🇱🇰 GPS Tracker for Vehicles & Bikes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • වාහනය ට්‍රැක් කරලා රැකගන්න GPS Tracker ගැන දැනගමු - GPS Tracker for Vehicles & Bikes in Sri Lanka. Explained in Sinhala by Chanux Bro. gps tracker for sale in sri lanka car gps price in sri lanka gps system for car in sri lanka dialog vehicle tracking system gps tracking companies in sri lanka gps tracking system ebay tekno track (pvt) ltd gps tracker for bike price in sri lanka
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 533

  • @janakachamindaweerakkodi8120
    @janakachamindaweerakkodi8120 6 ปีที่แล้ว +17

    අපේ කමට තේරෙන බාසාවෙන් අපිටම කියල දෙන්න එල කොල්ලෙක්.ගන්න නොගන්න එක නෙවෙයි වෙදගත් දැනුවත් කිරීමයි වැදගත්. ඒක සුපිරියටම කරන සුපිරි කොල්ලෙක්.තවත් හොදෙ දේවල් අපිට දෙන්න ශක්තිය ලැබේවා.

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe 2 ปีที่แล้ว +14

    ලංකාවෙ උබ නම් සුපිරි වැඩ්ඩෙක් තමයි අයියේ
    ආදරේ මැරිලත් පැයක් ...✌️🥰 ✌️

  • @abesinghelaptoprepaire
    @abesinghelaptoprepaire 4 ปีที่แล้ว +19

    ඔබගේ වැඩසටහන් ගොඩාක් වටින ඒවා. ස්තුති.

  • @denuwanthilakarathna9012
    @denuwanthilakarathna9012 6 ปีที่แล้ว +9

    හැමදාම අලුත් දේවල් දෙනවට බොහොම ස්තුතියි........ chanux aiye

  • @sudathilleperuma4785
    @sudathilleperuma4785 2 ปีที่แล้ว +8

    Thank you so much. It was really simple and informative. Ordered 2 items from keygen

  • @isuruprabodha1715
    @isuruprabodha1715 6 ปีที่แล้ว +5

    වටින වීඩියෝ එකක් Chanux Bro
    Keep going...👌👌👌

  • @chathurimasakorala8384
    @chathurimasakorala8384 6 ปีที่แล้ว +7

    Wow excellent I was searching about this.. thank u very much for this valuable video sir

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 6 ปีที่แล้ว +3

    Ela chanux ayyee.ආදරෙයි හැමදාමත්.

  • @tharukaravisara
    @tharukaravisara 6 ปีที่แล้ว +58

    කෑල්ලක් හිටියනං අනිවා හියුමන් ට්‍රැක් එක ඒකිගෙ බෑග් එකකට දාලා ටෙස් කරනවා😂

    • @tharukaravisara
      @tharukaravisara 6 ปีที่แล้ว +4

      dinu madhushan කෙල්ලෙක් නෑ ඕයි.. 😂😂😂 හිටියනං කියලා කිව්වෙ 😂

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 6 ปีที่แล้ว

      Tharuka Ravisara mawath subscribe karanna puluwanda

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +2

      🤔🤔🤔🤔🤔🤗🤗🤗🤔🤔👨‍❤️‍💋‍👨

  • @asangasupun
    @asangasupun 6 ปีที่แล้ว +1

    මාරම විදිහේ අලුත් අයිඩියා එකක් ..thanks bro....

  • @sujeewashan956
    @sujeewashan956 6 ปีที่แล้ว +2

    නියමයිනේ ... ගොඩක් වටිනවා tnx chanux bro..

  • @sampathchathurangalokugama1614
    @sampathchathurangalokugama1614 6 ปีที่แล้ว +2

    මම මේ tracker එක මගේ bike එකට හයි කරල දැන් මාස 3ක් විතර වෙනව.ඇත්තටම නියම device එකක්. හැමෝටම දාගන්න පුලුවන් නම් සුපිරි.

    • @kalanawiduranga6157
      @kalanawiduranga6157 6 ปีที่แล้ว

      mokadda use karanna one sim aka

    • @sugathsenarathna4333
      @sugathsenarathna4333 6 ปีที่แล้ว

      මේක ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවනද

    • @MessiLeo-1
      @MessiLeo-1 2 ปีที่แล้ว

      Api koheda ayye meka ganda thiyanne

    • @thilinasayuranga7198
      @thilinasayuranga7198 ปีที่แล้ว

      Meke sim eka galeuwama pahu giya location deta gann puluwn da app eka haraha සිම් එක ගලවපු තැනට එනකම් නැත්තං සිම් එක තොබ්බොත් විතරද පහුගිය deta ගන්න පුළුවන්

    • @bandaraoyarawa2829
      @bandaraoyarawa2829 11 หลายเดือนก่อน

      ඒකෙ මිළ කීයක් උණාද

  • @madhawasamarasingha9563
    @madhawasamarasingha9563 6 ปีที่แล้ว +3

    Like chanux thanks අපිව දැනුවත් කරන ලද තාක්ෂණික ලෝකයේ සිදුවෙන දේවල්

  • @sujithpriyadarshana2235
    @sujithpriyadarshana2235 5 ปีที่แล้ว +2

    සුපිරියටම හැමදේම සුපැහැදිලිව කියාදෙනවා මචං එකෙන්ම ආදරෙයී

  • @NicrowHash
    @NicrowHash 6 ปีที่แล้ว +26

    සුපිරි බොසා-ආදරෙයි හැමදාමත්

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 6 ปีที่แล้ว +1

      Nicrow Hash th-cam.com/channels/lmlGgotFemBSXo6Cf9g0Vw.html

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 6 ปีที่แล้ว +2

      Nicrow Hash mawath subscribe karanna puluwanda

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +1

      😊😊😊😊

  • @akilafernando3487
    @akilafernando3487 6 ปีที่แล้ว +3

    මේකනම් ගොඩක් වටින වීඩියෝ එකක් thank u very much

  • @lakindumadushanka6155
    @lakindumadushanka6155 6 ปีที่แล้ว +2

    මේකනම් පට්ට අයියා....ගොඩක් වටිනවා

  • @vihangapabasara8169
    @vihangapabasara8169 6 ปีที่แล้ว +2

    සුපිරි බං.....
    Pixel 2 එක ඉක්මනට ඕනේ....

  • @srihunterinventions1837
    @srihunterinventions1837 6 ปีที่แล้ว +6

    සුපිරි බ්‍රො අපි හැමදාම උබත් එක්ක

  • @knowledgehub5740
    @knowledgehub5740 4 ปีที่แล้ว +5

    really informative. Thank you

  • @whitehorsecorona2633
    @whitehorsecorona2633 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දෙයක්. ස්තුතියි 👍

  • @prasabro814
    @prasabro814 6 ปีที่แล้ว +2

    නියමයි chanux aiya ♥️♥️😘

  • @indranibadde8091
    @indranibadde8091 6 ปีที่แล้ว +3

    Superb ....thank you Chanux bro

  • @pasindugunasekara4938
    @pasindugunasekara4938 6 ปีที่แล้ว +2

    ela..thank..ආදරෙයි හැමදාමත්..

  • @ganakasachith4808
    @ganakasachith4808 6 ปีที่แล้ว +2

    It's very useful bro.... keep it up good work

  • @chamindakumara8787
    @chamindakumara8787 6 ปีที่แล้ว +2

    නියමයිනේ ගොඩක් වටිනවා tanks

  • @Eshanist
    @Eshanist 6 ปีที่แล้ว +1

    නියම වීඩි‍යෝ එක අයියේ.. වටිනව...

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 6 ปีที่แล้ว +2

    Chanux ayya thanks for heart. Man oyath ekka hamadamath innawa sadahatama🙌🙌🙌😀😀😀😀😀😀😀😀☺☺☺😃😃😃😃😂😂

  • @Pstar_fan
    @Pstar_fan 4 ปีที่แล้ว

    සුපිරිම chanux aiye

  • @yohangunathunga552
    @yohangunathunga552 6 ปีที่แล้ว +1

    Hoda video ekak chanux bro
    Phone and laptop track karanna puluwan device lankawe thiyenwada ?

  • @BawanthaNawela
    @BawanthaNawela 6 ปีที่แล้ว +1

    පට්ටම වටින වීඩියෝ එකක් බ්‍රෝ

  • @buwanekasahan
    @buwanekasahan 6 ปีที่แล้ว +6

    #AskChanux aiye samsung normal phones kalayak yaddi slow wenawane...
    But samsung flagships(S7,S8, Note) e wagema slow weida?

  • @potatodogs
    @potatodogs 6 ปีที่แล้ว +1

    Thank you very much chanux bro...

  • @venkukulegamagunarathana5867
    @venkukulegamagunarathana5867 6 ปีที่แล้ว

    THANKS CHANUX human traker එකනම් සුපිරි.වයර් ඕනෙත් නැහැනේ.4500/ලොකු මුදලකුත් නෙමෙයිනේ.

  • @Dinusilva
    @Dinusilva 3 ปีที่แล้ว +6

    මචං උබේ ශොප් එකෙන් ඊයෙ එකක් හයිකලා එල...😙

  • @kevingomesmathra7083
    @kevingomesmathra7083 6 ปีที่แล้ว

    Aiye godak watinawa . Niyama review ekak

  • @extremedrives8083
    @extremedrives8083 4 ปีที่แล้ว +1

    It's a superb device and very useful

  • @janithchameerajayamal5175
    @janithchameerajayamal5175 6 ปีที่แล้ว

    Patta chanux aiyaaaa thanx bro

  • @RuwansBro
    @RuwansBro 6 ปีที่แล้ว +1

    Niyamay bro video aka 😍😍😍😍

  • @dumindasandaruwan1910
    @dumindasandaruwan1910 5 ปีที่แล้ว

    godak useful me video eka..thanks bro....

  • @kevinrandithafernando4820
    @kevinrandithafernando4820 5 ปีที่แล้ว +2

    Engine on/Off function eka thiyena GPS tracker eka bus ekata fix kaloth engine control karanna puluwanda?

  • @lahirugd7701
    @lahirugd7701 6 ปีที่แล้ว +2

    Good luck aiyeee.....thanks for video

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 6 ปีที่แล้ว

      Lahiru GD mawath subscribe karanna puluwanda

  • @ramzirazak2847
    @ramzirazak2847 6 ปีที่แล้ว +2

    Ela ela chanux bro well done👍

  • @nuwansrilal2741
    @nuwansrilal2741 6 ปีที่แล้ว +1

    wish u all the best bro

  • @himashsandaruwanbalasooriy9705
    @himashsandaruwanbalasooriy9705 6 ปีที่แล้ว

    Ela.Oyanam supiri.oya hamadamath me vage vedioes karanna.ela

  • @s.l.nayakage
    @s.l.nayakage 6 ปีที่แล้ว

    Gdk watinawa ayye.. oyage knowlege eka apita..❤️❤️

  • @dumindugayan4009
    @dumindugayan4009 6 ปีที่แล้ว

    Elama chanux...eka nam paara

  • @user-wr8ne8ss1u
    @user-wr8ne8ss1u 2 ปีที่แล้ว

    oyage vidiyo godak vatinava ayiye 🙏🙏🙏🙏🙏🙏🙏

  • @upekshawijesinghe7643
    @upekshawijesinghe7643 6 ปีที่แล้ว +3

    Ellaaa broooo apiwth loved krndakooo apith hoda fansla thma oygee

  • @malinduprasad5451
    @malinduprasad5451 6 ปีที่แล้ว

    Thanks bro..සුපිරි ආ.....👌👌👌👌👌👍

  • @ithouse3924
    @ithouse3924 3 ปีที่แล้ว +1

    useful video thanks buddy

  • @hasithnuwan8628
    @hasithnuwan8628 6 ปีที่แล้ว

    Wow niyamai aiya supiri gadgets tikak niyamaine.

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 6 ปีที่แล้ว

      Hasith Nuwan mawath subscribe karanna puluwanda

  • @chirathpasindu4723
    @chirathpasindu4723 6 ปีที่แล้ว

    Ekanam patta.. video nam ithin #Chanux_bro thama...

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 6 ปีที่แล้ว

      chirath pasindu mawath subscribe karanna puluwanda

  • @indikaherath3618
    @indikaherath3618 6 ปีที่แล้ว

    Lokaya kochchara diunud.oyata godaak isththi.....niymai bro...

  • @dulransasrika6861
    @dulransasrika6861 6 ปีที่แล้ว

    Very usefull ele chanux aiye

  • @tharakalogs6326
    @tharakalogs6326 ปีที่แล้ว

    Keygen eken math gaththa aththtama Hoda service ekak labuna thank you gps

  • @madushankasrm1962
    @madushankasrm1962 6 ปีที่แล้ว

    Superi chanux aiya.

  • @tmproductionmusic517
    @tmproductionmusic517 6 ปีที่แล้ว

    Supiri bn anith eunge geek show wage neme ube geek show fatta.

  • @slboom7027
    @slboom7027 5 ปีที่แล้ว +1

    Thanks!!! Human GPS eken puluvanda wahane nathara karana wade? Baane neh?

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว

    GF-07 GPS tracker එක කොහොමද ? හොඳයි ද?

  • @madurangaabeywikrama4316
    @madurangaabeywikrama4316 6 ปีที่แล้ว

    #AskChanux Google Pixel 2, Pixel 2 XL එක ගැන කවද්ද විස්තර කියන්නේ bro...???

  • @ddis9570
    @ddis9570 6 ปีที่แล้ว +1

    මේ සඳහා අවුරුද්දකට ඩොලර් පහක මුදලක් මෙම සමාගමේ අයකරන බව ගන්න අය අමතක කරන්න එපා මේ ගැන කවුරුත් කියන්නේ නෑ මම දැනගත්තේ GT 06එක ගත්තට පස්සේ යාලුවනේ ඒත් මේක හොදට වැඩ කරනවා

    • @mirangajayasuriya1
      @mirangajayasuriya1 6 ปีที่แล้ว

      boss, kohomada fix karaganne.. technician kenek onada

    • @sugathsenarathna4333
      @sugathsenarathna4333 6 ปีที่แล้ว

      එකේ සිම්එකට අවුරුද්දක් විතර පාවිච්චි කරන්න කියක් සල්ලි දාන්න වෙයිද / එකට අපි ඩොලර් ගෙවන්නේ කොහොමද මිගමුවෙන් , කොළඹ ගන්න පුළුවන් තැනක් දන්නවද

  • @PasinduGameReview
    @PasinduGameReview 6 ปีที่แล้ว +1

    Ela Bro...SJ9000 Sample One Bro..Ikmanatama

  • @RaveensDiary
    @RaveensDiary 6 ปีที่แล้ว +1

    ස්තූතියි බ්‍රෝ... 👍👍

  • @ushanarjuna8116
    @ushanarjuna8116 6 ปีที่แล้ว +2

    Broz pay pal ekta cd eka add krla cochchra kalekinda use krnna puluwan wenne???

  • @chameerakanchana2589
    @chameerakanchana2589 6 ปีที่แล้ว +1

    ඒකනම් ගොඩක් වටිනවා

  • @chathurasamoj7291
    @chathurasamoj7291 ปีที่แล้ว +1

    Dear Chanu. I need help from you. I was used GPS tracker using, DAGPS app. now i want add another GPS trackers (another vehicles) to same app. can you help me.

  • @kalanabro8466
    @kalanabro8466 6 ปีที่แล้ว +1

    #AskChanux අයියේ Google Pixel 2 And Xl 2 එක ගැනත් විඩිං එකක් කරන්ඩෝ

  • @michaeldesilva3005
    @michaeldesilva3005 5 ปีที่แล้ว +1

    Chanux bro, මේවායේ තියෙනවාද වාහනය යනකොටම auto චාජ් වෙන, පිටරටක ඉඳන් හරි track කරන්න පුළුවන් device එකක්?

  • @mohamednazafi5327
    @mohamednazafi5327 2 ปีที่แล้ว +1

    Super system ayya

  • @ruchithasampath9606
    @ruchithasampath9606 6 ปีที่แล้ว +1

    Human GPS tracker ekata 2G sim witharada use karanna puluwan?

  • @kaveeshanirooshan
    @kaveeshanirooshan 6 ปีที่แล้ว

    ela bro.......apita anith html lesson eka gana video eka one....

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 6 ปีที่แล้ว

    Niyamai ayya. Video ekanam Maru. Oya Dan video valata L K kiyala dhanawa neda.

  • @thanishnoor3234
    @thanishnoor3234 6 ปีที่แล้ว

    Aiye J7 (2015) phone valata Nought software gahanne kohomada ?

  • @sudeshpriyadarshana8412
    @sudeshpriyadarshana8412 5 ปีที่แล้ว

    Supiri video eka. Bro

  • @afzalcool7641
    @afzalcool7641 3 ปีที่แล้ว

    Thanks my dear.

  • @WoneeshaThaweenru
    @WoneeshaThaweenru 11 หลายเดือนก่อน

    අපේ වාහනේක කවුරුත් හොරෙන් මේක සවි කරලා තිය නම් ඒක බලා ගන්නෙ කොහොම ද.ප්ලීස් දන්න කෙනෙක් කියන්නකෝ.

  • @chanakanamal5719
    @chanakanamal5719 6 ปีที่แล้ว +2

    aiya me gps trackers walata normal sim danna puluwanda? GSM sim card danna oni kiyanne aththada?

  • @sithumprasath4127
    @sithumprasath4127 4 ปีที่แล้ว +1

    Ganna thiynna කොහිද

  • @deepafernando4306
    @deepafernando4306 ปีที่แล้ว +1

    ammo godak watinawaa😄

  • @hiranthi9727
    @hiranthi9727 4 ปีที่แล้ว +1

    Ape thaththa let’s track kiyala gps ekak use karanawa

  • @LalithJayashantha
    @LalithJayashantha 6 ปีที่แล้ว +2

    හොය හොය හිටියෙ... තෑන්ක්යූ වෙවා...

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 6 ปีที่แล้ว

      Lalith Jayashantha mawath subscribe karanna puluwanda

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว +1

    Very useful !

  • @nvcreator2763
    @nvcreator2763 5 ปีที่แล้ว

    Ela chanux aiye

  • @maduralandekubura7342
    @maduralandekubura7342 5 ปีที่แล้ว

    අම්මෝ ඒක ❤️💪👍🙏chanux aiye

  • @pasinduwimalasekara
    @pasinduwimalasekara 6 ปีที่แล้ว +1

    Home security systems ganath karannakoooo bro...

  • @kavi2366
    @kavi2366 6 ปีที่แล้ว +1

    fatta bro
    laptops,phones walata set karanna puluwan gps tracker thiyenwada bro?

  • @sheharawickramasinghe7836
    @sheharawickramasinghe7836 6 ปีที่แล้ว +2

    Please anki overdrive tech toy eka gana video ekak daanna Please

  • @rajithalakshan4815
    @rajithalakshan4815 6 ปีที่แล้ว +1

    Laptop 1k වගේ පොඩි device 1k track කරන්න පුලුවන් trackers නැද්ද?

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya 4 ปีที่แล้ว

    Video eka niyamai

  • @menukamihiraj1414
    @menukamihiraj1414 6 ปีที่แล้ว

    Ayye ebay eken gennuwoth kohomada map eka ganne..ebay eken gennqpu ewatath keygen eken ecoute ekak hadanna puluwanda ..plz help mee

  • @ryanwicramasingha9036
    @ryanwicramasingha9036 6 ปีที่แล้ว

    Issara hodai fan 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😑😶😑😑😑😑😑😑😑😑😑🐃🐮🐮🚺🚺🚺🚾🚾🚾🚾

  • @yasithkalhara4700
    @yasithkalhara4700 6 ปีที่แล้ว +1

    GPS Tracker unboxing video එකත් තරන්න පුලුවන්ද?

  • @luthiraseniya7463
    @luthiraseniya7463 6 ปีที่แล้ว +1

    #GeekSunday#Askchanux-chanux ayye HUMAN GPS TRACKER aken enjine aka nawaththanna puluwanda?

  • @kasunbuddhika3323
    @kasunbuddhika3323 4 ปีที่แล้ว

    නියමයි අයියා..

  • @sameerabalawardana
    @sameerabalawardana 6 ปีที่แล้ว

    Thanks bro. Supiri

  • @__sajiya3504
    @__sajiya3504 6 ปีที่แล้ว +2

    ෂා...එක ෆට්ටම ෆට්ට😉😉😉😉👍

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 6 ปีที่แล้ว +1

      Sajith Rathnayaka mawath subscribe karanna puluwanda

  • @shareendrajayalath6429
    @shareendrajayalath6429 6 หลายเดือนก่อน

    Chanux broo මගෙ ලග තියෙන්නේ GF 07 GPS traker එකක්. එකෙ location පෙන්නන්නෙ ඉන්න තැනට වඩා 2KM විතර ඈතින්. ඒක හදාගන්නේ කොහොමද කියල කියන්න පුලුවන්ද

  • @pabasaratours5048
    @pabasaratours5048 6 ปีที่แล้ว +1

    Aiye meka 24v thiyena wahana walatath set karanda puluwanda. Naththan 12v/24v support karana wena gps tracker ekak thiyenwada