Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe .LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT * Subscribe කරන්න අපිව ( අලුත් වීඩියෝ දාපු ගමන් කාටත් කලින් දැනගන්න බෙල් අයිකන් එක Click කරන්න ) . th-cam.com/channels/GyBjADYet8fk-2d5xs43gw.html
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe .LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT * Subscribe කරන්න අපිව ( අලුත් වීඩියෝ දාපු ගමන් කාටත් කලින් දැනගන්න බෙල් අයිකන් එක Click කරන්න ) .
th-cam.com/channels/GyBjADYet8fk-2d5xs43gw.html
Ok
Y
Ehenawa madi hodatama
Panpitida
th-cam.com/video/TVUdRvj9M6k/w-d-xo.html ගෙදරදීම කොස් කොත්තුවක් හදමුත...එන්න සරලයි පහසුයි..😁ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️
kos kola papadam kala nathi aya me paththata
Man
වස විස නෑ අලුත් සොයා ගැනීම ලස්සන ගම්බද පරිසරය තෙරුවන් සරණයි
th-cam.com/video/TVUdRvj9M6k/w-d-xo.html ගෙදරදීම කොස් කොත්තුවක් හදමුත...එන්න සරලයි පහසුයි..😁ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️
Lassana gambada parisarayak. Harima asa hithuna. Budusaranai
Pilivelai,, lassanai..
තවත් හිතා ගන්න බැරි තරම් වේගෙන් ට්‍රන්ඩින් යන චැනල් එකක් ........වෙනස්ම වැඩක් පට්ට.....හ්
ෂා ... නියමයි නේ. කොස් කොළ දියවැඩියාවටත් ගොඩක් හොඳයි.
ගොඩාක් හොඳ වැඩක්. දිගටම කරන්න.👏👏👏
බොහොම ස්තුති ආච්චි අම්මාටයි දුවටයි පුතාටයි විඩියෝ කල සියලු දෙනාටයි අද කලේ කන වස විස වල හැටියට මේ වැනි ආහාර වර්ග මොනතරම් වටිනවද . තවත් මෙවැනි ස්භාවික ආහාර හදන්න ශක්තිය දහිරිය ලැබේවා දිර්ඝ ආයුෂත් නිදුක් නිරෝගී සුවයත් ලැබේවා තෙරුවන් සරණයි .
අලුත් අදහසක්...ස්තූතියි ආච්චි අම්මටත් දූටත්....දූ..පොඩ්ඩ හිනාවෙනව නම් මදී...........හිනාවෙලා ඉදිරිපත් කරන්න වැඩසටහන .....❤️❤️👍👍
Onna math ada idan oyalage video balanwa hode budusarani
Super 👍,,, japanaya
I like this video somuch
අදමයි ...දැක්කේ...බොහෝම ස්තුතියි 🙏🙏🙏තෙරුවන් සරණය්....ඉක්මනටම හදන්න ඕන ...
හරීම හොඳ කෑමක්.👍
හොදයි අලුත් දෙයක් ආච්චි අම්මටත් මිනිබිරියටත් මුනුබුරාටත් ස්තුතියි ඉදිරිගමනට ආසිරි ජයවේවා බුදුසරණයි
Ada baluwe supiri
මුස්සැන්න සුපිරි
harima lassanai
Niyamaiiii
Maru recipe 😊😊😊😊😊
සුපිරනේ
තව ටික දවසක් යනකොට අපිට ඔවා තමයි කන්න වෙන්නේ ආච්චි අම්මට කියන්න තව ඔය වගේ කෑම හදලා පෙන්නන්න කියලා දෙන්නටම බුදුසරණයි
ආච්චි හදල කවනකන් නහයෙන් අඩ අඩ ඉන්න කිරි ඉතිරෙයි රටටම
නියමයි අත්තම්මා
*" මට ඉතිං විකන්න බෑනේ...! " අත්තම්මා පව් 😔 හරිම ලස්සනයි වීඩියෝ එක ! තෙරුවන් සරණයි !!!* 💕💐❤
eka maru kamak ne
Adama thama danne budusaranai
budusaranai
Good job
Taste eka maru 😍.kalinuth kala thiyanava.
Maath hadanawa godaak pin achchi amme adareii godaak oyata🌹🌹🌹🌹
Niyamai apith hadala balanawa hadala kiyannamko thanks aththamma and lovely ❤ girl❤
Frock aka harima lassanai
niyamai
Programe eka lassanata karala thiyenawa putha. Mey wagey programmes harima watinawa, oyalata teruwan saranayi. Dinen dina shakthiya dairya labewa , mey wage samajeyta paladayi dewalma karanna putha kawadawath waradinnaha.
හරිම පිරිසිදුයි,
Budusarani
Adamae dakke bohoma sthuthee
Obata jaya pathanawa
Good luck go ahead sis
Hadala balnnam . බුදු සරණයි
Math hadala beluwa harima rasai 🙂🙂👍
🥰🥰🥰🥰aththatama maru wadak
ඉදිරියටම යන්න .....😍❤👊
Bohoma isthuthi
Lassanay
Jayawewa
Pan pitida danne
Biththara nathiw hadanna barida
hodai alawaluth ganam papadam and bath kanna kamathi aya ko balanna👍👍👍
Mea ka hal pitida
තෙරැවන් සරනයි හරිම අපූරැයි කොස්කොල පපඩම් ලංකාවට ගියාම හදල කමු . බොහොම ස්තුතියි ඔයාල සැමමෙ සුවපත් දිවියක් ආයුබෝවේවා.
Apita aththtma ahaara higayak enne naa
Super
කොස් කොල පපඩම් රසයි
හොදයි හොදයි සුභ ගමනක් යන්න ලැබේවා වෙනස් අත්දැකීමක්
jayawewa ( Naturally Tasty ) .
👍👍👍,,,නවතමසොයාගැනිමක්ද,,, 🌺🌺🌺
Niyamai 😘😘😘😘
සුපිරි
කෙල්ලො අසරණ කරන ගොඩක් කොල්ලො බඳින දවසට හෙව්වෙ මේ වගේ කෙල්ලො......
ලස්සන නංගි කෙනෙක් ❤
නියමයි මැණිකේ 😔
ගම්බද ආහාර රටාවන් ගැන හඳුන්වා දීම හරිම හොඳ දෙයක් . වීඩියෝවේ ශබ්දය සහ කැමරාව මෙහෙයවීම ගැන මීට වඩා සැලකිලිමත් වන්න . ස්තුතියි බොහොමත්ම .
Adai dakke.lassanai patiyo.subscribe kara danma.manika kiyana dewal ahenawa madi.api ewa hadagamu hode.
අලුත් කෑමක්.
Hal pidide pan pitide danne
Mewa sahenna watina dewal
Kalawam mallum hadala thiyenawa eth ada thamai kosdalu papadam hadanawa dakke godak sthuthi ammatath pawle siyalu denatamath budu saranai
Achchi amma minibirita ugannana hati hari asa hithenwa❤
Ane asai🙏🏾🙏🏾🙏🏾🙏🏾lankawata awama hadanawa thanks❤😘
Wow
Api ahaka danna honda neha kos kolayakwath.Suger wadi ayath koskola thamba bonawalu.ape dewal kemata ganna hadana hati me kaleta godak watinawa.Habayi me anith dewal ganna sallith epaya.Koskola yata lunu miris kapala damala kemata ganna widiyakuth danna kenek dammoth hondayi ne.
Me rice flour නේද ගත්තේ
Ada thamai danne kos dalu kanawa kiyala thanks
විඩියෝ එක ලන්කරලා ගත්තානම් මරු
කොස් කොල වලට මොකද කලේ?
සුපිරියි🙏🙏🙏🌼🌼🇶🇦😊
තෙරුවන් සරණයි අමිමෙ හෙට අනිද්දාට තනකොලත් අපට කන්න වෙයි. මොකද හොදටමකරන අයිනෙ ඉන්නෙ
@@enokapriyadarsani6700 එක ඇත්ත කතාව මිනිස්සුන්ට කන්න නැතුව තමා මැරෙන්න වෙන්නෙ 🥺🤔💕🙏
Sadde adui
Ow
Ow
Content quality is best i did the same video
Koheda gama....
Godak watinawa thanx
niyamay awasaneta lunu raum tikakuth kapala demanam tawath lasanay😊😊😊
නිර්මාණාත්මක video එකක්.... location එකත් සුපිරි.... ආච්චි,ළමයි ඔක්කොම හොඳයි.... sound එක විතරක් හොඳටම මදි. හදාගන්න.... ජය වේවා..!
නියමයිහොදයිඅදමයිදැක්කේ
වාසනාවන් තව අපිට ඔය වගේ කෑම වර්ග කියල දෙන්න ඉඩ ලැබෙන්න ප්‍රාර්තනා කරනව
ape kama danuna hodatama 🥺🥺❤️❤️❤️❤️
හදලා බලන්න ඕනේ ආච්චී
බොහොම ස්තූතියි 😊
කන්න ආසා හිතුනා ,thanks අම්මා
පලමු වතාවට
ආච්චි නිසා කෙල්ල ගොඩ 💙💙
❤️
Ganu lamesse poddak hena venbewath nahane kere ammage mune eta vada sereyawa tebuna
👏👍
ආච්චියෙ ඔන්න ඔය කෙලීට දැං කසාදයක්කත් බැලුවොත් නරකෙයි? 🤔
❤️❤️❤️
අදයි දන්නේ.කොස් කොල පපඩමි.
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ....❤
Thank you for VERY much
Dewiyane Koskolath kanawa Ahenam.🤔 Idiriyata mewathnathiwei.
Godak watinawa.thanks
රසට අති නේද