ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කතාවක් තමයි ඒත් සහස්ට දැනෙනවා වගේ දුකක් ලෝකේ කාටවත් දැනෙන්න එපා 🥺💔
🥺
🥺atta
Atta ane🥺
😔
කොහෙවත් ඉන්න, කාගෙවත් ළමයෙක්ට උප්පැන්නෙත් දීලා කිසිම වෙනසක් නොකර ආදරයෙන් බලාගන්න පීටර් වගේම තාත්තලා ඉන්නවා මේ ලෝකෙ ❤
🤣🤣🤣
Mkk
🙄🙄🙄
ජානු කතාවෙ එක කොටසක් වත් මගහරින්නැතුව බලපු අය කෝ 😘😘
ඉන්නෝ
Inno
Mula idnma beluwa youtube eken thm okkom beluwe ❤️✌️
මං
මේ මම
තියෙද්දි ලන් වෙන යාලුවෝ ඔනි තරම්.. නැති උනාම අත ඇරලා දාන යාලුවෝ අතර රන්දික කියන්නේ සහෝදරයෙක්.. මගේ එකා. ඒ වචන ටිකම හිතට හුගක් දැනෙනවා ❤️🥺
ජානුගේ නියම පියකරු මෙයයි එහෙනම් ,දැන්නම් නියම තමා සහස්ට උදව් කරන්න කෙනෙක් ඉන්නවා ඔන්න නොදනිම රේකා අම්මට අවසානයේ විදවන්න වෙනවම තමා අහින්සක හිත් දෙකක පැතුම් සුන් කලාට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සචින්❤ ඉස්සර මං ආසම නැති ඒත් දැන් ආසම නලුවා❤ මං ඇත්තටම හිතුවේ රඟපාන්න බැහැ කියලා.. ඒත් චරිතය රඟපානවා නෙමෙයි ඒකෙ ජීවත් වෙනවා❤❤ Addicted ❤
ඇයි කියාදෙන්න ආදරේ තරම් එකේ චරිත දෙකක් රගපාන්නේ.
ඇත්තක්❤
Maath ehemaii. Kiya denna adare tharam eke eya wedak naane. Meke nm supirii..😍
ජීවිතේ හැම දෙයක්ම අහිමි උනේ ආදරය නිසා නම් ආයේ ඒ ආදරය ලැබුනත් මටනම් ඒ ආදරයෙන් ඇති වැඩක් නෑ.....අනේ...නිත්‍යා බැන්දේ අපරාදෙ....😂මේ කතාවේ නිත්යගේ රගපෑම අනිත් කතා වලට වැඩිය ගොඩක් හිතට දැනෙනවා...💐මේ මල් මිට මගෙන් නිත්‍යාට......love you so much ....👍
Ow
Hi...inomi...
@@gmksilva-sq7ws hi
ඒ යාලුකම ❤ අද කාලේ මෙහෙම යාලුවො හොයා ගන්න බෑ . එකට ඉදන් දිය යට ගින්දර දෙන යාලුවොනේ ඉන්නේ 🥺
Ow😢
කතාවක් උනාට ෆිල්ම් එකක් වගේ මේක🥺 ඒ තරම් ලස්සනයි ❤
සෙරම ඇත්ත දැන ගත්තට පස්සෙ ජානු සහස්ව හොයන් යය් කියන කට්ටිය කො😀
ජානු කියන්නෙ මේ කාලෙ ආව සුපිරිම කතාවක් කියන අය කෝ
ඒම අය na සියේ 😅
සචින් අලුත් කියලා කපන්න හදපු අයට පේනවා අැති නේ ඔපදාලා ගත්තම මැණිකක් කියලා❤
මේ කතාවේ ජානුත් කවද හරි මේ රටේ හොද තරුවක් වෙයි ☺️☺️😍
අම්මා මැරිලා වත් ගානක් නෑ කොහේද යන ගෑනියෙක් නිසා මැරෙන්න යනව
Eka nm matath hithuna.. පිටු pala giya kellek gena hithano.. u wenuwen jivithe dunna ammata wada
ඔව් අනේ රෙද්ද , ජානු ඌගෙ පැත්ත ගත්ත නම් දුක නැ, ඒකිම ඌව අල්ලල දීලත් මු මැරෙන්න හදනව
එක නම් ඇත්ත ...අම්මා නැහැ කියලා දැනගෙනත් ,තමන්ගේ නංගි ඉන්න තැනවත් හොයාගන්න උවමනාවක් නැනේ සහස්ට
ඒකනම් මටත් හිතුණා
Ow. E athin harima bolanda wisihata meka liyala tyenne
නෙද්දකින් මෙහෙම ගෑනියෙක් මත්තෙ නැහෙන එකෙක්...ඒකිට එපා නම් දාස් පාරක් මට එපා කියලා ඉදුකො.කතාවක උනත් මට නම් පේන්න බෑ ඔහොම චරිත
සහස් වගේ හිතින් දුක් විදින කොල්ලො කොච්චර ඇත්ද 💔😥🖐️ ගැහැනු නිසා
ඇත්ත බං
ඇයි කෙල්ලෝ😥
Ethakota kollo nisa duk widina genu aya nedda?
අනේ ඔවු අප්පා . . 😥😥😥😥
Ewagema boru hethu athi karala pirimi lamai dala giyapu ganu lamai
ශෂිණි මහ එපාම කරපු අප්පිරියා,මුල මතක නැති ගැහැණියක්😏😡😡😡
අල්පෝන්සු තමා මිනීමරුවා.ඌ ගොනා සේ හිටියට සුපිරි ගේම් කාරයෙක්.
මාත් හිතනව
Na reka .wennti kiyl mtanm hithnne
Aniwarenma
Alponsu wennath puluwan.januge ammage sora samiya wennath puluwan
රේඛා කියවා මම නම් හිතන්නේ
අනේ මන්දා අම්මා මැරුනා නන්ගිව හොයන්නෙ නෑ ජානු හොයනවා .ජීවත් වෙන්න රස්සාවක් නෑ කතාවල් මෙහෙම හදල තරුන පරපුරට දෙන උපදෙස මොකක්ද
පටන්ගත්ත දවසේ ඉදල අඩනවා.
ඔයාගෙ කතාව නම් ඇත්ත
ඒ කතාවෙත් වරදක් නැ
Aththa.... adarshayak ganna deyak naha
ඇත්ත
හැබයි මිනී මැරුම ට ප්ලෑන් කරලා අම්මා දැනුවත් ව උනාද කියන්නෙත් බැහැ.කුතුහලය එන්න එන්නම වැඩි වෙනවා. . කොහොම උනත් කතාව ආසාවෙන් පටන් ගත්ත දවස ඉඳන්..ආසාවෙන් බලනවා ❤️❤️😘
මිනී මැරුම කලේ පොලිස් කාරය .......සහස් එක්ක තිබුන තරහට
අම්මද කොහෙද පොලු පහර අයිති කාරයා
@@anushasanjeewani855 පොළිස් කාරයගෙ වැඩක්....කියල තමයි මට හිතෙන්නෙ
මට හිතෙනව මිනීමරුවව හොයල දෙන්නෙ මේ බල්ලා කියල
@@dayanirathnayake111 ei sahas ekka tharaha policiye kenata
ජානූට වැඩිය නිත්‍යා ලස්සනයි
අල්පොන්සු කියන්නේ කොච්චර අවංක කෙනක් ද 🥹💔එත් එයාව පෙනුමෙන් මැනපු හැටි.. කළු කැත මනුස්සයා 🖤
සේකර සහස්ට අහින්සක කොල්ලා පව් කියලා කිව්වේ සේකර දන්නවා පීටර්ගෙ මිනීමරුවා සහස් නෙමෙ කියන්න 😁
Oo sekara gahuwada dan n
@@sadujayasuriya3443matath ehema hithuna
@@sadujayasuriya3443 eewath sure na
ජානූ බලන්න කොල්ලෙක් රෑ 10 එනවා කියලා සහස්ට SI cl කරාට ඇත්තටම ඇවිත් තියෙන්නේ රේකාගේ ex boy friend වගේ
@@achinijayasingha4377 😂😂😂🤭🤭
යකු 😂 රේඛාට තව මිනිහෙක් ඉදලා 😂😂😂
ඒකනේ අප්පා .මේ ගෑනි අර මනුස්සයට කොහොමද සැලකුවේ. ලමයා වෙන එකෙක්ගේ වෙලත් පීටර් මාමා ජානුට තමන්ගේ ලමයෙක් කියල හිතන් සලකපු විදිය
😯
@@dilinimadushani3461 ඔව් එ මනුස්සය හොඳ වැඩි , මෙ ගෑනිනෙ නටන්න තියන නාඩගම් ඔක්කොම නටල තියෙන්නෙ
Ethkota januge thaththa
එකී ලේසි ගැනියක් නෙවෙයි.පිටර් මරන්න ඇත්තෙත් ඔකීමයි
අනේ පව් ආදරයක් නිසා හතුරෙකුටවත් මෙවන් දුකක් දැනෙන්න එපා🙏
දරුවෙක් ට කවදාවත් කුඩම්මෙක් අරන් එන්න හොද නැ .ප්‍රස්න තියේ කියලා දරුවගේ චූටි මනසත් එක්ක සෙල්ලම් කරනවද 😓 ශශිනි ට මං නම් ආස නැ
තාත්තාව ඉරල දාපු ඒක මේ සමාජයට ආදර්ශයක් නෙමෙයි. පොඩි දරුවන්ගෙ හිත මලක් වගේ
Ekane .. kathawakin hari adarshayak denna ona neda. Monada me katha
අදත් සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි ❤❤
මට මේ පොලිස් කාරයව සැකයි එයත් ජනුට කැමැත්තෙන් හිටියේ. එයා පොල්ලෙන් ගහලා මරලා කොල්ලව අල්ලන්න ඇති. ඒ ලැබුණු චාන්ස් එකෙන් අපොන්සුවට බැන්දුව අම්මා ජානුව. සහස් ගේ නංගි ට බොරුවට ආදරෙයි වගේ පෙන්වන්නේ. සහස් ගෙන් පලි ගන්න.
මේ කතාව නම් සුපිරියක්❤ඊලග episode එක එනකම් බලන් ඉන්නවා❤
සමහරුන්ට පණ කියලා ආදරේ කලාම පණ අරන් යන්න යනවා.අන්තිමට මැරුනු මනුස්සයෙක් ජීවත් වෙනවා අනිත් අයට පේන්න
රන්දිට තිබුනේ සහස්ට ඇත්ත කියන්න ජානු කසාදබැදලා කියලා සහස්ට හරියන්න ඔනා මේ අමිමාන්ඩිගේ කට වැහේන්න
ශශිනි කියන එකීව මේකෙන් අයින් කරලා දාන්න pls.අප්පිරියයි .ලග හිටියන්ම් ගහනවා කියන බොරු වලට
ආදරණීය සහස්, නුඹ තරම් මට දැණුනනුඹට තරම් මා පෙම් කරපු නූඹ ගැන තරම් මා සිහින දැකපුනුඹ තරම් මගේ හිතට ලං උන තව කෙනෙක් නැති තරම්❤️ නිත්‍යා
ආදරණිය නිත්‍ය, නුබ මට නොදැනුනේ ජනු නිසා. නුබගේ පේමය ලග මට නතර වෙන්න බැරි වුනේ ජනු මගේ හිත පුරාම උන් නිසා. ඉතින් නිත්‍ය නුබට මගෙන් හිත රිදුනම් සමාවෙන්න. මං ඔයාගේ වෙන්න බැරි වුන සහස්
ගොඩක් ලස්සනයි
🙂
Thanks
හරිම ලස්සනයි ඒ කවි සිතුවිල්ල නම්
ජානුගේ තාත්තද එතකොට සේකර, එහෙම වෙලත් රේඛා පීටර්ට සැලකුව විදිය 😡😡අන්තිමට කිඹුල් කඳුළුත් හැලුවා 😐
මරු ගෑනි අප්පා මෙ රේකානම් 🤐
@@chathurikamadushani8224 කියලා වැඩක් නෑ කප්ටි අම්මණ්ඩියෙක් 😡
ඒකතමයි මේ ගෑනි නම් 🤮🤮🤮
@@dilinimadushani3461 🤮🤮🤮😐😐
රේඛා තමා පීටර්ව මරන්න ඇත්තෙ
සුබා තමයි හොදටම කරේ 😂රේකටයි,ජානුටයි හොදම වැඩෙි,සේකර ජානුගෙ තාත්ත කියල ජානු දැනගත්තම නිකංම හුලං බහී
අප්පට සිරි කතාව පෙරලුනාද කනපිට බලනකොට ජානුගේ තාත්තා පීටර් නෙමෙයි නේද ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕💕
ඔයා අර ලියුම් ලියපු නමදෙනාගෙන් එක්කෙනෙක් රේඛා නේද
පීටර්ගෙ මිනීමැරුම පිටිපස්සෙ රේඛයි සේකරයි ඉන්නවද කියලත් හිතෙනව අනික පොලිස්කාරයත් සැකයි..සහස්ගෙ නංගි ගැන දුකයි ගොඩක් අසරණ වෙලා සහස් අඬ අඬ ඉන්නව නංගි ගැන බලන්න කිසිම උවමනාවක් නෑ
සහස් තමන්ගේ අම්මට නන්ගිට වඩා ජානුට ආදරේ කරනවා අනේ මන්ද😢
රේකාගේ නැට්ල්ල ඉවර වෙන්න ලගයි 🤣🤣
සෙද්ද සව්න්ඩ් අඩු කරපල්ලකො කියන කිසි දෙයක් ඇහෙන්නෙ නෑ
ඒක නම් ඇත්ත.අද කොටසේ සමහර වචන අපඅපැහැදිලි.සේකර-රේකා කොටස.
රන්දික පව් අර ගෑනි හින්දා ඒ යාලු කමත් නැති වෙනවා 😢😢
ජානු හැමදේම දන්නවා 🥲 පොලිස් කාරයයි ජානුගෙ අම්මයි තමයි සැක 😒
සහස්ට උනත් මොලේ තියෙන්නෝනි ජානු කොහොමද UK ගියේ, එහෙම ගියානම් යන්න සල්ලි කොහෙන්ද, සල්ලිකාරයෙක් බැදලද කියලවත් හිතන්න 😐😐😁
😂
🤣🤣
@@dulajprasanna1428 😑😑
සහස්වත් එපා වෙනවා..නංගි ගැන හොයන්නැතිව,අම්ම මැරෙන්නත් හේතු උන එකියක් ගැන හිත හිත විඳවනවා..
@@srana167 අපෝ ඔව්, හරිනම් රන්දිකලා කරන්නෝනී ජානු බැන්දා කියලා ඇත්ත කියලා සහස් ව වෙන පාරකට තල්ලු කරනෙකනෙ
මේ කතාවත් සුපිරියක් තමයි ඈ 💞💞💞💞💞💞👍🏻
පිටර්ට පොල්ලෙන් ගැහුව්වේ පොලිස් කාරය කියන අය කෝ...
ජානූ මේ කසාදේ කරගන තියෙන්නේ අම්මගෙ කැමැත්තටද කොහෙද🙄 ඒකනේ තාමත් ජානූ සහස් ගැන හොයන්නේ.. ඒත් ඉතින් අවසානේ නන් හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා😅
ජානුගේ තාත්තාව මැරුවේ ජානුගේ ඇත්ත තාත්තායි අම්මයි බලද්දි ඇත්ත තාත්තා තමයි සහස්ට කොල් කරලා එතන එන්න කියලා පොලු පාර දුන්නේ
අම්මෝ මූසල කම මේකිගෙ..ජානු ,U.k වලලු..😂😂😂😂😂එකි ආස සල්ලි වලටනෙ...නාකිය එක්ක යාලුව ගියාට ඒකිට happy 😂😂😂😂😂
ඇයි සහස් දුකෙදි සැපෙදි හැමදේකදිම හිටපු රන්දිට එහෙම කතා කරේ 😓💔 පවුනෙ රන්දි
දුකට අනේ ඒ
ඇයි සශිනි කිව්වනේ රන්දික ව රවට්ටගන්නෙපා කියලා, 😡😡
@@dulanjalipremadasa625 සශිනි ඇවිල්ල බෝම්බයක් තනිකරම🙁
@@nilakshimadushani8449 ඒකනී😒
එහෙම තමා අනේ...හදවතට ලඟින්ම ඉන්න අය එක්ක තමා වැඩියෙන් කේන්ති ගන්නෙ....🥰🥰
පොලිස් කාරයවත් තේරුම් ගන්න අමාරුයි
රන්දික වගේ හොද යාළුවෙක් ලබන්නත් පින තියෙන්න ඕනී
රේඛා තමයි දවසකටවත් ගෑණි යකෝ 🙆
හසුන් කියවගන්න බැරි හසුනක්😮❤
මගෙ එකා😢❤️.ඒ යාලුකම....
අමාරුවෙන් හිත හදාගෙන සහස් විනාඩි දහයක් හිනාවුණා විතරයි අර මූසල මෝඩ ගෑණි වැඩේ කෑවා
ඡානු මොන වගෙ චරිතයක්ද කියල හිතාගන්න බැරි මට විතරද මන්ද 😂😂
මටත්😂
මටත් ☺️☺️☺️
වැරදි කාරයා වෙලා එල්ලුම්ගස් ගියත් කමක් නෑලු. බය එයා නිවැරදිකාරයා වෙයි කියන එකලු. ආදරේ කරපු කෙනෙක් අමතක කරන්න පුලුවන් ඒත් මැරෙනවා බලන් ඉන්න බෑ
Loka ammandi kenek
ජානු ඒ මැරුනත් කමක් නෑ කිව්වෙ මැරෙනෙක දරාගන්න පුළුවන් කමකට නෙමේ වෙන්නැති, එයා අල්පොන්සුට කැමති උන එකම හේතුව තාත්තානෙ, ඉතින් තාත්තා මැරුවෙ සහස් නෙමේ නම් එයාට සහස්ගෙන් ඈත්වෙන්න හිත හදාගන්න බැරි හින්ද වෙන්නැති
හිත රිද්දනවා ....
පොලිසියේ කෙනාගේ හිනාව ඇල්ලුවේ නෑ...😢ජනු ද්රාම එකට කොච්චර නන් වශී වෙල්ද කියනවා නං මදුරුවො කපුවා පස්සෙ කහන්නේ...😂
🤣🤣😃😃😂😂
😁😁
🙆🤭🤭🤭
Eka atta😂😂😂😂🤣
රේඛා තමා හොදටම කළේ 🤭
කතාවක් තමයි. ඒත් දරුවා ඉස්සරහ තාත්තව ඇදපු එක ඉරන එක අනුමත කරන්න බෑ. සහ ලොකු අයගේ ප්‍රශ්න නිසා දරුවගේ ඔලුවට තාත්තා නරකයි කියලා අදහසක් දෙන එක වැරදී. දරුවෙක් ගෙ මානසික මට්ටම ට ඒක ලොකු බලපෑමක් වෙන්න පුලුවන්.
ITN Camera එහෙම හැඩල් කරන එකත් වෙනස් කරලා ....😍😁😁😁😁😁😁. ඔහොමමම කඩේ යන එකත් නවත්තමු ආදරෙයි
ada nithya ne.eyage kotas wedipura thiyenam hodai.harima adaraniyai.meke januge charitheta ganna thibbe nayomiwa ❤
මැරුණ අම්මා ගැන දුකක් පෙන්න නෑ,තමන්ගේ සහෝදරී උන්නද මැරුණද කියලාවත් බැලුවේ නෑ.. කොහෙවත් යන ගෑණියෙක්ට මැරෙන්න හදනවා...ඔහොම උන්ට ඕක තමා වෙන්නේ...
ජානු වෙනුවෙන් ඔචචර බෑගෑපත් වෙන්න එපා සහස්
අපේ සුද්දි කිව්වා ජානු පීටර්ගේ නෙවෙයි කියලා...😂😂😂
සහස් පිස්සේක් යඵවාට විස්තරේ කියන්නේ නැතුව පිස්සේක් වගේ නටනවා
අපිට සැමදා දෑසින් පෙනන දෙය ඇත්තම නොවෙන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ආදරය වෙනුවෙන් අසීමිත කැපවීම් කල මුත් කිසිදා කිසිවෙකුට නොපවසන. එබැවින් ජනුගේ චරිතයද එලෙස වන්නට හැකිය. සිතු දෙය නොම වන නොසිතු දෙයම වන අපුර්ව ලෝකයට අප ජිවත් වන්නේ. ආදරය කුමක්දැයි වටහා ගන්නට ආදරය මැවූ දෙවියන්ටද නොහැකිය.
@Kv 🙂🙂
එක තේරුම් ගන්න දවසට මිනිස් බැදීම් වල තියෙන වටිනාකම් තවත් වැඩි වෙලා ලෝකය ලස්සන වේවි.
ආනෙ පරන නලුවෙක් ඉන්නවා.පාලිත සිල්වා මරු.සහස්ව අඩවන්න එපා අප්පා
ඒ යාලුකම නම් ❤
මුට දෙන්නෙම මේ වගේ දෙකටම නැති චරිත උට හරියන්නෙත් ඒ වගේ චරිත 😂
අනේ මූ තවත් ජානු කියලා වැලලෙන්නේ ඌ වෙනුවෙන් මැරිච්ච අම්මේ කියලා කෑගහපන්කෝ...
පොලිස්කාරයා හොද ද නරක ද කියලා හිතා ගන්න බෑ
හැමොටම අවසානෙ තෙරැන් යනකොට පරක්කු වැඩි හිතෙයි පවි සහස්
මේ පොලිස් කාරයව නම් අල්ලන්නෙම නෑ. කපටි හිනාව..
දැන් නම් ලොවෙත් ශුවර් පොලිස්කාරයා තමා පීටර් මාමාව මැරුවෙ 😌 අපි සැක කරන අනික් පිරිස උදව් කරාද දන්නෙ නෑ ඒකට...
හිතට වදින ලස්සන කතාවක් මරු
අම්මෝ හ්හ්....බලාගෙන ගියාම රේඛා අම්මණ්ඩි නූතන සීතා දේවි කෙනෙක් නේහ් 🙄🙄 😂😂
පුදුම රේකාවක් ඒකනම්😂
ලස්සන කතාවක්.. ✌️❤️
මන් මේ කතාවට ඇබ්බැහි උනා.කොටස් 19 එක දවසින් බැලුවා
රන්දි පව්.. 😢
නියමටම කරානේ සහස් කේන්ති අරන් කෑ ගහපු එකයි දුකට අඩපු එකයි .
හිතේ ඉන්නේ සහස්........ඔබ ඇමතු අංකය භාවිතයේ නොමැත ..........
මේ ජානු තේරැම් ගන්න බැරි චරිතයක් නේද
ශෂීනි හොද අම්මා කෙනෙක් ❤
Penna bari charithyak🤮
පිටර් ව මැරුවේ මේ ජානුගේ ඇත්ත තාත්තා වෙන්ඩ බෑද?😮
මහ මූසලියක් නෙ මේ ගෑනි . හිතන් ඇති මූණෙ ලපයක් තිබුණු පලියට ශලනි වෙන්න . හැටි විතරක් .
8:35 ගැණු තමයි පිරිමි තරහා කරන එකම සාදකේ
ශශිනි මුල ඉදලම කැමති නැ ජානුයි සහස් එකතු වෙනවට.
අම්මෝ මේ ශශිනි කිසිම හිතක් පපුවක් නැති ගෑනියෙක් 😡😡😡😡😡 සහස්ගේ හිත පුදුම විදිහට රිද්දන්නෙ මේ ගෑනි
යසයි රේකා බේසිකී..ජානු වෙන එකෙක්ගේ.
😂😂
රේඛා නැට්ටිච්ච් කොහොමද මේකිගෙ වැඩ ඒකනේ කියන්නේ පොතේ පිටකවරෙන් ඇතුළත කතාන්දරය කියන්න බැහැ කියලා
මේ සචින් හැමදාම ගෑනු නිසා අඩනවා.😢😢ඒක තමයි එක්කෙනෙක් තියාගන්න කියන්නේ.හැමතැනම දෙන්නා දෙන්නා.එහෙනම් ඔච්චර දුකක් නෑනේ.
කතාව උනත් පටිිට අවුල් හිතට
ඇත්ත ට හොද යාලුවෙක් රන්දීර් කියන්නේ
ජානුගේ ආදරේ ආදරයක්ද.. එයා කියනවනේ එල්ලුම් ගස් ගියත් අවුලක් නෑ කියලා බය වැරදි කාරයා නෙවෙයි කියලා ඔප්පු වෙයි කියලාලු සහස්.. 🙄🧐🥴🤔
වැරදි කාරයා නෙවෙයි කියලා ඔප්පු උනොත් ජානුට කරකියා ගන්න දෙයක් නැති වෙනවා එක නිසා වෙන්න ඇති එහෙම කියන්නෙ
Iya janu maha appiriyai sahas paw
ජානු අකමැති කසාදයක් කරගෙන ඒක සාධාරණය කරගන්න හදන්නෙ සහස් මිනිමරුවෙක් කියලා..සහස් නිදහස් වුනොත් ජානුට ලැජ්ජා ඇති..
Janu amma nisa tama wenn කසාදයක් karaganne.sahas ekk taraha tatta marapu nisa .කොච්චර taraha unat hoyla blnawa eya.waradi na kiyl oppu unot janut godak widawanna wei kiyl bayai.
ඔබ ඇමතූ අංකය භාවීතයේ නොමැත ... තවත් ඇමතීමෙන් පලක් නොමැත .. කපටී ජානූ 😑😑😑😑😑
ජානු තමයි මරු බඩ්ඩ. වැඩකාරකම් කරන්න යන තැන අයිති පිරිමියා මොකා වුණත් ඌව සෙට් වෙනවා 😂😂😂😂
සචින් ට පව් මේ තරම් දුක් විඳින චරිත act කරන්න මොන තරම් වෙහෙස ඇතිද?මේ කැපකිරීමට සාධාරණයක් ඉටුවේවා ....
සහස්ට තිබුනෙ රන්දිකට ඇත්ත කියන්න පවු රන්දික
ඒත් ඇයි එයා ජානුගේ තාත්තා මරන්නේ අපිට මොන තරම් ගින්දරක්ද මේ ජානු කතාව දීලා තියෙන්නේ
සහස්ගෙ චරිතය බොළඳ වැඩියි අප්පා
ශශිනිල ඔක්කොම එකයි සක්කිලි මෝඩ ගෑනු😢

ආදරණීය සහස්,
නුඹ තරම් මට දැණුන
නුඹට තරම් මා පෙම් කරපු
නූඹ ගැන තරම් මා සිහින දැකපු
නුඹ තරම් මගේ හිතට ලං උන
තව කෙනෙක් නැති තරම්❤️
නිත්‍යා
ආදරණිය නිත්‍ය, නුබ මට නොදැනුනේ ජනු නිසා. නුබගේ පේමය ලග මට නතර වෙන්න බැරි වුනේ ජනු මගේ හිත පුරාම උන් නිසා. ඉතින් නිත්‍ය නුබට මගෙන් හිත රිදුනම් සමාවෙන්න. මං ඔයාගේ වෙන්න බැරි වුන සහස්
ගොඩක් ලස්සනයි
🙂
Thanks
හරිම ලස්සනයි ඒ කවි සිතුවිල්ල නම්
ජානුගේ තාත්තද එතකොට සේකර, එහෙම වෙලත් රේඛා පීටර්ට සැලකුව විදිය 😡😡අන්තිමට කිඹුල් කඳුළුත් හැලුවා 😐
මරු ගෑනි අප්පා මෙ රේකානම් 🤐
@@chathurikamadushani8224 කියලා වැඩක් නෑ කප්ටි අම්මණ්ඩියෙක් 😡
ඒකතමයි මේ ගෑනි නම් 🤮🤮🤮
@@dilinimadushani3461 🤮🤮🤮😐😐
රේඛා තමා පීටර්ව මරන්න ඇත්තෙ
සුබා තමයි හොදටම කරේ 😂
රේකටයි,ජානුටයි හොදම වැඩෙි,සේකර ජානුගෙ තාත්ත කියල ජානු දැනගත්තම නිකංම හුලං බහී
අප්පට සිරි කතාව පෙරලුනාද කනපිට බලනකොට ජානුගේ තාත්තා පීටර් නෙමෙයි නේද ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕💕
ඔයා අර ලියුම් ලියපු නමදෙනාගෙන් එක්කෙනෙක් රේඛා නේද
පීටර්ගෙ මිනීමැරුම පිටිපස්සෙ රේඛයි සේකරයි ඉන්නවද කියලත් හිතෙනව අනික පොලිස්කාරයත් සැකයි..සහස්ගෙ නංගි ගැන දුකයි ගොඩක් අසරණ වෙලා සහස් අඬ අඬ ඉන්නව නංගි ගැන බලන්න කිසිම උවමනාවක් නෑ
සහස් තමන්ගේ අම්මට නන්ගිට වඩා ජානුට ආදරේ කරනවා අනේ මන්ද😢
රේකාගේ නැට්ල්ල ඉවර වෙන්න ලගයි 🤣🤣
සෙද්ද සව්න්ඩ් අඩු කරපල්ලකො කියන කිසි දෙයක් ඇහෙන්නෙ නෑ
ඒක නම් ඇත්ත.අද කොටසේ සමහර වචන අපඅපැහැදිලි.සේකර-රේකා කොටස.
රන්දික පව් අර ගෑනි හින්දා ඒ යාලු කමත් නැති වෙනවා 😢😢
ජානු හැමදේම දන්නවා 🥲 පොලිස් කාරයයි ජානුගෙ අම්මයි තමයි සැක 😒
සහස්ට උනත් මොලේ තියෙන්නෝනි ජානු කොහොමද UK ගියේ, එහෙම ගියානම් යන්න සල්ලි කොහෙන්ද, සල්ලිකාරයෙක් බැදලද කියලවත් හිතන්න 😐😐😁
😂
🤣🤣
@@dulajprasanna1428 😑😑
සහස්වත් එපා වෙනවා..නංගි ගැන හොයන්නැතිව,අම්ම මැරෙන්නත් හේතු උන එකියක් ගැන හිත හිත විඳවනවා..
@@srana167 අපෝ ඔව්, හරිනම් රන්දිකලා කරන්නෝනී ජානු බැන්දා කියලා ඇත්ත කියලා සහස් ව වෙන පාරකට තල්ලු කරනෙකනෙ
මේ කතාවත් සුපිරියක් තමයි ඈ 💞💞💞💞💞💞👍🏻
පිටර්ට පොල්ලෙන් ගැහුව්වේ පොලිස් කාරය කියන අය කෝ...
ජානූ මේ කසාදේ කරගන තියෙන්නේ අම්මගෙ කැමැත්තටද කොහෙද🙄 ඒකනේ තාමත් ජානූ සහස් ගැන හොයන්නේ.. ඒත් ඉතින් අවසානේ නන් හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා😅
ජානුගේ තාත්තාව මැරුවේ ජානුගේ ඇත්ත තාත්තායි අම්මයි බලද්දි ඇත්ත තාත්තා තමයි සහස්ට කොල් කරලා එතන එන්න කියලා පොලු පාර දුන්නේ
අම්මෝ මූසල කම මේකිගෙ..ජානු ,U.k වලලු..😂😂😂😂😂
එකි ආස සල්ලි වලටනෙ...
නාකිය එක්ක යාලුව ගියාට ඒකිට happy 😂😂😂😂😂
ඇයි සහස් දුකෙදි සැපෙදි හැමදේකදිම හිටපු රන්දිට එහෙම කතා කරේ 😓💔 පවුනෙ රන්දි
දුකට අනේ ඒ
ඇයි සශිනි කිව්වනේ රන්දික ව රවට්ටගන්නෙපා කියලා, 😡😡
@@dulanjalipremadasa625 සශිනි ඇවිල්ල බෝම්බයක් තනිකරම🙁
@@nilakshimadushani8449 ඒකනී😒
එහෙම තමා අනේ...හදවතට ලඟින්ම ඉන්න අය එක්ක තමා වැඩියෙන් කේන්ති ගන්නෙ....🥰🥰
පොලිස් කාරයවත් තේරුම් ගන්න අමාරුයි
රන්දික වගේ හොද යාළුවෙක් ලබන්නත් පින තියෙන්න ඕනී
රේඛා තමයි දවසකටවත් ගෑණි යකෝ 🙆
හසුන් කියවගන්න බැරි හසුනක්😮❤
මගෙ එකා😢❤️.ඒ යාලුකම....
අමාරුවෙන් හිත හදාගෙන සහස් විනාඩි දහයක් හිනාවුණා විතරයි අර මූසල මෝඩ ගෑණි වැඩේ කෑවා
ඡානු මොන වගෙ චරිතයක්ද කියල හිතාගන්න බැරි මට විතරද මන්ද 😂😂
මටත්😂
මටත් ☺️☺️☺️
වැරදි කාරයා වෙලා එල්ලුම්ගස් ගියත් කමක් නෑලු. බය එයා නිවැරදිකාරයා වෙයි කියන එකලු. ආදරේ කරපු කෙනෙක් අමතක කරන්න පුලුවන් ඒත් මැරෙනවා බලන් ඉන්න බෑ
Loka ammandi kenek
ජානු ඒ මැරුනත් කමක් නෑ කිව්වෙ මැරෙනෙක දරාගන්න පුළුවන් කමකට නෙමේ වෙන්නැති, එයා අල්පොන්සුට කැමති උන එකම හේතුව තාත්තානෙ, ඉතින් තාත්තා මැරුවෙ සහස් නෙමේ නම් එයාට සහස්ගෙන් ඈත්වෙන්න හිත හදාගන්න බැරි හින්ද වෙන්නැති
හිත රිද්දනවා ....
පොලිසියේ කෙනාගේ හිනාව ඇල්ලුවේ නෑ...😢
ජනු ද්රාම එකට කොච්චර නන් වශී වෙල්ද කියනවා නං මදුරුවො කපුවා පස්සෙ කහන්නේ...😂