่านมา

    අපි NVQ 4 එකක traning යන ගමන් NVQ 5/6 එකකට Apply කරන්න පුලුවන් ද සර්

    • @ashituneslk
      @ashituneslk 14 วันที่ผ่านมา

      මටත් දැනගන්න ඕන

    • @20minutesLk
      @20minutesLk  14 วันที่ผ่านมา

      B

  • @PubuduLakshan-rd5kb
    @PubuduLakshan-rd5kb 9 วันที่ผ่านมา

    Entries exam ekata karana class Wala fee aka kieyada

  • @AmarasinghaAmarasingha-k3k
    @AmarasinghaAmarasingha-k3k 8 วันที่ผ่านมา

    Thora genime parikshanaya thiyenne sinhaladend English walinda

  • @MaheeshaSewmini-ei8cx
    @MaheeshaSewmini-ei8cx 13 วันที่ผ่านมา

    Aiye oyalge clz you tube live denne nedd.

  • @la_petite_rose7328
    @la_petite_rose7328 8 วันที่ผ่านมา

    Z eka adu aya select wen ndd 😕

  • @ruwanchamara3925
    @ruwanchamara3925 13 วันที่ผ่านมา +1

    හොස්ටල් තියෙනවද කියලා දැන ගන්න පුලුවන්ද

  • @ashanthiwanka137
    @ashanthiwanka137 12 วันที่ผ่านมา

    Labana අවුරුදු aya ගැසට් කරද්දී mona mase wage weida.please reply

    • @s_N-c9l
      @s_N-c9l 15 ชั่วโมงที่ผ่านมา

      October

  • @MenakaPrabhath-c6w
    @MenakaPrabhath-c6w 8 วันที่ผ่านมา

    Mekata yana gamn part time job ekk karanna barid

  • @User57066
    @User57066 11 วันที่ผ่านมา

    Nursing gazette karakam yanna barida

  • @sadeeshadilshan1683
    @sadeeshadilshan1683 15 วันที่ผ่านมา

    2023/24 A/L karapu ayata apply karanna puluvn neda.

  • @mohamedsaneeb2162
    @mohamedsaneeb2162 13 วันที่ผ่านมา

    Please tell 😢
    When will be released open university diploma in English selection test results (2024exam results)????
    Please reply 😢

  • @piyumibhawana7387
    @piyumibhawana7387 14 วันที่ผ่านมา +1

    මාතර , රත්මලාන දෙකටම ඇප්ලයි කරනව නම් වෙන වෙනම රෙජිස්ටේශන් ෆී එක ගෙවන්න ඕනිද.

  • @prarthanamadusanki2594
    @prarthanamadusanki2594 15 วันที่ผ่านมา

    Aiye ICT course ekata apply karanna aniwaryenma O/L english,ict passes thiyenna onida

    • @20minutesLk
      @20minutesLk  15 วันที่ผ่านมา

      Ilala tiyana qualifications one

  • @shado7-w8q
    @shado7-w8q 15 วันที่ผ่านมา

    eka college ekkt kiyk aply krnn puluwnd

  • @NiroshaMalkanthi-h5e
    @NiroshaMalkanthi-h5e 14 วันที่ผ่านมา +2

    Enligsh midiyam vitharada thiyenne

    • @20minutesLk
      @20minutesLk  13 วันที่ผ่านมา

      Ow

    • @prebodasewmini3042
      @prebodasewmini3042 11 วันที่ผ่านมา

      ​@@20minutesLkmeka HND slite nmei ned sir

  • @thusharimalkanthi6859
    @thusharimalkanthi6859 14 วันที่ผ่านมา

    මම දැනට ප්‍රර්‍යිවට් බැංකුවක වියාපරපරිපාලනය කෝස් එක කරනවා න්‍යිටා එකෙන්.දෙසැම්බර් මසෙන් ඉවරයි අවුරුද්දක් වෙනවා එතකොට මට ලැබෙන්නේ NVq 4 නේද .මට ඔන ඉට වඩා දෙයක් කරගන්න .මම පුලුවන්ද රත්මලානේ එකට සම්බන්ද වෙන්න.අනේ මට කියන්නකෝ

    • @20minutesLk
      @20minutesLk  14 วันที่ผ่านมา

      A/L walin puluwan thama NVQ 4 certificate eka oyata habila nathi nisa

  • @RohiniPriyankaJayawardne
    @RohiniPriyankaJayawardne 13 วันที่ผ่านมา

    Al maths karpu kenekt Event management course ek krn baida

  • @alokadulshan409
    @alokadulshan409 15 วันที่ผ่านมา

    Eka course ekakata witharada apply karanna puluwan ?

  • @LakshmikaDewmini
    @LakshmikaDewmini 14 วันที่ผ่านมา

    Rathmalana center eke A/l result sheet ....ehem register post eken ewann kiyla nathi nisa eewa yawann ooni na need?habai anith center walanam eewa ewann kiyla thiyenawa...

    • @20minutesLk
      @20minutesLk  14 วันที่ผ่านมา +1

      Kiyala nathi nisa one na

  • @mohamedsaneeb2162
    @mohamedsaneeb2162 13 วันที่ผ่านมา

    When will Start the course?

    • @20minutesLk
      @20minutesLk  12 วันที่ผ่านมา

      Diploma start December

    • @mohamedsaneeb2162
      @mohamedsaneeb2162 11 วันที่ผ่านมา

      @@20minutesLk thank you

  • @MadurappuliMalage
    @MadurappuliMalage 12 วันที่ผ่านมา

    Reference number1 kiynne mokkd

    • @20minutesLk
      @20minutesLk  12 วันที่ผ่านมา

      Bank slip eke tiyanawa yata. Bank eken ahana ethakota eyala oyata penawi

  • @samithamihiran3578
    @samithamihiran3578 13 วันที่ผ่านมา

    University College wala hostal thiyeda

  • @NawodyaDinithrie
    @NawodyaDinithrie 15 วันที่ผ่านมา

    Mata Course 2 kata Apply karanna barida

  • @ashituneslk
    @ashituneslk 14 วันที่ผ่านมา +2

    Reply please😢❤
    මම දැනට nvq 4 කෝස් එකක් කරලා 1 එක්සෑම් එකක් ලියලා ඉන්නේ. ප්‍රැක්ටිකල් එක තාම තිබ්බේ නෑ. මට ඇප්ලයි කරන්න පුලුවන්ද?? NVQ සහතිකය නෑ. Effective date කියලා එකක් දාන්න ඕන කියලා තියෙනවා google form එකේ😢 විසඳුමක් තියෙනවාද මේකට? රත්මලාන තමයි electrical technology තියෙන්නේ. එයාලගේ නම්බරේට කතා කරාම ආන්ස්වර් කරන්නේ නැ😢 ට්‍රේනින් ගිහිල්ලත් ඉවරයි. ට්‍රේනින් certificate එකත් තියෙනවා..

    • @20minutesLk
      @20minutesLk  14 วันที่ผ่านมา +1

      Certificate eka penana one

    • @ashituneslk
      @ashituneslk 14 วันที่ผ่านมา

      @@20minutesLk ayyo😪 aai intake ekak thiyenne labana awurudded?

    • @ridmianjalee7059
      @ridmianjalee7059 13 วันที่ผ่านมา

      Matath okami prshne.mn cl karma Elga awrudde me weddi wagelu aphu application danne​@@ashituneslk

  • @janithsaranga7522
    @janithsaranga7522 15 วันที่ผ่านมา

    Aiyye generl english blnwd lokuwt

  • @Ämydits
    @Ämydits 14 วันที่ผ่านมา +1

    2023 ලියපු අයට ලබන සැරේ ඇප්ලයි කරන්න බැරිද

  • @DNK-2
    @DNK-2 15 วันที่ผ่านมา

    Me collage eka rajaye ekakda.

  • @tharuka3245
    @tharuka3245 14 วันที่ผ่านมา

    2022/2023 කෙනෙකුට බැරිද 😢

  • @prarthanamadusanki2594
    @prarthanamadusanki2594 15 วันที่ผ่านมา +1

    Ethakota eka collage ekakata witharada apita apply karanna puluwan

  • @SupunSampath-o6i
    @SupunSampath-o6i 14 วันที่ผ่านมา

    Exam thiyenne english wlind

  • @SagamanaUdugamana
    @SagamanaUdugamana 15 วันที่ผ่านมา

    Nvq කරපු අයට බැරි ද

  • @ShehanDimanthaDissanayaka
    @ShehanDimanthaDissanayaka 15 วันที่ผ่านมา +1

    Meke pricical da thiuenne

    • @graslydias9124
      @graslydias9124 12 วันที่ผ่านมา +1

      Ow physical thiyenne

  • @RukshaniMadurappuliMalalage
    @RukshaniMadurappuliMalalage 12 วันที่ผ่านมา

    Reference num1 kiynne mokkd aiye

    • @20minutesLk
      @20minutesLk  12 วันที่ผ่านมา

      Bank slip eke tiyanawa. Bank eken oyata prnawi