ධනු ලග්නය දෙසැම්බර් පලාපල Mesha Lagnaya 2024 December Lagna Palapala Yapa Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @HemanthiMunasingha
    @HemanthiMunasingha 5 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ගොඩාක් ස්තුති ❤❤❤❤❤ ගොඩාක් pin. මමත් danu lagnaya. දුක තමයි ඉතින් 🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 12 วันที่ผ่านมา +2

    ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින්🙏💕 තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @sltour8414
    @sltour8414 5 วันที่ผ่านมา +1

    බුදුන් දේශනා කරන ලද ධර්මය විශ්වාස කරන්න.බුදු ගුණ සිහි කරන්න.ඒ සත්‍ය බලයෙන් සියලු දේනාටම යහපතක් වේවා .සුවපත් වේවා

  • @SriyaniPriyangika-w1o
    @SriyaniPriyangika-w1o 18 วันที่ผ่านมา +12

    අැත්තටම ධනු කියන්නෙ කලකිරිම්ම විතරක් තියාන ලක්නයක්

    • @senadb1976
      @senadb1976 วันที่ผ่านมา

      මැරෙන කල වැඩ කිරීම සහ කලකිරීම . . .ම පමණයි

  • @surangaedirisinghe339
    @surangaedirisinghe339 23 วันที่ผ่านมา +68

    උපන්දා සිට සතුටක් නැති දුකම පමණක් දුටු...හරකා වාගේ බර ඇද්දත් හොඳක් නම් නැති...කරදර විතරක්ම හිමි...සැප අහිමි ධනු ලග්නේ මම😢

    • @DammikaAluthge-ts2ud
      @DammikaAluthge-ts2ud 22 วันที่ผ่านมา +4

      Matath oya vidiyama thamai
      Kisima wenasak nehe.

    • @surangaedirisinghe339
      @surangaedirisinghe339 22 วันที่ผ่านมา +6

      @DammikaAluthge-ts2ud ඔව් ඒ දුක දන්නේ විඳවන අයම තමා

    • @RaniRani-o7e
      @RaniRani-o7e 22 วันที่ผ่านมา

      😢😢

    • @ManeeshaLakshani-t9p
      @ManeeshaLakshani-t9p 22 วันที่ผ่านมา +1

      ඇයි මම 😢

    • @nilukakwt9226
      @nilukakwt9226 22 วันที่ผ่านมา

      Eka ඇත්ත 😢

  • @sriyanimanel6841
    @sriyanimanel6841 25 วันที่ผ่านมา +14

    ඇහුවෙනැකමන්ටි බැලුව දන්නව ධනු වට හෙනම තමාකියල හිත හදාගන ඉන්නෙ සර් ස්තුතියි

  • @dilandeshapriya2295
    @dilandeshapriya2295 7 วันที่ผ่านมา +1

    හැමදාම දුක විතරයි සර්😢පුදුම කලකිරීමකින් ඉන්නෙ😢

  • @SaliyaMahinda
    @SaliyaMahinda 21 วันที่ผ่านมา +2

    Godak pin obatumata....

  • @samantharathnachandara2978
    @samantharathnachandara2978 25 วันที่ผ่านมา +8

    හොදක් වෙනේ කවදද ජිවිතේ දුකම තමා හැමදාම සර්

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 18 วันที่ผ่านมา +1

    Me dawaswala danu api hodak ahannema ne budusaranai devipihitai danu himi semadenata

  • @udayakumara2389
    @udayakumara2389 15 วันที่ผ่านมา +1

    Kawadawat hondak ahanna nolabena lagnayak.hamadama jeevitayama ajeernaya thamai.dirawannenaha.

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 24 วันที่ผ่านมา +5

    අනේ මමත් දනු මේ අව්රුද්දෙ ලොකුවට සල්ලි වංචාවකට අහු උනා තාම විදවනවා හැබැයි මගේ හිත හොද වැඩි කමටයි එහෙම උනේ හොද කාලයක් එන්නෙම නැති වෙයි ජිවිතේ අවසන් වෙනකම්

    • @Dinusha255
      @Dinusha255 23 วันที่ผ่านมา

      Mamath danu.mamath ahuuna salli wagayakata.danuwata hodak nee kawadaawath

    • @DulminiPrasadi-s7q
      @DulminiPrasadi-s7q 12 วันที่ผ่านมา

      Mamath laksha 15 dela ahuvela inne danu valata duka vitharai.habai hitha shakthimath.kavada hari madi nokiyanna labenava .shiva deviyange ashirvadayath akka.me tika kaleta nadayo gana yaluvo gana hodata danagaththa.jeewithe hoda padamak igena gaththa

    • @mayurathejana6792
      @mayurathejana6792 3 วันที่ผ่านมา

      මමත් ධනු. ඇත්තටම මාත් සල්ලි වංචාවකට අහු උනා 😢. අනේමන්ද කරන කිසිම දෙයක් හරියන්නෙ නෑ

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 25 วันที่ผ่านมา +11

    ධනුවට හොදක් වෙන්නෙම නැද්ද 🙏

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 26 วันที่ผ่านมา +3

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏

  • @samerakarabita6273
    @samerakarabita6273 24 วันที่ผ่านมา +1

    Budu sarnai ❤❤❤

  • @pradheepapriyangani
    @pradheepapriyangani 18 วันที่ผ่านมา +3

    අනේ ධනු,,,හැමදාම දුකම විතරයි,,,,හොද කරන්න කරන්න නරකමයි,,,මමයි මගේ දූ පැටියයි දෙන්නම ධනු,,,ඇහුවොත් කියන්නෙ අර යෝගේ මේ යෝගේ කියලා,,,
    කමක් නැහැ,,
    මගේ බුදු හාමුදුරුවෝ මට විශ්වාසයි,,,,,, මාවත් මගේ පවුලත් හැමදාම රකින්න ඒ දහමමයි

    • @sltour8414
      @sltour8414 5 วันที่ผ่านมา

      බුදු දහම පමණක් විශ්වාස කරන්න.බුදු ගුණ සිහි කරන්න.එයට අභියෝග කල හැකි දෙයක් මෙලොව නැත

  • @wwareenawareena3217
    @wwareenawareena3217 25 วันที่ผ่านมา +1

    🙏❤🙏❤🙏

  • @SunilBasnayaka-fp3pp
    @SunilBasnayaka-fp3pp 4 วันที่ผ่านมา

    Kawadda hodak une

  • @dineshthennakoon500
    @dineshthennakoon500 11 วันที่ผ่านมา

    Mukesh think vindicate yang math inno

  • @sujewadamayanthi7076
    @sujewadamayanthi7076 10 วันที่ผ่านมา

    Mamath danu eth satutak sanasimak na karadara ewarayak na

  • @samantharathnachandara2978
    @samantharathnachandara2978 25 วันที่ผ่านมา +4

    මම නමිි පාඩුපිට පාඩු කැව අවුරැද්දක්

  • @nalikanalika5171
    @nalikanalika5171 27 วันที่ผ่านมา +2

    🙏🙏🙏❤️

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 5 วันที่ผ่านมา

    අහසින් හෙනයක් විතරයි නාවේ.

  • @padminisenadheera5630
    @padminisenadheera5630 25 วันที่ผ่านมา +2

    Danu Lange Ekka tharahak thiyenawada

  • @Nilminidxb-z6l
    @Nilminidxb-z6l 8 วันที่ผ่านมา +1

    අනේ මන්දා එක එක්කෙනා එක එක ඒවා කියනවා. කෙනෙක් කියනවා පැලෙන්න හරි යනවලු, තව කෙනෙක් කියනවා කරදරමලු.. මටනම් ඔලුව කරකවලා ඇතෑරලා වගේ...කවුරු කියන ඒවා පිලිගන්නද කියලා කල්පනා කරන මං 🤔🤔🤔🤔

  • @ChinthakaPriyantha-d9k
    @ChinthakaPriyantha-d9k 4 วันที่ผ่านมา

    Apita dukama vitharai

  • @PilimathalaweAmaradira
    @PilimathalaweAmaradira 9 วันที่ผ่านมา

    Mewwa mama nam voswasa karanna

  • @Dil5389
    @Dil5389 24 วันที่ผ่านมา

    senasuru maha dasawe, rahu anthar dasawa gewenne. upathin senasuru 9, sinha rashiye. godak awul da ethakota

  • @Malki-v9v
    @Malki-v9v 18 วันที่ผ่านมา +1

    ප්‍රශ්න විතරයි හැමදාම ..😔

  • @RaniRani-o7e
    @RaniRani-o7e 22 วันที่ผ่านมา

    Daemin😢nivisanasemu❤

  • @a.sameerasampathindrasenas5173
    @a.sameerasampathindrasenas5173 25 วันที่ผ่านมา

    Hemadama duka vitharaii

  • @antondavid9858
    @antondavid9858 22 วันที่ผ่านมา

    සුරංග ඞයා කියන දේ හරියට හරිමල්ලි මමත් ඞයා වගෙමය්
    කිසිම සුගතියක් නැහැ.

  • @pthikshana44
    @pthikshana44 26 วันที่ผ่านมา +2

    Deergayusha

  • @SamanthidammikaMunasinha
    @SamanthidammikaMunasinha 17 วันที่ผ่านมา

    අනේ මන්දා කට්ටියක් කියනවා දනු වලට හොදටම හොදයි කියලා මේ sir කියනවා දනු වලට පරිස්සම් වෙන්නලු.අනේ මන්ද

  • @NeethaHerath
    @NeethaHerath 25 วันที่ผ่านมา +3

    හොඳ දවසක් ඇත්තෙම නෑ වගේ.

  • @SandyaDilrukshiArt
    @SandyaDilrukshiArt 25 วันที่ผ่านมา +7

    ධනු ලග්නෙ තරහ කාරයෙක් ඉන්නවද කොහෙද ඒ කෙනාට වදින්න කියන්නෙ 🤭

  • @sb-ex6qy
    @sb-ex6qy 8 วันที่ผ่านมา

    හැමදාම දුශ්ට කම් කල හොර කාපු මිනිමරපු රහසින් පවු කරන අය්ට කිසිම ප්‍රශ්නයක් නෑ උන් හොඳටතව තව මුනිසුන්පවුල් වස කරමින් දස අකුසල් ම්කරමින් ජීවත් වෙනව වෙලවකට බුදු දහමේඅර්මය පල දෙන්නේ හොඳම කරන අයටදකියල හිතෙනව
    ඔය ධ්නුබග්නෙන් කෙතුබොලුවෙ තියන් උඔඅන් ගෙය් ක්ප්ටි තකඩි ඉන්නව තමන්ගෙ ගැනි දරුවටපව ජර වැඩ කරන

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 21 วันที่ผ่านมา

    මගේ කොහොමත් 6නේ ඉන්නේ

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 26 วันที่ผ่านมา +1

    🍁💥🍁💥🍁💥🍁💥🍁💥🇱🇰🇱🇰

  • @prasadweerasekara3741
    @prasadweerasekara3741 20 วันที่ผ่านมา

    කර්මය තමන් කොහොම ආරක්ෂා වෙලා හීටියත් නැතත් තමන් හොයාගෙන එනවා නේද ඒකෙන් බේරෙන්න කාටවත් බෑ මහත්මයා..

  • @DamindaRajapaksha-w4i
    @DamindaRajapaksha-w4i 8 วันที่ผ่านมา

    😢😢😢😢

  • @KavishkaSadaruwan-r1o
    @KavishkaSadaruwan-r1o 22 วันที่ผ่านมา

    😂 2:16

  • @samanthajayawardana4831
    @samanthajayawardana4831 22 วันที่ผ่านมา

    Matanan salli walatawada pawla samagiyai watinne

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 6 วันที่ผ่านมา

    කමක් නැ බන්

  • @kaushalyadilshani9705
    @kaushalyadilshani9705 25 วันที่ผ่านมา +4

    අනේ මන්ද ලග්නෙට අදාළ දෙයක් නෙවෙයි නෙ කීවෙ 😂

  • @niyashawithana8290
    @niyashawithana8290 25 วันที่ผ่านมา +2

    Hamadama mokak hari danuwata

  • @NestamoltNestamolt
    @NestamoltNestamolt 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤❤😂😮😮😮😮😮😮😮