Ra Sihine - Namal Udugama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2020
  • This is my original channel all my original creations shall be uploaded here.
    Comment below your suggestions.
    **LIKE, SHARE AND SUBSCRIBE**
    Follow me on Facebook : / namal.udugama.73
    Like My Page : / namal-udugama-10299815...
    #namaludugamaofficial#namaludugamasongs#RaSihine

ความคิดเห็น • 357

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 2 ปีที่แล้ว +53

    Mobile phone නැති සොදුරු 90 දශකය මතක් වෙනවා...වාසනාවන් ඒ කාලයේ අයකු වීම....

    • @ajithdhammika1446
      @ajithdhammika1446 4 หลายเดือนก่อน

      Sahodaraya mamath A athiethaye obage mathakkirimata ,,thank,s,

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 2 ปีที่แล้ว +85

    දැන් තියෙන තේරුමක් නැති අඳෝනාවන්ට මේ සින්දු එක්ක හැරෙන්න වත් බැරි තරම්.නාමල් උඩුගම ❤️

  • @hilmynizar
    @hilmynizar 3 ปีที่แล้ว +97

    මං තරුණ කාලේ නාමල් ගේ සින්දුවලට පිස්සු හැදිලා හිටියේ. තාමත් ඒ වගේම නාමල්ගේ සින්දුවලට ආසයි. අපේ සිත් සැනසුවාට ගොඩක් ස්තුතියි නාමල්.

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว +1

      දැන් පිස්සුව කොහොමද?

    • @hilmynizar
      @hilmynizar 4 หลายเดือนก่อน

      😂😂😂 තවමත් රස විඳිනවා

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว +32

    අපේ තරුන කාලේ වීරයා. ඔබට තෙරුවන් සරනයි නාමල් අයියේ.

  • @ashaliyanage9802
    @ashaliyanage9802 3 ปีที่แล้ว +44

    මන් තවම ජීවත් වෙන්නේ ඒ අතීතයේ ..එච්චටම සුන්දරයි .

  • @ajithkumara9543
    @ajithkumara9543 3 ปีที่แล้ว +110

    ඇත්තටම කෙල්ලො කොල්ලො පිස්සු වට්ටපු සිහින කුමාරය ඔයා නාමල් අයියෙ ඔයාට දීර්ඝායු තෙරුවන් සරණයි ........

    • @imalkabro9887
      @imalkabro9887 2 ปีที่แล้ว +2

      ඇත්තටම මාත් ඒ දවස් වල පිස්සු වගේ ඔයා ගේ සිංදු අහනකොට

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว +1

      @@imalkabro9887 දැන් සනීපද..?

  • @rohan9042
    @rohan9042 3 ปีที่แล้ว +78

    අපේ යොවුන් කාලෙදිත් නිතර මිමිනූ මේ ආදරනීය ගීතය මොනතරම් මිහිරියි රසවත් ද. අය්යාව දෙවියන් ,වෛද්‍යවරුන් රැකදුන්නේ අපව පිනවු පිනෙන්මය.තව තවත් අය්යාගේ සුන්දර හඩ මිහිරි වේවා🌷🌷🍁😍

  • @onlinerochana8320
    @onlinerochana8320 3 ปีที่แล้ว +49

    2021 අහන අය ❤️‍🔥

  • @WISEMARTIAL
    @WISEMARTIAL ปีที่แล้ว +27

    නාමල් උඩුගම කියන්නෙ වෙනමම පිස්සුවක් 💜

  • @kesanjay5440
    @kesanjay5440 3 ปีที่แล้ว +47

    අපි වගෙ තරුන පරපුරට ලොකු දායාදයක් .ගොඩාක් පින්💟

  • @gihanchanaka1268
    @gihanchanaka1268 4 หลายเดือนก่อน +5

    කාලයක් තිබ්බා නමල් උඩුගම කියන්නෙ පිස්සුවක් super star ❤❤

  • @user-sy1yv7ll8l
    @user-sy1yv7ll8l 3 ปีที่แล้ว +53

    හැමදාමත් එපා වෙන්නෙ නැති කටහඩක් හැමදාමත් ආදරේ කරන ගායකයෙක් නාමල් අයිය

  • @sampathgamage861
    @sampathgamage861 3 ปีที่แล้ว +48

    මිනිසා.. ගතින් වියපත් වුවත්... සිතින් වියපත් නොවේ..! ආදරනිය නාමල් උඩුගම මහත්මයා ගායනාකල හදවතේ නැවතුනු ගීතයක්..!

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 ปีที่แล้ว +9

    90 දශකයේ නාමල්ගෙ ශෝ වෙළඳ කලාපවල තිබ්බම ගාමන්ට් ගෑනු ලමයි තරඟෙට අඬනවා කියන්නෙ.ඒ තරම් ඔවුන්ගෙ ජීවිතවලට බැඳුනු ගීත නාමල්ගෙ.

  • @danalgama4829
    @danalgama4829 3 ปีที่แล้ว +119

    1992. I was an 11 years old kid. I still remember those days.

  • @primusv9770
    @primusv9770 3 ปีที่แล้ว +8

    රෑ... සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා
    මා... සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා
    රෑ... සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා
    මා සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා
    මේ... බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආ...දරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ
    රෑ... සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා
    මා... සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා
    ඈ... සනසවමින් ගී වැල් ගයමි මෙමා
    ඒ... මිහිරි ලොවේ සැනසුම මා ලැබගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ?
    රෑ... සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා
    මා... සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා
    රෑ... සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා
    මා... සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා

  • @Vishu__x99291
    @Vishu__x99291 ปีที่แล้ว +11

    කවදාවත් අමතක වෙන්නෙ නෑ මෙ සින්දුව අහද්දි මෙ ලොකෙ වැඩියෙන්ම ලන් උන කෙනෙක්ව මතක් වෙනවා ❤😪 S

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว +1

      කෝ දැන් ඒ කෙනා ? 😢

  • @-binaranimsara-mahasoon8429
    @-binaranimsara-mahasoon8429 2 ปีที่แล้ว +15

    2022 අහන අය කෝ බලන්න.... 😍😍😍❤️

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f 2 ปีที่แล้ว +14

    ලස්සනයි එපා නොවන ලස්සන ගිත කවදාවත්ම මේවා නම්❤❤❤❤👏👏👏

  • @sameeramadushansameera5317
    @sameeramadushansameera5317 ปีที่แล้ว +18

    ඔබතුමාගේ සින්දුවලට මම හරිම ආදරෙයි!🌹🌹🌹🌹ගොඩක් ලස්සනයි ඒ හඩ ❤️❤️😍😍😍

  • @sajeewaherath59
    @sajeewaherath59 2 ปีที่แล้ว +16

    මේ සිංදුව අහද්දී මම මගේ පාසල් කාලයට ඇදිලා යනවා. මොන තරම් ලස්සනද අයියේ ඔයාගේ සිංදු සහ ඔයාව. මගේ සිහින කුමාරය වුනේ ඔයා. මමත් ඔයා වගේ වෙන්න සෑහෙන්න උත්සාහ කලා. ඒත් මට ඔයාව එපා වුනා ඔයා නන්දසේනට කඩේ යනකොට. ඒ ක මම ඔයාට කිව්වා. දැන් නම් නාමල් අයියේ අපි මාර සැපෙන් ඉන්නවා. ❤

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว +1

      දුක තමයි හේරත්.

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 ปีที่แล้ว +12

    93 /94 මගේ සිහින කුමාරයා..

  • @prasadinieshalika9800
    @prasadinieshalika9800 2 ปีที่แล้ว +11

    මම ආසම ඔයාගෙ සිංදු අහන්න. මගේ හදවතේ හැම මොහොතකම ඔයා ඉන්නවා.ඔයාට නිරෝගී බවත් දීර්ගායුශත් ලැබේවා. . . .

  • @tarachi1994
    @tarachi1994 9 หลายเดือนก่อน +4

    Namal මල්ලියේ ඔයා අපගෙ යටගිය මතකයන් අවදි කරවනවා ඔයාට හදවතින්ම සුබ පතනවා dhirgausa ලැබේවා කියලා ජේසුස් pihitai බුදු සරණයි ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lahirusamp3731
    @lahirusamp3731 2 ปีที่แล้ว +9

    අහල තියෙනවා මේ සින්දු බස් වල දැම්මාම මිනිස්සු බහින්නෙත් නෑලු

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +13

    සියලු දෙවි රැකවරණය ලැබේවා නාමල.... ❤️🙏❤

  • @Dinesh-ts5kb
    @Dinesh-ts5kb ปีที่แล้ว +2

    එ හඩ නම් පිශ්සුවක්

  • @asithakumara7917
    @asithakumara7917 2 ปีที่แล้ว +11

    දශක ගනනාවකට ඉහතදි ගායනා කල ඔහුගේ ගීත අද තිබෙන ගීත වලට සමාන කරන්ඩ බැහැ . දෙසවන් පිනවූ ඒ සුමියුරු සත්සර රාවය අද ටත් රැව් පිලි රැව් දෙනවා. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +190

    ඔබ වැනි විශිෂ්ඨයන්ගේ නිහඬ බව නිසා සමකාලීන පැපොල් ඇට ලොන්තයන්ගේ අදෝනාවල් අසාගෙන සිටීමට අපට සිදුව ඇත.

  • @lsan2265
    @lsan2265 3 ปีที่แล้ว +36

    හිතට වැදෙන සින්දු ♥♥♥🔥🔥

  • @tharushadilshan3051
    @tharushadilshan3051 3 ปีที่แล้ว +15

    1992 I was in Grade 1, still i remembered my loving dad got cassette of Namal

  • @hayeshimashan7517
    @hayeshimashan7517 ปีที่แล้ว +17

    90-දශකයෙ ඉපදුණ අපි කොතරම් වාසනාවන්තද..... අපෙ ළමා කාලය සුන්දර කරපු සිංදුවක් හා ගායකයෙක්......🥰✊✊

    • @user-ii1rk6jp6w
      @user-ii1rk6jp6w 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඇත්ත

  • @bimanjeeck3624
    @bimanjeeck3624 3 ปีที่แล้ว +16

    සාමකල නොහැකිය 🌹👍

  • @CharinduThakshana
    @CharinduThakshana 3 หลายเดือนก่อน +1

    ශිහාන් නෙවෙයි මොකා ඇවිල්ල කිව්වත් මේ ෆීල් එක ගන්න බෑ.
    ❤❤Namal udugama

  • @user-or1wq3ss9f
    @user-or1wq3ss9f หลายเดือนก่อน

    ආදරියෙ.කියා
    මා.කෙලෙස
    අමතන්නද
    කෙදිනක.මෙ
    සෙනෙහස
    පවසන්නද
    සැබැවටම
    ඔබ.ගැන
    ලතැවෙන.සිත.
    මගෙ
    රෑ.සිහිනෙන්
    ඔබලග
    තනිවි
    ඔබ සනසවින්
    ගී.වැල්.ගයන්නමි
    අපි.කෙදිනද
    අපෙ.ලොව
    තනිවන්නෙ.
    එ.මිහිරි
    සැනසුම.
    ඇයි.කුමරියෙ
    ඔබ.මා.ගැන
    නොසිතන්නෙ..

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +2

    අපේ ගෙවල් ගාව අක්කා කෙනෙක් නාමල් අයියට පිස්සු වැටිලා හිටියා.කොයි වෙලේ එයාලගේ ගෙදර ගියත් එයා අහ අහ ඉන්නේ නාමල් උඩුගම අයියගේ සිංදූ..අම්මෝ ඒකාලේ මතකේ හරි සුන්දරයි...😍😍🤗

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 3 ปีที่แล้ว +5

    මම ඉස්සර දවසගානෙ අහපු සින්දුවක්

    • @dilofficial7170
      @dilofficial7170 3 ปีที่แล้ว +3

      Man den hemadama ahana sinduwa meka bn matama liyapu sinduwakda manda meka

  • @SasithaudayangaRathnayaka
    @SasithaudayangaRathnayaka 9 วันที่ผ่านมา

    80,90 dashakaye ape aadareeeee❤❤❤❤❤❤❤❤

  • @udayarathnayake5725
    @udayarathnayake5725 3 ปีที่แล้ว +15

    අතිතෙ සුවද

  • @chamindathisara6960
    @chamindathisara6960 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ කැසටි එක මගෙ ළග තවමත් තියනව..❤️❤️❤️❤️❤️❤️

    • @nishendulmina3859
      @nishendulmina3859 ปีที่แล้ว

      මොකක්ද කැසට් එකේ නම

  • @prasannabandara8172
    @prasannabandara8172 3 ปีที่แล้ว +4

    සන්ෆ්ලවර් නාමල් 1 සිංදුවක්

  • @nipunnetha9915
    @nipunnetha9915 ปีที่แล้ว +2

    අම්මො නාමල් මාත්තයා❤️

  • @deepthikumari9196
    @deepthikumari9196 2 ปีที่แล้ว +3

    මත් අසම සින්දු නාමල් උඩුගම ගෙ

    • @dinudinu5029
      @dinudinu5029 2 ปีที่แล้ว

      Mamath kohomada itin

  • @shanthashantha803
    @shanthashantha803 8 หลายเดือนก่อน +1

    Sunflower no.1 music band in srilankan

  • @Money12126
    @Money12126 3 ปีที่แล้ว +6

    පටිට අයියා නියමයි

  • @user-ez8nx3ze3i
    @user-ez8nx3ze3i 18 วันที่ผ่านมา

    සුන්දරත්වය මතක දිගහැරෙනවා

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 3 ปีที่แล้ว +44

    අපි ආදරේ කරන කලේ සින්දු කොහොමද, නියමයි නේද,,,,,,,,

  • @SanjuHiru
    @SanjuHiru ปีที่แล้ว +1

    Hema sinduwakma lassanai.asama gayakayek

  • @krishanikumari4501
    @krishanikumari4501 ปีที่แล้ว

    1 namal aiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senadheeraamarasiri114
    @senadheeraamarasiri114 2 ปีที่แล้ว +8

    ගී පද - රෝහණ කුමාර
    ඒ ගැනත් description එකේ සඳහන් කලා නම් වටිනවා.

    • @NamalUdugama67
      @NamalUdugama67  5 หลายเดือนก่อน

      Music &Lyrics - Namal Udugama

  • @chandanianurudhdhika1328
    @chandanianurudhdhika1328 3 หลายเดือนก่อน

    නාමල් උඩුගම & සන්ෆ්ලවර්ස් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r 10 หลายเดือนก่อน +2

    90 දශකයේ සොඳුරු හඬ අපිව අතීතයේ අතරමං වෙනවා

  • @dilshanirupasinghe8942
    @dilshanirupasinghe8942 2 ปีที่แล้ว +5

    සිහිනෙන් ඔබ ගැන සිත ලතවෙනවා.

  • @GAINDUGavesh-ed9gs
    @GAINDUGavesh-ed9gs 2 หลายเดือนก่อน

    මම 2011. Namal❤❤❤❤

  • @rizlyrazeen4191
    @rizlyrazeen4191 หลายเดือนก่อน

    The good old days ❤❤

  • @maleeshadulshanofficial6064
    @maleeshadulshanofficial6064 2 ปีที่แล้ว +2

    ආදරිය කියා කෙලෙසද මා අමතන්නෙ...😔

  • @ravibx
    @ravibx 2 ปีที่แล้ว +7

    Most favorite singer in my life ❤️ God Bless You Namal Udugama Ayya 🎶

  • @manjulaperera7711
    @manjulaperera7711 3 ปีที่แล้ว +8

    Old it's gold

  • @janakadesilva581
    @janakadesilva581 3 หลายเดือนก่อน

    90 දශකයේ අප ලියු පෙම්පත්වල මේ ගී පද ලියු තරම්....❤❤❤

  • @user-rd1ts4md3n
    @user-rd1ts4md3n 2 ปีที่แล้ว +1

    Niyamay

  • @thusharajayawardhana2243
    @thusharajayawardhana2243 2 ปีที่แล้ว +3

    ඒ කාලේ පිස්සු හැදිල හිටිය කට හඩවල්..තාමත් ආසයි...මොන තරම් ඇහුවත් එපා වෙන් නැ...♥♥

  • @madhusankha8773
    @madhusankha8773 10 หลายเดือนก่อน +1

    1997 දී ඇහුවේ...ඒ කියන්නේ මං 10 වසර 😁💖

  • @sadmusic6807
    @sadmusic6807 3 ปีที่แล้ว +10

    CHAMPION ARTIST *NAMAL UDUGAMA*/CHAMPION MUSIC BAND *SUNFLOWER*

  • @krishanikumari4501
    @krishanikumari4501 ปีที่แล้ว

    man pun hi kale idal ahanne oya gesindu supiri👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KamilaDilrukshi-vi1vz
    @KamilaDilrukshi-vi1vz 8 หลายเดือนก่อน

    මම පොඩි කාලේ අහපු සින්දුව අදටත් ඒ වගේම ආදරණියයයි. හැගුම්බරයි.....

  • @asanthiniranjala4031
    @asanthiniranjala4031 2 ปีที่แล้ว

    Aththatama lassana sinduvak

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 ปีที่แล้ว

    Me sindu ahaddi ega hiriwetenawa den tiyna sindu monawada adrei නාමල් udugama ❤️❤️❤️

  • @ranjanimuhandiram8787
    @ranjanimuhandiram8787 2 ปีที่แล้ว +3

    හැමදාම ආදරෙයි

  • @dlwickzz2425
    @dlwickzz2425 3 ปีที่แล้ว +3

    මම 1993 මොන්ටිසෝරියෙදි ගුටිත් කෑවා... " තනිවී නෑ මා ලොව සොඳුර" කියලා විතරයි කියන්න ලැබුනේ.. වැඩිහිටියන්ගෙ සිංදු පොඩි ලමයි කියන්න එපා කියලා..
    කොහෙද ඉතිං අපෙ තාත්තට ඒකාලේ 31යි බාප්පලා දෙන්න 25, 27 යි සමුගන්නෙ නෑ ඇල්බම් එක එහෙම ඒකාලේ රිවයින් කර කරා අහනවා..

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 3 ปีที่แล้ว +8

    When you know what you feel is just love.. you want to go till the end of the world for that ☺️

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 2 ปีที่แล้ว +1

    තවමත් අදටත් mama ගොඩාක් adaraya karana song එක ....

  • @BRAYAN-hq9mi
    @BRAYAN-hq9mi 2 ปีที่แล้ว +2

    ❤️හිතටම වදිනවා💞

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 3 ปีที่แล้ว +5

    ෂා............පට්ට හරිම ලස්සනයි.

  • @sarangajayasooriya2307
    @sarangajayasooriya2307 3 ปีที่แล้ว +9

    We never forget your beautiful voice.

  • @YESCOLOMBO7
    @YESCOLOMBO7 3 หลายเดือนก่อน

    1992 mata 15. Namal kiyanne a kalaye mage asama gayakaya. ❤❤❤❤❤❤❤❤❤❤

  • @nilakshigamage2143
    @nilakshigamage2143 9 หลายเดือนก่อน

    පුංචි කාලෙ ඉදන්මයි මං මේ සිංදු අහන්නේ.❤️

  • @wijesinhan.8538
    @wijesinhan.8538 2 ปีที่แล้ว +3

    👌 නියමයි

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 ปีที่แล้ว

    90 's ගායකයෝ ඔක්කොම සුපිරි අදටත් නිදහසෙ අහන්න පුලුවන් සිංදු

  • @priyangadissanayake8512
    @priyangadissanayake8512 2 ปีที่แล้ว +2

    Patta ආසයි e සිංදු ...👍👍👍👍

  • @dilumchinthaka3530
    @dilumchinthaka3530 2 ปีที่แล้ว

    90 dashakaye aasama gayakayek namal aiya

  • @foxcam24
    @foxcam24 6 หลายเดือนก่อน

    His songs gave more energy for my school love affair those days, 2003, before 20 yrs,
    today she is my wife... Same feeling all the time, loving songs❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +9

    Lovely song..🎶🥁❤

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath5841 2 ปีที่แล้ว +2

    Sunflower 🎶❤🎶🎶

  • @wolid398
    @wolid398 10 หลายเดือนก่อน

    ape gadara bapal paluwa me geetha ahanawa adari namai aiya ❤❤

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 2 ปีที่แล้ว +1

    Hadawatha obe innwa namal ayya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bi1zx6rp9p
    @user-bi1zx6rp9p 5 หลายเดือนก่อน

    මමගැනහිතන්නථපා
    ඹයාඹයාගැනහිතන්න
    අන්තිමටඹයාටකවූරුත්
    නැතිවේයිඹයාගේජිවිතේ
    ගැනහිතන්න

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 ปีที่แล้ว +1

    Lord Buddha's Blessings & God 's Blessings Protect You Mr.Namal Udugama.Thaks For Presenting 🌹💐🌺🌸🌻🌺👍💛💛🙋

  • @nilu21a52
    @nilu21a52 8 หลายเดือนก่อน

    පොඩිකාලෙ මේ ගීතය ඇහුවෙ වෙන කෙනෙක්ගෙ අත්දැකීමකට එයා විචාරය කරනව...ගුවන්විදුලිසංස්තාවෙ වැඩසටහන ක...එදා ඒ කතව අහල පපුව හිර උනා ඇහැට කදුලක් ආව..දැන් එ ගීතය මගෙ ජිවිතේ පුරාම වේදනාව පසාරුකරපු අත්දැකීමවෙලා...ජිවිතේ පුදුමයි...ඔබ එන්න කිව්වට....ආයිත් කවදාවත් එන් නැ..😢

  • @mallikasr8464
    @mallikasr8464 ปีที่แล้ว +1

    Lassanai godak asai e sinthu walata❤️❤️❤️❤️

  • @user-cm2se5jb6k
    @user-cm2se5jb6k 3 หลายเดือนก่อน

    2024 අහන මං ❤❤

  • @heartlinemusic
    @heartlinemusic 2 ปีที่แล้ว

    Me sinduwa original 1k niyami ath ada a sindu okkoma aka akkena kaala vinasa karala namal kiyanne essra ape sihina kumaraya.jayawewa.bs

  • @krishanikumari4501
    @krishanikumari4501 ปีที่แล้ว

    oyage sindu harima lassani❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Skzworld646
    @Skzworld646 11 หลายเดือนก่อน

    සනත් උඩුගමටත් ක්‍රෙඩිට් එකෙන් බාගයක් යා යුතුයි.❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @fathimashifana3774
    @fathimashifana3774 2 ปีที่แล้ว +2

    Very nice 👌

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Very nice 👌👍👍👌

  • @rukshanpatirana8244
    @rukshanpatirana8244 3 ปีที่แล้ว +1

    Kawadawath amataka nowana sindu❤️❤️❤️

  • @madhusankha8773
    @madhusankha8773 10 หลายเดือนก่อน +2

    💖

  • @hechalanadilshan3929
    @hechalanadilshan3929 ปีที่แล้ว

    Maru namal aiya

  • @isuru_wijesiri
    @isuru_wijesiri 10 หลายเดือนก่อน

    Sunflower 💝

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว +1

    Superb

  • @kajeepankajee5984
    @kajeepankajee5984 ปีที่แล้ว +2

    A song that touched my heart ❤️