Nonimi || නොනිමි || Episode 97 || 04th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Nonimi || නොනිමි
    Credits :
    Director - Suraj Mapa
    Director - Chandana Jayasinghe
    Suraj Mapa
    Biyanka Amarasinghe
    Raja Ganeshan
    Dilhani Ekanayaka
    Rangi Rajapaksha
    Nethmi Sanjana Wijenayaka
    Shaini Neththikumara
    Thilakshini Rathnayake
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #swarnavahini #Nonimi #trending

ความคิดเห็น • 228

  • @demi1267
    @demi1267 ปีที่แล้ว +25

    අද නම් හිතට ගොඩක් දුකයි . අපේ හිතටත් ඒ දුක දැනෙනවා ... ලස්සන රංගනයක නිම්නාද , ෂෙනාලි ..

  • @kristeenriyana6275
    @kristeenriyana6275 ปีที่แล้ว +40

    නිම්නාද ශෙනාලි ආදර කතාවේ ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා.අවසානය දුකක් වේවි නම් මේ කතාවෙන් වැඩක් නෑ...😢

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල ปีที่แล้ว +56

    සමහරසිංහ මැඩම්ට මොන දැනුමක් තිබුනත් හරිම පටු විදිහට බලලා හැගීම් මරල දාන මනුස්සයෙක්

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +79

    ශෙනාලි + නිම්නාද
    ලව් එකේ කොටස් නියමයි
    ❤️❤️✅✅

  • @danushkakarandagoda2010
    @danushkakarandagoda2010 ปีที่แล้ว +22

    අම්මෝ සමරනායක මැඩම් නිම්නාදව මාර විදියට අසරණ කළා.

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 ปีที่แล้ว +40

    ආදරේ ඔහොමයි.. ඇත්තටම මේ ලෝකෙ පවතින්නෙ නැති දෙයක්. හිත් රිදීම් විතරයි. ජීවිතේ හරිම අමාරු එකක්. කවමදාවත් අපි කැමති දේවල් අපිට ලැබෙන්නෙ නෑ. ඉතින් හැබෑ ජීවිතේ රිදවීම් ටික හොදටම ඇති. මට බැහැ මේක බලලත් රිද්දගන්න. දැන් ඇති බැලුව.

  • @lassanasindu
    @lassanasindu ปีที่แล้ว +105

    නිම්නාද සෙනාලි love එක break down උනොත් ආයෙත් බලන්නෙ නෑ මේ කතාව.boring කතාව boring නොවෙනේ ඒ love එක.

    • @ShaniDissanayake
      @ShaniDissanayake ปีที่แล้ว +2

      Math

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 ปีที่แล้ว

      Hapoi aechrakata kemattida love kara..kara inna wenawedak na

    • @wijepalaah365
      @wijepalaah365 ปีที่แล้ว

      11111111111

    • @Matheeshinduwara
      @Matheeshinduwara ปีที่แล้ว +3

      ආතල් බං ඒ කෙල්ලමද කොහෙද දාගන්නේ ඔක්කොම එකම comment එක

    • @suranthigunarathna4468
      @suranthigunarathna4468 ปีที่แล้ว +1

      ඔවි ඒ දෙන්න වෙන් වුනොත් කතාව බලලා වැඩක් නැ

  • @annetperera3912
    @annetperera3912 ปีที่แล้ว +39

    මේක හරිම ලස්සන කතවක්...ශෙනාලි...නිම්නාද පව්...ශෙනාලි..හැම දාම තනියෙන් ඉදියි...කතාවක් වුනත් දුකයි...❤❤❤❤❤❤

  • @janakasrinath3221
    @janakasrinath3221 ปีที่แล้ว +18

    මේ ඩ්‍රමා එකෙන් ගොඩක් දේවල් අපේ ජිවිතයට ගලපා ගන්න පුලුවන්

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 ปีที่แล้ว +10

    නිම්නාද ශෙනාලි එකතු වෙන්නම ඕනි

  • @kauminibandara723
    @kauminibandara723 ปีที่แล้ว +77

    සමරසිංහ මැඩම් එක්ක මට කොහොමටවත් එකඟ වෙන්න බෑ. ශෙනාලි ගැන අම්මා දන්න තරම තමයි...

    • @priyanthirenuka9620
      @priyanthirenuka9620 ปีที่แล้ว

      නැහ ඇය අම්මා කෙනෙක් හැටියට දුව ගැන දන්නවා.ඕනම අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් ගැන කියන්න පුලුවන්

    • @madujayamanna5139
      @madujayamanna5139 ปีที่แล้ว +2

      ශෙනාලි ගේ අම්මා අසාදාරණයී .නිම්නාද දැක්කාම ඒ අම්මටත් එයගෙ සැමියාව තම්‍යිඋ මැවිලා පේන්නෙ. සමහරවිට ඒක දරා ගන්න බැරුව ඇති. පව් ශෙනාලි.ගොඩක් පව් නිම්නාද.

    • @dinithwaduge6853
      @dinithwaduge6853 ปีที่แล้ว

      ​@@priyanthirenuka9620 🙂😂😂danno redda

  • @dulanimaheshi4056
    @dulanimaheshi4056 ปีที่แล้ว +6

    නිම්නාදයි ශෙනාලියි එකතු වෙන්නම ඕනි

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +28

    මගේ ආදරනියම චරිතය තමලිනි❤ ❤❤️🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹

  • @niroshagunasekara8140
    @niroshagunasekara8140 ปีที่แล้ว +17

    ආදරෙන් බලපු එකම කකාව එපා කරවන්න එපා ..නිම්නද ශෙනලි එකතු වෙනව දකින්න ආසවෙන් බලන්නෙ මේ කතව ..ආදරේ පටන් ගත්ත ව්තරයි මාට්ටු කරපු එක හරි nee ...

  • @ruviniprarthana6317
    @ruviniprarthana6317 ปีที่แล้ว +8

    අනේ අද කොටසට නම් හිත රිදුනා.කතාවකත් මේ විදියට ආදරය කරන අය වෙන් කරන එක බලන අපිට දුකක්.මේ යන විදිය වෙනස් කරන්න.ශෙනාටයි නිම්නාදටයි සතුටින් ඉන්න දෙන්න

    • @rupasinghemeegamuwage3262
      @rupasinghemeegamuwage3262 ปีที่แล้ว +2

      සමරසිංහ මැඩම් වනාහි හමුදා ප්‍රධානීන්ගේ උෂ්ණය හිතට ගත්ත තම මතය පමණක් හරියයි සිතා අනෙක් අයත් එයට එකඟවිය යුතුයයි ගුරුවරියක ලෙස සිතන,පියාගේ හා සැමියාගේ අකල් වියෝවෙන් නිරතුරුව තැවෙන තම තරුණ දියණිය කුඩා දැරියක ලෙස සිතා කටයුතු කරන අසරණ චරිතයකි.
      පුදපු ගමන් කාපි යකා කිව්වාසේ නිම්නාද සෙනාලි ආදර කථාව සමරසිංහ මැඩම්ගේ ප්‍රහාර හමුවේ, ආරම්භයෙදිම නිම්නාද පසු බසින විදහයි පෙනෙන්නෙ.සෙනාලිට ආදරය හමුවේ ඇත්තේ නොසැලෙන පෞරෂයක්. ආදරයට කොහිදෝ බාධා නැත්තේ.
      කතාවේ නම # නොනිමි # නිසා අවශාණය අවිනිශ්චිතයි.

  • @ashadulanjali4017
    @ashadulanjali4017 ปีที่แล้ว +9

    තමිලිනි අද හරිම ලස්සනයි 😍😍 තමිලිනි & නිම්නාදට ගැලපෙන එකම කෙනා

  • @annetperera3912
    @annetperera3912 ปีที่แล้ว +18

    නිම්නාදත් තනියෙන් හැම දාමත් ඉදියි...පව්...❤❤❤

  • @lahiruchamod1719
    @lahiruchamod1719 ปีที่แล้ว +4

    සමරසිංහ මැඩම්ට අමතක වෙල ශෙනාලිගෙ තාත්තාත් එයාට වැඩිය ගොඩක් වැඩිමල් කියලා,අනික ශෙනාලි කියන්නේ,තමන්ගෙ අම්මා,තාත්තාගේ හීන හැබැ කරන්න උත්සාහ කරන කෙනෙක්,එහෙම කෙනෙක්ව දෙමාපියන් කොටු කරන්න හොද නැ,ශෙනාලි ඉදිරිය ගැන හිතන බුද්දිමත් ලමයෙක්,ජිවිතේ ගැන හොදින් තෙරුම් ගත්තු මුහුකුරා ගිය බුද්දියක් තියෙන කෙනෙක්,සමරසිංහ මැඩම් මෙතැනදී හරිම අත්මාර්තකාමී,තමන්ගෙ දුව ගැනම හොයන්න ඔත්තුකරුවෝ දානවා,නිම්නාදව උනත් ඔත්තුකරුවන් දලා හොයන්න තරම් නරක මනුස්සයෙක් නෙමෙයිනෙ,සමරසිංහ මැඩම් මැරුන අයට ගෞරවය කරන්න කියනවා ජිවත් වෙලා ඉන්න අයව මාරා ගෙන.

  • @ranjandisanayaka6622
    @ranjandisanayaka6622 ปีที่แล้ว +50

    නිම්නාද ශෙනාලි ආදර කතාව ඉවර උනොත් කතාව නම් බලන්නෙ නැහැ මන්.

  • @චාන්දනීජයසුන්දර
    @චාන්දනීජයසුන්දර ปีที่แล้ว +9

    අනේ සෙනාලි නිම්නාද ආදරය ඈත් කරන්න එපා එතකොට අපිට බලන්න එපා වෙනවා

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +19

    නිමිනාද සෙනා ඈත් කරන්න එපා.බාධක මැද අරගෙන යන්න ආදරර.❤❤❤❤

  • @chamiladinasi3595
    @chamiladinasi3595 ปีที่แล้ว +8

    සෙනාලි නිම්නාද💕💕

  • @chamaripeiris8662
    @chamaripeiris8662 ปีที่แล้ว +14

    සමරසිංහ මැඩම් කියන සමහර ඒවාට එකග වෙන්න බෑ.ඒත් දෙන්නා සෙට් වුනා විතරයි.අතරමගදි කඩන්න හදන්නේ කතාව එපා කරවන්නයි.එයාට ඔනේ චරිත් වගේ නිකමෙක්ට දෙන්න.දැන් තමයි නිම්නාදට පෙන්නන්න පුලුවන් නිම්නාද කියන්නේ කවුද කියලා.එතකොට මැඩම්ගේ රෙස්පක්ට් එක නිකම්ම බහියි

  • @kww8360
    @kww8360 ปีที่แล้ว +6

    සෙනාලිගේ අම්මා නමි හරිම අපූරුයි පවූ ආදරේ කරන්න පටන් ගත්තා විතරයි ආදරෙට කොහෙද බදා නැත්තේ

  • @amithavithanage2004
    @amithavithanage2004 ปีที่แล้ว +4

    Madam Samarasinghe exactly correct!

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว +2

    මෙි කතාව වෙනුවට වෙන කතාවක් බලන්න හුරැවෙනව සෙනාලිවයි නමිනාදයි වෙන් කලොත්

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +5

    Nimnaada shenali පවු. ආදරයට වයස prasnayak නෙවෙයි කියලා සමරසිංහ මැඩම් දන්නේ ම නැද්ද ? බොළඳ pemwathekuta වැඩිය nimnaada වගේ කෙනෙක් හොඳයි . Nimnaada shenali ට ගොඩාක් ආදරෙයි . එයාගෙ ආදරෙ තියෙන්නෙ හිත ඇතුළේ . Shenali ඒක දන්නවා shenali nimnaada ගෙන් එයාගෙ තාත්තා wa හෙව්වට shena පණ වගේ nimnaada ට ආදරෙයි . එයාලා දෙන්නා ගොඩාක් තේරුම් අරන් ඉන්නේ එයාලා ගැන . A නිසා සමරසිංහ මැඩම් ඔයා පැත්තකට වෙලා ඉන්න. Pin සිද්ධ වෙයි.

  • @nishanthidissanayeka4137
    @nishanthidissanayeka4137 ปีที่แล้ว +9

    අනෙ මන්දා වෙලාවකට සෙනාගෙ අම්මත් මහා වදයක්

  • @piyarathnapriyadarshani7318
    @piyarathnapriyadarshani7318 ปีที่แล้ว +2

    සමරසිංහ madamge ewachana harima pahadili.hama wachanekama loku therumak thiyenawa.ekiyana kathawa aththa.shenali hoyanne thaththagen nolabuna adare.eka kaleth ekka wenas wena deyak

  • @ravindueranda4498
    @ravindueranda4498 ปีที่แล้ว +25

    කසුන් කල්හාර කියන්නෙ දක්ෂයෙක්.😳

    • @madushanishasikala253
      @madushanishasikala253 ปีที่แล้ว +1

      ඒක නන් ඇත්ත 👍

    • @rupasinghemeegamuwage3262
      @rupasinghemeegamuwage3262 ปีที่แล้ว +1

      පසුබිම් සංගීතය super අවශථාවෝචිත සංගීත ඛණ්ඩ මිහිරියි.

  • @menakaharshani2893
    @menakaharshani2893 ปีที่แล้ว +14

    යුතුකම් ඉස්ට කරන්න තමන්ටතියන වට්නාම දේ කැපකරන්න කියල යිල්ලන එක කොච්චර ආසාදරනද.😭😭😭

  • @aaliyah369angel
    @aaliyah369angel ปีที่แล้ว +19

    අනිවාර්යෙන්ම ඒ දෙන්න එකතු වෙන්න ඕනේ ඒ දෙන්න ගේ කොටස් ඕනේ 😥😥😥😥😥

  • @upulierandathi2659
    @upulierandathi2659 ปีที่แล้ว +8

    මෙ කතාව බලන්න එපා වෙනවා ශෙනාලිගෙ අම්මා නිසා

  • @harsanidilushika4624
    @harsanidilushika4624 ปีที่แล้ว +32

    තමලිනී තමා ආසම චරිතේ♥️♥️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +49

    අම්මෙක් විදිහට සමරසිංහ මැඩම් 1000% හරී....හැබැයී ,
    ගැහැණියක් විදිහට හරිම ගතානුගතික ආකල්ප තියෙන චරිතයක් ...

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 ปีที่แล้ว +4

      ගතානුගතික ආකල්ප නෙමියි ඒක තමයි ඇත්ත. ආදරය හා කැමැත්ත

    • @ShyamaNanayakkara
      @ShyamaNanayakkara ปีที่แล้ว +2

      ගතානුගතික ආකල්ප තියෙන්නේ නිම්නාදගේ අක්කාට

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +3

      @@kaushalmuthuthanthirige5289 ශෙනාලිගෙ අම්මා ප්‍රශ්න දිහා බලන්නෙ එයාගේ තරුණ කාලෙ විදිහට....අද සමාජේ වයස් පරතරය කියන්නෙ තේරුමක් නැති පුහු මතයක්...ඒක හරිම ගතානුගතිකයී...

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว

      @@ShyamaNanayakkara ශෙනාලිගේ අම්මත් එහෙම තමා

  • @kanchanamullevithana731
    @kanchanamullevithana731 ปีที่แล้ว +8

    Love eka break nam api aye balannema ne direcer😢

  • @Fafam4t
    @Fafam4t ปีที่แล้ว +6

    සැරින් සැරේ මේ කතාව අපිට එපා කරවන්න එපා ආදරයක් විග්‍රහ කරන්න කාටත් බැහැ අම්මට උනත් ඒක දන්නෙ එර්ක ඇතිඋන හිත ව්තරයි

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว +2

    තමුන් ගේ උවමනාවට තවත් අයගේ ආදරය එක්ක ගනුදෙනුව මහා අපරාදය්ක්

  • @hansikadananjani9591
    @hansikadananjani9591 ปีที่แล้ว +14

    අසාධාරණ ඉල්ලිමක් 🙂💔
    ආදරෙ කරන දෙන්නෙක් වෙන් කරන්න හිතන එකත් පව් 😔

  • @sandumallawaarachchi6290
    @sandumallawaarachchi6290 ปีที่แล้ว +1

    Samarasinghe madam hariyatama hari

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 ปีที่แล้ว +14

    සමහර දෙමවුපියො නිසා තමයි ඇත්තටම දරුවො විදවන්නෙ...කොයිතරම් උගත් උනත් මොන තරාතිරමක හිටියත් තමන්ගෙ ජීවිතේ තමන්ගෙ තමන් හිතන පතන විදිය දන්නෙ තමන් විතරයි ,එහෙම එකේ අම්ම තාත්තට බෑ දරුවන්ගෙ ජීවිත වල වැදගත් තීරන වලට අතදාන්න...

    • @ALiyanage851
      @ALiyanage851 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්. සමහර මව් පියන් දන්නෙ නැහැ තමන්ගෙ භූමිකාව කුමක්ද කියන එක.

    • @vishmikasewwandi2872
      @vishmikasewwandi2872 ปีที่แล้ว +1

      ඔව් එහෙම වෙන්න පුලුවන් ..එත් දෙමාපියන් කියන දේ කාලයක් යද්දී ඇත්ත වුනොත් දරුවා

    • @ALiyanage851
      @ALiyanage851 ปีที่แล้ว +1

      @@vishmikasewwandi2872 ඇත්ත වුණොත් ඒ අවස්ථාවෙදි කරන්න ඕන දේ ඒ අය කර ගනීවි. අපි කාටත් ජීවිතයේ වැරදීම් වෙනවා. මාපියන් ඇත්තටම දරුවන්ට ආදරේ නම් කරන්න ඕනේ තමන්ගෙ දැනුම අත්දැකීම් බෙදා දීලා ඔවුන්ව ශක්තිමත් පෞරුෂයකින් ගොඩ නංවන එක.

    • @dilanchathuranga7558
      @dilanchathuranga7558 ปีที่แล้ว

      @@vishmikasewwandi2872 ඕකෙ දෙපැත්තක් තියෙනව සමහර දෙමවුපියො ඉන්නව අවංකව දරුවට පණ වගේ ආදරෙයි ඒ ආදරේ නිසාම දරුවන්ගෙ ජීවිත වලට අත දාන්නෙ නෑ හැබැයි හරි වැරැද්ද කියල තේරුම් කරල දීල තියෙන්නෙ ,ගොඩක් ඉන්නෙ තිත්ත උනත් ඇත්ත ඒගොල්ලො හිතන්නෙ අපි පොඩිකාලෙ ඉදන් හැදුවා දරුව ඉන්න ඕනෙ අපි එක්ක අපිට ඕනෙ විදියට කියල හිතන අය,ආදරේ නැතුව නෙවෙයි ඒගොල්ලො හැබැයි ඒගොල්ලොන්ගෙ තීරන වල වැඩිපුර තියෙන්නෙ ඒගොල්ලොන්ට වෙනසක් වෙයි කියන බය...මේ රටේ වැඩිපුර දුක් විදිනව ඇත්තෙ දෙමවුපියන්ගෙ උවමනාවට තීරන ගත්ත ළමයි...තමන් හිතල තීරනය කරල බැන්දොත් වරදින්න තියෙන තැන් අඩුයි.වැරදුනත් දෙමවුපියො අත දාන්නෙ නැත්නම් ඒගොල්ලො කතාකරල ඒ ප්‍රශ්න විසදගනියි.හැබයි අත දැම්මොත් ප්‍රශ්න දුර දිග යනව,ඒගොල්ලො කියන්නෙ කරන්නෙ එයාලට පේන දේවල් .හැබැයි ජීවත් උන දෙන්න විතරයි දන්නෙ ඇත්තම ප්‍රශ්නෙ මොකක්ද කියල ....

    • @malinthanewamal1919
      @malinthanewamal1919 ปีที่แล้ว

      Ekanam aththa thama.... lamainge jeevitha walata anawashya lesa agili gahanda giyahama prashna wenwawa.

  • @prashanidilothma2988
    @prashanidilothma2988 ปีที่แล้ว +9

    සමරසිංහ මැඩම්ගෙ ඉල්ලීම හරිම අසාධාරණයි.නිම්නාද වගේ හොද කොල්ලෙක්ට අකමැතිවෙනව කියන්නෙ මෝඩ කමක්..ෆෝසස් කොල්ලන්ට කරන අගව්‍රරවයක්..මේ කතාව එපා කරවන්න එපා සමරසිංහ මැඩම්ගෙ අදහස් ක්‍රියාත්මක කරල😡

    • @anomadilrukshi4146
      @anomadilrukshi4146 ปีที่แล้ว +3

      Amma kenek vidiyata aya hari. Thamange mahaththaya nathuwa thaniyama vidapu duka danne vidopu kena.
      Ithin eya akamathi athi baya athi eyage duwatath ewagema deyak Wei kiyala.
      Amma kenek balporoththu wenne thaman jivithen samugaththa daka unath daruwo sathutin innawata.
      Thamanta una de thamange ekama daruwatath unoth Amma kenekuta sanasime marennawath puluwanda?
      Ammala hamadama hithuwe thamanta nolabuna , thamanta notheruna ,thamanta labunu dewal walata wada hodama dewal walata yanna parahadana ekai.

  • @samanthakumari1778
    @samanthakumari1778 ปีที่แล้ว +3

    ශෙනාලිගෙ අම්මා හරි..අම්මලා කැමති නෑ දරුවෝ දුක් විදිනවාට..නිම්නාදට ශෙනාලි ගැලපෙන්නෙ නෑ..ශෙනාලි දගකාර අකීකරු චරිතයක්..නිම්නාද රාජකාරි වගකීම් බහුල චරිතයක්..ඒ වගේ කෙනෙක්ට ගැලපෙන්නේ තමිලිනී වගේ දුර දකින නුවන තියෙන චරිතයක්..මේ කතාවෙන් අපිට ගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා..

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +5

    Nimnadas acting is superb.nice episode ended today.

  • @kavindyaweerathunga3763
    @kavindyaweerathunga3763 ปีที่แล้ว +36

    ශෙනාලිගේ අම්මා කියන්නේ ඇත්ත ඒක තමයි යතාර්ථය ..

    • @පන්හිඳපාමුල
      @පන්හිඳපාමුල ปีที่แล้ว

      Na

    • @ALiyanage851
      @ALiyanage851 ปีที่แล้ว +4

      ඒක යථාර්ථයක් වුණත් අම්මට අයිතියක් නැහැ බලහත්කාරයෙන් ඒ ජීවිත වලට මැදිහත් වෙන්න. ඒ අය වැඩිහිටියන්. ඔවුන් නොගැලපෙනවා නම් කාලයත් එක්ක ඒ අයම ඒක තේරුම් අරන් වෙන් වේවි.

    • @tharukasenanayake7417
      @tharukasenanayake7417 ปีที่แล้ว

      @@ALiyanage851 vvvvvbvvvvvbv
      N

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 ปีที่แล้ว +3

    ඒක හරිම අසාධාරණ ඉල්ලීමක්..

  • @dipatv2728
    @dipatv2728 ปีที่แล้ว +5

    Dilhni ♥️♥️♥️♥️😁😁😁

  • @kantykanty3244
    @kantykanty3244 ปีที่แล้ว +2

    අම්මෝ පවු.ෂෙනාලි.නිම්නාද ආදරේ පටන් ගත්තා විතරයි.කොහොමත් මේ ලෝකේ අපි වැඩියෙන්ම ආදරෙ කෙනා..දැනුන කෙනා අපට හිම් වෙන්නෙ නෑනේ..ආදරෙ දුකක් විතරයි .😢😢😢

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne6614 ปีที่แล้ว +20

    ශෙනාලියි නිම්නාදයි හරිම ශෝක්. ඒත් නිම්නාද ගොඩක් කතා කරන්නෙ වයස වැඩියෙන් පේන කෙනෙක් වගේ. එහෙන නැතුව පොඩ්ඩක් හුරතල් වෙවී කතා කරොත් නිම්නාදට වයස පේන එකක් නැතිවෙයි කියලා හිතෙනවා...

    • @ruwangiperera3408
      @ruwangiperera3408 ปีที่แล้ว +4

      නිම්නාද ගේ character එක build කරලා තියෙන්නේ එහෙමයි. එයා වැඩිමහල් විදියට.

    • @charuisha7522
      @charuisha7522 ปีที่แล้ว

      චරිතේ තියන පරිණත බව්ස් පෙන්නන්න ඕන නේ

  • @rangiherath6382
    @rangiherath6382 ปีที่แล้ว +2

    Great acting and decision by mother❤

  • @randomcommenter3935
    @randomcommenter3935 ปีที่แล้ว +5

    නිම්නාද පවු නේද මෝනවා වුනත්

  • @nadeeshadarshani
    @nadeeshadarshani ปีที่แล้ว +3

    ලස්සන කතාවක්.
    GoodLuck surajmapa

  • @dianahysinth7788
    @dianahysinth7788 ปีที่แล้ว +5

    අම්මා කොච්චර වැටකඩුලු bandaත්,
    දුවව නතර කරන්න බෑ

    • @chamaripeiris8662
      @chamaripeiris8662 ปีที่แล้ว

      Ammwa kohomth eyta epa wei.ohma weda krddi.paw ara shenali bln inwa ynwda etnta denwth

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +16

    සමරසිංහ මැඩම්ට leak වෙලා ලව් එකහ් 😂❤️

  • @randomcommenter3935
    @randomcommenter3935 ปีที่แล้ว +6

    තම්ලිනි 🤴👸❤️ නිම්නාද

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 ปีที่แล้ว

    දිල්හානි. සුරජ්මපා මන් ගොඩක් කැමති ❤️🌹❤️🌹

  • @دميكاعبدالله
    @دميكاعبدالله ปีที่แล้ว +16

    අනේ...ප්ලිස්...නිමිනාද...සෙනාලීගෙ.ආදරකොටස්..දෙන්නකෝ

  • @kak8600
    @kak8600 ปีที่แล้ว +4

    Thamilini is best

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 ปีที่แล้ว +3

    නිමිනාද ආදරෙ සෙනාලිට ඒ දෙන්න ව වෙන් කරන්න එපා ඒ දෙන්න නිසා තමයි කතාව ගොඩාක් ලස්සන නැත්නම් බලන්න හිතෙන්නේ ත් නැ

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +3

    හරිම පවු සෙනාලි නිම්නාද සමරසිංහ මැඩම් මේ වගේ උතුම් සේවයක් කරන සේවයත් බාල්දු කරන කතාවක් කරන ගමන් මේ දෙන්නගේ ආදරෙටත් වෛර කරනවා මේක හරිම දුෂ්ට කාමක් මොන දේ සිද්ධ උනත් නිම්නාද ඔයා සෙනාලි පොරොන්දු උණනේද එයාගේ ආදරේ නතර කරන්න එපා කියලා නිම්නාද ඔයා සෙනාලි වෙනුවෙන් පොරොන්දු උනා වෙනස් වෙන්නේ නෑ කියල ඔයා සෙනාලි දුකක් දෙන්න හිතන්නෙවත් එපා ආදරේ කියන්නේ පුදුම විස්වසෙකින් ආරම්භ කරන විස්වාසය ඉලීමක් ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි 😢

  • @vishwamatheesha72
    @vishwamatheesha72 ปีที่แล้ว +5

    කතාව එන්න එන්න boring වෙනවා. පටන් ගද්දි තිබ්බ ගතිය නැති වෙනවා වගේ.

  • @koshir
    @koshir ปีที่แล้ว +5

    Madam Hari, eth shena, nimnadath paw❤

  • @srimathihp5787
    @srimathihp5787 ปีที่แล้ว +2

    බලන්න හිතෙන්නෙත් නැහැ .හරිම
    දුකයි.

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +5

    very nice ❤

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 ปีที่แล้ว +3

    සමරසිංහ මැඩම් ගුරුවරියක් උනාට ..මිනිසුන්ගේ හෑගීම් දැනීම් කියන ඒවා ගැන නම් කිසිම අවබෝධයක් නෑ,.තමන්ගේ දුව ඒයාගේ ඉලක්ක වලට කොහොම හරි යනවා කියලා දන්න අම්මාමායි ආදරේ නවත්තන්න යන්නේ .මැඩම්ට වරදින තැන ඔතන තමයි ..මොකද ඒයා දන්නේ නැද්ද මිනිස්සු ආදරේ වෙනුවෙන් ජිවිතේ පවා පුජා කරනවා .. එහෙම නැත්නම් ජීවිත කලේම තනිවේලා ඉන්නවා කියලා .මැඩම් ඔයා වගේම ඔයාගේ දුවත් කවදා හරි තනිවෙයි නොබැදම ..ඔයාට ඒදාට හිතෙයි ඔයා තමයි ඔයාගෙම දුවගේ ලස්සන ජිවීතේ අපායක් කරේ කියලා .. ශේනාලි ගාව තියෙන්නේ කැමැත්තක් නෙවෙයි මැඩම් .. හදවතේ තියෙන සංසාරික බෑදිමක් ලෙංගතු අවංක ආදරයක් .. සමහර දෙමාපියන් දරුවන්ට යහාපත ප්‍රාර්ථනා කරන්නේ දුර දිග බලලා අවබෝධයෙන් ද කියලා හිතා ගන්නත් බෑ, ..උගත් උනාට බුද්ධිමත් කමත් තිබුනනම් මොන තරම්ද,..නිම්නාදගේ වරදක් හොයාගන්න නැති නිසා,වයස ගැන කියනවා .. මිනිස්සු ආදරේ වෙනුවෙන් නවතින්නේ හිතට දැනුනු තැන මිසක් ගැලපීම් නොගෑලපීම් බල බලා මිනිසුන්ට ඕනේ තැන්වල නෙවෙයි මැඩම් ,..🙂🙂👌

    • @ALiyanage851
      @ALiyanage851 ปีที่แล้ว

      සමහර අම්මලා තාත්තලා හිතන්නෙ තමන් විතරයි හරි කියලා.

    • @dulanimaheshi4056
      @dulanimaheshi4056 ปีที่แล้ว

      😍

  • @niroshakumari6604
    @niroshakumari6604 ปีที่แล้ว +8

    සෙනාලිට පිස්සු හඩෙව්

  • @jenithajenitha7854
    @jenithajenitha7854 ปีที่แล้ว +2

    දැන් නම් කතාව නියමයි පහු වෙනකොට කොහොම වුනත්

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 ปีที่แล้ว +1

    Maara muttiyakane samarasighe madam Nimnadava obala demme

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +10

    නිමිනාද ශෙනාලි වෙන් කරන්න එපා ❤❤

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +2

    ඔන්න ඉතින් දිල්හානිව අපිට එපා වෙන තැන..

  • @Jm-ut2dg
    @Jm-ut2dg ปีที่แล้ว

    නොගැලපීම...අවබෝධය සිත
    ලග දැවටෙන දා.......
    ආලය පැන යන්නේ....
    පිටුපස දොර හැරදා.........

  • @menakaharshani2893
    @menakaharshani2893 ปีที่แล้ว +12

    අනේ පවු දේයියනේ.ආදරේ පටන්ගත්ත විතරයි .😢😢😢

  • @sudarshanas.wimalaweera1340
    @sudarshanas.wimalaweera1340 ปีที่แล้ว +9

    නිම්නාද ❤ තමලිනී

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +6

    මවක් විදියට සමරසිංහ මැඩම් හරි. නමුත් ප්‍රශ්නය දැනගෙන ඉඳලත් නිම්නාද ෂෙනාලීගෙන් ඈත් වීම වරදක්,

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว +2

      Patan ganna kalin a amma nimnadata kiuwa. Aya hoda ammek.

  • @ALiyanage851
    @ALiyanage851 ปีที่แล้ว +1

    මම හිතන්නෙ මේ කතාව ලියන්නෙ රසිකයන්ගෙ comments බලලා. ගොඩක් අය පාරමීට අකමැති වුණු නිසා එයා එක පාරටම අතුරුදන් කරලා දැම්මා. පාරමී කියන චරිතය තුළින් නිරූපණය කරන්න උත්සාහ කළේ මනුෂ්‍යත්වයේ උදාර පැතිකඩක්. ඒත් ඒක ගොඩක් අයට තේරුම් ගන්න බැරි වුණා. ඒ අය හිතුවෙ පාරමී කියන්නෙ තමලිනීට හෝ ෂෙනාලිට විරුද්ධව එන සතුරෙක් විදිහට.
    චරිත් උදාර කෙනෙක් විදිහට පෙන්වන්න උත්සාහ කළාට එයා උපක්‍රමිකව ෂෙනාලිට ළං වෙන්න දරන උත්සාහය නිසා ඒක බිඳී යනවා.
    දැන් කතාව ඉදිරියට ගෙනියන්න මාර්ගයක් විදියට වෙන්න ඕන සමරසිංහ මැඩම්ගෙ විරෝධය සහ තමලිනීගේ මිෂන් එක පාවිච්චි කරන්නෙ.

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 ปีที่แล้ว +3

    අම්මෝ මුසල ශෙනාලීගේ ගමේ කට්ටිය කොමේන්ටි දාලා😂😂 මරු ආතල් ඒ ටික නම් 😂 බලන්න බැරි උන් පලයල්ලා .. උබලා බලන්නේ නැහැ කියලා කතාව මග නවත්තාන්නේ නැහැ බන් 😂 ශෙනාලීගේ ලව් එක කොහොමටත් කැඩෙනවා 😕 මොකද ශෙනාලී කියන්නේ මේ නාට්‍යයට මුසල චරිතයක්..එහෙනම අප්පිරිය චරිතයක් 🤮🤮

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +4

    නිම්නාද ශෙනාලි ආදරේ නැති උනොත් මේ කතාවටත් තිත තියනව හුම්ම් 🙄

  • @wasnakw7885
    @wasnakw7885 ปีที่แล้ว +3

    ශේනාලිවයි නිමිනාදවයි වේන්කරන්න හදන්න ඵපා

  • @sanwadaya6655
    @sanwadaya6655 ปีที่แล้ว +4

    සමරසිංහ නෝනා කුජීතයි නේද ? එයා එයාගේ කැමැත්ත එයාගේ දුවගෙන් ඉෂ්ට කර ගන්න හදනවා...😓😓

    • @chamaripeiris8662
      @chamaripeiris8662 ปีที่แล้ว

      Eyta one charith kyna nikmta dennai

    • @sanwadaya6655
      @sanwadaya6655 ปีที่แล้ว

      @@chamaripeiris8662 charith kiyanneth hoda kollek. A kohoma unath shenali adare nimnadata witharai. Amma a adare winasa krana aka maha paukara wedak...

  • @shashinalinda1176
    @shashinalinda1176 ปีที่แล้ว +1

    සමරසිංහ මැඩම් හරිම පටු විදියට හිතන කපටි කාන්තාවක්,එයා හදන්නෙ නිම්නාද ලවා නිම්නාදව වැරදිකාරයෙක් වෙන විදියට ශෙනාලිව නිම්නදගෙන් ඈත් කරන්න.හරිම අවස්ථාවදී.එයා අම්ම වුනත් ශෙනාලිව හරියට තෙරුන් අරන් නෑ,අනිත් එක සමරසිංහ මැඩම් සචිනිට කියනවා එයා ආදරෙ කරන්න ගත්තේ එයාලටත් වඩා පොඩි කලෙදිලු,එහෙම අතීතයක් තියෙන එයා අවුරුදු 24ක් වගෙ වෙච්චි ශෙනාලි තාම පොඩි ලමයෙක් ලු.අනිත් එක සමරසිංහ මැඩමුයි ශෙනාලිගෙ තාත්තයි අතර වයස් පරතරය අවුරුදු 10ක් කියලා ශෙනා කියනවා සචිනිට .එත්කොට එයා ජීවිතේ තරුණ වයසෙදි ජීවිතේ විදලා ශෙනාලිට බලපෑම් කරන එක වැරදිය.එයා හදන්නෙ එයාට cover කරගන්න බැරිවෙච්ච family life හිඩැස්ක් ශෙනාලි ලවා සපුරා ගන්න.හරිම පටු චරිතයක් නිම්නාද මෙ වෙලවෙ ශෙනාලිව අතරින්න හොද නෑ.අපි බලමු ඉස්සරහට කතාව ගොඩනැගෙන්නෙ කියලා.සැබෑ ආදරයක් එකතු විය යුතුමයි.

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว

    මට නම් හිතෙන්නේ සමරසිංහ නෝනා හැමෝටම හැමදේටම වයිර කරනවා තරුණ කාලේ හැම දේම අහිමි වෙච්ච නිසා තමන්ගේ දුව ඉස්සරහා හොඳ ගෑණි වෙන්න යටින් ගේම දෙනවා මොනවා හරි කරලා තමන්ගේ එකා හදා ගන්නේ නැතිව යනවා පිට එකා හදන්න පව් නිම්නාද ගොඩාක් අසරණයි සමරසිංහ නෝනා ඉගන ගත්තාට මෝඩයි උද්දච්චයි කුහකයි නපුරුයි මේ කතාවත් එපා උනා

  • @sayuriranasingha8556
    @sayuriranasingha8556 ปีที่แล้ว +1

    සමරසිංහ මැඩම් වැරදී..
    එයා හදන්නෙ ශෙනාලිවත් එයා තරහ කරගන්නැතුව,Afair එක නවත්තන්.
    එයා ෆෝසස් කෙනෙක්ට කැමති නැති හින්දා මිසක් ශෙනාලි හොයන්නෙ තාත්තගෙ ආදරේ,ඇත්තටම නිම්නාදට ආදරෙ නැති එකක් නෑ.

  • @rshaputhanthrihaputhanthri7913
    @rshaputhanthrihaputhanthri7913 ปีที่แล้ว +2

    Shenalige amma maha padaththara ganiyek

  • @githaduran1240
    @githaduran1240 ปีที่แล้ว +4

    අදත් හරිම ලස්සනයි ❤❤❤❤

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +1

    දැන් නිම්නාදගේ අක්කට හොද වැඩේ ඕනාවට වැඩියි එයා

  • @vindyajayasundara4992
    @vindyajayasundara4992 ปีที่แล้ว +1

    මං ආයේ බලන්නේ නෑ , නිම්නාද පොරොන්දු උනා මොන ප්‍රශ්නේ ආවත් එකට ඉන්නවා කියලා , එපාවෙනවා ආපහු මුලට එද්දී

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 ปีที่แล้ว

    මැඩම් හරියට හරි

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว +1

    කාගෙවත් ආදරය මැද්දට යන්න හොදම නැ

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +4

    ඒකත් අහවරයී දෝ නිම්නාද?

  • @sanwadaya6655
    @sanwadaya6655 ปีที่แล้ว +4

    නිම්නාදයත් මහ බලු වැඩ කරන්නේ.. මොනදේ වුනත් දාලා යන්නේ නැහැ කියලා. දැන් කට්ටි පනිනවා...

    • @ShyamaNanayakkara
      @ShyamaNanayakkara ปีที่แล้ว

      වැඩිහිටියන්ට ගෞරවය දැන්වත් කරයිද බලමු

  • @aselasanjeewa7514
    @aselasanjeewa7514 ปีที่แล้ว

    Shenalige ammage advice gret eeth nimnada paw monawa weida eeadareta adath lassanai kathawa mama dilrukshi 👍👍👍👍

  • @madhawaperera5804
    @madhawaperera5804 ปีที่แล้ว +10

    ඇති යන්තම් සමරසිංහ මැඩම් මේකට ඉන්වොල්වේ වුණා. නැත්තන් නිම්නාදට වෙන්නේ සිහින ලෝකවල ජීවත් වෙන්න.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว

    ශෙනාලි වගේ තව කීදෙනෙක් දියනියන් කොයි තරම් තනි වෙලා ඇද්ද.මේ යුද්දෙන් .අපේ රටේ 😥

  • @chathurangamadhushani6300
    @chathurangamadhushani6300 ปีที่แล้ว

    Shenalige amma hare keyala hethenawa jewethe me athdakemata muhuna dunnu nesa.api balaporothu wena sahallu jewethe denna eyalata amarui.dennama asarana wenawa.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +4

    Shenalige Amma hoda na😢😢😢😢

  • @shamalidisna1454
    @shamalidisna1454 ปีที่แล้ว +3

    Me dennage adare bidenna epa.nimnada adareta hema deema paraddanna puluwan

  • @sudarshanidias2616
    @sudarshanidias2616 ปีที่แล้ว

    ෂෙනාලි ආදරයෙන් මත් වෙලාවගේ හැම තිස්සෙම ඉන්නෙ.

  • @srimahewa6074
    @srimahewa6074 ปีที่แล้ว

    Shenali you are so pretty girl ❤

  • @pocoplus3773
    @pocoplus3773 ปีที่แล้ว +1

    Ayyo nimnada u sena amathaka karan apaa hodee sena paw

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Sheyna ge hinawa 💛💛🇱🇰🇦🇪