රට යන්න ලෝන් ඕනෙමද?🤔🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2024
  • රට යන්නට සල්ලි මදිද?
    ලෝන් එකක් ගන්න අවශ්‍යද?
    ගන්න විදිහ සරලව.
    #youtube #loan #foreign

ความคิดเห็น • 5

  • @vishwamadushan2013
    @vishwamadushan2013 22 วันที่ผ่านมา

    student visa යනකොට මේ විදිහටමද

  • @kawshalyatharushi2191
    @kawshalyatharushi2191 3 หลายเดือนก่อน +1

    ඉඩම් ඔප්පු ,වාහන පොත් ඔය මුකුත් නැතුව වීසා එකයි,අනිත් ඩොකියුම්න්ට් ටිකයි දීලා ලෝන් ගන්න බැරිද

    • @RanganaRajapaks
      @RanganaRajapaks  3 หลายเดือนก่อน

      Ehemanam den nethiwei.mokada අනිවාර්යයෙන් ඇපයට මොනවහරි ඉල්ලනවා.මිස් .
      මොකද ලෝන් එක ගන්න ඔයා රට යන නිසා,ආපසු ණය අය කරගැනීමට පහසු වීමටයි,ඒවා ගන්නෙ.

    • @SujeewaNilmini-gj2sm
      @SujeewaNilmini-gj2sm 3 หลายเดือนก่อน +1

      රැසියාව ට ඉගෙනගන්න යන්න නය දෙනවාද

    • @RanganaRajapaks
      @RanganaRajapaks  3 หลายเดือนก่อน

      @@SujeewaNilmini-gj2sm ms, සාමාන්‍යයෙන් නම් දෙනවා.මේ දින වල යුද්ධය නිසා පොඩ්ඩක් ඔයාගෙ බැංකු ශාකාවෙන් අහල ඉන්න.