මරණයේ මාවත Part 02 (අවසන් කොටස)😱 LIGHT SH0P කතාමාලාවේ අවසානය | Inside Cinemax

แชร์
ฝัง

ความคิดเห็น • 766

  • @sanju27-k1z
    @sanju27-k1z 17 ชั่วโมงที่ผ่านมา +132

    🥺🥺 අඬ අඬ බැලුවෙ. මෙච්චර කාලෙකට බලපු ලස්සනම ඖපිරිම කතාව.හිතට තදටම දැනුනා.. කවමදාකවත් අමතකවෙන්නැතිවෙයි🥺.❤️

    • @NishithHimasha
      @NishithHimasha 16 ชั่วโมงที่ผ่านมา +2

      Same 😢

    • @ThisalaAriyarathna
      @ThisalaAriyarathna 15 ชั่วโมงที่ผ่านมา +6

      අනෙ පල 😂😂

    • @hirucreationlk
      @hirucreationlk 11 ชั่วโมงที่ผ่านมา +2

      E moko 🤧

    • @IRRSSOFFICE
      @IRRSSOFFICE 4 ชั่วโมงที่ผ่านมา +3

      ඔපරිම නෙවෙයි සුපිරිම අයියො 😂

    • @hirucreationlk
      @hirucreationlk 3 ชั่วโมงที่ผ่านมา

      @IRRSSOFFICE duka wadi bn type wenna uta 🙂

  • @waruni_iresha
    @waruni_iresha 17 ชั่วโมงที่ผ่านมา +63

    කවදාවත් අමතක නොවෙන කතාවක්...තාත්තව ගොඩක් මතක් උනා..😥ආලෝකය වෙත යන්න හැකියාව ළැබේවා කියල ප්‍රාර්ථනා කරනව 🙏

  • @amaluthpala8415
    @amaluthpala8415 18 ชั่วโมงที่ผ่านมา +429

    දානකම් හිටිය අය කො 😀😀❤️

  • @SachiniChanchala-po4sb
    @SachiniChanchala-po4sb 16 ชั่วโมงที่ผ่านมา +28

    මට නම් ගෝඩාක් අඩුනා දුක හිතුනා. ජිවිතේ ගැන කලකිරීමක් ඇති උනා. අපි ජිවත් උනාට මේ හැමදේම තාවකාලිකයිනේ කියලා හිතුනා.
    ආදරණිය අය එක්ක ඇති කරගන්න බැදීම් තාවකාලිකයි කියලා තදින්ම දැනුනා. දවසක එයාලව දලා යන්න ඕනි නේ කියලා මතක් උනාම දුකයි. බැදීම් නැතුව ජිවත් වෙන ඒක ඊට වඩා හොදයි කියලා හිතුනා. දවසක අපි මේ ලෝකෙන් ගියත් අපිට බැදීම් නැති නිසා දුකකුත් නෑනේ. 😭. ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක් කියලා තදින්ම දැනුනා 😔🥹

  • @IroshimaSanjeewani-fv9yt
    @IroshimaSanjeewani-fv9yt 16 ชั่วโมงที่ผ่านมา +28

    හිතපු නැති ලස්සන දුක,හිතෙන අවසානයක් තිබුනු කතාවක් 😢...මේ වගේ ලස්සන explanation ගේනවට ඔයාලට ගොඩක් thnx ❤️🩷..

  • @PoojaniShashinika
    @PoojaniShashinika 18 ชั่วโมงที่ผ่านมา +24

    දානකම් බලන් ඉදියේ අම්මෝ 🤭🥰...හිතට මාරම දුකයි 😢...හරිම ලස්සන කතාවක් ඒක 💗

  • @HansiBbh-mp4jd
    @HansiBbh-mp4jd 18 ชั่วโมงที่ผ่านมา +56

    සිංදුවක් දාන නෝට් ලියන ගමන් ඉද්දී නොටිෆිය දැකලා දුවන් ආවේ 😫❤️‍🩹 ඔයාගේ වොයිස් එක නිසාමයි බලන්නේ 🥺❤️‍🩹 ෆිල්ම් බලන්නේ නැති තරම් දැන් 🥺❤️‍🩹 දිගටම මේම ලස්සන රිවීව් ගේන්න අයියේ 🥺❤️‍🩹

    • @Malmisithara-n3z
      @Malmisithara-n3z 18 ชั่วโมงที่ผ่านมา +7

      හපෝ phone එක දිගේද දුවගෙන ආවේ........... 😕😅😢

    • @PANNEL__PODDA
      @PANNEL__PODDA 16 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂😂😂😂

  • @adeeshaindumini53
    @adeeshaindumini53 16 ชั่วโมงที่ผ่านมา +18

    ඇත්තට කාලෙකට කලින් බලපු ජීවිතය ගැන ලස්සනට කියලා දෙන ලස්සන කොරියන් සීරියස් එකක්.tank you inside cinemax මේවගේ ලස්සන වටින කතා අපිට බලන්න ගේනවාට.❤❤❤❤❤

  • @tharurajapaksha9814
    @tharurajapaksha9814 18 ชั่วโมงที่ผ่านมา +69

    මේ ලෝකේ කරන්න අමාරුම දේවල් වලින් එකක් තමයි මේකේ first comment එක දාන එක..කියක්නම් තියෙනවද 😂❤

    • @Nirashavirangani
      @Nirashavirangani 18 ชั่วโมงที่ผ่านมา +3

      😂😂

    • @HzbzbabSssha
      @HzbzbabSssha 18 ชั่วโมงที่ผ่านมา +3

      😂😊

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 18 ชั่วโมงที่ผ่านมา +40

    මේ බැලුවා විතරයි notification එකක් ඇවිත්ද කියලා thank you inside cinemax ❤❤❤❤

  • @උමංගා
    @උමංගා 17 ชั่วโมงที่ผ่านมา +18

    ශා ඒක මාරම ලස්සන movie එකක්.. වෙනස්ම විදියේ කතාවක්... ❤

  • @rukshanichathu1195
    @rukshanichathu1195 16 ชั่วโมงที่ผ่านมา +12

    පුදුමම ලස්සන කතාවක්... ඒකනම් මාරයි. අඩ අඩ බැලුවේ.❤

  • @SithuminiAbeyrathne
    @SithuminiAbeyrathne 17 ชั่วโมงที่ผ่านมา +14

    කාලෙකට පස්සෙ බලපු ලස්සනම කතාවක්. හරිම ආසාවෙන් බැලුවෙ ❤❤

  • @pitiyegedarad-du4xq
    @pitiyegedarad-du4xq 18 ชั่วโมงที่ผ่านมา +12

    ඒ කතාව මාරම ලස්සනයි thank you cinemax ❤

  • @sithara469
    @sithara469 13 ชั่วโมงที่ผ่านมา +6

    ලස්සන සීරියස් එකක් . 🥀අපි හැමෝටම 💛අවසානයෙ උරුම දේ මරණය වුනත් අපිටත් light shop💡 එකට යන චාන්ස් එක ඇති. තැන්ක්ස් inside cinemax ❤

  • @asankaindunil8882
    @asankaindunil8882 17 ชั่วโมงที่ผ่านมา +11

    මෙච්චර parakku unee ai ane paaluwen හිටියේ 😢😢😢😢❤❤❤

  • @athulabandara8128
    @athulabandara8128 17 ชั่วโมงที่ผ่านมา +11

    marama dukai eth baluwa supirima kathawak.background music ekath ekka thawa duka hithunamewage ewa thawa ooona supiriyak

  • @ManawaAkalanka
    @ManawaAkalanka 17 ชั่วโมงที่ผ่านมา +11

    දානකන් බලන් ඉදියේ...හිතුවෙ නෑ මෙච්චර කලිම් දායි කියලා 😍❤

  • @denethnimeshana7742
    @denethnimeshana7742 18 ชั่วโมงที่ผ่านมา +15

    ඇවිල්ලා ඇවිල්ලා අනිත් එකත් ඇවිල්ලා. thanks you ayye❤❤❤❤❤❤🎉🎉

  • @ShenalDewmina-ev3cr
    @ShenalDewmina-ev3cr 17 ชั่วโมงที่ผ่านมา +13

    ජිවිතෙ වටිනාකම කියල දුන්න සුපිරි film එකක් බොරු ඔන්නැ ඇස් දෙකට පොඩ් කදුලක් අවා අපිටත් කවද හරි මෙ වගෙ දෙයක් වෙන ව කියලා😢 42:03

  • @jeonsuya8832
    @jeonsuya8832 18 ชั่วโมงที่ผ่านมา +14

    අම්මො Notification එකක් එනකම් බලන් ඉදියෙ 😍💗

  • @kushanavishka3965
    @kushanavishka3965 15 ชั่วโมงที่ผ่านมา +4

    හිතුවෙවත් නැති හරි අමුතු කතාවක් තිබුන මම බලපු ලස්සනම කතාව🥺

  • @laxshmanyohan-m7i
    @laxshmanyohan-m7i 18 ชั่วโมงที่ผ่านมา +11

    Inside Cinemax ඇබ්බැහි වෙන සුලුයි❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 17 ชั่วโมงที่ผ่านมา +9

    තවත් සුපිරි කතා මලාවක නිමව සුපිරියක් බ්‍රදර් තව මෙවගේ සුපිරි සිරියස් එකකින් හමු වේමු ජයවේවා බ්‍රදර් ආදරෙයි ගොඩක් 😘❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @InsideCinemax
      @InsideCinemax  17 ชั่วโมงที่ผ่านมา +2

      සහෝ❤️

  • @skwidyananda3906
    @skwidyananda3906 18 ชั่วโมงที่ผ่านมา +8

    ඔයාගෙ එක වීඩියෝ එකක් බලලා ඉවර වෙලා ආය බලන්නේ මොකක්ද කියලා හොය හොය යනකොට දැක්කේ මේ වීඩියෝ එක විනාඩි දහයකට කලින් දාලා තියෙන්නේ කියලා
    දැකපු ගමන්ම බැලුවා ❤

  • @ImashaSandamini-j1t
    @ImashaSandamini-j1t 18 ชั่วโมงที่ผ่านมา +5

    අවසාන කොටස දානකන් හිටියේ, notification එක දැක්ක ගමන් බලන්න ආවා. නියමයි inside cinemax ❤❤

  • @SansalaKavya
    @SansalaKavya 18 ชั่วโมงที่ผ่านมา +5

    දානකම් හිටියේ.thank you inside cinemax❤😘

  • @Dope__bhanu
    @Dope__bhanu 18 ชั่วโมงที่ผ่านมา +12

    ඔයාගෙ කටහඬ නම් මාරම ලස්සනයි අයියේ. බුදු සරණයි ඔයාට. ඉස්සරහටත් මේ වගේ ලස්සනට වැඩ ටික කරන් යන්න පුළුවන් වෙන්න කියල හැමෝම ❤ එකක් දාගෙන යමු.

  • @Lastdrop4202
    @Lastdrop4202 17 ชั่วโมงที่ผ่านมา +6

    මේක දානකම් බලන් හිටියෙ ❤

  • @Nadee94-g9x
    @Nadee94-g9x 18 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි ඉතින් අදත් වෙනදා වගේම ගොඩක් ස්තූති ලස්සන ෆිල්ම් අපිට අරන් එනවට ❤❤❤❤ආදරෙයි inside cinemaxxxx😘😘😘😘😘😘😘😘😘

  • @MihinsaMethniduni
    @MihinsaMethniduni 17 ชั่วโมงที่ผ่านมา +5

    එකත් මරු 😍❤️. Thanks 😍❤️

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 18 ชั่วโมงที่ผ่านมา +5

    අම්මෝ මෙන්න මරනයේ මාවත "දාලා .....thanks brother 🔥🔥🥰🥰🔥🔥🎆🎆🎆🎆🎆🎆

  • @dgodsenadheera9502
    @dgodsenadheera9502 18 ชั่วโมงที่ผ่านมา +7

    Addicted to ur explanation 😫💕

  • @DehemiTharushini-t6h
    @DehemiTharushini-t6h 17 ชั่วโมงที่ผ่านมา +5

    Part 2 දානකම් මග බලාගෙන හිටියේ ❤😚

  • @sadeepalakshan687
    @sadeepalakshan687 18 ชั่วโมงที่ผ่านมา +7

    දානකම් බලන් හිටියෙ❤️‍🩹🥰

  • @ISURU_SAMPATH
    @ISURU_SAMPATH 17 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තටම සුපිරි කතාවක් ❤

  • @SenaniJayasundara
    @SenaniJayasundara 18 ชั่วโมงที่ผ่านมา +6

    Notification එනකන් බලාගෙන හිටියේ Thank you Inside cinemax ❤

  • @gihanBandara-z2w
    @gihanBandara-z2w 18 ชั่วโมงที่ผ่านมา +6

    😍😍😍😍😍😍😍😍😍😍😍😄supiri balagena hitiye😄😄😄😄🥰🥰🥰🥰🥰

  • @KasunChamod-c4z
    @KasunChamod-c4z 18 ชั่วโมงที่ผ่านมา +5

    Bala bala hitiye. Ethakotama awa. Mara sathutak danune. Thanks inside cinamax oyalat

  • @InokaNiroshani-y4r
    @InokaNiroshani-y4r 18 ชั่วโมงที่ผ่านมา +6

    ❤ බලන්න දෙයක් නැතුව හිටියෙ❤❤❤❤❤🌹🌹🌹🌹

  • @wasanthapramalal
    @wasanthapramalal 14 ชั่วโมงที่ผ่านมา +1

    ඒක ලස්සන කතාවක් .....❤❤ මම ජීවිතේටම අහල තියෙන හොදම කතාව මේක තව එකක් තියෙනවා ...... ඒ මරණයේ සෙල්ලම ...❤❤❤ මේ දෙක ම මට කවදාවත් අමතක වෙන්නෙ නැති කතා දෙකක් .....💖💖💖 හැමදාම මේ වගේ කතා දාන්න .... ගොඩක් thank you ❤❤

  • @SachithraMaduwanthi18
    @SachithraMaduwanthi18 4 ชั่วโมงที่ผ่านมา

    හිතට මාර දුකක් දැනෙන්නේ 🙂ඇත්තටම මමත් ඒ අත්දැකීම ඒ මොහොතේ විදිනවා වගේ දුකක් දැනුනා.....මරණයෙන් පස්සේ මොනවා වෙනවා ඇත්ද ..ඒක තාමත් අභිරහසක්🙂
    Thank you so much inside ❤

  • @Pasidujanith-ix6ci
    @Pasidujanith-ix6ci 18 ชั่วโมงที่ผ่านมา +5

    දාානකන් හිටියේ අයියේ සුපිරි තැන්ස්❤👍අාදරෙයි

  • @ishananurada-w6v
    @ishananurada-w6v 3 ชั่วโมงที่ผ่านมา +1

    එ කාතාව නම් හිතටම වැදුනා 🥺💝

  • @Diw-Yah
    @Diw-Yah 18 ชั่วโมงที่ผ่านมา +2

    මේක මම කලින් බැලුවා ඒත් ආයෙම මේකෙනුත් බලනවා මේක මරු ❤

  • @GeshaniVimukthika
    @GeshaniVimukthika 17 ชั่วโมงที่ผ่านมา +2

    දානකන් බලන් හිටියෙ thankyou aiye film ek nm mru 🤗💗

  • @AVIB0Y
    @AVIB0Y 18 ชั่วโมงที่ผ่านมา +5

    Video එක දානකම් බලන් හිටියෙ ❤

  • @nadunmalinga9597
    @nadunmalinga9597 17 ชั่วโมงที่ผ่านมา +5

    මේක ද්ආනකම් තමා බලන් හිටියෙ thanks ගොඩක් අදරෙයි අයියේ හැමදාම ඔයත් එක්ක ඉන්නවා ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @yennna
    @yennna 3 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරියක් තමා වෙනද වගේම.....📽️💝🧸..
    .................................................................
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @priyankakumari-rz7gq
    @priyankakumari-rz7gq 17 ชั่วโมงที่ผ่านมา +3

    Meeka maru hithat wadita supiri ekak hode

  • @Nawo2005
    @Nawo2005 15 ชั่วโมงที่ผ่านมา +1

    අඩ අඩ බලපු මම 🥺💔 හිතට වැදුන ලස්සන කතාවක් ❤️

  • @pawaniiranthika1696
    @pawaniiranthika1696 35 นาทีที่ผ่านมา

    සුපිරි කතාවක්. අන්තිමට තමුන් කැමති අය නැතුව ඉතිරි අයට කොහොම හරි ජීවත්වෙන්න වෙනවා ඉස්සරහට. බලපු කතාවලින් සුපිරිම කතාවක්.

  • @NayomiWickramasinghe-c1z
    @NayomiWickramasinghe-c1z 17 ชั่วโมงที่ผ่านมา +2

    Thank you cinemax
    Aththatama ada ekath supiri
    Oyalata thavath saarthaka venna saha apita meevage film hamadaama genna puluvan venna kiyala praarthana karanavaa aaaaaaaadareyi ❤❤❤❤❤❤❤

  • @kavidukavidu-kh1wg
    @kavidukavidu-kh1wg 16 ชั่วโมงที่ผ่านมา +2

    ඉදිරියටත් මේ වගේ ෆිල්ම් ගේන්න සුපිරි ❤❤❤

  • @kavikarunanayaka6155
    @kavikarunanayaka6155 18 ชั่วโมงที่ผ่านมา +5

    Oya nikam ais wage minissu abbahi kara ganne polisiyen awilla allan yaida dan na hode 😊 ada dawe nathnam baninna hitiye mn ❤ oyage vois ekanam pissuwath

  • @gemingiriya2282
    @gemingiriya2282 17 ชั่วโมงที่ผ่านมา +3

    TH-cam ekata apu gaman ❤❤❤ inside cinemax 🥰🥰vidiyo ekk 👍👍thiyenavanam 🍃vena mokoth onne ❤❤❤❤🎉🎉

  • @DenethriDisanayaka
    @DenethriDisanayaka 16 ชั่วโมงที่ผ่านมา +2

    ඉක්මනින් දානකන් බලන් හිටියෙ❤

  • @ShyamalPradeep
    @ShyamalPradeep 15 ชั่วโมงที่ผ่านมา

    සුපිරියි තමා ඉතින්
    පාට්ස් 2 දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ මරු ඉතිම් ❤
    කාලෙකින් බලපු සුපිරිම කොරියන් සීරියස් එකක් ❤Thank insaid cinemax මේ වගේ ලස්සන ෆිල්ම් අපේ ලගටම ගේනවට ...😘💗

  • @EDDIEGAMINGYT...1-EDDIE
    @EDDIEGAMINGYT...1-EDDIE 13 ชั่วโมงที่ผ่านมา

    මම බැලුවා පරක්කු මොකද කියලා.හිතනකොටම දාලා . අනිත් හැම කතාවකටම වඩා හිතට දැනුන කතාවක් 😊❤❤

  • @DubaiCenter-x3p
    @DubaiCenter-x3p 14 ชั่วโมงที่ผ่านมา +1

    Ekata nm duka hithuna....😔Meka godaaaak lassana story ekak....❤

  • @rajindragayan5276
    @rajindragayan5276 3 ชั่วโมงที่ผ่านมา

    මරු මරු❤ තවත් මේ වගේ කොරියන් හොල්මන් සීරියස් ගෙන්න......

  • @AppuhamiSopina
    @AppuhamiSopina 18 ชั่วโมงที่ผ่านมา +2

    එනකන් බලන් හිටියේ ❤😢

  • @sanjiwasanjiwa-t4c
    @sanjiwasanjiwa-t4c 16 ชั่วโมงที่ผ่านมา

    මේ episoad ඒක ඒනකම් මග බලන් හිටියේ....සුපිරියක්....😊❤❤❤❤

  • @Supun.S.Dissanayaka-xv9xv
    @Supun.S.Dissanayaka-xv9xv 18 ชั่วโมงที่ผ่านมา +3

    දවසක අපිත් අපේ අවසාන cinemax vidio එක බලයි.....එදායින් පස්සෙ ආයෙ කවදාවත්ම,😔

  • @anugaboseth
    @anugaboseth 15 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ලස්සන කතාවක්........❤අනිතිමට දුකම දුක හිතෙන සුපිරින film එකක් 😢✨

  • @ama_girl22
    @ama_girl22 4 ชั่วโมงที่ผ่านมา

    ලස්සනම කතාවක් 😢 මේ වෙනකල් බලපු ❤😢

  • @chandikaramesh7423
    @chandikaramesh7423 13 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ ඇත්තටම අවසානේ ගොඩාක් දේවල් හිතන්න ඉතුරුකරලා තියෙන සුපිරිම සුපිරියක්👌👌👌👌👌 තවත් මේ වගේ movie review එකක් ඕනේ රොශාන් අයියා 👍
    ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 Inside Cinemax හදවතේ channel එකට ❤ ❤❤❤❤❤

  • @ishananurada-w6v
    @ishananurada-w6v 4 ชั่วโมงที่ผ่านมา +1

    එන කන් බලන් හිටියා❤❤❤

  • @PathumVihanga-r1e
    @PathumVihanga-r1e 15 ชั่วโมงที่ผ่านมา

    මාරම විදිහට මේ කතාව හිතට දැනුණ ❤ සුපිරි අයියේ

  • @DeepaKumariRathnayake
    @DeepaKumariRathnayake 17 ชั่วโมงที่ผ่านมา +10

    දන්න ඔයා පරක්කු වුනා බොසා film eka ❤❤😮

  • @HiruniKaweesha-d9f
    @HiruniKaweesha-d9f 18 ชั่วโมงที่ผ่านมา +3

    Video ek dankan hitiye thanx ❤

  • @vihagasathsara9987
    @vihagasathsara9987 13 ชั่วโมงที่ผ่านมา

    හැම දාම වගේ අදත් සුපිරියක් තමා අයියේ

  • @pawani02
    @pawani02 15 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් වටින පනිවිඩයක් දෙනවා ඒකෙන් ,ජීවිතය අර්ථවත්ව ගත කරන විදිය ගැන..Death Game series එක වගේ මේකත්..තව ලස්සන අර්ථවත් කොරියන් series, movies තියෙනවා මේ වගේ..ඒවත් මේ විදියට ලස්සනට අරගෙන එන්න..good luck inside cinemax ❤❤

  • @SashiniSewvandi
    @SashiniSewvandi 5 ชั่วโมงที่ผ่านมา

    තැන්කියු අයියෙ ඹයා හොඳට තෙරෙනවා මෙ වගෙ ලස්සන ෆිල්මි එකක් ඹනෙ

  • @KawishaSachintha
    @KawishaSachintha 18 ชั่วโมงที่ผ่านมา +2

    දපු ගමන්ම බැලුවා 🌚💗

  • @DewBole
    @DewBole 18 ชั่วโมงที่ผ่านมา +4

    මරු ❤ මගෙන් තමා පලවෙනි කමෙන්ට් එක 😊

  • @kavindya_7997
    @kavindya_7997 14 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු තේරුමක් tiyana කතාවක් ❤❤

  • @tharukatharuka7425
    @tharukatharuka7425 15 ชั่วโมงที่ผ่านมา

    Horror series එකක් උනාට ඇත්තටම එකටනන් දුකත් හිතුනා ... මාර ලස්සනයි එක.... we will meet again ...❤

  • @Xmusic20
    @Xmusic20 17 ชั่วโมงที่ผ่านมา +2

    මරනයෙන් පස්සෙ අපි⁣ කොහාට ගියත් කමක් නැ අපි ඉන්නකම් හොදින් සතුටින් හිටියනම් ඇති මැරෙන මොහොතෙ පසුතැවෙන්න ඕනෙ නැ ❤️

  • @MR..SUDDA..1
    @MR..SUDDA..1 15 ชั่วโมงที่ผ่านมา +1

    Inside cinemax kiyanne supiriyak

  • @VinodyaLakshani-o4u
    @VinodyaLakshani-o4u 18 ชั่วโมงที่ผ่านมา +11

    සෑහෙන්න බලන් හිටියා විඩීයො එක දෙනකන්ම 💝

  • @AkilaChethiya-t4h
    @AkilaChethiya-t4h 15 ชั่วโมงที่ผ่านมา +1

    oya godaka lassani malli.. dn aulaka naneda oyala karaganna yanna api innawa adarei oyalata ❤❤❤❤horunnata tenaka ne api innawa.. oyalage ඔයාලගේ වීඩියෝ හොරකම් කරපු හොරාට හොඳක් වෙන් වෙන්න එපා අපි ආසයි ඔයාලගේ inset youtube channel ekata හොරුන්ට මේ ලෝකෙ තැනක් නෑ ඔයාලා හොඳ දෙයක් කරන්නේ ඔයාලට බුදු සරණයි ඔයාගේ නුවණටයි oyatai malli ❤❤❤❤❤

  • @dilshanpramod1000
    @dilshanpramod1000 8 ชั่วโมงที่ผ่านมา

    ඒ කතාවනම් ලස්සනයි ❤️

  • @1997amgirl
    @1997amgirl 2 ชั่วโมงที่ผ่านมา

    ඒක හරි ලස්සන කතාවක් ❤,මේ කතාව ලස්සන ට විස්තර කරපු inside cinemax ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏❤️ හැමදාම හරි යන්න ඕනි චැනල් එකක් ❤🎉

  • @ThushariKadanpola
    @ThushariKadanpola 18 ชั่วโมงที่ผ่านมา +2

    පිස්සු හැදිලා හිට්යෙ නැතිව 😊😊😊😊

  • @ashanchinthaka6916
    @ashanchinthaka6916 4 ชั่วโมงที่ผ่านมา

    Eka supiri ❤️❤️❤️☺️☺️😍

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 18 ชั่วโมงที่ผ่านมา +2

    දෙවනි කොටස දානකම් බලන් හිටපු මම❤️🥺

  • @RasangiThisera
    @RasangiThisera 17 ชั่วโมงที่ผ่านมา +1

    Eka nm supiri..❤❤❤

  • @homa9k_608
    @homa9k_608 33 นาทีที่ผ่านมา

    ලස්ස්න කතාවක් 😢❤ දුක හිතුනා ජීවිතයේ හැටි තේරැම් ගන්න ඕනී 😇❤️‍🩹

  • @sanduminibhagya2161
    @sanduminibhagya2161 15 ชั่วโมงที่ผ่านมา

    එනකම් මග බලන් හිටියෙ ❤️‍🩹🥺 Thank You ❤️❤️❤️

  • @kaushalirajasekara6664
    @kaushalirajasekara6664 18 ชั่วโมงที่ผ่านมา +3

    Niyamai thanx 👍❤️❤️❤️

  • @Ruwani-w6r
    @Ruwani-w6r 18 ชั่วโมงที่ผ่านมา +1

    දානකම් ඇගිලි ගැන ගැන බලම් හිටියෙ 😩💕🤝 මේ වගේ සීරිස් පට්ට අයියෙ👀😌❤️‍🔥

  • @dinethkeshara4734
    @dinethkeshara4734 14 ชั่วโมงที่ผ่านมา

    සුපිරි කතාව.....❤❤❤❤❤❤❤❤

  • @supunchandana9711
    @supunchandana9711 6 ชั่วโมงที่ผ่านมา

    සුපිරියක්..❤️❤️❤️🥺

  • @priyankara7936
    @priyankara7936 3 ชั่วโมงที่ผ่านมา

    Niyami bor oyage wede adarei ❤❤❤❤❤ thawa one❤❤❤❤

  • @MashiFernando-op2qx
    @MashiFernando-op2qx 14 ชั่วโมงที่ผ่านมา

    ඒක නම් සුපිරියක් 😲❤

  • @fathimasafiya9264
    @fathimasafiya9264 11 ชั่วโมงที่ผ่านมา

    නොටිෆි ආවට බලන්න උනෙ නැ. දැන් බැලුවෙ සුපිරි අයියෙ ❤ ඔහොම යන් ❤❤

  • @SandaminiDilrukshi-e5h
    @SandaminiDilrukshi-e5h 15 ชั่วโมงที่ผ่านมา

    notification එක දැක්ක ගමන් අවා ❤️❤️

  • @WasanaKumari-k9t
    @WasanaKumari-k9t 18 ชั่วโมงที่ผ่านมา +1

    දාපු ගමන් ආවා..❤

  • @HDARKLION
    @HDARKLION 16 ชั่วโมงที่ผ่านมา

    අඩො ගැම්මක් අයියේ සුපිරි ❤❤❤❤❤මම බලපු සුපිරි ම කතාවක්