නිරෝගී සුව දීර්ඝායුෂ ලැබීමට නම් - අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ - Niduk niroogee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබීමට නම් යන මාතෘකාව මාතෘකා ස්ථානයේ තබාගෙන අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් විස්තර වර්ණනා කරන්න යෙදුන ධර්ම දේශනාවකි.
    🎙️මෙම උතුම් ධර්ම දානමය කුසලයන් අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මතු මත්තෙහි පාරමී සපුරා ලොව්තුරා සම්බුද්ධත්වය ලබනු පිණිස හේතු උපනිශ්‍රය වේවා කියා පුණ්‍යානුමෝදනා කරමු.
    සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏
    #dhamma #dhamma #dhamma #buddhism #buddha #nauyane_ariyadhamma_thero

ความคิดเห็น • 1

  • @ChathuriPamini
    @ChathuriPamini 9 วันที่ผ่านมา +1

    උතුම් ධර්ම දානමය කුසලය ගෞරවනීය දේශකයාණන් වහන්සේට ලොවිතුරා සුවයෙන් සැනසිමට උතුම් පාරමිතාවක්ම වෙිවා !!!!