Paara Dige Episode 233 || පාර දිගේ || 12th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025
  • PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
    Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - bit.ly/2SrxXcZ
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 Tik Tok : www.tiktok.com...
    Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 499

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +233

    අදත් පාර දිගේ බලන අය ගැම්මට 👍එකක් දාගෙන යමු නේදා ❤❤❤
    රෙහාන්❤සරණි

  • @CaicoTec
    @CaicoTec 2 ปีที่แล้ว +46

    බන්ඩා....🥺❤ හැමෝම ගොඩ ගිය දවසට බන්ඩට මොකද වෙන්නෙ..කතාවට උනත් සුපිරිම චරිතයක් 🥺❤

  • @surangajayalal3438
    @surangajayalal3438 2 ปีที่แล้ว +118

    බංඩා තාත්තා කෙනෙක් වගේ ආදරෙයි ❤❤👌👌👌

  • @tharushikaherath1234
    @tharushikaherath1234 2 ปีที่แล้ว +67

    තොපේ මලමගුල් වලට කරගහල මං පුදුම ආතතියකින් ඉංනේ...🙈 බංඩා කියන විදිය මරු අප්පහ් 😅

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 ปีที่แล้ว +157

    බන්ඩ තාත්තා වගේ හැමෝටම ආදරෙයි 😘😘😘😘

    • @nuwanmahesh1911
      @nuwanmahesh1911 2 ปีที่แล้ว +1

      ආදරෙයි ඒ ආදරේ ට

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +139

    අම්බෝ නානායක්කාර 😂😂 නාකි මනමාලයා.මොනා උනත් ඒ චරිතෙ නියමයි

  • @Ashvii23
    @Ashvii23 2 ปีที่แล้ว +69

    පාරදිගේ තවදුරටත් ඇබ්බහියක් නොවිමට හේතු
    1)ආන්යා ප්‍රධාන චරිතය කිරිමේ අතිසාර්ථක උත්සහය
    2)කතාව 90% සිද්ධි එකම ආකාරයට නැවත නැවත සිදුවිම
    * ඩාලින් සිකුරාට එක දෙබස හැමදාම
    * රුක්ෂානා මට පලි ගන්න ඕන කොහොමහරි
    * බණ්ඩා හැමදාම ඇඹිලිපිටි plan එක plan කිරිම
    * ඩේමියන් studio ඉන්නකොට නානා ඇවිත් මොකක් හරි කරමු කීම
    * නානා දුවලට බැනිම
    * RAWDS සින්දුවේ views වැඩිවීම බලා හිදිම
    3) බණ්ඩා තව දුරටත් ගේම් කාරයෙක් නොව ගේම් කල්පනාකරන්නෙක් විම
    4) සරනි අසිමිත ලෙස රෙහාන්ව ගොනාට ඇන්දවිම
    5) දවස් දෙකකට සැරයක් කතාවෙ විකාශන කාලෙන් බාගයක් සින්දු කිම *music program එකක් නොවන නිසා අනවශ්‍ය
    6) කතාවේ හෙට ගැන තව දුරටත් කුතුහලයක් නැති විම *එකම සිදුවීම cycling වන නිසා
    7)ප්‍රෙක්ෂකයා වඩාත් සිත් ගත් කොටස් *බණ්ඩා ගේම්,රෙහාන් සරනි ,නානා සිතා මතා විනාශ කිරිම
    කතාවට ආදරේ කරපු ප්‍රේක්ෂක පිරිසට මෙලෙස කනේ පහරක් ගැසු වගයි
    ප්‍රේක්ෂක අප විසින් අසීමිත ලෙස රචකයා අගය කිරිම

    • @sathsarani.
      @sathsarani. 2 ปีที่แล้ว +2

      ගොඩක් ඒවට එකගයී 👍

    • @sl7132
      @sl7132 2 ปีที่แล้ว

      🖤

  • @chandrikaranasinghe3976
    @chandrikaranasinghe3976 2 ปีที่แล้ว +143

    රෙහාන්ගෙයි සරණිගෙයි ආදරය බිදවැටෙන්න එපා.ඒත් රෙහාන් නියමයි .කාටවත්ම සෙකන්ඩ් වෙන්නැහැ. ඒක හොද දෙයක් . ඒත්..........

  • @toshanisamitha7241
    @toshanisamitha7241 2 ปีที่แล้ว +47

    සරනිගේ ඇත්ත අම්මයි තත්තයි ගැන ඕනවට වඩා බොරු කියන එක ගැලපෙන්නේ නැ දැන් නම්

    • @ashokakumuduni3125
      @ashokakumuduni3125 2 ปีที่แล้ว

      අම්මා තාත්තා ල දෙන්නෙක් ඉන්නව කියල රෙහාන්ට කියල නෙ තියෙන්නෙ ඒක නිසා බන්ටියෝ ඇත්ත අම්ම තාත්ත එක්ක යන්න අනේ ඉතින් එතකොට වෙඩිමත් කෙරෙයි නෙ

  • @artcafewithau3460
    @artcafewithau3460 2 ปีที่แล้ว +187

    රෙහාන්ගෙ මූණෙ ආය මාසෙකටවත් හිනාවක් නැති වෙයිද දන්නෑ💔😥

    • @umali2107
      @umali2107 2 ปีที่แล้ว +14

      ඔව් නේද,සරණිත් එපා වීගෙන එන්නෙ 😏

    • @anu.....4646
      @anu.....4646 2 ปีที่แล้ว +12

      ඔව්, රෙහාන් හින්දා තමා මමනන් මේක බලන්නේ 💔

    • @jayanthaherath8301
      @jayanthaherath8301 2 ปีที่แล้ว +6

      Me

    • @jayanthaherath8301
      @jayanthaherath8301 2 ปีที่แล้ว +1

      0
      0ql

    • @amandhi..........9482
      @amandhi..........9482 2 ปีที่แล้ว +2

      😒💔

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +132

    පව් අරුන් තුන්දෙනා..
    පට්ටම කට්ටක් කන්න වෙනවා ජීවිතේ ගොඩ දාගන්න.
    ඇත්තටම මේවා ඇත්ත ජීවිතේ වෙන දේවල්..
    ආදරෙයි ගොඩක්ම 💖😍😘

    • @nethmisilva3109
      @nethmisilva3109 2 ปีที่แล้ว +1

      katta kiyanne judage shoe ekath kadila 🤣 04.34

    • @sujiwajayanthi6597
      @sujiwajayanthi6597 2 ปีที่แล้ว +1

      Oyalata diunu wanawamai

    • @hiefiesuppafans3559
      @hiefiesuppafans3559 2 ปีที่แล้ว

      @@nethmisilva3109 එහෙම තමා ඉතින් 😌 දුක් විදින කොල්ලො ඇත්තටම ඉන්නවනේ

  • @sajeewani639
    @sajeewani639 2 ปีที่แล้ว +41

    රෙහාන් පව්.පහුගිය දවස්වල තිබ්බ පෙම් පාට අද නෑ..😪😪😪

  • @menikmenik2381
    @menikmenik2381 2 ปีที่แล้ว +134

    අර ජෙරාඩ් තමයි වෙඩින් එකක් තියෙනවා කියලා ගේමක් ගැහුවේ..ඇඩ්වාන්ස් ඉල්ල ගන්නැතුව වෙඩිමට ගියේ මෝඩකමටනේ🤣🤣

    • @samannnsaman6848
      @samannnsaman6848 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් උගෙ වැඩක් මේක

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +55

    අනේ නානෝ ඔයාට මේ දවස්වලනම් ඔයාගෙ නංගි බබා එක්ක ගෝල්ෆේස් එකේ ඇවිදින්න බැරි වෙයි, මොකද ගෝටාgo ගමේ අපි අරගලේ..😍😎
    #Gohomegota2022 💪❤️

    • @isachewa7773
      @isachewa7773 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣

  • @lalanifernando8895
    @lalanifernando8895 2 ปีที่แล้ว +146

    සරණි ඇත්ත කීවොත් රෙහාන් සමාව දෙයි කියලා හිතෙනවා .මොකද රෙහාන් සරණි ට ගොඩක් ආදරෙයි.

    • @crick360plus
      @crick360plus 2 ปีที่แล้ว +4

      dei dei.. ane manda meke inna set eka.. banda dunna okata niyamama uththare.. ochchara gon mongal wenna epa appa.. wamane yanawa..

    • @viosmusicchannelsonicmusic9062
      @viosmusicchannelsonicmusic9062 2 ปีที่แล้ว +1

      Apoo epaara ara පබාට una deema thama සරණිටත් වෙන්නෙ😖😔

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +4

      @@crick360plus මුන්ට තමා පිස්සු බං ඔක්කොටම වඩා.දෙවනි ඉනිම බලන් උන් ඔකුන්..මෝඩ හරක්

    • @namalmadusanka9806
      @namalmadusanka9806 2 ปีที่แล้ว +1

      No

    • @lock7516
      @lock7516 2 ปีที่แล้ว +7

      @@nisithalakshan8878 තොපි ඔක්කොටම පිස්සු හුත්තො .රටේ ප්‍රශ්න අස්සෙ ටෙලිනාට්‍යක රෙද්දක් අල්ලන් දඟලන්නෙ 😂😂

  • @DA-gx8zs
    @DA-gx8zs 2 ปีที่แล้ว +149

    ඈ බාං....ෆොටෝ ගහනකොට කෑ ගහන සද්දෙත් ෆොටෝ එකට වදිනවද🤔😂 මාර අලගෙඩියක් නෙ ඒක🤭😂😂

    • @pixmaymn6400
      @pixmaymn6400 2 ปีที่แล้ว +5

      Ekathami Mata hituna😂🤭

    • @ajithkumara8561
      @ajithkumara8561 2 ปีที่แล้ว +22

      Na na bn kagahanakota mood eaka wenas wenawane eaka poto eake වදිනවා . පොඩ්ඩක් තේරුම් ගනින් macho

    • @dinushadinusha8719
      @dinushadinusha8719 2 ปีที่แล้ว +11

      මුඩ් පික්ස් වෙනවනේ .ඒකයි කෑ ගහන්නේ

    • @DA-gx8zs
      @DA-gx8zs 2 ปีที่แล้ว +2

      @@ajithkumara8561 එල එල🙃

    • @chanukarukshan961
      @chanukarukshan961 2 ปีที่แล้ว

      😁

  • @dulyafernando6869
    @dulyafernando6869 2 ปีที่แล้ว +93

    රෙහාන් , සරණි දෙන්නගේ මුණවල් දෙක බලන්නකෝ !
    අහක බලන් දාපු කොත්තු දෙකක් වගේ 😂😂😂😂😂

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +12

    බණ්ඩා තාත්තා kenek wageෙකාල්ෙලා තුන්ෙදනා යනදිහා බලන් ඉන්ෙන හරිම සතුටින් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dushmantharandunu8997
    @dushmantharandunu8997 2 ปีที่แล้ว +125

    සද්දා සර් ඔයාලට ඕන විදියට කතාව ලිව්වනම්... මේ කතාව මෙච්චර ජනප්‍රිය නෑ... ඒක නිසා කතාව යන විදියට රස විදින්න ........🌞🌞

  • @rasikajsean
    @rasikajsean 2 ปีที่แล้ว +82

    කතාව බොරුවට අදිනකොට රසය නැතිවෙනව වීවුස් අඩුවෙනව නාඩගම්කාරයෝටත් වුනේ එකයි

  • @max-bs9lc
    @max-bs9lc 2 ปีที่แล้ว +59

    බණ්ඩා(කුසල්) සුපිරි රංගනය බං.

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +101

    අම්මෝ අපෙ සෙට් එක Thumbnail එකත් එක්කම මාරම ලස්සනයි❤️
    "පාර දිගේ" කියන්නෙ ඉතින් සුපිරියක් තමා 😍💕

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-1960 2 ปีที่แล้ว +161

    අද නම් සරනිව අඩවන්න එපා සද්ධා මහත්තයෝ.. ❤️❤️😍

    • @lotusaus9394
      @lotusaus9394 2 ปีที่แล้ว +3

      අනේ ඔව් ඒ වගේ බොරුවෙන්ම ජීවත් වෙන්න හදන, කපටි ගෑනු ලමයින්ව උකුලට අරගෙන නලවන්න තමයි ඕනෙ.

    • @mathematicallife5388
      @mathematicallife5388 2 ปีที่แล้ว +1

      මෝඩයා 😬🥴

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 2 ปีที่แล้ว +2

      කෙල්ලෙක් ඔය තරම් බොරු කරලා ඒවා දැන් නොගෙන ඉදීද ??

    • @chathurika.pathirana.4256
      @chathurika.pathirana.4256 ปีที่แล้ว

      👍

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +29

    කොල්ලො 3 දෙනාටම ජය වේවා ❤️❤️❤️🔥🔥💋💋💋

  • @wimalpathirana131
    @wimalpathirana131 2 ปีที่แล้ว +14

    ආනයා ගෙන් figure එක හැඩැය්❤️

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 2 ปีที่แล้ว +2

    මේ ළමයි පව් බන්ඩා වගේ සහෝදර හිතවතෙක් ඉන්න මේ 4 දෙනාගෙ හිතවත් කම සදාකාලික වේවා අපරාදේ මේ වගේ කොටසක් කරේ

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +197

    රෝඩ්ස් සන්ගීත කණ්ඩායමට ජය වේවා👊❤කොල්ලෝ ටික නම් පට්ට ගති හෝදේ ජය වේවා පාර දිගේ 😍ජය වේවා රෙහාන් සරණි😍

    • @hasinduprobodya3235
      @hasinduprobodya3235 2 ปีที่แล้ว

      ඒ.සහෝදරබැදීමනම්.ඇත්තටම.දුක.හිතෙනවා

  • @sanjunisansala8635
    @sanjunisansala8635 2 ปีที่แล้ว +49

    කපුටො ගොඩක් පෙන්නුවෙ ඇයි සද්ධා මාමේ😂😂🤔🤔😂😂

  • @bandhusriya5694
    @bandhusriya5694 2 ปีที่แล้ว +19

    මෙහෙම දුක් මහන්සියෙන් ඉස්සරහට යන්න දගලන දක්ෂ කොල්ලෝ ටිකට මෙහෙම ලනු දෙන්න එපා please .

  • @Nilundhi
    @Nilundhi 2 ปีที่แล้ว +64

    කොල්ලො ටික පොටෝ ගහද්දි පිටිපස්සෙන් කාක්කෙක් කපුටු කාක් කාක් කාක් … කියලා කෑ ගහන සද්දයක් ඇහුනෙ මට විතරද🤔🤔🙄🙄🙄 දැන් නම් ඒක හීනෙනුත් ඇහෙනවා ඇහෙනවා වගේ😂

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว +1

      Ba sil Ba sil kiyanawa ahune nadda

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +1

      සීරා කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් 🤣🤣🤣🤣👌😉

    • @reshelareshela520
      @reshelareshela520 2 ปีที่แล้ว

      Matath ahunaa kak kak basil basil kiyanawaa

  • @kamindamadusanka4123
    @kamindamadusanka4123 2 ปีที่แล้ว +26

    Plz සරණි ❤රෙහාන් එකතු කරන්න . පව් අනේ ඒ දෙන්නා😢😢

  • @myhappiness99315
    @myhappiness99315 2 ปีที่แล้ว +109

    ඇත්ත කියන්න සරණි. රෙහාන් ඔයාට ආදරෙයි නම් ඔයාව බඳියි.

    • @viosmusicchannelsonicmusic9062
      @viosmusicchannelsonicmusic9062 2 ปีที่แล้ว +1

      එපා ...අර පබා කතාවෙ උනා වගෙ වෙයිද දන්නෙ නෑ

    • @kaddd5541
      @kaddd5541 2 ปีที่แล้ว +4

      ඇත්ත නොකිය බොරු කියල රෙහාන්ව බැදල කවද හරි ආරංචි උනදවසට ප්‍රස්න කෝටියයි ඒකනිසා බන්ටි ඇත්ත කියන්න ඔයා රෙහාන්ට ආදරෙනමි එයාව රවටන්නෙ නැ

    • @rajifernan8428
      @rajifernan8428 2 ปีที่แล้ว +2

      ඇත්ත කියන්න කියලා තමයි මමත් කියන්න,,බොරු කරලා එකට ජිවත් වෙන්න බෑ,,

    • @gangakumariwearingha4376
      @gangakumariwearingha4376 2 ปีที่แล้ว +4

      එහෙම ඇත්ත කිව්ව දවසට කතාව ඉවරයිනෙ😁

    • @sitharasankalpani9817
      @sitharasankalpani9817 2 ปีที่แล้ว +4

      මහෙමනෙ,,මෙතන සද්දා මාම කතා කරම්නෙ පන්ති දෙකක මිනිස්සු දෙගොල්ලක් තමන්ගෙ අවශ්‍යතාවක් සහ වුවමනාවක් ඉටු කරගන්න බොරු මවාපෑමක් කරන විදිය....
      සරණි ට තිබ්බ ලොකුම අවුල කුලී ගෙදරින් එලියට දාපු එක... රෙහාන්ට තිබ්බ අවුල, අච්චර ලොකු opportunity එකක් marry නොකරපු නිසා miss වෙන එක ඉතිං එහෙම බැලිවොත් රෙහාන් කරෙත් බොරු ව.. සරණි කලෙත් බොරු ව් හැබැයි ඔය ඔක්කොම බොරු අස්සෙ ඇත්ත ම ආදරේ එලියට ආව... අන්න ඒකයි උනේ

  • @danushkachamara2401
    @danushkachamara2401 2 ปีที่แล้ว +36

    කොල්ලො තුන් දෙනාට ලනුව දුන්නෙ ජෙරී...1000% ක් ශුවර්..නැත්නම් මම චාමර නෙවේ...ඔන්න හෙට බලපල්ල

  • @myart149
    @myart149 2 ปีที่แล้ว +75

    ආය නම් ඊලඟ සම්මාන උලෙල වල් වලදි කවදාවත් සද්දා මංගලගෙ ටෙලිනාට්‍ය වලට වෝට් කරන්නෙ නෑ.මොකද සම්මානය ගත්ත ගමන් එයා කරන්නෙ කතාව බොරුවට අදින එක.නාඩගම්කාරයෝ වගේම මේකත් දැන් ඉලස්ටික් වගේ අදින්නයි හදන්නෙ.මුලදි කතාව ලස්සනට අරන් බොරුවට මගදි කතාව අනාගන්නවා.මෙදා සැරෙත් පාර දිගේ කතාවට වෝට් කලා.ආපහු නම් කරන්නෙ නෑ.

    • @sathyani001
      @sathyani001 2 ปีที่แล้ว

      100%,,ඇත්ත,මේක දැන් බඩගොස්තරයක් කරගෙන

    • @gamingtishan
      @gamingtishan 2 ปีที่แล้ว

      Ow

  • @kaveeshadinethi4853
    @kaveeshadinethi4853 2 ปีที่แล้ว +76

    සද්දා අයියේ ලැබුණු සම්මාන වලට වලට සලකලා පාර කෙටි කරන්න

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub ปีที่แล้ว +1

    තාත්ත දරුවෝ ටික ලෑස්ති කරලා yawanwa වගේ බණ්ඩාර බලන් ඉන්නේ හරිම සතුටින් ❤❤

  • @nishanifernando9491
    @nishanifernando9491 2 ปีที่แล้ว +31

    ආදරෙයි පාරදිගේ...
    හැමදාම පාරදිගේ යමු..
    ඒ දෙන්නව වෙන් කරන්න නම් හදන්න එපා හොදේ...
    අපිත් ඔන්න මුරණ්ඩු වෙනව හොදේ...
    හ්ම්ම්..

  • @prabapraba3178
    @prabapraba3178 2 ปีที่แล้ว +54

    සරනි ඇත්ත කිව්ව නම් හරි දැන්

  • @Abc-nt1jk
    @Abc-nt1jk 2 ปีที่แล้ว +35

    Instruments ටික අරන් ගියා හැබැයි 😅

  • @nethmisansala4058
    @nethmisansala4058 2 ปีที่แล้ว +24

    Rehan and Sarani nathuwa palui 😭😭😭😭❤️❤️❤️❤️

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 2 ปีที่แล้ว +78

    එපා වෙනවනෙ අනේ, රෙහාන් and සරණි මෙහෙම උනාම😩

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ปีที่แล้ว +9

    කොල්ලෝ තුන්දෙනා සුපිරිම තමයි
    ජයවේවා

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +13

    Garlic butter ගෙදරදීම පහසුවෙන් හදමු😃 එන්න අපේ පැත්තට 😋😍

  • @umali2107
    @umali2107 2 ปีที่แล้ว +55

    ආන්‍යගේ මගුල්තමා එපා වෙන්නෙ😒
    රෙහාන් මහත්තයා පව්, ආයෙත් කලින් වගේ නපුරු වෙයි වගේ 🤨💔

    • @sitharasankalpani9817
      @sitharasankalpani9817 2 ปีที่แล้ว +2

      සිරාවට අප්පිරියයි 🤭ee unata e kella lassanai

    • @mallikasamarakkody2124
      @mallikasamarakkody2124 2 ปีที่แล้ว

      Kathawa u tube walin beluwe me Dan. Ada ninda yanne neha. Saranige dukbara muhunama penei. A wagema 3rd unath 2nd nowana Rehan genath kalpana wei. Mr. Sadda mehema apata duk denne ayi?

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +6

    නියමයි රෙහාන්. සරනිව ගනන් ගන් නැතිව ඉන්න.එතකොට නිකන්ම පස්සෙන් එයි. ඇත්ත කියාගෙන 😁

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +21

    මං කිව්වෙ👆 සතියකට අදින්නෙ සරණි බදින්න බෑ කියලා ☝

  • @shenalirubera6680
    @shenalirubera6680 2 ปีที่แล้ว +23

    අභී❤️😍

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +16

    මං නං කියන්නෙ බන්ටි සමහරවිට රෙහාන් ට ඇත්තම කිව්වොත් රෙහාන් සමහරවිට සමාව දෙයි බොරුවෙන් දුක් විඳිනවට වැඩිය ඇත්ත කියල නිදහසේ ඉන්න එක සැපයි

  • @suweenafernando4811
    @suweenafernando4811 2 ปีที่แล้ว +32

    කමක් නැහැ .ඔයා මහත්තයා ට ඇත්ත කියන්න .පුතේ .හැම දෙයක්ම හොද අතට.

  • @artcafewithau3460
    @artcafewithau3460 2 ปีที่แล้ว +34

    රෙහාන් සරණි වෙන් කරන්න එපෝ🙃💔

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว

      Dan nam kathawath epa wenawa rehan sarani ekathu wenne naththam meka eadakma naa

  • @channakumara8561
    @channakumara8561 2 ปีที่แล้ว +19

    නිර්පාක්ෂික අරගලයන්ට ජය❤❤❤

  • @nadeepkamal9896
    @nadeepkamal9896 2 ปีที่แล้ว +8

    මම දන්න විදියට බණ්ඩා තමයි සුපිරි චාරි තේ 👍

  • @samandinush1988
    @samandinush1988 2 ปีที่แล้ว +6

    බන්ඩාට මාර සතුටුයි ඉතින් අපිටත් මාර සතුටුයි ඉතින් ❤❤❤

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 ปีที่แล้ว +4

    රොෂාන්ගේ පැණි ඇක්ට් එක මරු 😅

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 ปีที่แล้ว +34

    පව් බණ්ඩා ලස්සනයි කතාව භානු ලා යනකොට බණ්ඩාට දුකයි ලස්සනයි කතාව

    • @vajini111
      @vajini111 ปีที่แล้ว

      බණ්ඩා අන්තිමට මැරෙයි කියලා හිතෙනව එහෙම කියනකොට

  • @Ru-ew5rq
    @Ru-ew5rq 2 ปีที่แล้ว +39

    දැන් නම් කතාව එපා වෙලා තියෙන්නේ.සරණි රෙහාන් වෙන් කරන්න තමයි සද්දාමංගල හදන්නේ . ඒ දෙන්නා නිසා තමයි කතාව බැලුවේ. දැන් එපා වෙලා

    • @damayanthikumari1906
      @damayanthikumari1906 2 ปีที่แล้ว

      දැන් එපා වෙලා ඉන්නේ ඉස්සර නියමයි

    • @dinesha1239
      @dinesha1239 2 ปีที่แล้ว

      Dan kathawa epawela balanna hithenne naha

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +20

    හම්මෝ යකූ නානාගෙ ආතල් තමයි ආතල් 😅😅😅😅

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 2 ปีที่แล้ว +27

    සරණි ට තියෙන්නේ රෙහාන් ට ඇත්ත කියන්න. ඇත්තටම දෙමාපියන් මේවගේ ඒවා ට කැමති නැති නිසා අපි බොරුව ක් කලේ කීවා නම් හරි..රෙක්සියව බැලන්ස් කරන්න තියෙන්නේ

  • @samanthadealwis6283
    @samanthadealwis6283 2 ปีที่แล้ว +35

    මට රෙහාන් ගැන හරි දුකයි. කුහක අම්මන්ඩි. ආයේමත් රෙහාන්ගේ ජීව්තේ එක්ක සෙල්ලම් කරන්න යන්නේ.

  • @Crazy_boy028
    @Crazy_boy028 2 ปีที่แล้ว +6

    තට්ටු කරන පෙට්ටගම 😂😂

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +6

    සමෝසා ගෙදරදීම හදමු😃 එන්න අපේ පැත්තට 😋😍

  • @adikarisaman7933
    @adikarisaman7933 2 ปีที่แล้ว +16

    බානුලා පව්, හැමදාම ඇන්දෙනවා

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +13

    සමෝසා පහසුවෙන් ගෙදරදීම හදමු😃 එන්න අපේ පැත්තට 😋😍

  • @ishan066
    @ishan066 2 ปีที่แล้ว +6

    මරු 👍👍👍👍👍😎😎😎 හරි හරි හරි ලස්සනයි ,,,,,,,,,,,,,.....👍😁 බන් ඵල .......

  • @essisukjournal6225
    @essisukjournal6225 2 ปีที่แล้ว +81

    රෝඩ්ස්ලාට ජය වේවා. කවුරුහරි ලනුවක් දීලා නැතුව ඇති නේද ?

    • @myhappiness99315
      @myhappiness99315 2 ปีที่แล้ว +5

      එහෙම තමයි😢

    • @rupikajayashanthi1619
      @rupikajayashanthi1619 2 ปีที่แล้ว +7

      ජෙරාඩ් වෙන්න ඇති ලනුව දුන්නෙ.

    • @essisukjournal6225
      @essisukjournal6225 2 ปีที่แล้ว +2

      @@rupikajayashanthi1619 ඔව් අනේ

    • @anulalaa9009
      @anulalaa9009 2 ปีที่แล้ว +3

      ජෙරාඩ් දුන්නා නියමඇමක් නේද පවු ඉතින් රොඩ්ස් .........

    • @essisukjournal6225
      @essisukjournal6225 2 ปีที่แล้ว

      @@anulalaa9009 පවු

  • @cutiepie3175
    @cutiepie3175 2 ปีที่แล้ว +20

    බානුකයි ආන්යාවයි ටුටූට මාට්ටු වෙන seen එකක් ඇඩ් කරන්නකෝ කතාවට

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +8

    අනිද්දා වෙනකන් ඉවසිල්ලක් නෑ. ඒ අවුරුදු නිසා නෙවෙයි. හැමෝම රට වෙනුවෙන් අරගල කරද්දි මොන අවුරුදු සැමරිලිද. සාමය සතුට නැති තැන මොන අවුරුද්දක්ද. මිනිස්සුන්ට කෑම ටිකක් හදාගන්න බැරි වෙන තරමට ගනන් ඉහළ ආර්ථිකයේ මොන අවුරුද්දක්ද. හේතුව මේකයි නාඩගම්කාරයෝ & පාරදිගේ set එක අලුත් අවුරුද්ද සමරනවා බලන්න. මේ පාර හරිහමං අවුරුද්දක් නැති අපිට ඒ ටික හරි බලලා සතුටු වෙන්න පුලුවන්නේ. නාඩගම්කාරයෝ & පාරදිගේ සුසංයෝගය අනිද්දට බලන්න පුලුවන්. ❤️❤️🤩🤩

    • @Old_is_gold_uddika_fans
      @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว +4

      හොද වෙලාවට කතා දෙකෙ එකම චරිත නැ🥲🤩🙏

    • @bromi972
      @bromi972 2 ปีที่แล้ว +3

      @@Old_is_gold_uddika_fans ඔව් නේද.....

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว +1

      Aneda kiyanne mona aurudada

  • @titn_gaming9288
    @titn_gaming9288 2 ปีที่แล้ว +28

    අප්පටසිරි අපෙ ගෙවල් ඉස්සරහා හොටෙල් එක 😂

  • @සදමාලි-ඣ4ථ
    @සදමාලි-ඣ4ථ 2 ปีที่แล้ว +6

    තට්ටු කරන පෙට්ටගම🤣🤣🤣

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +20

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 👍👍👍👍👍👍👍👍

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +17

    ජෙරාඩ්ගෙ ගොන් ආතල්වලට කොල්ලො ටික රැවටුනා...අදත් කතාව ලස්සනයි ..

  • @anu.....4646
    @anu.....4646 2 ปีที่แล้ว +63

    අකමැතිනන් ඩිවෝස් වෙමු කියන්න රෙහාන්, එතකොට සරණි ඇත්ත කියයි, නැත්තන් බණ්ඩගෙ පදේටම නට නට ඉදී😏🙃

    • @sureshmadusanka2082
      @sureshmadusanka2082 2 ปีที่แล้ว +1

      බංඩට මුකුත් කියන්නෙපා

  • @w.s.6303
    @w.s.6303 2 ปีที่แล้ว +21

    හපුච්චියේ white haven එක. මේක තියෙන්නේ අපේ ගේ ගාව කියහන්කෝ🤣

  • @kcamilanaini6677
    @kcamilanaini6677 2 ปีที่แล้ว +37

    ආන්යා හෝන්තුව භානුකගේ ෆෝන් එකේ photos ටික දැක්කොත් ඉවරයි....සරණි බන්ටි වෙලා 😓

  • @nirashamelani8833
    @nirashamelani8833 2 ปีที่แล้ว +28

    සරනි අකමති උනාට රෙහන්ට ගානක් නෑ වගේනේ😠😠😠😠 මන් දැන් ඉන්නේ කෙල්ලෝ පස්සෙ යන වයසක නෙමෙයි නේ රෙක්සි කියපු ලස්සන 😠😠😠😠🤣🤣🤣🤣🤣🤣😲😲😲😲😲😲

    • @noorwanji1175
      @noorwanji1175 2 ปีที่แล้ว +2

      අපේ ඔව් 😡😡🤣🤣🤣රෙහාන් මහත්තයත් පුදුමයි 🙄
      රෙහාන් හිතන්නේ සරණි කඩේ තියෙන්න බඩුවක් වගේ

  • @christeenoellrich77
    @christeenoellrich77 2 ปีที่แล้ว +10

    ජයවේවා

  • @ruwanherath2272
    @ruwanherath2272 2 ปีที่แล้ว +8

    රෝඩ්ස් සන්ගිත කන්ඩායමට ජය වේවා 🤟

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 ปีที่แล้ว +17

    නානා ගෝඨාගෝගම පෙන්වන්න එක්ක යන්න 🤣🤣🤣

  • @anulalaa9009
    @anulalaa9009 2 ปีที่แล้ว +25

    සද්ධා මහත්තයෝ බොරුවෙන් ඉස්සරහට යන්න බැරිවෙයි ඇත්තට මූන දෙන්න....මදැයි දැන් මේ බොරු වැල ගියා

  • @leelawathie4336
    @leelawathie4336 2 ปีที่แล้ว +21

    ගයා න් ලස්සනයි

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว +23

    දැක්කනෙ බංඩත් කියන්නෙ මන් කියන එක😌🙏 රෙහාන් මේක දැන ගත්තොත් සරණිට යන එනමන් නැතිවෙනො😂

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +2

      මෙහෙමයි...
      රෙහාන් කලෙත් බොරුවක් .. එයා රස්සාවක් ගන්න කසාදයක් කර ගත්තා බොරුවට...
      අනික එයා දැන ගන්න ඕනී වැදගත්කමට හැදුණු , වැදගත් පවුලක ගෑණු ලමයෙක් කවදාවත් මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා ලක්ෂ 10 කට...
      එතනින්ම එයා තේරුම් ගන්න ඕනී,මේ කට්ටිය අමුතු කට්ටියක් කියන එක....

    • @Old_is_gold_uddika_fans
      @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว

      @@dinithinisansala5015 මෙ ක ඉතින් කතාවක්නෙ 🥲 අනික වකුගඩු රොගියෙකුත් ඉන්නව🥲😂

  • @SanjeewaTharangaKariyawasam
    @SanjeewaTharangaKariyawasam 2 ปีที่แล้ว +22

    රසය ටික ටික අඩූවෙනවා

  • @niroshifernando4505
    @niroshifernando4505 2 ปีที่แล้ว +4

    අනේ ඇත්ත කියන්න සරණි වෙන දෙයක් වෙයි මේක අපිටත් වදයක් බණ්ඩාට විතරක් නෙවෙයි 🙈🙈

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 2 ปีที่แล้ว +8

    කතාව සෑහෙන්න අදිනවා වගේ දැන් දැන්.

  • @wimukthi4
    @wimukthi4 2 ปีที่แล้ว +4

    Booking එකක් නම් ඔහොම වෙන්ට බෑ නේ... හම්බ වෙන්නෙ වත් නැතිව ඔහොම book කරනවය 😂

  • @s.asavima7259
    @s.asavima7259 2 ปีที่แล้ว +5

    මේක අදින්න එපා නාඩගම්කාරයෝ වගේ එපා වෙයි,🙄

  • @SaraSara-ft2xf
    @SaraSara-ft2xf 2 ปีที่แล้ว +16

    ඔව් ඇත්ත ම කාතාව කිවිවනම් ඔක්කොම ප්‍රස්න ඉවරයි

  • @හර්ශනරණසිංහ
    @හර්ශනරණසිංහ 2 ปีที่แล้ว +4

    අරගලයට ජය වේවා ♥️♥️♥️

  • @chamilapushpakumara1943
    @chamilapushpakumara1943 2 ปีที่แล้ว +14

    අද කොල්ලො ටික නියමයි....🥰😌🙂💕 Super paara dige

  • @sasindushamika3213
    @sasindushamika3213 2 ปีที่แล้ว +7

    සරනිගෙ ඇත්ත කතාව රොහන් ට කිවුවානම් හරි ව්ගෙ කැමතී . නම් බදියි.

  • @dewmiwanasinghe5165
    @dewmiwanasinghe5165 2 ปีที่แล้ว +4

    Induwara 😍👌

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +15

    සරනි ඇත්ත කියන්න. රෙහාන් ඔයාට ආදරේනම් ඔයාව බදියි. බොරු කරනවට වැඩිය ඒක හොදයි. අනික ගිවිසුමක් නේ රෙහාන්ට ඕන උනේ. ඇත්තටම කසාදයක් නෙමේනේ.

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว +24

    හැම සැබෑ ප්‍රේමවන්තයෙක් ම එකතු වෙන්නේ නෑ.සද්දා මහත්තයෝ.සරනි රෙහා වෙන්වුනත් ඉතින් ඒක දැනෙන ලව් එකක් වෙයි

  • @sansalanethmi5821
    @sansalanethmi5821 2 ปีที่แล้ว +9

    පාර දිගේ 🌹🌹🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️😍🔥

  • @gemunuwijesinghe5074
    @gemunuwijesinghe5074 2 ปีที่แล้ว +4

    පවු අනේ රෙහාන් ගොඩක් දුකෙන් අනේ සරනි ඔයා කතාකරලා රෙහාන්ව හම්බවෙන්න

  • @himalisiriwardhana6875
    @himalisiriwardhana6875 2 ปีที่แล้ว +16

    සරනි අබිලිපිටියට හදා ගන්න දුන්නා. එක ලගදි දනගෙන එයාලා දාලා කොලබ ඉන්න එනවා. හරි අම්මා කොලබ ඉන්නෙ කියනවා.

  • @මුතුවැස්ස
    @මුතුවැස්ස 2 ปีที่แล้ว +2

    අනේ සරණි දැන් හරි ඇත්ත කියන්න මැණික පව් රෙහාන් ගොඩක් ආදරෙයි ඔයාට ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔයාව

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +11

    රසින් රසට රස මවන්න..... 😋😋
    වෙනස් රසින් රස විදින්න..... 🍽🍽
    කෑම හදන හැටි බලන්න..... 😍😍
    එන්න ඔබත් එකතු වෙන්න..... 🙌🙌
    😘😘 රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ..... 😘😘

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 ปีที่แล้ว +1

    බන්ඩාගේ මොලෙ තමයි මොලේ....😄👍👍👍

  • @namalserasinghe2333
    @namalserasinghe2333 2 ปีที่แล้ว +91

    කතාව අදින්න ගිහින් රෙන්න එපා සද්ධාතිස්ස ඔබට කියන්නෙ

    • @subaekanayaka4536
      @subaekanayaka4536 2 ปีที่แล้ว +2

      අප්පේ ඔව් දැන් ඇති

    • @amywijerathne2197
      @amywijerathne2197 2 ปีที่แล้ว +4

      Kawda saddatissa😂

    • @anulalaa9009
      @anulalaa9009 2 ปีที่แล้ว +1

      එයාත් දැන් ගෝටා වාගේ එළවා බැරිවෙයි කතා අදින ඇදිල්ලක් හැම එකේම බොරුව වලිය පලිගැනීම් ශික්

    • @subaekanayaka4536
      @subaekanayaka4536 2 ปีที่แล้ว +3

      @@amywijerathne2197 😂saddamangala🙈

    • @amywijerathne2197
      @amywijerathne2197 2 ปีที่แล้ว +3

      @@subaekanayaka4536 ekane, mn eth baluwa raja kenektawth da bainne kiyala 😂