Oba Innakal | ඔබ ඉන්නකල් | REMIX | Raa Ahasata | Raween Kanishka | Deweni Inima Season 2 Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Oba Innakal | ඔබ ඉන්නකල් | REMIX | Raa Ahasata | Raween Kanishka | Deweni Inima Season 2 Song
    Deweni Inima Season 2 Teledrama Song
    🎵 Original Song Credits :-
    ♬ ARTIST :- Raween Kanishka
    ♬ LYRICS :- Amila Ruwan Nandasena
    ♬ MELODY & MUSIC :- Nimesh Kulasinghe
    ♬ REMIX BY :- ‪@DJBoomBoyRemix‬
    ♬ Original Song :- • Oba Innakal (ඔබ ඉන්නකල...
    🎵 LYRICS ✍🏻
    රෑ අහසට පාඩුවක් නැද්ද සඳ මගේ හින්දා
    අඳුර පුරුදු කෙනා සොඳුරුම පාර කියා දුන්නා
    තරු වැස්සක තෙමි තෙමී මමත් ජීවිතේ හෙව්වා
    සඳ හෙට ඒවි කියා තරු අඳුරෙ ගිලී නිවුණා
    උහුළා ගන්න බැරි වූ මගෙ දෑසේ කදුළු අහුළා විසිකර
    ඒ දුන්න හැසරැල් පරිස්සමින් බිඳුවක් නෑ
    සංසාර පුරුදූ කිසිදා නවතින්නේ නෑලූ
    හංගාන නුඹ මං මෙච්චර කල් දුර ඇවිදින්ලූ
    ඔබ ඉන්නකල් දෑස මානේ
    බොද වෙන්නේ නෑ දැකපු හීනේ
    හැඟුමන් අකාලේ මිය දෙන්නේ නෑ හිතුවක්කරේ
    ඔබ ඉන්නකල් දෑස මානේ
    බොද වෙන්නේ නෑ දැකපු හීනේ
    හැඟුමන් අකාලේ මිය දෙන්නේ නෑ හිතුවක්කරේ
    කඳුළු මවන්නෑ කවමදාකවත් රෝස දෙකම්මුල දිගේ
    දැනෙන ආදරේ වචන කරන්නට කල්පයකුත් මදි වගේ
    මායිමෙන් මෙහා ලෝකයක් තනා අසීමිතව ආදරේ
    රැස් කළාද අපි ආත්ම ගාණක් ආවෙ හිස් අතින් නොවේ.
    #obainnakal #raweenkanishka #remix #djboomboyremix #ඔබඉන්නකල් #raaahasata #රෑඅහසට #deweniinimateledramasong #deweniinimaseason2teledramathemesong #etunes #etunesmusic #etunesrecords #amilaruwannandasena #nimeshkulasinghe #tvderana #sinhalasongs #etunes #dance #music #2023 #aw_acoustic_production #dj #DJBoomBoyRemix #obainnakalremix #obainnakaldj #obainnakaldjremix #obainnakalnewsong #deweniinimanewsongdj #deweniinimanewsongremix
    ............................................................................................................................
    අපි දාන වීඩියෝ දාපු ගමන් බලන්න ඕනි නම් අපේ චැනල් එක Subscribe කරල තියාගන්න.
    ඒ වගෙම අපේ විඩියෝ හොදයි නම් Like කරන්න , තවත් කෙනෙකුට බලන්න අමතක නොකර Shares කරන්න
    SUBSCRIBE :- www.youtube.co....
    LIKE
    COMMENT
    THANK YOU .........!
    .....................................................................................................
    #AW_Acoustic_Production #remix #dance #music

ความคิดเห็น • 17

  • @SubasiniSuba-qd8cy
    @SubasiniSuba-qd8cy 6 หลายเดือนก่อน +3

    Maru ❤ maru mare maru❤❤❤❤❤

  • @user-vc5xo1xh5j
    @user-vc5xo1xh5j 8 หลายเดือนก่อน +3

    1:00 ඔබ ඉන්නකල් දෑස මානේ
    බොද වෙන්නෙ නෑ දැකපු හීනේ
    හැගුමන් අකාලේ
    මියදෙන්නේ නෑ හිතුවක්කාරේ.. ❤️💫
    හිතටම වැදෙන වචන ටිකක් 🥺❤️

  • @nimalnimal5454
    @nimalnimal5454 7 หลายเดือนก่อน +2

    රවින්ගේකහමාරැඅනේ❤❤❤❤❤❤❤❤❤

  • @nimalnimal5454
    @nimalnimal5454 7 หลายเดือนก่อน +1

    549...ඔබ⁣ඉකල්දැසෙන්ඔබ⁣ල්දැසෙන්ෙබදෙවෙන්දැකපුහැගඅකාෙක්මියෙද්ෙන්හිවක්ගෙන්ෙර්padmorde

  • @user-tf4hc2st2q
    @user-tf4hc2st2q 8 หลายเดือนก่อน +2

    පට්ට dj,remix එක 🎉🎉❤

    • @DJBoomBoyRemix
      @DJBoomBoyRemix  8 หลายเดือนก่อน +1

      Thank you ❤️‍🔥

    • @hasandisahanya682
      @hasandisahanya682 6 หลายเดือนก่อน +1

      ​@@DJBoomBoyRemix❤😂😅😢💘💕😘🤣👩‍🔬

  • @nimalnimal5454
    @nimalnimal5454 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤9..30

  • @nimalnimal5454
    @nimalnimal5454 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @roshandilruk570
    @roshandilruk570 7 หลายเดือนก่อน +2

    Ado me beatwalinm aluth ewath ghpn ❤. slow ghnnepa 😘

    • @DJBoomBoyRemix
      @DJBoomBoyRemix  7 หลายเดือนก่อน +1

      Thank you ❤️‍🔥💞

  • @nimalnimal5454
    @nimalnimal5454 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 4:04

  • @nimalnimal5454
    @nimalnimal5454 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:52

  • @nimalnimal5454
    @nimalnimal5454 6 หลายเดือนก่อน

    තරහායි.......මත්එකතාකරන්එපාතෙරැනදඇ