How to make sure the gas cooker does not ignite automatically ? (sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • How to make sure the gas cooker does not ignite automatically
    #pushall #electronicpush

ความคิดเห็น • 34

  • @Kusal_Bashwara
    @Kusal_Bashwara ปีที่แล้ว +2

    Cooker hob එකේ කොයිල් එක හොදයි. මේක බලලා මම චෙක් කරා. ලිප ඇතුලට මීයෝ ගිහින් මීයෝ කාලා තිබුනේ වයර් ඔක්කොම මම ඒ කාපු ඒවට වයරින් ටේප් ගහලා බැලුවා ඒත් ලීක් වෙනවා ඒ තැන් වලින් හැබැයි ලිපවල් හතරම spark එකත් එක්ක පත්තු වෙනවා පත්තු උනාට නොබ් හතර අත ඇරපු ගමන් නිවෙනවානේ

    • @Kusal_Bashwara
      @Kusal_Bashwara ปีที่แล้ว +2

      අමාරුවෙන් හරි එකක් පත්තු උනත් ඒක පත්තු වෙලා තියෙද්දි අනිත් ඒවා පත්තු වෙලා තියෙන්නෙම නෑ

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว +1

      සමහර ලිප් වැඩිම කරලා පත්තු කරන්න ඕනෙ ☝

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว +1

      එහෙම නම් බලන්නම වෙනවා මං නන් ඉන්නෙ දැන් රට නේ 😪

    • @Kusal_Bashwara
      @Kusal_Bashwara ปีที่แล้ว

      @@pushall8331 thank you 😊

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ අදමයි මම දැක්කෙත් මේක,රෙපෙයාර් නම් බෑ නේද අයියේ කොයිල් එකනෙ👍👍🌟

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +2

      සමහර විට පුළුවන් වෙයි ,ලොකු ගේමක් හැබැයි උඩ ගම් එක අයින් කරලා වැඩිය ඩැමේජ් නොකර කරන්න ඕනෙ ,ආයි ගම් දාන්න ඕනෙ ලීක් නිවෙන්න ☝️🤗

  • @ipkkbs2472
    @ipkkbs2472 หลายเดือนก่อน

    Ape lipeth betari dala sathiyak yanna kalin lip paththu karanna be.oyawa sambanda karaganne kohomada

  • @chanux22
    @chanux22 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ජයවේවා .....🙏🙏🙏🙏

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      ජයවේවා ස්තූතියි මල්ලි 🙏🤗

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා..අයියේ...🤗😊😋 අැත්තටම..ලොබ නැතුව මුළු විඩියො එකම බැලුවා...🤗😋

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      ජයවේවා එහෙම තමයි ඉන්න ඕනෙ 🙏

    • @electroboy3607
      @electroboy3607 2 ปีที่แล้ว

      @@pushall8331 🤗🤗🤗😊😋

  • @DanushkaStanley
    @DanushkaStanley 8 หลายเดือนก่อน

    Adeh oya mcn repair krnwada ? mage ekath oya case ekamai :/

  • @sudheerasrimal5486
    @sudheerasrimal5486 9 หลายเดือนก่อน

    Me coile eke mila kiyada

  • @akilasandaru7430
    @akilasandaru7430 2 ปีที่แล้ว +1

    හොඳ වැඩක් අයියේ ඔයාගේ වීඩියෝ වලින් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි, ඉගෙනගන්න ,වැඩ කරන්න ,දියුනු වෙන්න ජයවේවා 🙏🍻

  • @chanukadilshan7362
    @chanukadilshan7362 2 ปีที่แล้ว +1

    CA 515 power module eka Hai Karana vidiya video ekak karanna puluwanda

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      හරි මබ් බලලා කියන්නම් 🙏

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +1

    කලින් දැකලා තිබ්බෙ නෑ මේවගේ රෙපෙයාර් එකක්.මේ හයිටෙන්ශන් කොහෙද ගන්න තියෙන්නෙ.මොඩල් එකක් තියනවද?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว +1

      මොඩ්ල් නෑ ලිප් ගානෙ හැටියටයි ,එක ලිපකට එකයි ☝️

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +1

    නියමයි

  • @ChammikaElectronic
    @ChammikaElectronic 2 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 🙏

  • @NuwanGamage-z5i
    @NuwanGamage-z5i 10 หลายเดือนก่อน

    mcho maget tiyenne oin ekak.eke gass leek wenawane .mokda krnne ekta.loku udwwak.❤❤❤❤❤😂

  • @shazwadifferentfood8940
    @shazwadifferentfood8940 2 ปีที่แล้ว +1

    අවන් ලිපක් තියනවා හදලා දෙන්න පුළුවන් ද

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      පුළුවන් 0719208905

    • @shazwadifferentfood8940
      @shazwadifferentfood8940 2 ปีที่แล้ว

      @@pushall8331 model 04424 burner ඕන කොහොමද ගෙන්වා ගන්නෙ

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +1

    බවුත් එකෙන් ඊයම් කම්බි නැතුව පාස්සන්න බෑනේ

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      මට් තේරුනේ නෑ කෝල් කරන්න 0719208905

  • @pathumrasanga8187
    @pathumrasanga8187 ปีที่แล้ว +1

    Ape lipe saddayak enawo hariyata pattu wenne lipa.bog bog gaga thiyenawa.mokadda aula.

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว +1

      සුද්ද කරලම තමයි ගොඩ ගන්න ඕනෙ