කන්‍යා ලග්න අගෝස්තු පලාපල | Kanya lagna palapala | Virgo August prediction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • කන්‍යා ලග්න අගෝස්තු පලාපල | Kanya lagna palapala | Virgo August prediction
    #weeklyhoroscope
    #lagnapalapala
    #2024
    #astrology
    #horoscopepredictions
    #aries
    #taurus
    #gemini
    #cancer
    #leo
    #virgo
    #libra
    #scorpio
    #sagittarius
    #capricorn
    #aquarius
    #pisces
    #2024LagnaPalapalaMesha
    #2024lagnapalapalawrushaba
    #2024lagnapalapalamithuna
    #2024LagnaPalapalaKataka
    #2024LagnaPalapalaSinha
    #2024lagnapalapalakanya
    #2024LagnaPalapalaThula
    #2024LagnaPalapalaWrushchika
    #2024LagnaPalapalaDanu
    #2024LagnaPalapalaMakara
    #2024LagnaPalapalaKumba
    #2024LagnaPalapalaMeena
    #2024ApaPanchangaLitha
    #2024Litha
    #2024sinhalalitha
    #2024ApaLitha
    #2024SinhalaNakathCharithra
    #2024Nakath
    #2024HunuPalapala
    #2024HasthaReka
    #2024Vasthu
    #2024SihinaPalapala
    #2024Anaweki
    #2024_ලග්න_පලාපල
    #grahamaru
    #sikurumaruwa
    #budamaruwa
    #ravimaruwa
    #monthlyhoroscope
    #srilankahoroscope
    #srilankaastrology
    #sinhalaastrology
    #poorindha
    #0712431599
    #godamunna
    #dinesh
    #wedakama

ความคิดเห็น • 90

  • @user-ly1hd2sk6g
    @user-ly1hd2sk6g หลายเดือนก่อน +26

    පළමුකොට ඔබට නිදුක් නිරෝගී සුව පතමි මහත්මයාණනි බල්ලන් විරුවට කඳු පහත් නොවෙන බව කරුණාවෙන් සලකන්න ඔබේ ජෝතිෂය වැඩසටහන ඉතාමත් සාර්ථක බවත් බොහෝ මිනිසුන් එයට ප්‍රිය බවත් විශ්වාස කරන්න ඔබට බෙහෙවින්ම ස්තුතියි. මම ඔබේ රසිකයෙක්😊

  • @madujayaweera3891
    @madujayaweera3891 หลายเดือนก่อน +9

    මමත් කන්‍යා ලග්නය පලාපල විස්තරය එනකන් මග බලන් ඉන්න කෙනෙක් ඒ විස්තර ඇත්තම කියන නිසා අපි කැමති ඔබ තුමාගේ මාසික ලග්න පලාපල දීර්ඝව අහන්න ඒ නිසා ඒ අය වෙනුවෙන් මේ පලාපල විග්‍රහය දිගටම කරගෙන යන්න ඔබ තුමාට දීර්ඝායු වේවා

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +14

    ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන් ඔයා අපි වෙනුවෙන් ලග්න ගැන කථා කරන්න කියලා කරැණාවෙන් ඉල්ලා සිටිනවා.. ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට ජය වේවා.

  • @user-tk5nl3rn6d
    @user-tk5nl3rn6d หลายเดือนก่อน +8

    විශ්ව මාතාවට❤🦋❤♥️❇️අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි

  • @user-ke6ji3pp3c
    @user-ke6ji3pp3c หลายเดือนก่อน +12

    දීර්ඝායුෂ වේවා 🙏

  • @yehelithoughts4080
    @yehelithoughts4080 หลายเดือนก่อน +8

    Godak sthuthi balagena hitiye kanya lagne danakam 🙏❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 หลายเดือนก่อน +7

    දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරනයි මහත්මා 🙏

  • @scooby-xmac
    @scooby-xmac หลายเดือนก่อน +3

    ඉස්සෙල්ලාම ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .කවුරු මොනා කීවත් අපිට ඔබතුමා වටිනවා.

  • @venuragimhana8947
    @venuragimhana8947 หลายเดือนก่อน +4

    ඉක්මන් නිදුක්, නීරෝගී චිර ජීවනය උදා වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r หลายเดือนก่อน +7

    ස්තුති ඔබ තුමාට ❤❤❤❤❤

  • @sudarshaniranaweera9690
    @sudarshaniranaweera9690 หลายเดือนก่อน +1

    ඔබතුමා කියපු දේ හරියට ම හරි, බුදුසරනයි ඔබ තුමාට

  • @user-es8be3co3z
    @user-es8be3co3z หลายเดือนก่อน +3

    බොහෝම පින් ඔබ තුමට🎉🎉🎉🎉

  • @Harsha-l4f
    @Harsha-l4f 23 วันที่ผ่านมา +1

    Budusaranaii Mahatthayaa🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน +7

    ඔබතුමාට උතුමි තෙරුවන් සරණයි
    .ඔබතුමා කියන දේ නිවැරදියි...මම ඔබතුමාගෙන් මගේ උපන් වෙලාව බැලුවා...මට කියපු සියලුම දේ හරි.
    ඔබතුමාට තෙරුවන්ගේ අනන්ත වු බලයෙන් ඉක්මන් සුවය ලැබේවා...🙏🙏💖🙏🙏

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 หลายเดือนก่อน +2

    Budu sarani❤❤❤

  • @user-pl9ni9xc8u
    @user-pl9ni9xc8u หลายเดือนก่อน +3

    Niduk.nirogi.දීර්ඝකාලීන .melagna.palapala..apa.atharata.gena.eamata.වාසනාව .sakthiya.ලැබේවා .බුදු .saranai.දෙවියන් gema.phitai🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomagamage4992
    @anomagamage4992 หลายเดือนก่อน +3

    නිදුක් නීරෝගී වේවා !!!බොහොම ස්තුතියි

  • @user-hr9lv7nq6x
    @user-hr9lv7nq6x หลายเดือนก่อน +4

    Theruwan saranai obthuma kiyanna dewal bohodurata sarthakai godak pin

  • @kumaridehigama4293
    @kumaridehigama4293 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබතුමාට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏

    • @user-yp8pb6jr2q
      @user-yp8pb6jr2q หลายเดือนก่อน +1

      🙏👍👍❤️❤️

  • @suvineethamalalgoda8667
    @suvineethamalalgoda8667 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 หลายเดือนก่อน +2

    Mhaththaya oba kiyana de api ahaqena ennawa.budu saranai.

  • @nethmianjalika2798
    @nethmianjalika2798 หลายเดือนก่อน +2

    Obathumata pin budusarani viswamathawata ස්තුතිය

  • @user-zi5px8eu4n
    @user-zi5px8eu4n หลายเดือนก่อน +1

    Obathumata teruwan sarani

  • @thakshilabandara85
    @thakshilabandara85 หลายเดือนก่อน +1

    Thanks a lot 🙏...

  • @jayakodianura4679
    @jayakodianura4679 หลายเดือนก่อน +2

    Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!

  • @user-nk2up5ck5d
    @user-nk2up5ck5d หลายเดือนก่อน +2

    Oba tumata ඉක්මනින් සුව වේවා

  • @chandialwis9462
    @chandialwis9462 หลายเดือนก่อน +1

    bohoma hodata pahadili karanawa isthuthi oba thumata vishwa amathawata aneka warayak isthuthi ❤❤❤❤❤❤

  • @olaola4451
    @olaola4451 หลายเดือนก่อน +1

    සත්‍ය පවසන ඔබතුමාට උතුමි තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

  • @nishanithilakarthna-jr6ot
    @nishanithilakarthna-jr6ot หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @hirushidevindi1751
    @hirushidevindi1751 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ පලාපල ඇත්ත .තෙරුවන් සරනයි .

  • @user-vu8gt8vp7k
    @user-vu8gt8vp7k หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ...ඉක්මනින් නිරෝගී සුවය ලැබෙිවා ...

  • @MadSagarika
    @MadSagarika หลายเดือนก่อน +1

    Oba thuma hamadeyakma attha theruwan saranai

  • @kumuduninadee9745
    @kumuduninadee9745 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි බුදුසරණයි ඔබ තුම්යට ❤❤❤

  • @Maliwelikala123
    @Maliwelikala123 หลายเดือนก่อน +1

    Oba thumata godak Pin.🙏

  • @NewVip-fl8wo
    @NewVip-fl8wo หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shiranisenevirathne55
    @shiranisenevirathne55 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @user-cs7hy3cq7x
    @user-cs7hy3cq7x หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 หลายเดือนก่อน +1

    ඔබ tuma කිව්වා දේවල් සේරම hri ගියා . මටත් ❤❤ 🙏

  • @user-zt3fi5xg6o
    @user-zt3fi5xg6o หลายเดือนก่อน +1

    ස්තුති ඔබ තුමන්ට

  • @user-rk6un9kl6t
    @user-rk6un9kl6t หลายเดือนก่อน +1

    Oba thumata bohoma isthuti❤❤❤

  • @user-ig8oy2ub4k
    @user-ig8oy2ub4k หลายเดือนก่อน +1

    Subadawwasak sir theruwan saranai ❤

  • @jayakodianura4679
    @jayakodianura4679 หลายเดือนก่อน +2

    Om Sri Ghaneshaya Namaha!!!

  • @kulandachchigedammika8134
    @kulandachchigedammika8134 หลายเดือนก่อน +1

    Bohoma pin obathumata 🙏🙏🙏
    Mamath vides gathawenna balaporoththuwe inna kenek.

  • @DlSilva-um1qi
    @DlSilva-um1qi หลายเดือนก่อน +1

    Namo buddaya teruwan saranai pinwath obata

  • @user-yt1fi1bs3y
    @user-yt1fi1bs3y หลายเดือนก่อน +1

    ස්තූතියි සර්, බුදු සරණයි ඔයාට

  • @madhubashithatheekshana3893
    @madhubashithatheekshana3893 หลายเดือนก่อน +1

    තෙරුවන්.සරනයි

  • @AnojaPriyadarshani-rp8jz
    @AnojaPriyadarshani-rp8jz หลายเดือนก่อน +1

    Obata samma sambudu saranai

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️🤲 teruvan saranai oba tumata

  • @yamunayamuna7122
    @yamunayamuna7122 หลายเดือนก่อน +1

    oba thumata budu saranai❤❤❤❤❤❤❤❤

  • @kalyanirupasingha7942
    @kalyanirupasingha7942 หลายเดือนก่อน +1

    පිං ඔබ තුමාට............

  • @user-ly1hd2sk6g
    @user-ly1hd2sk6g หลายเดือนก่อน +1

    ලස්සන අදහස් වලට බොහොමත් ප්‍රියයිනේ. ඒ නිසාවෙන් වෙන්නට ඇති. නමුත් ඔබගේ භාෂා හැසිරවීම වර්ණවත් කතා විලාශය සැමදාමත් මගේ නම් හදවත බැඳගත්තාමයි. ඉතින් ඔබට ඔබේ ගමන යන්නට චිරාත් කාලයක් මහපොළව මත වැජඹෙන්නට අවකාශය වාසනාව ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nilusharehani4942
    @nilusharehani4942 หลายเดือนก่อน +1

    Thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarikanchana2662
    @chamarikanchana2662 หลายเดือนก่อน +1

    Theruwan saranai ඔබට ....🙏❤️🌹🙏❤️🌹

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 หลายเดือนก่อน +1

    ස්තූතී මම හැමදාම බලනව හිතහදාගන්නව බලල අහල නරකදෙ සිද්දවෙනවමයි ඉතින් මෙහෙම ඇහුවම හිතහදාගන්න පුලුවන් හොදදේනම් කවදාවත් උනේ නෑ

  • @dananjanisigithi309
    @dananjanisigithi309 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏

  • @sade5269
    @sade5269 หลายเดือนก่อน +1

    Okma attmai mama rata innay may masay godak satutin innay awru l masa 8ma duk vinda

  • @bhbahrain3009
    @bhbahrain3009 หลายเดือนก่อน +1

    Thanks 🎉

  • @iranganikalubovila9113
    @iranganikalubovila9113 หลายเดือนก่อน +1

    Good luck

  • @surensuranimala9487
    @surensuranimala9487 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-qi8fr1lu9x
    @user-qi8fr1lu9x หลายเดือนก่อน +1

    Obathumata budusaranai

  • @MaduMadu-mj4se
    @MaduMadu-mj4se หลายเดือนก่อน +1

    TERUWAN SARANAI !

  • @kumarianula2286
    @kumarianula2286 หลายเดือนก่อน

    Dergayu wewa

  • @kkk666-n9i
    @kkk666-n9i หลายเดือนก่อน +1

    👍❤️

  • @vihangianuththara9814
    @vihangianuththara9814 หลายเดือนก่อน +1

    ❤❤❤😌🙏

  • @KumareKumare-hh9ki
    @KumareKumare-hh9ki หลายเดือนก่อน +1

    මාගෙ ලග්නය කරන්නීය තෙරුවන් සරනයි

  • @tarushiayesha6890
    @tarushiayesha6890 หลายเดือนก่อน +1

    මමත් කනෘයා

  • @user-kw4ee5gb1j
    @user-kw4ee5gb1j หลายเดือนก่อน

    Dankam balgana hetya

  • @lasanthisadareka1550
    @lasanthisadareka1550 หลายเดือนก่อน +1

    Obathuma kiyana siyalu de aththa

  • @nuwangunasekara4990
    @nuwangunasekara4990 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanpriyadarshana1769
    @ruwanpriyadarshana1769 หลายเดือนก่อน +1

    Ane aqita kiynna mahttya pissanta kiyala wadak na unga upan walwal waradi eati

  • @BanduKumara-kx7cv
    @BanduKumara-kx7cv หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉👍👍👍👍

  • @sakunthalayatawara8959
    @sakunthalayatawara8959 หลายเดือนก่อน +1

    පරක්කු ඇයි බැලුවා. ස්තූතියි ඔබ තුමාට.🙏

  • @user-eh7qk9ot7w
    @user-eh7qk9ot7w หลายเดือนก่อน +1

    මේ වගේ ඇත්ත කියන අයට බනින්න එපා අහන්න බැරිනම් යන්න

  • @SCPSirenhead-x1u
    @SCPSirenhead-x1u หลายเดือนก่อน +2

    ඔබතුමාටතෙරැවන්සරනයී❤විශ්වමාතාවටත්මගේඉෂ්ටදෙවතාවන්ටත්නමස්කාරවෙවාස්තූතීයී❤❤❤❤❤❤❤

  • @user-lv9wk7ni1u
    @user-lv9wk7ni1u หลายเดือนก่อน +1

    පිස්සො බිරැවට ගනන් ගන්න එපා දිගටම වැඩ සටහන කරන්න

  • @user-kz7hd8sv1j
    @user-kz7hd8sv1j หลายเดือนก่อน

    මම රට ඉන්නේ මගේ පුතාගේ ලග්නය කන්‍යා එයාට කුෂ්ට රෝගයක් හැදිලා තියෙන්නෙ අඩු වෙන්නේ නෑ සර් මේ දවස්වල බෙහෙත් කරාට අඩු වෙන්නේ නෑ ඒකට මොකද කරන්නේ කියන්න සර් අනේ ඔබ තුමාට පිං මම පුදුම දුකින් ඉන්නේ

  • @user-kw4ee5gb1j
    @user-kw4ee5gb1j หลายเดือนก่อน +1

    Stuti

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 หลายเดือนก่อน +1

    Thank you Master 🙏 bsy

  • @kumarianula2286
    @kumarianula2286 หลายเดือนก่อน +1

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 หลายเดือนก่อน +1

    ❤️🌹

  • @shiromidias8423
    @shiromidias8423 หลายเดือนก่อน +1

    🙏

  • @pandigamage7616
    @pandigamage7616 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @roshanarathnayake4803
    @roshanarathnayake4803 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @pramodvishwajith430
    @pramodvishwajith430 หลายเดือนก่อน +1

  • @madhukamadhuka9336
    @madhukamadhuka9336 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @asitaasita3227
    @asitaasita3227 หลายเดือนก่อน +1