✔M.r kitchen youtube channelඑකේ වීඩියෝ හැදෙන විදිහ|Morning routine sinhala|❤Madhu Rajapaksha❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #mrkitchenvideo#morningroutine#mrkitchen
    මේ විදිහට පරණ කුසේ වුණත් පැන්ටි කබට් නැතුව ලස්සනට තියාගන්න පුළුවන්👇👇
    • ✔මේ විදිහට පරණ කුස්සිය...

ความคิดเห็น • 605

  • @tharukaalwis9254
    @tharukaalwis9254 2 ปีที่แล้ว +20

    ඔයාගේ කාලය වැය කරලා අපේ කාලය ඉතුරු කරලා වෙන අය වගේ වැල්වටාරම් නැතිව ඉතා ඉක්මනින් කෑම එක හදලා පෙන්නන ඔයාට ගොඩක් පිං.ඔයාගේ රෙසපි තමයි මං ෆලෝ කරන්නේ.තෑන්ක්ස් නංගී 💛💛💛💛💛

  • @nathashabasnayaka7245
    @nathashabasnayaka7245 2 ปีที่แล้ว +27

    කෙටි කෑම හදද්දී වැඩිපුරම follow කරන්නෙ ඔයාව අක්කේ ගොඩාක් ස්තූතිය හැම දෙයක් ම සරල ව පිලිවෙළට කියලා දෙනවට ❤

    • @shakiraanas3810
      @shakiraanas3810 ปีที่แล้ว +1

      Very nice sis I like ur videos👍👍

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 3 ปีที่แล้ว +128

    හරිම පිරිසිදුවට, පැහැදිලිව, සරළ සිංහලෙන් කියල දෙනව...ස්තූතී!

    • @momyfoood
      @momyfoood 3 ปีที่แล้ว +1

      Wall rrzc ga ne kohe da

    • @nilushikawijethunga6907
      @nilushikawijethunga6907 2 ปีที่แล้ว

      Attamai ahanna inna asai e wagema kama hadannath asa hithenawa oya nisa god bless dear

  • @samodfernando4759
    @samodfernando4759 3 ปีที่แล้ว +319

    අපි ඔහේ බැලුවට බලන්න මහන්සි වන තරම.....Congratulations For MR Citchen ✅❤👍

    • @bimbom7882
      @bimbom7882 3 ปีที่แล้ว +24

      ආ මේ එයාලගෙ මහන්සියට වඩා එයාලට සල්ලි හම්බෙනවා බං

    • @sudarma8148
      @sudarma8148 3 ปีที่แล้ว +10

      Apita nopenena aththa,oyala nidimaragena mahansiwella karana vedio,godak sthuthi

    • @amandalasila4955
      @amandalasila4955 3 ปีที่แล้ว +10

      @@bimbom7882 සම්පූර්ණ ඇත්ත

    • @user-nk2kf2fy6o
      @user-nk2kf2fy6o 2 ปีที่แล้ว +1

      Mat hituna 👍

    • @sadamaliabekon4041
      @sadamaliabekon4041 2 ปีที่แล้ว

      Ekane ani

  • @Chandifernando7031
    @Chandifernando7031 3 ปีที่แล้ว +37

    වීඩියෝ එකක් හදන්න සම්පූර්ණයෙන්ම දවසක් වැය කරන්න ඕනි.. අපිට එක අතකින් මේක ලොකු සේවයක්.. ඔයාලගෙ කැපකිරීම ගොඩක් වටිනව මදූ.. ඔයාටත් පව්ලේ සියලු දෙනාටත් මේ වගේ රසවත් දේවල් වලින් අපිව දැනුවත් කරන්න හැකියාව ලැබේවා.. ..❤️

  • @nirmalperera6073
    @nirmalperera6073 2 ปีที่แล้ว +7

    අද බලන් හිටපු එක දෙයක් හරි ගියා.මේ ආසාවෙන් අහගෙන ඉන්න කටහඬ අයිතිකාරයගේ මූන බලාගන්න එක.තැන්කුයි .ලස්සනයි

  • @tmdushi1883
    @tmdushi1883 3 ปีที่แล้ว +36

    සල්ලි ලැබෙනව කරන දේට.ඒත් ලොකු කැපවීමක් එක්ක කරොත් විතරයි ..උනන්දුව වගේම දක්ශතාවත් ඕන.. නැත්නම් කාටත් කරන්න බැරිය..මාර කට්ටක් කන්න ඕන.මං ආසම කුකරි චැනල් එක මේක ❤️.. උයන්න ඉගෙනගත්තා එක එක ක්‍රමවලට.

  • @deepikalasanthi2094
    @deepikalasanthi2094 3 ปีที่แล้ว +6

    මම ඔයාගෙ කෑම වලට නැඹුරු වුනේ අනවශ්‍ය පැහැදිලි කිරීම් නැති නිසයි . මගේ පවුලේ හැමෝම ඔයා ගෙ ඒවා බලන්න පුරුදු කළා මම. ස්තුතියි ඔබට බුදුසරණයි .

  • @hashmiajani6616
    @hashmiajani6616 3 ปีที่แล้ว +71

    අඩුවක් නැතිව Completely හැම දේම කියලා දෙනවා. මම අක්කගෙන් තමා ගොඩක් recipes ඉගෙනගත්තේ. Miss කරන්නෙ නැතුව හැම දේම try කරනවා. So Thank-you So much ඔයාගේ cooking ideas අපිට කියලා දෙන එකට. අලුත් videos එනකම් බලාගෙන ඉන්නවා try කරන්න.
    So again Thank-you so much 🙌🏻 and
    Wish you all the very best
    You must get 1M as soon as possible
    You deserve it M R Kitchen ♥️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +11

    හුඟක් මහන්සි වෙලා අපිට ලොකු දැනුමක් ලබා දෙනවාට ස්තූතියි. ❤️❤️❤️

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 ปีที่แล้ว +18

    බලපු හොදම චැනල් එක..පිලිවෙලයි,පැහැදිලි ,බුදුසරණ යි...ජය..🙏🙏🌹❤️

    • @nown843
      @nown843 2 ปีที่แล้ว

      Matha aluthan abula kiyala utube channel akak patan gatha.aka karanna meka godaaaaaaaaak upa kara una .oyata godaaaaaaaaak thanks

  • @tdtiktokcollection9209
    @tdtiktokcollection9209 3 ปีที่แล้ว +45

    කොච්චර ලොකු දේවල් ටිකක් කරලද අක්කි අපිට මේවා කියල දෙන්නෙ.. හුගක් වටිනවා ගොඩක් ස්තූති අක්කෙ

  • @vishvialoka1328
    @vishvialoka1328 3 ปีที่แล้ว +10

    මේ විදියට මහන්සි වෙලා ලස්සනට පිරිසිදුව හරියට රසට කෑම හදන්න කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ. ඉදිරි ගමනට සුබ පතනවා ඔයාට

  • @sandeepadissanayake3717
    @sandeepadissanayake3717 3 ปีที่แล้ว +9

    මම ඔයාගේ වීඩියෝස් තමා ගොඩක් ම බලන්නේ. කෑම හදන. හොඳට තේරෙනවා කියලා දෙන විදිය. අනේ කුස්සියනම් හරිම පිළිවෙලයි. හෙන ආසා හිතුණා. මම ඊයේ පෙරහැර බලන ගමන් කාලා තේ බොන්න හිතන් අක්කා කියලා දීපූ විදියට ටෝස්ටර් කේක් හැදුවා ඒ විදියට ම ආවා. හරිම රසයි මම වට්සැප් ස්ටේටස් දානවා කෑම ජාති හැදුවා ම මගෙන් යාලුවෝ දෙන්නෙක් ඇහුවා කොහොමද හැදුවේ කියලා මම ඔයාගේ ටෝස්ටර් කේක් වීඩියෝ එක ශෙයා කරා ඒ දෙන්නට ම.එක්කෙනෙක් අද හදලා මට එවලා තිබුණා එයත් හැදුවා කියලා. මම ඒකයි අක්කගේ මේල් ඇඩ්‍රස් එකක් ඇහුවේ මම ෆේස් බුක් නැති නිසා මම ඔයාගේ වීඩියෝ එකක් බලලා කෑමක් හැදුවාම ෆොටෝ ගහලා මට එවන්න පුලුවන් නිසා 🤗🤗🤗

  • @hemalathasudu5458
    @hemalathasudu5458 3 ปีที่แล้ว +5

    මිස්ගේ ගොඩක් වීඩියෝ බලනවා ඒව බලන් උයන්න පුරුදු උනා
    ගොඩක් ස්තුති මිස් ට

  • @pathumsumudu9295
    @pathumsumudu9295 3 ปีที่แล้ว +9

    මාර ලස්සනයි...හැම දේම පිලිවෙලට තියෙනවා... ඔයා වගේ වෙන්න මාත් උත්සාහ කරනවා...ඔයා නියම ගෘහණියක්... ඔයාට බුදු සරණයි .💜💜

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 3 ปีที่แล้ว +49

    අම්මෝ.... කොච්චර මහන්සි වෙනවද
    බුදු සරනයි ඔයලාට....❤️❤️❤️❤️

  • @indikapradeep4898
    @indikapradeep4898 3 ปีที่แล้ว +6

    ඒක නම් අපූරුයි..ගොඩක් මහන්සි වෙනවා..👌👌🧡🧡❤️🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි ගොඩක් ගොඩක් ස්තූතියි

  • @gayanijayamali7381
    @gayanijayamali7381 3 ปีที่แล้ว +113

    බලන්න ආස හිතෙනවා. ලස්සනයි, පිළිවෙලයි ❤️❤️ ඔයාගේ කුස්සිය සම්පුර්ණයෙන්ම පෙන්වන්න. ඒවගේම ඔයා කුස්සියට උපකරණ ගත්තේ කොහෙන්ද ඒවගෙ ගණන් දැන ගන්නත් කැමති. ඒවා ගන්න පුළුවන් තැන් මොනවද කියලත් කියන්න. බුදු සරණයි 🙏🙏🙏

  • @pradeeprangana1110
    @pradeeprangana1110 3 ปีที่แล้ว +4

    වීඩියෝ බැලුවට නොදැකපු 😮😮😮😮😮😮😮 මූණ බලන්න ආසාවෙන් හිටපු මම.

  • @asakadodamhoda9806
    @asakadodamhoda9806 3 ปีที่แล้ว +9

    මේ විදිහට වෙනසක් ඇතිව විඩ්යෝ දාන්න .බලන්න අාසයි.😍😍

  • @nimmiperera6003
    @nimmiperera6003 3 ปีที่แล้ว +1

    ඔයාගෙ vidio බලලා තමයි මන් අලුත් කෑම හදන්නෙ වැඩියේ කතා නැති හින්දා ඉක්මනින් හදාගන්න පුළුවන් ඔයාට ගොඩක් ස්තුති 😍😍😍😍😍😍

  • @alokaudeshika1183
    @alokaudeshika1183 3 ปีที่แล้ว +20

    ලස්සනයි අක්⁣කි .....ගොඩාක් මහන්සි වෙනව නේද?
    ඔයා කියලා දුන්න කෑම ගොඩක් හැදුවා ...හරියටම ආවා........thnq akki
    පැටිස් හදන්න පුරුදු වුනේ ඔයා නිසා ..... 😍❤

  • @dinithrietharinsa5679
    @dinithrietharinsa5679 3 ปีที่แล้ว +32

    අක්කි ඔයා හරිම ලස්සනයි. ඔයා කියලා දෙන කෑම මම නිතරම හදලා බලනවා. ඒවා හරිම රසයි. ගෙදර අයත් හරිම ආසාවෙන් කනවා. ඔයාට ගොඩක් ස්තූතියි 🙏

  • @pramodhahansika3311
    @pramodhahansika3311 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි හරි පිළිවෙලයි අක්කි ❤😊බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 ปีที่แล้ว +7

    ඔයාගෙ කුස්සිය ගොඩක් ලස්සනයි... පිළිවෙලයි... ආසා හිතෙනවා😍

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +1

    අපි හරිම ආසාවෙන් සැහැල්ලුවෙන් බැලුවාට මේක පිටිපස්සේ ඔයලා ගොඩාක් කැප කිරීම් කරනවා.හරිම ලස්සනයි අක්කේ ඔයාගේ වැඩ, මම හරිම ආසායි. පිළිවෙලට පිරිසිදුවට කඩිසරව වැඩ කරනවා.ඔයාගෙන් ඉගනගන්න දේ බොහෝයි.තවත් මේ වගේ වටින විඩීයෝ දාන්න. කරන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...!

  • @rehanatheshu
    @rehanatheshu 2 ปีที่แล้ว +2

    කෑම හදන විදිහ කියලා දෙන හොඳම youtube channel එක ඔයාගෙ වෙන්න ඇති අක්කේ. ඇත්තටම ලස්සනට පහසුවෙන් හැමදේම ඔයා කියලා දෙනවා ❤

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +8

    ඔයා ගේ kitchen එක හරිම ලස්සනයි පිරිසිදු යි

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +2

    තරුනියන්ට ආදර්ශමත් නංගී කෙනෙක් ඔයා !අනේ හරිම පිරිසිදුයි, පැහැදිලි( ඒ වගේම නංගී ගේ රුව දැක ගන්න ආසාවෙන් හිටියෙ) කටහඬ වගේම ඔයත් හරි ලස්සනයි !දක්ශ ලමයෙක් තනියම odio video ත් කරන්නේ.. සතුටුයි! ස්තුති ඔයාට! ජේසු පිහිටයි ❤👍🤗

  • @asankeemaleesha1000
    @asankeemaleesha1000 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයාගේ කටහඩ ලස්සනයි ඔයත් ලස්සනයි උත්සහය කැපවීම උන්නන්දුව තියනවනම් වැඩෙත් ලස්සනයි .. ඔයාටත් සතුටුයි මිනිස්සුන්ටත් සතුටුයි.... හදවතින්ම සුබ පතනවා ...god bless you

    • @asankeemaleesha1000
      @asankeemaleesha1000 3 ปีที่แล้ว

      මෙය පන්ඩිත කමක් වත් ..ලොකු කමක්වත් නෙවෙයි සුබ පැතීමක් පමනක් බව කරුණාවෙන් සලකන්න

  • @isharaamaranayake3273
    @isharaamaranayake3273 ปีที่แล้ว

    සෑහෙන වෙලාවක් ගතවෙනවා පොඩි වීඩියෝ එක්කට කියලා දැන ගත්තේ අද.. ඔයාගෙ ගෙදර හරිම පිරිසිදුයි පිලිවෙලයි... 💐💐💐❤❤❤

  • @priyankaudayangani774
    @priyankaudayangani774 2 ปีที่แล้ว +1

    ඇත්තටම ආස හිතෙනවා...කොච්චරනම් අමාරුයි ද අපිට ලේසියට කියලා දුන්නට..ගොඩාක් පින් නංගී

  • @damayanthiwijewardhana8751
    @damayanthiwijewardhana8751 3 ปีที่แล้ว +10

    ගොඩක් මහන්සි වෙනවා අක්කේ ඔයා Thank you very much

  • @roshakaobeysekara9993
    @roshakaobeysekara9993 2 ปีที่แล้ว

    කුකින් චැනල් ගොඩක් බලලා තියෙනවා...ඒත් මන් බලපු හොදම චැනල් එක වගේම ඉස්සෙල්ලාම බලපු කුකින් චැනල් එක...පිලිවෙලට කියල දෙනවා...ඉස්සරහටත් කරගෙන යන්න...බුදුසරණයි අක්කා.

  • @enoshibaby
    @enoshibaby ปีที่แล้ว

    මම ආසම යූටියුබ් චැනල් එක .මම ගොඩක් කෑම ජාති හදන්නෙ අක්කගේ රෙසිපි බලාගෙන . හරිම රසයි.

  • @tisserawasantha9224
    @tisserawasantha9224 ปีที่แล้ว

    පුදුම පැහැදීළියි මේ vidio ..අපි වගේ කෑමක් හදන්න දන්නේ නැති ඇයො සුපිරි වැඩ කාරයෝ
    කලාට ගොඩක් පින් ඔබට ..අවරුදු 10ක් ගියත් මතක හිටිනවා හැමදේම

  • @dewliakasha1233
    @dewliakasha1233 3 ปีที่แล้ว +4

    අම්මෝ අක්කා ඔයා ගොඩාක් මහන්සි වෙනවානේ. බුදුසරණයි අක්කේ

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907 3 ปีที่แล้ว +3

    Kochchara channel wala kochchara recipe thibbath oyage tharam kama rasa na matanm. Thank you akka..

  • @asankadilki2358
    @asankadilki2358 2 ปีที่แล้ว +1

    අනේ මම ඔයාගෙ කට හඩට ගොඩාක් ආසයි අක්කෙ. ඔයාගෙ කුස්සිය දැක්කම හිතයි බඩයි දෙකම පිරෙනවා අක්කෙ.හරිම පිලිවෙලයි. ලස්සනයි. ඔයාට සුබ පතනවා ඉදිරිය වැඩ වලට

  • @vinukadinusara8819
    @vinukadinusara8819 2 ปีที่แล้ว +1

    Niyamai ,Conragulations MR Kitchen Channel 🙂🙂🙂❤❤❤❤❤❤👍👍👍👍👍👍👍💕💞

  • @cookwithnadeesha
    @cookwithnadeesha 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් හොඳයි නංගී . කුකින් චැනල් ඔක්කොම වෙනුවෙන් කරපු වටිනා වීඩියෝ එකක් .👍👍..විනාඩි ගානක පොඩි වීඩියෝ එකකට ඇත්තටම කොයි තරම් මහන්සියක් වෙනවද කියලා හොඳ පැහැදිලි කිරීමක්.....👍👍..Thank you.....☺️☺️

  • @suduaraliyamalar.s.799
    @suduaraliyamalar.s.799 3 ปีที่แล้ว +3

    අනේ දුකත් හිතුනා, සතුටුත් හිතුනා. කොච්චර මහන්සි යක්ද. කමක් නෑ. 🌹ආදරෙයි, හැමදාම,💞💞💞💞ජේසු පිහිටයි 🙏🙏නංගි. ♥️

  • @shashigunarathne9681
    @shashigunarathne9681 3 ปีที่แล้ว +7

    අපි ඔහේ බලන් ඉන්නව ඉතින් කෙල ගිල ගිල. ඒත් වෙන මහන්සිය දැක්කම.. 🙄🙄

  • @chamaridias7502
    @chamaridias7502 2 ปีที่แล้ว +1

    MR kitchen kiwwata dan ne dakke kawda mea kiyala mama godak dawas idala oyage vedio balanawa kama th hadala thiyenawa mama danna mage yaluwoth kiyala thiyenawa oya gana godak hodayi . Good luck budu saranayi

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st ปีที่แล้ว

    අනේ අක්කෙ ඔයා හරිම සරලව හැමදේම කියලා දෙනවා. මාත් ආසයි මෙහෙම වීඩියෝ කරන්න .

  • @dilrudisanayaka2712
    @dilrudisanayaka2712 ปีที่แล้ว

    Niymai oyage vedios harima saralaii ,පිළිවෙළට short and sweet ,,thnxx

  • @ayeshasamaraweera3962
    @ayeshasamaraweera3962 3 ปีที่แล้ว +12

    Routine & motivation videos tika karanna.

  • @Sehandu2006
    @Sehandu2006 2 ปีที่แล้ว +3

    ඉදිරියට yanna වාසනාව ලැබේවා ❤😊😊😊

  • @nirmalapamala7784
    @nirmalapamala7784 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයා කියල දෙනවා ඉක්මනින් පැහැදිලිව රසට හදල අපි කනවා 🙏

  • @madhuperera7231
    @madhuperera7231 3 ปีที่แล้ว +3

    Karawala rasata hadana hati hoda vedio ekak denna madu. Oyage hama vedio ekakma godak watinawa.mata dan mas,malu,biththara hamadema hodata hadannath puluwan oyage vedios balala. E wagema elawalu wyanjana rasata hadana hatith hoda vedios tikak danna. Oyage hama vedio ekakma man balanawa.oyage kitchen eka lassanata arrange karapu eka balala mage kitchen ekath hadagaththa.oyage hama wadama piliwelay.. man suba pathanawa ,,good future.. all the best

  • @jenniepe4084
    @jenniepe4084 2 ปีที่แล้ว +2

    ඒක හොඳයි අපිව ඔබ දැනුවත් කරාට.කොහොමද ඔබ විසින් ඉදිරිපත් කරන දේවල් ඔබේ කුස්සිය එවිට අගය කළ යුතු යැයි සිතමි.ස්තූතියි...

  • @happycat4655
    @happycat4655 2 ปีที่แล้ว +5

    අක්කි නියමයි . ඔයාට පුලුවන්ද මට පලතුරුවලින් පොඩි කෑමක් හදන විදිය දාන්න 😊

  • @maduisha43
    @maduisha43 2 ปีที่แล้ว

    හරිම පිලිවෙලයි මන් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කා thanks

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +8

    Man kamathima coking channel eka..😍😍

  • @Dr_eDitz_1674
    @Dr_eDitz_1674 2 ปีที่แล้ว

    පැහැදිලිව කෑම හදන හැටි කියා දෙනවා, ස්තූතියි 👍

  • @LittleThings77
    @LittleThings77 3 ปีที่แล้ว +4

    So organized. I love your recipes. Thank you so much

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 2 ปีที่แล้ว

    All the best Madu..අපි නිකං බැලුවට ඒවා කරන්න යන මහන්සිය, කැපවීම අද තමයි දැක්කේ.. ගොඩක් ස්තුතියි ඔබට මෙම දෙවල් පෙන්නුවාට...

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 3 ปีที่แล้ว +6

    Congratulations akke.බුදු සරණයි !!!! ❤️❤️❤️❤️❤️

  • @kaushalayakalubowila1986
    @kaushalayakalubowila1986 2 ปีที่แล้ว

    මෙවැනිම දේ කීරීමට නිදුක් නීරෝගී භාවය ලැබේවා.....අද මම හදන්නෙ ඔයා කියල දීපු ඩොල්ෆින් කොත්තු....

  • @pereraroshan8943
    @pereraroshan8943 2 ปีที่แล้ว

    Godak ස්තූතියි akke...oya godak mahansi wenawata api wenuwen....bs❤️

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලි බලන්න බලන්න ආසයි

  • @rasangikacrishanthi8770
    @rasangikacrishanthi8770 3 ปีที่แล้ว +6

    ක්ෂනික නූඩ්ල්ස් පැකට් එකේ තියන රසකාරක ( තුනපහ) මිශණය හදන හැටි කියලා දෙන්න පුලුවන්ද?

  • @NELUM_FASHION
    @NELUM_FASHION 2 ปีที่แล้ว

    ඔයාගේ පිළිවෙලට මං හරිම ආසයි

  • @sachinikaweesha2994
    @sachinikaweesha2994 ปีที่แล้ว

    එක ඉක්මනින් ඔයාගෙ හොදම හදලා කරනවා

  • @SaviDivyanka
    @SaviDivyanka 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට. හරිම ප්‍රයොජනවන්.

  • @imeshaudari2744
    @imeshaudari2744 2 ปีที่แล้ว

    ස්තූතියි අක්කේ මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා

  • @chamikawasanthi9262
    @chamikawasanthi9262 2 ปีที่แล้ว

    ඔයා හදන කෑම මම ගෙදර හදනවා බබාලට එයාලා හරි කැමතියි ඔයාට බුදු සරනයි

  • @lakgallery1801
    @lakgallery1801 3 ปีที่แล้ว +9

    ඔයා හරිම ලස්සනට පැහැදිලිව වීඩියෝ එක කරනව අක්කා.ලස්සනයි පිරිසිදුයි..
    මට සෝයා සෝස් ගෙදරදී හදන විදිහ දැනගන්න පුලුවන්ද..

    • @Tharindu-Dhananjaya.09_15
      @Tharindu-Dhananjaya.09_15 3 ปีที่แล้ว +1

      Search කරල බලන්න මෙයාගෙ චැනල් එකේ තියෙනව . අපිත් හැදුව හොදට ආව

  • @dewmikeshani2740
    @dewmikeshani2740 3 ปีที่แล้ว +1

    අනිත් කුකරි යූටියුබ් චැනල් වගේ නෙමේ ඔයා මොකද අපි කමෙන්ට් එකක් දැම්මොත් ඒක බලන්නෙ නෑ රිප්ලයි කරන්නෙ නෑ වෙන යූටියුබ් චැනල් . හැබැයි ඔයා කොච්චර කාර්යබහුල උනත් ඒව බලලා රිප්ලයි කරනවා ගොඩක් වටිනව අක්කෙ ඇත්තටම ඔයාගෙන් ආදර්ශයට ගන්න ගොඩක් දේවල් තියනවා තැන්කියූ හොද විඩියෝවක් අක්කි 🤗😊❤️‍🔥

  • @manjulathusuri2479
    @manjulathusuri2479 3 ปีที่แล้ว +1

    අනේ හරි පිලිවෙලයි ලස්සනයි බුදු සරණයි ❤️👍

  • @chitrangeedesilva9661
    @chitrangeedesilva9661 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා vedio ඔයා දාන්නෙ පුතා.thanks

  • @imranifernando3911
    @imranifernando3911 3 ปีที่แล้ว +2

    ඌරැ මස්මිරිසට ඌරැ මස් බිස්ටෙික් හරක් මස් කිරට බිස්ටෙික් හා මිරිසට පිකුදු මිරසට කිරට හා බිස්ටෙික් හදන හැටි කියා දෙන්න. මෙිවායේ රෙසපි පහතින් දාන්නත් අමතක කරන්න එපා.

  • @sandipanimanisha1762
    @sandipanimanisha1762 3 ปีที่แล้ว

    Oya dana video hama ekama balanava hadanava .api video baluvata vena mahansiya godaine thank you me vage video hamadamath danna.

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว +9

    අනේ අක්කියෝ හැලප හදන විදිහ කියලා දෙන්නකෝ ලොකු උදවුවක් .♥අක්කි ඔයා ගොඩාක් මහන්සි වෙලා තමන් දන්න දෙවල් අනිත් අයට කියලා දෙනවා👍

  • @chamaranuwan3111
    @chamaranuwan3111 2 ปีที่แล้ว

    Harima watina අනර්ඝ පැහැදිලි kireemak 👍

  • @Kasunilakmini
    @Kasunilakmini 2 ปีที่แล้ว

    Iye thamai oyage video ekk dekke. Ita passe ithin videos tika okkoma balana gaman. Godak lassani oyge kitchen eka .. ♥️

  • @gayathrishanika1643
    @gayathrishanika1643 3 ปีที่แล้ว +3

    Meal plan කියලා දෙන්නකෝ උදේට දවල්ට රෑට

  • @sandamalipushpakumari8311
    @sandamalipushpakumari8311 2 ปีที่แล้ว

    Oya hariyata mahansi wenawa .thank s apita me dewal kiyala denawata math godak dewal igena gaththa

  • @sadunpushparuwangathilinak3060
    @sadunpushparuwangathilinak3060 2 ปีที่แล้ว

    Loku mhansiyak wenwa ' hama dekama 👩‍🍳🎙🎚🎬📹⌨🖱 quality eka godak hodata teganna /piliwelata ' khoma wunath godak lassanaiiii wade ' ada tamai dakke '👍👌 bs '

  • @sanjulaishani399
    @sanjulaishani399 2 ปีที่แล้ว

    oya kitchen eke wada karanakota.uyanakota balan Inna asai akke.kichen ekath godak lassanai.piliwelai
    Pieisidui.

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 2 ปีที่แล้ว

    මම m.R. කිචන් ඔයාගෙ විඩියො බලනව හරිම ආසාවෙන් ගොඩක් සරල නිසා ගොඩක් කැම ජාති මම හදලත් තියනව මේ චැනල් එක අද මට හම්බ උනෙ අහම්බෙන් ගොඩක් ලස්සනයි මැණික කරන කියන සැම සියලු දෙම සාර්ථක වෙන්න ඔනෙ තෙරුවන් සරණයි !🙏🙏❤️😘😘

  • @dihaninimsara786
    @dihaninimsara786 2 ปีที่แล้ว

    ඇත්තටම අපි මෙහෙම් විඩියෝ එක නිකම් ඉදගෙන බැලුවට ඔයා කොච්චරනම් මහන්සි වෙනවද..ගොඩක්ම තැංක් යු අක්ක ඔයාට ..❤️❤️❤️ඉදිරියටම් යන්න..

  • @MommaMandy
    @MommaMandy 2 ปีที่แล้ว

    oyage recipes hadanna godak lesi wagema godak rasai... thank you so much me videos walata..babalath ekka mamath videos karana nisa dannawa kochchara mahası wenna oneda kiyala... love your channel..

  • @savera700
    @savera700 3 ปีที่แล้ว +6

    OMG....we are so grateful to you...thank you all🌷♥️🌷

  • @dishansampath655
    @dishansampath655 2 ปีที่แล้ว +1

    කුස්සිය හරිම ලස්සනයි අක්කේ කොහොමද ඔච්චර ලස්සනට කුස්සිය තියා ගන්නේ .හරිම පිරිසිදුයි.පිළිවෙලයි ❤😘

  • @jeewanthigunawardhana1960
    @jeewanthigunawardhana1960 2 ปีที่แล้ว

    Harima sathutui oya gana..godak dewal igena gannawa me vedios balala ..mage duwa tamai wadipurama balanne..(grade 4)...suba pathanawa oyata...

  • @anuradhakalum389
    @anuradhakalum389 3 ปีที่แล้ว +8

    අපි ආසාවෙන් බැලුවට Video එකක් හදන්න කොච්චර වෙලා යනවද ? Congratulations ❤️ MR ඔයා FB එහෙම ඉන්නවද ?

  • @mihinhewamana5726
    @mihinhewamana5726 3 ปีที่แล้ว +2

    අපි ඔයාගෙ ගොඩක් කෑම හැදුවා .හරිම රසයි 😋thank you

    • @chathurapryankara6325
      @chathurapryankara6325 2 ปีที่แล้ว

      ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි

  • @dilsamanthi6592
    @dilsamanthi6592 3 ปีที่แล้ว +1

    Niyamai... Oyage pantry top eka lassnata pirisiduwata tiyagena innawa.. Thanks Mr kitchen for your hard work and dedication.. We learnt lot.. All the very best 💐🌸🌻💮🌼🌺🌹🥀🏵️

  • @dewminipabasara7788
    @dewminipabasara7788 3 ปีที่แล้ว +1

    ඔයා හොද චෙෆ් කෙනෙක්.really

  • @vijithahettiarachchi1369
    @vijithahettiarachchi1369 3 ปีที่แล้ว

    Oya godak mahansi wala harima piliwalata kiyala. Danwa.oyagan eigana ganna dawal god.........ak tiyanawa.budu saranai...

  • @prasannamadushan87
    @prasannamadushan87 3 ปีที่แล้ว +5

    Akka mosaralla chees hadana widiya video ekk karannako

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 ปีที่แล้ว +5

    හරිම පිරිසිදුවට තියනවා. ඔබතුමිය පෑන්ට්‍රිය පිරිසිදු කිරීමට භාවිතා කරන ස්ප්‍රේ එක මොකක්ද? ස්තුතියි.

  • @siyathnimthaka
    @siyathnimthaka 2 ปีที่แล้ว

    Oyage kitchen eka harima beautiful mama oyage godak recepie hadala balanawa Thanks oyata

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 ปีที่แล้ว

    Oyage me video ekath baluwa kussiya piliwelata thiyagana innawa asai baduth lassanai idiriyatama yanna budu saranai

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +1

    අපුරුයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @nilushikawijethunga6907
    @nilushikawijethunga6907 2 ปีที่แล้ว

    Oyage recipe mn hadannema marama rasata enawa kama thank you aneee

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว

    Pahadiliwa piliwelata siyalu dewal kiyala denawa.thankyou M R kitchen .paressamin inna