Jiya Jale | Sewmini Jayakodi | Hiru Star Season 04 | 3rd Round 🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Jiya Jale | Sewmini Jayakodi | Hiru Star Season 04 | 3rd Round 🌟
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_ROUND #Sewmini_Jayakodi #Jiya_Jale

ความคิดเห็น • 214

  • @maheshekanayaka2146
    @maheshekanayaka2146 หลายเดือนก่อน +27

    මේ මගෙ බිරිඳගෙ එකම නංගි.මේ ළමය අද මේ ගායනා කරන විලාසය සහ ඇවිත් තියෙන තැන ඉතා විශාල කැපකිරීමක් තියෙනව.අපි පුද්ගලිකව ඒක දන්නව.ඇත්තටම දක්ශයි.මැය පිටිපස්සෙ විශාල පිරිසක් ඉන්නෙත් ඒ නිසයි.ඉදිරියටම යන්න ඕනි අය තමයි මේ.ලංකාවෙ සංගීතයට අවශ්‍යම චරිත.ඉදිරිය සාර්ථක වේවා

    • @sandakelumuyangodage2618
      @sandakelumuyangodage2618 หลายเดือนก่อน +2

      ගොඩාක් ඇහුවා....ඒත් මදි ආයේ..ආයේ අහනවා....ලස්සනටම කියනවා...ඉදිරියට ම යන්න...නංගියෝ...බුදු සරණයි

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +1

      ​@@sandakelumuyangodage2618❤ ane bohoma sthothi aiye ❤️🙏

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +3

      ❤ bohoma sthothi Mahesh aiye. Me wachana walata 🥺🙏❤️

    • @PREMALATHAWijerathna
      @PREMALATHAWijerathna 27 วันที่ผ่านมา +1

      මමත් දවසකට දෙපාරක්වත් හැමදාම අහනවා.Good luck

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 22 วันที่ผ่านมา +1

      ​@@PREMALATHAWijerathnabohoma sthothi 🙏❤️🥺

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna หลายเดือนก่อน +42

    Season 4 නොකඩවා බැලුවා.මෙතෙක් තරඟාවලිය පුරාවටම අහපු ලස්සනම ගීතය.හැමදාම vote කරනවා පුතේ .තරු අතරේ තරු පිරිවරාගෙන දීප්තිමත්ම තරුව වේවා.

  • @amalpradeep6917
    @amalpradeep6917 หลายเดือนก่อน +7

    හිරුස්ටාර් වේදිකාවේ මං දැකපු සුපිරි ගායනශිල්පිනියක් ජයවේවා

  • @Samu12456
    @Samu12456 หลายเดือนก่อน +8

    Bohoma lassanai sewmini akki 🌸❤ .. හරිම මිහිරි අක්කා .. රන් මනාපයක් හම්බෙන්නම ඕනෙ අක්කා ❤.. ජනතා පරමාදිපත්‍යයෙත් රන් මනාපයක් තිබ්බනම් දෙනවා අනිවාර්යයෙන් ම

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +2

      ❤ ❤ ane thank you so much ptiyo ❤️🙏😘😘😘

    • @Samu12456
      @Samu12456 หลายเดือนก่อน

      @@sewmininiwarthanajayakodi811 ❤🥺❤

  • @hansani.perera
    @hansani.perera หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි නගෝ...මගෙත් ආසම සිංදුවක්❤❤❤

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +1

      ❤ ane mge Akka. Oy godak Hoda kenek akkiyo. Thank you so much ❤️ akke 🙏😘😘

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna หลายเดือนก่อน +22

    හරිම ලස්සනයි පුතේ.විවිධාකාර වර්ගයේ ගීත ඔයා හැම වටයකටම ගායනා කරන්නේ .Good luck .

  • @user-wn9pv8jp1z
    @user-wn9pv8jp1z หลายเดือนก่อน +11

    ඔයා දක්ෂයි මගේ නංගි... hiru star ඔයා තමයි... ආඩම්භරයක් ඔයා අපිට.. ආදරේයි මැනික... ❤❤❤❤

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +1

      ❤❤❤❤ ane thank you so much akkiyo 🙏❤️🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalithagunasekara6359
    @shalithagunasekara6359 หลายเดือนก่อน +14

    ලස්සනයි ..අපේ ගමට ආඩම්බරයක් ඔයා ජයවේවා ඉදිරියටම යන්න

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 หลายเดือนก่อน +11

    හරිම ලස්සන සින්දුව,ලස්සනටම ගායනා කරා.අමාරු ගිිතයක් "දිල් සෙ"මුුවි එකෙ.හරිම ලස්සනයි❤❤

  • @shehaniomaya3143
    @shehaniomaya3143 หลายเดือนก่อน +12

    මේ වගේම හොඳ ගීත තෝරගන්න නංගී ඇත්තටම හරිම දක්ෂයි ඔයා 😍, හොඳට practice කරලා තියෙනවා කියලා පේනවා❤ හොඳ අභියෝගයක් හැමෝටම , තරගයෙන් ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා සුභ පතනවා දැකපු දක්ෂම කෙනෙක් ඔයා ❤

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +1

      @@shehaniomaya3143 ane hri lasssna comment ekak akki. Attma bohoma sthothi me wachna walata 🥺🙏🙏🙏❤️

    • @danichaminda6419
      @danichaminda6419 หลายเดือนก่อน +2

      Meka supiriyak . Dan pissewen wage ahanne...

  • @AmithIshara-ku3gn
    @AmithIshara-ku3gn หลายเดือนก่อน +6

    ලස්සනටම කියනවා. හරිම දක්ෂයි.මුල් ගීතයේ නැති අලංකාර ඉහළ ස්වර හරිම ලස්සනට කිව්වා. Good luck and all the best dear❤

  • @inudi724
    @inudi724 หลายเดือนก่อน +24

    හිරු සෙවූ කිරුළ මිණි
    ඔබම වේවා සෙව්මිණී..❤❤

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna หลายเดือนก่อน +13

    ගීතයට වාදනය නාලක සර් සුපිරි.

  • @shehanikaushalya3567
    @shehanikaushalya3567 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි නංගි
    good luck

  • @mavijepala8548
    @mavijepala8548 หลายเดือนก่อน +9

    Me akka dinanakan iye api hari asaven balan hitiye❤mara talanted kenek oyanm marai akke🎉

  • @user-ck3xh1tq1j
    @user-ck3xh1tq1j หลายเดือนก่อน +8

    ලස්සනයිතරැනියමගයනයක්

  • @user-ls6ke9zj4f
    @user-ls6ke9zj4f หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි 😍

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt หลายเดือนก่อน +12

    අද දවසේ හොදම ගායනය ඔයාගෙ අක්කෙ❤❤❤

  • @amalpradeep6917
    @amalpradeep6917 หลายเดือนก่อน +5

    සෙව්මිණි ජයකොඩී චුටී දුව හිනතක් මැදින් සිංදුව්‍රන් හිරුස්ටාර් ගමන ආරම්බ කරලස් රැජිනට ඇන්දා ගීතය හිරුස්ටාට් ඉතිහාසයේ ප්‍රට්ජම රන්මානාප දිනලා දැන් මේ හින්දි ගීතය සුපිරියට %90 ප්‍රෙරේක්ශක මනාපය ප්‍රතිශතයක් දිනාගෙන ජයක්ග්‍රරාහනය කිරිම සම්බන්දව මගේ සුභ පැතුම් එක්කරනවා සෙව්මිණි චූටී දුව අනිවාර්යයෙන් හිරුස්ටාර් වියයුතු ගායනශිල්පිනියක් ඕනැම ගීතයක් හොදින් ගායනාකල හැකී සුවීශෙෂි ගායන ශිල්පිනික් බුදුසරනන්යි මගේ දුව

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +1

      ❤❤❤ ane bohoma sthothi mame. Me agaya kirimata bohomathma sthothi 🙏❤️🥺

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara หลายเดือนก่อน +7

    හරීම ලස්සනයි sewmini අක්කේ...❤😘
    Congratulations...❤

  • @user-mz8kp4mv6i
    @user-mz8kp4mv6i หลายเดือนก่อน +8

    Coungratulations, we love you

  • @user-ck3xh1tq1j
    @user-ck3xh1tq1j หลายเดือนก่อน +10

    නියමයි

  • @sandakelumuyangodage2618
    @sandakelumuyangodage2618 หลายเดือนก่อน +4

    ලස්සනටම කීවා...ඉදිරියට යන්න ඕනී..බුදු සරණයි 🎉

  • @user-wo7ro7ll8z
    @user-wo7ro7ll8z หลายเดือนก่อน +10

    ලස්සනයි ❤

  • @ajithnishantha9807
    @ajithnishantha9807 หลายเดือนก่อน +10

    බුදුසරණයි අක්කේ....
    ඉදිරියටම යන්න . අපගේ උණුසුම් සුබ පැතුම් . හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවා 💐👸🎶❤️👏

  • @TharangaDeepthi-np8su
    @TharangaDeepthi-np8su หลายเดือนก่อน +9

    ලස්සනයි මැණිකේ .ඉදිරියටම යන්න .බුදුසරණයි

  • @NandikaWijesingha-wt9gw
    @NandikaWijesingha-wt9gw หลายเดือนก่อน +11

    ලස්සනම ලස්සනයි

  • @ravindunimsara3560
    @ravindunimsara3560 หลายเดือนก่อน +4

    Ane mara lassnai hari nihathamani duvek ❤

  • @user-qc6cg8pt7p
    @user-qc6cg8pt7p หลายเดือนก่อน +7

    ❤❤❤❤ EXCELLENT❤❤❤❤❤❤
    GOD. BLESS. YOU🎉🎉🎉🎉🎉

  • @poornidhamsara3563
    @poornidhamsara3563 หลายเดือนก่อน +5

    නිරතුරුවම සෙව්ව මැණික...😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanthabandara978
    @jayanthabandara978 หลายเดือนก่อน +6

    Akke oyage sinduva harima lassanayi

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +17

    අද ලස්සන ම ගායනව.wooow නියමයි අක්කෙ ❤❤❤❤

  • @jayaniuddika4864
    @jayaniuddika4864 หลายเดือนก่อน +11

    මේකනම් ඔයා සුපිරියටම කිව්ව.මන් ආසම සිංදුවක්.👌👌👌👌👌👌සුභපැතුම් නංගි❤

  • @haluwadanaananda1202
    @haluwadanaananda1202 หลายเดือนก่อน +8

    Wooooow❤😮

  • @amadoruhashi6407
    @amadoruhashi6407 หลายเดือนก่อน +8

    Superb nangi.. ❤❤❤

  • @ChathukaAkash
    @ChathukaAkash หลายเดือนก่อน +2

    Golden vote aniwa denna one gaikavak adarei akka ❤️

  • @Kaweebbh.
    @Kaweebbh. หลายเดือนก่อน +23

    අවසන් 4 දෙනා අතරේ ඉන්නම ඕනේ කෙනෙක් ❤️❤️

  • @slso741
    @slso741 หลายเดือนก่อน +6

  • @bhagyagimhani4268
    @bhagyagimhani4268 หลายเดือนก่อน +7

    Congratulations sewminiyooo❤

  • @DarshiThambiraj
    @DarshiThambiraj หลายเดือนก่อน +9

    Superb 🎉❤

  • @KillSapona
    @KillSapona หลายเดือนก่อน +6

    Patta❤

  • @sanjushiwantha5628
    @sanjushiwantha5628 หลายเดือนก่อน +7

    Super nngi❤🎉

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +1

      @@sanjushiwantha5628 thank you so much Sanju aiyaa godak udau karaa oyaa ❤️🙏🙏

  • @hashanranaweera2469
    @hashanranaweera2469 หลายเดือนก่อน +7

    Wow❤

  • @shehanigamage2609
    @shehanigamage2609 หลายเดือนก่อน +8

    ❤ ජයවේවා සෙව්

  • @hashiniMalavisooriya
    @hashiniMalavisooriya 18 วันที่ผ่านมา +2

    godak lassanaiii. hiru star kirula mee para sewminita🤩😍

  • @RavinduRansara2
    @RavinduRansara2 หลายเดือนก่อน +9

    Bawanawak 🎉❤

  • @shashikalaudari2174
    @shashikalaudari2174 หลายเดือนก่อน +7

    ❤💐

  • @Sanu_bro521
    @Sanu_bro521 หลายเดือนก่อน +6

    Eka lasa i ❤️

  • @user-rn9uc6zz5i
    @user-rn9uc6zz5i หลายเดือนก่อน +7

    Puduma lassanak

  • @ChandulaRodrigo-ps9rj
    @ChandulaRodrigo-ps9rj หลายเดือนก่อน +8

    ලස්සනයි නන්ගි💖💖

  • @user-fs3cf4ks8q
    @user-fs3cf4ks8q หลายเดือนก่อน +12

    මම දැකපු දක්ශම ගායිකාව❤❤

  • @AdithyaLankesh-eb1yc
    @AdithyaLankesh-eb1yc หลายเดือนก่อน +13

    ඇත්තටම එයා දක්ශයි ❤❤

  • @DiasCreations476
    @DiasCreations476 หลายเดือนก่อน +7

    ❤ Lassanai ❤

  • @user-ye8bc1po3d
    @user-ye8bc1po3d หลายเดือนก่อน +7

    Lassanayi akke❤❤

  • @user-xz7jq5td9g
    @user-xz7jq5td9g หลายเดือนก่อน +7

    Pattama

  • @sanjinidilhani8315
    @sanjinidilhani8315 หลายเดือนก่อน +2

    Nalaka ayya niyamai

  • @jananiyashodha7767
    @jananiyashodha7767 หลายเดือนก่อน +9

    Good luck nngi ❤❤❤

  • @PrabhathAvishka-ql6mw
    @PrabhathAvishka-ql6mw หลายเดือนก่อน +10

    ඉන්දියාවෙන් ඇවිත් උස්සගෙන යන්න තරමට හොද ට කීවා අක්කෙ.සුබ පැතුම්.❤

  • @music9390
    @music9390 หลายเดือนก่อน +9

    Team niroshata thamai galapenne ehma unoth gamana suba wewei.. Anyways congrats ❤️😍

  • @SugathPremarathna-y2d
    @SugathPremarathna-y2d หลายเดือนก่อน +7

    Lassanai... Dakshai..❤

  • @selinDonselindondenu
    @selinDonselindondenu หลายเดือนก่อน +6

    පුතෙඉදිරියටයන්නසුබපතනවහොදකල්පනාවෙන්්ඉදිරිගිතතොරගන්න❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊

  • @SuchinSuchin-t7j
    @SuchinSuchin-t7j หลายเดือนก่อน +2

    Wow maru superb amazing

  • @uthpalaindi9840
    @uthpalaindi9840 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @pulamusique
    @pulamusique หลายเดือนก่อน +7

    Wow congratulations 🥰❤️

  • @danichaminda6419
    @danichaminda6419 11 วันที่ผ่านมา +2

    Thamath ahanawa. Sewmini duwa hari dakshai 😊😊😊

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 หลายเดือนก่อน +11

    හින්දි තරඟවල හින්දි තරඟකරුවන්ටත් වඩා ලස්සනට කිව්වා ❤

  • @sanjinidilhani8315
    @sanjinidilhani8315 หลายเดือนก่อน +2

    Niyamai

  • @user-gm5ci8wc8c
    @user-gm5ci8wc8c หลายเดือนก่อน +5

    Wow ❤🎉

  • @amalpradeep6917
    @amalpradeep6917 หลายเดือนก่อน +4

    වීශාරද සෙව්මිණි ජයකොඩී චුටී දුවට ජයවේවා

  • @user-oe9ru9oj3k
    @user-oe9ru9oj3k หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @SameeraAsanka-gn3xj
    @SameeraAsanka-gn3xj หลายเดือนก่อน +7

    Good luck ❤

  • @amalpradeep6917
    @amalpradeep6917 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @mashasasini3612
    @mashasasini3612 หลายเดือนก่อน +2

    Harima lassanai ❤

  • @nilminivajira863
    @nilminivajira863 หลายเดือนก่อน +5

    Godak lassanai ❤

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna หลายเดือนก่อน +11

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ .පුදුම ලස්සනක්.

  • @SawejaSasanli
    @SawejaSasanli หลายเดือนก่อน +6

    lassanaid akkke hamadamath oyata mama vote karannawa budu saranai!!!!❤❤❤❤❤

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +3

      Thank you so much ptiyo ❤️🙏 budusaranai ❤️

    • @SawejaSasanli
      @SawejaSasanli หลายเดือนก่อน +2

      ♥♥♥♥♥♥

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +2

      ​@@SawejaSasanlithank you so much ❤️🙏

    • @SawejaSasanli
      @SawejaSasanli หลายเดือนก่อน +2

      senasuradai, iridai, th kiyanawa neda akki song

    • @SawejaSasanli
      @SawejaSasanli หลายเดือนก่อน +2

      akke oyage gama koheda🌠🌠🌠🌠

  • @mallikafonseka
    @mallikafonseka 19 วันที่ผ่านมา +1

    මමනම් ගොඩක් රස වින්දා .congratulations හිරු ස්ටාර් වෙනවා නියතයි ❤❤❤❤❤

  • @IrushaRashmika-wg3ds
    @IrushaRashmika-wg3ds หลายเดือนก่อน +5

    Wow akki🎉🎉

  • @sujeewanjayarathna3851
    @sujeewanjayarathna3851 3 วันที่ผ่านมา

    Nice ❤❤❤❤

  • @hashiniMalavisooriya
    @hashiniMalavisooriya 18 วันที่ผ่านมา +1

    lassanai

  • @anojasanjeewani2890
    @anojasanjeewani2890 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @SawejaSasanli
    @SawejaSasanli หลายเดือนก่อน +6

    good luck akke❤❤❤❤

  • @amalpradeep6917
    @amalpradeep6917 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤😂

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 หลายเดือนก่อน +2

    පහද හය ද කියා අවුලක් තියෙනවා කියා මේ පවසන බොරුවට අසුවුණොත් අපේ රටේ ඉන්නෙ හරක් ම තමයි . එක එක කතා දාලා කරන්නේ රනිල්ම තමයි . ඔවුන්ගේ හෙංචයියෝ ටික් මේක ව්‍යාප්ත කරනවා . මේව නිකං විහිළු තමයි. ඡන්දෙ අනිවාර්යෙන්ම තියන්න වෙනවාමයි .

  • @ChathukaAkash
    @ChathukaAkash หลายเดือนก่อน +2

    Sewmini akka whatsapp group nadda akke

    • @sewmininiwarthanajayakodi811
      @sewmininiwarthanajayakodi811 หลายเดือนก่อน +1

      Thiyenawa ptiyo. Fb msg ekak danna. Oyage number Eka. Man add karannam group ekata❤❤

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 หลายเดือนก่อน +5

  • @jananiyashodha7767
    @jananiyashodha7767 หลายเดือนก่อน +6

    Good luck nngi ❤❤❤

  • @samithgunasekara5575
    @samithgunasekara5575 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @asangikamadhurangani6789
    @asangikamadhurangani6789 หลายเดือนก่อน +5

  • @chethiyapradeeptha2634
    @chethiyapradeeptha2634 หลายเดือนก่อน +5

  • @sahanlakshan-sr9iz
    @sahanlakshan-sr9iz หลายเดือนก่อน +5