කුඩා ගමේ මද්දහනේ - හුලවාලි 1976

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • තිරගත වූ දිනය - 1976 අගෝස්තු 26
    ඉදිරිපත් කිරීම - සිරිලක් ෆිල්ම්ස්
    සම නිෂ්පාදනය - පී. වික්ටර් පෙරේරා / ටියුලින් පනාපිටිය
    කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා
    කතාව සහ දෙබස් - දයා රාජපක්ෂ
    තිර නාටකය - ධර්මසිරි ගමගේ
    සහාය අධ්‍යක්ෂණය - අශෝක නිශ්ශංක
    සංස්කරණය - ජී. ඩී. කිංස්ලි පෙරේරා,
    අශෝක නිශ්ශංක ( සහාය )
    සංගීත අධ්‍යක්ෂණය - වික්ටර් රත්නායක
    ගී පද - ධර්මසිරි ගමගේ
    ගායනය - සුනිල් එදිරිසිංහ
    රංගනය - ගාමිණී ෆොන්සේකා සමග සුවිනීතා වීරසිංහ

ความคิดเห็น • 35

  • @priyanthaab
    @priyanthaab 4 ปีที่แล้ว +31

    කුඩා ගමේ මද්දහනේ
    කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
    හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
    එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
    නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුභා
    මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
    මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
    මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
    රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා
    ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
    ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
    ආල වඩන යන තේරුම බෝසත් කම සකි

    • @manojkumara5742
      @manojkumara5742 4 ปีที่แล้ว +3

      ස්තුතියි ප්‍රියන්ත මහතාණෙනි..එම ගීතය සම්පුර්ණයෙන් සටහන් කලාට.🙏

    • @c.k.gwickramanayake8723
      @c.k.gwickramanayake8723 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @anuranissanka7641
    @anuranissanka7641 ปีที่แล้ว +10

    කථා රචක දයා රාජපක්ෂයන් ගේ නමත් සිහි පත් කරමු

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +8

    මේවා තමයි ගීත අතීතයේ ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළද සේවයෙන් සියලුම ප්‍රාදේශීය සේවාවන්වල මේ ගීත ප්‍රචාරය වුනා❤

  • @No-Voice-is-so-loud
    @No-Voice-is-so-loud 4 ปีที่แล้ว +29

    හුලවාලි චිත්‍රපටයට ධර්මසිරි ගමගේ විසින් පද අමුණන ලද වික්ටර් රත්නායක විසින් සංගීතවත් කර සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන මෙම ගීතය සිංහල සිනමාවේ අද්විතීය ගීතයකි.මෙය අප අතරින් වියෝවූ ගාමිණී ෆොන්සේකා මහතාගේ ප්‍රියතම ගීතය බව කියැවේ.මෙතරම් හැගීම් බර විප්‍රයෝගී ගීත අපගේ ගීත ක්ෂේත්‍රයේ ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

  • @davindurasinath7700
    @davindurasinath7700 8 หลายเดือนก่อน +4

    ආයෙත් මේවගේ රටට,සමාජයට වටින සිනමාවක් එන්නෙ නැද්ද දෙවියනේ??❤ මෙය නිර්මාණය කල සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ..❤️🙏🙏🥺🇱🇰

  • @w.s.6303
    @w.s.6303 2 ปีที่แล้ว +17

    මේ මගේ තාත්තාගේ කැමතිම ගීත වලින් එකක්. මට තාත්තා හුලවාලි කතාව කියලා දුන්නේ O/L විභාගේ පළවෙනි දවසේ විභාගෙට යන්න උදේ පාරේ ඉන්න ගමන්. තාත්තාම තමයි මේ ගීතය මට අහන්න කියලා කිව්වෙත්. අද වෙද්දි තාත්තාගේ වගේම මගේත් කැමතිම ගීතයක් මේ. දැන් තාත්තට වඩා මමයි මේ ගීතය අහන්නේ ❤😊

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 10 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 10 หลายเดือนก่อน +1

      හන්තානට පායන සද ලස්සනයිද බලන්න ගීතය නිර්මාණය වුණ හැටි යූ ටියුබ් එකේ තියනවා ඒ වීඩියෝ එක බලන්න ඔයාගේ හිතට වදී ඒ ගීතයත් .

  • @dulakshichamodya8952
    @dulakshichamodya8952 2 ปีที่แล้ว +7

    ආදරයක් අත් හැර බලා සිටීම බෝසත්කම සකි...🥺❤️

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +6

    ගාමිනි පොන්සේකා මහතාගේ සම්මානනීය විශිශ්ඨ රංගනයෙන්දායකත්වය.

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 3 ปีที่แล้ว +4

    අනන්තයෙන් හමාඑන සිහිල් සුලගක් බදුයි.

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata ปีที่แล้ว +3

    තමන් සතු ප්‍රේමය අනුන්ට පුද දුන් පාරමීදන් පුරන ධාරා වැනි උතුම් පෙම්වතුන් අදටත් ජීවමාන නමුත් ඔවුහු කවුරුදැයි යනු අප්‍රකාශිතය❤️

  • @shavindamadusanka9436
    @shavindamadusanka9436 3 หลายเดือนก่อน +5

    2024 අහාන අය like

  • @Sanjaya.dahanayake
    @Sanjaya.dahanayake 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @senugaming752
    @senugaming752 ปีที่แล้ว +2

    ආලවඩන යන තේරුම බෝසත් කම සකී ❤❤❤

  • @dulaniw3265
    @dulaniw3265 3 ปีที่แล้ว +4

    True love

  • @tharinduchiranjaya9399
    @tharinduchiranjaya9399 ปีที่แล้ว +2

    Ammoo lyrics

  • @nayomijayasuriya4610
    @nayomijayasuriya4610 2 ปีที่แล้ว +4

    ආලවඩන යන තේරුම බෝසත්කම සකී....😊😊😊

  • @KumariGamage-wj3tf
    @KumariGamage-wj3tf 2 หลายเดือนก่อน +1

    ආලවඩන යන තේරුම බෝසත් කම සකී...........

  • @prasannasampath5820
    @prasannasampath5820 ปีที่แล้ว +1

    ❤️💔

  • @koshilapremasiri8130
    @koshilapremasiri8130 ปีที่แล้ว +1

    ❤🌹

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko หลายเดือนก่อน

    අතීතයේ සිනමාව කෙතරම් ලස්සනයිද ? පියකරුයිද?

  • @nuwanindrajith9706
    @nuwanindrajith9706 11 หลายเดือนก่อน

    ♥️

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 2 ปีที่แล้ว +1

    Gamiñì innòcent husbanď.he often see his wifes beaùty. Ñew merçhant what has done

  • @gayanroshan4810
    @gayanroshan4810 3 ปีที่แล้ว +1

    LANKEEYA SINAMA GEETAYE WISISTSA NIRMANAYAK..

  • @නිෂාන්තවිජේසූරිය

    මෙි සම්පූර්ණ කතාව බලන්න පුළුවන් කොහොමද...දන්න කෙනෙක් කියන්න

    • @surekanishani4771
      @surekanishani4771 9 หลายเดือนก่อน

      පිටකොටුවේ පීරුව මමත් මෙ සිඩි එක හොයන්න ඒත් නැ කොහෙවත් 😢 youtub එකෙත් නැ 😢 tv.එකෙ දෙන්නෙත් නැ 😢

    • @නිෂාන්තවිජේසූරිය
      @නිෂාන්තවිජේසූරිය 9 หลายเดือนก่อน

      ​@@surekanishani4771thanks

    • @Chill_with_Hira
      @Chill_with_Hira 6 หลายเดือนก่อน

      තිනා කියලා app එකක් තියනවා.ඒකේ තියනවලු

  • @pramodmanushitha7710
    @pramodmanushitha7710 ปีที่แล้ว +3

    Meke full film eka ndda

    • @nihalmunasinghe91
      @nihalmunasinghe91  ปีที่แล้ว

      කණගාටුයි. දැනට නැත.

    • @nihandakalpana5787
      @nihandakalpana5787 ปีที่แล้ว +1

      Copies of most of Movies are in the ownership of Mr. Tissa Nagodawithana. Although he has copies he is not the rightfull owner. Rightfull owners are the producers and actors signed agreement with producers for royality. Tissa Nagodawithana can keep copies of the movies, but he can't do anything else. Many years ago there was a court case against him and he lost the case. It is a very unfortunate situation.

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 ปีที่แล้ว +1

    ❤️❤️