Dewantha medley 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Simply for fans who need an overdose of Dewantha and like to go down the memory lane of their story, while listening to some music... Have to say there is a wild combo of songs and drastic changes to the flow. Sorry about the rough finishing, but hope the Dewantha fans will still enjoy!
    This is simply a fan made video for entertainment purposes only. No commercial purposes intended. Commercialization by any other parties except TH-cam or copyright owners of the original content is not allowed.
    Song copyrights: Original artists or their copyright holders
    Visual copyrights: All photos and clips belong to Derana channel

ความคิดเห็น • 93

  • @dinithinisansala5015
    @dinithinisansala5015 4 ปีที่แล้ว +19

    Wow👌👌👌👌...Nonstop එකක්ම කරලා... 💚💛🧡❤️💜️🖤.. ඔබගේ රැව මාගේමයි එකට නටන්න හිතුනා අප්පා.... ගගඅද්දර පටන් ගන්න තැනට මන් ආසයි....නියමයි ලොකු මහත්‍තයෝ... 👌👌👌👌🌷🌷🌷💕💕💕

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +1

      😁🤣😂 නටන්න නටන්න... Thanks ✌️

    • @sumedhajayaratne4451
      @sumedhajayaratne4451 4 ปีที่แล้ว +1

      why not restart writing your lovely FF. Miss you.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 4 ปีที่แล้ว +2

      @@sumedhajayaratne4451 😳😳what a surprise ....still somebody remember my ff.... Thnks a lot Sumedha....🙏🙏
      Very busy with my studies .. ඒත්.. මන් මට නිවාඩුවක් හම්බවෙන වෙලාවට ලියාගෙන යනවා කතාවක්.. ඒක දෙවෙනි ඉනිම ගැන නම් නෙමි.. කෙටි කතාවක්ම කියන්න බැරි නවකතාවක් වගේ එකක්...🙈🙈
      ඒක හිතාගෙන ඉන්නෝ ඉවර කරලා next year එකේ april වලින් පස්සේ insta account එකක් open කරලා මුලින් ඒකට දාන්න...
      එතකොට බලන්න හොදේ....🙏🙏

    • @sumedhajayaratne4451
      @sumedhajayaratne4451 4 ปีที่แล้ว +1

      @@dinithinisansala5015 l will wait for it. THE ff you wrote about AV Anuhas DEwmini Lehine visiting kalaniya temple , I will never forget. I still read it when I feel board. Please Please never ever neglect your studies due any reason. KIT. BS.

  • @gsss194
    @gsss194 4 ปีที่แล้ว +15

    දෙවන්ත ගොඩාක් ලස්සනයි. Videoඑක මාර ලස්සනයි..❤❤❤❤👭👭👭👭🌹🌹🌹🌹

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว

      හුඟක් ස්තූතියි... ❤️🌷

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 4 ปีที่แล้ว +21

    Such a wonderful journey to watch episode has been included nice lovely songs Taking us back to the beautiful dewantha times thank you

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 ปีที่แล้ว +18

    කියන්න වචන හොයනවා මේ දෙන්න ගැන හරිම ලස්සනයි හැමදාමත් වගේ දෙවන්ත මම මග බලන් හිටියේ කෝ කියලා හැමදාමත් වගේ සිංදු ටික තෝරා ගැනීම් නම් මරු ❤❤❤️👍👌😍😙😘👫👫💑

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි 🌷❤️

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි සිංදු සියල්ලම හොදටම ගැලපෙනවා

    • @gstarasterisk
      @gstarasterisk  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🌷🌷

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 ปีที่แล้ว +19

    අපේ දෙවන්තට නම් කියන්න විශේෂ දෙයක් නෑ. ඒ දෙන්නව ඉන්නවනම් හැමදාමත් ඕගොල්ලන්ගෙ videos බලන්නම්. හැම සින්දුවකටම ඒ දෙන්නව ඇතුව හදන video හරිම ලස්සනයි. බලන්න ආසයි. ඒ දෙන්නම ඒ තරමටම ලස්සනයි. Thanks.

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +2

      Thanks ඔයාටත්.. බලල comment එකක් තිබ්බට 🌷💘

    • @kavishkadeshan9220
      @kavishkadeshan9220 3 ปีที่แล้ว

      ♥♥♥♥

  • @Chavini2000
    @Chavini2000 4 ปีที่แล้ว +15

    Nice to watch their beautiful journey . "Rathriye pipennam & Ganga addara " are my favorites .

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +1

      Thanks Vindy 👫💞🌷😁

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +1

    පුතා ඔයාල පොඩිලමයි වගේ සමහර වෙලාවට දුව ගෙයි රගපෑම. අප ඹයදෙන්නගෙ රංගනය බලාල සතුටක් විදිනව. ඔහොමම ඉදිරියට යන්න සුබ පැතුම්.දෙන්නටම බුදු සරණයි.

  • @sujeiwamakumbura3982
    @sujeiwamakumbura3982 4 ปีที่แล้ว +16

    Nice memories of them, most of songs are well matching to sceneries too, nice incidents of dewantha.......thank you for your effort...

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +3

      Thank you very much for the kind words.. 💘👫

  • @hashtr2610
    @hashtr2610 4 ปีที่แล้ว +17

    Wow 🤩 💕

  • @bestduo2313
    @bestduo2313 3 ปีที่แล้ว +3

    Oya thawa hadannako, man kiyanne man okkoma baluwa ekayi ❣️❣️❣️❣️❣️❣️❣️

  • @DewanthaALoveSoBeautiful2
    @DewanthaALoveSoBeautiful2 4 ปีที่แล้ว +12

    Beautiful ❤️

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 4 ปีที่แล้ว +14

    💫Super 🤩🤩🤩

  • @chamariwickramaratne7028
    @chamariwickramaratne7028 4 ปีที่แล้ว +14

    Wonderful creation. කව්රු කොහොම කිව්වත් පාසල් වියේ ආදරය තරම් සුන්දර ප්‍රේමයක් තවත් වෙන නෑ. ඒ අතීත දඟකාර මතක සටහන් ගෙනාවට ස්තූතියි. 🙏 Most loved duo in smallscreen.💞 Songs well matched. Love රාත්‍රියේ පිපෙන්නම්. would like to hear ගඟඅද්දර by Keashans deep voice. Pl try
    (⁣අමතක වුණා නෙවෙයි දුක හිතෙයි කියල කිව්වෙ නැත්තෙ.

    • @chamariwickramaratne7028
      @chamariwickramaratne7028 4 ปีที่แล้ว +7

      To. Team DI, තෙල්/ජෙල් ගාලා චප්ප කරන්නෙ ඇයි AVගෙ කොණ්ඩෙේ?🤔 Please do AVs hair like in "අපේ ආදරේ කතාව". Its so lovely & attractive. 👌😍ඉස්කෝල ගිය කාලෙ වගේ. Love that stubborn hair.♥️ Hope will do in next episodes.

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +2

      Thanks for all the sweet comments 🤩👫💗

    • @chamariwickramaratne7028
      @chamariwickramaratne7028 4 ปีที่แล้ว +2

      @@gstarasterisk Love all ur creations. Vedeos + fanfictions. 💝💖Hope our wishes will be fulfilled in near future.😀😍

    • @akeela271
      @akeela271 4 ปีที่แล้ว +3

      @@chamariwickramaratne7028 math oka kochchara hithala thiyenwada??? Ape adare song eke keshange konde eyata maara widihata match wenawa. Onawatamada manda konde e widihata thiyanne naththe???

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +1

      @@chamariwickramaratne7028 Thanks.. 🤩🤩 Means a lot..
      Yeah, hope Dewantha dreams would be fulfilled in a happy manner.. 💗💗

  • @madushasew17445
    @madushasew17445 4 ปีที่แล้ว +11

    ශා .... ඒ ටික... 😍😍😍👌👌
    දෙවියනේ මට miss වෙලානෙ මේක...
    ප්‍රාතිහාරී... 👌🔥
    රාත්‍රියේ පිපෙන්නම් එක නම් next level 💃❤
    ඒ music එකයි, voice එකයි , scenes ටිකයි 🙈🙈🙈🙈🙈🙈
    කැමීලියා මල් සුවදක..💃💃💃💃 මම ආසම තැන සින්ඩරෙල්ල්ල්ලා.. කියන තැන 🤣🤣
    "ඉවසිල්ලක් නෑ දකින ඔය සුදු මුහුණ නුඹේ.". මීට තාරක..🤣🤣🤣
    ආ....ව්ව්ව්ව්.. රාධාවනී....🔥🔥🔥🔥👌
    ගග අද්දර එකත් පට්ට..😍😍💃💃
    ශා.... ඔක්කකොම මාර ලස්සනයි ...පරණ scenes එක්ක.. නියමයි මේක..❤❤😍😍🔥🔥👌👌

  • @pathminidayas1777
    @pathminidayas1777 4 ปีที่แล้ว +11

    Wow...nice video...😀😘😜💓

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว

      Thanks a lot.... 👫💘😁😁

  • @sumedhajayaratne4451
    @sumedhajayaratne4451 4 ปีที่แล้ว +11

    Thanks loku sir . Waiting for some thing from you .Though it is a long stay worth waiting for. Awesome creation .AS always you took Dewantha fans down and up the memory lane . Really appreciate you work as a Dewantha fan.Hope next is a English song of your choice.

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 ปีที่แล้ว +4

    couple එකට ගැලපෙන විදියට සිංදු ටිකසෙට් කරල ,very good ❤️❤

  • @jayaminifernando9112
    @jayaminifernando9112 3 ปีที่แล้ว +4

    Very nice 🌹🌹

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 4 ปีที่แล้ว +16

    Nice

  • @akeela271
    @akeela271 4 ปีที่แล้ว +9

    Wow❤❤❤ nice video😘😘😍😍

  • @GalaxyJ-ns6le
    @GalaxyJ-ns6le 4 ปีที่แล้ว +11

    Woooooooow.

  • @araliyasooriyabandara478
    @araliyasooriyabandara478 4 ปีที่แล้ว +7

    Superb 🔥🔥🔥

  • @manir4116
    @manir4116 4 ปีที่แล้ว +9

    Nice video👌👌

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 ปีที่แล้ว +5

    දෙවන්ත ඉන්න සින්දු හරිම ලස්සනයි ❤💞💞💞💞❤❤❤❤❤❤

  • @sandaligedaragoda9235
    @sandaligedaragoda9235 4 ปีที่แล้ว +4

    ❤️❤️ Dewantha 💖💖

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 3 ปีที่แล้ว +4

    මේ සිංදු වත් හරි ලස්සනයි . ඔ⁣යා දුවට කියන්නෙ හිතේ ලොකු සෙනෙහසකින්.

  • @GalaxyJ-ns6le
    @GalaxyJ-ns6le 4 ปีที่แล้ว +13

    Dewantha.godak.lassanai.dakkama.asa.hithena.dennek.a

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 4 ปีที่แล้ว +5

    No words
    Lassanai.........❤❤❤❤

  • @sadu5342
    @sadu5342 4 ปีที่แล้ว +8

    Woow lasana adarayak

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +3

    මං කැමතිම සින්දු ටිකක් ❤

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +3

    මේ සේරම සිංදු ලස්ණයි පුතා. ඒ වග්ම ඔය දෙන්නගෙ රංගනයන් ඒ වගෙම ලස්සණයි. කොහොමද දෙව්මි දුවට කේන්ති ගියාම. ඒ පුතේ ඔයාට තියෙන ආදරය නිසා. දුව හරිමගට ගත්තෙ දඪබ්බරෙයක් නේ ඒකයි පුතා.ඔය දෙන්නට ඔයවිදියටම ලස්සනට රංගනයට දායක වෙලා ඉදිරියට යන්න මගෙන් උනුසුම් සුභ පැතුම.

  • @chamilapriyangani6058
    @chamilapriyangani6058 4 ปีที่แล้ว +14

    Lasanai dewantha

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 3 ปีที่แล้ว +2

    මෙන් මෙතනට මම හරිම ආසයි පුතා දුවදෙස බලන විදියට.

  • @milanifernando229
    @milanifernando229 4 ปีที่แล้ว +6

    👍👍👍

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 3 ปีที่แล้ว +3

    පුතා ආදරේ කියන එක බොරුවට කරනඅය ඉන්නව. ඔයදෙන්නගෙ ආදරය ඊට වඩා ගොඩක් වෙනස්.ඔයා හිතන්නෙ සසරෙ ඉදන් ආ ආදරයක් කියල.ඔය දෙන්න හැම මොහෙතකම දෙන්නම පෙන්නන්නේ පොඩි ආඩම්බර කමකින් නේද? ඔයා ඔතන හිනා නොවී මූණ රතු කරන් ඉන්න කොට දුව ඔයාගෙ මූණ හරියට මිරිකුවට ඔයා හිනාවෙන්නෙ නෑ නේද? අපි ඔය දෙන්නගෙ සෙනෙහයසයි බොරු තරහයි බලාල හිනා වෙනව.ඔය දෙන්නටම තවත් දක්ෂ ලෙස රංගනයේ යෙදෙන්න ශක්තිය දහිරිය ලැබේවා .

  • @jayaminifernando9112
    @jayaminifernando9112 3 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹

  • @අහිංසා-ඹ8ඞ
    @අහිංසා-ඹ8ඞ 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤දෙවන්ත ❤❤❤

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 ปีที่แล้ว +13

    G* මේකේ ලින්ක් එක එවනවද මට ඉන්ස්ටා වලින් ප්ලීස්🙇🙇

    • @gstarasterisk
      @gstarasterisk  4 ปีที่แล้ว +1

      එව්වා... 😁😁

    • @kavindulakshan1207
      @kavindulakshan1207 4 ปีที่แล้ว +1

      හම්බුනා තැන්කියූ😙

  • @madumadumali-c2q
    @madumadumali-c2q 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +2

    පුතාටයි දුවටයි මම ගොඩක් ආදරෙයි. මට ඉන්නෙ පුත්තු තුන්දෙනේක. එයාල බැදල. මම ඔය දෙන්නට මෙච්චර ආදරේ ඔය දෙන්න මගේ ගිය ආත්මෙ දරුවො දෙන්නෙක්ද කියල මට හිතෙනව එක වෙලාවකට.මම උදේ හවස බුදුන් වදින කෙනෙක් .ඒ වෙලිවට මගේ පුත්තුන්ට වගෙම ඔය දෙන්නටත් බුදුන් ගෙන් ආරක්ෂාව පතනව. මේ රටේ තත්චයත් එක්ක ඔය දෙන්න ආරක්ෂා කරන්න කියල. දුවට කොරෝනා හැදිල අසනීපත් උනා නේද? ඔයාල දෙන්නටම නැවත එහෙම නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනව. ඔ දෙන්නට තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @pickle2984
    @pickle2984 3 หลายเดือนก่อน

    😘😘