Rehan is completely lost without his loved up girl. If his mother and sister didn’t interfere , Rehan could have easily had a small reception and got the wedding photographs. Sarani had to follow instructions from Banda, to break off the affair, as he wanted to gain extra time to avoid the visit to the Embilipitiya home of Sarani. Poor Rehan has no idea, it’s a temporary stop to his love affair. Let’s hope for the best in the next few episodes. 😂😂👍👍👍🎂🚘🌹🌹✅✅✅
පාර දිගේ you tube එකෙන් කීයක් බලනව ද ? Like. Karanna 👍👍👍👍
😼😼😼😼😼😼🤝🏻
Mama balanawa
මම බලනවා
Views kiyana thana balana count eka pennava mchn 😂
@@Mithunakishan8768 😄😄😄😄
මමත් පුද්ගලිකව උද්දික මල්ලි දේශපාලන කරනවට කැමති නැහැ.ඒත් ඒක එයාගේ පුද්ගලිකත්වය.මගේ ආසම, කැමතිම, ඒ වගේම ආදරණීයම රංගන ශිල්පියා ඔහුයි.ඔහුගේ ප්‍රතිභා පූර්ණ රංගනයට කවදත් මම ආදරෙයි.උද්දික මල්ලි රෙහාන්ගෙ චරිතයට අසාධාරණයක් කරලා අතහැරලා යයි කියලා මම හිතන්නෙ නැහැ.සද්ධාමංගල සර් ඒ චරිතයට අසාධාරණයක් නොකරයි කියලා බලාපොරොත්තු වෙනවා.අපි මොකක්ද වෙන්නේ කියලා ඉවසීමෙන් බලාගෙන ඉමු.
මං වෙඩින් එකට ගියේ කන්නත් හිතාගෙන බන්... 😥😥 ඒකට පපුව පිච්චුනා..
Ekata mage as walata kandulut awa
😥😥
Paw neda..😓
ඊයේ කතාව දාපු නැති එක නම් ලොකු අඩුවක්🥺
🥰🇱🇰🙏😁
අද නම් පව් සරනි😪😥රෙහාන් පුල් අවුල්😪😪😪😢😢😢😢😢😢😢😢😢😢😢😢
සරනි වත්සලාට ගහපු සතියෙම අපි හැපියෙන් හිටියා,රෙහාන් සරනිගෙන් මැරි කරන්න අහපු සතියෙමත් අපි හැපියෙන් හිටියා,අනේ සද්දා මාමේ ගින්දර එපිසෝඩ් එකක් දෙන්නකෝ සතියම හැපියෙන් ඉන්න🌎💫
තමන්ගේ අයට Thank You කියන්නේ නැ කියලා අතින් අල්ලපු සීන් එක මරු....🤣🤣🤣🤣❤️❤️
නිර්මල අයියායි.ඩේමියන් මල්ලිටයි මේ පාර සුපිරි...🤣🤣🤣
නානයක්කාර තමයි මන් කැමතිම චරිතේ
රෙහාන් ❤සරණි එකතු නොවුනොත් කතාව වැඩක් නැහැ .
ඇත්ත කිව්ව දවසට එකතු වෙයි. තමන් ආදරය කරන කෙනාට ඔහොම බොරු කරන්න හැමෝම පටන් ගත්තොත් මොනවා වෙයිද.
නානා සාමාන්‍ය ජීවිතේ ඉන්න විදියට මේ චරිතෙ කරනවා දැක්කම පුදුමත් හිතෙනවා 🙂🙂🙂🙂 දැන් බන්ටිව මතකත් නැති තරම් 😂😂😂
වෙන්ඩ හිටපු ඥාති මල්ලි කෙනෙක්
ඇත්තටම
නානා සමාන්‍ය ජීවිතයෙත් ගෑණු බර ගානකගෙ දත ගැලෙව්වා..අවසානෙ රිද්මා එයාවබලාගත්ත එයාට වියදම් කල කොල්ලට බූට් එක තියලා නානගෙ දත ගැලෙව්වා🤣
@@shandi-l9q @
@@sachirooth4072 අහ් සිරාද.ඒකද එයාටත් වයස එච්චර
නානාගේ මානමාල හිනාව තමයි පට්ට 😅👍🤣නාකි විසේ සුපිරියටම මේකේ පෙන්නනවා සද්දාසර් 🤣😅නානාට ජය් වේවා❤
නැබිලි දෙක 🤣🤣🤣
@@mydubia7377 ඈ ඈ ඒ මොකාක්ද් බන් 🤣🤣🤣😅
නෑබිලිය කොරහ අතීතයටම ගිහිල්ල වගේ
🤣👍
අම්මෝ අදත් නානගේ සුපිරි කොටස් ටිකක් බලන්න පුලුවන්.. කෑවොත් ඉතින් ලනුවක් තමයි.. කොහොමද පැනි හිනාව. කෙල්ලෝ පිස්සු වට්ටනවා නේ.. 😂😂😂
😂😂😂😂😂😂
"නෑඹිලි දෙක කනේ ගහ ගෙන නැත්තන් answer කරයි"අම්බෝ නානා
බන්ඩාගෙ ඔලුවට idea එකක් එන්න කාලය ද නැත්නම් සද්ධා සර්ට කතාව මොන පැත්තට හරවන්න ඕනද කියලා හිතන්න වෙලාවද දන්නේ නෑ මේ රෙහාන් සරනි මෙහෙම වෙන් කරලා කතාව දිග්ගස්සන්නෙ.. Popular award එක දිනුවත් හරි කතාවට මොනවා උනාද මන්ද. මේක අපිට එපා වෙන තැනට ගේන්න එපා.. නාඩගම්කාරයො වගේ ..
ඔව් අප්පා
Eyage naattyaya 3ma ekama thana pal wenawa., Paara dige, paara wasa atha saha Naadagamkarayo
Paw rehan 😔
අම්මෝ නානාගේ පැණි හිනාව 😀
Thumbnail එකත් එක්කම ලස්සනයි ❤️ ඒ ඇක්ටින් නම් සුපිරි
ආදරෙයි "පාර දිගේ" සෙට් එකටම 😍🔥
Ĺ7
සරණියි රෙහානුයි නිමක් නැති ප්‍රශ්න මැද්දෙ හරි එකතු වුනොත් හොදයි.
ඒක නම් ඇත්ත
එකවෙනකමි බලා ඉන්නේ
කතාවට උනත් ආන්‍යා ගේ දෙමාපියන් නියමයි , ඇත්ත පැහැදිලි කරලා දෙනවා ,
කොහෙද එතන ඇත්ත තියෙන්නේ එතන තියෙන්නේ එතන තියෙනේ සල්ලි වල ලොකුකම. තමන්ට ගැලපෙන කෙනා තමයි ආන්‍යය හොයා ගත්තේ ඒකට දුප්පත් පොහොසත් බේදයක් ඕනේ නෑ. මේ කතාවෙන පෙන්නන්නෙත් ඒක. උදව් කරනවා කියලා කොච්චර කීවත් සල්ලි තියෙන උන්ගෙ මානය යන්නේ නෑ කවදාවත් ඒක තමයි මෙතන පෙන්නන්නේ
@@ShamzShams සල්ලි තියෙන ඒ මානය තියෙන එක හරි .,ආන්‍යා ගේ තාත්තා උදව් කරේ බානුකලට අතදීමක් ව්දියට, මුලින් ආන්‍යාටත් එහෙම හැගිමක් තිබ්බෙ නැහැ නේ ....ආන්‍යා ගේ දෙමාපියන් ඒ වගෙ දෙයක් තේරුම් කරලා නොදුන්නොත් බානුකලට එයාලගේ ටාගට් එකට යන්න බැරි වෙනවා , ඒ නිසා දුර හිතලා කිව්වා ද දන්නේ නැහැ නේ,
ඔයා කියලා තියෙන දෙත් ඇත්තක් තියෙනවා .
මම කියන්නෙ දෙමාපියන් එහෙම වැරදි පෙන්නලා දුන්නා ඒක හොදයි කියලයි, සමහර දෙමාපියන් ඉන්නවනේ ලමයි කරන ඕනම දේකට නිතී නොදාන අය ඒ ගැන හිතලා කිව්වෙ 👍👍
@@mahisha1151 ඔයා කියන දේත් හරි ඒත් මේ නට්‍යයේ පෙන්නන්නේ දුප්පත් පොහොසත්කම ගැනයි රස්සාවක් නැතුව ආර්ථික අතින් වගේම හැම අතකින් මිරිකිලා ඉන්න තරුනයන් ගැන. එහෙම තියෙද්දි ආන්‍යයගෙ අම්මා එහෙම කිව්වා වෙන්න බෑ අනික එහෙම මද්‍යස්සව හිතනවානම් ඒක මුලදිම තේරුම් ගන්න පුලුවන් . මේ කතාවෙන් දෙන්නෙ ආදර්ශයක් ඒක අරගන්නයි ඕනේ. කෙනෙක් ඕන කමින් දුප්පත් වෙලා ඉපදෙන්නේ නෑනේ. ඒක පොහොසත් වෙලා උපදින අයට තේරෙන්නෙත් නෑ අන්න ඒක තමයි මෙතන පෙන්වනේ
@@ShamzShams ඔව් එක මම පිලිගන්නවා 🙂👍
ආදරයට"දුප්පත් කුලමල ජාති නැ නමුත් සමාජයේ ජිවත් වන උඬගු මිනිසුන් නිසා ප්‍රේමනිය"හදවත්' කොයිතරම් දුරස් වෙනවද
රොශාන් අයියාගෙ සුපිරි දක්ශතාවය මේකෙන් හොදට පේනවා....😇😇🙉🙉🙈😂😂😂😂😂
එක්කෙනෙක් කල්පනා කර කර විදවනවා
අනිත් එක්කෙනා පොටෝ එක දිහා බලාගෙන විදවනවා 💔💔
අයියෝ මේ මොන දුකක්ද😢😢
Wikarayak ne
කතාව දැන් ලස්සන නෑ, රෙහාන් පව් 😥💔
අනේ රෙහාන් පව්.මෙහෙම කරන්න එපා..ආදරේ නිසා විදවපු මිනිස්සු විතරයී ඒක දන්නේ .. නාට්‍යයක් උනත් එහෙම දකිද්දී දුකයි.ඉක්මනින් මෙ දෙන්නව එකතු කරන්න .. ඉක්මනින් මගුල ගත්තේ නැතිඋනාට කමක් නෑ..තරහා කරන්න එපා
Math asama couple eka oww tharaha karawanna epa wedding eka gannako ekmanata
Math asama couple eka oww tharaha karawanna epa wedding eka gannako ekmanata
ඔයා කතාව ලිව්වනම් හරි වගේ 😁
"අපි කොහොම හරි ට්‍රයි කරල අමිතබ්බච්චන්ට අහන්න සලස්වන්න ඕනේ! " - නානා අයියා මිෂෙල් නංගි වෙනුවෙන් 🤣❤️✌️🔥
අරගලයට ඡය වෙවා 👍👍👍🙏🙏🙏
😮
අර මොනවද කනේ ගහන් ඉන්නවා කිව්වේ 🎧🎧 ලෙෆ්ට්.. 😂😂 සද්ධා මාමිව මාරුවෙන් මාරුවට පාර දිගේ ඇදන් යන්න මොකෙක් හරි සෙට් වෙනවාමයි😊😎 නන්දසිරිගෙ ආතල් අඩුව පුරවපු නානා ඔයා නම් සුප්පා...❤️😍
නැබිලි 2එක
Nebili deka
🤣🤣🤣🤣🤣🤣
දැන් ලමයි නෑබිලිය කොරහ දන් නෑ වගේ
@@isachewa7773 😂😂
පරන යකා ආයෙත් ආරූඪ වෙලා වගේ නංගිට කඩා පැන්නෙ. ඒ නපුරුකම ශෝයි ..අර සරනි පාටි එකට යන්නෙ නැතුව ආපහු ගිය දවසෙ (epi. 54 වෙන්න ඕන ) බන්ඩෙව කාර් එකේ දාගෙන අගුලානෙ එද්දී බන්ඩෙ කියපු කතාවකට රෙහාන් කාර් එක එක පාර බ්‍රේක් කරලා බන්ඩෙට බැනගෙන ගිය හැටි මතක් උනේ මට එක පාරටම. එදත් යටි හිතේ තිබ්බෙ වේදනාවක්. අදත් ඒ වගේම ලොකු වේදනාවක් තිබුනෙ. ආයෙ ඉතින් ඔෆිස් එකේ උදාරිගෙයි , අරවින්දිගෙයි ඔලුව කයි තමා. ...ඉතින්.
නපුරැ රෙහානුත් නියමයි හැබැයි😉🤭
මෙ රෙහාන් 96% ම අපෙ අයියා වගෙ 🥲 ඔය නගා අහන ප්‍රශ්න මන් අපෙ එකාගෙන් ඇහුවම ඌත් ඕමයි 🥲😂
ඔයත් ඩිවෝස් වෙන්න හදනවද 😁😁😁
@@sathyani001 නැ නැ මන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ඕම තමා 😂
@to day අපෙ අයියා ඉතින් තාම පොඩි නෙ රෙහාන් තරම් වයස නැ 😁😂 බැදලවත් නැ 😂 කල්පනා කර කර ඉන්නෙ ඇයි ඇහුවම ඔය වගේමයි උත්තරේ දෙන්නෙ 😂 මන් හිතන්නෙ මත බූටක් කාල 😪
@@Old_is_gold_uddika_fans hamadamath ?......
@@krishanthafernando9779 නැ නැ එයා මෙ ලගදි ඔය රෙහාන් වගෙ හිටියා දැන් නැ😂👌
රෙහාන් පව් ඔහේ කල්පනා කරකර ඉන්නව😥
Rehan is completely lost without his loved up girl. If his mother and sister didn’t interfere , Rehan could have easily had a small reception and got the wedding photographs. Sarani had to follow instructions from Banda, to break off the affair, as he wanted to gain extra time to avoid the visit to the Embilipitiya home of Sarani. Poor Rehan has no idea, it’s a temporary stop to his love affair. Let’s hope for the best in the next few episodes. 😂😂👍👍👍🎂🚘🌹🌹✅✅✅
@@dabey873 yes
@@dabey873 ela macho
Yes anxiously waiting more stronger love of Rehan and Sarani
අද හැමෝගෙම ප්‍රදාන මාතෘකාව රෙහාන්ගෙ කල්පනා කිරිල්ල 😂🤳
මං කිව්වනේ
සද තනිවෙලා අහසේ හිරු තනිවෙලා තමයි කියලා
ඊලග cover song එක
Ada rehaan dukin 😭😭😭😭😭😭😭😭😭😭😭😭
රෙහාන්😥💔
අමිතා බච්චන්ට අහන්න සැලැස්සුවා නම් බඩුම තමා 😂😂
වහෙන් ඔරෝ කිව්වෙ යොහානි බඩුවක් කියල නේද ඒ....
👌😁
😂😂😂
නළු නිලියන් රගපාද්දී සාර්ථක වියවසායකුගේ සාර්ථක රගපෑම අගය කරමු 👊👊
1. ඔහු ව්‍යවසායකයෙක් නොවේ.
2. ඔහුගේ රංගනය විශිෂ්ට නොවේ.
ඌට කියලා හැමිනියන්
කවුරු ගැනද ඔය කියන්නේ ??
@@sihinidenashawickramasingh5716 MD gana
@@hansiliyanage6284 Ahh thanks dear 👌
රෙහාන් නන්ගිට මේ මැරේජ් එක වෙන්නෙ නෑ කියලා කෑ ගහලා කියද්දි පපුව හෝස් ගාලා ගියා😞😞. ආසාවෙන් බලන එකම ඩ්‍රාමා එක . ආස විදිහට වෙනවනම් කොච්චර හොදද❤️❤️.. සරනිගෙයි රෙහාන්ගෙයි කතාව වෙන්නෙ නෑ. එයාලා එකතු වෙන්නෙත් නෑ😞😞😖😖😖😖😖
මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ♥️♥️🌹🌹
එපා වෙන අය නොබල ඉන්න 👌 මෙච්චර වටින කතාවක ලව් පෙන්නන්නෙ නැ කියල බැන බැන comment section එක විනාශ නොකර please කාරුණික ඉල්ලීමක් 🙏
කතාව දැන් boring වගේ, රෙහාන් පව්,සරණිත් දැන් විකාරයක් වේගෙන එන්නෙ 😒🙄
නංගී බබා නානාටයි බැනාටයි දෙන්න යන්නේ😂😂
මේ සරණි හින්දා අහිංසක රෙහාන් මහත්තයා විදවනවා,💔
කතාව දැන් වවාගෙන කනවා,ඊයෙ කතාව කියල මැලිබන් ඇඩ් එකක් ගියේ 😏
ඒකනන් ඇත්ත 😌
ඒකනම් ඇත්ත..බන්ටිගෙ අම්ම්ල හැමදාම එකම තැන..
අප්පිරියයි දැන් 🙃
නෑ අනේ බංඩා ප්ලෑන් එකක් හදා ගන්නකන්නේ සරණියි රෙහානුයි දෙන්නම විදවනව
දෝර ගලන සෙනෙහස් ගඟ හංගාලා.....
කොහොම ඉන්නේ මම නුඹගෙන් වෙන්වීලා......
තාම නෑ ප්‍රියේ විසඳුම් දළුදාලා......
ඔහොම ඉවසපන් මම එමි නුඹව සොයා
මීට සරණි❤️❤️❤
ඩේමියන් සෙට් වෙයි මිෂෙල් එක්ක😂😂
Michel ge real name eka mokkd
Hm hm
නාකිව්සෙ ගෙටත් උසෙ රෙහාන් නෙවෙයි නිර්මල මමනම් ආසයි රෙහන්නුයි බන්ටි එකතුවෙනවට කතාව ලස්සනයි තිස්තුන් කොටියක් දෙයියන්ගෙ පිහිටයි බුදු සරණයි
රෙහාන් පව්
අම්මෝ සරණි ඔහොම දුක් දෙන්න එපා අප්පා
හැම නාට්‍යයකම නානා වගේ එකෙක් ඉන්නම ඕනා.
අනේ මන්ද.රෙහාන් සරනි දෙබස් නැත්තටම නැති කරන්නද මන්ද හදන්නෙ.එයාල නැතිව කතාව ලස්සන වෙයිද.එයාල කතාවෙ ප්‍රධාන චරිත නෙමෙිද මන්ද.
එකනේ එහෙමනමි.කරන්නඑපා නේද
නානා නානා නානා... ආතල් දෙනවා කියලා මෙච්චර ආතල් දෙන්න එපා..ගෙදර මිනිස්සු අපිට පිස්සු කියලා හිතනවා ෂුවර් 😂😂😂😂
😂😂😂
නානා සුපිරි උනත් හැබැයි පට්ට කුණා.ඒක පිළිගන්න එපැයි. හැමදාම මාලු පාන් අරන් දෙන්නෙ සැක්🤣🤣🤣
සද්දා සර් සරනියි රෙහන් එකතු කරලා අනිත් අයවා කොටවලා කථාව දික්කරන්න ඒදෙන්නා එකටනැත්නම් කාථා වැඩක් නෑ අපි බලන්නේ නෑ
අපිට වගේම admin ටත් කතාව හෙන බොරින් වගේ ඒකනේ highlight short එකවත් නැත්තේ දැන්🥱
පට්ටම පට්ට කතාව දැන් මහ කම්මැලියක්
ඔව්
අපිටහ් අද කොටසින් හිතුනා දැන් ඕවර් වගේද කියලා
උද්දික අයියා හොරයිසන් ලීඩර් ඒ කාලෙ
අපි ක්ලාස් යනවා අම්මෝ ගහනවත් එක්ක 😁😁🐢
දැන් නම් පාරදිගේ සුපිරිම නානා,.... සම්මානයක් දෙන්න වටිනවා ☺️
Laboratory awurudde
Labana awurudde
@@krishanthafernando9779👍💐
මොකද සද්දා සර් කරන්න හදන්නේ උද්දික අයියා කතාවෙන් අයින් කරන්න ද?? රෙහාන් නැතුව මේ කතාවෙන් වැඩක් නැහැ. අපි කතාව බලන්නේ රෙහාන් ( උද්දික අයියා ) නිසා. දැන් කතා බලන එක එපා වෙලා. අපි මේ කතාව ජනප්‍රිය කතාව කරන්න sms කරේ මෙහෙම වෙනවා බලන්න නෙවෙයි. කතා ජනප්‍රිය කතාව වුනා දවසේ ඉදන් කතාවෙන් වැඩක් නැහැ. දැන් හොඳටම එපා වෙලා තියෙන්නේ
ලව් සීන් කතාවක් කියල බලන් බැලුවම ඕම වෙනව ඒකට අපෙ අති දක්ශ සද්ද සර්ට මුකුත් කියන්න එපා උද්දික අයියා ට දැන් පාරට බැහින්න බැරි සයිස් එකක් තින්නෙ ඒක නිසා එයාව අයින් උනොත් මිසක් සද්ද එයාව එලවන්නෙ නැ හේතුව තව එයාව මඩ වන්න ඕනෙ 😂🤳
මටත් එහෙම හිතෙනවා, සමහර විට politics හින්දා අයින් වෙන්න යනවද දන්නෑ රට යනව හරි මොනවා හරි දාල 🤨😒
@@Old_is_gold_uddika_fans ලව් සීන් කියලා හිතන් බැලුවේ නැහැ. මොකද මං ලංකාවේ ටෙලි නාට්‍යය බලන්නේ නැහැ ඒ තරමට එපා වෙලා හිටියේ. මං බලන්න ගත්තා එකම ටෙලි නාට්‍යය පාර දිගේ. කවදාවත් නැතුව sms කර ජනප්‍රිය නාට්‍යය කරන්න. මොකද මං ඒ නාට්‍යය බලන්න ගත්තේ උද්දික අයියා නිසා නැතුව ලව් සීන් කියලා හිතන් ඉන්නවා නම් ඔයාට වැරදිලා. 😏😏😏😡😡
Uddhikawa kayhawen ain karanawada ehena deyak kathawen kiyawunada
@@Ru-ew5rq උද්දික අයිය හිටිය එකම drama එකත් මෙක නෙවෙ හැබැයි 😁 ඒවා බැලුවෙ නැතෙයි😁 තරහ ගන්න එපා අනෙ😔
මට නම් දැන් හිතෙන්නේ රෙහාන් සරනි ප්‍රධාන චරිත නෙමේකියලා.
ඒ දෙන්නා ගෙ කොටස් ඇත්තෙම නෑනේ .
මේ ලස්සන කතාව ට මොකක්ද මේ වුනේ
රෙහාන් ❤️සරනි කොටස් නැතිව කතාව හරිම නීරසයි
කතාවට උනත් බංටි දෙමව්පියන්ට ඕනවට වඩා සැර වැඩී.ගැස්සිලි රැවිලි වැඩී.කතාවට උනත් දරුවො එහෙම කරද්දි දෙමව්පියෝ අසරණ වෙනවා දකිද්දි ඇත්තටම දුකයි.😞😞😞😞😞
ඒ ක ඇත්ත
ඒක ඇත්ත ආන්‍ය සහ බන්ටි අතර වෙනස ගොඩක් පේනවා
නාකි විසේ අපා... නානා 😔
කවදාවත් හැදෙන්න නැ 😥
නානා කවදාවත් මට්ටු වෙන්නැ වගේ🤭😂
මේ හැතිරිගෙන් මට්ටු වුනත් නාන හැදෙන්නෙ නෑ බන් ආයෙ කෙල්ලෙක් හම්බුනාම මේ නංගිනම් හරි හොදයි කියල ඒත් අහුවෙනව 😂
Aneda kiyanne nana hadenne ne
රෙහාන් & සරනි පව් 😥😥😥
අම්බෝ නනාගේ මනමාලකම
ඇත්තටම කතාවේ සුපිරිම චරිතයක් ආදරෙයි රොශාන් අයියා
අපි කොහොමහරි ට්‍රයි කරලා අමිතාබ් බච්චන්ට අහන්න සලස්සන්න ඕනේ . අමිතාබ් බච්චන් ඇහුවා කියන්නේ ගොඩම තමයි . 🤣🤣🤣
නානගේ ඒ කතාව කොමද???
යොහානිටත් ගැවිවා පාරක් අපේ නානා
බඩුම තමයි කියල කියන්නෙ , අමිතාබ් බච්චන් ඇහුවොත් ඒක බඩුවක් කියල හින්ට් එක ගැහුවෙ
මොනවා.කරත්.එකමඉල්ලිමයි කරන්නේ..සද්ධා..සර් .සරනි යි.ගේයි..රෙහාන්ගේයි මංගල්ලේ..ගන්නකමි..අපි.බලා..ඉන්නේ එදෙන්නා ..වෙන්නේකරන්නනමි එපා ආසාවෙන්බලපු එදෙන්නගේ ආදරය.තිත..නමිතියන්නනමි.එපා
මාත්
math
රෙහාන්ගෙ නංගියි අම්මයි අප්පිරියයි
කොහොම හිටිය මනුස්සයෙක් ද රෙහාන් !
අයියෝ මුණත් එක්ක මැලවිලා ගිහින් !
එහෙන් සරණි වැලහින්න වගේ අඩනවා 😢
මොකක්ද අප්පා මේ වැඩේ !
අපිත් කතාව බල බල හුල්ලනවා ! 😕😕😕
නෑබිලි දෙක 😀😀😀😀 අම්මෝ නානා අයියා
මේ MD නම් කිසිම quality එකක් නෑ. හරිම චීත්තයක් නේ.
Kyl wdk ne gdr prshnath of eke. Appiriyai dnnam
කෝටි පති ව්‍යාපාරිකයක් නේ ඒ රෙස්පට් එක පෙන්නන් නේ ... රියල් ලයිෆ් එකෙත් මු ව්‍යාපාරිකයෙක නේ
නානා දැන් ගොඩක් සතුටින්.....😀 රෙහන් සහ සරණි අවුලෙන්😥
ඉස්සර වෙනන්ඩ බෑන දැන් මල්ලි🤩😆😂 උබනම් සුපිරි නාන පුතා මල්ලි😂
කතාව අදිනව කියල බනින්නෙ ඇයි ක්ස්තාව ඉවරවෙන්න එපා කියලයි මං නං ප්‍රාර්තනා කරන්නෙ..රෙහාන් සරණි එකතුවෙනකොට දෙන්නගෙ මූඩ් එකයි වෙන්වෙනකොට මූඩෙකයි දෙකම පෙන්නන්ඩ ඕනි හින්දයි මෙහෙම කතාව ලියල තියෙන්නෙ.ආයෙත්දෙන්න එකතුවෙයි ආදරෙන්
ඩේමියන්ගේ මුහුණ දැක්කම හිතා ගන්න පුළුවන් අරකිට සිංදු තියා පැල්කවියක්වත් කියා ගන්න බැරි පාටයි
Banti dan ඇත්ත කියන්න rehan ඔයාට ආදරෙයි
ලස්සනයි අදත් ❤️❤️
පාර දිගේ 😍😍😍😍
දකිද්දී ගැටිස්සිය නාඹර වියේ ඇතී...
මොකද්ද නානා යන්නේ ඔබ හතර වටේ...
රෑ මැදියමේ වැටිලා ලිං ගැට්ටේ වැදී...
දවලුත් වැටෙනවා වැදුණද ඔළුව කොහේ හරී.......🤣🤣🤣
දැන් ස්වර්ණවාහිනියෙන් trailer එකවත් දාන් නෑ නේද🥲
නානා මේ පාරත් හොද ගුලියක් ගිලී වගේ 😂
ඇත්තටම මේ කතාව ඇතුළෙ ඔක්කොම හොඳයි ..❤️❤️👌👌👌👌👌
නානායක්කාර තාම හොදටම කරේ
අභිය හැන්ඩියා 😍
බංඩ මේ සැරෙත් පටල ගත්ත වගේ .🤔 සිකුරට හදිසියෙ ආයිත් අමාරු උනා , ගෙදර එන එක ටිකක් කල්දාමු කියල රෙහාන්ට කිව්ව නම් බංටියට ඔය විදිහට කදුලු වගුරන්න වෙන්නෙ නෑ .😔😔
ඩාලීන් ලේෆ්ට් ද? ට්ක දවසකට හොදයි. නැත්නම් හැමදාම එකම මගුලක් කීයන වා. 😃
බන්ඩා රිටන් එක දෙයි ඕකට ජෙරාඩ්ට😏😏
නානගේ අලුත් පැටිස් අච්චුව ෂෝක් නේද.
ඔනිනම් නංගී බබාගේ සිංදුවත් ඩෙමියන් කියයි උ එ තරම් දක්ශයා😅 😅😅 ඩෙමියන් ජුඩ්ලට කරපු දේ හොදින්ම දන්න හින්දා කිව්වේ 😉
නානා මරු නියමයි ❤️🔥
රොශාන් පිලිපිටිය නම් සුපිරි ❤️👌
ඊයෙ නාඩගං කාරයොයි පාර දිගේ එකතුවෙලා ලස්සන නාට්‍යයක් හදලා තිබුණා හරිම ලස්සනයි අදත් කතාව ලස්සනයි හම්මෝ ඩාලින් යක්ෂණියක් වගේ
නානගෙ මනමාල හිනාව 😂😂😂😂
මේ පාර නාන. ඩේමියන් හොද ගුලියක් කනවා
රෙහාන් වගේ කෙනෙක් එක්ක මේ කරන සෙල්ලම් වැඩ ටික නිසා ආයිත් දෙන්නව එකතු කර ගන්න එක නම් අමාරු වෙයි
Nanage alutma hatirita ragapana niliyage name eka danna kenek kiynko plzzzzz 🙏🙏🙂🙂
Anee rehange kalpana kirilla dekala matath duka hithuna...😥😥
Mama asama drama aka uddika harima lassanai bantith ahemai
8.45Man wedding ekata giye kannath hitha gena bn ekata nam patta duka hithuna.😥
Rehan sarani akatu wenne nathnam api drama eka balanne na ayeth,
රංගනය අති ප්‍රරබලයි කියමට නානායක්කාරගෙ චාරිතයත් නියමයි රංගන සිල්පින් සිල්පිනියන් කියන්නේ එකායි රොෂාන් පිලපිටිය අති දක්ෂයි
නොදැනෙන්න යොහානිට ගහන හින්ට් එක
අමිතාබ් බච්චන්ට අහන්න දෙන්න ඕනි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
🥴🥴🥴🥴 මැනිකේ...
එතකොට අර කරඩුතැන්නේ ගිහින් කරපු ශෝ එක මොකො උනේ මම හිතුවා මෙක අනනවා කියලා
සරනිට තියෙන්නේ රෙහාන්ට ඇත්ත කියන්න ..අම්මෝ නානගේ තියෙන මනමාලකම 🤣😀😀
නානා මාර කුකුලෙක් නියමයි.
ගැනුපෙරේතයා යනයන තැනගැනු
@@hailaa4912 ayi awulda?
I think oya kikiliyek wenna
අාසවෙන් බලන කතාව රබර් කරන්න එපා
මෙකෙ සරනිගෙ චරිතෙ හොදයි .ඒ උනාට එයා අම්මවයි තාත්තවයි ඩෝන්ට් කෙයා කරනවා වැඩී....ඒක හරි නෑ කොහෙන් හරි ඇත්ත කියන්න තියෙන එක නොකියා අද්දනවා වැඩී
ඔව් ගොඩක් ගෑනු ලමයි තව තව මුරන්ඩු වෙන්න ගනියි මේ වගේ නාට්‍ය පෙන්නලා. අනිත් එක බොරු කියලා ඕනෙ කෙනෙක් නම්මගන්න පුලුවන් කියලා හිතන්න ගන්න එක. මේ කතාවෙන් දෙන ආදර්ශ ගොඩක් වැරදි ඒවා.