තැන තැන වැවෙන රැවුළක් හොද ඝනට සරුවට වවා ගන්නේ කොහොමද ? | HOW TO FIX A PATCHY BEARD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 384

  • @aimsantio1957
    @aimsantio1957 ปีที่แล้ว +136

    1.රැවුල වවාගැනීම ( වැවෙන උපරිමය)
    2. ව්‍යායාම
    3.මානසික ආතතිය අවම කර ගැනීම.
    4.ප්‍රමානවත් නින්ද
    5. රැවුල තියන ප්‍රමානයට පිලිවෙලට සකසාගෙන තමන්ගෙම stye එකක්ට හදාගැනීම

  • @Tomorrow-w2m
    @Tomorrow-w2m ปีที่แล้ว +1059

    කොටාගෙ රැවුල මතක් උනේ මට විතරද😂❤❤ one of කොටා's fan❤❤

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +84

    රැවුල කියලා කියන්නේ පිරිමි පුද්ගලයෙකුගේ පෙනුම සහ ⁣කෑපී පෙනෙන ලක්ශනයත්,කවුරැත් රැවුල ගැන හිතන කාලේ නොදන්නා දෙයක් ගෙන ආවට බොහෝම ස්තූතියි තවත් මෙවැනි අපූරැ වීඩියෝ ගෙන එන්නට සුබ පතනවා ජයවේවා❤

  • @wenuraprageeth8770
    @wenuraprageeth8770 ปีที่แล้ว +9

    රැවුල සුදු වෙන එකට කරන්න පුලුවන් treatment තියෙනවා නම් ඒගැන video එකක් දාන්න . ගොඩාක් වටිනවා .❤

  • @roshanchanukasenes6334
    @roshanchanukasenes6334 ปีที่แล้ว +35

    මාස 5 වැවුන රුවුලත් AL වලට admission දෙන්නැ කිව්ව නිසා කැපුව🫠ආයෙ මාස 5ක් ඉඳපම් දැන්🙂

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 ปีที่แล้ว +60

    කාලිගෙ වගේ රැව්ලක්... ❤

  • @WorldWide_V
    @WorldWide_V ปีที่แล้ว +44

    මගෙනම් රැවුල ඉක්මනට වැවෙනවා. 😊 එකතැනක පොඩී patch එකක් තියනවා it's not a problem 💥

    • @3tribe_6ix
      @3tribe_6ix ปีที่แล้ว +8

      මගෙත් ඔන්න ඔය seen එකමයි.. කට දෙපැත්ත හරියේ වගේ පොඩ්ඩක් වැවෙන්නේ නෑ

    • @WorldWide_V
      @WorldWide_V ปีที่แล้ว +1

      @@3tribe_6ix මගෙ දකුණු පැත්තෙ කනට පොඩ්ඩක් පහලින් ටිකක් වැවෙනවා හොරයි. ඒත් ගානක් නෑ ඒක 💥

    • @ShenalMaleesha
      @ShenalMaleesha ปีที่แล้ว +2

      Patch තියෙද්දි ගොඩක් දික් වෙනකම් වැවුවාම පැච් රැවුලටම වැහෙනවා

    • @pilingconstruction157
      @pilingconstruction157 ปีที่แล้ว +1

      Patch eka da ganin rs 150

    • @isuwa286
      @isuwa286 ปีที่แล้ว

      ​@@pilingconstruction157😂

  • @sandeepaeranga9220
    @sandeepaeranga9220 ปีที่แล้ว +17

    අවසානයට දෙන මෝටිවේශන් එක ❤❤❤

  • @Subhash3z
    @Subhash3z ปีที่แล้ว +7

    නින්ද : 9 ඉදලා පාන්දර 5 වෙනකන් නිදාගන්නවා හොදට. ඒත් රැවුලත් නෑ, මහතත් නෑ, හැබැයි මට බඩගිනි එන් නැති කේස් එකක් තියනවා

  • @NimsaraRajapaksha-sl3ku
    @NimsaraRajapaksha-sl3ku ปีที่แล้ว +28

    රැවුල නැති නිසා මානසිකව වැටෙන්න ඔන්න මෙන්න ඉන්න අසරණ මම🥹

    • @sasmithnirmal
      @sasmithnirmal ปีที่แล้ว +1

      Hitnnepa bn 😂🙆

    • @polaa.arts2003
      @polaa.arts2003 4 หลายเดือนก่อน +2

      රුව්ලක් ඔනෙ නෑ mcn ජීවත් වෙන්න ❤ තමන්ගෙ කොලිටිස් හදාගනිම් තමන්ට රැව්ලක් තියෙද නැද්ද ඔය මොකුත් එතකොට කාටවත් වටින්නැ

  • @Maleeshachiranjaya
    @Maleeshachiranjaya ปีที่แล้ว +36

    ගොඩක් වැදගත් ස්තූතී 🖤

  • @sisiraperera4764
    @sisiraperera4764 ปีที่แล้ว +38

    අන්න voice එක ආයෙත් ❤️

  • @Taru_Vibes
    @Taru_Vibes ปีที่แล้ว +16

    දවසම හිනා වෙන මම🙂

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +37

    BTS ලා මේක බලන්න එපෝ 😂😅

    • @Arena_option
      @Arena_option ปีที่แล้ว +4

      Unta raula nati unata balahn un
      lokema framez 😂😂 raula kiyanne hariyata addiyapane wage mokada addiyapane one wenna kenekta success wenna

    • @ranushka78
      @ranushka78 ปีที่แล้ว +2

      @@Arena_option මෙන්න bts ලට පුක දෙන එකියක් පයර් වෙලා කොච්චර famous උනත් සමනල් පෙනුම තියෙන හින්දා චාටර් වෙන හැත්ත.😂😪 bts ලා කටට දුන්නද

    • @ranushka78
      @ranushka78 ปีที่แล้ว +1

      @@Arena_option මෙතන තියෙන්නෙ රැවුල ගැන කියන වීඩියෝ එකක් අද්‍යාපනෙ හුත්තක් නෙවෙයි

    • @abeyalion2891
      @abeyalion2891 8 หลายเดือนก่อน

      ​@@Arena_optionමෙන්න තාත්තලා 7 දෙනාගේ දෝනි කෙනෙක්ට රිදිලා 😂 කෙනෙක් විහිළුවක් කරාම විහිළුවක් විදියට balahan 😂😂😂

  • @menuramayonlasitha
    @menuramayonlasitha ปีที่แล้ว +37

    තැනින් තැන කෙසෙවෙතත් මට එක රැවුල් ගහක්වත් නෑනේ

  • @MIYURU325
    @MIYURU325 ปีที่แล้ว +18

    මම තමා මුලින්ම බැලුවෙ ..පරණ කටහඩ ඕනි විශ්ම ලෝකයා🥹🥺❤️

  • @yasirurandika8471
    @yasirurandika8471 ปีที่แล้ว +21

    Voice eka❤

  • @GAMING_TRY2WIN_FF
    @GAMING_TRY2WIN_FF ปีที่แล้ว +7

    ❤ 1st brother

  • @SportsCommunicatorRD
    @SportsCommunicatorRD ปีที่แล้ว +8

    *ගිනිස් වාර්තාවක් තියපු පූසා.
    *ලූනූ කපනකොට කදුලු එන්නේ ඇයි
    * Toyota Car එකේ ඇත්ත කතාව
    * කාන්දම් හැදෙන්නේ කොහොමද
    ඉගෙන ගන්න කැමති අය මේ පැත්තටථ් ඇවිත් සපෝට් එකක් දෙන්න ❤

  • @Tiktokfans679
    @Tiktokfans679 ปีที่แล้ว +31

    මට වගේ එලු රැවුලක් තියන අය කෝ

  • @pranextechgeek2205
    @pranextechgeek2205 ปีที่แล้ว +7

    උස හදාගන්න එක ගැන විඩියො එකක් දෙන්නකො..HGH හෝමොනය ගැන හා කෘතිමට එන්නත් කිරිම ගැන විස්තරයක්

  • @magician_d7231
    @magician_d7231 ปีที่แล้ว +8

    අන්තිම එක නම් කිව්වෙ හිත හදන්නද මන්දා 🥲

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +5

    Hoya හොයා හිටියේ ☺️💕

  • @jeewrthnayaka5198
    @jeewrthnayaka5198 ปีที่แล้ว +3

    Minoxidil 5% gapan shuwr bdu

  • @denukachirantha1915
    @denukachirantha1915 ปีที่แล้ว +5

    මේ කපේට රැව්ල නම් හරියට වවාගන්න වෙන එකක් නෑ maths කරන්න ගිහින් නිදියන්නත් නෑ දැන් මර stress එකක inne 🥲

    • @hll_bo9129
      @hll_bo9129 8 หลายเดือนก่อน +1

      ඒනම් තෝ කැම්පස් එහෙම එන්න එපා😂 A/L වලදි තොට ඔහොමනම් කැම්පස් ආවොත් රෙවෙයි🤣🤣🤣

  • @AshiYa__Editz
    @AshiYa__Editz ปีที่แล้ว +34

    Thubnail එක දකිද්දි කොටාව මතක් උනේ කාටද😂💔

  • @janakapriyadarshana4786
    @janakapriyadarshana4786 ปีที่แล้ว +6

    අයියෙ විට කන එක නතර කරගන්න පුලුවන් ක්‍රමයක් හොයල දෙන්නකෝ කොච්චර නතර කරන්න හැදුවත් ඒ දේ කරන්න අමාරුයිනෙ.😢දැනටමත් දත් වල කහට බැදිලා අව්ල් වීගෙන එන්නෙ.අනෙ ලොකු උදව්වක් නතර කරන්න පුලුවන් විදියක් කියල දෙන්න

    • @ShewanRosa
      @ShewanRosa ปีที่แล้ว

      Puluwan 😊

    • @FantasticTravelers
      @FantasticTravelers ปีที่แล้ว

      Sirawatama

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 ปีที่แล้ว +3

      උබම හම්බකරල දත් සුද්ද කරගනින්. එතකොට ආයි කන්න හිතෙන්නෙ නෑ ගියපු වියදම හොයන්න මහන්සි උන විදිය මතක් උනම. සතියක් අමරුයි ඊට පස්සෙ ගනක් නෑ.

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 ปีที่แล้ว +1

      ආ තව දෙයක් දත් සුද්ද කරලා යාලුවො නෑයො උබෙ ලග ඉන්න හැමොටම කියපන් දත් සුද්ද කර ආයි විට කන්නෙ නෑ කියලා. මොකද එහෙම කියලා කෑවොත් උබ නොන්ඩි වෙන නිසා කන්න හිතෙන්නෙ නෑ. මේවා කිව්වෙ මට වෙච්ච දෙවල් නිසා. මත් හොදට කෑවා කිව්ව දේවල් ටික නිස මං දැන් විට කන්නෙ නෑ දැනට මාස 6ක් වෙනවා නවත්තලා

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna ปีที่แล้ว +7

    සමහර ගැහැනු ළමුන් ඉන්නවා රැවුල එහෙමත් නැත්තම් මුහුණේ අනවශ්‍ය රෝම ඉතා ඝනව වැවෙන අය. ඒ අය වෙනුවෙනුත් වීඩියෝවක් ගෙන එන්න.

  • @odesseylk
    @odesseylk ปีที่แล้ว

    actually testosterone leads to androgen dependent baldness in men. even exogenous androgens can give the same effect. however facial hair growth is stimulated by testosterone

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +4

    පට්ට.🔥❤️❤️

  • @nishansangeeth208
    @nishansangeeth208 ปีที่แล้ว +9

    Video එකෙ අවසාන උපදෙස් ටික ගොඩක් හොදයි

  • @kavinduappuhamy5026
    @kavinduappuhamy5026 ปีที่แล้ว +4

    අයියේ මාලදිවයින ගැන වීඩියෝ එකක් දාන්නකෝ pleezzzzzz ane

    • @funbrolk
      @funbrolk ปีที่แล้ว +1

      😂😂

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 ปีที่แล้ว +3

      මාලදිවයිනයි රැවුලයි අතර සම්බන්ධෙ මොකක්ද ?

    • @lakshikaekanayake5456
      @lakshikaekanayake5456 ปีที่แล้ว +1

      😂

    • @gamingwithkaju5255
      @gamingwithkaju5255 ปีที่แล้ว

      පයියෙ මයිල් තබයි නම් එහෙම වෙනෝ සමහර අයට..

  • @easybiology4737
    @easybiology4737 ปีที่แล้ว +36

    වකුගඩු කෝටිසෝල් ස්‍රාවය නොකරයි. එය සිදුකරන්නේ අධිවෘක්ක ග්‍රන්ති ලෙස නිවැරදි විය යුතුයි.

    • @madhusankahewage2582
      @madhusankahewage2582 ปีที่แล้ว +3

      ඇත්ත ❤

    • @mokshanyashmika4198
      @mokshanyashmika4198 ปีที่แล้ว +4

      Ow❤

    • @udesh-wo8nv
      @udesh-wo8nv ปีที่แล้ว

      ඒවත් තියෙන්නෙ වකුගඩු වලම

    • @easybiology4737
      @easybiology4737 ปีที่แล้ว

      @@udesh-wo8nv නෑ..

    • @yaMaya80
      @yaMaya80 ปีที่แล้ว

      @@easybiology4737 වකුගඩු උඩම තියෙන්නෙ

  • @pramithkumara9799
    @pramithkumara9799 ปีที่แล้ว +1

    mama raula kapla uluhal kudui ran thabli thel akka gawa dwasata 2park massyak yaddi rula wauna ?

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +2

    වීඩියෝ එකේ 0:51 ට දාන audio එක හරිම වදයක්. අනිත් වීඩියෝවලත් එක එහෙමයි. හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන අහද්දි කනට හරි අමාරුයි දඩබඩ සද්දෙ.😢😢😢

    • @ashan5567
      @ashan5567 ปีที่แล้ว +1

      ස්කිප් කරපන් ඉතින්

  • @nuwanmadushanka1178
    @nuwanmadushanka1178 ปีที่แล้ว +3

    මගේ රැව්ලනම් තියෙනවා හොදටම,කොහොම ආවද මංදා😁😁😁😍

  • @Randiw48
    @Randiw48 2 หลายเดือนก่อน

    Vitamin E gawoth raula wavenawada

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +5

    Thank you 👍🙂❤

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +1

    Godak ස්තූතියි❤

  • @Zoom_2xr
    @Zoom_2xr 3 หลายเดือนก่อน +1

    ගංජා ගාන නිසා හිනා වෙලා ඉන්නවා

  • @sadeepamuthumal7780
    @sadeepamuthumal7780 ปีที่แล้ว +1

    මේව බලල හිත හදාගන්ඩ එපා ආරෙන් එන්නෙ නැත්තෙ මොනා කරත් රැවුල වැවෙන්නෑ එහෙම 😁

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 ปีที่แล้ว +5

    Thanks brother ❤❤❤

  • @nadeeshmadushanka776
    @nadeeshmadushanka776 ปีที่แล้ว +3

    මගේ කම්මුලේ වැවෙන්නේ ඒ හේතුව මොකක්ද?

  • @navoodnimsara
    @navoodnimsara ปีที่แล้ว +2

    මන් fast❤

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox ปีที่แล้ว +7

    මගේ නම් තැනින් තැන වැවෙනවා

  • @ChathuraKavinda-ur5ou
    @ChathuraKavinda-ur5ou หลายเดือนก่อน

    මන් හිතන්නේ මගේ නින්ද අවුල්..නිදියන්නේ පාන්දර හැබැයි එක.දිගට නිදියනවා පාය 10ක් විතර..රැවුල තියෙනවා.හැබැයි පාට ටිකක් අඩුයි, ඉස්සරහා රැවුල වර්ධන වේගය ටිකක් අඩුයි

  • @BasuruSandakath
    @BasuruSandakath ปีที่แล้ว +3

    මුලින්ම මන් 🖤

  • @denethdeneth1330
    @denethdeneth1330 ปีที่แล้ว

    @TheKota බලපන් මේක 🤧❤

  • @user-x9s5q
    @user-x9s5q ปีที่แล้ว

    Mm nidagnn widihata dn kakuldeka lagata wawila thiyenn one

  • @PunsithjanukaBasnayaka
    @PunsithjanukaBasnayaka 4 หลายเดือนก่อน

    Shashiyage raula mathakuna mama

  • @VOLLEBALL1
    @VOLLEBALL1 ปีที่แล้ว +1

    කොටගෙ රැවුල මතක් උනා 🤟

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +1

    Wawena rawula adu karaganne khomada

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +1

    Thank you Ayye 🙂🤝

  • @gamingt9t
    @gamingt9t ปีที่แล้ว +2

    තම්නේල් එක දැක්ක ගමන් මතක් උනෙ කොටාව බන්😅😅😅

  • @vihagadewmika8469
    @vihagadewmika8469 ปีที่แล้ว +2

    ස්වං වින්දනය කරන එක හොද නැද්ද රැව්ල වැවෙන එකට

  • @user-ssw99
    @user-ssw99 ปีที่แล้ว

    5 idan kiyana tika sira kathawa ඇ 👊👊👊👊👊

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy ปีที่แล้ว +25

    අනේ මේ රැවුල වදයක් වෙලා තියෙන්නේ හැමදාම කපන්න ඕන ඉස්කෝලේ යද්දී රෙද්ද 😪

  • @practicekolla2615
    @practicekolla2615 ปีที่แล้ว +2

    මේ කටහඬ ගන්න software එක මොකද්ද ...🙄

  • @rasikadilruwan3066
    @rasikadilruwan3066 ปีที่แล้ว +10

    යූර්යා පොහෝර ගැහුවම වැවෙනවා..

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 ปีที่แล้ว

    Voice නම් voice ...💤

  • @adeeshadamsara493
    @adeeshadamsara493 ปีที่แล้ว +2

    මේකෙ ඉන්න රැවුල වැවෙන්නැති උන් ඉන්න ගොඩ🤣💔

  • @lokatharanaya7744
    @lokatharanaya7744 ปีที่แล้ว +141

    තැනින් තැනවත් වැවෙන් නැති මම😂😂😂

  • @NuranMihishan
    @NuranMihishan ปีที่แล้ว +1

    කමෙන්ට් බලන්න ආවේ මම විතරද😂❤

  • @KoreanDiary-01
    @KoreanDiary-01 ปีที่แล้ว +2

    Tnx❤

  • @SavineNethsara
    @SavineNethsara 11 หลายเดือนก่อน

    Mage vate vavenava uda raula vavennane

  • @gayansadhikari9988
    @gayansadhikari9988 11 หลายเดือนก่อน

    Thanks vishma lokaya ❤me voice eka digatama ona❤

  • @darkStar.000
    @darkStar.000 ปีที่แล้ว +1

    කොටිසෝල් හැදෙන්න වෘක්ක වල නෙමේ අධිවෘක්ක වල

  • @clown9702
    @clown9702 ปีที่แล้ว

    දෙවෙනියට පෙන්නපු එකෙ ජොනි සින්ස් වගේ පොරක් දැක්කෙ මන් විතරද 😂❤

  • @dinindugaming
    @dinindugaming ปีที่แล้ว +2

    e voice eken dhigatama video genna

  • @C.H.A.369
    @C.H.A.369 ปีที่แล้ว +60

    මේ වීඩියෝ එක කොටාට හොදයි😊😂❤

    • @AshiYa__Editz
      @AshiYa__Editz ปีที่แล้ว +6

      ඔව් බන් මට නොටිෆිය දකිද්දිම ඌව මතක් ඉනේ😂💔

    • @K-DramaLanguageLab
      @K-DramaLanguageLab ปีที่แล้ว +5

      #thekota😅💔

  • @chandrajayanath4765
    @chandrajayanath4765 ปีที่แล้ว +3

    රැවුල මල වදයක් වෙලා තියෙන්නේ රැවූල වැවෙන්නේ නැති වෙන්න ක්‍රමයක් නැද්ද

    • @shineshadow407
      @shineshadow407 ปีที่แล้ว

      උබ පොන්නයෙක් වෙන්න ආසයි වගෙ

  • @malithshehan8571
    @malithshehan8571 ปีที่แล้ว +4

    Supiri

  • @sadew.1
    @sadew.1 ปีที่แล้ว

    #Thekota ට මෙක පෙන්නපන්ලා කවුරු හරි😅

  • @chamarasandaruwan8700
    @chamarasandaruwan8700 ปีที่แล้ว

    Eka supiri

  • @Deadsho99
    @Deadsho99 ปีที่แล้ว

    Mage jaw eka hariye thama wawenne naththe hariyat

  • @achintharathnayakakristopher
    @achintharathnayakakristopher ปีที่แล้ว +1

    Dan nam rawla wadayak wela thiyenne

  • @rasikaarjuna7103
    @rasikaarjuna7103 ปีที่แล้ว +2

    ❤❤❤ supiri

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j ปีที่แล้ว +3

    Minoxidil ගපන්

    • @blazeheatnix6703
      @blazeheatnix6703 11 หลายเดือนก่อน

      දැන්නම් ගාණ තමයි වැඩි

    • @user-ox1gn4is1j
      @user-ox1gn4is1j 11 หลายเดือนก่อน

      @@blazeheatnix6703 කොමත් එකක් මදි බන් 3ක් වත් ගන්න ඔනේ 100% සුවර් වැඩේ

    • @TharakaUdesh-c4s
      @TharakaUdesh-c4s 11 หลายเดือนก่อน

      Mamath ganna inne sure eken wawenawada😢

    • @TharakaUdesh-c4s
      @TharakaUdesh-c4s 11 หลายเดือนก่อน

      ​@@user-ox1gn4is1joyath ganawada

    • @blazeheatnix6703
      @blazeheatnix6703 11 หลายเดือนก่อน

      @@TharakaUdesh-c4s ඔව්

  • @nadunnissanka7386
    @nadunnissanka7386 ปีที่แล้ว +5

    මගේ වටෙන් හොදට තියෙනවා ඉස්සර හ avul ටිකක් 🥺

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว +3

    රැවුල එපා වෙලා ඉන්නේ 😂😂

  • @byb12
    @byb12 ปีที่แล้ว

    Speed මානසික පීඩනෙන් ගෑගහන නිසා තමා ඌ අවුරුදු 18ක් වෙලත් රැවුල් ගහක් වත් නැත්තෙ

  • @cocomelon-funnykids
    @cocomelon-funnykids ปีที่แล้ว +2

    රන්දික පදිද්දී ටෙස්ටොස්ටෙරෝන් අඩු වෙනවද?🙂

    • @lochanarashmika6527
      @lochanarashmika6527 ปีที่แล้ว +1

      😂

    • @NimsaraRajapaksha-sl3ku
      @NimsaraRajapaksha-sl3ku ปีที่แล้ว

      වනද්දි 😅 එක තමා ගැලපෙන්නෙ😅

    • @gamingwithkaju5255
      @gamingwithkaju5255 ปีที่แล้ว

      වැඩිය ටැක්ටර් පදින්නෙපා හුත්තෝ එතකොටත් අවුල්

  • @JACKGAMER-uj9ju
    @JACKGAMER-uj9ju ปีที่แล้ว

    @THE KOTA men ube wage 😅😅

  • @BIGHEDA
    @BIGHEDA 11 หลายเดือนก่อน

    Berd trenplant ekak karapan 😂😂😂 aiyo hemanewa neh

  • @Chulan___
    @Chulan___ ปีที่แล้ว

    Kotawa tag karanna plz

  • @Ishu-6g
    @Ishu-6g ปีที่แล้ว +1

    තාපසයන්ගෙ රැව්ල එච්චට දිග එක තමා 😾

  • @Pocox3pro-g2g
    @Pocox3pro-g2g ปีที่แล้ว

    රැවුල වැවෙනවා ඒත් පොඩ්ඩක් වගෙ වයස 23 යි.කම්මුල් පැත්තෙ වැවෙන්නෙ නෑ ඒක තමයි කෙස් එක

  • @Kavishkashashin
    @Kavishkashashin ปีที่แล้ว +1

    ජීවිතේට එහෙනම් රැව්ලක් වැවෙනැති වෙයි දැන් මට පෙන්නෙ 😂😢

  • @Ben-mp6hn
    @Ben-mp6hn ปีที่แล้ว

    ටෙස්ටොස්ටෙරොන් වැඩි උනාම කොන්ඩේ යනවද

  • @yanushakawishka
    @yanushakawishka ปีที่แล้ว

    Kota mathk unada

  • @janithdilshan5080
    @janithdilshan5080 ปีที่แล้ว

    suwyn windnya karamath rula wawen nadda

    • @gamingwithkaju5255
      @gamingwithkaju5255 ปีที่แล้ว

      පොඩි බලපෑමක් තියේ පුලුවන් තරම් අඩු කරහන්👍

  • @BOBY-YT2000
    @BOBY-YT2000 11 หลายเดือนก่อน

    Mond tetosteron arwda

  • @ImeshSanjula
    @ImeshSanjula ปีที่แล้ว +1

    @kota😂❤

  • @nanvidusuraweera4108
    @nanvidusuraweera4108 ปีที่แล้ว +2

    1st

    • @gamingwithkaju5255
      @gamingwithkaju5255 ปีที่แล้ว +1

      අපිට පුකද හුත්තෝ ඉතින්

  • @user_xHiru_ff
    @user_xHiru_ff ปีที่แล้ว +3

    රැව්ල වවාගන්න ගුලි කාපිය😂

  • @WatchDog5
    @WatchDog5 11 หลายเดือนก่อน +1

    #thekota meka balahan

  • @funbrolk
    @funbrolk ปีที่แล้ว +1

    🛑🛑🛑🛑
    👉👉 Minoxidil use karanna pens wewenne nathi aya 🙌 Thanks me later 👋
    🛑🛑🛑🛑

  • @user-nadeegirl
    @user-nadeegirl ปีที่แล้ว +1

    Nindane ynne naththe

    • @NaVishaYa....
      @NaVishaYa.... ปีที่แล้ว

      Ninda yan naththe eli wenakam phone obanawa athi thopi🤣

  • @TEDDY_lIVE
    @TEDDY_lIVE ปีที่แล้ว

    කොච්චරවත් තරහා යනවා👍

  • @yihtueghf
    @yihtueghf ปีที่แล้ว

    මටම