2025 ට කලින් මෙතෙක් ආ ගමන් මග මතකද? Astroline TV Y M K Yapa bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @AchiniNidarsha
    @AchiniNidarsha 2 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි ඔබ‍ට, අවුරුද්දක් වත් ඕනේ මේ ආණ්ඩුව පිළිබද තීරණය කට එන්න පුළුවන්, අනුරට පුළුවන්.

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 2 วันที่ผ่านมา +2

    ස්තුතියි විශ්වමාතාවට..ස්තුතියි ඔබ තුමාට..මෙි කාල කන්නි මාලිමා පාණ්ඩුව භංගවෙිවා..මිනිස්සු මුලා කලාට ශාප වෙිවා..

  • @raymondbasil6691
    @raymondbasil6691 2 วันที่ผ่านมา +5

    මේතුමා ගේ වැඩසටහන් බලන්ඩබලන්ඩ ආසයි මෙතුමා සාදාරන මිනිසෙක් ඔබ ඔබගේ උපන් වෙලාව පරික්ෂාකරගන්ඩ ,ඔබේ ජීව්තේ සාර්ථකත්වය කියා,දෙනවා ආය ජීව්ත ය ජය ගන්ඩ සර් ඔබට ස්තූති අද හොරු කට්ටාඩ්‍ ඉන්නේ පදුරු පිට්න් උන්ට,,දැන් ඇඩ්ඩ්‍රස් නෑ ඔබ තුමා රජෙක් ජෝතිෂ ව්ෂ්ලේෂක 💯❤❤✨️🙏⛪🎸🏥🌎🧭දෙව් පිහිටයි

    • @sandaruHettiarachchi-jx3zy
      @sandaruHettiarachchi-jx3zy วันที่ผ่านมา +1

      මේ කතාව සියයට දාහක් ඇත්ත. මමත් මෙතුමාගෙන් ජන්මපත්‍රය පරීක්ෂා කරගත්තා. එතුමා මගෙ ජීවිත කතාවම මුල ඉඳලාම කිව්වා හරියට එතුමා බලාන හිටියා වගේ. අනාගතේ මගේ ගමන දැන් වරදින්න්නැ. මෙතුමාට පිංසිද්ධ වෙනවා මට නිවැරදි ගමන් මාර්ගය පෙන්වලා දුන්නාට.මම මගේ පවුලේ පස් දෙනාගේම බලාගත්තා.දැන් අපේ පවුල හරිම සතුටින්. ඔබ තුමාට දීර්ඝායූ වේවා...

  • @maneshdayarathne
    @maneshdayarathne 2 วันที่ผ่านมา +3

    ලෝක ධර්මතාව අනුව නම්‍ බොරැ කරන්නා බොරැවෙන්ම නැසී යා යුතුය.

  • @UdaiangaNandana
    @UdaiangaNandana 2 วันที่ผ่านมา +4

    ගතඋනේ මාස තුනයි ආන්ඩුව දැනටම පේල් . අපි රැවටුනා මුන්ගේ බොරැවලට.

  • @ramanidevika7624
    @ramanidevika7624 2 วันที่ผ่านมา +2

    Isthuthi ඔබ තුමාට dirgau ❤❤wawa

  • @yamunanarandoda91
    @yamunanarandoda91 2 วันที่ผ่านมา +4

    taruwan saranayi oba tumata athta dawal sarama kewa janata harima moda weda kara❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 2 วันที่ผ่านมา +5

    Thank you for your explanation

  • @SusanthaPremarathne-u6o
    @SusanthaPremarathne-u6o 2 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි

  • @chandraniperera8453
    @chandraniperera8453 2 วันที่ผ่านมา +4

    🎉🎉❤🎉🎉❤🎉🎉❤ thank you 😊 🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 2 วันที่ผ่านมา +1

    එළඹෙන නව වර්ෂය ඔබේ ලග්නයට කොහොමද?
    ඵලාපලය කොහොම වුණත් ඔයා සතුටින් සෙනෙහසින් කාලය ගත කරන්න.

    කොහෙවත් යන 👉🏻👻
    ග්‍රහයන්ට ඕනෑ විදියට නටන්න ලෑස්ති වෙන්න එපා.

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 วันที่ผ่านมา +1

    ඔබතුමාගෙ ජ්‍යෝතිශ්‍ය දැනුම ගැන විවාදයක් නැහැ. ඒත් මේ ආණ්ඩුව වගේ බොරු කියලා බලය ගත් ආණ්ඩුවක් මේ ලංකා ඉතිහාසෙ මීට කළින් කවදවත් ඉඳලා නැහැ. මෙච්චර බලයක් නැතිව ආව ආණ්ඩුත් මීට වඩා හොඳට කරගෙන ගියා. මේ අයට වෙන දේ ගැන කියන්න ජ්‍යෝතිශ්‍ය නම් වැඩක් නැහැ. ඒක් අපිටත් තේරෙනවා.

  • @Lazzy12345
    @Lazzy12345 2 วันที่ผ่านมา +3

    Jothishaya kiyannea dawasin dawasa weanas Wana wishayak. Mea gana tikak ho hadaruwa keaneak arunu kota anith ayata thearum ganna amarui kiyalai mata hitheannea mea hama deainma adahas weannea API kala pin paw ma pamanai apata labeanna 🙏

  • @damayanthiweerasinhe-h4w
    @damayanthiweerasinhe-h4w 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @estherbredies2215
    @estherbredies2215 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 2 วันที่ผ่านมา +3

    💥💥💥💥💥💥💥💥💥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rasikawasanthi3996
    @rasikawasanthi3996 วันที่ผ่านมา

    Apita 2025 lagana palapalath ona

  • @NuwanthiChanali
    @NuwanthiChanali 19 ชั่วโมงที่ผ่านมา

    2025 lagna dala nane

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 22 ชั่วโมงที่ผ่านมา

    Ko lagna palaapala 2025

  • @AyomaKanthi
    @AyomaKanthi 2 วันที่ผ่านมา +12

    මේ ආණ්ඩුව පත් වෙච්ච දවස් වල වගේ පිළිගැනීමක් දැන් නෑ. බොරු කියලා බලය ගත්ත එක සාධාරණය කරන්න පුළුවන්ද. කිව්වේ එක දෙයක්. කරන්නේ තව දෙයක්.ඔබ තුමාගෙ ලග්න පලා පල හිස නමා පිළිගන්නා අතර දේශපාලනය ගැන නම් කිසිම පැහැදීමක් නැත.

    • @ranilsampathrathnayake4579
      @ranilsampathrathnayake4579 2 วันที่ผ่านมา +2

      Dan thamai pili ganeema vadi, kattiyatama revila inne, ekai aula

    • @wasana2268
      @wasana2268 2 วันที่ผ่านมา +1

      නොදකින් මේ ආන්ඩුව