Jaanu | Episode 21 - (2023-03-20) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Jaanu | Episode 21
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #Episode21
    © 2023 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 537

  • @chamilakumari6354
    @chamilakumari6354 ปีที่แล้ว +235

    කොහෙවත් ඉන්න, කාගෙවත් ළමයෙක්ට උප්පැන්නෙත් දීලා කිසිම වෙනසක් නොකර ආදරයෙන් බලාගන්න පීටර් වගේම තාත්තලා ඉන්නවා මේ ලෝකෙ ❤

  • @madhushikakulasooriya4356
    @madhushikakulasooriya4356 ปีที่แล้ว +409

    කතාවක් තමයි ඒත් සහස්ට දැනෙනවා වගේ දුකක් ලෝකේ කාටවත් දැනෙන්න එපා 🥺💔

  • @tharushisavindhiya5176
    @tharushisavindhiya5176 ปีที่แล้ว +518

    ජානු කතාවෙ එක කොටසක් වත් මගහරින්නැතුව බලපු අය කෝ 😘😘

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +125

    තියෙද්දි ලන් වෙන යාලුවෝ ඔනි තරම්.. නැති උනාම අත ඇරලා දාන යාලුවෝ අතර රන්දික කියන්නේ සහෝදරයෙක්.. මගේ එකා. ඒ වචන ටිකම හිතට හුගක් දැනෙනවා ❤️🥺

  • @Nilundhi
    @Nilundhi ปีที่แล้ว +219

    සචින්❤ ඉස්සර මං ආසම නැති ඒත් දැන් ආසම නලුවා❤ මං ඇත්තටම හිතුවේ රඟපාන්න බැහැ කියලා.. ඒත් චරිතය රඟපානවා නෙමෙයි ඒකෙ ජීවත් වෙනවා❤❤ Addicted ❤

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ ปีที่แล้ว +5

      ඇයි කියාදෙන්න ආදරේ තරම් එකේ චරිත දෙකක් රගපාන්නේ.

    • @Veenimthara6398
      @Veenimthara6398 ปีที่แล้ว

      ඇත්තක්❤

    • @malshanipoornima3120
      @malshanipoornima3120 ปีที่แล้ว

      Maath ehemaii. Kiya denna adare tharam eke eya wedak naane. Meke nm supirii..😍

  • @gmksilva-sq7ws
    @gmksilva-sq7ws ปีที่แล้ว +81

    ජීවිතේ හැම දෙයක්ම අහිමි උනේ ආදරය නිසා නම් ආයේ ඒ ආදරය ලැබුනත් මටනම් ඒ ආදරයෙන් ඇති වැඩක් නෑ.....අනේ...නිත්‍යා බැන්දේ අපරාදෙ....😂මේ කතාවේ නිත්‍යගේ රගපෑම අනිත් කතා වලට වැඩිය ගොඩක් හිතට දැනෙනවා...💐මේ මල් මිට මගෙන් නිත්‍යාට......love you so much ....👍

  • @SiraniSiriyani
    @SiraniSiriyani ปีที่แล้ว +149

    ජානුගේ නියම පියකරු මෙයයි එහෙනම් ,දැන්නම් නියම තමා සහස්ට උදව් කරන්න කෙනෙක් ඉන්නවා ඔන්න නොදනිම රේකා අම්මට අවසානයේ විදවන්න වෙනවම තමා අහින්සක හිත් දෙකක පැතුම් සුන් කලාට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @TuneTalesEchoesSL
    @TuneTalesEchoesSL ปีที่แล้ว +84

    ඒ යාලුකම ❤ අද කාලේ මෙහෙම යාලුවො හොයා ගන්න බෑ . එකට ඉදන් දිය යට ගින්දර දෙන යාලුවොනේ ඉන්නේ 🥺

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 ปีที่แล้ว +175

    සහස් වගේ හිතින් දුක් විදින කොල්ලො කොච්චර ඇත්ද 💔😥🖐️ ගැහැනු නිසා

    • @majestyofmind
      @majestyofmind ปีที่แล้ว +2

      ඇත්ත බං

    • @nipunikoshila-bl5ki
      @nipunikoshila-bl5ki ปีที่แล้ว +3

      ඇයි කෙල්ලෝ😥

    • @lahirujeewantha9294
      @lahirujeewantha9294 ปีที่แล้ว +3

      Ethakota kollo nisa duk widina genu aya nedda?

    • @chameladilu780
      @chameladilu780 ปีที่แล้ว

      අනේ ඔවු අප්පා . . 😥😥😥😥

    • @swosho8252
      @swosho8252 ปีที่แล้ว

      Ewagema boru hethu athi karala pirimi lamai dala giyapu ganu lamai

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +78

    අනේ මන්දා අම්මා මැරුනා නන්ගිව හොයන්නෙ නෑ ජානු හොයනවා .ජීවත් වෙන්න රස්සාවක් නෑ කතාවල් මෙහෙම හදල තරුන පරපුරට දෙන උපදෙස මොකක්ද

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +65

    සචින් අලුත් කියලා කපන්න හදපු අයට පේනවා අැති නේ ඔපදාලා ගත්තම මැණිකක් කියලා❤

    • @dinitharukshan3469
      @dinitharukshan3469 ปีที่แล้ว

      මේ කතාවේ ජානුත් කවද හරි මේ රටේ හොද තරුවක් වෙයි ☺️☺️😍

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 ปีที่แล้ว +26

    නෙද්දකින් මෙහෙම ගෑනියෙක් මත්තෙ නැහෙන එකෙක්...ඒකිට එපා නම් දාස් පාරක් මට එපා කියලා ඉදුකො.කතාවක උනත් මට නම් පේන්න බෑ ඔහොම චරිත

  • @EMLI21459
    @EMLI21459 ปีที่แล้ว +116

    හැබයි මිනී මැරුම ට ප්ලෑන් කරලා අම්මා දැනුවත් ව උනාද කියන්නෙත් බැහැ.කුතුහලය එන්න එන්නම වැඩි වෙනවා. . කොහොම උනත් කතාව ආසාවෙන් පටන් ගත්ත දවස ඉඳන්..ආසාවෙන් බලනවා ❤️❤️😘

    • @dayanirathnayake111
      @dayanirathnayake111 ปีที่แล้ว +7

      මිනී මැරුම කලේ පොලිස් කාරය .......සහස් එක්ක තිබුන තරහට

    • @anushasanjeewani855
      @anushasanjeewani855 ปีที่แล้ว

      අම්මද කොහෙද පොලු පහර අයිති කාරයා

    • @dayanirathnayake111
      @dayanirathnayake111 ปีที่แล้ว

      @@anushasanjeewani855 පොළිස් කාරයගෙ වැඩක්....කියල තමයි මට හිතෙන්නෙ

    • @pathmakumari2385
      @pathmakumari2385 ปีที่แล้ว

      මට හිතෙනව මිනීමරුවව හොයල දෙන්නෙ මේ බල්ලා කියල

    • @dineeshadhananjani5002
      @dineeshadhananjani5002 ปีที่แล้ว

      @@dayanirathnayake111 ei sahas ekka tharaha policiye kenata

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว +26

    සෙරම ඇත්ත දැන ගත්තට පස්සෙ ජානු සහස්ව හොයන් යය් කියන කට්ටිය කො😀

  • @niroshapri1672
    @niroshapri1672 ปีที่แล้ว +152

    අම්මා මැරිලා වත් ගානක් නෑ කොහේද යන ගෑනියෙක් නිසා මැරෙන්න යනව

    • @ireshamadhuwanthiireshamad6682
      @ireshamadhuwanthiireshamad6682 ปีที่แล้ว +10

      Eka nm matath hithuna.. පිටු pala giya kellek gena hithano.. u wenuwen jivithe dunna ammata wada

    • @shashiranasinghe9025
      @shashiranasinghe9025 ปีที่แล้ว

      ඔව් අනේ රෙද්ද , ජානු ඌගෙ පැත්ත ගත්ත නම් දුක නැ, ඒකිම ඌව අල්ලල දීලත් මු මැරෙන්න හදනව

    • @NS-qq4vk
      @NS-qq4vk ปีที่แล้ว +22

      එක නම් ඇත්ත ...අම්මා නැහැ කියලා දැනගෙනත් ,තමන්ගේ නංගි ඉන්න තැනවත් හොයාගන්න උවමනාවක් නැනේ සහස්ට

    • @Nishu892
      @Nishu892 ปีที่แล้ว +5

      ඒකනම් මටත් හිතුණා

    • @Maddy-nd6ie
      @Maddy-nd6ie ปีที่แล้ว +6

      Ow. E athin harima bolanda wisihata meka liyala tyenne

  • @hashini--1098
    @hashini--1098 ปีที่แล้ว +127

    අල්පෝන්සු තමා මිනීමරුවා.ඌ ගොනා සේ හිටියට සුපිරි ගේම් කාරයෙක්.

    • @kaddd5541
      @kaddd5541 ปีที่แล้ว +2

      මාත් හිතනව

    • @dilankaweesha7169
      @dilankaweesha7169 ปีที่แล้ว +5

      Na reka .wennti kiyl mtanm hithnne

    • @roshanpradeep1093
      @roshanpradeep1093 ปีที่แล้ว

      Aniwarenma

    • @erandiasanka2870
      @erandiasanka2870 ปีที่แล้ว

      Alponsu wennath puluwan.januge ammage sora samiya wennath puluwan

    • @sakunthaladozen5392
      @sakunthaladozen5392 ปีที่แล้ว

      රේඛා කියවා මම නම් හිතන්නේ

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว +114

    සේකර සහස්ට අහින්සක කොල්ලා පව් කියලා කිව්වේ සේකර දන්නවා පීටර්ගෙ මිනීමරුවා සහස් නෙමෙ කියන්න 😁

    • @sadujayasuriya3443
      @sadujayasuriya3443 ปีที่แล้ว +6

      Oo sekara gahuwada dan n

    • @dinukanimsara4759
      @dinukanimsara4759 ปีที่แล้ว

      ​@@sadujayasuriya3443matath ehema hithuna

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 ปีที่แล้ว +2

      @@sadujayasuriya3443 eewath sure na

    • @achinijayasingha4377
      @achinijayasingha4377 ปีที่แล้ว +5

      ජානූ බලන්න කොල්ලෙක් රෑ 10 එනවා කියලා සහස්ට SI cl කරාට ඇත්තටම ඇවිත් තියෙන්නේ රේකාගේ ex boy friend වගේ

    • @neth__sanjana
      @neth__sanjana ปีที่แล้ว +1

      @@achinijayasingha4377 😂😂😂🤭🤭

  • @maheeshanipuni331
    @maheeshanipuni331 ปีที่แล้ว +86

    ආදරණීය සහස්,
    නුඹ තරම් මට දැණුන
    නුඹට තරම් මා පෙම් කරපු
    නූඹ ගැන තරම් මා සිහින දැකපු
    නුඹ තරම් මගේ හිතට ලං උන
    තව කෙනෙක් නැති තරම්❤️
    නිත්‍යා

    • @Tharushikasewwandi4269
      @Tharushikasewwandi4269 ปีที่แล้ว +7

      ආදරණිය නිත්‍ය, නුබ මට නොදැනුනේ ජනු නිසා. නුබගේ පේමය ලග මට නතර වෙන්න බැරි වුනේ ජනු මගේ හිත පුරාම උන් නිසා. ඉතින් නිත්‍ය නුබට මගෙන් හිත රිදුනම් සමාවෙන්න. මං ඔයාගේ වෙන්න බැරි වුන සහස්

    • @ashanisansala1822
      @ashanisansala1822 ปีที่แล้ว +2

      ගොඩක් ලස්සනයි

    • @Tharushikasewwandi4269
      @Tharushikasewwandi4269 ปีที่แล้ว +2

      🙂

    • @Tharushikasewwandi4269
      @Tharushikasewwandi4269 ปีที่แล้ว +2

      Thanks

    • @lakshanianuruddhika7336
      @lakshanianuruddhika7336 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි ඒ කවි සිතුවිල්ල නම්

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว +26

    ශෂිණි මහ එපාම කරපු අප්පිරියා,මුල මතක නැති ගැහැණියක්😏😡😡😡

  • @dilruhettiarachchi9234
    @dilruhettiarachchi9234 ปีที่แล้ว +12

    කතාවක් උනාට ෆිල්ම් එකක් වගේ මේක🥺 ඒ තරම් ලස්සනයි ❤

  • @manjujayawickrama8769
    @manjujayawickrama8769 ปีที่แล้ว +18

    මට මේ පොලිස් කාරයව සැකයි එයත් ජනුට කැමැත්තෙන් හිටියේ. එයා පොල්ලෙන් ගහලා මරලා කොල්ලව අල්ලන්න ඇති. ඒ ලැබුණු චාන්ස් එකෙන් අපොන්සුවට බැන්දුව අම්මා ජානුව. සහස් ගේ නංගි ට බොරුවට ආදරෙයි වගේ පෙන්වන්නේ. සහස් ගෙන් පලි ගන්න.

  • @anushaalwis
    @anushaalwis ปีที่แล้ว +23

    තාත්තාව ඉරල දාපු ඒක මේ සමාජයට ආදර්ශයක් නෙමෙයි. පොඩි දරුවන්ගෙ හිත මලක් වගේ

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 ปีที่แล้ว

      Ekane .. kathawakin hari adarshayak denna ona neda. Monada me katha

  • @kamalperera8539
    @kamalperera8539 ปีที่แล้ว +232

    ජානු කියන්නෙ මේ කාලෙ ආව සුපිරිම කතාවක් කියන අය කෝ

    • @shenmusic6512
      @shenmusic6512 ปีที่แล้ว +1

      ඒම අය na සියේ 😅

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 ปีที่แล้ว +13

    දරුවෙක් ට කවදාවත් කුඩම්මෙක් අරන් එන්න හොද නැ .ප්‍රස්න තියේ කියලා දරුවගේ චූටි මනසත් එක්ක සෙල්ලම් කරනවද 😓 ශශිනි ට මං නම් ආස නැ

  • @priyankakumari1843
    @priyankakumari1843 ปีที่แล้ว +92

    ජානූට වැඩිය නිත්‍යා ලස්සනයි

  • @Nishu892
    @Nishu892 ปีที่แล้ว +57

    පීටර්ගෙ මිනීමැරුම පිටිපස්සෙ රේඛයි සේකරයි ඉන්නවද කියලත් හිතෙනව අනික පොලිස්කාරයත් සැකයි..සහස්ගෙ නංගි ගැන දුකයි ගොඩක් අසරණ වෙලා සහස් අඬ අඬ ඉන්නව නංගි ගැන බලන්න කිසිම උවමනාවක් නෑ

  • @dilkaraviharee3152
    @dilkaraviharee3152 ปีที่แล้ว +187

    යකු 😂 රේඛාට තව මිනිහෙක් ඉදලා 😂😂😂

    • @dilinimadushani3461
      @dilinimadushani3461 ปีที่แล้ว +30

      ඒකනේ අප්පා .මේ ගෑනි අර මනුස්සයට කොහොමද සැලකුවේ. ලමයා වෙන එකෙක්ගේ වෙලත් පීටර් මාමා ජානුට තමන්ගේ ලමයෙක් කියල හිතන් සලකපු විදිය

    • @sangeetheofficial2022
      @sangeetheofficial2022 ปีที่แล้ว +2

      😯

    • @shashiranasinghe9025
      @shashiranasinghe9025 ปีที่แล้ว +15

      @@dilinimadushani3461 ඔව් එ මනුස්සය හොඳ වැඩි , මෙ ගෑනිනෙ නටන්න තියන නාඩගම් ඔක්කොම නටල තියෙන්නෙ

    • @rashmiamali
      @rashmiamali ปีที่แล้ว

      Ethkota januge thaththa

    • @dilshaniishara6153
      @dilshaniishara6153 ปีที่แล้ว +8

      එකී ලේසි ගැනියක් නෙවෙයි.පිටර් මරන්න ඇත්තෙත් ඔකීමයි

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว +127

    ජානුගේ තාත්තද එතකොට සේකර, එහෙම වෙලත් රේඛා පීටර්ට සැලකුව විදිය 😡😡අන්තිමට කිඹුල් කඳුළුත් හැලුවා 😐

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +5

      මරු ගෑනි අප්පා මෙ රේකානම් 🤐

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 ปีที่แล้ว +5

      @@chathurikamadushani8224 කියලා වැඩක් නෑ කප්ටි අම්මණ්ඩියෙක් 😡

    • @dilinimadushani3461
      @dilinimadushani3461 ปีที่แล้ว +5

      ඒකතමයි මේ ගෑනි නම් 🤮🤮🤮

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 ปีที่แล้ว

      @@dilinimadushani3461 🤮🤮🤮😐😐

    • @sugandikasewwandi712
      @sugandikasewwandi712 ปีที่แล้ว +1

      රේඛා තමා පීටර්ව මරන්න ඇත්තෙ

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 ปีที่แล้ว +37

    සමහරුන්ට පණ කියලා ආදරේ කලාම පණ අරන් යන්න යනවා.අන්තිමට මැරුනු මනුස්සයෙක් ජීවත් වෙනවා අනිත් අයට පේන්න

  • @wasnakw7885
    @wasnakw7885 ปีที่แล้ว +40

    රන්දිට තිබුනේ සහස්ට ඇත්ත කියන්න ජානු කසාදබැදලා කියලා සහස්ට හරියන්න ඔනා මේ අමිමාන්ඩිගේ කට වැහේන්න

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +7

    ශශිනි කියන එකීව මේකෙන් අයින් කරලා දාන්න pls.අප්පිරියයි .ලග හිටියන්ම් ගහනවා කියන බොරු වලට

  • @GJcom-uz9hs
    @GJcom-uz9hs ปีที่แล้ว +5

    අල්පොන්සු කියන්නේ කොච්චර අවංක කෙනක් ද 🥹💔එත් එයාව පෙනුමෙන් මැනපු හැටි.. කළු කැත මනුස්සයා 🖤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +39

    අප්පට සිරි කතාව පෙරලුනාද කනපිට බලනකොට ජානුගේ තාත්තා පීටර් නෙමෙයි නේද ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕💕

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 ปีที่แล้ว +1

      ඔයා අර ලියුම් ලියපු නමදෙනාගෙන් එක්කෙනෙක් රේඛා නේද

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว +28

    සහස්ට උනත් මොලේ තියෙන්නෝනි ජානු කොහොමද UK ගියේ, එහෙම ගියානම් යන්න සල්ලි කොහෙන්ද, සල්ලිකාරයෙක් බැදලද කියලවත් හිතන්න 😐😐😁

    • @kavi_vlog23
      @kavi_vlog23 ปีที่แล้ว +3

      😂

    • @dulajprasanna1428
      @dulajprasanna1428 ปีที่แล้ว +3

      🤣🤣

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 ปีที่แล้ว +1

      @@dulajprasanna1428 😑😑

    • @srana167
      @srana167 ปีที่แล้ว +2

      සහස්වත් එපා වෙනවා..නංගි ගැන හොයන්නැතිව,අම්ම මැරෙන්නත් හේතු උන එකියක් ගැන හිත හිත විඳවනවා..

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 ปีที่แล้ว +2

      @@srana167 අපෝ ඔව්, හරිනම් රන්දිකලා කරන්නෝනී ජානු බැන්දා කියලා ඇත්ත කියලා සහස් ව වෙන පාරකට තල්ලු කරනෙකනෙ

  • @slimsheydy8850
    @slimsheydy8850 ปีที่แล้ว +33

    සුබා තමයි හොදටම කරේ 😂
    රේකටයි,ජානුටයි හොදම වැඩෙි,සේකර ජානුගෙ තාත්ත කියල ජානු දැනගත්තම නිකංම හුලං බහී

  • @98anjuwa80
    @98anjuwa80 ปีที่แล้ว +41

    මේ කතාව නම් සුපිරියක්❤ඊලග episode එක එනකම් බලන් ඉන්නවා❤

  • @jenniferdahanayake7993
    @jenniferdahanayake7993 ปีที่แล้ว +17

    අනේ පව් ආදරයක් නිසා හතුරෙකුටවත් මෙවන් දුකක් දැනෙන්න එපා🙏

  • @sadunilakmali3084
    @sadunilakmali3084 ปีที่แล้ว +32

    සෙද්ද සව්න්ඩ් අඩු කරපල්ලකො කියන කිසි දෙයක් ඇහෙන්නෙ නෑ

    • @lakshanianuruddhika7336
      @lakshanianuruddhika7336 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.අද කොටසේ සමහර වචන අපඅපැහැදිලි.සේකර-රේකා කොටස.

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +46

    අදත් සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි ❤❤

  • @Nishi780
    @Nishi780 ปีที่แล้ว +40

    ජානූ මේ කසාදේ කරගන තියෙන්නේ අම්මගෙ කැමැත්තටද කොහෙද🙄 ඒකනේ තාමත් ජානූ සහස් ගැන හොයන්නේ.. ඒත් ඉතින් අවසානේ නන් හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා😅

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +8

    සහස් තමන්ගේ අම්මට නන්ගිට වඩා ජානුට ආදරේ කරනවා අනේ මන්ද😢

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +12

    ජානුගේ තාත්තාව මැරුවේ ජානුගේ ඇත්ත තාත්තායි අම්මයි බලද්දි ඇත්ත තාත්තා තමයි සහස්ට කොල් කරලා එතන එන්න කියලා පොලු පාර දුන්නේ

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +116

    ඇයි සහස් දුකෙදි සැපෙදි හැමදේකදිම හිටපු රන්දිට එහෙම කතා කරේ 😓💔 පවුනෙ රන්දි

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 ปีที่แล้ว +10

      දුකට අනේ ඒ

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 ปีที่แล้ว +9

      ඇයි සශිනි කිව්වනේ රන්දික ව රවට්ටගන්නෙපා කියලා, 😡😡

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +12

      @@dulanjalipremadasa625 සශිනි ඇවිල්ල බෝම්බයක් තනිකරම🙁

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +6

      @@nilakshimadushani8449 ඒකනී😒

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +3

      එහෙම තමා අනේ...හදවතට ලඟින්ම ඉන්න අය එක්ක තමා වැඩියෙන් කේන්ති ගන්නෙ....🥰🥰

  • @sahi_sanjee
    @sahi_sanjee ปีที่แล้ว +36

    ජානු හැමදේම දන්නවා 🥲 පොලිස් කාරයයි ජානුගෙ අම්මයි තමයි සැක 😒

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +11

    මැරුණ අම්මා ගැන දුකක් පෙන්න නෑ,තමන්ගේ සහෝදරී උන්නද මැරුණද කියලාවත් බැලුවේ නෑ.. කොහෙවත් යන ගෑණියෙක්ට මැරෙන්න හදනවා...ඔහොම උන්ට ඕක තමා වෙන්නේ...

  • @NS-qq4vk
    @NS-qq4vk ปีที่แล้ว +50

    රේකාගේ නැට්ල්ල ඉවර වෙන්න ලගයි 🤣🤣

  • @kalumlanka4285
    @kalumlanka4285 ปีที่แล้ว +11

    රන්දික පව් අර ගෑනි හින්දා ඒ යාලු කමත් නැති වෙනවා 😢😢

  • @SkS-e1f
    @SkS-e1f ปีที่แล้ว +46

    පොලිස් කාරයවත් තේරුම් ගන්න අමාරුයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +97

    ඡානු මොන වගෙ චරිතයක්ද කියල හිතාගන්න බැරි මට විතරද මන්ද 😂😂

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +6

      මටත්😂

    • @roshanigamage58
      @roshanigamage58 ปีที่แล้ว

      මටත් ☺️☺️☺️

    • @kawindyadeshwari5075
      @kawindyadeshwari5075 ปีที่แล้ว +2

      වැරදි කාරයා වෙලා එල්ලුම්ගස් ගියත් කමක් නෑලු. බය එයා නිවැරදිකාරයා වෙයි කියන එකලු. ආදරේ කරපු කෙනෙක් අමතක කරන්න පුලුවන් ඒත් මැරෙනවා බලන් ඉන්න බෑ

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว

      Loka ammandi kenek

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 ปีที่แล้ว

      ජානු ඒ මැරුනත් කමක් නෑ කිව්වෙ මැරෙනෙක දරාගන්න පුළුවන් කමකට නෙමේ වෙන්නැති, එයා අල්පොන්සුට කැමති උන එකම හේතුව තාත්තානෙ, ඉතින් තාත්තා මැරුවෙ සහස් නෙමේ නම් එයාට සහස්ගෙන් ඈත්වෙන්න හිත හදාගන්න බැරි හින්ද වෙන්නැති

  • @nilanisepalika1860
    @nilanisepalika1860 ปีที่แล้ว +8

    රන්දික වගේ හොද යාළුවෙක් ලබන්නත් පින තියෙන්න ඕනී

  • @chapamadavi6653
    @chapamadavi6653 ปีที่แล้ว +86

    පොලිසියේ කෙනාගේ හිනාව ඇල්ලුවේ නෑ...😢
    ජනු ද්‍රාම එකට කොච්චර නන් වශී වෙල්ද කියනවා නං මදුරුවො කපුවා පස්සෙ කහන්නේ...😂

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +28

    අම්මෝ මූසල කම මේකිගෙ..ජානු ,U.k වලලු..😂😂😂😂😂
    එකි ආස සල්ලි වලටනෙ...
    නාකිය එක්ක යාලුව ගියාට ඒකිට happy 😂😂😂😂😂

  • @sajithkumara-yl8ne
    @sajithkumara-yl8ne ปีที่แล้ว +5

    පිටර්ට පොල්ලෙන් ගැහුව්වේ පොලිස් කාරය කියන අය කෝ...

  • @shenudeshapriya3076
    @shenudeshapriya3076 ปีที่แล้ว +6

    අමාරුවෙන් හිත හදාගෙන සහස් විනාඩි දහයක් හිනාවුණා විතරයි අර මූසල මෝඩ ගෑණි වැඩේ කෑවා

  • @dulshabasnayaka3259
    @dulshabasnayaka3259 ปีที่แล้ว +1

    කතාවක් තමයි. ඒත් දරුවා ඉස්සරහ තාත්තව ඇදපු එක ඉරන එක අනුමත කරන්න බෑ. සහ ලොකු අයගේ ප්‍රශ්න නිසා දරුවගේ ඔලුවට තාත්තා නරකයි කියලා අදහසක් දෙන එක වැරදී. දරුවෙක් ගෙ මානසික මට්ටම ට ඒක ලොකු බලපෑමක් වෙන්න පුලුවන්.

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +6

    අපිට සැමදා දෑසින් පෙනන දෙය ඇත්තම නොවෙන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ආදරය වෙනුවෙන් අසීමිත කැපවීම් කල මුත් කිසිදා කිසිවෙකුට නොපවසන. එබැවින් ජනුගේ චරිතයද එලෙස වන්නට හැකිය. සිතු දෙය නොම වන නොසිතු දෙයම වන අපුර්ව ලෝකයට අප ජිවත් වන්නේ. ආදරය කුමක්දැයි වටහා ගන්නට ආදරය මැවූ දෙවියන්ටද නොහැකිය.

    • @Tharushikasewwandi4269
      @Tharushikasewwandi4269 ปีที่แล้ว +1

      @Kv 🙂🙂

    • @Tharushikasewwandi4269
      @Tharushikasewwandi4269 ปีที่แล้ว +1

      එක තේරුම් ගන්න දවසට මිනිස් බැදීම් වල තියෙන වටිනාකම් තවත් වැඩි වෙලා ලෝකය ලස්සන වේවි.

  • @radhikarajapaksha2166
    @radhikarajapaksha2166 ปีที่แล้ว +19

    ජානු වෙනුවෙන් ඔචචර බෑගෑපත් වෙන්න එපා සහස්

  • @chamindakumara8054
    @chamindakumara8054 ปีที่แล้ว +18

    මේ කතාවත් සුපිරියක් තමයි ඈ 💞💞💞💞💞💞👍🏻

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +11

    රේක කියන්නෙ ඵසේ මෙසේ ගෑනියෙක් නෙමෙයි අච්චර කැප කිරීමක් කරපු පීටර් ට සලකපු විදිය මහ උද්දච්ච ගෑනි

  • @amishadilrukshi4957
    @amishadilrukshi4957 ปีที่แล้ว +26

    රේඛා තමයි දවසකටවත් ගෑණි යකෝ 🙆

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +18

    ආනෙ පරන නලුවෙක් ඉන්නවා.පාලිත සිල්වා මරු.සහස්ව අඩවන්න එපා අප්පා

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +7

    දැන් නම් ලොවෙත් ශුවර් පොලිස්කාරයා තමා පීටර් මාමාව මැරුවෙ 😌 අපි සැක කරන අනික් පිරිස උදව් කරාද දන්නෙ නෑ ඒකට...

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +8

    මහ මූසලියක් නෙ මේ ගෑනි . හිතන් ඇති මූණෙ ලපයක් තිබුණු පලියට ශලනි වෙන්න . හැටි විතරක් .

  • @wasnakw7885
    @wasnakw7885 ปีที่แล้ว +10

    සහස් පිස්සේක් යඵවාට විස්තරේ කියන්නේ නැතුව පිස්සේක් වගේ නටනවා

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u ปีที่แล้ว +14

    හැමොටම අවසානෙ තෙරැන් යනකොට පරක්කු වැඩි හිතෙයි පවි සහස්

  • @chapamadavi6653
    @chapamadavi6653 ปีที่แล้ว +18

    පිටර් ව මැරුවේ මේ ජානුගේ ඇත්ත තාත්තා වෙන්ඩ බෑද?😮

  • @SandeepaSewmina-
    @SandeepaSewmina- ปีที่แล้ว +20

    හසුන් කියවගන්න බැරි හසුනක්😮❤

  • @dilkaraviharee3152
    @dilkaraviharee3152 ปีที่แล้ว +12

    හිතේ ඉන්නේ සහස්........ඔබ ඇමතු අංකය භාවිතයේ නොමැත ..........

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 ปีที่แล้ว +2

      මේ ජානු තේරැම් ගන්න බැරි චරිතයක් නේද

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +51

    අම්මෝ හ්හ්....බලාගෙන ගියාම රේඛා අම්මණ්ඩි නූතන සීතා දේවි කෙනෙක් නේහ් 🙄🙄 😂😂

  • @thakshilaudayangani3055
    @thakshilaudayangani3055 ปีที่แล้ว +9

    ada nithya ne.eyage kotas wedipura thiyenam hodai.harima adaraniyai.meke januge charitheta ganna thibbe nayomiwa ❤

  • @prabathcooray1164
    @prabathcooray1164 ปีที่แล้ว +24

    හිත රිද්දනවා ....

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +3

    රේඛා නැට්ටිච්ච් කොහොමද මේකිගෙ වැඩ ඒකනේ කියන්නේ පොතේ පිටකවරෙන් ඇතුළත කතාන්දරය කියන්න බැහැ කියලා

  • @hashini--1098
    @hashini--1098 ปีที่แล้ว +23

    යසයි රේකා බේසිකී..ජානු වෙන එකෙක්ගේ.

  • @gayanisathsarani6400
    @gayanisathsarani6400 ปีที่แล้ว +17

    අපේ සුද්දි කිව්වා ජානු පීටර්ගේ නෙවෙයි කියලා...😂😂😂

  • @sachinthyamadubashini1302
    @sachinthyamadubashini1302 ปีที่แล้ว +5

    මේ සචින් හැමදාම ගෑනු නිසා අඩනවා.😢😢ඒක තමයි එක්කෙනෙක් තියාගන්න කියන්නේ.හැමතැනම දෙන්නා දෙන්නා.එහෙනම් ඔච්චර දුකක් නෑනේ.

  • @kaddd5541
    @kaddd5541 ปีที่แล้ว +28

    සහස්ට තිබුනෙ රන්දිකට ඇත්ත කියන්න පවු රන්දික

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 ปีที่แล้ว

      ඒත් ඇයි එයා ජානුගේ තාත්තා මරන්නේ අපිට මොන තරම් ගින්දරක්ද මේ ජානු කතාව දීලා තියෙන්නේ

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +10

    නියමටම කරානේ සහස් කේන්ති අරන් කෑ ගහපු එකයි දුකට අඩපු එකයි .

  • @danushkawasanthi9265
    @danushkawasanthi9265 ปีที่แล้ว +16

    මේ පොලිස් කාරයව නම් අල්ලන්නෙම නෑ. කපටි හිනාව..

  • @chathurasada2110
    @chathurasada2110 ปีที่แล้ว +8

    පොලිස්කාරයා හොද ද නරක ද කියලා හිතා ගන්න බෑ

  • @sududoni3236
    @sududoni3236 ปีที่แล้ว +5

    ඔය පොලිස්කාරයම වෙන්න ඇති පිටර්ව මරන්න ඇත්තෙ මොකද සහස්ට කොල් එකක් දෙන්නේ ජානු ගැන කියන්න එන්න කියල කියන්නෙ පොලිස් කාරයම වෙන්න පුළුවන් ..

  • @sandayalakmali9080
    @sandayalakmali9080 ปีที่แล้ว +4

    මන් මේ කතාවට ඇබ්බැහි උනා.කොටස් 19 එක දවසින් බැලුවා

  • @hasangisankalpana6322
    @hasangisankalpana6322 ปีที่แล้ว +14

    රේඛා තමා හොදටම කළේ 🤭

  • @Chanidasanayake
    @Chanidasanayake ปีที่แล้ว +2

    අනේ මූ තවත් ජානු කියලා වැලලෙන්නේ ඌ වෙනුවෙන් මැරිච්ච අම්මේ කියලා කෑගහපන්කෝ...

  • @paramiprarthana-nz1rt
    @paramiprarthana-nz1rt ปีที่แล้ว +8

    මගෙ එකා😢❤️.ඒ යාලුකම....

  • @madushikalakshani9096
    @madushikalakshani9096 ปีที่แล้ว +12

    ජානුගේ ආදරේ ආදරයක්ද.. එයා කියනවනේ එල්ලුම් ගස් ගියත් අවුලක් නෑ කියලා බය වැරදි කාරයා නෙවෙයි කියලා ඔප්පු වෙයි කියලාලු සහස්.. 🙄🧐🥴🤔

    • @nimeshamadushani6928
      @nimeshamadushani6928 ปีที่แล้ว

      වැරදි කාරයා නෙවෙයි කියලා ඔප්පු උනොත් ජානුට කරකියා ගන්න දෙයක් නැති වෙනවා එක නිසා වෙන්න ඇති එහෙම කියන්නෙ

    • @inomiwathsala
      @inomiwathsala ปีที่แล้ว +1

      Iya janu maha appiriyai sahas paw

    • @thusharikakannangara4174
      @thusharikakannangara4174 ปีที่แล้ว +2

      ජානු අකමැති කසාදයක් කරගෙන ඒක සාධාරණය කරගන්න හදන්නෙ සහස් මිනිමරුවෙක් කියලා..සහස් නිදහස් වුනොත් ජානුට ලැජ්ජා ඇති..

    • @imeshakumuduni4228
      @imeshakumuduni4228 ปีที่แล้ว

      Janu amma nisa tama wenn කසාදයක් karaganne.sahas ekk taraha tatta marapu nisa .කොච්චර taraha unat hoyla blnawa eya.waradi na kiyl oppu unot janut godak widawanna wei kiyl bayai.

  • @sachinimadushika4796
    @sachinimadushika4796 ปีที่แล้ว +6

    සහස්ගෙ චරිතය බොළඳ වැඩියි අප්පා

  • @dilshanvimukthi6167
    @dilshanvimukthi6167 ปีที่แล้ว +8

    හිතට වදින ලස්සන කතාවක් මරු

  • @sanjulakumarasingha1457
    @sanjulakumarasingha1457 ปีที่แล้ว +1

    8:35 ගැණු තමයි පිරිමි තරහා කරන එකම සාදකේ

  • @rajithagamage-xw5pl
    @rajithagamage-xw5pl ปีที่แล้ว +14

    ලස්සන කතාවක්.. ✌️❤️

  • @hashini--1098
    @hashini--1098 ปีที่แล้ว +30

    ජානු මල සමයමක් අනේ.ඒ චරිතේ හැටි උනත් මම නම් ආස නෑ.ශේශ්ත්‍රයට අලුත් අය ඕනේ තරම් ඉන්නවා.බොරු පොශ් එකක් ජානුට තියෙන්නේ.අර අනූ කනූ ඉන්නේ ඒ ගොඩේ තමා මෙයත්.ටික් ටොක් එකේ රගන රැගිල්ල දැකලා එපා වෙලා.

    • @dilinimadushani3461
      @dilinimadushani3461 ปีที่แล้ว +5

      අනේද කියන්නේ මටත් එහෙමයි හැබැයි එයා ලස්සනයි ඒ උනාට රගපාන්නනම් බෑ

    • @kavi_vlog23
      @kavi_vlog23 ปีที่แล้ว +4

      ඔයාට ජෙලස් නේ එයාට හැකියාවක් නැත්තම් එයාව රගපාන්න ගන්නේ නැනේ ඔයා මහා ලොකුවට කියන්නේ ඔයා එහෙනම් රගපාන්නකෝ

    • @hashini--1098
      @hashini--1098 ปีที่แล้ว +4

      @@kavi_vlog23 ජෙලස් නෑ..අපි ආදරය කරන කලාකාරියෝ කොච්චර ඉන්නවද.මෙයාව හිතට අල්ලන්නේ නෑ.අනික දැන් ගොඩාක් රගපාන්න අරන් තියෙන්නේ රගපාන්න බැරි අය..

    • @sadupadhananjaya3504
      @sadupadhananjaya3504 ปีที่แล้ว +2

      Ekenma.melo rahak ne

    • @kavi_vlog23
      @kavi_vlog23 ปีที่แล้ว

      @@hashini--1098 හාකෝ

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +4

    Back ground එකෙන් මියුසික් නිසා වවන ඇහෙන්නෙ නෑ.. පාලිත කතා කරන එක තේරුම් ගියේ නෑ.

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 ปีที่แล้ว +30

    යකූ බලන් ගියාම ජානුගේ තාත්තා වෙන එකෙක් නේහ් රේඛා තමා රේඛා නෙහ්..🤨

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +4

      රේකා කියන්නෙ අමුතුම ඩෑල් එකක්

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 ปีที่แล้ว +2

      @@chathurikamadushani8224 ඒකනේ අප්පාහ්

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +1

      රේඛා නෙමේ එයා සීතා වගේ...🙈🙈😂😂

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +2

      @@chathurikamadushani8224 වැඩිය කොටු පැනලා නෑ වගේ...🙄🙄😁😁

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 ปีที่แล้ว +1

      @@madhuranathunga9169 😂😂😂

  • @senarathathsarani616
    @senarathathsarani616 ปีที่แล้ว +18

    ඕක් තමා කියන්නෙ අනුන්ට දුක් දීලා ගන්න සතුට තාවකාලිකයි කියලා. නැති වැරැද්දකට සහස්ව අල්ලලා ජානුට වෙන කසාදයක් කරලා දුන්නට අම්මටයි දුවටයි දෙන්නටම දැන් නිවනක් නෑ

    • @click-y1x
      @click-y1x ปีที่แล้ว +1

      ඇස් දෙකෙන් දැක්කම එහෙම දෙයක් කොයි කෙල්ලත් එහෙම කියනවා.ආදරේ ට වඩා තාත්තා ලොකුයිනෙ නේද

  • @maleeshavimarshani9906
    @maleeshavimarshani9906 ปีที่แล้ว +17

    ශෂීනි හොද අම්මා කෙනෙක් ❤

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +8

    අම්මෝ මේ ශශිනි කිසිම හිතක් පපුවක් නැති ගෑනියෙක් 😡😡😡😡😡 සහස්ගේ හිත පුදුම විදිහට රිද්දන්නෙ මේ ගෑනි

  • @anuruddhikagamage7424
    @anuruddhikagamage7424 ปีที่แล้ว +3

    ශශිනි මුල ඉදලම කැමති නැ ජානුයි සහස් එකතු වෙනවට.

  • @oshadhihimaya1849
    @oshadhihimaya1849 ปีที่แล้ว +13

    රන්දි පව්.. 😢

  • @සෙල්ලාක්කාරයා-හ5ච
    @සෙල්ලාක්කාරයා-හ5ච ปีที่แล้ว +17

    මිනිහෙක් වැටිලා ඉද්දී තාවත් වට්ටන එක ශිට්

  • @buddikakanchanabuddika9947
    @buddikakanchanabuddika9947 ปีที่แล้ว +1

    ITN Camera එහෙම හැඩල් කරන එකත් වෙනස් කරලා ....😍😁😁😁😁😁😁. ඔහොමමම කඩේ යන එකත් නවත්තමු ආදරෙයි

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +5

    අප්පට සිරි මැරුනෙ ජානුගෙ තාත්ත නෙමෙයි එහෙනම්