ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙන කතා වගේ එක තැන පල්වෙන්නෙ නෑ.හැමදාම මොකක්ම හරි දෙයක් වෙනවා.ඉස්සරහට යනවා.ඒක තමයි නියම ❤️❤️
සහතික ඇත්ත
Qq
ජානු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
Mama
මං 😁✋
මං
සචින් ඉන්න කතා ටික එක පෙලට බලලා නිදාගත්තාම සචින් හිනෙනුත් පේනවා යකෝ 😂
සිරාවටම මන්ද මානසිකයෙක් වෙනවා අඩනවම දැකලා 😪
😅😅
😂😂
😂😂😂
ටික්ටොක් එකෙන් පොඩි පොඩි ස්ටෙප් දැකල කතාව මුල ඉදන් youtube එකෙන් කතව ෆලොව් කරන අය ඉන්නවද ??
Mama ada idan balanna gatthe
Yep 😂
Mama 🤗
Mamath lagadi balanna gaththe
ජානු දැන් නම් ජරාවක් මුල කොලිටි උනාට 😂
කතාවට වුනත් රන්දික නම් සුපිරි චරිතයක්
ජානුට වඩා සහස්ගේ නංගි ලස්සනයි කියලා කියන අය කෝ...❤️👌
ජානු කොන්ඩ kaumak වගේ.🤣🤣🤣
නයෝමි අක්කිගෙ කට හඩ හරිම ලස්සනයි
මේකට නම දාන්න තිබුනෙ ජානු නෙමෙයි,නිත්‍ය ...💞💞😍සහස්ට අවංකවම ආදාරෙ එයා විතරයි..😍
ඔව් අපරාදෙ එයාට නොබැඳ ඉන්න තිබ්බෙ😑
Aththami nithya 😊kiyl nama dnn tibbe sahasta wdiyenm adre krnne nithya vithraii ❤
නැහැ, ඒ ආදරේ කරන්නෙ නිත්‍යාගේ ආදරේට සහස්ට නෙවෙයි, එයාට ඒ ආදරේ අමතක කරන්න බැරුවයි, ඒ දුක් විඳින්නේ...
කතාවේ නමයි ප්‍රධාන චරිතයයි "ජානූ" උනාට ඇත්තටම ප්‍රධාන චරිතේ විදියට දැනෙන්නෙ නිත්‍යා නේද🙄😒
අනිවාරෙන් නිත්‍යා❤❤
Hmmm
Jaanu wdk na .
ඔව්
@@kumudumali2973 ඒකනේ😋
අවසානෙට මේ කතාවේ වැඩියෙන්න්ම දුක් වෙන්නෙ සහස්ගෙ නංගී
නිත්‍යා මේ කතාවේ ආසම චරිතේ ♥️
සහස්ගෙ නංගි ගෙ ඇක්ටින් හිතට දැනෙනවා . හොඳ අනාගතයක් තියනවා . Good luck 👍👍👍
පාර දිගේ නානගෙ පොඩි එකි
කියාදෙන්න ආදරේ ඩ්‍රාමා එකේ..දිගැසිගේ කැම්පස් යාලුවා
@@jenydisa6631 නම රුචි නෙහ්හ්
දිව්‍යාදරී drama එකෙත් ඉන්නවද කොහෙද
මොනව නැතත් අල්පොන්සොගෙ ආදරය හරිම අවoකයි..😊😊😊😊
ශාක්‍යාට අය්යා බලන්න තියෙන උවමනාව, සහස්ට නංගි බලන්න නැති එක තමා දුක. සහස් කොච්චර හොඳ කෙනෙක් උනත්, ඒ අතින් එයා හරි දුර්වල මනුස්සයෙක්.
ඔව් කොහෙවත් යන ගෑනියෙක් ගැන හිතනවා තමන්ගේ නංගි ගැන හිතන්නේ නෑ
මන් සහස් උනා නන් මන් කරන්නේ ගිය අය (ජානු)ගෙන නොහිතා හැමදෙම විසඳාගෙන මනුස්සෙක් වෙලා❤ නංගීව හොයන් 😊අර නැන්දා කියන ගෑණිට හොද පාඩමකුත් උගන්නලා ඒ ගෑණි ව හිරේ ත් යවලා තමා පස්ස බලන්නේ. කුම්මැහි ගෑණි.😠
ehema wuna nm meka kathawak wenne nane
මේක නම් නියම කතාව ආසාවෙන් බලන්නෙ මං විතරද
Oya nisa mamath balanawa
@@surangapradeep aththada
ඔවි අවුලක් නැහැනෙ. 👍👍😁
ඌ අම්මගෙන් අහන දෙකේ පංතියේ එකෙක් කියමුකෝ මූ ගෑනිගේ පදේට නටන ඊට වඩා කාලකන්නීයෙක් නේ😂😂
කියලා වැඩක් නැ කාලකණ්නියෙක්ම තමයි....
ඌට කාලකන්නියෙක් කිව්වම කාලකන්නියටත් කරන නිගරුවක් ඒක
Sira kathawa
අම්මෝ ඒක 😂
nodakin mata nm penna be genunge padeta natana un
තනිඋන එකා විතරයි දන්නේ ඒකේ වේදනාව 💔😥🖐️...
Ara kathawak tiyenawane tuwale wedanawa danne tuwale tiyena eka misa parawala ridawala behetdana eka nemei kiyala yaluwa
නිත්‍යා ශාක්‍යා වගේ ලොකේ ඔනැතරමි ගැහුනු අය ඉන්නවා එයාලා ගැන උනාන්දු නැති පිරිමි මත්තෙම නහින එවා සංසරේ කරපු අකුසැල් වෙන්න පුළුවන් කෙදිනක හෝ එ සිත් වල තිබෙන පැතුම් දළුලා වැඩෙන්න ඔන 🙏❤️
ඔය මනස්ගාත අමතක කරලා දැන් නිදාගන්න දරුවෝ..😊
මේ කතාව පැයක්වත් තියෙනවට කැමති අය කෝ බලන්න .😊🙃
ළඟ ඉන්න සමහරුන්ට වඩා දුර ඉන්න සමහර අයව හිතට දැනෙනවා.ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති ❤
ඇත්තටම..👌❤️
Ekanam atta❤
@@nilakshimadushani8449 හ්ම්ම් 💗
@@chamalibandara ඒකනෙ 💗
@@anjanasiriwardana3305 ekane neda samahara minissu himikaraganna beri unama dukwenawa tawat samaharu himikaragattat dukwenawa samaharu salli tibunat widawanawa samaharu salli netiwa widawanawa oya hemadetama mula taman kematide nolebimai
ශාක්‍යා පව්💔.සහස්ට නංගි ගැන ගාණක්වත් නැනෙ ජානු ජානු කිය කිය වැළලෙනවා😑😑
Ekana aththa kalakanniyaaa
Polic karayaga wedak kiyala hithanna nedda Janu balanna anna kiyala call kara police kara yaga gamak
අල්පොන්සුත් මෝඩයි හිතින් සිහින වමනවා 💔🙂🖐️
ජනු හැමදාම බලන අය කො 😍😍
ගතින් තව කෙනෙකුගෙ ලග ඉදන් හිතින් තමන් ආදරේ කරන කෙනා ලග ඉන්න නම් කාටවත්ම සිද්ධ වෙන්න එපා.ආදරේ කරන කෙනා නොලැබුනත් වෙන කෙනෙක්ගෙ ලග ඉන්න වෙන්න එපා.මොකද ඒක දරුණුම වේදනාවක් වෙන්න ඇති.ආදරේ කරන කෙනාගෙ වෙන්න බැරි වුනත් වෙන කාගෙවත් වෙන එකනම් කවදාවත් කරන්න බැරි දෙයක්.මේක බලද්දි මතක සිත්තම් කතාවෙ ශින් සයින්දම්ගෙ චරිතය මතක් වෙනවා....😥කාටවත්ම එහෙම වෙන්න එපා.🙏🙏🙏🙏
මේ කතාව ලස්සනයි ගොඩාක්... හැමදාම ආසාවෙන් බලනවා.... ලස්සන අවසානයක් දෙන්න❤
ආදරය කියන හැගිම වචන වලට පෙරලපු පලවෙනි ටෙලිනාට්‍ය කියලා මම හිතන්නේ. සමහර දෙබස් වල කතාවක් කියලා නොතේරේන තරමටම ආදරය දැනෙනවා ❤️😟
රන්දික කියන්නෙ සුපිරි පොරක් ❤❤❤❤
රන්දි නම් කතාවට උනත් සුපිරි චරිතයක්.මුල අමතක නෑ.ශෂිනි මහ නපුරු කෙනෙක්.අනේ සහස්ගේ නංගි පව්.එයා හැම දේකින්ම දුක් විදිනවා.මට හිතෙනවා ජානු අල්පොන්සු හොදට ජීවත් වෙයි කියලා .
ශෂිනි රන්දිකයි තමන්ගේ යාලුවො දෙන්නාගෙ ජීවිත ගැන වද වෙනවා තමන්ගේ පවුල ගැනවත් හිතන්නෙ නැතිව .එහෙම යාලුවො ඇත්තම ජිවිතෙ ත් ඉන්නවා .❤️
ශෂිනිට අච්චර හොද husband කෙනෙක් ලැබිලත් කියන්නේ ඉන්නවට ඉන්නවා කියලා..😕😕😕😕😕
ශශිනි නිසා රන්ල්දික නැති උනා සහස්ට .නාරාද නිසා නිත්‍යාව නැති උනා😥 සහස්ට මොන පැත්තකින්වත් නිදහසක් නෑ .😟
සශිනි නම් අසාධාරණයි.ඒත් නාරදගෙ නම් වැරැද්දක් කියන්න බෑ ඉතින්
Mn wage ekek
@@Hello-sd9dl ඔව්
සල්ලිම නෙවෙයි ජීවිතේ කියලා ජානුගේ චරිතෙන් පේනවා. කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ තමුන් කැමති කෙනා එක්ක ජීවත් නැත්නම්
නිත්‍යා පවු අප්පාහ් එයා සහස්ට කොච්චර නම් ආදරේද ..😔
ඒත්,නිත්‍යා එයාගේ පවුල් ජීවිතේට මුල් තැන දිය යුතුමයී දැන්....අකමැත්තෙන් බැන්ඳත් ඒ එයාගේ හස්බන්ඩ්නේ දැන්...
සහස් නිත්යව තේරුම් ගත්තනම් හරි ඒ දවස්වල .ජානු නෙවෙයි නිත්‍යායි සහස්ට ආදරේ
@@madhuranathunga9169 ඒක නම් ඇත්ත ඉතිම්
@@nilakshimadushani8449 😥😥
@@dilinimadushani3461 ජානූත් ආදරේ නෙහ් ඉතිම්
කුතුහලය පිරි ටෙලි කතාවක් ❤සුදු ඇඳගෙන කළු ඇවිදින්සූරිය කුසුමචෙස්
Suriya kusuma niyamae
රන්දිකයගෙ ගැනිනම් කිසිම පපුවෙ කිසිම තෙතමනයක් නැහැ 😡😡😡
ඇයි නිත්‍යාගෙ මනුස්සයා...😡😡😡
වතුර ටිකක් හැලුවනම් හරි..😂
ooo
කවුද බල්ලො නිත්‍යා ඉබින්න ගියේ..අම්මෝ ඒක කීව හැටි🤣🤣🤣🤣
Marune?😮😮
මෙච්චර සල්ලි තිබිලත් පෝන් එක ජානුගෙ😢😮
Itn එකෙන් දෙන කතා ඉස්සර ඉදන්ම පහරක් ❤❤❤❤❤❤❤❤❤❤ මේ කතාව ❤❤❤ හෙනම කුතුහලයක් තියෙන පට්ටම කතාවක්නේ......හැම එකාලම හිතන්න ලේසියෙන් පේන විදියට පොලිස් කාරයා පීටර් කාරයාව මැරුවා සීන් එකකට අල්ලනවා....අනික් පැත්තෙන් අල්පොන්සොලා , රේඛාලා සීන් එකක් අද්දනවා 😮❤❤❤❤
පොලිස්කාරයා තමා පීටර්ව මැරුවෙ... දැන් නම් හොදටම විශ්වාසයි... නංගි එක්ක යාළු වෙලා ඉන්නෙත් මොකක් හරි වාසියක් නිසා...
සහස්ට එක නඩුවක් තියෙද්දි තව නඩුවක් වැටෙයි වගේ ඒ පාර නිත්‍යා නිසා
සහස්ගෙ අම්මා මොකටද ඔක්කොම ඉඩම් ලියල දුන්නේ..දරුවා හිරේ ගියාම ඔක්කොම ලියල මැරිල ගියා.දරුවො අසරණ කරල
අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌
සහස් දන්නවද මේ හිත් කොනක තවමත් නුබ ඉන්න බව. දන්නවා ඇති නොදන්නවා වගේ ඉන්නව ඇති. මන්ද නුබේ සිත තුල ජනු ඉන්න නිසා. නුබේ වන්නට මට ඇවසි නැත. අවැසි නුබ නිවැරදි මිනිසෙකු බව පමණක් ජානුට ඔප්පු කිරීම සේම නුබ වැරදි යයි සිතන සමට එය ඔප්පු කොට නුබේ සිනහව යලි නුබට දීම පමණි. මං නුබේ වන්නට පෙරුමන් පිරු නිත්‍ය.
Music නම් සුපිරි .. අමුතුම හැගිමක් එනවා.
ජානු ගේ ගල නම් සුපිරි නේ, මරු කද ..😋😁😘
මේ පොලිස්කාරයා හදෙද ඉන්නේ...ජෙක්ට් දාගෙන කොහෙද අඩේ ඉන්නේ..😅
සහස් පව් කියලා හිතෙන්නෙත් නෑ විකාර කොහෙවත් යන එකියක්ට වැරදි නෑ කියලා ඔප්පු කරන්න හදනවා අම්මා පව් නංගී පව් නංගී ගැන ගානකවත් නෑ
රන්දික නාම් හොද යාළුවෙක් සහෝදරයෙක් හැමදාම මගේ එකා කිය කිය සහස් එක්කම හිටපු එකා , ආදරෙයි රන්දික සහෝ ❤️😍
ආදරය මිනිසුන්ව කොයිතරම් අසරණ කරනවද🥺
සතුට සල්ලි වලට ගන්න පුලුවන් උනාට, සැනසීම සල්ලි වලට ගන්න බෑ..
අනේ තමා ගොඩාක් මිනිස්සු සල්ලි තමා ජිවිතේ කියලා හිතාන ඉන්නෙ
සහස්ගේ නංගි පව් .අයියා ගැන හොයනවා.ඒත් සහස්ට ගානක්වත් නෑ.
ඒකටනම් එක පයින්ම මම ත් කැමතියි පුළුවන් තරම් ඉක්මනට දික් කසාදේ ලැබුනොත් ඒ සතුට තරම් ආයේ වෙන සතුටක් ඇත්තෙම නැ 👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍
සහස් හැමදාම අඩනවා නෙ..😅එපා වෙනො ඔහොම වුනාම🥴
😂😂අල්පොන්සොගේ හීනේ ජානුගේ උකුලේ නැලවෙන්න 😂😂 රේඛාගේ හීනේ අල්පොන්සොගේ සල්ලි වලින් නැලවෙන්න .............කාර් සෙල්ලම් කරනවා😂
නිත්‍යාව විතරයි දැනෙන්නේ ජානු නම් මෙලෝ රහක් නැ
අල්පෝන්සු තමයි හොදම නලුවා👍
මනස නිදහස් නැත්තන් රජකම උනත් අතාරින්න ඕනේ (ජානු ඉන්නේ අපායක)💔😥🖐️ .
Niyama kathawa mat ekagai
ජානුගේ තාත්තා මැරුවේ මෙ පොලිස් කාරය වෙන්න බැරිද....?
මටත් එහෙම හිතෙනවා ඌ සහස්ගෙ නන්ගිට කරන්නෙත් බොරුවක් වෙන්න ඕනි
මටත් හිතෙනවා
Kohoma hari police aiya udau karanawa nangita iganaganna
Police ekkena tama maranna atthe ekko salli walata ekko kage harii kimata
Owuu නේද ..මට හිතන්නෙ ඌ nangiwath marayi කියලා
කාලෙකින් බලපු ලස්සන කතාවක් 😍
අල්පෝන්සෝගෙයි ජානූගෙ කොටස යද්දි ගියපු සින්දුවනම් ලස්සනයී .
ඒ theme song එකනෙ
මං ගොඩක් ආදරෙයි අල්පොන්සොට. එයා හරි වෙනස් කෙනෙක් .
හැමෝම එකම පාට ටීශර්ට් අදින්නෙ ඇයි කියලා හිතාගන්න බැරි මන් 😐
අල්පෝන්සුගේ අම්මී කතාව අස්වාභාවිකයි .
අනිත් හැමදේම පැත්තක දාලා ගෑනියෙක් මත්තේ නැහෙනවා මේ කතාවේ හොදටම වැඩී.
නිත්‍ය සම්පූර්ණයෙන්ම වැරදී කසාද ගැනීයක් කියන එක අමතක කරන්න හොද නෑ
නිත්‍ය තමයි හොදටම ඇක්ට් කරන්නේ ....අනිවාර්යෙන්ම සම්මානයක් හම්බෙන්න ඕනේ නිලියක් ..ප්‍රදන චරියට නයෝමිට දුන්න නම් ඉවරයි
ශශිනි ජානුට කතා කරන්නේ හරියට පොඩි ළමයෙක් හුරතල් කරනවා වගේ
සිරාවට 😂ජානුත් කොහොමත් හුරතලේට හැදුනු බොළඳ කෙල්ලෙක්නෙ
Lesbian
ඊයා 😂
මල විකාරයක් ඒක නම්
මෙික මගේ අදහසක්,,,කතාවෙ ඉන්න ජානු කියන චරිතය ගොඩක් අසරණ පවිලක කෙල්ලෙක්නෙ, දැන් සල්ලි තිබුණට ඉතින් එයාගෙ චරිතෙත් ගොඩක් අහිංසක එකක්නෙ,මම කියන්නෙ එයාට දිග ගවුම් අන්දන්න,හරිම අප්පුසන්නයි එයා හැසිරෙන විදිහ ඔක්කොම එලියෙ.එයා හොද රගපාන්න නෙමෙයි,
සහස් පිස්සේක් වගේ ගිය ගැනිගැන හිතහිත දුක්විදිනවා නංගි ගැන හොයලා බලන්නැ පිස්සේක්නේ
රන්දික නම් හොඳ ම යාලුවෙක් ❤️
කතාවෙන් පේන්නෙ , කලු අපිට ආදරේ නෑ වගේ 😥😅
සැබෑ ආදරේට ප්‍රධාන තැනක් ලැබෙන්න ඕනි. නිත්‍යා ගෙ ආදරේ එක්ක බලද්දි ජානු ආදරේ නෑ. ඇයි සහස් නිත්‍යා ව අතෑරල තියෙන්නෙ. සැබෑ ආදරේ වෙන් කරල බොරු ආදරේට ප්‍රදාන තැනක් දීලා. සහස් ❤ නිත්‍යා
8.54 දි එක්කෙනෙක්ව කන්නාඩියෙන් දැක්ක අය කව්ද...😊
අඩෙ ඔව් මයි ඔඩියො අයියා නේද 😂
ඔව්මයි 😂😂😂
8:54:
රන්දික පුදුම හොඳ මනුස්සයෙක් නේද?..
මේ නාකි අල්පොන්සෝ කාරයා අම්මි අම්මි ගගා අම්මගේ රෙද්ද අස්සේ නැළවෙන්න ගියාට අමු ගල් ආදෙක්. මූණ බැලුවම පේනවා තනිකරම හොර කපටියෙක් කියල🙄
කවුද බල්ලෝ නිත්‍යා ඉඹින්න ගියේ...😁😂💔 ඒක මරු
සහස්ට ජානු විතරයි ඕනි .වෙන කිසිම කෙනෙක් ඕනි නෑ.අම්මා අච්චර දුක් විදින බවදැන දැනත් ජානු මත්තෙ හිටිය මිසක් නිදහස් වෙන්න ඕනි කමක් තිබුනෙ නෑ.එදා රෑ ආපු Call එක ගැන කිව්වා නම් පරීක්ෂන කරන්න ලේසියි.මේ කතාවෙ සහස් බොලද ආර්තමාර්ත මනුෂ්‍යයෙක්.සහස් ගැන කලකිරීමක් මිසක් අනුකම්පාවක් දැනෙන්නෙ නෑ.
මොනවා වුනත අල්පෝන්සෝ සුද්දිට මාරම ආදරෙයි.... කතාවේ අවසානෙට ජානු සහස් එකතු වෙයිද? එහෙම එකතු වීමෙන් සතුටක් තියෙයිද? මේ දෙන්නාම නිසා නේද පීටර් මාමා මැරුනේ ඊටත් වඩා සහස්ගේ අම්මා... මුලු ලෝකෙම සහස්ට මිනිමරුවා කියද්දි අම්මා විතරයි මගෙ පුතා මට රජෙක් කිව්වේ... එහෙම අම්මෙක් කතාවකට වුනත් මැරුව එක මහ අපරාදයක්... අම්මෙක්ට පුලුවන් දරුවෝ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අනික සහස්ගෙ නංගි ගැන හිතන්න ඕනේ අම්මලා ප්‍රශ්නයක් ආවහාම පැනලා යන්නෙ නැ මේ කතාවේ සහස් අවුරුද්දකට හීරේ ගියේ ඒ වෙද්දි අම්මත් මරිලා.. මල්ලිගෙයි නෑනගෙයි හැට් දැන දැනම කෙල්ල එපා කියද්දිම ඔප්පු දීලා දැම්මා දුව ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නැඑ එහෙම වෙන්න බැ සහස් වෙනුවෙන් දුව වෙනුවෙන අම්මට සටන් කරන්න තිබ්බා... සහස්ට තිබ්බා අම්මා වෙනුවෙන් තමන්ගෙ නිර්දෝශි බව එලි කරලා අම්මටයි නංගිටයි සතුටක් ගේන්න ඒ වෙනුවට මේකේ වෙන්නේ තමන්ව වැරදිකාරයා කරලා එල්ලුම් ගහට යනකම් බලාගෙන ඉන්න එකී වෙන්නෙන අඩ අඩ පසුතැවෙන එක අනේ මංදා ඉතින් කතාවේ නම ජානූනේ.... සහස්ට වගේම ජානුටත් කතාවක් ඇති ......අපි නොදන්න ඒත් ඉතින් අම්මලා තාත්තලා මරාගෙන ඒ එකතු වීමෙන් සතුටක් තියෙයිද....
Phedili kthawak.
ජානු......මුන්ට මේ ගල් එලියේ දාගෙනම ඉන්නෝන නේද මුලු රටට ම පේන්න. ඉස්සර ගිය නාට්ටි වල මේ වගේ වනචර විදිහට එලියට දැම්මේ නෑ..
ඕවා කියන්න ගියාම දහසක් අපිටම බනියි. ඔයා කියනදේ ඇත්ත. දාන් ඉන්න ගොඩක් නිලියෝ ප්‍රසිද්දවෙන්න බලන්නේ ඔතනින්
ඒකනම් ඇත්ත, ඒකිට ඕන ඒකිගේ ඇග පෙන්නලා මාකට් වෙන්න ඕන,ඕවා කියන්න ගියාම 2000න් පස්සේ අය කුලප්පු වෙනවා, අලුට්ජ් ෆැශන් කියන්නේ සර්වාංගෙම පෙන්නගෙන ඉන්න එක,
@@දිනූ-බ3හ ෆෝම් වෙන්නේ ඉතින් ඔයවගේම අය මිසක් හැදිච්ච අය නෙවේ
සුද්දි දැන් අල්පෝන්සු එක්ක නයිපෙත අදිනවලු😂
ජානු දැන්වත් පෝන්සෝට ❤ඉන්නවා දැන් බැදලා ඉවරයිනේ සහස් නිත්යව බදී 😂😂 ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 😮😮😮😮😮
මම නම් කියන්නේ ඡානුගෙ තාත්තා මරල තියෙන්නේ අපි හිතන්නේවත් නැති කෙනෙක් දවසින් දවස කුතුහලය වැඩි වෙන කතාවක්
Police kena e deyata sambandai kiylath hithenawa
ඒ මැරුනේ ජානුගේ තාත්තා නෙවයි.
ජානුගෙ අම්මා තමයි මැරෙවුවෙ
@@radhikarajapaksha2166 ඡානුගෙ බාප්පා 🤣
පොඅලිස් කාරය තමයි මිණීමරුව.....
අනේ ශාක්‍යා පව් අයියාව බලන්න එ කෙල්ල මොනතරම් දුක් විදිනවද?... ශශිනි ගෑනි නම් අප්පිරියයි රන්දික වගෙ පිරිමියෙක් ලැබිලත් ඉන්නවට ඉන්නවලු අල්පෝන්සුවට පීනන්න සල්ලි තියෙන ජානූ පැටියට සැපලූ... නිත්‍යා නම් පව් ඒත් ඉතින් එයා කසාද බැදපු ගෑනියෙක් විදියට සහස්ව තැන් තැන්වල හම්බෙන එක වැරදියි නාරද එයාගේ පැත්තෙ සාදාරණයි...
අපරාදෙ සශිනිට තමයි අල්පොන්සොව බඳින්න තිබ්බෙ😂😂😂
අනේ සහස් දැන් ඇති ඔය විදිහට හිටියා.මැරැණ අමිමාට සදාරණයක් කරන්න.ඔයාගේ නිර්දෝසි බව ඔප්පු කරන්න ප්ලිස්
නිත්‍යා සහස්ට කොච්චර ආදරේ උනත් නිත්‍යාත් මෙතනදි වැරදියි. නාරදගෙ හැසිරීමෙ වැරැද්දක් නැ.මොනා උනත් ඒ ඉතින් කසාද මනුස්සයනෙ.
අනිවා...දැන් ඒ දෙන්න එහෙම ඉන්නවට කියන්නෙ වෙන නමක්. ඒක ගැලපෙන්නෙ නෑ
@@s...6657 ඒකනෙ අනික සහස් සොහොනට යන හැම දවසකම නිත්‍යාත් එතනට එනවා.නිත්‍යා කොහොමද එහෙම හරියටම ඒ දවසටම ඒ වෙලාවටම එතනට එන්නෙ🙄
@@Hello-sd9dl අනික නිත්‍ය සහස්ව උකුලෙත් තියාගෙන හිටිය මතකද
@@s...6657 හොඳ වෙලාවට අද එහෙම හිටියෙ නැ.එහෙම ඉන්නව දැක්කනම් දෙන්නටම මැරුම් කන්න තමයි වෙන්නෙ🥲
ඔව්...එහෙන දකින්න තිබුනෙ හැබැයි
කතාවේ සමහර තැන් අතාත්විකයි.සහස්ගේ අම්මගේ සොහොන අවුරුදු ගාණක් පරණ සොහොනක් වගේ කතාවේ හැටියට සහස්ගේ අම්මා මැරිලා අවුරුද්දක් වගේ,ශෂිණි ජානූට කතා කරන විදිය පොඩි එකෙක්ට කතාකරනවා වගේ,ජානුගේ අම්මට සල්ලි ලැබුණ විඳිය ගැන මීට වඩා කතාව තුළින් පෙන්වන්න ඕන.සහස්ට උනත් අම්මා නංඟිට වඩා ජානූ හොයාගන්න එකයි ලොකු වෙලා තියෙන්නේ
නිතය ඉතිං නියමට රගපානවා කොහොමත් ඉස්සර ඉදලා
කතාව යන වෙලාව තමා මදි..
ජානු පෙනුමෙන් හරිම ලස්සනයි හැබැයි රගපාන්න නම් බෑ
යකෝ ජානුගෙ අම්මට ගිය කල..සෙල්ලම්කාර් රූස් ගාල පද්ද පද්ද කතා කරන්නෙ..😂😂😂
මේ පොලිස් කාරයත් අමුතු ගේමක් මට හිතේනේ allanne උගේ බැල්ම 🙄🙄🙄🙄
රන්දික එකපාරටම දියුණු වුනේ කොහොමද , එතනත් පරහක් තියෙනවා අර අත රන්දිකටත් ගැලපෙනවා 🤔
ඇයි මේ පොලිස් කාරයාව විශ්වාස කරන්නේ මේහොරාට කියකියා ඉන්නේ ගියානමි ඉවරයිනේ
පීටර් ට පොල්ලෙන් ගැහුවේ නාරද යි රේඛා යි එකතු වෙලා මං නම් කියන්නේ 😌
කව්ද දැක්කේ අර කනත්තෙදී සුදු ඇදගත්තු කෙනෙක් මල් ගහ ලගින් යනවා..😳😳
1:36 😬😳
බලාපොරොත්තු තියෙන්නේ හිතේ තියන් ඉන්න.අතඅරින්න නෙමෙයි❤❤❤
කැමරා කරන පොරව කන්නාඩියෙන් දැක්කේ මන් විතරද😁
මරැ💖💖💖
ශශිනිගෙ හොක්ක නාකි ආච්චියෙක් කතා කරනව වගේ.😂😂 ජානුගෙ ඇදුම් එන්න එන්න කොට වෙනව, SI මහත්තයගෙ මූන හැප්පුන ලොරියක් වගේ යකෝ 😂😂😂😂
ජානු පැටියෝ....🤭😂😂
වෙන කතා වගේ එක තැන පල්වෙන්නෙ නෑ.හැමදාම මොකක්ම හරි දෙයක් වෙනවා.ඉස්සරහට යනවා.ඒක තමයි නියම ❤️❤️
සහතික ඇත්ත
Qq
ජානු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
Mama
Mama
මං 😁✋
මං
සචින් ඉන්න කතා ටික එක පෙලට බලලා නිදාගත්තාම සචින් හිනෙනුත් පේනවා යකෝ 😂
සිරාවටම මන්ද මානසිකයෙක් වෙනවා අඩනවම දැකලා 😪
😅😅
😂😂
😂😂😂
ටික්ටොක් එකෙන් පොඩි පොඩි ස්ටෙප් දැකල කතාව මුල ඉදන් youtube එකෙන් කතව ෆලොව් කරන අය ඉන්නවද ??
Mama ada idan balanna gatthe
Yep 😂
Mama 🤗
Mamath lagadi balanna gaththe
ජානු දැන් නම් ජරාවක් මුල කොලිටි උනාට 😂
කතාවට වුනත් රන්දික නම් සුපිරි චරිතයක්
ජානුට වඩා සහස්ගේ නංගි ලස්සනයි කියලා කියන අය කෝ...❤️👌
ජානු කොන්ඩ kaumak වගේ.🤣🤣🤣
නයෝමි අක්කිගෙ කට හඩ හරිම ලස්සනයි
මේකට නම දාන්න තිබුනෙ ජානු නෙමෙයි,නිත්‍ය ...💞💞😍සහස්ට අවංකවම ආදාරෙ එයා විතරයි..😍
ඔව් අපරාදෙ එයාට නොබැඳ ඉන්න තිබ්බෙ😑
Aththami nithya 😊kiyl nama dnn tibbe sahasta wdiyenm adre krnne nithya vithraii ❤
නැහැ, ඒ ආදරේ කරන්නෙ නිත්‍යාගේ ආදරේට සහස්ට නෙවෙයි, එයාට ඒ ආදරේ අමතක කරන්න බැරුවයි, ඒ දුක් විඳින්නේ...
කතාවේ නමයි ප්‍රධාන චරිතයයි "ජානූ" උනාට ඇත්තටම ප්‍රධාන චරිතේ විදියට දැනෙන්නෙ නිත්‍යා නේද🙄😒
අනිවාරෙන් නිත්‍යා❤❤
Hmmm
Jaanu wdk na .
ඔව්
@@kumudumali2973 ඒකනේ😋
අවසානෙට මේ කතාවේ වැඩියෙන්න්ම දුක් වෙන්නෙ සහස්ගෙ නංගී
නිත්‍යා මේ කතාවේ ආසම චරිතේ ♥️
සහස්ගෙ නංගි ගෙ ඇක්ටින් හිතට දැනෙනවා . හොඳ අනාගතයක් තියනවා . Good luck 👍👍👍
පාර දිගේ නානගෙ පොඩි එකි
කියාදෙන්න ආදරේ ඩ්‍රාමා එකේ..දිගැසිගේ කැම්පස් යාලුවා
@@jenydisa6631 නම රුචි නෙහ්හ්
දිව්‍යාදරී drama එකෙත් ඉන්නවද කොහෙද
මොනව නැතත් අල්පොන්සොගෙ ආදරය හරිම අවoකයි..😊😊😊😊
ශාක්‍යාට අය්යා බලන්න තියෙන උවමනාව, සහස්ට නංගි බලන්න නැති එක තමා දුක. සහස් කොච්චර හොඳ කෙනෙක් උනත්, ඒ අතින් එයා හරි දුර්වල මනුස්සයෙක්.
ඔව් කොහෙවත් යන ගෑනියෙක් ගැන හිතනවා තමන්ගේ නංගි ගැන හිතන්නේ නෑ
මන් සහස් උනා නන් මන් කරන්නේ ගිය අය (ජානු)ගෙන නොහිතා හැමදෙම විසඳාගෙන මනුස්සෙක් වෙලා❤ නංගීව හොයන් 😊අර නැන්දා කියන ගෑණිට හොද පාඩමකුත් උගන්නලා ඒ ගෑණි ව හිරේ ත් යවලා තමා පස්ස බලන්නේ. කුම්මැහි ගෑණි.😠
ehema wuna nm meka kathawak wenne nane
මේක නම් නියම කතාව ආසාවෙන් බලන්නෙ මං විතරද
Oya nisa mamath balanawa
@@surangapradeep aththada
ඔවි අවුලක් නැහැනෙ. 👍👍😁
ඌ අම්මගෙන් අහන දෙකේ පංතියේ එකෙක් කියමුකෝ මූ ගෑනිගේ පදේට නටන ඊට වඩා කාලකන්නීයෙක් නේ😂😂
කියලා වැඩක් නැ කාලකණ්නියෙක්ම තමයි....
ඌට කාලකන්නියෙක් කිව්වම කාලකන්නියටත් කරන නිගරුවක් ඒක
Sira kathawa
අම්මෝ ඒක 😂
nodakin mata nm penna be genunge padeta natana un
තනිඋන එකා විතරයි දන්නේ ඒකේ වේදනාව 💔😥🖐️...
Ara kathawak tiyenawane tuwale wedanawa danne tuwale tiyena eka misa parawala ridawala behetdana eka nemei kiyala yaluwa
නිත්‍යා ශාක්‍යා වගේ ලොකේ ඔනැතරමි ගැහුනු අය ඉන්නවා එයාලා ගැන උනාන්දු නැති පිරිමි මත්තෙම නහින එවා සංසරේ කරපු අකුසැල් වෙන්න පුළුවන් කෙදිනක හෝ එ සිත් වල තිබෙන පැතුම් දළුලා වැඩෙන්න ඔන 🙏❤️
ඔය මනස්ගාත අමතක කරලා දැන් නිදාගන්න දරුවෝ..😊
මේ කතාව පැයක්වත් තියෙනවට කැමති අය කෝ බලන්න .😊🙃
ළඟ ඉන්න සමහරුන්ට වඩා දුර ඉන්න සමහර අයව හිතට දැනෙනවා.ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති ❤
ඇත්තටම..👌❤️
Ekanam atta❤
@@nilakshimadushani8449
හ්ම්ම් 💗
@@chamalibandara
ඒකනෙ 💗
@@anjanasiriwardana3305 ekane neda samahara minissu himikaraganna beri unama dukwenawa tawat samaharu himikaragattat dukwenawa samaharu salli tibunat widawanawa samaharu salli netiwa widawanawa oya hemadetama mula taman kematide nolebimai
ශාක්‍යා පව්💔.සහස්ට නංගි ගැන ගාණක්වත් නැනෙ ජානු ජානු කිය කිය වැළලෙනවා😑😑
Ekana aththa kalakanniyaaa
Polic karayaga wedak kiyala hithanna nedda Janu balanna anna kiyala call kara police kara yaga gamak
අල්පොන්සුත් මෝඩයි හිතින් සිහින වමනවා 💔🙂🖐️
ජනු හැමදාම බලන අය කො 😍😍
ගතින් තව කෙනෙකුගෙ ලග ඉදන් හිතින් තමන් ආදරේ කරන කෙනා ලග ඉන්න නම් කාටවත්ම සිද්ධ වෙන්න එපා.ආදරේ කරන කෙනා නොලැබුනත් වෙන කෙනෙක්ගෙ ලග ඉන්න වෙන්න එපා.මොකද ඒක දරුණුම වේදනාවක් වෙන්න ඇති.ආදරේ කරන කෙනාගෙ වෙන්න බැරි වුනත් වෙන කාගෙවත් වෙන එකනම් කවදාවත් කරන්න බැරි දෙයක්.මේක බලද්දි මතක සිත්තම් කතාවෙ ශින් සයින්දම්ගෙ චරිතය මතක් වෙනවා....😥කාටවත්ම එහෙම වෙන්න එපා.🙏🙏🙏🙏
මේ කතාව ලස්සනයි ගොඩාක්... හැමදාම ආසාවෙන් බලනවා.... ලස්සන අවසානයක් දෙන්න❤
ආදරය කියන හැගිම වචන වලට පෙරලපු පලවෙනි ටෙලිනාට්‍ය කියලා මම හිතන්නේ. සමහර දෙබස් වල කතාවක් කියලා නොතේරේන තරමටම ආදරය දැනෙනවා ❤️😟
රන්දික කියන්නෙ සුපිරි පොරක් ❤❤❤❤
රන්දි නම් කතාවට උනත් සුපිරි චරිතයක්.මුල අමතක නෑ.ශෂිනි මහ නපුරු කෙනෙක්.අනේ සහස්ගේ නංගි පව්.එයා හැම දේකින්ම දුක් විදිනවා.මට හිතෙනවා ජානු අල්පොන්සු හොදට ජීවත් වෙයි කියලා .
ශෂිනි රන්දිකයි තමන්ගේ යාලුවො දෙන්නාගෙ ජීවිත ගැන වද වෙනවා තමන්ගේ පවුල ගැනවත් හිතන්නෙ නැතිව .එහෙම යාලුවො ඇත්තම ජිවිතෙ ත් ඉන්නවා .❤️
ශෂිනිට අච්චර හොද husband කෙනෙක් ලැබිලත් කියන්නේ ඉන්නවට ඉන්නවා කියලා..😕😕😕😕😕
ශශිනි නිසා රන්ල්දික නැති උනා සහස්ට .නාරාද නිසා නිත්‍යාව නැති උනා😥 සහස්ට මොන පැත්තකින්වත් නිදහසක් නෑ .😟
සශිනි නම් අසාධාරණයි.ඒත් නාරදගෙ නම් වැරැද්දක් කියන්න බෑ ඉතින්
Mn wage ekek
@@Hello-sd9dl ඔව්
සල්ලිම නෙවෙයි ජීවිතේ කියලා ජානුගේ චරිතෙන් පේනවා. කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ තමුන් කැමති කෙනා එක්ක ජීවත් නැත්නම්
නිත්‍යා පවු අප්පාහ් එයා සහස්ට කොච්චර නම් ආදරේද ..😔
ඒත්,නිත්‍යා එයාගේ පවුල් ජීවිතේට මුල් තැන දිය යුතුමයී දැන්....අකමැත්තෙන් බැන්ඳත් ඒ එයාගේ හස්බන්ඩ්නේ දැන්...
සහස් නිත්යව තේරුම් ගත්තනම් හරි ඒ දවස්වල .ජානු නෙවෙයි නිත්‍යායි සහස්ට ආදරේ
@@madhuranathunga9169 ඒක නම් ඇත්ත ඉතිම්
@@nilakshimadushani8449 😥😥
@@dilinimadushani3461 ජානූත් ආදරේ නෙහ් ඉතිම්
කුතුහලය පිරි ටෙලි කතාවක් ❤
සුදු ඇඳගෙන කළු ඇවිදින්
සූරිය කුසුම
චෙස්
Suriya kusuma niyamae
රන්දිකයගෙ ගැනිනම් කිසිම පපුවෙ කිසිම තෙතමනයක් නැහැ 😡😡😡
ඇයි නිත්‍යාගෙ මනුස්සයා...😡😡😡
වතුර ටිකක් හැලුවනම් හරි..😂
ooo
කවුද බල්ලො නිත්‍යා ඉබින්න ගියේ..අම්මෝ ඒක කීව හැටි🤣🤣🤣🤣
Marune?😮😮
මෙච්චර සල්ලි තිබිලත් පෝන් එක ජානුගෙ😢😮
Itn එකෙන් දෙන කතා ඉස්සර ඉදන්ම පහරක් ❤❤❤❤❤❤❤❤❤❤ මේ කතාව ❤❤❤ හෙනම කුතුහලයක් තියෙන පට්ටම කතාවක්නේ......හැම එකාලම හිතන්න ලේසියෙන් පේන විදියට පොලිස් කාරයා පීටර් කාරයාව මැරුවා සීන් එකකට අල්ලනවා....අනික් පැත්තෙන් අල්පොන්සොලා , රේඛාලා සීන් එකක් අද්දනවා 😮❤❤❤❤
පොලිස්කාරයා තමා පීටර්ව මැරුවෙ... දැන් නම් හොදටම විශ්වාසයි... නංගි එක්ක යාළු වෙලා ඉන්නෙත් මොකක් හරි වාසියක් නිසා...
සහස්ට එක නඩුවක් තියෙද්දි තව නඩුවක් වැටෙයි වගේ ඒ පාර නිත්‍යා නිසා
සහස්ගෙ අම්මා මොකටද ඔක්කොම ඉඩම් ලියල දුන්නේ..දරුවා හිරේ ගියාම ඔක්කොම ලියල මැරිල ගියා.දරුවො අසරණ කරල
අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌
සහස් දන්නවද මේ හිත් කොනක තවමත් නුබ ඉන්න බව. දන්නවා ඇති නොදන්නවා වගේ ඉන්නව ඇති. මන්ද නුබේ සිත තුල ජනු ඉන්න නිසා. නුබේ වන්නට මට ඇවසි නැත. අවැසි නුබ නිවැරදි මිනිසෙකු බව පමණක් ජානුට ඔප්පු කිරීම සේම නුබ වැරදි යයි සිතන සමට එය ඔප්පු කොට නුබේ සිනහව යලි නුබට දීම පමණි. මං නුබේ වන්නට පෙරුමන් පිරු නිත්‍ය.
Music නම් සුපිරි .. අමුතුම හැගිමක් එනවා.
ජානු ගේ ගල නම් සුපිරි නේ, මරු කද ..😋😁😘
මේ පොලිස්කාරයා හදෙද ඉන්නේ...ජෙක්ට් දාගෙන කොහෙද අඩේ ඉන්නේ..😅
සහස් පව් කියලා හිතෙන්නෙත් නෑ විකාර කොහෙවත් යන එකියක්ට වැරදි නෑ කියලා ඔප්පු කරන්න හදනවා අම්මා පව් නංගී පව් නංගී ගැන ගානකවත් නෑ
රන්දික නාම් හොද යාළුවෙක් සහෝදරයෙක් හැමදාම මගේ එකා කිය කිය සහස් එක්කම හිටපු එකා , ආදරෙයි රන්දික සහෝ ❤️😍
ආදරය මිනිසුන්ව කොයිතරම් අසරණ කරනවද🥺
සතුට සල්ලි වලට ගන්න පුලුවන් උනාට, සැනසීම සල්ලි වලට ගන්න බෑ..
අනේ තමා ගොඩාක් මිනිස්සු සල්ලි තමා ජිවිතේ කියලා හිතාන ඉන්නෙ
සහස්ගේ නංගි පව් .අයියා ගැන හොයනවා.ඒත් සහස්ට ගානක්වත් නෑ.
ඒකටනම් එක පයින්ම මම ත් කැමතියි පුළුවන් තරම් ඉක්මනට දික් කසාදේ ලැබුනොත් ඒ සතුට තරම් ආයේ වෙන සතුටක් ඇත්තෙම නැ 👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍
සහස් හැමදාම අඩනවා නෙ..😅එපා වෙනො ඔහොම වුනාම🥴
😂😂අල්පොන්සොගේ හීනේ ජානුගේ උකුලේ නැලවෙන්න 😂😂 රේඛාගේ හීනේ අල්පොන්සොගේ සල්ලි වලින් නැලවෙන්න .............කාර් සෙල්ලම් කරනවා😂
නිත්‍යාව විතරයි දැනෙන්නේ ජානු නම් මෙලෝ රහක් නැ
අල්පෝන්සු තමයි හොදම නලුවා👍
මනස නිදහස් නැත්තන් රජකම උනත් අතාරින්න ඕනේ (ජානු ඉන්නේ අපායක)
💔😥🖐️ .
Niyama kathawa mat ekagai
ජානුගේ තාත්තා මැරුවේ මෙ පොලිස් කාරය වෙන්න බැරිද....?
මටත් එහෙම හිතෙනවා ඌ සහස්ගෙ නන්ගිට කරන්නෙත් බොරුවක් වෙන්න ඕනි
මටත් හිතෙනවා
Kohoma hari police aiya udau karanawa nangita iganaganna
Police ekkena tama maranna atthe ekko salli walata ekko kage harii kimata
Owuu නේද ..මට හිතන්නෙ ඌ nangiwath marayi කියලා
කාලෙකින් බලපු ලස්සන කතාවක් 😍
අල්පෝන්සෝගෙයි ජානූගෙ කොටස යද්දි ගියපු සින්දුවනම් ලස්සනයී .
ඒ theme song එකනෙ
මං ගොඩක් ආදරෙයි අල්පොන්සොට. එයා හරි වෙනස් කෙනෙක් .
හැමෝම එකම පාට ටීශර්ට් අදින්නෙ ඇයි කියලා හිතාගන්න බැරි මන් 😐
අල්පෝන්සුගේ අම්මී කතාව අස්වාභාවිකයි .
අනිත් හැමදේම පැත්තක දාලා ගෑනියෙක් මත්තේ නැහෙනවා මේ කතාවේ හොදටම වැඩී.
නිත්‍ය සම්පූර්ණයෙන්ම වැරදී කසාද ගැනීයක් කියන එක අමතක කරන්න හොද නෑ
නිත්‍ය තමයි හොදටම ඇක්ට් කරන්නේ ....අනිවාර්යෙන්ම සම්මානයක් හම්බෙන්න ඕනේ නිලියක් ..ප්‍රදන චරියට නයෝමිට දුන්න නම් ඉවරයි
ශශිනි ජානුට කතා කරන්නේ හරියට පොඩි ළමයෙක් හුරතල් කරනවා වගේ
සිරාවට 😂ජානුත් කොහොමත් හුරතලේට හැදුනු බොළඳ කෙල්ලෙක්නෙ
Lesbian
ඊයා 😂
මල විකාරයක් ඒක නම්
මෙික මගේ අදහසක්,,,කතාවෙ ඉන්න ජානු කියන චරිතය ගොඩක් අසරණ පවිලක කෙල්ලෙක්නෙ, දැන් සල්ලි තිබුණට ඉතින් එයාගෙ චරිතෙත් ගොඩක් අහිංසක එකක්නෙ,මම කියන්නෙ එයාට දිග ගවුම් අන්දන්න,හරිම අප්පුසන්නයි එයා හැසිරෙන විදිහ ඔක්කොම එලියෙ.එයා හොද රගපාන්න නෙමෙයි,
සහස් පිස්සේක් වගේ ගිය ගැනිගැන හිතහිත දුක්විදිනවා නංගි ගැන හොයලා බලන්නැ පිස්සේක්නේ
රන්දික නම් හොඳ ම යාලුවෙක් ❤️
කතාවෙන් පේන්නෙ , කලු අපිට ආදරේ නෑ වගේ 😥😅
සැබෑ ආදරේට ප්‍රධාන තැනක් ලැබෙන්න ඕනි. නිත්‍යා ගෙ ආදරේ එක්ක බලද්දි ජානු ආදරේ නෑ. ඇයි සහස් නිත්‍යා ව අතෑරල තියෙන්නෙ. සැබෑ ආදරේ වෙන් කරල බොරු ආදරේට ප්‍රදාන තැනක් දීලා. සහස් ❤ නිත්‍යා
8.54 දි එක්කෙනෙක්ව කන්නාඩියෙන් දැක්ක අය කව්ද...😊
අඩෙ ඔව් මයි ඔඩියො අයියා නේද 😂
ඔව්මයි 😂😂😂
8:54:
රන්දික පුදුම හොඳ මනුස්සයෙක් නේද?..
මේ නාකි අල්පොන්සෝ කාරයා අම්මි අම්මි ගගා අම්මගේ රෙද්ද අස්සේ නැළවෙන්න ගියාට අමු ගල් ආදෙක්. මූණ බැලුවම පේනවා තනිකරම හොර කපටියෙක් කියල🙄
කවුද බල්ලෝ නිත්‍යා ඉඹින්න ගියේ...😁😂💔 ඒක මරු
සහස්ට ජානු විතරයි ඕනි .වෙන කිසිම කෙනෙක් ඕනි නෑ.අම්මා අච්චර දුක් විදින බවදැන දැනත් ජානු මත්තෙ හිටිය මිසක් නිදහස් වෙන්න ඕනි කමක් තිබුනෙ නෑ.එදා රෑ ආපු Call එක ගැන කිව්වා නම් පරීක්ෂන කරන්න ලේසියි.මේ කතාවෙ සහස් බොලද ආර්තමාර්ත මනුෂ්‍යයෙක්.සහස් ගැන කලකිරීමක් මිසක් අනුකම්පාවක් දැනෙන්නෙ නෑ.
මොනවා වුනත අල්පෝන්සෝ සුද්දිට මාරම ආදරෙයි.... කතාවේ අවසානෙට ජානු සහස් එකතු වෙයිද? එහෙම එකතු වීමෙන් සතුටක් තියෙයිද? මේ දෙන්නාම නිසා නේද පීටර් මාමා මැරුනේ ඊටත් වඩා සහස්ගේ අම්මා... මුලු ලෝකෙම සහස්ට මිනිමරුවා කියද්දි අම්මා විතරයි මගෙ පුතා මට රජෙක් කිව්වේ... එහෙම අම්මෙක් කතාවකට වුනත් මැරුව එක මහ අපරාදයක්... අම්මෙක්ට පුලුවන් දරුවෝ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අනික සහස්ගෙ නංගි ගැන හිතන්න ඕනේ අම්මලා ප්‍රශ්නයක් ආවහාම පැනලා යන්නෙ නැ මේ කතාවේ සහස් අවුරුද්දකට හීරේ ගියේ ඒ වෙද්දි අම්මත් මරිලා.. මල්ලිගෙයි නෑනගෙයි හැට් දැන දැනම කෙල්ල එපා කියද්දිම ඔප්පු දීලා දැම්මා දුව ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නැඑ එහෙම වෙන්න බැ සහස් වෙනුවෙන් දුව වෙනුවෙන අම්මට සටන් කරන්න තිබ්බා... සහස්ට තිබ්බා අම්මා වෙනුවෙන් තමන්ගෙ නිර්දෝශි බව එලි කරලා අම්මටයි නංගිටයි සතුටක් ගේන්න ඒ වෙනුවට මේකේ වෙන්නේ තමන්ව වැරදිකාරයා කරලා එල්ලුම් ගහට යනකම් බලාගෙන ඉන්න එකී වෙන්නෙන අඩ අඩ පසුතැවෙන එක අනේ මංදා ඉතින් කතාවේ නම ජානූනේ.... සහස්ට වගේම ජානුටත් කතාවක් ඇති ......අපි නොදන්න ඒත් ඉතින් අම්මලා තාත්තලා මරාගෙන ඒ එකතු වීමෙන් සතුටක් තියෙයිද....
Phedili kthawak.
ජානු......
මුන්ට මේ ගල් එලියේ දාගෙනම ඉන්නෝන නේද මුලු රටට ම පේන්න. ඉස්සර ගිය නාට්ටි වල මේ වගේ වනචර විදිහට එලියට දැම්මේ නෑ..