2025 Danu Lagna Palapala | 2025 නව වසර ධනු ලග්න ඔබට කොහොමද? | Sinahala Palapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @manjulakumara8739
    @manjulakumara8739 3 วันที่ผ่านมา +19

    ඔබතුමා දැන් සල්ලි පස්සෙන් යන්නෙ,කලින් වගේ නෙමෙයි ,නොකියා කියන්නේ ඔබතුමාට කියලා කේන්දරය බලාගන්න කියලා ,😢😢

    • @thusharigunarathne1971
      @thusharigunarathne1971 2 วันที่ผ่านมา +5

      ඇත්ත.අපිව බය කරලා කේන්දරය එයාගෙන් බලා ගන්න අපිට නොනියා කියනවා.

    • @chandanasapuvitharana1976
      @chandanasapuvitharana1976 วันที่ผ่านมา

      හරියට හරි... 😢​@@thusharigunarathne1971

    • @sahanpradeep1377
      @sahanpradeep1377 14 ชั่วโมงที่ผ่านมา

      ඇයි හොද නැද්ද ලබාගත්තොත්

    • @manjulakumara8739
      @manjulakumara8739 3 ชั่วโมงที่ผ่านมา

      කඩේ යනවට කීයක් දෙනවද,ලැජ්ජයි බං 😂😂😂

  • @chathurikaKarunarathne-w8y
    @chathurikaKarunarathne-w8y 2 วันที่ผ่านมา +17

    මමයි මහත්තයයි දෙන්නම දනු . අපි නැත්තටම නැති උනා ..මිනිස්සු අපිව අතෑරියා. ඒත් ඊට පස්සේ නැති උන අවුද්දට වඩා ගොඩක් දේ මගේ මහත්තයාගේ උත්සහයෙන් අපි හොයාගත්තා .තමන්ගේ උත්සහයයි ඉතිරිකිරීමයි තමයි හැමදාම හැමදේටම වැදගත් .

    • @sjcreation8412
      @sjcreation8412 10 ชั่วโมงที่ผ่านมา

      Mamath hodatama watuna eth nagitaganna ba

  • @chathupunya2085
    @chathupunya2085 7 ชั่วโมงที่ผ่านมา

    සම්පූර්ණ ඇත්ත

  • @ThamaraShanthi
    @ThamaraShanthi 3 วันที่ผ่านมา +9

    Danu lagnayata hemadama hodak ne , hodama de thami mewapeththakata dala darmayata anuwa jeewath wena eka

  • @BuddikaPradeep-zv3uy
    @BuddikaPradeep-zv3uy 3 วันที่ผ่านมา +24

    මේ උකන්නා හැමදාම කියන්නේ පසුගිය කාලයේ ගොඩක් කරදර තිබුනා දැන් හරියනවා කියලා http.ඒ වගේම මේ වීඩියෝ එකේ භාගයක් යනකල් කියන්නේ මූ ගැන..මූගේ තනිකර බොරු බං . හොදම දේ කාටවත් කරදර නොකර ජීවත් වෙන්න බලන්න වරදින්නේ නෑ.

    • @apekshagunathilaka5014
      @apekshagunathilaka5014 2 วันที่ผ่านมา +1

      Hariyata hari 😂

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @anojad7275
      @anojad7275 2 วันที่ผ่านมา +1

      ඔව් මමත් බැලුවා හරියටම බාගයක් පම්පෝරි ... 2024 හොඳ නෑ 2025 බඹරෙ වැල්ලෙ කැරකෙනවා කියලා ගිය අවුරුද්දේ කියලා දැන් ගහයෝ ඒව අහගෙන ඉඳලා වෙන වෙන තැන්වලට පැනලද කොහෙදෝ.... 10ක් ගෙන් ඇහුවොත් 10 විදිහක්...

    • @BuddikaPradeep-zv3uy
      @BuddikaPradeep-zv3uy 2 วันที่ผ่านมา

      @@anojad7275 ඕවා අහලා හිත අවුල් කරගන්න එපා .මුන්ගේ ආදායම් මාර්ගය මෙයයි.අපි කාටවත් හිංසාවක් නොකර ජීවත් වෙමු අපට වරදින්නේ නෑ.

    • @dasoontharaka3595
      @dasoontharaka3595 3 ชั่วโมงที่ผ่านมา

      Sirawtm mun me boru kiyanne 😂😂

  • @KVR_Music1
    @KVR_Music1 17 ชั่วโมงที่ผ่านมา +1

    Comments බලල ලග්නෙ බලන එක අතෑරල දැම්මා😂😂😂

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 3 วันที่ผ่านมา +8

    ධනු ලග්නෙට හැමදාම මොකක් හරි අනේ ඕන මගුලක් වෙද්දෙන්😢

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 2 วันที่ผ่านมา +5

    රෙද්ද තමයි තියෙන සල්ලි ට්ක ඔක්කොටම ව්‍යදම් වෙනවා ව්තරයි 😢😢😢😢

  • @thusharigunarathne1971
    @thusharigunarathne1971 2 วันที่ผ่านมา +2

    අපිව බය කරලා බිමටම දානවා.

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i 2 วันที่ผ่านมา

    oba tumata budu saranai🎉🎉🎉🎉🎉❤❤❤

  • @nisansalarajapakshaidts9d673
    @nisansalarajapakshaidts9d673 3 วันที่ผ่านมา +2

    ඔබ තුමාට ගොඩක් පින් හැමදාම ඔබ තුමා කිව දේවල් හරි

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 3 วันที่ผ่านมา

    Tearuwan saranai dirgausa lebeava, thank you.🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 good blass you.🙏🙏🙏🙏🙏

  • @v4t_gaming
    @v4t_gaming วันที่ผ่านมา +2

    මුන් කියනෙ තනිකර බොරැ මිට වාඩා හොදට බලන්න පුලුවන් සාත්තර කියන අයට 😂😂😂😂😂😂😂

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 วันที่ผ่านมา +1

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏 mage sekuru 11 Enna 🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 3 วันที่ผ่านมา

    Budusaranai obathumata dirgausa labewa ❤🙏🙏🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤teruvan saranai obatumata bohomatma stuti obatumata nidukma veva nirogi veva

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5go 2 วันที่ผ่านมา +4

    මෙයා පිස්සුවෙන් වගෙ කතා කරන්නෙ, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වග, මිනිස්සු බයකරනවා, ඔය මොනවත් පස්සෙ යන්න එපා හිත ශක්තිමත් කරගෙන බෞද්ධ දර්ශනය අනුව ජිවත් වෙන්න, බුදුරජාණන් වහන්සේ දෙශනාකර තිබෙන්නෙ ජ්‍යොතිෂය කියන්නෙ තිරිසන් ධර්මයක් කියලා, අවසාන වශයෙන් කියන්නෙ මෙය වගෙ බොරුකාරයන්ට අසු නොවි සිත ශක්තිමත් කර ධර්මානුකුලව ජිවත් වන්න

  • @sunethramdewage1675
    @sunethramdewage1675 3 วันที่ผ่านมา

    අනිවාර්යෙන් ඇත්ත

  • @NestamoltNestamolt
    @NestamoltNestamolt วันที่ผ่านมา

    Ma yaka vithari danu lagnata hoda na kiwwa.

  • @iresh.u.wickramasinghe647
    @iresh.u.wickramasinghe647 วันที่ผ่านมา

    මාත් ධනු මාත් ඔබතුමා
    ගෙන් වෙලාව බැලුවා.කියපු විදියට ගලක් දාල මුද්දකුත් හැදුවා.හැමදේම හොදින් ගලාගෙන යනවා.මං සව්දි වලින්.

  • @madhurani675
    @madhurani675 2 วันที่ผ่านมา +1

    Kawadda iitin danuwata hoda .magula

  • @ruwanprasad3188
    @ruwanprasad3188 3 วันที่ผ่านมา +12

    අපේ ගෙදර තුන් දෙනාම ධනු. 😂 පාට්ට සැපක් තියෙයි ගෙදර 😢

  • @Ceylontunes-ip2du
    @Ceylontunes-ip2du 7 ชั่วโมงที่ผ่านมา

    Hodatama wela tiyanne Hama year ekama ekai sallith ne saneepath ne mage deiyyooo.😅

  • @kalyanijayawardana3275
    @kalyanijayawardana3275 3 วันที่ผ่านมา

    Sir Katharagama Devi hamuduru wange pihite labeway

  • @chandrikadesilvaChandrika
    @chandrikadesilvaChandrika 2 วันที่ผ่านมา

    Ow mahttaya ape gedara Mata badaka danawa

  • @Ireshaperara610
    @Ireshaperara610 2 วันที่ผ่านมา +3

    මමයි නංගී දෙන්නම ධනු කිසිම හොදක් නැ කරදරමයි හැමදාමත් 😢

  • @w.vhemamali454
    @w.vhemamali454 2 วันที่ผ่านมา

    අපේ ගෙදරත් තුන් දෙනාම ධනු

  • @amkchandrika987
    @amkchandrika987 3 วันที่ผ่านมา

    බලාගෙනම හිටියේ අම්මෝ

  • @chandanaqtr
    @chandanaqtr 3 วันที่ผ่านมา +2

    Man jaya gannawa adan😢 na ❤mewa ahala methaninmma nagitanewa❤❤❤❤❤❤❤

  • @sachindakodithuwakku347
    @sachindakodithuwakku347 3 วันที่ผ่านมา +4

    මෙයා ජෝතිෂය දන්නෙ නැ බං. බොරුනං 2000/- දීල කේන්දරේ බලා ගන්ල්ල. 😅

    • @viewsarepersonal-o2z
      @viewsarepersonal-o2z 3 วันที่ผ่านมา

      Kiyala wadak Naha - aparade salli.

    • @kliyanage3027
      @kliyanage3027 2 วันที่ผ่านมา

      මට හොදයි මගේ ජීවිතේ ගොඩක් හොදයි බොරු නොකියා මිනිසුන්ගේ මනස වට්ටන්න එපා මනස වට්ටලා සල්ලි ගරන්න එපා

  • @sampathhewage6834
    @sampathhewage6834 2 วันที่ผ่านมา

    Mahinda nayoda salli thiyan paduwe inna minissune. Meya brakmayane wenaskaranna😅

  • @chanakasaman1442
    @chanakasaman1442 2 วันที่ผ่านมา +1

    Boru nokiya hitapan utto

  • @virajmadusanka3659
    @virajmadusanka3659 3 วันที่ผ่านมา

    😞🙏🙏🙏💐❤

  • @sahanpradeep1377
    @sahanpradeep1377 14 ชั่วโมงที่ผ่านมา

    ළමායි මේකෙ කොමෙන්ට් දාලා තියෙන අයගෙන් අහගත්තා නම් කෝටිපතියො වෙන්න පුළුවන්. ජෙප්පොද මන්දා

  • @pisachaya1
    @pisachaya1 วันที่ผ่านมา

    දැන් මෙයා පත නයි ඇරල සල්ලි කොල්ල කනව

  • @sumuduperera8691
    @sumuduperera8691 3 วันที่ผ่านมา

    14.20 it starts 😂

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 2 วันที่ผ่านมา

    මෙයකා කලීන් කයන ඒවා ,මොකද කාටවත් වැරදී, නොකර ඉටයම ඉවරයි

  • @RaniRani-o7e
    @RaniRani-o7e 3 วันที่ผ่านมา

    Patta
    Sapa😂😂😂😂

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 3 วันที่ผ่านมา

    🛐🧤🛐🧤🛐🧤🛐🧤🧤🌹🌹🌹🌹

  • @sanjeewaniherath4561
    @sanjeewaniherath4561 3 วันที่ผ่านมา

    අපේ ගෙදර පුතයි මමයි දෙන්නා ම ධනු

  • @ChandaniKodagoda-l5i
    @ChandaniKodagoda-l5i 2 วันที่ผ่านมา

    පච තමයි...
    ඉතිං..ඉතිං😂😂😂😂😂

  • @Nandasiri-d4r
    @Nandasiri-d4r 2 วันที่ผ่านมา

    ඔබට පිස්සු 😂

  • @londonnewsweekend
    @londonnewsweekend 2 วันที่ผ่านมา

    බොරු.....