ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සල්ලි වලට යට වුනු කෝප් කමිටුව දැන් ජෝක් කමිටුවක් වෙලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 543

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 ปีที่แล้ว +51

    හේශා මහතානනි ! කිසිම්දිනක වන්චාව ,දුශනය ඇතුව දිවිගෙවන්න එපා. ඔබට හොද අනාගතයක් තිබෙනවා! ඔබට ශුබ අනාගතයක් !

  • @khankhankumari9512
    @khankhankumari9512 ปีที่แล้ว +78

    හේසා මැතිතුමා ඔබ කෙලින් කතා කලා ජයවේවා හොරුන්ට යට වෙන්න එපා ❣️❣️❣️

    • @irfanriyadh6491
      @irfanriyadh6491 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 ปีที่แล้ว +28

    හේශා ඔයා නියමයි,

  • @Ruwannnnn
    @Ruwannnnn ปีที่แล้ว +23

    චමුදිත අයියේ පුලුවන් නම් හිටපු ක්‍රිඩකයන් එක්කත් මේවගේ වැඩසටහන් කරන්න 🙏🙏🙏🙏

  • @dulanjanamadushanka8726
    @dulanjanamadushanka8726 ปีที่แล้ว +30

    එදා හිටියේ ඔබතුමා විතරයි... ❤❤❤❤

  • @Lambakarna
    @Lambakarna ปีที่แล้ว +59

    දේශපාලනය කුමක් උනත් හේෂාන් විතානගේ කියන්නෙ වැදගත් දේශපාලන භූමිකාවක් සහිත පුද්ගලයෙක්. 🙋

  • @teatimebosss6381
    @teatimebosss6381 ปีที่แล้ว +7

    හේෂා. අනාගතයට ඔබ ලංකාවට ඉතා අවශ්‍ය කෙනෙකි ඔබට තෙරූවන් සරනයි

  • @jayanaththiranathunga247
    @jayanaththiranathunga247 ปีที่แล้ว +2

    හේෂා මන්ත්‍රීතුමා ස්තුතියි

  • @errolwirasinghe
    @errolwirasinghe ปีที่แล้ว +18

    Thanks God! Another honest politician - Thank you Sir.

  • @akvlogs479
    @akvlogs479 ปีที่แล้ว +25

    හෙශා උබ නිර්බීත මනුස්සයෙක් ඇත්තටම proud of you MP 😍

  • @priyankamenik885
    @priyankamenik885 ปีที่แล้ว +38

    ඇත්ත කතා කරන අයට නඩු..මරු රට

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 ปีที่แล้ว +22

    හේ ශා නියමයි ඔහොම යමු ඊ ළගට අපට පෙනන නයකයො

  • @NelanieTiksana-rf9rq
    @NelanieTiksana-rf9rq ปีที่แล้ว +41

    හේෂා මැතිදුනි රෝෂාන් මැතිදුට සහය වේන්න අත අරින්න එපා ගේම හිරෑ සමග මුලු රටම ඕයාලා සමගයි අපි හදමු ලස්සන රටක් මේ හොරෑ හැතිකරේ පන්නමු ්ශමිමි බල්ලට තියන හයිය මෝකද්ද මුන් හැති කරේට දුම්මල ගහල වත් එල වන්න බැනේ රටම එකතු වේයවු සිංහලයේනි

  • @sajithfernando3265
    @sajithfernando3265 ปีที่แล้ว +17

    වැදගත්ම කතාව
    "මහන්සි උනාට වැඩක් නෑ ජනාධිපති ආරක්ෂා කරනවා "

  • @gramanie1
    @gramanie1 ปีที่แล้ว +7

    Hesha you are great ..Being a honest mp we respect u..keep it up..❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +9

    පක්ෂ පාට අදාලම නැහැ..හේෂා විතානගේ ඔබ නියමයි...👍👍👍👍

    • @janakakfn6049
      @janakakfn6049 ปีที่แล้ว

      මොකක්ද නියම මුට තිබුන නේ කෝප් එකේදිම මෙික දිග අරින්න තිබුන නේහ්
      දැන් මෙතැන පාළු ගෙවල් වල වලං බිදින්නේ

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 ปีที่แล้ว +47

    දේශපාලන මතවාද මොනවා තිබුනත් ශේශා ඔයා නියම පොරක් . ඔයා වගේ තව 10 දෙනෙක් හිටියොත් මේ රට නිකම්ම හදන්න පුලුවන් .

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +1

      Pryamid jawaram karayoth ohma thma mulin loku poliyak denawa kuttiya set unma wade iwarai ewage dennek thma roshan saha hesha rajapaksha gate wena widihakata gahanhe 😂

    • @thrisankawasana5723
      @thrisankawasana5723 ปีที่แล้ว

      Kochchra hoda unat inne hora paksha walane

  • @Asankashammi9115
    @Asankashammi9115 ปีที่แล้ว +35

    නාකිය කැමති මලනීට නෙවේ ශලනිටලු අපි මොකද කරන්නෙ හෙෂෝ....😅

  • @lakshithanamal2506
    @lakshithanamal2506 ปีที่แล้ว +15

    JVP එකත් දේෂපාලන අන්ඩපාලයන් බව ඔප්පුවෙමින් පවතී..අහෝ අපේ රට..කාටද මේ රට බාරදෙන්නේ..

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q ปีที่แล้ว +1

      Jvp eka thamai mulinma shammita chodana kare august Wala parliament eke speech eka balanna

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว +4

      Jvp එක ගැනත් හොඳට හිතලා බලන්න . අපේ රටේ මිනිස්සු හරිම ඉක්මනට රැවටෙනවා.

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว +1

      ශලනි ,අනුරාධ මුන්ට ලජ්ජාවක් කියන එකක් නැද්ද ? නොදකින් මුන් දෙන්න නිසා අනිත් අයටත් අපහාසයක් .

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha9154 ปีที่แล้ว +30

    හෙෂා මන්ත්‍රී තුමා මම පෞද්ගලිකවම ඔබතුමාට කැමතියි .මොකද වැරැද්ද වැරැද්ද හැටියට දකින අයෙක්.පක්ෂය ගැන නම් මට සතුටක් නෑ.

    • @ranjanauransan6561
      @ranjanauransan6561 ปีที่แล้ว +1

      සාගලට කැමති නැද්ද්

  • @ranjanauransan6561
    @ranjanauransan6561 ปีที่แล้ว +32

    කෝප් කමිටුව කොච්චර නඩු ඇහුවත් ක්‍රිකට් නඩුව ඇහුව විතරයි කෝප් එක left 😂😂😂ක්‍රිකට් නඩුව හින්දනේ මේ ඔක්කොම 😂😂😂

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +8

    Heasha you are great

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn ปีที่แล้ว +32

    ශලනිගේ ෂුගර් ඩැඩී 😂

    • @somadewa-5788
      @somadewa-5788 ปีที่แล้ว +5

      පැලුනි පහරකා

  • @roshansuranga1711
    @roshansuranga1711 ปีที่แล้ว +6

    Hesha. Jayawewa❤❤❤

  • @capitalland1071
    @capitalland1071 ปีที่แล้ว +35

    දායා සිරියා මහ බැංකුවට විද්ද ඇලෝසියස්ගේන් චෙක් මාරු කරලා සල්ලී අරන් මාට්ටු වුනා කලින් පාරක්. 🤣🤣🤣දායා සිරියා මේ පාර ක්‍රිකට් බෝඩ් එකේ පට්ට හොරුන්ගේ චෙක් මාරු කරලා වගෙයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @menakasanjeewa817
    @menakasanjeewa817 ปีที่แล้ว +8

    චමුදිත මහත්තයෝ යශෝද ලංකා වගේ අති දක්ශ ක්‍රීඩකයෙක් ජාතික කන්ඩායමට අහිමි කරපු විදිය ඔහුව ගෙනල්ලම වැඩසටහනක් කරන්න පුලුවන් නම්.

  • @dinidunethsara4493
    @dinidunethsara4493 ปีที่แล้ว +4

    හොද මන්ත්‍රීවරයකු දැක්කාමයි

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 ปีที่แล้ว +6

    හේෂා නියමයි 👍👍👍👍

    • @janakakfn6049
      @janakakfn6049 ปีที่แล้ว

      පාළු ගෙයි වලං බිදින්නද , ඇයි මුට මෙි කතාව කෝප් එක ඉදිරියේම කියන්න බැරි වුනේ
      බුරුපුතා ගේ එකෙක්නේ
      ඌ වගේමයි උගේ ගෝලයෝත්

  • @dilanthagunasena1587
    @dilanthagunasena1587 ปีที่แล้ว

    Dear, Chamuditha Tks for The presentation, Good luck!!!!

  • @ksperera2870
    @ksperera2870 ปีที่แล้ว +2

    නියමයි චමුවා! ක්‍රිකට් කොල්ලන්වත් ගෙන්නපං ඔතන්ට. නියමයි හේෂා! 👍🏼👍🏼

  • @bandara.s7433
    @bandara.s7433 ปีที่แล้ว +2

    good job mr hesha

  • @gayanmadhushanka9350
    @gayanmadhushanka9350 ปีที่แล้ว +40

    පුලුවන්නම් cricket තේරීම් කමිටු සභාපති ගෙන්වන්න මේ වැඩසටහනට

    • @Sudebro-nw6dd
      @Sudebro-nw6dd ปีที่แล้ว +3

      අන්න පුළුවන්නම් ගේන්න හැබැයි එන එකක් නෑ

    • @ishini.a2831
      @ishini.a2831 ปีที่แล้ว +2

      Oww

  • @smaduraliyanage880
    @smaduraliyanage880 ปีที่แล้ว +28

    හොරකම්, දූෂණ නීතිගත වෙලා... හොරු අල්ලන්න කිසිම උවමනාවක් නෑ... හොරුන්ට එකතු වෙලා, හොරු රැකලා කීයක් හරි හොයාගන්න එක සමාජ සම්මතයක් වෙලා...

  • @ChamindaPushpakumara-f4d
    @ChamindaPushpakumara-f4d ปีที่แล้ว +4

    ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +66

    හොර රෑල එලවන්න ඕනේ අනිවාර්යයෙන්ම නැත්නම් ලංකාවේ ක්‍රිකට් වලපල්ලට යනවමයි

    • @sajithfernando3265
      @sajithfernando3265 ปีที่แล้ว +3

      ඇත්ත
      හැබැයි ඊට උඩින් ඉන්න 98% හොරුනන් cricket විතරක් නෙවේ හැමතැනම ඔහොම වෙනවා

  • @shanuka9938
    @shanuka9938 ปีที่แล้ว +8

    ඔය කාට කාටත් අනුරයා කියන්නෙ සට කපටියෙක් කියලා තෙරෙන්න කල් යයි.. මාලිමාවට ජයවෙව්වා ගගා ආතල් අරන් හිටහන්

  • @nxu5107
    @nxu5107 ปีที่แล้ว +5

    Hesha Jayawewa.

  • @Worldepic.7
    @Worldepic.7 ปีที่แล้ว +10

    ඔන්න අනුරට හුරේ දාන කට්ටියත් අහගන්න😂

  • @s.isuranga7543
    @s.isuranga7543 ปีที่แล้ว +10

    අර ශලනිව බැදපු එකා නම් මනුස්සයෙක් වෙන්න බෑ😂

    • @jeewssam8418
      @jeewssam8418 ปีที่แล้ว +2

      මී හරකෙක් 😂

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +1

    Hesha katha karanawa hodai....❤❤❤❤

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 ปีที่แล้ว

    Mr Vithanage well done continue your work God is with you don’t give up I believe in your fight

  • @ramilamadawa6876
    @ramilamadawa6876 ปีที่แล้ว +10

    බන්දුල සමන් වතුරේ ගම ශම්මි සමග හෙළුවෙන් 😅😅

  • @kodivinaya
    @kodivinaya ปีที่แล้ว +25

    ඇයි කලින් අල්ජසීරා එක කල අනාවරණය ගැන කතා නොකරන්නේ.... එතන ලංකාවෙ සූදු කාරයො එයාලට ඕන විදියට ක්‍රීඩකයො ග්‍රවුන්ඩ් පාලනය කරන විදිය වීඩියෝ සාක්ෂි එක්කම තියනවනේ...

  • @rohinithennakoon9341
    @rohinithennakoon9341 ปีที่แล้ว

    ❤haha oyata jayawawa ❤

  • @indukumari6378
    @indukumari6378 ปีที่แล้ว +10

    දේශපාලනය නම් අප්‍රසන්නයි 🤮🤮
    එත් මෙි හේෂා විතාරණ කියන කතව නම් ඇත්තක් තියෙනවා.👍👍

  • @gunasekara1671
    @gunasekara1671 ปีที่แล้ว +16

    හැමතැනම හොරු ගැන කතා කරන අනුරල ඇයි දන්නෙ නෑ ක්‍රිකට් ගැන ටිකක් මන්දගාමී බවක් පෙන්නන්නෙ?..🤔

  • @ashanruhunage6260
    @ashanruhunage6260 ปีที่แล้ว

    Supiri mr heysha👍🏽👍🏽👍🏽

  • @fernandosaman4980
    @fernandosaman4980 ปีที่แล้ว +19

    අනුරත් සමිබන්දයි මෙවට

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +1

      උබේ අමිම ත් සමිබන්ධයි මුන් කරන්නේ නාටකය ක් කියලනොතේරෙන උබගෙ මොලේ කොහෙද බලපන්

    • @don_ink
      @don_ink ปีที่แล้ว

      athakota anura kyana widiyata cope eka hoda thanak da? @@ambanagesudhrmika1864

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 ปีที่แล้ว +2

      අම්මා කෙසේ වෙතත් මහත්තයෝ පුංචි අම්මා නම් සම්බන්ධයි.

    • @VasanthaJayawardena
      @VasanthaJayawardena ปีที่แล้ว

      Ubala wage bath kana harak thama innawa neda

  • @donmudit2257
    @donmudit2257 ปีที่แล้ว +1

    I m with Hesga at this moment ❤🎉

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k ปีที่แล้ว

    ජයවේවා ඔබට

  • @PethiyagodaPremarathna
    @PethiyagodaPremarathna ปีที่แล้ว +31

    ඔය රන්ජිත් බන්ඩාර කපටියෙක්

  • @mercyperera9433
    @mercyperera9433 ปีที่แล้ว

    Mr Hesha. Member of parliament very good speech.very or nest young man

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +24

    අනුර කුමාරත් විකිනිලා

    • @geetatikirihannadige8416
      @geetatikirihannadige8416 ปีที่แล้ว +3

      Definitely

    • @geetatikirihannadige8416
      @geetatikirihannadige8416 ปีที่แล้ว +3

      Definitely

    • @SusanthaSusantha-m6j
      @SusanthaSusantha-m6j ปีที่แล้ว +1

      එහෙම නම් ඉතින් මාලිමාවට සොරිම තමයි , ඒ මොකද අපිත් මාලිමාවට.

    • @ayers691
      @ayers691 ปีที่แล้ว +1

      Anura kumaras childish behaviour in COPE yesterday was hillarious😂😂😂..one thing for sure he needs acting lessons😅....MORAL OF THE STORY: everyone has a price ... if an unimaginable price is offered even Carl marks Lenin has a price

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q ปีที่แล้ว

      ​@@SusanthaSusantha-m6j anura thamai mulinma shammita chodana kare

  • @malkanthidesilva1960
    @malkanthidesilva1960 ปีที่แล้ว +23

    මාලනි දැන් වයස වැඩියි😅
    ඔබහරි ජයන්ත නිළියෝ එක්ක හිටියට අපේ සල්ලි පලි නැහැ ඒකට, එයාගේ සල්ලි වලින් ඔනේම නිළියක් එක්ක රටෙ වටෙ ගියත් අපිට ප්‍රශ්නයක් ඇත්තේම නැහැ. ඒත් නිළියෝ සමග ඉදිම අපේ සල්ලි විදම්‍ කරන්න සුදුසු කමක් වෙන්න බැහැ බැහැමයි.
    මෙ නිළියන්ටත් කල්පනා කරන්න තිබුනා නම කැත කර නොගෙන ඉන්න. බලන්නකෝ රගන චරිත, මොනතරම්‍ අර්තාන්විතද, සාධාරනද සමාජයට පනිවිඩ දෙනවද ඇයි මෙ අයට සැබැ ජිවිත වලත් මෙ ආදර්ශ දෙන්න බැරි, මෙ නිළියෝ සමාජයට පනිවිඩයක් දෙන එක් මාධ්‍යයක් මොකද ඒ අය සාධාරන වෙන්න ඔනේමයි ඒ අය මෙ චරිත වලට සම්‍මානත් ගන්නව නේද? ඒ කියන්නේ ඒවා චරිත විතරමක් නිසානේද? ඒත් ඔබසැම මෙ ජනතා මුදලින් යැපෙන්නෝ අපි ප්‍රතික්ෂේප කලොත් ඔබ සැමට වරමක් නැහැනේද?, ඒ නිසා සැබැ ජිවිතේ වැදගත් චරිතයක් වෙන්න. පඩෂෝ දාලා ඒවා වහන්න බැහැ. නිශශබ්‍ද හෝ හැංගිලා ඉදලත් චරිත වහන්න බැහැ.

    • @viru.w2014
      @viru.w2014 ปีที่แล้ว +1

      අපේ සල්ලි නම් නේමේ😂

    • @samithmadugoda598
      @samithmadugoda598 ปีที่แล้ว

      @@viru.w2014 අපෙ සල්ලි නෙමෙයි තමයි ..අපේ cricket වෙනුවෙන් වියදම් කරන්න තිබුන සල්ලි අපේ නෙමෙයි නමි ..කාගෙ සල්ලි ද

    • @malkanthidesilva1960
      @malkanthidesilva1960 ปีที่แล้ว

      @@viru.w2014
      ශ්‍රි ලංකා ක්‍රිකට්‍ වලට ඒ මුදල් ලැබෙන්නේ. ශ්‍රි ලංකා පිල නියෝජනය කරන්නේ ශ්‍රි ලංකාව. එහි පුරවැසියෝ වන අපිට අයිති රට ශ්‍රි ලංකාව.
      ශ්‍රි ලංකාවට අයිති මුදල් අයිති එහි ජිවත්වන පුරවැසියන්ට. ඒ ලැබෙන මුදල් අපේ මගේ යන අර්ථයෙන් පරිහරනය කිරිම නේද මෙ දුෂනය. ක්‍රිකට්‍ වලට විතරක් නෙවෙයි හලෝ රට වෙනුවෙන් ලැබෙන මුදල් වල අයිතිකාරයෝ රටෙ ජනතාවයි.
      තමුසේ වගේ තව කිප දෙනෙක් හිටියොත් තවත් ෂම්‍මිලා බිහිවෙයි නේද?
      මෙ සාකච්‍ජාව අවසාන වෙනකම්‍ අහන්නකෝ උත්තරේ හේෂාම කියනවා රටට අයිති රටෙ ජනතාවට අයිති සල්ලි.😊

    • @malkanthidesilva1960
      @malkanthidesilva1960 ปีที่แล้ว

      ඔබ අද අහන්න අයවැය විවාදය. අජිත් මාන්නප්පෙරැම කියන්නේ අයවැය මුදල් ජනතා මුදල්, ඒ මුදල් විවිධ ව්‍යයාපෘති වලට යෙදෙනවා ඒ කියලා ඒ ව්‍යයාපෘති කලමනාකරනයට අයිති නැහැ ඒ මුදල්.

    • @sunilfernando9928
      @sunilfernando9928 ปีที่แล้ว +1

      ඔය නිලියන් එක එක මාර්ග වලින් සමාජයට පණිවුඩ දෙනවනේ.....යෝනි මාර්ගෙනුත් පණිවුඩ දෙන කොටසක් ඉන්නවනේ......ඒ අය සිවිල් බලයක් හදා ගන්නෙ ඒ මාර්ගය යොදාගෙන.......!

  • @jaytilake2601
    @jaytilake2601 ปีที่แล้ว +3

    Great and 100% true stories about the Sri Lankan cricket board!🇬🇧🇱🇰😎

  • @senakaguruge1397
    @senakaguruge1397 ปีที่แล้ว

    Welldone dont give up

  • @sadeepradishan
    @sadeepradishan ปีที่แล้ว +27

    මේ රට අපේ.මේ රටෙන් හොරා කෑවොත් කවදාවත් යාදෙන්නෙ නෑ වගේම පැවතීමකුත් නෑ.

    • @chethilasashmika9045
      @chethilasashmika9045 ปีที่แล้ว

      අපිවත් හිතුවෙ ණැ බංදුල සමන් වතූරේගමත් මහ හොරෙක්නෙ බං

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Respect for you thank s

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 ปีที่แล้ว

    Ela Hesha, bokka. Don't give up

  • @chandrikasooriyapala1718
    @chandrikasooriyapala1718 ปีที่แล้ว +3

    Niyamai

  • @emiexxs
    @emiexxs ปีที่แล้ว +6

    I appreciate the job doing by honest ministers like Hesha and sport minister.

  • @athulabandara4345
    @athulabandara4345 ปีที่แล้ว

    ජයවේවාහේෂා

  • @mahindadharmasiri1054
    @mahindadharmasiri1054 ปีที่แล้ว

    Hesa vitharana oba thuma niyamai. Hari details dunna. ❤❤❤

  • @dinidunethsara4493
    @dinidunethsara4493 ปีที่แล้ว +10

    හැමතැනම දූෂණය හා වංචනිකයෝ කවද්ද මේ රට හදන්නේ

  • @MommadKhan-gw9wj
    @MommadKhan-gw9wj ปีที่แล้ว +3

    වෙිල්ඩන් හෙෂා මන්ත්‍රීතුමා තරුනයෙක් විදිහට හොරකන් නොකර ඉදිරීයට යන්න මමත් මහින්දට ජන්දෙ දීපු මීනිහෙක් මොනව වුනත් ජවිපෙත් එක්ක එකතුවෙලා රට හදමු❤❤❤

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 ปีที่แล้ว +1

    Hesha ජයවේවා obata. Budusaranai nawattanna epa karana satana...❤❤❤

  • @KumarKumar-ox8xk
    @KumarKumar-ox8xk ปีที่แล้ว +2

    Budusaranai

  • @sanjeewanimunasinha7418
    @sanjeewanimunasinha7418 ปีที่แล้ว +1

    කෝප් එකේ සම්පූර්න කතාව මම ඇහුවා. ඒ වෙලාවේ මටත් හිතුන සියලු දේම මෙතුමා කියනවා. ඔය මහලොකු පක්ෂ නායකයෝ ඒ වෙලාවේ ලිස්සල යන ප්‍රස්න ඇහුවේ

  • @newuaq4177
    @newuaq4177 ปีที่แล้ว

    Proud of you sir.👍

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 ปีที่แล้ว +2

    Hesha I am proud of you

  • @amilafernando1988
    @amilafernando1988 ปีที่แล้ว +2

    ඇත්ත කෝප් එකෙ කාලේ කන්න ආවෙ කියලා video වලින් පේනවා....

  • @pdsmjayanath576
    @pdsmjayanath576 ปีที่แล้ว +2

    @TruthwithChamuditha please invite Shammi Silva to your programme

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 ปีที่แล้ว

      Yes, Macho Chamuditha, Casino Shammiya bassapan. Eta passe uge kalisama galopan oluwen. Chamuditha, only you can do it .if you can ask a few questions from English. Oka Gan kabaraya. 🇺🇸

  • @maduwandilruk6264
    @maduwandilruk6264 ปีที่แล้ว

    සුපිරි හේෂා ❤

  • @upulwithanage6164
    @upulwithanage6164 ปีที่แล้ว

    Great 👍 👌 👍 👌 👍 👌

  • @WarunaPerara
    @WarunaPerara 4 หลายเดือนก่อน

    Niyamai hAsh

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 ปีที่แล้ว +3

    Well done, Hesha. Gema illapan. Cricket goda dapan. Respect. 🇺🇸

  • @clusternd
    @clusternd ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවේ මහ ලොකු හඬ නගන අනුර දිසානයක කෝප් කමිටුවේ ඉතා සරල ප්‍රශ්න අහලා ලිස්සලා යන්නෙ ඇයි?

  • @KELUM_music
    @KELUM_music ปีที่แล้ว +1

    හේසා මැතිතුමා ජය වේවා

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +31

    ක්‍රිකට් නෙමේ බඩු නම් ගහනවා හොදට😅

    • @binariranasinghe5523
      @binariranasinghe5523 ปีที่แล้ว

      ඒවා තමයි ස්කෝර් එක. 😂😂

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 ปีที่แล้ว

      ඒකනේ මුන් රෙකෝඩ් තියන්නෙ ඒක කොරලා.

  • @Hasitha007
    @Hasitha007 ปีที่แล้ว +4

    ශම්ම් ලගදී ලප කුමාරගේ සන්යමය දුවාද, දරුවනේ😂

  • @IshanPriyanath-pg6rv
    @IshanPriyanath-pg6rv ปีที่แล้ว +1

    Chamuditha mahathtaya oyage me video eka mulinma believe mn

  • @LakmalLakmal-v7w
    @LakmalLakmal-v7w ปีที่แล้ว +2

    චමුදිත උබලා ක්‍රිකට් අල්ලගෙන රටේ මිනිස්සු එක පැත්තකට කොටු කරලා රනිල් වික්කමසිංහ රටේ තියෙන ඉහල අදායම් ලබන වතු ඉන්දියාවට දෙනකන් බලාගෙන ඉන්නව නෙද. ලැජ්ජයි චමුදිත.. දඹුල්ල පාරේ බෙලිගමුව වත්ත මේ වෙනකොටත් ඉන්දියාවට දෙන්නන සෙලසුම් හදල ඉවරයි. පොල්, කොකෝ, රබර් අක්කර විසාල ගානක්. වත්තේ වැඩ කරන දමිළ සිංහල පවුල් සියල්ලටම වෙනත් රැකියාවක් හොයාගන්න කාල සිවක් දීලත් ඉවරයි. මේ එකක් විතරයි. තවත් රට වටාම තියෙන වතු ඉන්දියාවට දෙන සැලසුමක් තියෙනව.. ඒ දේවල් ගැනත් රටට හෙළි කරලා රජයේ සම්පත් රැකගත යුතුයි

  • @dreamcenteruppsala4784
    @dreamcenteruppsala4784 ปีที่แล้ว +6

    Is Hesan saying Jvp Anura and Dayasiri is also with the cSLC?

    • @nanoworld5506
      @nanoworld5506 ปีที่แล้ว +7

      Ofc. Lapaya plays a double game

    • @ayers691
      @ayers691 ปีที่แล้ว +3

      JVP was mysteriously absent on historic vote day about SLC fearing there would be a vote..the flimsy excuse given by them is that they only attend parliament only on vote days and never attends on non-voting days😂😂😂

    • @geethwijesekara7053
      @geethwijesekara7053 ปีที่แล้ว +1

      @@ayers691 False statement. There was no any vote during that day. There was only a one way agreement.

    • @ayers691
      @ayers691 ปีที่แล้ว

      @geethwijesekara7053 no vote = not coming to parliament in other words there has to be a VOTE everyday for JVP to come to parliament: New JVP logic ...find a good pacifier and put in your mouth baba 👶 👨‍🍼

  • @milanommu2924
    @milanommu2924 ปีที่แล้ว +2

    MP 💪💪💪💪👏👏👏👍👍

  • @anusuros
    @anusuros ปีที่แล้ว +2

    මමත් දැක්කා ඒ කමිටුව එක හොද ප්‍රත්නයක් අහනකොට එක මග අරින්න තව කටිටියක් ප්‍රශ්න දෙක තුනක් අහනවා. ඉට පසු අහන්න උවමනා ප්‍රශ්නය යට ගැහෙන්න. අනික ශමිමි කියනවා මෙක ප්‍රරයිවෙටි කමිපැනියක් වගෙලු. Ice එකෙන් මුදල් එනවලු. ඇයි ඌගෙ අමිමගෙ තාත්තගෙ බුදලයද කමිපැණි එක දාලා තියෙන්නෙ. එහෙනමි ඌගෙ තාත්තා ලංකාවටම හැමනිලා ඇති. ලංකාවක් හදන්න 😂සභාපති කෙනෙක්ලු මුට සිරො මොලෙ

  • @sameera600
    @sameera600 ปีที่แล้ว +12

    ආනේ එදා මාද්‍ය සාකච්ඡාවෙදි දුනිත්ගෙ අතන චාමික ඇල්ලුවෙ ඇයි ද කියලා අහන්න

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 ปีที่แล้ว

      යකෝ ඒ ඉතින් ඌ දුනිත්ට කැමති හින්දනේ 😂😂😂😂😂
      අපිට ප්‍රශ්නේ ඌ දුනිත්ගේ ඇට මිරිකන එක නෙවෙයි හරියට match සෙල්ලම් නොකරන එක .

    • @sameera600
      @sameera600 ปีที่แล้ว

      @@LawShorts.Ak47 ඒ දෙකම පුශ්නයක් තමයි

  • @achinisilva3720
    @achinisilva3720 ปีที่แล้ว

    Respect honest MP Hesha standing against corruption ❤ please don’t give up. Wish you all the courage and strength to face all the challenges ❤ Chamuditha what is the point asking same thing again and again what he has told in the Cope and in the parliament? Be wise

  • @Danesh98
    @Danesh98 ปีที่แล้ว +8

    Hesha was reluctant to disclose two MPs' names. However, these are the MPs who took the bribe from the Cricket Board: 1. MP Harin Fernando; 2. MP Mahindanada Aluth Gamege. Gurenteed. Transactions are done through the British Bank and the Australian Bank. I have more first-hand documented information with Digital Phot foot prints, and I will provide this to the Roshan Ranasinghe legal team.

  • @ChathuraDisanayeke
    @ChathuraDisanayeke ปีที่แล้ว +8

    රන්ජිත් බන්ඩාර ලබන පාර ගෙදර යනවා 😅😅😅😅

    • @jeewssam8418
      @jeewssam8418 ปีที่แล้ว

      National list eken enawa

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara4966 ปีที่แล้ว +17

    Hesha, proud of you.
    You one of the bright spark, honest and fortnight legislators in parliament today.
    U are a beacon to the next generation, lead by example.
    Wish U success at the law exam.
    Thank U for standing upright among wolves onbelf of the people & the Country in Parliament. Remain strong.
    Unfortunately, we got a dumb Speaker who has no idea how to groom a honest Parliamentarian.

    • @rajarathnakrishna
      @rajarathnakrishna ปีที่แล้ว

      රටට‌ මොනවා උනත් කමක්නැ උබලා හොදටම හොරා කාපල්ලා

  • @NaveenRanaweera
    @NaveenRanaweera ปีที่แล้ว +4

    අනුර දයාසිරි ඔක්කොම ඉන්නෙ ශම්මි එක්ක

  • @malkanthidesilva1960
    @malkanthidesilva1960 ปีที่แล้ว +8

    දයාසිරි තමයි කාලේ කාපු පලෙවනි කෙනා.
    එයා පාර්. වෙදිත් කතාකල හැටි අපිදැක්කා. අපිනම්‍ හොදට දැක්කා එයා සම්‍පුර්නයෙන් කඩෙ ගියා. දැන් එයා බංකොලොත් ඉතින් එල්ලෙන්න වැලක් හොයනවා.
    අනුරගේ කින්ඩි කතා දැක්කෙත් නැහැ
    අපිට ලොකු වෙනසක් අපිට තේරැනා ඒ අයට මොකද උනේ.
    සජබෙත් එකෙක් කිව්‍වෙ ගෑනු ගෙනියන්න නිර්නායක දෙන්න කියලනේ ඒක අහන්නද පැය 2 ක් කැ වෙ. උන් ඔක්කෝම යාළුවෝ මල්ලි.
    චමුදිත මල්ලි මෙක ආටක නාටකයක්.
    බලන්නකෝ අවසාන පිලිතුර.
    මෙයාලා හැමෝම සුපිරිසිදු යහළුවෝ මල්ලි.

  • @MohammedAjmal-j5k
    @MohammedAjmal-j5k ปีที่แล้ว +2

    19:34 😅😅😅😅

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว

    Love to hear what Hesha MP has to say. But my ear drums might burst. So I got to say adios.

  • @බඃඩා
    @බඃඩා ปีที่แล้ว +10

    Machan ubala okkoma nokiyana katawak tiyenawa, e jay sha kiyanne india 'Minister of Home Affairs' ge putha kiyala. hariyatama gaththot modita passe enna pora ge putha me. me link eka shammi hadn tiyenne hariyata, e nisa ranil unat kora, wela tiyenne indian team eka from krnna dana amak widihata tmai srilankan cricket team eka dn use wenne, ekai hda crickters nette team eke, indian cricket bord ekata oni de tmai me wenne, mun kaurut oya katawa kiyan ne. annalyse karala baladdi wela tiyenne mokdda kiyala terumgnna pluwan. srilanka cricket ewrai. no any chance.

  • @diki8687
    @diki8687 ปีที่แล้ว +184

    රංජන් රාමනායක, අනුර කුමාර, විජිත හේරත්, සුනිල් හදුන්නෙත්ති, රොෂාන් රණසිංහ, නිරොෂන් ප්‍රෙමරත්න, හෙෂා විතරන, පාලිත තෙවරප්පෙරුම, උද්දික ප්‍රේමරත්න, උවිදු විජෙවීර 225 අපි හදමු රට වෙනුවෙන්❤❤❤❤

    • @xmenperera4106
      @xmenperera4106 ปีที่แล้ว +5

      yes💪

    • @chithranichithrani4811
      @chithranichithrani4811 ปีที่แล้ว +2

      Yas

    • @kumaratissa
      @kumaratissa ปีที่แล้ว +2

      ❤❤❤

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +20

      Jeppo mona pakkuda bn. unuth kappam karayone.😂😂😂

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว +29

      මේ එක උද්දික පුතෙක් වත් විශ්වාස නොකරමි

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 ปีที่แล้ว +4

    මටනම කෝප් එක බලන්න ගද්දීම දැනුනා සබාපති ක්‍රීකට් බෝඩ් එකේ කුණු හෝදල සුපිරිසිදු කරල එලියට දාන්න හැදුවෙ

  • @mustafasaifudeen8550
    @mustafasaifudeen8550 ปีที่แล้ว +3

    Final nail in the coffin for our cricket

  • @emiexxs
    @emiexxs ปีที่แล้ว +2

    you right Hesha, we need Arjuna Ranatunga to appoint as head of cricket

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +3

    පෝක් කමිටුව ඒක හොද නමක්😂