කන්‍යා ලග්න පලාපල | Kanya lagna palapala | Virgo prediction | ගති ගුණ හා ජීවිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 354

  • @prathapmaduwantha1190
    @prathapmaduwantha1190 2 หลายเดือนก่อน +31

    කවමදාවත් කාගෙන් වත් හොදක් අහන්නෙ නැති කන්‍ය ලග්නය ගැන කියපු කරුණු වලින් 85% ක් ඇත්ත ස්තුතියි ඹබතුමාට

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  2 หลายเดือนก่อน

      🙏🙏🙏සුබ වේවා...

    • @Farida-f4p
      @Farida-f4p หลายเดือนก่อน +1

      27:15

    • @Farida-f4p
      @Farida-f4p หลายเดือนก่อน

      ١ ٠٠:٠٤.٩٨ 27:33 ٠٠:٠٤.٩٨

  • @WaruniWanasinghe
    @WaruniWanasinghe หลายเดือนก่อน +7

    මමත් කන්‍යා ලග්නය. .... ඇත්තටම ඒ කියපු දේවල් 95% හරියට ම හරි.
    ගොඩාක් ස්තුති.
    ජය. වේවා ✌

  • @ChamalkiMalshika
    @ChamalkiMalshika 2 หลายเดือนก่อน +28

    ඔබතුමා කියපු සියලුම දේවල් ඇත්ත 😊😊😊😊

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 2 หลายเดือนก่อน +9

    කතාව සම්පූර්ණ ඇත්ත .මමත් කන්‍යා ලග්නයේ.කොපමණ හොඳ කලත් හොඳක් නම් අහන්නෑ කවදාවත්.ස්තුතියි ඔබට.

  • @ashani510
    @ashani510 หลายเดือนก่อน +8

    බුදු අම්මෝ.. මේ නම් කිව්වෙ මං ගැනමයි. කෙනෙක් දැක්කම මට නම් පුලුවන් කවුද කියල කියන්න. මූණටම කියන නිසා ඉතිං සෙට් වෙන්නෙ නැති අයට සෙට් නෑ ..... හරියටම හරි❤❤❤🙏

  • @vijayanthasilva6072
    @vijayanthasilva6072 2 หลายเดือนก่อน +30

    ඔබ තුමා කියපු දෙවල් හරියටම හරි .මමත් කන්‍යා ලග්නයේ.👏👏👏🙏❤️

  • @KumariMapalagama
    @KumariMapalagama 2 หลายเดือนก่อน +11

    කියවූ සියලුම දේ සත්‍යයි ඔබට ගොඩක් පින්සුභ දවසක් වේවා ඔබට

  • @ronika5114
    @ronika5114 2 หลายเดือนก่อน +4

    ඔබ තුමා කියපු සියල්ල ඇත්ත ඔබට ගොඩක් පින් හරියට ම මගෙ හදහන් අතෙ තිය ගෙන කියනව වගෙ මට දැනෙන්නෙ මගෙ දිහා බලලා කියනව වගේ ගොඩක් පින්

  • @madushanbuddipriya
    @madushanbuddipriya 2 หลายเดือนก่อน +4

    ඔබතුමා කියපු දේ සත්‍යයක්...මම කන්‍යා ලග්න හිමියෙක්...දීර්ඝායු වේවා ඔබතුමාට......🙏✨️🙏✨️🙏✨️

  • @kalyaniillesinghe5759
    @kalyaniillesinghe5759 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ ප්‍රකාශය නිවැරැදියි.මමත් කන්‍යා ලග්නයේ.

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 2 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි බුදුසරණයි ඔබතුමාට දීර්ඝායුෂ 🙏🙏🙏🙏

  • @WasanaVinodani
    @WasanaVinodani หลายเดือนก่อน +2

    හැමදේම ඇත්ත .ඔබතුමාට දීර්ඝායු ලැබේවා. ..

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 2 หลายเดือนก่อน +6

    මමත් කන්‍යා ලග්න කෙනෙක් කතාව නම් ඇත්ත 👍 ස්තුති තෙරුවන් සරණයි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน +1

    සියලුම කරුණු ඇත්ත වෙද මහත්තයා. මගේ මිතුරියක් ඉන්නවා..එයාගේ ගතිගුණ ඔබතුමා කීයන ගතිගුණමයි තියෙන්නේ..ස්තුතියි.බොහෝමත්ම..ඔබතුමාට බොහෝමත්ම පින් සිදු වෙනවා.🙏🙏🌼🙏🙏

  • @AmilaJayasanka-f8i
    @AmilaJayasanka-f8i 2 หลายเดือนก่อน +12

    අන්න එහෙමයි කන්‍යා ලග්නේන් උපන් අපි...ඔබ තුමා කියපු දේවල් හරියටම හරි..❤❤❤ ඔබ තුමාට දිර්ගායුශ ලැබෙිවා..!

  • @manojrathnapala3081
    @manojrathnapala3081 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මගේ මහත්තය කන්‍යා ලග්නය ඔබ තුමා කියපු දේවල් හරියට හරි මගේ මහත්තය ගොඩාක් හොද කෙනෙක් ඔබතුමා කියපු චරිත ලක්ශන හැමදේම මගේ මහත්තයාට තියෙනවා හරියට හරි ගොඩාක් ස්තුතියි ගොඩක් පින් ඔබට

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 หลายเดือนก่อน +2

    අනේ ඇත්තමයි සහතික ඇත්ත.
    කියපු හැම වචනයක්ම ඇත්ත මට පුදුම හිතුනා. මට කන්න තියෙන දේත් දුන්නා නමුත්. හොඳක් නෑ. ඒ අතරින් ඕනෑම කෙනෙක් කථාකරල ඉක්මනින් ම හිත දිනාගෙන කටයුතු කරගන්න පුලුවන්. ඒ වගේ ම හොඳ කථිකත්වයක් මට තියෙනවා. සමාජයේ..පිලිගැනීම. තියෙනවා ඉතා ඉහළින්. කිව්ව දේවල් 💯 ඇත්ත ම .තමයි.
    ඔබ තුමාට මාගේ ගෞරවනීය ප්‍රනාමය පුද කරමි..🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍

  • @RuwaniPrasangika-rm2jk
    @RuwaniPrasangika-rm2jk 2 หลายเดือนก่อน +2

    සේරම ඇත්ත. සහෝදරයන් එක්ක තියෙන බැදීම නැතිවෙන එක පවා ඇත්ත උනා මගේ නම් කිව්ව වගේම. කොච්චර හොඳ උනත් වැරදියටමයි මං ගැන පේන්නෙ. නෑදෑයිනුත් කොහොම හරි නැති උනා හිටියත් නෑ වගේ උනා. වියදම් පැත්තත් හරි.කට නිසා chatter වෙන්න යන නිසා දැන් වැඩිය කතා කරන්න🤬 යන්නෑ. Thank u 👍

  • @KamaniJayasinghe-g2j
    @KamaniJayasinghe-g2j หลายเดือนก่อน +2

    මහත්මයා ඔබ කියන සියලුම දේ ඇත්ත මම කන්‍යා ලග්න හිමියෙක්🎉🎉❤❤❤

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 2 หลายเดือนก่อน +7

    හරියටම හරි

  • @sriyakannangara8358
    @sriyakannangara8358 หลายเดือนก่อน +1

    ඔබතුමා කියපු, පලාපල හරියටම හරි ගොඩක් ස්තූතියි ගොඩක් පින්.සාර්ථකත්වයට ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනවා.🙏

  • @PushpaCanthy
    @PushpaCanthy 29 วันที่ผ่านมา +1

    Oba kiyanade sathyai jayawewa🌹

  • @devikajayamanne4506
    @devikajayamanne4506 หลายเดือนก่อน +1

    Vachanaye parisamthiyenma. Obthumage prakashayan hariyatama Hari. Mama kanya lagne. Oya siyaluma lakshana kisidu aduwak nehe. Niyamai

  • @ShaniMaduwanthi
    @ShaniMaduwanthi หลายเดือนก่อน +1

    මමත් කන්‍යා . ඔබතුමා කියපු දේවල් හැමදේම ඇත්ත. කිසිම වෙනසක් නෑ. 🙏🙏

  • @anomagamage4992
    @anomagamage4992 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි !!!ඔබට

  • @DananjayaChathuranga-i1r
    @DananjayaChathuranga-i1r หลายเดือนก่อน +1

    හරියටම හරි එකන්ම් සර් මන් මෙව විස්වස කරන් නැහැ හැබැයි මෙ කිව ටික මගෙ ජීවිතේ දිහා බලන් හිටිය වගෙ හරියටම කිවා 🙏 🙏🙏🙏

  • @devikajayamanne4506
    @devikajayamanne4506 หลายเดือนก่อน +1

    Your prediction is perfectly correct.

  • @shaniypereraz2392
    @shaniypereraz2392 หลายเดือนก่อน +1

    Ammo Aththam kathawa .man gena qwa wage .rupaya sithuwili quality hemadem aththa qwa oba thumata💐

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත මගේ පුතා ❤❤❤
    මේ හැම දෙයක්ම ඒ විදිහටයි..
    ඉගෙන ගන්න හරිම ආසයි..

  • @diassenevirathna1365
    @diassenevirathna1365 หลายเดือนก่อน +3

    මට අනුව නම් 100% ක් හරි

  • @dilinibandara2713
    @dilinibandara2713 หลายเดือนก่อน +5

    කන්‍ය ලග්නේ මමත් ඔබ තුමා කියපු හැමදේම මට තියනවා......👊🥰

  • @matildadamunagi2819
    @matildadamunagi2819 22 วันที่ผ่านมา +1

    Thanks you so much.

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ 2 หลายเดือนก่อน +1

    සියලුම දේවල් සත්‍යයක් ඔබ තුමාට අනේකවාරයක් ස්තුති ❤❤❤

  • @susilaranjani9871
    @susilaranjani9871 2 หลายเดือนก่อน +6

    ඔබ තුමා කිවු ගොඩක් දේවල් හරියට හරි

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  2 หลายเดือนก่อน

      සුබ වේවා...

    • @PremasiriPremasiri-si6fb
      @PremasiriPremasiri-si6fb 2 หลายเดือนก่อน +1

      මගෙ මහත්තයා ගෙ ලක්නය හරයට හරි ගොඩාක් දෙවල් ඔබ තුමා කිව්වෙ

  • @dileepaashan7066
    @dileepaashan7066 หลายเดือนก่อน +1

    Godak sthuthi💐🌼💐

  • @badrawijerathna
    @badrawijerathna หลายเดือนก่อน +1

    හරි යට හරිමම කන්‍යලග්ණයෙ ඔබ තුමා ට තෙරුවන් සරණයි

  • @user-mc3hy8mp7v
    @user-mc3hy8mp7v หลายเดือนก่อน +1

    Absolutely you are correct. I am also Kanya❤❤❤❤❤❤

  • @devikajayamanne4506
    @devikajayamanne4506 หลายเดือนก่อน +1

    Thanks soooomuch for th😊e correct prediction

  • @rasikagihan7104
    @rasikagihan7104 หลายเดือนก่อน +1

    සම්පූර්ණයෙන් atta..❤️❤️❤️

  • @ChandimaKalupahana-jj3dx
    @ChandimaKalupahana-jj3dx 2 หลายเดือนก่อน +3

    ගොඩාක් දේවල් ඇත්ත .🙏

  • @DeepthiSoriyabandara
    @DeepthiSoriyabandara หลายเดือนก่อน +1

    ස්තුති මටට්ජ්90%හරි බුදු සරනයි

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 หลายเดือนก่อน +2

    මාත් කන්‍යා ❤

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 หลายเดือนก่อน +1

    Me kiuwe man ganamai kiyala mata hethanne😊 sthuthi

  • @gunaniesujathamathangaweer8392
    @gunaniesujathamathangaweer8392 หลายเดือนก่อน +1

    Tanks ගොඩාක් හොඳම දේ කීවා 🎉😅

  • @pcgamage8453
    @pcgamage8453 2 หลายเดือนก่อน +1

    Serawatema Hari katawa mokeda mage lakneya .oba keyana katawa Hari .godakma kata monewa kewath .kisema hodak ahala nha my takkal .godak dewall Hari oba keyena dewall

  • @thusharinilanthika7370
    @thusharinilanthika7370 หลายเดือนก่อน +2

    Mamath kannya...atthata godak hati...matath neer ekata..ona..mage 44i godak aya kiyanne 35wage kiyala..attha

  • @dinushaanjana4121
    @dinushaanjana4121 23 วันที่ผ่านมา +1

    100% correct 🎉

  • @rathnadar3249
    @rathnadar3249 2 หลายเดือนก่อน +7

    මමත් කන්‍යා මේ කියපු දේවල් හරියටම හරි. ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  2 หลายเดือนก่อน

      සුබ වේවා...

    • @HBIrangani
      @HBIrangani 2 หลายเดือนก่อน

      Oba hariyatam hari.❤❤❤❤❤❤❤❤

  • @mangamanga1521
    @mangamanga1521 หลายเดือนก่อน +1

    100/90.හරි .

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g 2 หลายเดือนก่อน +3

    Oya kiyanne sahatika eththa sir,budu saranai oyata

  • @sriyaniperera815
    @sriyaniperera815 2 หลายเดือนก่อน +2

    Kiyapu dewal ahala Mata Hina aettama kiwa 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InokaChandrani-x7z
    @InokaChandrani-x7z 2 หลายเดือนก่อน +1

    Obathuma kiyapuwa ath tha mama kanya lagnaye obathumata isthuthiyi

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 หลายเดือนก่อน +1

    කියපු දේවල් ඇත්ත ඔබ තුමා ට ස්තුති 🙏

  • @nilukadamayanthi2922
    @nilukadamayanthi2922 2 หลายเดือนก่อน +1

    Oba thuman kiyapu dewal sampurna aeththa theruwan saranai 🌸🙏🌸🙏🌸❤❤

  • @fashionofart6770
    @fashionofart6770 หลายเดือนก่อน +2

    කියපු හැමදේම හරි😊

  • @NadeekaWijerathna-m5c
    @NadeekaWijerathna-m5c หลายเดือนก่อน +1

    Me kiwwe mama genamai
    Oba thumata theruwan saranai.

  • @vijanlasnaka3958
    @vijanlasnaka3958 2 หลายเดือนก่อน +2

    ඇත්තම ඇත්ත❤

  • @seethagunarathne1504
    @seethagunarathne1504 2 หลายเดือนก่อน

    My lagnaya also Virago.you are correct .Thank you so much about your explanation .Theruwan saranai ❤

  • @VijayalathgeIndrani
    @VijayalathgeIndrani หลายเดือนก่อน +1

    Oba thuma hari mamath kannya rasiye

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 2 หลายเดือนก่อน +1

    ඔබතුමා කී සෑම කරැනක්ම ඇත්ත ස්තුතියි ඔබතුමා ට

  • @PushpaCanthy
    @PushpaCanthy หลายเดือนก่อน +1

    Godak attà jayawewa

  • @jayakodianura4679
    @jayakodianura4679 2 หลายเดือนก่อน +1

    Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!

  • @M.PRanjith
    @M.PRanjith หลายเดือนก่อน +1

    ❤❤❤❤අනේ ඔබතුමා කියපු සියලු දේවල් සීයට සීයක් ඇත්තද

  • @rohinidezoysa6068
    @rohinidezoysa6068 หลายเดือนก่อน +1

    මමත් කනයා 100% ම හරි කේතු 1

  • @rasojameenu1798
    @rasojameenu1798 หลายเดือนก่อน +1

    මං ගැනමයි කිව්වේ.සත්තකින්ම ...ඒකනම් පුදුමයි ..මාත් මේ ලග්නේ..අකුරක් නෑර කිව්ව දේවල් ඇත්ත.තෙරුවන් සරණයි !

  • @MALANEAhangama
    @MALANEAhangama หลายเดือนก่อน +1

    Obatuma kiwwadawal hareyatama hare 🇰🇼🙏🙏👍👍

  • @danunadee2768
    @danunadee2768 หลายเดือนก่อน +1

    100%. Aththatama hari

  • @jdcell3244
    @jdcell3244 2 หลายเดือนก่อน +1

    Mamat kanya lkne oba kiyapu godak deval atta oba tumata godak pin

  • @vinukiseneka9581
    @vinukiseneka9581 หลายเดือนก่อน +1

    Atta ❤💯

  • @VaasGunawardhana
    @VaasGunawardhana หลายเดือนก่อน +2

    100%100 ක් හරියටම හරි මට නම් වෙන්නෙම එක එකත් ලගම තමන්ගෙ අයගෙන් පිට අය ගොඩක් කමති

  • @amithashobani363
    @amithashobani363 2 หลายเดือนก่อน +1

    First time I heard about this. Very 👍 ✔ 👍 ✔

  • @ssnkonage6329
    @ssnkonage6329 หลายเดือนก่อน +1

    mamat kanya lagna himiyek.kiyapu hamadeema atta budu saranai

  • @nadeemadara86
    @nadeemadara86 หลายเดือนก่อน +1

    මේවා සහතික ඇත්ත😂❤මොකක් කරත් හොඳක් නම් අහන්න හම්බෙන්නෙ නෑ 😢😊

  • @යසඉසුරුෆැෂන්
    @යසඉසුරුෆැෂන් 2 หลายเดือนก่อน +3

    හරියටම හරි මාත් කන්‍යා

  • @user-hr9lv7nq6x
    @user-hr9lv7nq6x 2 หลายเดือนก่อน +1

    Hariyatama hri oba thumata godak pin

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 หลายเดือนก่อน

    ඇත්තම ඇත්ත කියපු හැමදෙයක්ම ස්තුතියි ඔබට 🙏❤️

  • @xr6hx1h
    @xr6hx1h หลายเดือนก่อน +1

    හරි හරි ❤❤❤

  • @PriyanthiPriyanthi-se9hd
    @PriyanthiPriyanthi-se9hd หลายเดือนก่อน +1

    ඔබතුමා කියපුවා සත්ත අැත්තක්👍👍💕

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 2 หลายเดือนก่อน +1

    Godak DeWal Atta ♥️😊

  • @nimanthamunasinghe9282
    @nimanthamunasinghe9282 หลายเดือนก่อน +1

    99% ක් ඇත්ත.කොහොමද කෙනාගෙන් කෙනාට එක වෙනස් වෙන්නෙ

  • @MadushaniAbeyrathna-z3u
    @MadushaniAbeyrathna-z3u 2 หลายเดือนก่อน +2

    Aththa....

  • @user-ql3jg3pn4i
    @user-ql3jg3pn4i หลายเดือนก่อน +1

    Kiyadewalgodak
    Hari , haripba
    Thumatasuba,,dawasak❤❤❤❤❤❤

  • @user-oy9gk2tv2d
    @user-oy9gk2tv2d หลายเดือนก่อน +2

    මම ත් කන්‍යා ලග්නය තමයි . 100% හරි.

  • @NayanaNeelamani
    @NayanaNeelamani 2 หลายเดือนก่อน +3

    හරියටම හරි මමත් කන්‍යා කවදාවත් හොදක්නම් අහලා නෑ කාට හොද කරත්

  • @nilukapriyangani8423
    @nilukapriyangani8423 2 หลายเดือนก่อน +1

    මමත් කන්‍යා ලග්නයේ, ඔබ තුමා කියපු හැමදේම ඇත්ත,

  • @SriyaniSriyani-tc3gd
    @SriyaniSriyani-tc3gd 2 หลายเดือนก่อน +1

    Mage lagnayath kanya, oba thuma kiyapu hama deyakma aththa, budu saranai

  • @nimalibandara1411
    @nimalibandara1411 2 หลายเดือนก่อน +1

    Thank you

  • @IndraniHagoda
    @IndraniHagoda 2 หลายเดือนก่อน +1

    Hariyatama. hari..❤

  • @leenaleyanage8845
    @leenaleyanage8845 2 หลายเดือนก่อน +2

    සහ තික aetta ඔබ තුමා පැවසූ දේවල්

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️🤲 teruvan saranai oba tumata

  • @kushanwickramasooriya1215
    @kushanwickramasooriya1215 หลายเดือนก่อน +1

    මමත් කන්‍යා කිව්ව දේවල් හරියටම හරී...

  • @SM.NADEESHKUMUDUNINADEE
    @SM.NADEESHKUMUDUNINADEE 2 หลายเดือนก่อน +1

    Godak dewal eththa.sthuthi obathumata.math kanya lagne😊

  • @radikaperera8136
    @radikaperera8136 หลายเดือนก่อน +1

    Hariyatama kiwwa...

  • @WinstonChurchill-f2h
    @WinstonChurchill-f2h หลายเดือนก่อน +1

    OMG 💯% true, how is this possible 😮😮?? My all the cousins hate me.... u r genius 👏

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 หลายเดือนก่อน +1

    මම කන්‍යා ලග්නයෙ ඔබ ඔයතරම් හරියටම කියන්නෙ කොහොමද දෙකක් නෑ ඔබත් කන්‍යාලග්නයෙ

  • @devikakarunarathna2811
    @devikakarunarathna2811 หลายเดือนก่อน +1

    මමත් කන්‍යා ලග්නයේ.කිව්ව දේවල 100% හරි.

  • @ramanigamage8001
    @ramanigamage8001 2 หลายเดือนก่อน

    නියමයි ලස්සන ට පැහැදිලිකරා🎉❤❤❤❤❤❤❤❤❤ආදරේ බුදුසරණයි

  • @nandaniwimalasena4494
    @nandaniwimalasena4494 หลายเดือนก่อน +1

    කියපූ දෙවල් ඇත්තටම හරි❤

  • @kukumari9422
    @kukumari9422 2 หลายเดือนก่อน +1

    හරියටම හරි🙏

  • @sagarbangla8555
    @sagarbangla8555 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏