Doctor mage husbond ge danata awrudu 2kata kalin ape geadara pusa hurala thuwala una e dawas wala beheth thibune naha eya dan beheth vida ganna onida ?
Doctor ape ballata dan awruddai. awrudde beth eka widala thiyenne. Dan masa 4kata withara kalin balla hapala tikak le awa. widinna bari wna. Doctor dan beth eka widinna parakku wadida? plz doctor reply ekak dennako
Doctor mage daruwata 2'-6 aya egata ballek penna ඇස laga herela teyanawa et a ballage neyapottakatada darwage neyapotta keyala heta ganna be tuwalawela le awe ne
Doctor mage babage kakule sirichcha parak thibuna mn ahuwata eya hariyata kiwwe na waththe podi pus patiyek hitiya mn sara kara kara ahuwama baba kiwwa psa hiruwa kiyala e pus patia kohe hari idan apu pusiyek dala gihilla u as aralawath na uta kirith nathwa hitiye ita passe u maruna maruna dawase ude mn hosital ekata giya babata beheth vidda awith balanakota pus patiya marila dan baba kiyanawa pusa hiruwe na kiyala mokada karanne doctor heta anith enjection eka denna thiyenne
Doctor gedara balla hitiya u lada wela kiyala api danne nh hebei pare gihin wena ballonwa hapala. Mage daruwa eliyata behepu welawe daruwage kakula lewa kala doctor mn monawada karanna ona
Balekkapu pusek berana yadi pusawa beradi a pusa mage atha hapuwa hospital ekata giyama ennath gahuwe na masa 3k panalath ekka eyala kiyanava giya aurude ennth gahala nisa oni na kiyala ai e
doctor immediately, plz answr ekak denna Doctor ape grmn sheprd masa 2i, wena saththunta muhu une nehe, eth eyata jalabithika behth eka vidinna kalin apiwa lawata eya hapala thibune, ita passe thamai jalabithika beheth eka vidde, apita prshnayk weida? Dog ada meruna, eyata wamane giya hemba heduna, una genuna wamane dala tikakin meruna, plz doctr answr ekak denna
👌👌👌......👍........!
බොහොම ස්තුතියි ඩොක්ටර්....... ඉතා හොදින් පැහැදිලිව ජලභීතිකා රෝගය ගැන දැනුවත් කළාට.... !
👍❤️ගොඩක් වටිනවදැන්තියෙනලොකු ගැටලුවක් දැනුවත් කරනවටස්තූති ඩොක්ටර්
ගොඩාක් පින් දැනුවත් කලාට
ස්තූතියි ...දැනුවත් කලාට ❤👍
ස්තුතියි 👍🌹,
Ape gedara balu patiyata beheth vdala na mage kakule aka dathak waduna letekak awa saban dala heduwa beheth vdenna onada
Hospital ekata pennana onee
බොහොමයක් පින්....
Very important.
Hebei daruwata issara wela wena gedraka athi karapu rilawek kapala beheth vidda doctor
Doctor mege ballek kewa ballat beheth vidala kiyala beheth viddene mokada karanne ethakota ikmanata pilithurak dennako
Dr jalabithika ennath kos eka aurudu kiyak pathishkthi karanaya karanawada
Avuruddakata warak vidinna onee..
Thanks sir.
Is the vaxing avalable for the cats/dogs in vat clinics in these days?
Yes
Doctor mage husbond ge danata awrudu 2kata kalin ape geadara pusa hurala thuwala una e dawas wala beheth thibune naha eya dan beheth vida ganna onida ?
Doctor ape ballata dan awruddai. awrudde beth eka widala thiyenne. Dan masa 4kata withara kalin balla hapala tikak le awa. widinna bari wna. Doctor dan beth eka widinna parakku wadida?
plz doctor reply ekak dennako
Dr jalabithika ennath wala athuru abada tiyanWada
Bawwantada? Minisuntada
Minissunta
@@ChamindaKu දැන් තියෙන්නේ අලුත් තාක්ෂණයෙන් හදාපු එන්නත් නේ.. ඒවායේ අතුරු ආබාධ බොහෝ විරලයි.. ජලභීතිකාව මාරාන්තික නිසා ඉන්නත් ලබා ගැනීම නුවණට හුරුයි..
ඩොක්ටර් ආසදිත ජලබීතිකා සුනඛයෙකුගෙ ලක්ෂණ මොනවද,/ මූලික අවධියේ ලක්ෂණ මොනවද. මොකද මගේ බල්ලා වතුර බොනවා කෑම කනවා හැබැයි ඌට එක පාරට ගිලගන්න බෑ, ඊට පස්සේ කන එක නවත්තලා පැත්තකට යනවා ආපහු ටික වෙලාවකින් කන්න පටන්ගන්නෙ. ඩොක්ටර් කෙනෙකු පෙන්නුවා ලේ එකකුත් බලලා කිව්වෙ ලේවලට විෂබීජයක් ගිහින් කියලා බෙහෙත් 4 ක් විදලා, පෙතිත් දුන්නා ඒත්, සනීප නෑ අර කලින් විදියමයි කන්නෙත් වතුර බොන්නෙත්. මට බයයි ජල භීතිකාව ද කියලා, හැබැයි මෙයාගෙ පොත බැලුවම rabiel Expire date එක තියෙන්නේ 24/4 කියලා.. තව මෙයාට සති තුන හතරක පමණ පැටව් දෙන්නෙක් ඉන්නවා 😢 please reply doctor
Digatma treatment karnn.jalabethikawa wenn be
Dr මට කියන්න පුලුවන්ද ජලාභීතිකාව වැළදුන සුනකයෙක් කොපමණ කාලයක් ඉදීද කියලා.
ජලාභීතිකා සුනකයන්ට ආහාර ගන්න පුලුවන්ද? එයාලා නොසන්සුන්ව වගේ එහෙට මෙහෙට ගමන් කරනවද? Please reply sir.
Reply
❤❤
Doctor mage daruwata 2'-6 aya egata ballek penna ඇස laga herela teyanawa et a ballage neyapottakatada darwage neyapotta keyala heta ganna be tuwalawela le awe ne
Please contact 0772257303 Carefirst Animal hospital
Mage puthata pusek hurala may mase beheth vidda aye september mase ballek hapuwa aye injection denna oneda
Doctor mage babage kakule sirichcha parak thibuna mn ahuwata eya hariyata kiwwe na waththe podi pus patiyek hitiya mn sara kara kara ahuwama baba kiwwa psa hiruwa kiyala e pus patia kohe hari idan apu pusiyek dala gihilla u as aralawath na uta kirith nathwa hitiye ita passe u maruna maruna dawase ude mn hosital ekata giya babata beheth vidda awith balanakota pus patiya marila dan baba kiyanawa pusa hiruwe na kiyala mokada karanne doctor heta anith enjection eka denna thiyenne
0772257303 please contact
Doctor gedara balla hitiya u lada wela kiyala api danne nh hebei pare gihin wena ballonwa hapala. Mage daruwa eliyata behepu welawe daruwage kakula lewa kala doctor mn monawada karanna ona
Dt mama pregnant masa 8i. Gedra balu patiyek innawa beheth widala nathi . Uge dathakata mage kakula hiruna. Mama ennath kare na Gedra ayata kiuweth na.saban daala seduwa ethakotama..mage labenna inna babata prashnayak weida ? dan masayak wenawa
Ikmnin rohalakata yanna aniwaryen
Ennath karanna weida doctor
👍👍
Doctor.ape gedara balla ada ekkenekge hapuwa.ballata anthimta beheth vidala thiyenne 2022 november.eka hapa kamata lak u kenata balapamak weida...hospital ekt idiripath kara ennath card patha.
Aniwaryen hospital ekkt ynn one
එන්නත ලබාගත් පුද්ගලයෙක් ආහාර වලින් පරිස්සම් වෙන්ම ඕනද ලබා නොගත යුතු ආහාර තියෙනවද
නැහැ සාමාන්‍ය ආහාර ලබා දිය හැකියි.. විශේෂයෙන් ම අසාත්මිකතා ඇතිවෙන ආහාර ලබා නොදීම උචිතයි
Me vidina ennath aurudu kiyak age tiyanawada
Avuruddakata warak vidinna onee
මිනිස්සුන්ගේ ඇඟේ
ලන්කාවෙ නොමිලෙ බව්වන්ට විදින එකත් දැන් කරන් නැති නිසා..මිනිස්සු ..අසරනයි
jala beetikawa tawa bllekta bo venna kochchara dws ynwd
Rabies virus එක ඇඟට ඇතුල් උන මූලික අවධියේ රුධිර පරීක්ෂාවකින් හෝ ශ්ලේෂ්මල පරීක්ෂාවකින් වෛරසය ආසාදනය වෙලාද කියල බලාගන්න පුලුවන්ද
නැහැ.. ලංකාවේ එවැනි පරික්ෂා නැහැ..
Doctor ballage kela ape katata giyoth,iye ude mage katata giye mokakda karanna ona😢
Nirogi ballekda
Ow Rabies vaccine widala thiyenne 2023 October wala nawatha widinna thiyenne
Doctor mage kakula iye ra ballek hapuwa habi kisima thuwalayak mge aga na...man mokakda doctor mekata karnna ona
සර් ,බලුපැටියෙකුට,ජලබීතිකාඑන්නත,ලබාදීමට .වයස කීයක් වෙන්නඕනද?
sathi 6n denna puluwan
doctor අපේ පූසන්ගේ වයස අවුරුදු එකහමාරයි ජලභීතිකා එන්නත් එකක් දීලා තව එන්නතක් mas එකහමාරකින් දිය යුතුද අවුරුද්දට එන්නත් දෙකක් ගහන්න ඕන ද
ඔව් දෙන්න ඕන...
ඕකේ තෑන්ක්ස්
ඩොක්ටර් මගෙ බබාගේ දැන් සති හතරකට විතර කලින් පූසා හීරුවා.දැන් තුවාලය හොදවෙලා.පූසට බෙහෙත් විදලා නැහැ.මොකද කරන්න පුලුවන්
Mageth Dan sathiyakt kAlin heeruwa, oya mokada kare ekata, beheth widdada ayeth
Balekkapu pusek berana yadi pusawa beradi a pusa mage atha hapuwa hospital ekata giyama ennath gahuwe na masa 3k panalath ekka eyala kiyanava giya aurude ennth gahala nisa oni na kiyala ai e
kisima behetak vidapu nati balu patiyekwa pissu ballek hapuwot ..e balu patiyata mokadd krnna ona
ඩොක්ටර් අද උදේ අපේ බලු පැටියා මගෙ නාසයට පැන්න ඉතින් මගෙ නාසයෙ එයාගෙ දතට සිරිමක් උනා.යමිතමි ලේ ආවා.අපේ ඇගේ නියපොත්තක් වැදුනම සිරිමක් වෙලා ලේ එන්නේ එ වගෙ.පැටියාට මාස 3 1/2 වෙනවා.තවම බෙහෙත් විදින්න බැරි වුනා එකක්වත්.
Rajaye rohalakt gihin thuwalay penna
නිවෙස් වල අැතිකරන බල්ලන් මාර්ග වලට මුදාහරිමින් නිදහසේ ඉන්න සලස්වන,පාරේ යන අයට කරදරයක්වනසේ සතුන්ඉන්න සලස්වන අයට නීත්‍යාණුලව කටයුතු කරන්නෙ කොහොමද.?කියා පැහැදිළිකර දෙන්න ඩොක්ටර්...ස්තුතියි
😂
අපි කොහොමද දැනගන්නෙ වෙරසය අපෙ ඇගට ඇතුල් වෙලා කියලා
Doctor අපේ ගෙදර පූසන් ඉන්නවා .නිතරම වාගෙ පුන්චි සීරීම් වලට අපි ලක් වෙනව.ඉන්පසු සබන් දාලා හොදින් තුවාලය සෝදනවා.දින 25ක් සුරතලා ගේ හැසිරීම බලා ඉන්නවා .වෙනසක් නොමැති නිසා එන්නත් කර ගන් na.ඒ ක්‍රමය හරිද doctor .
ඔයා මොකද කරෙ.අපෙත් එහෙමයි
Doctor samanyen stray dog kenek kochchara kal innawada....plz podi danuwath kirimak karanna doctor ..
10-12yers
@@PetTvSL thank you doctor.
Eth doctor mage balla 9 yrs waladi marunane. Samanyen 9 yrs kiyanne (mahalu awadiyada) nattum eyata thawa inna thibunada doctor
දැන් සතියකට කලින් ඩොක්ටර් මන් අදුනන් නැති ගෙදරක බල්ලෙක් මගෙ කකුල කෑව.ඒ ගෙදර කෙනා කියනව බෙහෙත් විද්ද කියල ඒත් එයා card එක දෙන්නෙ නෑ.දැන් ඇගට අමාරුයි වගේ වමනෙත් ගියා.(අපෙ ගෙදර අනිත් අයටත් වමනෙ ගියා හේතුවක් දන් නෑ).ඉස්පිරිතාලෙ ගියාම කියනව බල්ලට විදල නම් ඕන නෑ කියල.දෙපාරක් ගියා ඒත් ඕන නෑ කියනව.ඩොක්ටර් reply කරන්නක pls ඉක්මනින් 😢
0772257303 no ekata call ekak denna
Lenunta me rogaya thinawada
ඩොක්ට මට ජලභීතිකාවට එන්නත් කරලා අවුරුද්දකටත් අඩුයි.අද 2024.03.04 ගෙදර බල්ලගේ දතක් වැදිලා ලේ ආවා ගැටළුවක් නැද්ද?
Doctor kenekta pennana hodai
ඩොක්ටර් මගේ පුතාට ඉයේ බල්ලේ ඇගට පැනලා මුහුණට දතක් ලාවට වැදිලා මිට මාස තුනකට උඩදි පුතාට පුසේක් සුරලා බෙහෙත් ව්ද්දා.සදලංකා රොහලට මම ඉයේ එකන්න ගියා බල්ලාට බෙහෙත් ව්දපු කාඩ් එකත් අරන් .රොහලේන් කිවා දවස් දාහතරක් බල්ලාව බැදලා බලාගන්න කිවා මොකද කරන්නේ ඩොක්ටර්
Doctor මගෙ මූනෙ බල්ලගෙ දතක් වැදුන ලේ පොඩ්ඩක් ආවා මේ අවුරුදෙම මුල වගෙ ඒත් මගෙ මුහුනෙ එහෙම තුවලා වෙලා බෙහෙත් විද්දා මම ආයේ බෙහෙත් විදගන්න ඕනිද
Ballage potha ekka doctor kenekta pennana eka hondyi
Gdakma Pin Obthumata
අපෙ බල්ලගෙ ඇගේ තිබිලා කෙල මගෙ තුවලෙ ගෑවුනා.මොකද කරන්නෙ ඒකට..😢
Doctor kenekuta pennuwnm hodai
Ane doctor mata ada poya dawase ape gedara athi karana pusa hapuwa.eyata beheth mokuth widalama na. Doctor beheth widinna weida mt
Dan kohomada
Doctor mge husbandwa 15wedida poosek kewa. Api thuwale saba. Dala heduwa witarai. Poosta behet widala mukut ne. Dn 29wenida wge poosa marila. Eka nisa api behet widinna giya. Mekata mokakda karanna pukuwn doctor
Ow
Pennanna one
beheth widdada eyata
අපේ ගෙදර බල්ල මැරුනා ජලබීතිකාව හැදිල.කලින් අපි දන්නෙ නෑ බල්ලට ජලබීතිකාව හැදිල කියල ඌ මැරෙනකම්ම අපි බල්ලව ඇල්ලුව ඒකෙන් අපිත ප්‍රශ්නයක් වෙයිද සර්
එයාට තිබුන රෝග ලක්ශණ මොනාද dr. Please කියන්න
කාලීන මාතෘකාව සර්.
මගේ පුතා හරියට එන්නත් කරලා
එහෙම කෙනෙකුට හැදෙන්නෙ නෑ
නේද ?.එයා කිසිම සතෙකුට
නිරාවරණය වෙන්නෙ නෑ.
ලැබ්‍රඩෝ ගේ ඇතුලේ මයි ඉන්නෙ.
ඩොකටර් මගේ පූසා මගෙ කකුල හැපුවා
ඌට බෙහෙත් විදලා නෑ මම ජලභීතිකා එන්නත ලබා ගත යුතුද?
Ow hospital ekata pennana onee
Doctor මෙම විදින බෙහෙත් ශරීරයට අහිතකරද?
Naha.. Dan honda ennath tiyenawa
Dr please send your vet clinic address. Thanks
👍👍👍👍👍👍♥️
🟥😓😓:-[
Doctor kenekta pennana eka hondyi
Pusawa dawas 14k nirikshanaya karanna onee
Doctor mage puthage balu patiya siruwa leth awa hospital ekata giyama ennath kale nha. Jalabithika ennath dila dawas 2k wage thama siruwe. Patiyata masa 2ki thawama. Ammawa ennath karala naha. Puthata parshnayak weida doctr
සති 3ක් බලු පැටවා නිරොගිව ඉන්නවා නම් ගැටළුවක් නැහැ
@@PetTvSL thnq very much docter.
Docer eya eyagei anik ballangei jarawa kanawa dan dawas 5k wage idala pereda wameneth dala thibuna. Sellam karala innawa gdr dora arapu gaman horen parata yanawa itapsse thama kanne. Eyage ewath api dankotama ain kalth nodakkoth eya kanawa eyata ledakda a Doctor
ඩොකට මගෙ කකුලෙ ගලක් ඇනිල පොඩ්ඩක් හමගියා ලේ ටිකක් ආව පැය 7ක් වගේ ගිහින් මම රෑ වෙලා නිදියගත්තා එතකොට තුවාලෙනම් වේලිලා. මගේ පූස මගෙ කකුල් දෙක ලග නිදියන්නේ ඌ මූන හැමදාම වගේ කකුලෙ අතුල්ලනවා මට ශුවර් නෑ ලේව කෑවද කියලා බේත් විදලනම් නෑ මාස 3 ක වගේ පූසෙක් මට බේත් විදින්න වෙයිද.
පූස හොදට ඉන්නව හැබැයි
රිප්ලයි කරන්නකො
මට ඊයෙ ඉදන් හෙම්බිරිස්ස වගේ තියෙනව ඒක හිනද වෙන්න බැරිද
Naha ekata ehema wenna widiyak naha
දඬුලේනන් මේ ලෙඩේට ගොදුරු වෙනවද
Goduruwenna ida tiyenawa
මගෙ කකුල බල්ලා කැවා
ඩොක්ටර් මගේ පුතාගේ පුසෙක් හුරලා මම දැක්කේ නම් නැ. එයා කියන්නේ හිරුවා කියලා හපුවද දන්නේ නැ. එයාට වයස අවරුදු 2යි. අත තමයි තුවාල වෙලා තියෙන්නේ පෙන්නේ වත් නැ ලේ බින්දුවක් වගේ ගියා. බබාට බෙහෙත් විදින්න ඕනේද
ඔයාගෙ babata beth viddada
@@anuradhamadushanka5273 නැ ඩොක්ටර් බබා පෙන්නපු ඩොක්ටර් කව්වා තුවාලයක් වත් නැති නිස බෙහෙත් විදින්න ඕනේ නැ කියලා
එතකොට ලේ ගියා කිව්වේ
කියන්නකෝ ඩොක්ටර්
Doctor kenekta pennana eka hondyi
doctor immediately, plz answr ekak denna Doctor ape grmn sheprd masa 2i, wena saththunta muhu une nehe, eth eyata jalabithika behth eka vidinna kalin apiwa lawata eya hapala thibune, ita passe thamai jalabithika beheth eka vidde, apita prshnayk weida? Dog ada meruna, eyata wamane giya hemba heduna, una genuna wamane dala tikakin meruna, plz doctr answr ekak denna
0772257303 ekata call ekak denna
කොහොමද doctor බල්ලට ජලබිතිකාව තියෙනවා ද කියලා හොයා ගන්නෙ කියන්න කො doctor
Kiyanna ko
වෛද්‍ය පර්යේෂණායතනයට සුනකයාගේ හිස යැවිය යුතුය..
පන තියෙන සතෙක්ගෙ කොහොමද හොයා ගන්නෙ
කියන්න කො
සර් මට මේකට උත්තරක් පුලුවන් ඉක්කනිම් දෙන්න
සර් මගෙ අතෙ ඇගිල්ලක කුක්කෙග්ගෙ දතක් වැදුනා දැන් ඒ කුක්කා ඉන්නෙ එකතැනකට වෙලා ඌ සමහර වෙලාවට කිරි බොනවා..
මන් පිටගැස්මට බෙහෙත් බිව්වා ඒ කුක්කට පිස්සු බලු රෝගය තියෙයිද දන්නෙ නෑ
නිවැරදිව එන්නත් කරොත් හරි යයිද
පිට ගැස්මට බෙහෙත් විද්දා hospital එකෙන් කියුවා එන්නත් පිද ගන්න කියලා
ඩොක්ටර් මගේ බබාට වයස අවුරුදු 2 1/2 .එයාට පූසෙක් කාල එන්නත් කලා. මේකට ඇස් පෙනිම අඩු විම , ඈග කෙට්ටු විම වගේ අතුරු ආබාධ එනවා ද.
අනෙ ඩොක්ටර් පිලිතුරු දෙන්න
ඩොක්ටර්, සුනඛයන් වන්දි කරන එන්නත් කියනවද, සමහර සංවිධාන නොමිලේ කියලා රෙබියස් විදිනවා කියලා එන්නත් දෙකක් විදිනවා.සුනඛයන්ට අනිවාර්ය එන්නත් මොනවද කියලා කියන්න වද
Hebei daruwata issara wela wena gedraka athi karapu rilawek kapala beheth vidda doctor
Podia pite iri 3 thiyena lenunta Jala beethikawa hedenawada