this is not a pure sri lanken product , its just a product manufactured in China and rebrand it here. we can see many of similar obd products in ali express with much cheaper rates and no need of subscription. can you tell us why you guys need a subscription for a simple product like this.
odb vehicle tricking eka man supiri ❤💪
Chanux අය්යාගේ කාර් එක බලන්න යි video එක ටච් කරේ.❤
Fuel එක measure කරන්නෙ කොහොමද හරියටම එහෙම? පොඩ්ඩක් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. එය නිවැරදිව වෙනවනම් සිරාවටම පට්ටම වැදගත් 😍
ODB port eken vehicle eke okkoma data ganna puluwan. Vehicle wala fault awahama okata plug karala thamai scan karanne.
@@ruwanss2007 නිවැරදිම fuel consumption එකත් ඒකෙන් බලන්න පුලුවන් කියලා අද තමයි දැනගත්තේ. Thanks ❤️
මේකෙන් fuel level බලන්න පුලුවන් බොහෝම සුළු මොඩල් කීපයක විතරයි. මූ බොරු විදිනවා.
The same product with more options is available on online market platforms at around rs.4000.00. No monthly or annual fees.
Can you recommend that?
What is the brand ?? Can you give any details about it??
Details pls
ඔව් මුන් චීනෙන් ගෙන්නල dialog logo එක ගහනව මම හිතන්නෙ
Reply කරහන්කො බන් මෙච්චර උන් අහනවා...
Supiri chanux aiyye❤❤
Plug කරන port එක දන්න ඕනම හොරෙක්ට ඕක unplug කරපු ගමන් ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයිනෙ😂
Meka horu allanna tracker ekak nemei ne.
@@slrcchallengers6118අදාල කෝණයෙන් බලපන් වෙන වෙන කෝණ වලින් බලන්නෙ ගොබ්බයා😂
@@slrcchallengers6118 tracker එකක් හයි කරන්නේ rent එකට දෙනවනම් නැත්තන් බිස්නස් වාහනවලට. තමන් වාහනේ පදිනවනම් මොකටද trackers😅😅
Disconnected karapu gaman ahu wenawane bn
පොඩි තැනක ඉදන් ගේම ගහලා සුපිරිම පොරක් වුන chanuxට දෙමුද like වැස්සක් ❤❤❤
බෑ පුලුවං දෙයක් කරපං😾
@@pavirulishara5534 අම්බෝ අම්බෝ බයයි හොදේ.
ඔබට පිස්සුද බං...
htpp
අදත් සුපිරියක් තමා ඉතිං ❤🤌
super........🤩🤩🤩👌👌👌👌
Naaa සුපිරි yak ayiye ❤❤❤❤ chanux ayiye
DJI Avta 2 unbox video ekak one ❤❤❤❤😊😊😊😊
Fatta...ChanuxBro...
ගැම්මක් තමා කොල්ලෝ
CANUX IS BEST 😘😘
Mulinma car ekak ganna ona 🙂
Dialog නේ..... එපා 😂😂😂😂
😂😂😂
😂
සහතික ඇත්ත. Connection ekak signal madi hinda antenna ekak request kara 2 month giya.
ekenma
this is not a pure sri lanken product , its just a product manufactured in China and rebrand it here. we can see many of similar obd products in ali express with much cheaper rates and no need of subscription. can you tell us why you guys need a subscription for a simple product like this.
Patta bro ❤❤❤
Useful item💥
සුපිරියක් අයියේ 👍💙
What about the BMW Benz like Europe vehicles
Obd2 device ekk digatama connect krla thibbot smahrk wahana wala battery drain wenna pluwan..😢
Super Bro🎉❤
මේ යුනිට් එක.. මැලේසියා වෙ යූස් කරන්න පුළුවන්ද
Trewelara akata puluwanda
ආදරෙයි❤️
Garaj eke thibba okkoma wahana tika chanux geda? 😯🤔🤔
නියමයි
හැබැයි ගාන අනුව තමයි
Bro OBD's have been around for at least 20 years and on ALi is dirt cheap
මෙමඟින් vahical full scan එකක් කරන්න පුලුවන්ද
Does this work for the Prius Gen 3 Refreshed?
සුපිරි 😍😍😍😍
Three wheel ekete gahanne puluwande
Me rate thiyena cx experience worst ma company ekak dialog kiyanne. Minissunwa mehama nomaga yawanna epa
Bro just get a airtag, you can literally put it any where😂👍
minecarft game play live ekak ona brooooo
අම්මෝ ඩයලොග් ගෑවුනා නම් චොර😂
WiFi call on off gena tikak kiyanawada pls Chanux
Vahane horakan karala, oya gadjet eka galewwot mokada wenne
Van walata puluwanda please reply 🙄
Noha kr42 ekakata kanet karanna puluwamda ayye
Truck වලට සෙට් කරගන්න පුළුවන් ද? 12v 24 vද
May 3:17 idl krl eth video ek danne August
චනුක්ස් අය්යෙ රිප්ලය් එකක් ඔනි
Ithin apata 🍑da
@@Yalitha321ube 🍑⚪da?
ඉතින් අපිට පුකද
ආ 🛢️🛢️🛢️🛢️🛢️
එක දිගට OBD Socket Plug කරගෙන ඉන්න එක ECU එකට හොදද..?? නරකද කියලා මුලින්ම කියලා ඉන්න.. අහලා නම් තිබුනේ ඔයා හොදට හොයලා බලලා Review කරන කෙනෙක් කියලා🤭🤭, හැබැයි Dialog එකෙන්නේ ගෙන්න ඇත්තේ😏😏, ඉලෙක්ට්‍රිකල් ගරාජ් එකක නම්බර් එකකුත් Share කරන්න ඔක හයි කරන අයට මස 5 කින් 6 කින් ECU එක රේපයාර් කරගන්න 🤪🤪😜😜. තව පරණ බැටරි තියෙන කර් වලට බැටරි කඩෙකුත් සෙට් කරන්න.🤐🤐🤐🤐. හරියට හොයලා කරන්න අප්පා.. 😁😆😁😆
Ow neda obd2 battery drain wenawa.. Ecu damage wennt pluwan
Bike ekata gahanna puluwandha
මෙක පිටරට පාවිච්ච් කරන්න පුළුවන්ද
ඔය කියන උපකරණය ටික කාලයක් යනකොට
1. හෙල්ලිලාම කෙලවෙනවා.
2. වාහනයේ ආරක්ෂාවට කිසිම දෙයක් මේකෙන් වෙන්නේ නෑ. මොකද ගලවලා විසිකොරන්න පුළුවන්.
3. ඔය ඇප් එක ඔය කියන තරම් සුපිරි නෑ.
4. ඔය උපකරණය ගැන කියනකොට කියන්න ඕනි තාක්ෂණික දේවල් මෙතන මුකුත්ම කියන්නේ නෑ. උදා. නිරවද්‍යතාව, GNSS Chipset details, inbuilt sensors, supporting gnss technologies like GPS/GLONASS/GALILEO/Bei-Dou.
5. කෝ වගකීම ගැන කිව්වා
6. කෝ ඔය උපකරණයේ සහතික කොරන උපරිම ජීව කාලය ගැන කිව්වා.
7. ඩයලොග් එකේ අලවියෙන් පසු සේවාව චොර.
මෙහි මෙවැනි දෑ නොකියන එකෙන්ම තේරෙනවා මෙම තාක්ෂණය ගැන නොදන්නා අය මෙම සේවාව සපයන බව...
එච්චරයි
මම තමා පලවෙනි වොචර්
Ha
Ha hari
😂
Wagon r wala pluwnda
ඇයි ඔචර මෝඩ ඕක ගලවපු ගමන් මොකද වෙන්නේ කියල ඔයාටම තේරෙනව නේ ... ඇයි ඔචර ඩයලොග් එකට කඩේ යන්නේ
First aiye
Araka hangalaa thiyanna pulwang meka galawalaa oona gamanak gihing enna puluwang horeng 😂😂
18ක් ගෙවල මාසෙටත් දෙදාහක් ගෙවන්න ඕනද. 😂 SINOTRAK ගහගන්නව උන් ඔහොම හූරං කන්නෙ නෑ
1910/= Annual
අයියේ මගේ wtsapp eke එක්කෙනෙට්ට coll ගද්දි එයා කතා කරන එක මට ඇහෙන්නේ නැ මම කතා කරන එක එයාට ඇහෙනවා වෙන අයට කතා කරද්දි දෙපැත්ත්ටම ඇහෙනවලු මටත් වෙන අය කියන ඒවා ඇහෙනවා එයා කියන එක විතරයි ඇහෙන්නේ නැත්තේ ඒ ඇයි අයියේ 😢
KOHEDA OKA GANNA THIYENNE
❤
App eka free da Account eka registration ekata salli yanawada
ගාන වැඩියි ඔය options ටිකම තියෙන unit තියෙනව 4000ට 5000ට 🤌
ඉතිං කියන්නකො මොකද්ද කොහෙන්ද ගන්නෙ කියල දන්නවනම්. අනිත් අයත් එක්ක බෙදාගන්න දන්න කෙනෙක්නම්.
ගන්න තියන තැන විස්තර දාන්න
අනේ අයියේ යුනිටිපාලාසා එකට යන්නකො editing වලටයි ගේමින් වලටයි හොද pc එක් කියද කියල බලන්න විඩියෝ එකක් දාන්න ❤❤❤
අම්මො පට්ට ගනන් 3000 ට තියනවා අලි එකෙ
අලි එකෙන් ගත්තොත් app එක suport කරනවාද
@@kapilapremarathne7207 uc lanka eken ganna 5000k wage wenne maseta data 119 demma athi mn 2 year use karanawa
❤❤❤❤
Best
👍👍👍👍👍
♥♥
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Ochchara gaanak deela ganna eka aparade oya gadget eka🥹 maseta 2000 + gewannath onalu 😑
අයියේ මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා අයිපෝන් XR ගැන.මට ඔයාගේ නම්බර් එක දාන්න පුලුවන්ද. ලොකු උදව්වක්.
👍
අවුරුදු 5 ට වඩා පරන ගැජට් එකක්.
Give away nedda 😂😂
මොන iphone තිබ්බත් s24 ultra එක තමයි
what if a thief watches this video 😂
This is not available
Mama frist
1 😮
අවුරුදු 5ක් විතර පරන tech එකක් දැන්ද බං පෙන්නන්නේ. ඕක පට්ට old. Latest එක ඕනෙනම් PM කරපං.
Machan mama ekak hoyanawa - plz mokakda aluth eka kiyala kiyannako ❤
Me tooo
Mkd new version eka
Fuel බලන්න බෑනේ
ඕකෙ gps එක වැඩ කරන්න අර port එකටම ගහන්න ඕනෙද නැත්නම් එහෙම ඕනෙම නද්ද
ow bn neththam current ekak ne
maawaa ratata aluth nesaa hare watenaakamak paanawaa apeta namuth apeta nopanana ape nosethan bayaanaka patheth amatae mama pode udaaharanayak dannam deunu ratawala menessu dan ayaalagaa phone number akak elluwath danda bahae keyana thanata path wee hamaarae dunnoth thamangaa seyaluma westhara gatha hakee hodae ape hethamu aaa westhara naraka menehakugaa athata geyaaa keyalaa mokada wennaa? maagana tekak hethanda .
ඔයා සල්ලි හම්බ කරන්න හැබැයි මෙන්න මේ ටිකත් කරන්න
01. දෙඑයක් ප්ර්මොටේ කරනකොට ටිකක් බුද්දිමත් වෙන්න , ලංකවේ ඉන්නේ තණකොළ කන උන් නෙමෙයි . ඔය කිව්වා කියල බඩු ගන්න පුලුවන්ද කියල අපි බලමු ? ඔය OBD tool එකේ ගෙඩි පිටින් ගහල තියනවා time line එක (1.12) ඉදලම J 63 කියල . ඒ මගුලේ ඔය කියන දේවල් කරන්න බෑ . ඔයා ඔය කඩේ යන්නේ දනගෙනද ? බොරු කියනවනම් අඩුම ගානේ sticker එකවත් ගලවන්න .
Just Put the fries in the bag 😭🙏
1st
ඩයලොග් කාර් එක ඇදයි
Dialog epa
cc
Ha😂
Dialog kiyanne baduma thama 😅
Dialog නම් එපා මචං..මිනිසුන්ව හුරගන කන හැත්ත...🙏
Dialog nisa car eka start karala 10km k wage gihin awata passe app eke move wenna patan gannawa wage pennai 😂
අයියෙ ඕකටත් බිල් එනවද දන්නෙ නෑ නෙ😂😂😂
👍👍👍👍👍
❤
❤❤❤❤❤❤❤❤❤
💗