Api katha nokara imu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 137

  • @Rawlins.24
    @Rawlins.24 14 วันที่ผ่านมา +33

    බේස් ගහන පුතාට හොඳ අනාගතයක් තියෙනවා නූතන විකාර බේස් ගැහිලී අනූකරනය නොකර මෙවැනිව ගීතයේ මුල් වාදකයාගේ වාදනය ශයිලයට උපරිම සාදාරනයක් කිරීම..❤❤❤

  • @ShewonMadushani
    @ShewonMadushani 15 วันที่ผ่านมา +17

    ආස හිතෙනවා මේ දරුවො දැක්කම පුරුදු පුහුණු කළ ගුරුවරයාටත් දරුවන්ටත් සුභ පැතුම් 🙏🙏💐💐

  • @CelebrateHouse
    @CelebrateHouse 20 วันที่ผ่านมา +20

    දක්ශ දරුවන් සෙට් එකක්. ජයවේවා දරුවනේ. අනාගතය සුබයි,

  • @csanisha2
    @csanisha2 17 วันที่ผ่านมา +22

    Original එකක් follow කරන්න, කියන්නේ ඉස්සෙලම අන්න එකයි. ❤❤❤❤. ඔය play කරන්නේ original song එකේ. Original noations. එහෙම play කරලා ගන්න දැනුම කියන්න බැරි තරම් වටිනවා. Bass නොට්.... වල තියෙන minor major... Clear play කරනවා සින්දුවේ තියෙන විදියටම. මමත් ආසම bass play කරපු song එකක්. ❤️❤️❤️❤️😊

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 9 วันที่ผ่านมา +3

    අන්න ඒවගේ අධ්‍යාපනයේ සෑම පැතිකඩක්ම ප්‍රායෝගික තලයට ගේන්න ඕන. 🔥❤❤

  • @yatheendra88
    @yatheendra88 14 วันที่ผ่านมา +6

    හරිම ලස්සනයි. හරියටම තනුවත්, Original Song එකේ feeling එකත් දැනෙනවා. මේ දරුවො ටිකත් පුහුණු කරපු ගුරුවරුන්ටත් මේ දරුවන්ට උදවු කරන දෙමවුපියන්ටත් බොහෝම ස්තූතියි. පුලුවන් නම් මේ පාසලේ විස්තර ගුරුවරුන් ගෙ විස්තර Description එකට දාන්න, ඒක එයාලට ගෞරවයක් වෙයි කියල හිතනවා. විශිෂ්ඨයි. 💖💖💖💖💖👏👏👏

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 13 วันที่ผ่านมา +3

    හොඳින් අහ්‍යාස කරන්න ..සුභ අනාගතයක් පතනව හැම දෙනාටම

  • @thushnira
    @thushnira 18 วันที่ผ่านมา +9

    මරු මරු....අන්න කෙල්ලො කොල්ලෝ... ටික් ටොක් පරඩැල් වගෙද

  • @prasadrubasinghe6666
    @prasadrubasinghe6666 วันที่ผ่านมา

    අපි ඉස්කෝලේ යන කාලෙ සංගීත කාමරයේ රාග ගීත ඇරෙන්න නිකම් සින්දුවක් කිව්වා නම් අපිව දනගස්සල තිබ්බා. ඔයාලගෙ වාසනාව පුතේ හොඳින් ඉගෙන ගන්න . බුදු සරනයි .👍👍👍👍👍

    • @miusicvideo6375
      @miusicvideo6375 19 ชั่วโมงที่ผ่านมา

      එකනම් ඇත්ත 🥹

  • @a.m.siromidisanayakasiromi
    @a.m.siromidisanayakasiromi 11 วันที่ผ่านมา +1

    එ කටහඩ් නම් භාවනාවක් පුතෙ..හරිම ලස්සනයි...❤❤❤

  • @lalsiriwardana
    @lalsiriwardana 13 วันที่ผ่านมา +2

    දක්ශ දරුවන් කන්ඩායමක්.
    සුපිරියි නියමයි ❤❤

  • @charithranaweera8832
    @charithranaweera8832 15 วันที่ผ่านมา +7

    ටකරන් band follow නොකර quality acoustic follow කරන එක නම් වටිනවා

  • @PixelTVStudio
    @PixelTVStudio 14 วันที่ผ่านมา +2

    ආසාවරී නාලකව පුටුවක ගැටගහල බලපං කියන්න ඕනි මෙව්වා. ඌ මෙි සිංදුව ගැහුවත් 6×8 වලට හරවනවා මැද්දෙදි😅😅

  • @DimuthBandara14
    @DimuthBandara14 8 วันที่ผ่านมา +1

    very nice, all the best , this simply shows quality taste of music

  • @supunbatagoda8061
    @supunbatagoda8061 3 หลายเดือนก่อน +10

    තව පොඩ්ඩක් Tempo අඩු උනා නම් තවත් ලස්සන වෙයි කියලා මට හිතෙනවා

  • @BSLSinhala
    @BSLSinhala หลายเดือนก่อน +3

    හරිම්ස් ලස්සනයි. දවසක ලොකු තැනක ඉන්නව බලන්න ආසයි❤️❤️ good luck

  • @AsokaPeiris-cr4xo
    @AsokaPeiris-cr4xo 7 วันที่ผ่านมา

    Well balance andVery nice music
    Fantastic base composer
    Good luck ❤❤❤❤

  • @lasithakolomba8614
    @lasithakolomba8614 15 วันที่ผ่านมา +2

    සියළුම දරුවන්ට යහපත් අනාගතයක්ම වේවා , සියළුම පාසල් දරුවන්ට ඉදිරිය යහපත්

  • @asankaranjan7910
    @asankaranjan7910 2 หลายเดือนก่อน +4

    සම්පූර්ණ සිංදුවම දාන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 15 วันที่ผ่านมา +1

    ආසම වයලීන් පාට් එකට..සුපිරිම නෝට් එකට වදිනවා❤

  • @prasannapds
    @prasannapds หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි,කෝ මේකේ ඉතුරු ටික

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 17 วันที่ผ่านมา +1

    ජය වේවා ගොඩක් සතුටක් ජය වේවා ඉදිරියටම යමු❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankaranjan7910
    @asankaranjan7910 หลายเดือนก่อน +2

    මේ කටහඩින් තවත් ගීතයක් දාන්න සර්.

  • @hutan7002
    @hutan7002 15 วันที่ผ่านมา +1

    බේස් එක වදිනවා දැනෙන්න....❤❤❤❤ good

  • @PasinduDilhara83
    @PasinduDilhara83 20 วันที่ผ่านมา +3

    වාදනය හා ගායනය දෙකම නියමයි...super....❤

  • @nilanmayura3558
    @nilanmayura3558 22 วันที่ผ่านมา +2

    ශා මරු සුපිරි 👌👌

  • @DonAndradi
    @DonAndradi 10 วันที่ผ่านมา

    Duwe puthe oba samata suba anagathayak ❤❤❤❤❤
    Miusic kiyanne loku subject ekak hodin igana ganna
    God bless 🙏🙏🙏🙏🙏

  • @lakpriyabandara2623
    @lakpriyabandara2623 11 วันที่ผ่านมา

    හොද ගමනක් තියෙනවා 🎉🎉🎉 ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @waasmsc3876
    @waasmsc3876 17 วันที่ผ่านมา +1

    මොනව කියන්නද ඉතිං.music වක්කරනවා❤️❤️❤️❤️👍

  • @gamingpodiyt5394
    @gamingpodiyt5394 21 วันที่ผ่านมา +1

    Owsome performance .really original .you all are gifted characters

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 14 วันที่ผ่านมา

    දුවේ ඔයා සුපිරි හැබැය් චූට්ටක් බය වෙලා වගේ එහෙම වෙන්න එපා.

  • @letsTALKSL55
    @letsTALKSL55 11 วันที่ผ่านมา

    Ammo kollo set eka.....nangith niyamai.kiyanna wachana na deiyane.ammo ammo.ane meyala team ekak hadala apita dennako.scl eka mokadda?man kamathiii meyala wenuwen wiyadam kranna mata puluwan widiyata.thawa oni tharam aya hoyala dennam ❤️ mata danna kenek me scl eke principal ge numb eka denna.nathnm scl eka mokadda kyanna wadinnam 😢

  • @hiranyasilva8351
    @hiranyasilva8351 6 วันที่ผ่านมา

    I love you payta duwa keep it up ❤️❤️❤️

  • @AyeleFikereselassie
    @AyeleFikereselassie 12 วันที่ผ่านมา

    Besitifull and All Done well As Your Age Bcoz Almost little more can say No 1 bcoz School & music Made You All Better & Grateful further For All...
    I wish Best Bcoz few can do this to touch our heart's melted tnx & best by the living Lord God Almighty Forever Touch With His Grace Mercy Through Pipeline Over Your School & Families To ....

  • @roshanmobile9793
    @roshanmobile9793 2 หลายเดือนก่อน +2

    ලස්සනයි නියම වැඩක්

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 2 หลายเดือนก่อน +5

    විශ්වාස කරන්නත් අපහසු පට්ට වාදනයක් ?
    ට්‍රැක් එකක් දාලද කියන්නෙ.??

    • @jayaweera9360
      @jayaweera9360 2 หลายเดือนก่อน

      බොරුවක් යන්නේ සහෝදරයා

    • @prasannapds
      @prasannapds หลายเดือนก่อน +1

      ​@@jayaweera9360Naha boru karanne mokatada

    • @jaymusic438
      @jaymusic438 21 วันที่ผ่านมา

      Keyboard eke beat ekk dala eka uda gahnne
      Keyboard strings ekka volin mix unma strings parts lassanai
      A lamai live perform karanwa...

    • @jaymusic438
      @jaymusic438 21 วันที่ผ่านมา +2

      ​@@jayaweera9360umba wage gonekta oka terum ganna beri unta karanna deyk ne....😂😂

  • @RangaKumara-oz9sl
    @RangaKumara-oz9sl หลายเดือนก่อน +5

    Meke full vidio eka dannako

  • @nihaldh
    @nihaldh 7 วันที่ผ่านมา

    නියමයි.. Notation දෙන්න පුළුවන් ද?

  • @damithnalinda8206
    @damithnalinda8206 22 วันที่ผ่านมา +2

    All,s are verry good ....❤

  • @Cricwithgame
    @Cricwithgame 15 วันที่ผ่านมา

    Ane koheda me dakshayo tika aye sinduwak dannako super❤❤❤

  • @dcropton30
    @dcropton30 11 วันที่ผ่านมา

    brilliant ❤❤❤❤

  • @chandi8319
    @chandi8319 15 วันที่ผ่านมา +1

    සුපිරි ❤❤❤❤

  • @HerathHerath-f5f
    @HerathHerath-f5f 21 วันที่ผ่านมา +1

    සුපිරියි ❤❤❤

  • @Mr19710907
    @Mr19710907 6 วันที่ผ่านมา

    Excellent backing❤❤❤❤❤

  • @Djthinukarimex
    @Djthinukarimex 2 วันที่ผ่านมา

    ජය වේවා.

  • @chandanakulasinghe3778
    @chandanakulasinghe3778 14 วันที่ผ่านมา

    KOLLO TIKA
    SUPERB. ✌️✌️✌️

  • @NNPromax
    @NNPromax 10 วันที่ผ่านมา

    Niyamayi❤❤

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 3 หลายเดือนก่อน +4

    Excellent music performance

  • @padmasirisrinarayana2293
    @padmasirisrinarayana2293 3 หลายเดือนก่อน +2

    Wow, Nice performance. I think the students are yours, aren't you?

  • @ColomboCeylon
    @ColomboCeylon 15 วันที่ผ่านมา +1

    අති විශිෂ්ඨයි
    දරුවන්ටත් ගුරුවරුන්ටත් පුහුණුකරුවන්ටත් දෙමාපියන්ටත්
    ප්‍රණාමය

  • @paramichandupa6015
    @paramichandupa6015 17 วันที่ผ่านมา

    හරිම අපූරුයි❤❤❤❤❤❤

  • @sadunarunamiusic8298
    @sadunarunamiusic8298 3 หลายเดือนก่อน

    වාව්..මාරම ලස්සනයි .😍

  • @artforsl
    @artforsl 19 วันที่ผ่านมา

    ලස්සනයි පුතා ....

  • @gayanmapitigama5364
    @gayanmapitigama5364 7 วันที่ผ่านมา

    මීට වඩා මොනාද තවත්.හරිම ලස්සනයි.

  • @KandulaGayan-x2d
    @KandulaGayan-x2d 8 วันที่ผ่านมา

    Niyamai❤❤❤

  • @prasanjithkoswattage670
    @prasanjithkoswattage670 14 วันที่ผ่านมา

    Grate job!

  • @MahiBandara
    @MahiBandara 12 วันที่ผ่านมา

    හැකියාව දායාදයක් වෙලා ඇග ඇතුලෙ තියෙන කෙනෙක්ට හොද ගුරුවරයෙක්ගෙ මග පෙන්වීමක් ලැබුනාම මේ වගේ දේවල් සිදධ වෙනවා. සුභ අනාගතයක පෙරනිමිති කියන්නෙ මෙන්න මේ වගේ දේවල් වලට...

  • @YUWANIAMALIKA
    @YUWANIAMALIKA 10 วันที่ผ่านมา

    සුපිරියක්❤❤❤❤❤❤😂😅😊😊😊

  • @ThilinaKaushal
    @ThilinaKaushal 13 วันที่ผ่านมา

    ❤❤ Supirii❤❤

  • @bkahandawala7525
    @bkahandawala7525 9 วันที่ผ่านมา

    Super ❤

  • @chamithheshan6459
    @chamithheshan6459 7 วันที่ผ่านมา

    Me parth samasta lanka thragaye 1st api

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka 12 วันที่ผ่านมา

    Budusaranai

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 14 วันที่ผ่านมา

    නියමයි ❤❤❤❤

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 13 วันที่ผ่านมา

    සුපිරියක්

  • @lahirukumara6477
    @lahirukumara6477 18 วันที่ผ่านมา

    Superb Singing & Backing

  • @ajithperera255
    @ajithperera255 18 วันที่ผ่านมา

    ලස්සනයි දක්ෂයෝ

  • @christonfernando1231
    @christonfernando1231 19 วันที่ผ่านมา

    Excellence performance ,, this talent, education, friendship with all you have a big journey to go..pls keep it up by winning our hearts like this..i hope leadership behind this team might be a strong character with ethics....Better full vedeo ?

  • @csmu6
    @csmu6 17 วันที่ผ่านมา

    Bass para 😍❤️

  • @RaninduNirmalMusic
    @RaninduNirmalMusic 20 วันที่ผ่านมา +1

    super❤️🙃

  • @sureshpriyankara9740
    @sureshpriyankara9740 19 วันที่ผ่านมา

    Great 😍😍😘

  • @ThanukaPv
    @ThanukaPv 25 วันที่ผ่านมา

    Niyamai daruwane❤

  • @ThusharaPathiraja-b5s
    @ThusharaPathiraja-b5s 10 วันที่ผ่านมา

    ළංව බලන් ඉමු ........

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 10 วันที่ผ่านมา

    තෙරුවන් සසරණයි හැමෝටම

  • @dov7able
    @dov7able 2 หลายเดือนก่อน +1

    Excellent!

  • @mddamendadamenda
    @mddamendadamenda 14 วันที่ผ่านมา

    Jayan jayama wawa❤❤

  • @pradeep_suranga
    @pradeep_suranga 8 วันที่ผ่านมา

    දක්ෂ දරුවො ටිකක් 🩷

  • @sumudugamage118
    @sumudugamage118 5 วันที่ผ่านมา

    E hema daruwama daksai ...obata suba anagathayak suwar....

  • @Niruu2004
    @Niruu2004 3 หลายเดือนก่อน +3

    💙💙💙

  • @LakshamanPremarathana
    @LakshamanPremarathana 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @TSGAMER9
    @TSGAMER9 หลายเดือนก่อน

    Sir kiyanava vage❤

  • @jeewaniathukorala5253
    @jeewaniathukorala5253 10 วันที่ผ่านมา

  • @dileepasuranga2188
    @dileepasuranga2188 9 วันที่ผ่านมา

    😍🎶👍

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 3 หลายเดือนก่อน +1

    Very nice❤❤

  • @Geeth-jv3xn
    @Geeth-jv3xn 26 วันที่ผ่านมา

    Supiri❤️😚

  • @bambooblinds.lk9638
    @bambooblinds.lk9638 17 ชั่วโมงที่ผ่านมา

    යකො මෙවා තමයි අගයන්න ඔන

  • @ntonlinestar9308
    @ntonlinestar9308 13 วันที่ผ่านมา

  • @LaSarath-t6k
    @LaSarath-t6k 16 วันที่ผ่านมา

    Me set eka loku wela ekama band ekk widiyata play krnwa balanna asa aya ko 🩷🤩

  • @dilsooriyaarachchi2689
    @dilsooriyaarachchi2689 3 หลายเดือนก่อน

    Wow .. 😍

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤supiri❤❤❤❤❤❤❤❤❤

  • @Randikawihanga
    @Randikawihanga 3 หลายเดือนก่อน +1

    💖💖😍

  • @sashikacharith35
    @sashikacharith35 21 วันที่ผ่านมา +11

    schoola mokada

  • @KumuduKarunanayake
    @KumuduKarunanayake 2 หลายเดือนก่อน

    Wooww❤

  • @kanchanajayasinghe3266
    @kanchanajayasinghe3266 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤😊😊😊

  • @GAMYAMUSIC
    @GAMYAMUSIC 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @dulminiakasha8162
    @dulminiakasha8162 2 หลายเดือนก่อน +1

    Lamii❤

  • @globalarts1996
    @globalarts1996 20 วันที่ผ่านมา

    Manoj peirisge set eka wage❤

  • @chamidachamida543
    @chamidachamida543 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dilukudakara3194
    @dilukudakara3194 19 วันที่ผ่านมา

    Super

  • @damithadilum1901
    @damithadilum1901 13 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @jaymusic438
    @jaymusic438 21 วันที่ผ่านมา

    Maru