Dewantha Fan Fictions by G* (set 1 from insta)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • No commercial purposes intended. Commercialization by any other parties except TH-cam or copyright owners of the original content is not allowed.
    Fan fiction content ©G*
    All photos ©Derana channel

ความคิดเห็น • 43

  • @gsss194
    @gsss194 4 ปีที่แล้ว +8

    කතාව ගොඩාක් ලස්සනයි. දෙවෙනි ඉනිමත් කතාවක්ද කියලා හිතෙනවා.. ඔයාගේ කතාව බලන්න ආසා හිතෙනවා.. G ඔයා හිතන පතන සියලුම දේ ඉස්ට වෙන්න
    කියා මම එකම සිතින් ප්‍රාර්තනා කරනවා. ඔයාට සුබ අනාගතයක්...බුදු සරනයි....

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +1

      එසේම වේවා! 🤗🤩🌷

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 ปีที่แล้ว +4

    Thanks G. ඔයාගේ කතාව මුල ඉදලම බැලුවා. හරිම ලස්සනයි. දෙවන්තගේ ලස්සනම කතාව ලිහිණිලගෙ ගමේ සීන් එක හරිම ලස්සනයි.

  • @sujeiwamakumbura3982
    @sujeiwamakumbura3982 4 ปีที่แล้ว +7

    What an imagination,you are an interesting story writer, you have done it very interestingly.... Keep it up...I appreciate your story writing...

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว

      Thank you very much 💖😊

  • @kingavqueendew2444
    @kingavqueendew2444 4 ปีที่แล้ว +8

    අනේ ලස්සනයි......
    inster වලදිත් කියෙව්වට අායි කියවද්දි....අාස හිතෙනවා..❤

  • @cheth3819
    @cheth3819 4 ปีที่แล้ว +2

    ශා නියමයි හොදේ සින්දුවත් එක්කම ඔයාගෙ කතා ටික කියවනකොට මාර විදියට දැනෙනෙවා.ඔයාගෙ කතා ඉතින් කොහොමත් ලස්සනයිනේ 🔥🔥🔥.ලිහිනිගෙ ගමේ සීන් ටික නම් ආයි සුපිරි හොදේ👌👌👌.best of luck ❤️

  • @paarukalnawath5319
    @paarukalnawath5319 4 ปีที่แล้ว +5

    මම ඔයාගෙ හැම ff එකක්ම කියෙව්වා...superb ...🤘🤘🤘🤘🔥🔥

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +1

      Thanks Paru...💜💜🌷

  • @abcdxyz8494
    @abcdxyz8494 3 ปีที่แล้ว +3

    deweni inima script eka oya liyanna anee
    aniwa ediritaa wada superb
    dewantha fans la kooo

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 3 ปีที่แล้ว +2

    very very beautiful dewantha song

  • @manir4116
    @manir4116 4 ปีที่แล้ว +2

    Thanks G*🙏 yt දානවට ලස්සනයි🤩🤩

    • @manir4116
      @manir4116 4 ปีที่แล้ว +1

      🌟 තාරක,twin sis එහෙමත් එන්න කාලෙ හරි දැන් ඔන්න🤭🤭

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +1

      💜

  • @kusumawathiedelameda3936
    @kusumawathiedelameda3936 3 ปีที่แล้ว +1

    Kathawa.godaklassanayi.balannath.asayi.ediriyatamayanna.apenasirI. subapathum.❤❤❤❤❤❤❤

    • @gstarasterisk
      @gstarasterisk  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💝

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +1

    Wery wery nice beautiful son .

  • @akeela271
    @akeela271 4 ปีที่แล้ว +3

    Wow harima lassanai👍👍👍 me dawas wala dewantha eka scene ekakwath nane. Epa wela thyne. Gamatawath dew yanne nane. Dukai ane.. oyge katha tika shoi ane... keep it up👍👍👍👍

  • @chamilapriyangani6058
    @chamilapriyangani6058 3 ปีที่แล้ว +1

    Ape awantha petiya shooooyiii

  • @dinithinisansala5015
    @dinithinisansala5015 4 ปีที่แล้ว +3

    Screenshots ගහගත්තා... හෙමිට කියවන්න සැනසිල්ලේ... බලලා comments දාන්නම් හොදේ හෙට... 👍👍👍❤️

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +1

      🤩🤩 හාකො.. ඔයාල ලියනවා වගෙ දිග සිරා කතා නෙමෙයි ඉතිං.. පොඩි ඒව ආතල් එකට ලිව්ව.. second set ඒකත් දාන්නංකො වෙලාවක

    • @dinithinisansala5015
      @dinithinisansala5015 4 ปีที่แล้ว

      @@gstarasterisk අනේ ... 🙈🙈 මාත් සිරා නැහැ අනේ.... කට්ටිය කැමති දේ තේරෙන විදිහට ලිව්වා... පල් එක දාන්ඩ එපා අප්පා... 🙉🙉🙊🙊🙊

    • @dinithinisansala5015
      @dinithinisansala5015 4 ปีที่แล้ว +2

      දිග සිරා කතා නෙමේලු... ඒ උනාට screenshots ගහලා memory එකත් full උනාද මන්දා .. 🙉🙈 නියමයි හොදේ.. මන් ආසම අර අවන්තට team එකක්ම හදාගන්න ඕනි කියන්නේ . දෙව්ගේ කකුල් වල බාම් ගාන්නේ .. sooo cute ... ඇත්තටම .. ඔයාගේ සිහින කුමරිය නයනතාරා වගේම girl කෙනෙක් නේද????? නියමයි හොදේ ff ... 👍👍👍💕💕💕❤️❤️❤️🌹🌹🌹

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +1

      @@dinithinisansala5015 😁😁🌷😉 දෙව්මි වෙනයි තාර වෙනයි ළමයා 🤣🤣

    • @dinithinisansala5015
      @dinithinisansala5015 4 ปีที่แล้ว

      @@gstarasterisk ඒ කියන්නේ දෙව් වගේ නේ??? 🤔🤔🤔උභතෝකෝටිකයක්???? ,ඉන්නෝද ඒ වගේම අය 🤔🤔🤔🤔.... කොහොම හරි ලැබේවා! ලැබේවා!! ලැබේවා!!!👍👍👍😁😁😁😁🤪

  • @awi1656
    @awi1656 3 ปีที่แล้ว +1

    අනේ කතාව ශෝක් ❤️‍🔥

    • @gstarasterisk
      @gstarasterisk  3 ปีที่แล้ว

      😍 Thanks

    • @awi1656
      @awi1656 3 ปีที่แล้ว +1

      @@gstarasterisk ❤️‍🔥😍

  • @kavindulakshan1207
    @kavindulakshan1207 3 ปีที่แล้ว +1

    මරු ❤👌අනේ

    • @gstarasterisk
      @gstarasterisk  3 ปีที่แล้ว

      Thanks 😊

    • @kavindulakshan1207
      @kavindulakshan1207 3 ปีที่แล้ว

      @@gstarasterisk 😠😠😠😠 මීට වඩා හොදයි මේ මැසේජ් එකට රිප්ලයි නොදා හිටිය නම් 😠😠😠😠

    • @gstarasterisk
      @gstarasterisk  3 ปีที่แล้ว

      @@kavindulakshan1207 දැක්ක වෙලාවෙ තමයි දැමිමෙ. Notifications එන්නෙ නෑ හැමවෙලේම